How to make powerfull TV antenna ... සුපිරි TV ඇන්ටනාවක් ගෙදරදීම හදා ගන්නේ මෙහෙමයි Tech Show

How to make TV Antenna by using Beer Tin | How to make HD Clear TV Antenna | Tech Show : • How to make TV Antenna...
How To Make 3G/4G/WIFI Signal Booster Antenna at Home || සිග්නල් බූස්ටර් ඇන්ටනාවක් ගෙදරදීම සාදා ගමු : • How To Make 3G/4G/WIFI...
keywords : how to make a tv antenna,tv antenna,tech show,how to make tv antena by using beer tins,how to make hd tv antenna,hd tv antenna,how to make tv antenna at home sinhala,how to make tv antenna at home easy,tv antenna sri lanka,tv antenna signal booster homemade,antanavak hadamu,biyar tin antanavak hadamu,geadaradima antanavak hadamu,antanavak hadana vidiya,how to make a tv antenna work better,how to make tv antenna,how to make a tv antenna stronger
#tvantenna #howtomake #hdtvantenna

Пікірлер: 769

  • @janithuthewarapperuma2324
    @janithuthewarapperuma23242 жыл бұрын

    එක වැඩ කරනවා අයියේ

  • @lalpriyantha6798

    @lalpriyantha6798

    2 жыл бұрын

    Maru

  • @nimeshchathuranga9559

    @nimeshchathuranga9559

    2 жыл бұрын

    Antanawa adanna ganna wayar eka mokadda nam

  • @akk5830

    @akk5830

    2 жыл бұрын

    @@nimeshchathuranga9559 coaxial

  • @beautywithkoshi6185

    @beautywithkoshi6185

    2 жыл бұрын

    @@lalpriyantha6798 aaaqqq

  • @danielsri9652

    @danielsri9652

    2 жыл бұрын

    Thanks so much Dear for your New and easy way of making H D. T V Antana.. Can I have a photo graph of this please. Thanks.

  • @manushag2005
    @manushag2005 Жыл бұрын

    ගොඩක් සාර්ථක ඇන්ටනාවක් දැන් හොඳටම channel ටික පේනවා.ගොඩක් ස්තූතියි

  • @maheshikaheshani1458
    @maheshikaheshani1458 Жыл бұрын

    මේ දැන් හැදුවෙ වැඩේ නම් මරු චැනල් ටික ඔක්කොම වගේ පේනවා 🙂 තැන්ක්ස් හොදේ 🙏🙂🤗

  • @upaliwijerathna5223
    @upaliwijerathna52232 жыл бұрын

    ඔයානම් සුපිරිම වැඩ්ඩෙක්👍🏆️❤.මමත් ඒක කරා.එකෙන්ම වැඩ.සුපිරි වැඩක්.thankyou mista

  • @nandakumara2760
    @nandakumara27602 жыл бұрын

    ඔබතුමාගේ නිර්මාණය ඉතාමත් අගෙයි. ඉදිරියට යන්න. සුබපැතුම්

  • @dilshara3411
    @dilshara34112 жыл бұрын

    ඒක මරු ඈ. මාත් හැදුව. අපේ බටපොල එක කැඩිල හදිස්සියට හදා ගත්තා. මරු හොදේ. ප්‍රදාන චැනල් ටික හොදටම හොදයි. Thank you borther.

  • @famouschaneelyotuber100k

    @famouschaneelyotuber100k

    Жыл бұрын

    Ane apeth batakola antenavath kedila

  • @tharukethgaming7643

    @tharukethgaming7643

    3 ай бұрын

    Antena vires kde gnn thiyed

  • @nilanchathuranga7177

    @nilanchathuranga7177

    Ай бұрын

    මේ

  • @Megatech-sn8yx

    @Megatech-sn8yx

    Ай бұрын

    ow​@@tharukethgaming7643

  • @dilukonara5282
    @dilukonara5282 Жыл бұрын

    Thank you.... Math meka haduwa, Meka sarthakai....💯👍👍👍

  • @dhanushgamage2196
    @dhanushgamage21962 жыл бұрын

    මේක වැඩ කරනවා හොඳටම,100% වැඩ

  • @SanjeewaniWeerashinghe-qy9qu
    @SanjeewaniWeerashinghe-qy9qu Жыл бұрын

    Supiri wadak aiye ape channel mokuth ahu une na dan me video aka dakala hadala baluwa aththamai supiri wadak thanks aiye good luck

