How to make scroll saw.| Scroll Saw එකක් හදමු.

Тәжірибелік нұсқаулар және стиль

how to make Scroll Saw machine at home.
මෙම තල වර්ග නිවසටම ගෙන්වා ගැනීමට. 0763302572 whatsApp
My Facebook Page
/ madebyfisha
#scroll
#saw
#scroll_saw
#cutting
#diy

Пікірлер: 260

  • @tiktokhighlight369
    @tiktokhighlight3692 жыл бұрын

    සුපිරි ගොඩක් වටින විඩියො එකක් 🔥

  • @MadeByFisha

    @MadeByFisha

    2 жыл бұрын

    බොහෝම ස්තූතී.

  • @TechrowLK
    @TechrowLK2 жыл бұрын

    Niyamai brother patta

  • @MadeByFisha

    @MadeByFisha

    2 жыл бұрын

    බොහෝම ස්තූතී.

  • @user-mi6lb2df1i
    @user-mi6lb2df1iАй бұрын

    Good work bro thanks 👍👍👍

  • @MadeByFisha

    @MadeByFisha

    Ай бұрын

    Thank you.

  • @MadusankaSandaruwan-gx1pr
    @MadusankaSandaruwan-gx1pr9 ай бұрын

    Niyamai 👍👍👍

  • @MadeByFisha

    @MadeByFisha

    9 ай бұрын

    බොහෝම ස්තූතී.

  • @lfull9069
    @lfull9069 Жыл бұрын

    Supiri wedak👍👍💪

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    බොහෝම ස්තූතී

  • @bicyclerestoration2315
    @bicyclerestoration2315 Жыл бұрын

    Supiri machan ❤❤❤

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    බොහෝම ස්තූතී.

  • @darshanajayakody-tb8we
    @darshanajayakody-tb8we Жыл бұрын

    උත්කුස්ටයි.........💪💚💛💛😍

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    👍👍👍🤝🤝🤝

  • @chinthakajayawardana2030
    @chinthakajayawardana2030 Жыл бұрын

    නියමයි ඒක

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    බොහෝම ස්තූතී.

  • @mostafazargar9455
    @mostafazargar9455 Жыл бұрын

    Tanks for sharing your fantastic idea 👍 you are a genius, it's really amazing 👌👍

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    Thank you. 🤝🤝🤝

  • @gayanchathura3451
    @gayanchathura34519 ай бұрын

    WoooooooooW . Nice work bro ♥️

  • @MadeByFisha

    @MadeByFisha

    9 ай бұрын

    Thank you.

  • @malabarista2023
    @malabarista202310 ай бұрын

    Excelent!!! Congratulations!!!

  • @MadeByFisha

    @MadeByFisha

    10 ай бұрын

    Thank you.

  • @sarathpremarathna7996
    @sarathpremarathna7996 Жыл бұрын

    ජයමවේවා

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    බොහෝම ස්තූතී.

  • @daniellm5630
    @daniellm5630 Жыл бұрын

    😊MERCI...SUPERBE projet !!!

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    Thank you.

  • @matheesha8535
    @matheesha85352 жыл бұрын

    Supiri

  • @MadeByFisha

    @MadeByFisha

    2 жыл бұрын

    බොහෝම ස්තූතී.

  • @saart4617
    @saart4617 Жыл бұрын

    මරු

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    බොහෝම ස්තූතී. 🤝

  • @nalinpremarathna7650
    @nalinpremarathna76508 ай бұрын

    Wow very Beautiful

  • @MadeByFisha

    @MadeByFisha

    8 ай бұрын

    බොහෝම ස්තූතී.

  • @isuruliyanage8040
    @isuruliyanage8040 Жыл бұрын

    Superb❤️😊

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    Thank you.

  • @amarasinghe5545
    @amarasinghe55452 жыл бұрын

    Pol katu walin nirmana krnna supiri... Niyamai👍

  • @MadeByFisha

    @MadeByFisha

    2 жыл бұрын

    බොහොම ස්තූතී.

