How to make mud pond in home | නිවසේදී මඩ පොකුණක් හදමු | Betta tank | Natural fish tank

Үй жануарлары мен аңдар

අවශ්‍ය ද්‍රව්‍ය 👇👇👇
වර්ග අඩි පහලවක හෝ ඊට වැඩි ප්‍රමාණයක සිමෙන්ති හෝ ඉටිරෙදි වලින් සැකසූ ටැංකියක් මේකට අවශ්‍ය වෙනවා .සාමාන්‍යයෙන් 3x3 ටැංකියක් උනත් ලොකු අව්ලක් වෙන්නේ නෑ .මම මේකට ගත්තේ සිමෙන්ති ටැංකියක් .මේක අඩි පහක් දිග අඩි තුනක් පළල එකක් .
🚫 කුඹුරකින් ගත් මඩ බාල්දි පහක් පමණ (ටැංකියේ ප්‍රමාණය අනුව මඩ ප්‍රමාණය වෙනස් වේ.)
🚫 වියළි ගොම ග්‍රෑම් 200 ක් පමණ
🚫 පිදුරු ස්වල්පයක්
🚫 වියළි කොට්ටම්බා කොල කීපයක්
🚫 ජලජ ශාක කීපයක්
🚫 සිවිලිං ශීට් කැබැල්ලක් හෝ ටයිල් කැබැල්ලක්
සාදාගන්නා ආකාරය 👇👇👇
මුලින්ම උදෑසන හිරු එළිය වැටෙන ස්ථානයක් තෝරා ගෙන ටැංකිය එතනින් තබන්න .වැසි ජලය එකතු නොවන ස්ථානයක් නම් වඩා හොඳයි .ඉන් පසු මඩ අඟල් දෙකක් පමණ තට්ටුවක් පතුලට සමානව දමන්න .පතුලේ එක් ස්ථානයක් (වර්ග අඩියක් පමණ )මඩ නොදා ඉතිරි කරන්න .මෙය ඉතිරි කරන්න හේතුව තමා අපි අමතරව කෑම දෙනවානම් මේක උඩට දාන්න පුළුවන් .නැත්නම් කෑම මඩ සමඟ මිශ්‍ර වෙලා ඇමෝනියා අගය ඉහළ යන්න පුළුවන් .
ඉන් පසු වියළි ගොම තැනින් තැනට දමන්න .වියළි පිදුරු ටික මේකට උඩින් එක ස්ථානයකට දමන්න .ඉන් පසු වියළි කොට්ටම්බා කොල කීපයක් දමා තැනින් තැන ජලජ ශාක සහ රම්පේ පැළයක් සිටුවන්න .
මෙසේ පැයක් පමණ තබා පිරිසිදු ජලය පුරවන්න.ඉන් පසු දින පහක් පමණ තබන්න.මදුරුවන් ඇතුල් නොවන සේ දැලකින් ආවරණය කරනවා නම් වඩා හොඳයි .
මෙසේ සකසා ගත් ටැංකියට දින පහකට පසුව මත්ස්‍ය පැටවුන් දමන්න පුළුවන් .සාමාන්‍යයෙන් දින 15 ක් පමණ වයසැති පැටවුන් දාන්න පුළුවන් .මේ ක්‍රමයෙන් ඉතා පහසුවෙන් හා ඉක්මනින් බෙටා පැටවුන් ලොකු කරන්න පුළුවන් .
#mudpond #bettafish

Пікірлер: 74

  • @SuperNilaksha
    @SuperNilaksha Жыл бұрын

    ගොඩක් වැදගත් මේකනම්.

  • @minudasandill1407
    @minudasandill1407 Жыл бұрын

    ඒක ❤

  • @channalovers9956
    @channalovers9956 Жыл бұрын

    WOOOOW Interesting

  • @rakitha4546
    @rakitha4546 Жыл бұрын

    Super

  • @MinudaSandill-tv2nq
    @MinudaSandill-tv2nq Жыл бұрын

    Super හදමු

  • @samansaman8410
    @samansaman8410 Жыл бұрын

    😍😍

  • @thilinagopallawa5636
    @thilinagopallawa5636 Жыл бұрын

    Super man heduwa

  • @sriyanimoonamale6212
    @sriyanimoonamale6212 Жыл бұрын

    ගින්දර 🔥 🔥

  • @beautifulkurunegala4968
    @beautifulkurunegala4968 Жыл бұрын

    👍👍👍👍

  • @sankamoonamale1384
    @sankamoonamale1384 Жыл бұрын

    Ela

  • @makeingnew1628
    @makeingnew1628 Жыл бұрын

    ❤️

  • @gayanbasnayaka3138
    @gayanbasnayaka3138 Жыл бұрын

    ❤❤❤

  • @fishhubnwp3652
    @fishhubnwp3652 Жыл бұрын

    🥰🥰

  • @priyankaragopallawa390
    @priyankaragopallawa390 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @Bhashitha123
    @Bhashitha123 Жыл бұрын

    😉😉😉

  • @user-ui8ej1hu9m
    @user-ui8ej1hu9m6 ай бұрын

    Ok

  • @bestaquarium9248
    @bestaquarium9248 Жыл бұрын

    Thank you brother

  • @Bhashitha123
    @Bhashitha123 Жыл бұрын

    බිත්තර වතුරේ දියකර දවස් කීයක් තියා ගන්න පුලුවන් ද???

