තාත්තී ආවොත් ඔහොම්මමයි🤪|How to Make Seeni Sambol-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

#sangeethvlogs #sangeethsatharasinghe #srilanka #cooking #family

Пікірлер: 203

  • @nilukaindrapali7308
    @nilukaindrapali73082 жыл бұрын

    මල්ලි කවුද අලුතින් කැමර්මන් කෙනෙක් ගත්තද?හරිම ආසාවෙන් බලන්නෙ.තාත්ති ඉන්න කොට වීඩියෝ බලන්න ආසයි .ආදරේ හැමදාම .බුදු සරණයි ඔයාලට .❤️❤️❤️

  • @sureshthusitha7586
    @sureshthusitha75862 жыл бұрын

    අම්ම්ගෙ හිනාවට හිත පිරෙනවා😍😍😍අම්ම් හදන දේවල් රස පාටයි👌👌👌අදනම් හරිම ලස්සනයි වීඩියෝ එක.බුදුසරණයි මල්ලියෝ ඔයාල 4 දෙනාටම💕💕💕💕

  • @salindadinusha3647
    @salindadinusha36472 жыл бұрын

    අම්මා නම් ශෝක්. සතුටින් ඉන්න පවුලක්. හරිම අදරනියයි. ❤❤❤❤

  • @nilsharasanjalee8781
    @nilsharasanjalee87812 жыл бұрын

    අම්මියි තාත්තියි එක්ක හැමදාම මේ වගේ සතුටින් ඉන්න ...ලස්සනයි හදල දෙන කෑම ගොඩ..නිදුක් වේවා නීරෝගී වේවා ... දීර්ගායුශ ලැබේවා ඔයාගේ අම්මි ඇතුලු මේ ලෝකේ හැම අම්මා කෙනෙකුටම❤️ හැම අම්මෙක්ම එහෙමයි..තාත්තලා මහන්සි වෙලා මුදල් උපයල ගෙනල්ලා දෙන දේවල් වලින් රසට ලමයි ආස විදිහට හදලා දෙනවා..මගෙ අම්මයි තාත්තයිත් ඒ වගේ...හැම අම්මෙක්ම හැම තාත්තෙක්ම ඒ වගේ...❤️

  • @h.g.lakanasemini5495
    @h.g.lakanasemini54952 жыл бұрын

    අම්මිගේ හිනාවට හිත පිරෙනවා...ඒ.වගේමයි තාත්ති. Family එකම ඉන්නකොට ලස්සනයි video එක..මං ආසම family එක..නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..තෙරැවන් සරණයි ..❤️❤️

  • @Hasichana0923
    @Hasichana09232 жыл бұрын

    කිතුල්ගල vlog eke uncle tmi maru..Uncle bayai " දැන්ම අත අරින්න එපා.මන් කියනකන් අත අරින්න එපා"

  • @saumya1350
    @saumya13502 жыл бұрын

    අම්මා හරිම ලස්සනයි කෙල්ල වගේ හිනාව ලස්සනයි ❤

  • @rajithachathurangani6298

    @rajithachathurangani6298

    2 жыл бұрын

    Mamath aasai ammage a hinaawata

  • @nisharagayathri2464
    @nisharagayathri24642 жыл бұрын

    ඔයාලගේ ඔය සතුට හැමදාම තියා ගන්න... අම්මා තාත්තා එක්ක හැමදාම ඉන්න...එයාලට ඒ සතුටම ඇති ජීවත් වෙන්න.

  • @nalanisilva3141
    @nalanisilva31412 жыл бұрын

    ලස්සන පවුලක් අනේ .. දකිද්දි ආසයි ...ජේසු පිහිටයි ඔයාලට..