  • @sreesree3726
    @sreesree3726 Жыл бұрын

    Nice👌🏼👌🏼❤️❤️

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    Thank you.

  • @sabkyrc
    @sabkyrc Жыл бұрын

    very good

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    Thank you👍

  • @hendart4053
    @hendart4053 Жыл бұрын

    Good job ❤

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    Thank you. 🤝👍

  • @duapengrajin
    @duapengrajin Жыл бұрын

    👍👍👍

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    👍👍👍👍

  • @mbcchannel1025
    @mbcchannel102517 күн бұрын

    thank you. keep it up ❤❤❤

  • @MadeByFisha

    @MadeByFisha

    19 сағат бұрын

    Thank you.

  • @kaviya9567
    @kaviya95672 жыл бұрын

    වීඩියෝ එක පට්ට පුලුවන්නන් කටින් පැහැදිලි කරානම් තව වටිනවා ❤️‍🔥👍

  • @MadeByFisha

    @MadeByFisha

    2 жыл бұрын

    බොහොම ස්තූතී.

  • @malabarista2023
    @malabarista202310 ай бұрын

    Excelente!!! Felicitaciones!!!😂😂😂😂😂😂😂😂😂😂

  • @MadeByFisha

    @MadeByFisha

    10 ай бұрын

    Thank you.

  • @user-cn5ub7jr5h
    @user-cn5ub7jr5h10 ай бұрын

    Bagus banget alat ini

  • @MadeByFisha

    @MadeByFisha

    10 ай бұрын

    🤝

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 Жыл бұрын

    සුපිරි.. මෙක පොඩි dc මෝටරයක් දාල පොඩියට හදලා දාන්න..

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    හදමු. 🤝

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 Жыл бұрын

    ගොඩාක් වටිනවා ඔබ තුමාට ගොඩාක් පින් මමත් මේකක් හදන්න හිටියේ

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    බොහෝම ස්තූතී.

  • @ruwanmadushanka886

    @ruwanmadushanka886

    Жыл бұрын

    @@MadeByFisha පොල්කටු කපන කියතක් ගන්න තියෙන්නේ කොහෙද අයියා

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    වීඩියෝ එකේ මම දාල ඇති. මම ගත්තෙ එයාගෙන්.

  • @HEENAAKURUKARAMU

    @HEENAAKURUKARAMU

    Жыл бұрын

    ලෑල්ලක් කපන්න පුලුවන් උපරිම ගනකම කීයද ? වැඩේ සුපිරි

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    මේ පොඩි තලනෙ. ඒ නිසා 1/2cm වගේ කපන්න පුලුවන්

  • @TechrowLK
    @TechrowLK2 жыл бұрын

    Tawa me wage supiri dewal one

  • @MadeByFisha

    @MadeByFisha

    2 жыл бұрын

    බොහෝම ස්තූතී.

  • @Anhidema
    @Anhidema Жыл бұрын

    Don't you know that rubbing 2 wood each other makes fire ? 🔥

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    You are correct.

  • @dimuthuthatanga2283
    @dimuthuthatanga2283 Жыл бұрын

    Agal dek li kapanna puluwanda

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    අගල් දෙකක් කපන්න නම් මේවායින් බෑ. ඒවා කපන්න ලොකු මැෂින් එකක් ඕනෙ වෙයි. වඩු බාස්ල ලග තියෙන එකක්.

  • @matheesha8535
    @matheesha85352 жыл бұрын

    Drum set ekak hadamu

  • @MadeByFisha

    @MadeByFisha

    2 жыл бұрын

    👍👍🤝

  • @senabasnayake8776
    @senabasnayake8776 Жыл бұрын

    Miladi gatha hakida?

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    මිලදී ගන්න නම් නෑ. 🤝

  • @nipunmihiranga2063
    @nipunmihiranga2063 Жыл бұрын

    Kiyath thalayak kiyak wenawada

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    ලොකු ගානක් වෙන්නෙ නෑ. මේ තල 10ක් රු.54ක් වගේ ඒ දවස් වල දැන් නම් ටිකක් වැඩි ඇති.