  • @ravindudilshan-vu4pn
    @ravindudilshan-vu4pn4 ай бұрын

    සුපිරි අයියෙ මමත් වීඩියෝ එක දැකපු ගමන්ම හැදුව වැඩේ හරි ගියා අයියෙ. ගොඩක් පිං අයියට

  • @induwaradineth6026
    @induwaradineth60262 жыл бұрын

    Thank you ❤️. වැඩේ සාර්ථකයි😀

  • @ajithhemapala6674
    @ajithhemapala66749 ай бұрын

    ඉතාම වටිනා දැනුවත් කිරීමක්... මෙහිදී වැඩිදුරටත් කරුණු දෙකක් පිළිබඳව අදහස ක් ලෙස මෙහිදී මිනුම් සදහන් කිරීම මිනුම් දණ්ඩක් හෝ ටේප් එකක්‌ උපයෝගී කරගනිමින් පෙන්වා දෙයි නම් එය ඉතා සාර්ථක ලෙස පැහැදිලි කරන්න පුළුවන් වෙයි. අනෙක් කාරණය නම් මෙය බාහිර කාළගුණ තත්ව වලට මුහුණ දෙන විට ඉක්මනින් ම හානි සිදුවීමට ඉඩ ඇත .එය වළක්වා ගැනීමට සුදුසු ආවරණ ක්‍රමය ක් ද පෙන්වා දෙන්නේ නම් මැනවි. ස්තූතියි.

  • @slmethsaragaming3068
    @slmethsaragaming30682 жыл бұрын

    niyamayi ayiye math ada oyakarapu vidihata Antenna eka hadala beluva hodata penava . oyata thava thava hoda deval hoyaganna sakthiya dayiriya lebeva kiyala parathana karanava.🥰🥰🥰🥰🥰🥰

  • @mashalyt7224
    @mashalyt7224 Жыл бұрын

    Thank you sahodaraya eka pattata wada karanawa .hamadema hariyanna one. Adarei ❤️💕😘

  • @rukmanganegala1355
    @rukmanganegala135511 ай бұрын

    ,සුපිරියට වැඩ.thanks

  • @jayakumari4258
    @jayakumari42582 жыл бұрын

    ඇත්තටම පට්ට මමත් හදල බැලුව එකෙන්ම මරු ගොඩක් ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sampathwijitha290
    @sampathwijitha290 Жыл бұрын

    100%ක් සාර්ථක වුනා.බොහොම ස්තූතියි මහත්මයා

  • @BMSiriwardana

    @BMSiriwardana

    21 күн бұрын

    පේන්නැ බොරැ

  • @BMSiriwardana

    @BMSiriwardana

    21 күн бұрын

    පේන කනෙක් මට කතා කරන්න මම අනුරාධපුර

  • @chathushamithoda3085
    @chathushamithoda3085 Жыл бұрын

    mekanam super.mama antana 3k damma mage tv ekata ekak hari giye na.mama nikamata wage meka hadala baluwa siravata meka 100% work karanawa wahale udata dammata passe serama hodata penawa den .meka siravata wedda karanawa thanks bro 👍👍👍👍

  • @sampathhewage8589
    @sampathhewage85892 жыл бұрын

    niyamai aiye supirima wadak .mamat haduwa supiriyatama wada.thank u/thank u/thank u/.kohoma thanx karannada kiyala hita ganna ba

  • @nuwanwijewardane7560
    @nuwanwijewardane75602 жыл бұрын

    ටෙක් කුහකයන්ටනම් ඔයාගෙ වැඩේ දිරවන්නෙ නැතුව ඇති! ජයවේවා!

  • @MahindaWeerasinghe-vx2zm
    @MahindaWeerasinghe-vx2zmАй бұрын

    මම හැදුව හරියටම හරි ස්තුතිවන්ත වෙනව මහත්මයා🎉

  • @inokaweerasinghe5722
    @inokaweerasinghe57222 жыл бұрын

    Thanks aiye apith haduwa antana eka . Eka hodata wada karanawa. Obage danuma thawa thawath diunu wewa.

  • @thenujagunasekara487
    @thenujagunasekara4872 ай бұрын

    Thank you so much . Eka hari giya

  • @virajprabu2845
    @virajprabu28452 жыл бұрын

    Mekanm supiriyak bro.antena eka tibilath mehema clear une ne.pattama wedak.good luck mchn.thank you.