  • @namiyabro.6272
    @namiyabro.62722 жыл бұрын

    තාත්තාගේ වැඩ මගේ තාත්තාගේ වගේමයි ...😍🥺ඒත් මගේ තාත්තා දැන් නැ...ආදරෙයි හැමෝටම .❤️❤️❤️

  • @slkoreanchannel7738
    @slkoreanchannel77382 жыл бұрын

    හරිම රස පාටයි හැමදාම වගේ, තාත්ති ඉන්න තැන කොහොමත් විහිලුයි නේද 🙂🙂🙂 ආදරෙයි ඔයාලට ❤️❤️❤️❤️❤️❤️❤️

  • @isurianuththara4577
    @isurianuththara45772 жыл бұрын

    දෙකොන්මාරු එකද තාත්තා ලියන්නේ...ඒක හරිම ලස්සනයි ❤️❤️ ..බුදුසරණයි හැමෝටම

  • @rajithachathurangani6298
    @rajithachathurangani62982 жыл бұрын

    මගේ අප්පච්චි අද ජීවතුන් අතර නැහැ.ඒත් අද මම මගේ අප්පච්චි එක්ක පවුලේ සැම එක්ක සතුටින් ගතකල ඒ අතීතයට ගියා.මගේ අප්පච්චිටත් ඔයවගේම හරි විනෝදයෙන් කාලය ගත කළ කෙනෙක්.ඔබ සැමට බුදු සරණයි!🙏

  • @user-cb2zl9qg7x
    @user-cb2zl9qg7x2 жыл бұрын

    මල්ලි ඔයාට හම්බ වෙලා තියෙන්නෙ රත්තරං දෙමාපියන් දෙදෙනෙක් ඔයා හරිම වසනාවන්තයි .අම්මවයි තාත්තවයි හැමදාම සතුටින් තියන්න .ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි .

  • @achini.ranasinghe
    @achini.ranasinghe2 жыл бұрын

    ලූණු සුද්ධ කරලා ‌‌ෆ්‍රිජ් එකේ ටිකක් තියලා ගත්තනම් සැර යනවා. ඒ වගේම කෙලින්ම එකට උඩින් ඇස් තියාගන්නේ නැතිව, ටිකක් ඈත් වෙලා කැපුවා නම් ඒත් හරි...

  • @akilamaheshi3537
    @akilamaheshi35372 жыл бұрын

    1ft comment 😍😍 අයියෙ ලූණු ෆ්‍රිජ් එකේ දාලා තියන්න එතකොට කපද්දි කදුලු එන්නෙ නෑ

  • @prashanthibulathsinhala9273
    @prashanthibulathsinhala92732 жыл бұрын

    Very interesting. Wish your family good luck

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera96672 жыл бұрын

    Thanks a lot for the lovely receipe. Bless you all.

  • @nilushadilrukshi2815
    @nilushadilrukshi28152 жыл бұрын

    අම්මි ඔයා ව දැක්කම ලෝභ හිතෙනවා.ඔයාගෙ හිනාව හරිම ලස්සනයි ♥️❤️ හැමදාම සතුටින් ඉන්න ලැබේ වා ♥️♥️

  • @samuddhipunchihewa9998
    @samuddhipunchihewa99982 жыл бұрын

    Lovely family malli. Thanks for sharing the vides.

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena91492 жыл бұрын

    Beautiful. love this. Shall definitely make it.

  • @OnelliDiyenza
    @OnelliDiyenza2 жыл бұрын

    Harima lassana, adaraniya amma kenek.. harima lassana family ekak.. bs ❤️

  • @thusharicfanendo3587
    @thusharicfanendo35872 жыл бұрын

    මම ගොඩාක් ආසවෙන් බැලුවා ...අනිවාර්යෙන්ම මම ලන්කාවට ආවම ,මේ සීනි සම්බෝලය අනිවාර්යයෙන්ම හදනවා.Thank u මල්ලී .

  • @dilushasumuduni415
    @dilushasumuduni4152 жыл бұрын

    Rasa patai aniwaryen hadanawa ammai thaththai harima shook adarei oyalata budu saranai!❤️❤️

  • @surekhadissanayakage9374
    @surekhadissanayakage93742 жыл бұрын

    ඔයාගෙ ගොඩාක් video ලස්සනයි මල්ලි .ඒ අම්මිගේ තාත්තිගේ ආදරයයි සතුටයි නිසා.කිතුල්ගල video එක නම්...ඔයාගෙ වචනෙන් කියනවානම් පට්ට .මම ඇහිපිල්ලම් නොගහ බලන් උන්නේ.අමිමි තමයි super.....අනේ මම pray කරා අම්මිට 🙏.නංගිත් හරිම ෂෝක්...බුදු සරණයි !!