  • @nirushabusnayaka8476
    @nirushabusnayaka8476 Жыл бұрын

    Me mashin hadala vikunanne nadda

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    විකුනන්න නම් හැදුවෙ නෑ.

  • @csgamingzone6672
    @csgamingzone6672 Жыл бұрын

    Op bro

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    Thank you 🤝

  • @namalkumara7304
    @namalkumara73047 ай бұрын

    Ganna one koheda thiyenne

  • @MadeByFisha

    @MadeByFisha

    7 ай бұрын

    එකම එකයි හැදුවෙ. විකුනන්න නැත.

  • @chinthanayasanga3132
    @chinthanayasanga31325 ай бұрын

    Mekata set karana moter eka mokakda

  • @MadeByFisha

    @MadeByFisha

    5 ай бұрын

    මේක ෆෑන් මෝටරයක්

  • @KaveeshaDewmini-ck1pw
    @KaveeshaDewmini-ck1pw5 ай бұрын

    Mewage ekak hadala denna puluwanda

  • @MadeByFisha

    @MadeByFisha

    5 ай бұрын

    බොහෝම ස්තූතී. අපි බලමු ඉදිරිය...

  • @dimuthuthatanga2283
    @dimuthuthatanga22833 ай бұрын

    likapana thalatiyeda

  • @MadeByFisha

    @MadeByFisha

    2 ай бұрын

    මගෙ ලග නම් නෑ. මමත් ගෙන්න ගත්ත් ඔන්ලයින්. පොඩ්ඩක් හොයල බලන්න. හොයාගන්න පුලුවන්

  • @shamalijayavickrama1681
    @shamalijayavickrama16814 ай бұрын

    මටත් එකක් හදලා දෙන්නකෝ

  • @MadeByFisha

    @MadeByFisha

    3 ай бұрын

    එකම එකයි හැදුවෙ

  • @sashikasandaruwan4488
    @sashikasandaruwan4488Ай бұрын

    Apita okak gannawanam kiyak wenawada??

  • @MadeByFisha

    @MadeByFisha

    Ай бұрын

    විකුනන්න නෑනෙ

  • @prasaddhanushka946
    @prasaddhanushka946 Жыл бұрын

    පසඅ👍😆👌🇱🇰👌😘👍🇱🇰🤛😃👍

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    👍👍🤝🤝👍👍🤝🤝

  • @nalakabaddewithana7235
    @nalakabaddewithana723511 ай бұрын

    Good miladi ganna puluwanda

  • @MadeByFisha

    @MadeByFisha

    11 ай бұрын

    එහෙම නෑනෙ.

  • @user-yn4sw9nj1p
    @user-yn4sw9nj1p4 ай бұрын

    Kiyath thalaya mokakda

  • @MadeByFisha

    @MadeByFisha

    4 ай бұрын

    පොඩි තල තියනව. ගූගල් එකේ scroll saw blade කියල ගහල බලන්න

  • @santhaamara7085
    @santhaamara7085 Жыл бұрын

    Moter ekak mokakda?

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    ෆැන් මෝටරයක්.

  • @achmadbudhiarta4313
    @achmadbudhiarta4313 Жыл бұрын

    Terinspirasi ok juga tapi mao tanya apa dinamo kipas angin

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    🤝👍

  • @achmadbudhiarta4313

    @achmadbudhiarta4313

    Жыл бұрын

    Terima Kasih udah berbagi ilmu berguna Maap saya tanya soalnya saya buat pake dinamo kipas dia jalan naik turun bagus tapi begitu digunakan benda menyentuh gergaji dinamo berhenti berputar mungkin saya kurang cermat

  • @achmadbudhiarta4313

    @achmadbudhiarta4313

    Жыл бұрын

    @@MadeByFishaterimakasih

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    English plz.

  • @KumariKkumari-tv9wg
    @KumariKkumari-tv9wg Жыл бұрын

    Apita me ekak hadala genna ganna berida

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    මට දැනට නම් තව හදන්න විදිහක් නෑ. වඩු බාස් කෙනෙක්ට පෙන්නල අහල බලන්න.