  • @user-ct2lt1ws7p
    @user-ct2lt1ws7p3 ай бұрын

    Kurunegala koheda

  • @Senu562
    @Senu562 Жыл бұрын

    Ayye beta patau dala un loku wenakamma meke tiyanna puluwanda kaama ehema danna oni nadda meka water sudda karanawada

  • @bettahomekurunegala

    @bettahomekurunegala

    Жыл бұрын

    කෑම ඕනේ නෑ හරියටම පැරමීසියම් හැදුනොත් .වතුර නිතරම මාරු කරන්න ඕනේ නෑ

  • @DTTSL1993
    @DTTSL1993Ай бұрын

    වේලිච්ච ගොම විතරද ගන්නේ ,අමු ඒවා හරියන්නේ නැද්ද

  • @besty806
    @besty806 Жыл бұрын

    mada walata ale mada ganna puluwanda. natta koi wage madada hoda

  • @bettahomekurunegala

    @bettahomekurunegala

    Жыл бұрын

    පුළුවන් ඒත් ගලාගෙන යන නිසා මඩ වල ඉන්න ක්ෂුද්‍රජීවීන් ,පනුවන් වර්ග ,පැරමීසියම් වර්ග අඩුයි .ඒ නිසා කුඹුරකින්ම ගත්තොත් හොඳයි .ගොයම් කපලා ඉවර උන එකක් නම් වඩා හොඳයි .නැත්නම් කෘමිනාශක මිශ්‍ර වෙන්න පුළුවන්

  • @hiranyahasithanjana8629
    @hiranyahasithanjana8629 Жыл бұрын

    Wewaka mada denmata kamak nadda.tikak geburu hariyen mada gatte aulk nadda

  • @bettahomekurunegala

    @bettahomekurunegala

    Жыл бұрын

    අව්ලක් නෑ

  • @SL_STF
    @SL_STF2 ай бұрын

    අයියා මඩ දාන්නේ නැතුව කාෆ් ගුරාමි වගේ මාලු දාන්න පුලුවන්ද?

  • @srilankashortstatusdjmusic8903
    @srilankashortstatusdjmusic8903 Жыл бұрын

    aiye wele pas wenuwata wawaka pas ganna barida..?

  • @bettahomekurunegala

    @bettahomekurunegala

    Жыл бұрын

    පුළුවන් මල්ලී

  • @geethapriyanganie7775
    @geethapriyanganie77756 ай бұрын

    Aiye me itikolen watura leak wenne nadda

  • @bettahomekurunegala

    @bettahomekurunegala

    5 ай бұрын

    නෑ

  • @ChaththaVlogs
    @ChaththaVlogs Жыл бұрын

    Lasana video ekka matha hadana hithunaapau

  • @sagarikafernando2729
    @sagarikafernando2729 Жыл бұрын

    Mada nikanma danawada aulak nadda

  • @bettahomekurunegala

    @bettahomekurunegala

    Жыл бұрын

    අව්ලක් නෑ

  • @theekshanehari1002
    @theekshanehari1002 Жыл бұрын

    Maka as karanna one nadda?

  • @bettahomekurunegala

    @bettahomekurunegala

    Жыл бұрын

    නෑ

  • @udaramahesh6096
    @udaramahesh6096 Жыл бұрын

    hadamuu

  • @bettahomekurunegala

    @bettahomekurunegala

    Жыл бұрын

    හදමු👍👍

  • @bluemarble156
    @bluemarble156 Жыл бұрын

    අමු ගොම දාන්න බැරිද #

  • @bettahomekurunegala

    @bettahomekurunegala

    Жыл бұрын

    බෑ.වියළි ගොම ඕනේ

  • @sanoremix1864
    @sanoremix1864 Жыл бұрын

    tank akata malu dana vdio akak oneeeeeeeeeeeeeeeeeee

  • @bettahomekurunegala

    @bettahomekurunegala

    Жыл бұрын

    අනිවාර්යයෙන් ඊළඟට 👍

  • @thilinimaheshika7938
    @thilinimaheshika79382 ай бұрын

    Monada ee kali kali

  • @sandunperera3473
    @sandunperera3473 Жыл бұрын

    Gomath daanavada bro

  • @bettahomekurunegala

    @bettahomekurunegala

    Жыл бұрын

    kzread.info/dash/bejne/a6FmttCGgrfcpaQ.html

  • @ravindumadushan6454
    @ravindumadushan6454 Жыл бұрын

    අය්යේ ගැහැනු මාලුවා ටැංකියට දැමිමහම හාෙදටම කොටනවනේ මොකද කරන්නෙ එකට. මම අයින් කරා පෙනකුඩුවත් කැඩිලා ගිහින්