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera51432 жыл бұрын

    Teruvan saranai miss hemotama supiri bohoma stuti miss

  • @priyanikanchana1425
    @priyanikanchana14252 жыл бұрын

    අම්මගෙ හිනාව දැක්කම හිත පිරෙනවා.

  • @selaam9574
    @selaam95742 жыл бұрын

    ඔයාලා හැමෝටම ආදෙරෙයි හදවතින්ම♥️♥️♥️♥️♥️ ඔයාලට බුදු සරනයි පරිස්සමි, ත් ඉන්න ජය වේවා🙏♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @villagelife5885
    @villagelife58852 жыл бұрын

    අපිත් පොඩි කාලේ කෑමක් හදනකොට කුස්සියට වෙලා ඉන්නවා හදලා ඉවර වෙනකම් ,ඒ කාලෙට ආයේ ගියා..

  • @randikasanjeewa5709
    @randikasanjeewa57092 жыл бұрын

    Awankawama e ammage adare.pawle hamoma mara adaraniyai.sathutin inna hamadama.🥰😍

  • @bodhi2739
    @bodhi27392 жыл бұрын

    ආදරෙයි අයියේ..පරිස්සමට ඉන්න 💖

  • @niroshapriyangani6547
    @niroshapriyangani65472 жыл бұрын

    Oyage videos harima lassanai api asawen balanawa.😍😍😍😍🤗🤗🤗🤗🤗😁😁😁😁

  • @tharangagunarathna3525
    @tharangagunarathna35252 жыл бұрын

    අැත්තටම ඔයාලගෙ පවුලෙ අය හරිම අාදරණීයයි මුලු හදවතින්ම අවංක ඔයාල ට නිරතුරුවම තෙරුවන් සරණින් සර්ව අාරක්ෂාව ලැබේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @lochanimilani1148
    @lochanimilani11482 жыл бұрын

    අම්මිගෙ කෑම බලන්න වගෙම තාත්තිගෙ කතා අහන්න තමා වැඩිපුරම කැමති ❤️

  • @buddhirathnayake5582
    @buddhirathnayake55822 жыл бұрын

    මාර ජොලි අනේ,, හිනා වෙල කදුලත් ආවා, trip eke කතා වලට. ඒ video එක බලලා තිබුනේ...

  • @ddias4554
    @ddias45542 жыл бұрын

    Aparde kyanna bah wena ammala wage neme oyage amma harima hoda amma kenek putha duwa kiyala nah hamoma wada karanna ona ..ewa hama amma kenkma ugannannahne puthalawa baba wage haduwoth kawdhary wife kenk pau oyage amma harima hoda amma kenk

  • @ddias4554

    @ddias4554

    2 жыл бұрын

    First comment ❤❤❤

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe6772 жыл бұрын

    Oyalage family ekak harima shook ane.mama harima kamathi dawasaka oyalawa hamu wela katha karanna asai ❤❤❤❤

  • @abeykoonrani7622
    @abeykoonrani76222 жыл бұрын

    I Love 💕 this family '

  • @jinidimanodya6661
    @jinidimanodya66612 жыл бұрын

    අදත් ලස්සනයි (first comment ❤️)

  • @kanchanamalasirimanna1893
    @kanchanamalasirimanna18932 жыл бұрын

    Harima sathutui, rasatama athi gedara Ayage adreth akathu karalane haduwe hamadama sathutin Inna theruwan saranai 🙏❤️🌹

  • @koshir
    @koshir2 жыл бұрын

    I just love ur mother and father ❤❤

  • @g.madhushani1698
    @g.madhushani16982 жыл бұрын

    එකක් කාල ඇද්ද🙄😋🙊🥰🥰 මාන් දැක්කා ආදරණීය pawla 🥰

  • @mewanrodrigo1507
    @mewanrodrigo15072 жыл бұрын

    සුපිරි boys.. නේ 😳🤘🔥❤️

  • @kawiedirisingha2855
    @kawiedirisingha28552 жыл бұрын

    oyalanm maruu aiyeee hamadama සතුටින් inna oyala😍

  • @vindyalakshani1359
    @vindyalakshani13592 жыл бұрын

    ආදරෙයි ගොඩාක්........❤️😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.....❤️😘

  • @sasindukaluarachchi6459
    @sasindukaluarachchi64592 жыл бұрын

    පලවෙනි කමෙන්ට් එක මගෙන් ආදරෙයි අයියේ ඔයාලාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ

