නිවැරදිව රසවත්ව වැලිතලප හදමු | How to make Walithalapa in delicious way 🍪

හෙළ බොජුන් ෆේස්බුක් පිටුව හා සම්බන්ද වන්න
/ helabojunsl
Instagram
/ helabojun
අවශ‍ය ද්‍රවය
සුදු කැකුළු ග්‍රෑම් 500
සුදු සීනි ග්‍රෑම් 350
වතුර කෝප්ප 1 1/2
එනසාල් කුඩු
වැනිලා
ලුණු
Sudu kakulu rice 500 g
White sugar 350 g
Vanilla
Salt
Water 1 1/2 cup
You’re free to use this song in any of your videos, but you must include the following in your video description (Copy & Paste):
Feel Good by MBB / mbbofficial
Creative Commons - Attribution-ShareAlike 3.0 Unported - CC BY-SA 3.0
creativecommons.org/licenses/b...
Music provided by Music for Creators • Feel Good - MBB

Пікірлер: 128

  • @hansiniwickramarathne108
    @hansiniwickramarathne1085 жыл бұрын

    මම හොය හොය හිටපු රෙසිපි එකක්. KZread එකේ තියෙන වැලිතලප හදන හැම රෙසිපි එකකම පොල් තියනව. ඒත් අපේ ආච්චි වැලිතලප හදද්දී පොල් දාන්නෙ නෑ. එයා ජීවතුන් අතර නැති නිසා අහගන්න කෙනෙකුත් නෑ. ගොඩක් ස්තූතියි මේක කියල දුන්නට. මෙහෙම හදද්දී ගොඩක් රසයි පොල් දානවට වඩා.

  • @HelaBojun

    @HelaBojun

    5 жыл бұрын

    ඔව් මේ විදියට හැදුවම කල් තියාගන්න පුළුවන්.බොහොම ස්තුතියි.

  • @kusumbatawalage1455

    @kusumbatawalage1455

    4 жыл бұрын

    8

  • @savdesilva2843

    @savdesilva2843

    4 жыл бұрын

    ඔව් අපෙ ආච්චිත් දකුනෙ. එයාල පොල් දන්නෙ නැ. මම හිතේ මතකෙට අද හැදුවෙ. ඒව තමයි නියම වැලි තලප..

  • @sadunisaduni5866

    @sadunisaduni5866

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම මගේ අමිමත් මේ විදිහට හැදුව ඒ කාලේ ඒව ඉගන ගන්න උවමනාවක් තිබුනේ නෑ දැන් ඉගන ගන්න ඕන උනත් අමිම නෑ මම හැම විඩීයෝ එකකම බැලුව හැමෝම හදන්නේ පොල් දාල එපාවෙනව මෙලෝ රහක් නෑ අමිමට ගොඩාක් පිං නොදන්න දෙයක් කියල දුන්නට

  • @nilminidepanjali9290

    @nilminidepanjali9290

    Жыл бұрын

    මාත් මේක තමා හොය හොය හිටියෙ❤

  • @marianfernando6038
    @marianfernando6038 Жыл бұрын

    අවුරුදු ගණනක් හෙව්ව රෙසිපි එකක්.බොහොම ස්තූතියි .ජේසු පිහිටයි.

  • @wasanaganegoda1491
    @wasanaganegoda14914 жыл бұрын

    ගොඩාක් පින් අම්මේ...අම්ම කියා දෙන විදියට ගොඩාක් ආසයි කෑම හදන්න ඉගෙන ගන්න.හරිම පහසුවෙන් සරලව කියා දෙන නිසා ඉක්මණට තේරුම් ගන්න පුලුවන්.නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා අම්මේ.

  • @HelaBojun

    @HelaBojun

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @Nanda-lo2gt
    @Nanda-lo2gt4 жыл бұрын

    බෙහෙවින්ම ස්තුතියි මගේ අම්මත් මේ විදිහට තමයි හදන්නෙ මගේ අම්මා ද ජීවතුන් අතර නෑ අහගන්න ඔයාට ගොඩක් පින් බුදු සරණයි🙏

  • @camillefernando8909
    @camillefernando89095 жыл бұрын

    මම කන්න ආසම කැමක් වැලිතලප කියන්නේ මට මගේ පුංචි කාලේ මතක් වුණා ඉස්සර මගේ අම්මා වැලි තලප හදද්දී මම අම්මාගේ ලඟින් හෙල්ලෙන්නෙ නැහැ වැලිතලප කැල්ලක් දෙනකම්. මගේ අම්මා රසට කෑම හදනවා ❤️💖❤️❤️💖

  • @chandanisandunika1741

    @chandanisandunika1741

    5 жыл бұрын

    Piti misraneta ga gatthu pol ekathu karanne nedda?