  • @user-ef7cs9zo1j
    @user-ef7cs9zo1j22 күн бұрын

    සාර්ථකයි,ස්තුතියි ඔබට ❤

  • @DilshanBlogs
    @DilshanBlogs5 ай бұрын

    බඩු වැඩ කරනවා thank you brother ❤

  • @Brainwave_Studio
    @Brainwave_Studio2 жыл бұрын

    Wede goda ncn.wede hari giya.thanks

  • @TechWithAvishka
    @TechWithAvishka7 ай бұрын

    2024 dith karapu mata me kramee 100% sarthaka una Thanks yaluva godak pin ❤❤❤🎉

  • @JanithDeshan-xf1cm

    @JanithDeshan-xf1cm

    6 ай бұрын

    Wayar eka digata danna onada godak

  • @rameshvlogclick1497
    @rameshvlogclick14972 жыл бұрын

    100% thanks brother

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara86422 жыл бұрын

    Thank you

  • @samadhinenasala8165
    @samadhinenasala816510 ай бұрын

    මේක වැඩ කරනවා සුපිරි ❤

  • @priyankaranjith4806
    @priyankaranjith48062 жыл бұрын

    සුපිරි ඔයාට ජය වේවා තෙරුවන් සරණයි

  • @thusharasampath679
    @thusharasampath6792 жыл бұрын

    Supiri wadak wade 100% perfect hamoma hadala balanna. Chanal eka follow karanna😍🤘🤘

  • @rahumathulameena7141
    @rahumathulameena714110 ай бұрын

    Thank you very much ❤

  • @DENETHTHATHSIDU
    @DENETHTHATHSIDUАй бұрын

    ඒක පට්ට බන් 100%

  • @prakashbashitha2273
    @prakashbashitha22732 жыл бұрын

    හරිම ශෝක් අයියේ

  • @chamaratechnics
    @chamaratechnics Жыл бұрын

    Supir අයිය ගැම්මක් good luck

  • @Natheesha0.01
    @Natheesha0.01 Жыл бұрын

    Aka niyamay ayye hodata vada Thank you 😊😊😊💟

  • @user-mo1kw7tc4g
    @user-mo1kw7tc4g2 жыл бұрын

    මමත් කරලා බැලුවා ඒක 100% සාර්තකයි 😍 තෑන්ක්ස් ♥️

  • @nishanjayalath7050
    @nishanjayalath70506 ай бұрын

    Ada haduwa wade goda. Godak sthuthi !!!, channel eka subcribe kala ❤

  • @sanjeewajayalath7560
    @sanjeewajayalath7560 Жыл бұрын

    Thank u 👍

  • @rasalsh2240
    @rasalsh2240 Жыл бұрын

    හොඳ vdo ekk Thank you 😊

  • @Mindful456
    @Mindful4562 жыл бұрын

    සුපිරි antana eka

  • @nadu2001
    @nadu20012 жыл бұрын

    thank you❤ hari giya eka

  • @pasibro6043
    @pasibro60432 жыл бұрын

    Thanks bro

  • @user-nb9fm5og3z
    @user-nb9fm5og3z8 ай бұрын

    ඒක මරු සුපිරි 👍

  • @kavishalakshan6186
    @kavishalakshan61862 жыл бұрын

    100/100 veda karanava supiri

  • @jagathcristoper6485
    @jagathcristoper64852 жыл бұрын

    සුපිරි හොදම චැනල් වැඩ මරු සුපිරි

  • @shallykumar1
    @shallykumar1 Жыл бұрын

    Superb bro 🙏. useful video for to all concraz 😊

  • @kavinthachathur6476
    @kavinthachathur64762 жыл бұрын

    සුපිරි bro

  • @Electronic7121
    @Electronic7121 Жыл бұрын

    Math haduwa hodatama pahadili chanal thanks ...