  • @pahantharaka1729

    @pahantharaka1729

    10 ай бұрын

    Man laga hadapu ekak tiynawa man eka vikunanawa

  • @keshantharindu
    @keshantharindu Жыл бұрын

    Size of blade?

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    දිගවීඩියෝ එකේ දාලතියෙන්නෙ

  • @dimuthuthatanga2283
    @dimuthuthatanga2283 Жыл бұрын

    Spin cohena

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    ?

  • @shamilademel3855
    @shamilademel38553 ай бұрын

    එකක් හදලා දෙන්න බැද මුදලකට.

  • @MadeByFisha

    @MadeByFisha

    3 ай бұрын

    🤔

  • @user-jk9si1pb9n
    @user-jk9si1pb9n Жыл бұрын

    Mata ekak hathala thendapuluwantha?

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    ඔයා කොහෙද.

  • @pahantharaka1729

    @pahantharaka1729

    10 ай бұрын

    Man laga hadapu ekak tiynawa eka vikunanawa

  • @josebento5016
    @josebento5016 Жыл бұрын

    Poquanto voce faz uma pra min

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    👍🤝

  • @dimuthuthatanga2283
    @dimuthuthatanga2283 Жыл бұрын

    Motare kohenada

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    ෆෑන් මෝටරයක්.

  • @dimuthuthatanga2283
    @dimuthuthatanga2283 Жыл бұрын

    likapanna puluwanda

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    ලී කපන්න පුලුවන් ලොකු තලයක් දාන්න ඕනෙ. උඩ ස්ප්‍රින් එක තද එකක් දාන්න ඕනෙ. මෝටරේට තල්ලුවක් දාන්න වෙනව හැබැයි.

  • @KaveeshaDewmini-ck1pw
    @KaveeshaDewmini-ck1pw5 ай бұрын

    Mama salli dennam matath ekak denna

  • @MadeByFisha

    @MadeByFisha

    5 ай бұрын

    එකයි හැදුවෙ

  • @chathuranuwan9070
    @chathuranuwan9070 Жыл бұрын

    Ekak hadala dennawada salli dennam

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    ඔබත් උත්සහ කර බලන්න.

  • @Sugatho
    @Sugatho Жыл бұрын

    Pau golu kanak waga Hoda waddak

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    පැහැදිලි නෑ. 🤝

  • @isharachathuranga495
    @isharachathuranga495 Жыл бұрын

    Oya තලයට kiyana nama මොකක්ද

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    Scroll saw blade කියල කියන්නෙ. ජුවලරි සෝ බ්ලේඩ්. කියලත් තියනව ගොඩාක්ම හීනි ඒව.

  • @hasamhasam4967
    @hasamhasam4967 Жыл бұрын

    Ekak hadala denna puluwan de?

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    🤝

  • @pahantharaka1729

    @pahantharaka1729

    10 ай бұрын

    Man laga hadapu ekak tiynawa eka vikunanawa

  • @lastseenFeb
    @lastseenFeb Жыл бұрын

    Price ?

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    I am only showing how to design such machines. Not a doer as a business. 🤝

  • @KamalKamal-gj6nb
    @KamalKamal-gj6nb10 ай бұрын

    Mehema ekak Adala denna barida

  • @MadeByFisha

    @MadeByFisha

    10 ай бұрын

    ඔයත් උත්සහ කරල බලන්න.

  • @pahantharaka1729

    @pahantharaka1729

    10 ай бұрын

    Man laga Oka hadapu ekak tiynawa eka vikunanawa

  • @iduwara8559
    @iduwara855911 ай бұрын

    Salli walata ganna tiyenawa da

  • @MadeByFisha

    @MadeByFisha

    11 ай бұрын

    එහෙම නම් නෑ.