  • @HelaBojun

    @HelaBojun

    5 жыл бұрын

    @@chandanisandunika1741 na mn pol pawichchi kare na.kal tyaganna bari nisa

  • @nuwansanjeewa8724
    @nuwansanjeewa87245 жыл бұрын

    ඔයාගේ මුන පෙනෙන විදියට විඩියෝ කරනවාට මම ආස අම්ම්මේ

  • @ermimi7697
    @ermimi76975 жыл бұрын

    මගේ අම්මා හදන්නෙත් මේ විදිහට .මම ආසම කෑමක්. පොල් දාලා හදනවට වඩා මෙහෙම රසයි.ස්තුති ඔයාට .බුදු සරනයි.

  • @HelaBojun

    @HelaBojun

    5 жыл бұрын

    බොහොම ස්තුතියි බුදු සරණයි

  • @maheshirajakaruna6528
    @maheshirajakaruna65289 ай бұрын

    Hodata kiyala dunna sthuthi oba thumiyata

  • @ranjaniranjee9524
    @ranjaniranjee95245 жыл бұрын

    ගොඩාක් අගෙයි බොහෝම ස්තුතියි

  • @HelaBojun

    @HelaBojun

    4 жыл бұрын

    බොහෝම ස්තුතියි

  • @chathusilva7747
    @chathusilva77473 жыл бұрын

    ගොඩක් ස්තූතියි ...🙏 🙏

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n3 жыл бұрын

    ස්තූතියි අම්මට තෙරුවන් සරණයි යහපතක්ම වේවා ❤🙏🙏🙏🙏

  • @HelaBojun

    @HelaBojun

    3 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @disharisadarenu5995
    @disharisadarenu59953 жыл бұрын

    Hodaata kiyala dunna ammee . Budu saranai ammata. 😍😍😍 mn aniwarenma heta hadanwa

  • @HelaBojun

    @HelaBojun

    3 жыл бұрын

    Budu saranai.

  • @sanchanadilshani5228
    @sanchanadilshani52283 жыл бұрын

    Man hoya hoya hitiya resipy eka oya witharai dala thiyenne.thank you very much..ape achchi issara haduweth mehemamai.

  • @HelaBojun

    @HelaBojun

    3 жыл бұрын

    Bohoma sthuthiyi.

  • @elizafern3139
    @elizafern31394 жыл бұрын

    Saw dodol hadanna kiya denna Madam..thank you.

  • @nadinadi5756
    @nadinadi57565 жыл бұрын

    Ane oyath hari sweet ane wali thalapa wagema. Ape widiyata game widiyatama kama hadanawa. I love u

  • @HelaBojun

    @HelaBojun

    5 жыл бұрын

    Bohoma sthuthi.

  • @dammiwlckramage7192
    @dammiwlckramage71924 жыл бұрын

    Super.Tks.

  • @desilvageethanjali573
    @desilvageethanjali5734 жыл бұрын

    Harima hondata pahadiliwa kiyala denawaa. bohoma stuti. hadala balala kiyannam pratipala.

  • @HelaBojun

    @HelaBojun

    4 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @shanarohaana
    @shanarohaana4 жыл бұрын

    Bohoma ස්තුති

  • @chandanistephen9632
    @chandanistephen96325 жыл бұрын

    😋

  • @masayafareed7451
    @masayafareed74513 жыл бұрын

    My favourite❤🇱🇰

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya74805 жыл бұрын

    ස්තුතියි oba තුමියට........good 👍

  • @HelaBojun

    @HelaBojun

    5 жыл бұрын

    Bohoma sthuthii..

  • @Nadeeka0228
    @Nadeeka02284 жыл бұрын

    Thanks mom. I will Make soon

  • @HelaBojun

    @HelaBojun

    4 жыл бұрын

    You are welcome .