  • @shippinghot9495
    @shippinghot94952 жыл бұрын

    Meka supiriyatama wada brooo. Kiyapu widihatama haduwa thank you broo

  • @sithumnirmal6313
    @sithumnirmal63132 жыл бұрын

    නියමයි අයියේ 😊😊😊😊

  • @kaviduashen5047
    @kaviduashen50472 ай бұрын

    නියමයි 🎉❤ tnx brother

  • @ayeshaherath7130
    @ayeshaherath7130 Жыл бұрын

    Aththatama supiri.apith hada gaththa

  • @tuanfarook2130
    @tuanfarook21302 жыл бұрын

    Oba tawa tawat tec nermana atin dyounu Wawa mage suba parum🇱🇰. Jaya sri putha nda🌹

  • @user-jc9xu3tw8e
    @user-jc9xu3tw8e8 ай бұрын

    Well done putha . It was success keep it up.🎉🎉

  • @roshannuwarapaksha3630
    @roshannuwarapaksha36308 ай бұрын

    කේබල් එකේ අනික් කෙලවර ඇන්ටනා එකකට නිවැරදිව සම්බන්ද කරන විදියත් වීඩියෝ එකකින් කියල දෙන්න පුළුවන් නන් ලොකු උදව්වක් අයියේ..

  • @hemanthiprebodhani768
    @hemanthiprebodhani7682 жыл бұрын

    Thanks

  • @mumthashafeel347
    @mumthashafeel347 Жыл бұрын

    Thanks 🔥

  • @robartwickremanayake
    @robartwickremanayake Жыл бұрын

    I can understand well. As a Sri lankan I am very happy about your knowledge. Thank you very much. Good luck..... Robert Wickremanauake., Kurunegala.

  • @nihaldh
    @nihaldh2 жыл бұрын

    Niyamai 🙏

  • @chamindapathirana1991
    @chamindapathirana19912 жыл бұрын

    Niyameta wada tanks you

  • @chefslbandare777
    @chefslbandare7772 жыл бұрын

    ජයවේවා

  • @bennettejanaka5131
    @bennettejanaka51312 жыл бұрын

    Thank you Tech show Malli, you're Genius...like your kind explanation... Good Luck !

  • @techshow-6099

    @techshow-6099

    2 жыл бұрын

    Thank u so much

  • @chathuranilan1640
    @chathuranilan16402 жыл бұрын

    Thanks bro..dan penawa...

  • @asokawasalthilake5406
    @asokawasalthilake54062 жыл бұрын

    හොදින් පැහැදිලි කලා මමත් හදලා බලන්නම් ඔබ ස්තුතියි

  • @earnonlinemoney6844

    @earnonlinemoney6844

    2 жыл бұрын

    kzread.info/dash/bejne/kZ533Naflpa8gso.html නියම ක්‍රමය තියනව මේ link එකේ..

  • @mithreepalasiriwardana4664

    @mithreepalasiriwardana4664

    2 жыл бұрын

    පුතේ ඔබගේ උතුම් උත්සාහයට සොභාව දහමේ asirwadaya ලැබෙනවා ස්ථිරයි theruwansarani පුතේ නුඹට මෙවැනි වටිනා දැනුම් අහිංසක මිනිසුන් ටත් podi වියදමකින් හදන්නට පුළුවන් ලොකු පිනක් කරගත්තා පුතේ theruwansarani

  • @chandanajayalal4877
    @chandanajayalal48772 жыл бұрын

    Wade supiri....wade karanawa...bs.

  • @sarathkumara8862
    @sarathkumara88626 ай бұрын

    Thanks hodata Weda karanawa

  • @nalinpushpakumara3420
    @nalinpushpakumara3420 Жыл бұрын

    මම දැන් ඒක හැදුවා නමුත් channels පැහැදිලි නෑ ITN විතරක් පැහැදිලියි හේතුව මොකක්ද දන්⁣නේ නෑදෑ

  • @chathurangamadushan786
    @chathurangamadushan7862 жыл бұрын

    Good job well done bro

  • @AnuraEkanayaka-lj2nv
    @AnuraEkanayaka-lj2nv7 ай бұрын

    Supiri Thank you

  • @gomaragegerrard4982
    @gomaragegerrard49822 жыл бұрын

    ගොඩාක් ස්තුති

  • @mohdhanif7452
    @mohdhanif7452 Жыл бұрын

    Thank you malli

  • @wijepalajayarathna381
    @wijepalajayarathna3812 жыл бұрын

    Well done

  • @rashinishashikala
    @rashinishashikala4 ай бұрын

    wade hari giya oyata thanks😀😀😀

  • @Thisanga
    @Thisanga2 жыл бұрын

    Excellent Video

  • @wasanthaudayakumarametiwal2698
    @wasanthaudayakumarametiwal2698Ай бұрын

    Thank you 🙏

  • @chandanajayalal4877
    @chandanajayalal48772 жыл бұрын

    Math haduwa pahadili madi tikak eth hodai niyamai saho......