  • @pahantharaka1729

    @pahantharaka1729

    10 ай бұрын

    Man laga hadapu ekak tiynawa eka vikunanawa

  • @user-kq9ws1wi1c
    @user-kq9ws1wi1c10 ай бұрын

    ඔය දාන තලේ නම මොකද්ද කොහොමද හාඩ්වෙයාර් එකෙන් ඉල්ලන්න ඕනෙ

  • @MadeByFisha

    @MadeByFisha

    10 ай бұрын

    Scroll saw blade. හාඩ්වෙයාර් වල තියේද දන්නෙ නෑ. මම ගත්තෙ පෙට්ටගම .lk එකෙන්.

  • @nadeekadissanayaka7977
    @nadeekadissanayaka797711 ай бұрын

    මේ අරං තියෙන මෝටර් එක මොකට එන එකක්ද..

  • @MadeByFisha

    @MadeByFisha

    11 ай бұрын

    ෆෑන් මෝටරයක්.

  • @VihagaPathum-ie7ug
    @VihagaPathum-ie7ug10 ай бұрын

    කියන්නකො

  • @MadeByFisha

    @MadeByFisha

    10 ай бұрын

    👍👍

  • @dimuthuthatanga2283
    @dimuthuthatanga2283 Жыл бұрын

    Kiyataha

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    කියත් තල ගෙන්න ගත්තෙ වීඩියෝ එකේ නම්බරයක් දාල ඇති. එයගෙන්.

  • @gimanthapradeep4557
    @gimanthapradeep4557 Жыл бұрын

    Moter eka mokadda saho

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    ෆෑන් මෝටරයක්.

  • @dimuthuthatanga2283
    @dimuthuthatanga2283 Жыл бұрын

    Kiyath pati kohenda

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    මම ගෙන්න ගත්තු නම්බරය දාල තියෙන්නෙ.

  • @dimuthuthatanga2283

    @dimuthuthatanga2283

    Жыл бұрын

    Ewnnko

  • @dimuthuthatanga2283

    @dimuthuthatanga2283

    Жыл бұрын

    Spin eka

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    076 3302572 මේ එයාගෙ

  • @nbh5855
    @nbh5855Ай бұрын

    මේක හදගන්න පුලුවන්ද

  • @MadeByFisha

    @MadeByFisha

    Ай бұрын

    මේ වෙලාවෙ නම් ටිකක් අමාරුයි.

  • @lakshanlakshan6621
    @lakshanlakshan6621 Жыл бұрын

    ඔය ඇස්ලො බෙඩ් එකෙ නම මොකක්ද

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    බ්ලේඩ් එකේද? එහෙම නමක් නම් දන්නෙ නෑ. වීඩියෝ එකේ දාලා තියෙන්නෙ ෆෝන් නම්බරයක් එයාගෙන් ගත්තෙ.

  • @lakshanlakshan6621

    @lakshanlakshan6621

    Жыл бұрын

    @@MadeByFisha ඔව් ..

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 Жыл бұрын

    ඔය පොල්කටු කපන කියත් වලට එන තල නේද හයිය අඩුයි පරිස්සමෙන් වැඩ කරන්න ඕන

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    ඔව් මේ හීනිම ඒවද කොහෙද. තව මහත ඒව තියනව නේද.

  • @ruwanmadushanka886

    @ruwanmadushanka886

    Жыл бұрын

    @@MadeByFisha thiyenawa athi mn hariytama danne na.yakada kapana kiyath pati ewath hodai

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    ඔව්. යකඩ කපන්න අපි සාමාන්‍යයෙන් ගන්න ඒව වලින් හැඩ කපන්න බෑ.

  • @JulianOshaniMendis
    @JulianOshaniMendis11 ай бұрын

    Mokakda me motar warge

  • @MadeByFisha

    @MadeByFisha

    11 ай бұрын

    ෆෑන් එකක මෝටරයක්.

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt7 ай бұрын

    මේ එකක් හදලා දෙන්න බැරිද. අපි ගන්නම්

  • @MadeByFisha

    @MadeByFisha

    7 ай бұрын

    මේ වෙලාවෙ නම් ටිකක් අමාරුයි

  • @ashankalpana9331
    @ashankalpana9331 Жыл бұрын

    තලේ හයි කරන කෑලි කොහෙන්ද හොයා ගන්නෙ?