  • @udulaniabekon2962
    @udulaniabekon29625 жыл бұрын

    Man hare asai wali taraha kanna... Oya hodata kaama jathi hadanawa.. Math me wage hadanna ona.. Godaak stuti.. Teruwan saranai..

  • @HelaBojun

    @HelaBojun

    5 жыл бұрын

    Bohoma sthuthi theruwan saranai.

  • @samarakoonfurniture4166
    @samarakoonfurniture4166 Жыл бұрын

    Godak sthuthi akka

  • @saliyawaduge947
    @saliyawaduge9472 жыл бұрын

    රතු කැකුළු සහල් වලින් හදන්න පුළුවන් ද ?

  • @elizafern3139
    @elizafern31394 жыл бұрын

    My Favourite

  • @sunethranishanthi3017
    @sunethranishanthi30173 жыл бұрын

    👍👍👌👌👌තැන්ක්ස්.🌹🌹🌹🌹🌹

  • @anulaherath3001
    @anulaherath30015 жыл бұрын

    ස්තුතියි .🌷🌷🌷🌷

  • @HelaBojun

    @HelaBojun

    5 жыл бұрын

    bohoma sthuthii

  • @anuradhamadushika8661
    @anuradhamadushika86614 жыл бұрын

    Ithaamath pahadiliwa kiya dunna godak sththuthi amme..

  • @HelaBojun

    @HelaBojun

    4 жыл бұрын

    තෙරුවන් සරණයි පුතේ !!!

  • @saliyawaduge947
    @saliyawaduge9472 жыл бұрын

    ඩීපීසරේ දාපු පිටි වලින් හදන්න පුළුවන් ද?

  • @gunarathnayake7840
    @gunarathnayake78402 жыл бұрын

    නියමයි 👌

  • @shyamaannedambage9668
    @shyamaannedambage96685 жыл бұрын

    ස්තුතියි ඔබට මමත් බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ඔබ අද කියලා දුන්නා මොකද මගේ අම්මා හදන්නෙ මෙ විදිහට අද මගේ අම්මා ජීවතුන් අතර නෑ

  • @HelaBojun

    @HelaBojun

    5 жыл бұрын

    Bohoma sthuthi duwe .

  • @kusalajayangani4274
    @kusalajayangani42744 жыл бұрын

    Godak. Sthute I amme lankawata gehen. Hada na. Una...

  • @ashenrenge1133
    @ashenrenge11335 жыл бұрын

    Weli thalapa kochchara kalayak thiyaganna puluwanda narak nowee.plzzz danna kenek kiyanna

  • @HelaBojun

    @HelaBojun

    5 жыл бұрын

    sathiyak witara tyaganna puluwan

  • @dilshanirodrigo9198
    @dilshanirodrigo91984 жыл бұрын

    Mamat 1st time walithalapa haduwa me video 1ka balan thank u.

  • @HelaBojun

    @HelaBojun

    4 жыл бұрын

    You are welcome.

  • @dineshikawijesinghe5879
    @dineshikawijesinghe58794 жыл бұрын

    Thanks.

  • @HelaBojun

    @HelaBojun

    4 жыл бұрын

    You are welcome.

  • @maduwickramasinghe1188
    @maduwickramasinghe11885 жыл бұрын

    Nymi..👍👍👍

  • @HelaBojun

    @HelaBojun

    5 жыл бұрын

    Bohoma sthuthi ..

  • @dilanfernando8087
    @dilanfernando80874 жыл бұрын

    mama oba thumia kiyapu widihata haduwa rasata awa. namuth piti kali haita hapenawa ehema wenne ai? mama hal piti gaththe kaden packet karapuwa

  • @HelaBojun

    @HelaBojun

    4 жыл бұрын

    පිටි මල් කරද්දී පොඩියට හැදෙන විදියට ක්‍රම පිටි කැලි හැපෙන් නෑ .

  • @marianfernando6038
    @marianfernando60383 жыл бұрын

    මේ කමයි නියම වැල් තලප.ස්තූත්යි.

  • @HelaBojun

    @HelaBojun

    3 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @lasanthikawjiewardhana6648
    @lasanthikawjiewardhana66482 жыл бұрын

    Assai thank you

  • @wedaathpotha6366
    @wedaathpotha63663 жыл бұрын

    අපිත් හැදුවා.......... නියමයි....

  • @HelaBojun

    @HelaBojun

    3 жыл бұрын

    බොහොම ස්තුතියි .

