How to make sugar rose | අයිසිං වලින් රෝස මලක්

Back again with a brand new video on how to make sugar roses at home by your own. Watch and learn !
මේ වීඩියෝ ටිකත් බලන්න -
How to make Rigifoam buds - • How to make Rigifoam B...
How to make gum paste - • How to make gum paste ...
#Gumpaste #GumpasteRose #Sugar #SugarRose #SugarFlower
#DineshiAmarakoon #Hotandchill

Пікірлер: 66

  • @Sweetalk693
    @Sweetalk693 Жыл бұрын

    මම අනන්තවත් මේ වගේ වීඩියෝ බලනවා. ඒත් මේ තරන් පැහැදිලි කිරීමක් දැකපු මුල්ම අවස්තාව . අති දුර්ලබයි නොමිලේ මේ වගේ දැනුමක් දෙන අය. මටත් ආසා හිතුනා ඔබගෙන් claass එකට එන්ට. නිරොගි වේවා!!!👍👍👍😍🎉️🌹🎀👍

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    Жыл бұрын

    මේ මල් හදන්න පුරුදු වෙන්න .නිරෝගී වේවා

  • @pnshirly549
    @pnshirly5496 ай бұрын

    ඉතාම පැහැදිලියි

  • @ChamodhiHansana
    @ChamodhiHansana4 ай бұрын

    එල❤

  • @DINESHIAMARAKOON
    @DINESHIAMARAKOON2 жыл бұрын

    කාලය ගොඩක් වැඩි වන නිසා මල හදන හැටි ඊලග වීඩියෝ එකෙන් ගේනවා

  • @ChamodhiHansana
    @ChamodhiHansana4 ай бұрын

    😮රහයිබන්🎉

  • @user-qq7ci7rt6c
    @user-qq7ci7rt6c8 ай бұрын

    Thank u so much

  • @ChapaKalaniyage
    @ChapaKalaniyage6 ай бұрын

    Thank you

  • @shashikamarasingha3301
    @shashikamarasingha3301 Жыл бұрын

    මේ තරම් හොදට කියලා දෙන්නේ නෑ සල්ලී ගෙවල ඉගෙනා ගන්න පන්තියකවත්... බොහොම ස්තූතියි මිස් ...න්

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    Жыл бұрын

    අනේ බොහොම ස්තූතියි වගේම හරිම සතුටුයි මටත්

  • @shiraneedesilva8381

    @shiraneedesilva8381

    Жыл бұрын

    ​@@DINESHIAMARAKOONl y

  • @fiyaa9357

    @fiyaa9357

    Жыл бұрын

    Yes very very true.. Iam doing course still follow ur steps.. Thank u

  • @ChamodhiHansana
    @ChamodhiHansana4 ай бұрын

    කොල්ලගෙනම

  • @prabaniwasana3469
    @prabaniwasana3469 Жыл бұрын

    Harima clear..attatamata mudal dilawath mehema danumak ganna ba..balanna balanna asai vedio balanna..thank you miss..😍

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    Жыл бұрын

    ලොකු සතුටක් හිතට ගෙන එන කොමෙන්ට් එකක් ,බොහොම ස්තූතියි ඔබටත් ❤❤

  • @ivanthiaberathna1194
    @ivanthiaberathna1194 Жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    Жыл бұрын

    ආදරයෙන් පිලිගන්නව ❤❤

  • @vasanaherath6382
    @vasanaherath63822 жыл бұрын

    Thank you so much mis...❤ Mama balaporoththuwenma hitiya lesson ekak.. harima pehediliwa kiyala denawa... godak sthuthi..🙏🙏 Next vedio ekath daanakan balagena innawa...👍👍

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    2 жыл бұрын

    ඊලග එක දාල තියෙන්නෙ බලන්න ❤

  • @hashinivithanage9615
    @hashinivithanage96153 ай бұрын

    ❤❤❤

  • @dammikadesilva4820
    @dammikadesilva4820 Жыл бұрын

    🌹🌹🌹

  • @buddhikakavindi4356
    @buddhikakavindi4356 Жыл бұрын

    Thank you me wage lassanata apita me dewala kiyala denawata.Budu Saranayi!!!