  • @sakunthalakumari8745
    @sakunthalakumari87452 жыл бұрын

    Me dewal dakiddi godak dukai aiye. Mata ammath ne thaththath ne. E unata oya nam marama wasanawanthai aiye. Sathutin inna oyalata budu saranai!!! As wahak kata wahak wadinna epa. ❤️❤️❤️

  • @chathurangiwijesinha616
    @chathurangiwijesinha6162 жыл бұрын

    Ane oyage amma nam patta sangeeth aiye oyath patta ita wadiya amma pattama patta ❤️❤️❤️❤️❤️

  • @ruwanithakshila3413
    @ruwanithakshila34132 жыл бұрын

    හරිම ලස්සන පවුලක්

  • @MPwerasekara
    @MPwerasekara2 жыл бұрын

    Harima shok oyala.budusaranai !

  • @nalaninalani82
    @nalaninalani822 жыл бұрын

    පුතා ඔය තුන්දෙනාටම බුදුසරනයි❤❤❤

  • @rajant.g.5071
    @rajant.g.50712 жыл бұрын

    Great vlogs interest cooking. 🤠

  • @dini514
    @dini514 Жыл бұрын

    Sangeeth aiyage Ammi thaththai ane harima hodai mn dakapu adaraniya charitha dekak hamadamath sathutin hinawela Inna Nandi uncle dennama dirgayusha labewa 🙏🙏🙏

  • @navinduchalanga3125
    @navinduchalanga31252 жыл бұрын

    Nice family. All d best

  • @manjulaprashad9225
    @manjulaprashad9225 Жыл бұрын

    Lassana family ekkak kattiyatama adariiii ❤️❤️❤️😍

  • @dilkiapsara2868
    @dilkiapsara28682 жыл бұрын

    Mama wadiyemma adare karana kalaa paula tamai oyala❤

  • @hansanitharuka7554
    @hansanitharuka75542 жыл бұрын

    හරිම විනෝදෙන් ඉන්නවා හැමෝම හැමදාම ඔය වගේ සතුටින් හිනා වෙලා පරිස්සමෙන් ඉන්න සමගියෙන් ❤️🙏😘😊

  • @nipunikasrimalee2461
    @nipunikasrimalee2461 Жыл бұрын

    Man harima asa paulak.budusaranai hemotama.

  • @Tamilwithk
    @Tamilwithk Жыл бұрын

    oyalage punchi paula👪 godak lassanai a oyalage samagiya sathuta dakala apith sathutu wenawa❤ hamadama ohomama parissamen inna b.s🙏👍

  • @rushikidina2307
    @rushikidina23072 жыл бұрын

    Shoooi amma bole❤❤❤🤗

  • @rashiniprabuddhika9450
    @rashiniprabuddhika94502 жыл бұрын

    I love family ❤️❤️❤️❤️❤️

  • @saduniayesha222
    @saduniayesha2222 жыл бұрын

    Aiye cream cheese pasta hadala pennannko please

  • @lightroommaster1.121
    @lightroommaster1.1212 жыл бұрын

    අද පලවෙනි comment එක මගේ දැන්නම් ඇබ්බැහි වෙලා වගේ 💝😊💕

  • @kasunlahiru5516
    @kasunlahiru55162 жыл бұрын

    කොත්තමල්ලි කුඩු hadana hati kiyala dennako ammi.

  • @user-iw4oq3gs1o
    @user-iw4oq3gs1o2 жыл бұрын

    මම කොට්ටෙ සෙන් තොමස්..අපෙ ඉස්කොලෙ තාප්පෙන් එහා පැත්ත තමා ආනන්ද ශාස්ත්‍රාලය තියෙන්නෙ.🙂❤

  • @kaushamadushani6950
    @kaushamadushani69502 жыл бұрын

    Supiri aiye digatm yamu

  • @ZameeniyaSMBY1shafraz
    @ZameeniyaSMBY1shafraz2 жыл бұрын

    Lods of love from Bahrain

  • @fatimahfaris1754
    @fatimahfaris17542 жыл бұрын

    Supear 👌🏻😍

  • @dilhanirownie6924
    @dilhanirownie69242 жыл бұрын

    Ane oyage amma hadana kama rasai yame yame yame 😘😘😘

  • @ashadias2970
    @ashadias29702 жыл бұрын

    Your mom is very beautiful and she loves you lots.