  • @chamarasandaruwan8463
    @chamarasandaruwan8463 Жыл бұрын

    දුඹුරු සීනි වලින් බැරිද

  • @elizafern3139
    @elizafern31394 жыл бұрын

    Thankyou madam

  • @HelaBojun

    @HelaBojun

    4 жыл бұрын

    You are welcome.

  • @lasanthisilva2775
    @lasanthisilva27754 жыл бұрын

    මේ වැලි තලප රෙසිපි එකට සීනි පැණි දෙකම දානවා නම් ප්‍රමාණවත් කොහොමද කියලා කියන්න ක පුළුවන්ද ?

  • @HelaBojun

    @HelaBojun

    4 жыл бұрын

    ඒ දෙකෙන්ම සම ප්‍රමාණවලින් ගන්න පුළුවන්.

  • @udeshimangalika3482
    @udeshimangalika34824 жыл бұрын

    Api kuwait inne basmathi hal kamak nathda

  • @HelaBojun

    @HelaBojun

    4 жыл бұрын

    ඕනෑම කැකුළු හාල් වර්ගයක් ගන්න.

  • @visalsasmina7674
    @visalsasmina76743 жыл бұрын

    ❤❤❤❤thanks

  • @HelaBojun

    @HelaBojun

    3 жыл бұрын

    You are welcome

  • @hashaninikeshala2572
    @hashaninikeshala25723 жыл бұрын

    thanks madam

  • @HelaBojun

    @HelaBojun

    3 жыл бұрын

    You’re welcome 😊

  • @yashmitennakoon9574
    @yashmitennakoon95745 жыл бұрын

    Thetha Hal pitida ganne?

  • @HelaBojun

    @HelaBojun

    5 жыл бұрын

    ඔව් තෙත හාල් පිටි ගන්නේ .

  • @subodhinimunasinghe2067
    @subodhinimunasinghe20673 жыл бұрын

    Anee. Amma plz mata udaw karanna man oyage recipy eka haduwa.hodatama aawa.eth thambapu pittu yakada wage haiyai .eka pani ekata kalawam kalama itath wada haiyai.kanna baha.man kakulu hal paya ekamarak pegenna dala kotala halala aragena thamai pittu haduwe.ane mata kiyanna mokak hari waradak welada.ai pittu melek naththe

  • @HelaBojun

    @HelaBojun

    3 жыл бұрын

    kakul hal pegila madi.re pegenna dala ilaga dawase ude gaththa nm pramanawath.ekai hai wela tyenne.ewagema pittu nimenna kalin pani ekathu karaganna.

  • @wasanthakumara5002
    @wasanthakumara50023 жыл бұрын

    Rice cookera eke steemer eka tmbnna berid

  • @HelaBojun

    @HelaBojun

    3 жыл бұрын

    Puluwan.

  • @ishuwarafernando5559
    @ishuwarafernando55595 жыл бұрын

    Can we use normal flour instead of rice flour?

  • @HelaBojun

    @HelaBojun

    4 жыл бұрын

    No.We can only use rice flour.

  • @surangifernando8041
    @surangifernando80413 жыл бұрын

    හාල්පිටි එක බදගන්න ඔනී නැද්ද

  • @indrakumari4869
    @indrakumari48695 жыл бұрын

    Oyata mama adarei amme godak mokada dannawada mage ammage wage katahada mata nitharama amma mathak wenawa oyata godak pin amme budu saranai mage asama kama thama walithalapa ath rata inna nisa hadanna bane lankawata awama thama ithin

  • @HelaBojun

    @HelaBojun

    5 жыл бұрын

    Budu saranai duwe.

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla85762 ай бұрын

    පොල් හෝපොල් කිරි දාන්නැද්ද

  • @ishudil2371
    @ishudil23714 жыл бұрын

    Pol oni wen nadda amme??

  • @HelaBojun

    @HelaBojun

    4 жыл бұрын

    කැමති නම් පොල් දාන්න පුළුවන් .හැබැයි කල් තියාගන්න බැනේ .

  • @nadeeshakularathnenadeesha7565
    @nadeeshakularathnenadeesha75653 жыл бұрын

    Ape walithalapa eka kiri mati wage una.walathalapa eke aeta aeta na.aei ehem wenne

  • @HelaBojun

    @HelaBojun

    3 жыл бұрын

    Hariyata piti kata wela na wagema pramanawath tharam thambila natuwama.