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    හාඩ්වෙයාර් වල තියෙන්නෙ වයර් හයි කරන කෑලි ජාතියක්. මට නම මතක නෑ. ප්ලාස්ටික් එකක් ඇතුලෙ ඕවා තියෙන්නෙ. ඇන දෙක ගලවල ගන්න ඕනේ. දිගට පේලියක් තියෙන්නෙ. තලේට හරියන සයිස් එකකින් ගන්න ඕනෙ. ගොඩක් සයිස් තියනව.

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    www.google.com/imgres?imgurl=https%3A%2F%2Fcf.shopee.com.my%2Ffile%2F3c9af5acb412ba5a1e7e6a891ea2cdb7&imgrefurl=https%3A%2F%2Fshopee.com.my%2F-READY-STOCK-5A-10A-20A-PVC-ELECTRICAL-WIRE-CONNECTOR-SAMBUNG-WIRE-i.256712613.6332440628&tbnid=gQx5DbVKN417xM&vet=1&docid=iEX78IiFV0mteM&w=800&h=800&hl=en-GB&source=sh%2Fx%2Fim මේකේ බලන්න. මේ තියෙන්නෙ ඒවා.

  • @udeshsamarakoon2052

    @udeshsamarakoon2052

    Жыл бұрын

    කනේක්ටර් කියලා ඉල්ලන්න

  • @asokafernando2779
    @asokafernando2779 Жыл бұрын

    Sinhalandana

  • @asokafernando2779

    @asokafernando2779

    Жыл бұрын

    Sinhalankeyadana

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    👍

  • @dimuthuthatanga2283
    @dimuthuthatanga22833 ай бұрын

    li kapanna barida

  • @MadeByFisha

    @MadeByFisha

    3 ай бұрын

    ලී කපන්න පුලුවන් තල තියනව. ඒකට හරියන්න හදන්න ඕනෙ.

  • @dimuthuthatanga2283

    @dimuthuthatanga2283

    3 ай бұрын

    lik apna tala nadda oyaghawa

  • @dimuthuthatanga2283

    @dimuthuthatanga2283

    3 ай бұрын

    Kohomada hdanne

  • @MadeByFisha

    @MadeByFisha

    2 ай бұрын

    මගෙ ලග තල නෑ. මම ගෙන්න ගත්ත නම්බරේ ඔය දාල තියෙන්නෙ

  • @MadeByFisha

    @MadeByFisha

    2 ай бұрын

    ලොකු වෙනස් කමක් නෑ. ලොකු තලයක් හයි කරන්න ඉඩ විතරයි ඕනෙ

  • @anurawijethunga2162
    @anurawijethunga21622 ай бұрын

    මේවා එකක් ගන්න තැනක් නැද්ද

  • @MadeByFisha

    @MadeByFisha

    2 ай бұрын

    උත්සහ කරල බලන්න එකක් හදන්න.

  • @mohammad.naveed
    @mohammad.naveed Жыл бұрын

    Saw blad price send

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    10× Rs 54.00 old price

  • @chamaraamarasinghe2116
    @chamaraamarasinghe2116 Жыл бұрын

    ඔය කොහොබ ලීද

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    මේ රුක්කත්තන ලී. මේ ලී හොද මදි. හොද ලී ජාතියකින් හදගත්තම හයියට කාලයක් තියාගන්න පුලුවන්.

  • @gayanchathura3451
    @gayanchathura34519 ай бұрын

    කියත් තලයේ ගේජ් එක කීයද ?

  • @MadeByFisha

    @MadeByFisha

    9 ай бұрын

    0.5mm වගේ ඇති.

  • @SamankumaraSamankumara-yz5gy
    @SamankumaraSamankumara-yz5gy Жыл бұрын

    කොහෙද ඔයාව ගන්නෙ කොහෙමද

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    අහපු එක පැහැදිලි මදි. 🤝🤝

  • @roshansisirakumara4762
    @roshansisirakumara4762 Жыл бұрын

    Mekak hadala denna berida salli dennam

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    ඔබත් උත්සහ කර බලන්න.