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    Жыл бұрын

    බුදුසරණයි ඔයාටත්

  • @nimsdiary
    @nimsdiary2 жыл бұрын

    Thank you very much akka🥰🌹

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    2 жыл бұрын

    You are welcome nngi

  • @isharanilakshi8836
    @isharanilakshi88362 жыл бұрын

    Thank you❤️😍

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    2 жыл бұрын

    You are welcome ❤

  • @e.sedirimannaesedirimanna6900
    @e.sedirimannaesedirimanna6900 Жыл бұрын

    Thank you mis

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    Жыл бұрын

    You are welcome dear

  • @Ek-mp7pp
    @Ek-mp7pp Жыл бұрын

    Bohom isthuthi miss.❤❤❤

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    Жыл бұрын

    ආදරෙන් පිලිගන්නව මගේ චැනල් එකට ❤❤

  • @madurierangi462
    @madurierangi462 Жыл бұрын

    Misge videos gana danna nisa like ekak dalama balanna gaththa.😍

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඒ විශ්වාසය මට ගොඩක් වටිනව ❤❤

  • @chandralathaberuwalage7020
    @chandralathaberuwalage7020 Жыл бұрын

    Mis normal icen mal hadapu cake ekai me wage sugar flowers walin decaret karapu cake akakai wenasa mokakda.ane e gana loku danumak nathi nisa ahuwe.

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    Жыл бұрын

    Normal ising mal කියන එකෙන් ඔයා අදහස් කල flower වර්ගය මොකද්/ ද කියල මට අදහසක් ගන්න අපහසුයි dear ... මේ මල් කල් තියාගන්න පුළුවන් .... වගේම ,මේ මල් කේක් වලට වගේම cake structure වලට පාවිච්චි කරන්න පුළුවන්

  • @yvonnerodrigo4086
    @yvonnerodrigo4086 Жыл бұрын

    Malak red colouring dagannem

  • @tamilsamurai.official
    @tamilsamurai.official Жыл бұрын

    sister where do you get these dusting colours ? can I have the link please

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    Жыл бұрын

    I bought from Latheefia stores

  • @ChamodhiHansana
    @ChamodhiHansana4 ай бұрын

    🇰🇷

  • @Nimeshilakni1998
    @Nimeshilakni1998 Жыл бұрын

    Kochchara kalayak thiya ganna puluwanda mala hadala

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    Жыл бұрын

    මල හොදින් වේලල ඕන තරම් කාලයක් තියාගන්න පුළුවන්

  • @lahirudidushan8391
    @lahirudidushan83912 жыл бұрын

    Kopamana kalayak thiya ganna puluwanda me mal

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    2 жыл бұрын

    නොකැඩෙන ලෙස තොයාගන්න පුළුවන් තැනක් අවුරුදු කීපයක් උනත් පුළුවන්

  • @yvonnerodrigo4086
    @yvonnerodrigo4086 Жыл бұрын

    Malakata red colouring daganne kohonada

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    Жыл бұрын

    මම් වීඩියෝ එකේ දාපු පාට කියනව.. ඔයාට. පුළුවන් pillenoxerd එක දාල. ඊට කලු බින්දුවක් දාහන්නත් විල්ටන් red red එකත පුළුවන් ඊට වඩා. රත් පාට මල් හදන්න පුළුවන් photo ඇති මගෙ page එකේ

