No video
How to repair creative 2.1 sub-woofer no power | Sinhala | electronic repair
in this video i will repair a no power subwoofer
creative 2.1
අද අපි creative 2.1 subwoofer එකක් හදමු එකතු වෙලා
face book
Computerrepairschool/
in this video i will repair a no power subwoofer
creative 2.1
අද අපි creative 2.1 subwoofer එකක් හදමු එකතු වෙලා
face book
Computerrepairschool/
Пікірлер: 53
බුදුසරණයි හොදට පැහැදිලි ව කරනවා.. දිගටම කරන්න....
Niyamai. Mage sub ekath power on wenne nethuwa giya. Me video eka balala thama hada gaththe. Thank you very much brother.... ❤️
nice job. could you provide tell me the specifications of the small transformer inside the system. its output voltage and power.
දිගටම කරගන යන්න ජයවෙවා.
Man langath thiyenawa oka...5.1 ekakuth thiyenawa...patta quality dekama...hoday vedios eka thanks
සහෝදරයා .... මේක මරු ....මගේ ගාව තියෙනව මේ සබ් එක ..ඔන් කලා ම ටිකකින් hmmmmm එකක් එනව .... ic ekak රත් වෙනව හොඳටම ....උපදෙසක් දෙන්න පුලුවං ද
තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා...!
Iganagaththa budusaranay....
ඉගෙනගත්තු ඒවනම් මාරයි
Sir creative subwoofer m4500 volume control kotasa naa puluwan nam ema paripathye rupasatahana mata evana please
Loku pinak bro oyage denuma mehema electronic walata asa karana api wage ayata bedala dena eka nam .supiriyatama kiyala denawa.bs
Ela ela ohoma digatama kara gena yanna. bs
සුපර්🌷🌷
supiri aiye hodata pehedili karanawa.
bro oya koheda inne mage Creative T6 sub eka kadila hada gnna oneh??
අය්යේ bass light එකක් මගේ subwoofer එකට සෙට් කරන්න ගියා.ඊටපස්සේ subwoofer එකේ පිච්චිච්ච ගදක් ආවා, මම එතකොටම switch off කලා.ටික වෙලාවකට පස්සේ ආපහු on කරාම subwoofer එක on උනා නමුත් කිසිම ශබ්දයක් එන්නේ නෑ නමුත් subwoofer එක on වෙලා තියෙනවා. හේතුව මොකක් වෙන්න ඇතිද???අනේ Please ඉක්මනට පිළිතුරක් එවන්න 👍👍👍👍
Mn gawath thiyenne oya sub ekama tmi. Eke speakers deka weda, bass eka weda ne, pichchuna gadak enneth nee, mokadda wela aththe kiyala kiyanna puluwanda😐
Mawage akak thiyanawa power anne nehe hadaganna beriwaida.inne koheda genalla dennam
I also have a same subwoofer 2.1 but the power switch working but not steady its goes of and volume also getting disturbed. When we touched and balance it works. What is the issue
@COMPUTERREPAIRSCHOOL
4 жыл бұрын
මේක බලන්න kzread.info/dash/bejne/e42MlbKwiZyrptI.html
Bt4860b bomtech IC වෙනුවට මට භාවිතා කළ හැක්කේ කුමක්ද? (Creative SBS A350 2.1)
දිගටම විඩියෝ දාන්න අයියෙ
oyage video pata mama asawan balanawa mama kamatima job ekak .mama oyagen godak dawal igana gannawa aiya .mata udau karanna shop eka daganna
අයියේ ලොකු ටීවී වලට කෑලි කඩ වල තියෙනවද?
power සුප්ලයි එක ගන්න් kiyakweda
Thanks 👍
අයියේ මගේ එකේ බේස් ලයින් එක වැඩ කරන්නේ නෑ මොකද්ද චෙක් කරන්න ඕනේ
Aiye mage microlab sub ekak tinawa ada plug kalama power avith yanawa eka digata ekama wenawa ee ai
මගෙ ලග තියෙනව සබ් එකක් ඒක අහ අහා ඉද්දි නිකන්ම ඕෆ් වෙලා යනව.මොකක්ද මචෝ ඒකට හේතුව
shop aka koheda thiyennay
aiya mage creative sub ake power on wenawa ath sound anne ne aiyage shop ake location aka denawada
Mage ekat okama tami on venava sond enna?
Ela
Sound lc gihilla kiyala kohomada දැනගන්නේ
@COMPUTERREPAIRSCHOOL
4 жыл бұрын
Humm sound
ඔය ජාතියෙ සර්කිට් බෝඩ් එකක් ගන්න කියක් විතර යයිද?
Thank you aiye adath godak hodai. DC power supply ekak gannawanam Volts ekai Amps kiyak thiyena ekakda hoda.
@COMPUTERREPAIRSCHOOL
4 жыл бұрын
Mobile repair - 15v 3a Lap - 30v 5a
@nandapalarathnayaka5231
4 жыл бұрын
@@COMPUTERREPAIRSCHOOL thanks aiye
ftt aaa
Creative inspire 4.1 4400, volume control eke issues gana, bypass, then replace karana hati gana vid ekak danna, or oyage contact number denna puluwan da?
👍👍
Ayye sub eke sound qulity nene
Repair karanawada broo? Contact ekak nadda
Ai danne neda ehema wenne
අයියේ නම්බරේ දන්නකෝ
Aap ka number mil sakta hai
Kahinna epa bayauna
English infos but no English words. 👎🏻
@COMPUTERREPAIRSCHOOL
4 жыл бұрын
Sorry brother
@vishnujoshi6240
2 жыл бұрын
Bhai vedio thik se shoot karna tha... kuch samj nhi rha he kya repair kar rhe ho
@devirte
2 жыл бұрын
@@vishnujoshi6240 what you say amk