  • @bettahomekurunegala

    @bettahomekurunegala

    Жыл бұрын

    අයින් කරන්න එපා.ඒ හැටි

  • @kasunbuddhika2779
    @kasunbuddhika2779 Жыл бұрын

    ෆයිටර් මාළු දාන්න පුලුවන්ද?

  • @bettahomekurunegala

    @bettahomekurunegala

    Жыл бұрын

    ෆයිටර් මාලුන්ට තමා විශේෂයෙන්ම

  • @gamingpodda2770
    @gamingpodda2770Ай бұрын

    PHI awa nam thiyapan athe 25😂😂😂😂😂

  • @madushaviduranga5556
    @madushaviduranga5556 Жыл бұрын

    වටේ ප්‍රේම් එක මොනවද

  • @bettahomekurunegala

    @bettahomekurunegala

    Жыл бұрын

    kzread.info/dash/bejne/Z5h7zbuwm5qvqpM.html

  • @chamudithahansamuthumina6703

    @chamudithahansamuthumina6703

    Жыл бұрын

    Lee wali hadala tiyenne

  • @ZIIVIBE
    @ZIIVIBE Жыл бұрын

    අය්යෙ ගග අය්නෙ තියෙන මඩ ගත්තට කමක් නැද්ද

  • @bettahomekurunegala

    @bettahomekurunegala

    Жыл бұрын

    කමක් නෑ මල්ලී .රසායනික ද්‍රව්‍ය මොකුත් මිශ්‍ර වෙලා නෑනේ නේද

  • @ThilinaAndaruwan-zg5vv
    @ThilinaAndaruwan-zg5vv Жыл бұрын

    ඔය ටැන්කිය ගෙදර ඇතුලේ හැදුවට කමක් නැද්ද

  • @bettahomekurunegala

    @bettahomekurunegala

    Жыл бұрын

    එහෙම බෑ

  • @dasunlakshan9261
    @dasunlakshan9261 Жыл бұрын

    නෝමල් පස් මැටි දාන්න බෑද

  • @bettahomekurunegala

    @bettahomekurunegala

    Жыл бұрын

    පුළුවන් ..ඒත් කුඹුරකින් ගත් මඩ නම් වඩා හොඳයි

  • @prabhashwaraIROSH
    @prabhashwaraIROSH11 ай бұрын

    දාපු පැල මොනවද

  • @bettahomekurunegala

    @bettahomekurunegala

    10 ай бұрын

    ජලජ පැලෑටි

  • @prasadm3400
    @prasadm3400 Жыл бұрын

    කාෆ් මාලු පැටවුන් ට හොදයිද මේක.

  • @bettahomekurunegala

    @bettahomekurunegala

    Жыл бұрын

    හොඳයි ගැඹුර වැඩි කරන්න

  • @minuga2009
    @minuga2009 Жыл бұрын

    මඩ පිරෙවුවන් පස්සෙ දුබුරු පාටට මොනවද දැම්මේ

  • @bettahomekurunegala

    @bettahomekurunegala

    Жыл бұрын

    මඩ ටිකක් මදි උනා..පස් ටිකක් දැම්මා ..😉😉😉😉😉

  • @minuga2009

    @minuga2009

    Жыл бұрын

    👍

  • @nilushalakmal4013
    @nilushalakmal4013 Жыл бұрын

    මඩ පොකුනක් හදලා දවස් කීයකින්ද බෙටා පැටවුන් දාන්න ඕනේ.

  • @bettahomekurunegala

    @bettahomekurunegala

    Жыл бұрын

    සති දෙක තුනකට පස්සේ

  • @nissankagunarathna4871
    @nissankagunarathna4871 Жыл бұрын

    අයියෙ මෙකට අමු ගොම දාන්න බැරි ඇයි.අමු ගොම දැමිමොත් මොකද වෙන්නෙ

  • @bettahomekurunegala

    @bettahomekurunegala

    Жыл бұрын

    වතුරේ දිය වෙලා..ඇමෝනියා වැඩි වෙන්න පුළුවන්

  • @nissankagunarathna4871

    @nissankagunarathna4871

    Жыл бұрын

    ස්තුතියි අයියෙ

  • @chethanamoonamalle3393
    @chethanamoonamalle3393 Жыл бұрын

    ❤️

  • @aviieranga

    @aviieranga

    Жыл бұрын

    Hi

Келесі