  • @wathurathiyanawadansnb9651
    @wathurathiyanawadansnb96512 жыл бұрын

    අම්මා ශොයි අනේ 😍😍

  • @hashanidhanusha1403
    @hashanidhanusha14032 жыл бұрын

    කැමර් එක අල්ලන්නෙ දිනී අක්කි😌

  • @thushanigayasha9612
    @thushanigayasha96122 жыл бұрын

    අම්මගෙයි තාත්තගෙයි ආදරේ🥺❤️❤️❤️

  • @celingbuilders
    @celingbuilders2 жыл бұрын

    සගීත් අය්යෙ ලූනු කපනකොට ලූනු ගෙඩිය දෙකට කපල ගොබෙ පැත්තෙන් පොඩි V කට් එකක් දාගන එතකොට අම්ම කියනව වගේ රැල් ගලවගන්න ලේසී..❤️

  • @saronipeiris712
    @saronipeiris7122 жыл бұрын

    Taththi essara homagama sudarshiyata anawa.hari hadai..a hinawa tamath ahemamai..satutin inna.4 denama❤❤❤❤...

  • @stokesyeditz
    @stokesyeditz2 жыл бұрын

    Api අද සීනි සම්බෝල බනිස් haduwoo.

  • @ranitaranga8465
    @ranitaranga84652 жыл бұрын

    Adarai hamadama 🌹🌹🌹🌹💞💞

  • @kamanijulia5557
    @kamanijulia55572 жыл бұрын

    crying crying making seeni sambal😋

  • @ralahamiralahami8297
    @ralahamiralahami8297 Жыл бұрын

    Niyamay.

  • @kavindanish1503
    @kavindanish15032 жыл бұрын

    අම්මිගේ heirstyle එක ඕම සස්සනයි

  • @samithdilshan9020
    @samithdilshan90202 жыл бұрын

    Adrei aiya❤️

  • @nimashamadumali2569
    @nimashamadumali25692 жыл бұрын

    සතුටින් ඉන්න බුදුසරණයි

  • @namiyabro.6272
    @namiyabro.62722 жыл бұрын

    අම්මට මම හරි ආදරෙයි....මගෙ අම්මා වගේමයි..😘😍

  • @r.k.mobile1301
    @r.k.mobile13012 жыл бұрын

    yummiiiiiiiiiiiii

  • @osheeashiliya4179
    @osheeashiliya41792 жыл бұрын

    Rasaineda mhhh yammii bs

  • @anuhandapangoda8458
    @anuhandapangoda8458Ай бұрын

    Deweni paratath baluwa.supiri.

  • @krsvlogs6491
    @krsvlogs64912 жыл бұрын

    Ammi thama hodatama kare🤣👍

  • @trevino0017
    @trevino00172 жыл бұрын

    Love u all

  • @sachinibhagya2498
    @sachinibhagya24982 жыл бұрын

    අම්මල වැඩිපුරම ආදරේ පුතාලට🤭

  • @menakaroshanthi8545
    @menakaroshanthi85452 жыл бұрын

    නියමයි

  • @saranginishu2169
    @saranginishu21692 жыл бұрын

    Mn nm asama thaththita

  • @beautystudio495
    @beautystudio4952 жыл бұрын

    😍👍👍

  • @dehandehan5556
    @dehandehan55562 жыл бұрын

    💓

  • @villagelife5885
    @villagelife58852 жыл бұрын

    👌👌👌❤️❤️❤️

  • @dilmi-mj7uz
    @dilmi-mj7uz2 жыл бұрын

    Maru

  • @lifewithlatha710
    @lifewithlatha7102 жыл бұрын

    ට්‍ර්ප් එක නම් නියමයි නියමයි

  • @neranjan2011
    @neranjan2011 Жыл бұрын

    Supiriy

  • @tharangaanuska6169
    @tharangaanuska61692 жыл бұрын

    Mmmm රසට ati ne ❤️😘

  • @shalikanbalasooriya5124
    @shalikanbalasooriya51242 жыл бұрын

    Waaaw සුපිරි කෑමක්

  • @shashinihirunika6281
    @shashinihirunika62812 жыл бұрын

    😊❤️

Келесі