  • @pahantharaka1729

    @pahantharaka1729

    10 ай бұрын

    Man laga tiynawa hadapu ekak eka vikunanawa

  • @KamalKamal-gj6nb
    @KamalKamal-gj6nb10 ай бұрын

    Price eka keeyak weida

  • @MadeByFisha

    @MadeByFisha

    10 ай бұрын

    එකයි හැදුවෙ යාලු.

  • @pahantharaka1729

    @pahantharaka1729

    10 ай бұрын

    Man laga tiynawa hadapu ekak vikunna

  • @pulasthimihinsara8384
    @pulasthimihinsara8384 Жыл бұрын

    අය්යේ මේ මොන මෝටරයක්ද

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    ෆෑන් මෝටරයක් මල්ලි. 🤝

  • @sampathbandara5555
    @sampathbandara5555 Жыл бұрын

    Meka hadala denda baida

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    මේක මම හැදුවෙ රුක්අත්තන ලී වලින්. හදන ආකාරය පෙන්වන්න. මේ ලී හයිය නෑ හයිය ලීයක් නැතුව හදල දෙන්න බෑනෙ. හයිය ලී වලින් හදන්න මගෙ ලග උපකරණ නෑ. අන්නෙකයි අවුල.

  • @pahantharaka1729

    @pahantharaka1729

    10 ай бұрын

    Man laga hadapu ekak tiynawa eka vikunanawa

  • @VihagaPathum-ie7ug
    @VihagaPathum-ie7ug10 ай бұрын

    මොටර් එක මොකද්ද

  • @MadeByFisha

    @MadeByFisha

    10 ай бұрын

    ෆෑන් මෝටරයක්.

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 Жыл бұрын

    සහෝදරයා මේ වගේ නිර්මාණ කරන්න දැනුම ගත්තෙ කොහොමද? මම උසස් පෙළ සිසුවෙක්.

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    මම පොඩි කාලෙ ඉදම්ම මෙහෙම ඒවා හදනව. පොඩිකාලෙ ඉදම්ම මට ඕනෙ මොකක් හරි වැඩකරන විදිහ, හදල තියන විදිහ වගේ ඒවා දැනගන්න. දැනුම ගත්තු තැනක් කියල එහෙම නෑ. හිතලම තමයි ගොඩක් ඒවා හදන්නෙ.

  • @milanindika

    @milanindika

    Жыл бұрын

    😁

  • @Chanelsukasuka746
    @Chanelsukasuka746 Жыл бұрын

    What this name mesin in your video brother ..

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    The problem is not clear bro

  • @upalisana9877
    @upalisana9877 Жыл бұрын

    තලගන්න තියෙන්නෙකොහෙන්න

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    ඩිස්ක්‍රිප්ෂන් එකේ ව්ට්සැප් අංකයක් තියනව එයාගෙන් මම ගත්තෙ.

  • @user-fj6qv4my8n
    @user-fj6qv4my8n2 ай бұрын

    මහත්මයා මම ගත්තෙ රෙදි මහන මැෂින් එකක මොටරයක් ඒක අවුලක් නැති වෙයි නෙද😢

  • @MadeByFisha

    @MadeByFisha

    2 ай бұрын

    ඒක පොඩ්ඩක් වේගෙන් දුවනව. අවුලක් නැති වෙයි.

  • @harshanasadaruwan1242
    @harshanasadaruwan1242 Жыл бұрын

    ඔය තලයට කියන නම කුමද්ද

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    Scroll saw blade.

  • @domingohazel1592
    @domingohazel1592 Жыл бұрын

    Me machine ganna thiyenawada? Number ekak denna. Budu saranai

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    විකුනන්න නම් හැදුවෙ නෑ. ගොඩක් අය ගන්න තියනවද ඇහුවා. මේ ලී වලින් හදල විකුනන්න බෑ. 🙏

  • @pahantharaka1729

    @pahantharaka1729

    10 ай бұрын

    Man laga tiynawa oke hadapu ekak eka vikunanawa

  • @dimuthuthatanga2283
    @dimuthuthatanga2283 Жыл бұрын

    Motare kohend

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    ෆෑන් මෝටරයක්.