  • @omayaguruge1678
    @omayaguruge16783 жыл бұрын

    ගොඩාක් ස්තූතී අම්මෙ මම හැදුව හොදට ආවා

  • @HelaBojun

    @HelaBojun

    3 жыл бұрын

    බොහෝම ස්තුතියි දුවේ.

  • @tharukaveenawi7357
    @tharukaveenawi73574 жыл бұрын

    Peni tika niwunata psseda piti danne

  • @HelaBojun

    @HelaBojun

    4 жыл бұрын

    Na rasne pitinma piti tika ekathu karanna one.

  • @Savina-jk9lb
    @Savina-jk9lb3 жыл бұрын

    badapu hal pitada amma ganna ona

  • @HelaBojun

    @HelaBojun

    3 жыл бұрын

    na amu hal piti ganne.

  • @Savina-jk9lb

    @Savina-jk9lb

    3 жыл бұрын

    @@HelaBojun 😍😍

  • @Aishashahh
    @Aishashahh3 жыл бұрын

    Pol danne nadda

  • @HelaBojun

    @HelaBojun

    3 жыл бұрын

    pol danna puluwan,namuth pol danmama kal tiyaganna ba.

  • @sophiakhan5465
    @sophiakhan54655 жыл бұрын

    Why you don’t put coconut 🥥. Some people put coconut

  • @HelaBojun

    @HelaBojun

    5 жыл бұрын

    If you wish you can add coconut.

  • @roshaniguruge5532
    @roshaniguruge55324 жыл бұрын

    Piti badinne nedda

  • @HelaBojun

    @HelaBojun

    4 жыл бұрын

    piti badin na.

  • @evonfernando3327
    @evonfernando33273 жыл бұрын

    පාන්පිටි හොඳ නැද්ද

  • @HelaBojun

    @HelaBojun

    3 жыл бұрын

    na.alenawane.

  • @rmsas8688
    @rmsas86884 жыл бұрын

    🌷🌷🌷🌷🌷🌷🇱🇰🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @nilminimaheshika1000
    @nilminimaheshika10005 жыл бұрын

    පොල් දන්නේ නැද්ද

  • @HelaBojun

    @HelaBojun

    4 жыл бұрын

    කැමති නම් පොල් දාන්න පුළුවන් .හැබැයි කල් තියාගන්න බැනේ .

  • @amitdeewana4230
    @amitdeewana42305 жыл бұрын

    Pol දන්නැද්ද

  • @HelaBojun

    @HelaBojun

    5 жыл бұрын

    na mn pol pawichchi kare na.kal tyaganna bari nisa

  • @SLKitchen
    @SLKitchen5 жыл бұрын

    පොල් දාන්නේ නැද්ද අම්මේ

  • @HelaBojun

    @HelaBojun

    5 жыл бұрын

    කැමති නම් පොල් දාන්න පුළුවන් .හැබැයි කල් තියාගන්න බැනේ .

  • @kusumlathairangani9910
    @kusumlathairangani99103 жыл бұрын

    අපේ අම්මා ඔය කියන විදිහට තමයි හදන්නේ මගේ අම්මා දැන් ජීවතුන් අතරය නැ. B. S,, ඔයාට

  • @HelaBojun

    @HelaBojun

    3 жыл бұрын

    බුදු සරණයි

  • @supun4589
    @supun45893 жыл бұрын

    මේ පිටි බදින්නෙ නැද්ද අමු පිටිද ගන්නෙ

  • @HelaBojun

    @HelaBojun

    3 жыл бұрын

    ඔව් අමු පිටි ගන්නේ

  • @supun4589

    @supun4589

    3 жыл бұрын

    @@HelaBojun තැන්කිව්

  • @motherkitchens2734
    @motherkitchens27344 жыл бұрын

    wowo

  • @HelaBojun

    @HelaBojun

    4 жыл бұрын

    Thank you.

  • @sumanarathnayake1740
    @sumanarathnayake17405 жыл бұрын

    Poldani nati aii

  • @HelaBojun

    @HelaBojun

    5 жыл бұрын

    කැමති නම් පොල් දාන්න පුළුවන් .හැබැයි කල් තියාගන්න බැනේ .

Келесі