ගෙදරදීම යීස්ට් හදාගන්න ආකාරය / How to make yeast at home

Тәжірибелік нұсқаулар және стиль

යීස්ට් අද ගොඩක් දෙනෙක් හොයන දෙයක්. නමුත් ලෝකයම මුහුණ දීලා ඉන්න මේ තත්වයත් එක්ක බොහෝ දෙනෙකුට මේවා වෙළදසැල් වලින් ලබා ගැනීමට නොහැකිවී තිබෙනවා. ඒ නිසාම ජලය සහ පාන් පිටි පමණක් භාවිතා කරමින් යීස්ට් හදාගන්න ආකාරය මේ වීඩියෝවෙන් අපි කියලා දෙනවා.

Пікірлер: 34

  • @ejanalisl7433
    @ejanalisl74332 жыл бұрын

    අනේ බොහොම ස්තූතියි. ඊස්ට් නැතුව හිටියේ.🙂

  • @lakmalikumari1175
    @lakmalikumari11753 жыл бұрын

    අනේ ගොඩාක් ස්තූතියි හදලා බලන්නම් ඕන.ඊස්ට් හොයාගන්නවත් නෑ මේ දවස්වල.🙏

  • @madusankasanjeewa4782
    @madusankasanjeewa47823 жыл бұрын

    ඇත්තටම නියමයි 💗

  • @sawanis15
    @sawanis153 жыл бұрын

    ස්තූතියි

  • @realityoflife7152
    @realityoflife71522 жыл бұрын

    Thank you

  • @sujathamallika3562
    @sujathamallika35623 жыл бұрын

    ස්තුතියි. පිටි කිලෝ එකකට මෙයින් කොපමණ ගත යුතුද? මම නිතර බේකින් කරන කෙනෙක්. යීස්ට් වලට තිත තැබීමට කැමතියි.

  • @vgsenevirathne434
    @vgsenevirathne434Ай бұрын

    පොල් වතුරෙන් උනත් මේ විදිහට ඊස්ට් හදන්න පුළුවන් නේද?

  • @ragamaguru9273
    @ragamaguru92734 жыл бұрын

    Thank u so much

  • @malwijesinghe
    @malwijesinghe4 жыл бұрын

    ස්තුතියි

  • @AyurWay

    @AyurWay

    4 жыл бұрын

    Thanks

  • @madushika6691
    @madushika66913 жыл бұрын

    Thank u ayya☺☺

  • @AyurWay

    @AyurWay

    3 жыл бұрын

    Thanks

  • @sandunchathuranga3221
    @sandunchathuranga32213 жыл бұрын

    Hodai

  • @suchinthashamali1606
    @suchinthashamali16064 жыл бұрын

    Hari hari 😁😁 thank youu

  • @CHANUKA_09

    @CHANUKA_09

    Жыл бұрын

    K හදන්න

  • @Ranu..421
    @Ranu..4212 жыл бұрын

    ඇත්තටම හරි යයිද

  • @akein7191
    @akein7191 Жыл бұрын

    Ow

  • @fhhhg866
    @fhhhg866 Жыл бұрын

    Kochchara lalayak pawichchi karanna puluwanda?

  • @madushalasanjaya5169
    @madushalasanjaya51693 жыл бұрын

    Meka anith ඊස්ට් wage kema hadanakota wathurai seeni mix karanna onida naththam piti mixer ekata kelinma dala anaganna puluwanda??

  • @Ridmie1124
    @Ridmie11246 ай бұрын

    Pan piti 500g kata kochchara danna ond yeast

  • @chamilapradeep9359
    @chamilapradeep93592 жыл бұрын

    Dawas kiyak tiyaganna puluwanda wade walath danna puluwan neda mamat hadala balannam thenkyou

  • @evelynfernando3660
    @evelynfernando36603 жыл бұрын

    මරැ. බලන්න ඔනෙ🇺🇸👍

  • @ranwalagedilukaniranjali6113
    @ranwalagedilukaniranjali61133 жыл бұрын

    Paan pitida.

  • @chandanijayalatha1988
    @chandanijayalatha19883 жыл бұрын

    Ane pipenne nahani man hadala baluwa

  • @9Sa994
    @9Sa9944 жыл бұрын

    Thank you so much..💐💐💐

  • @AyurWay

    @AyurWay

    4 жыл бұрын

    Thanks

  • @akilasandakelum6461
    @akilasandakelum64613 жыл бұрын

    ඊස්ට් වෙනුවට බේකින් පවුඩර් දාන්න පුළුවන්ද

  • @akein7191

    @akein7191

    Жыл бұрын

    Ow

  • @shyamaleemendis950
    @shyamaleemendis9502 жыл бұрын

    Pan pitida

  • @suchinthashamali1606
    @suchinthashamali16064 жыл бұрын

    Mona pitida pan pitida 😳

  • @shashinimadhushika9908
    @shashinimadhushika99083 жыл бұрын

    Panpiti da ganne?

  • @AyurWay

    @AyurWay

    3 жыл бұрын

    Ow

  • @neranjaruwanmal4634
    @neranjaruwanmal46343 жыл бұрын

    ඊස්ට් කියන්නෙයි ආප්ප සෝඩයි කියන්නෙ එකක්ද

  • @niroshavijesingha2251

    @niroshavijesingha2251

    3 жыл бұрын

    2k

Келесі