  • @sujeewaindrajith7465
    @sujeewaindrajith7465 Жыл бұрын

    මම එකක් හැදුවා එත් කරන්ට් එක දුන්නාම තලේ ගැලවෙනවානේ

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    ගැලවෙනව නම් තද උනා මදි ඇති.

  • @udanravindu3459

    @udanravindu3459

    8 ай бұрын

    තලේ නැතුව වැඩ කරන්න

  • @MadeByFisha

    @MadeByFisha

    8 ай бұрын

    අතින් කරකවද්දි පහලට එද්දි තද වැඩිද. ස්ප්‍රින් එක තද වැඩිද බලන්න.

  • @dewmina1
    @dewmina12 ай бұрын

    1කීයද

  • @MadeByFisha

    @MadeByFisha

    2 ай бұрын

    විකුනන්නෙ නෑ සගෝ.

  • @dewmina1

    @dewmina1

    2 ай бұрын

    නැත්තම් නිකම්ද දෙන්නේ

  • @dewmina1

    @dewmina1

    2 ай бұрын

    ඈ.......................................................................................................................

  • @MadeByFisha

    @MadeByFisha

    2 ай бұрын

    එකයි හැදුවෙ

  • @sashikasandaruwan4488
    @sashikasandaruwan4488 Жыл бұрын

    Number eka dandako..ekak ganna barida

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    විකුනන්න හැදුවෙ නම් නෑ.

  • @pahantharaka1729

    @pahantharaka1729

    10 ай бұрын

    Man laga hadapu ekak tiynawa eka vikunanawa

  • @dddanushkapriyadarshana3006
    @dddanushkapriyadarshana300610 ай бұрын

    හදපු එකක් ගන්න කීයද

  • @MadeByFisha

    @MadeByFisha

    10 ай бұрын

    මම මේක විතරයි හැදුවෙ.

  • @pahantharaka1729

    @pahantharaka1729

    10 ай бұрын

    Mn laga tiyenawa brother okama hadapu ekak

  • @seetharajapakse6061

    @seetharajapakse6061

    3 ай бұрын

    මට දෙන්න ​@@pahantharaka1729

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Жыл бұрын

    මේ පොල්කටු කපන කේබල් එක් ගන්නේ කොහෙන්ද මචං

  • @MadeByFisha

    @MadeByFisha

    Жыл бұрын

    මම වීඩියෝ එකෙ නම්බරයක් දාල ඇති එයාගෙන් මම ගෙන්න ගත්තෙ.

  • @user-fj6qv4my8n
    @user-fj6qv4my8n2 ай бұрын

    මහ්මයා ඔබ ඔය කම්බියක් ද දමන්නෙ කැපෙන්න පොඩ්ඩක් මට රිප්ලෙ කරන්න මට ඒ දෙ ගැන තෙරෙන්නෙ නැ අනිත් ඔක්කොම හදලා ඉවරයි තව ඉස්පින් එක හොයා ගන්න නැ මට ඒ ගැනත් පොඩ්ඩක් දැනූම් දෙන්න කො😢

  • @MadeByFisha

    @MadeByFisha

    2 ай бұрын

    පොඩි කියත් තල ජාතියක් තියනව. වටේම කැපෙන ජාතියකුයි, සාමාන්‍ය එක පැත්තක් කැපෙන ජාතියකුයි. ස්ප්‍රින්ග් එක සයිස් දෙක තුනකින් හොයා ගන්න හරියන එක දාන්න

  • @SusanthKumara-hu6pj

    @SusanthKumara-hu6pj

    15 күн бұрын

    Koheda ganna thinne

  • @MadeByFisha

    @MadeByFisha

    10 күн бұрын

    මම ගෙන්න ගත්තෙ පෙට්ටගම. lk එකෙන්.

Келесі