  • @keshangasenarathne3377
    @keshangasenarathne33772 жыл бұрын

    Thank you so much miss. Man flower ek hada gaththata passe hodatama diya unane 😣

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    2 жыл бұрын

    අතේ නොඇලෙන පදමට අනා ගෙන අයිසිං එක සකසා ගත්තනම් එහෙම වෙන්නෙ නෑ නේ

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    2 жыл бұрын

    facebook.com/groups/678876232753710/permalink/1021735318467798/

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    2 жыл бұрын

    ඔය මල් හදල තියෙන්නෙ ඔක්කොම ඔය පේස්ට් එකෙන් තමයි ...තාම එලියෙ තියෙන්නෙ මුකුත් වෙලා නෑ

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    2 жыл бұрын

    facebook.com/groups/678876232753710/permalink/1021735311801132/

  • @keshangasenarathne3377

    @keshangasenarathne3377

    2 жыл бұрын

    @@DINESHIAMARAKOON thank you for the quick reply.. godak wela anuwama adena gathiya adu una. Mata hodtama wassa eka nisada danne na neda. oyala gawa mekata visadumak nadda mis..

  • @world355.
    @world355.7 ай бұрын

    Ko rosa mal hadnv penne nane

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    7 ай бұрын

    වීඩියෝ එක දිග වැඩි නිසා lesson දෙකකට තියෙන්නෙ මේ පළවෙනි කොටස තව වීඩියෝ එකක් තියනව 2 කොටස

  • @MohanselvarajMohanselvaraj
    @MohanselvarajMohanselvaraj2 жыл бұрын

    What sugar rose sister

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    2 жыл бұрын

    Aduthu video la paarungu na :)

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    2 жыл бұрын

    In next vedio brother

  • @rishmirasangika7283
    @rishmirasangika7283 Жыл бұрын

    ගම්පේස්ට් එකයි ශුගර් ෆ්ලවර් පේස්ට් එකයි 2ම 1යිද

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    Жыл бұрын

    Sugar past වර්ග කීපයක් තියෙනව Sugar paste flower paste gumpaste ලෙස විවිද රටවල නම් පාවිච්චි ය වෙනස් වෙනව සමහර වෙලාව්ට

  • @SihinaThotupala
    @SihinaThotupala Жыл бұрын

    මිස්ගෙ වීඩියෝ බලලා ගම් පේස්ට් එක හරියටම හදා ගත්තා .මම දවල් රෝස මල් හැදුවා .ඒත් රෑ වෙද්දි තෙත ගතියක් වගේ ඇවිත් දිය වෙන්න වගේ ආවනෙ.ඒ ඇයි මිස්

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    Жыл бұрын

    ඔයා අලවන්න වතුර හෝ glue ගොඩක් පාවිච්චි කලාද . මල හොදින් වෙලූනා නම් එහෙම වෙන්නෙ නෑ.. පරිසරය සීතල නම් වේලෙනකම් ෆෑන් එකක් හරි ගෙදර උනුසුම වැඩි හරියක තියල තියන්න්න..කුස්සියෙ වගේ

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 Жыл бұрын

    මිස් ගොල්ඩ් ඩස්ට් එක දිය කරල ගාන වාද මොනවාද දිය කරන්න දාන්නෙ .දිය කරල ගාන අවස්ථා මොනවා ද අනේ කියන්න .

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    Жыл бұрын

    Dust colour දිය කරල ගාන අවස්ථාවන් තියෙනව ඒත් මල් හදල dust පිනසලකින් පාවිච්චි කරනව නම් දිය කරන්න අවශ්‍ය නෑ... Fondent cake mathu pita හෝ මල් හොඩක් එක වර වර්ණ ..ස්ප්‍රේ කරන අවස්ථාවන් වල ගෝල්ඩ් සිල්ව dust දිය කරල ගාන්න පුළුවන් . Spray පාවිච්චි කරන විදිය vedio ඇති ඒව බලන්න

  • @lakminiuganthi8160
    @lakminiuganthi816010 ай бұрын

    Thank you

  • @priyadarshanialahakoon7148
    @priyadarshanialahakoon7148 Жыл бұрын

    Thank you

  • @DINESHIAMARAKOON

    @DINESHIAMARAKOON

    Жыл бұрын

    You are welcome dear

Келесі