  • @kawminathejaan.7e906
    @kawminathejaan.7e9062 жыл бұрын

    Thanks you eka hariyatama vara

  • @amithaprabath8616

    @amithaprabath8616

    2 жыл бұрын

    ඇන්ටනා කනුවට සෙට් කරනවද?

  • @gihandilhara2749
    @gihandilhara27494 ай бұрын

    වටිනව.. වැඩේ ගොඩ ❤

  • @tharanganuwan5827
    @tharanganuwan5827 Жыл бұрын

    නියමයි මචං එක චැනල් එකක් වත් පෙන්නේ නෑ...

  • @isuruchanara9257
    @isuruchanara92572 жыл бұрын

    eka supiri math hadala baluwa godak hoda wadak

  • @techshow-6099

    @techshow-6099

    2 жыл бұрын

    නියමයීජය වෙවා මල්ලි

  • @rush3175
    @rush31756 ай бұрын

    අඩෝ ඒක වැඩ බොක්ක.Tnx ❤..

  • @PasinduSandeepa-dw7ru
    @PasinduSandeepa-dw7ru Жыл бұрын

    meka cupiriyta wada karanawa..supiri aa..issara channel 2i ahu une.dn meka hind channel 6k ahu wenawa,thank u aiya

  • @nasserlankavithaher5417
    @nasserlankavithaher54172 жыл бұрын

    Super job

  • @udeshprasad8964
    @udeshprasad8964 Жыл бұрын

    Mamath hadala baluwa wede sarthakai 👍👍👍👍

  • @deshanthakshila1461
    @deshanthakshila14617 ай бұрын

    සුපිරි

  • @sithumdinuka8222
    @sithumdinuka82228 ай бұрын

    ගැම්මක් තමා

  • @amilasilva-xn2uv
    @amilasilva-xn2uvАй бұрын

    Superb work. 100 working

  • @user-fx2nf7sx7j
    @user-fx2nf7sx7j13 күн бұрын

    මල්ලි අපි ඉන්නේ පොලොන්නරුව මින්නේරිය මමත් හැදුවා හොඳයි thanks

  • @techshow-6099

    @techshow-6099

    7 күн бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @user-bx8kq8px6q
    @user-bx8kq8px6q2 жыл бұрын

    සුපිරි.බොහොම සාර්තකයි..... සුබ අනාගතයක් සහෝදරයා

  • @harindusasan291
    @harindusasan2912 жыл бұрын

    ඒක නියමයි

  • @lawrencefernando6610
    @lawrencefernando66102 жыл бұрын

    Please tell the length of the wire. The antenna you made is in the roof or higher elevation? Wayar pramanaya kohomada? Will watch again.

  • @nuwansanjeewa1873

    @nuwansanjeewa1873

    Жыл бұрын

    Mama හැදුවා mokawath wede ne muge bila

  • @SithuminaWickramathilaka
    @SithuminaWickramathilaka2 ай бұрын

    සුපිරි ඒකනම් වැඩ හොඳට.......දිගටම පාවිච්චි කරද්දි අවුලක් වෙන එකක් නෑ නේද tv එකට

  • @jfcharles1283
    @jfcharles1283 Жыл бұрын

    Fantastic Bro 💪

  • @Shadowkolla
    @Shadowkolla6 ай бұрын

    සුපිරි මමත් හැදුවා hoadatama penava

  • @wasanaboxing
    @wasanaboxing8 ай бұрын

    Thank

  • @user-gg1hx5dx2g
    @user-gg1hx5dx2g Жыл бұрын

    ගොඩක් හොඳයි මේක හැබැයි ඉතිං අපි හැමෝටම ගෙවල් දේනියාය කොළඹ 7 කොකාවිල් පිදුරුතලාගල යටියන්තොට මාතලේ අවට කිලෝමීටර් දෙකක් ඇතුළත තියෙනවා නම් එහෙම නැති මේවගෙන් සිග්නල් ගන්න බෑ

  • @rangaofficial.6990
    @rangaofficial.69902 жыл бұрын

    හරි ගියා..ගොඩක් thanks 👍👍❤

Келесі