කොරියන් කෝර්න් ඩෝග් | How To Make Korean Corn Dog

කොරියන් කෝර්න් ඩෝග් | How To Make Korean Corn Dog
අද මම කොරියන් ක්‍රමේට කෝර්න් ඩෝග් හදන්න යන්නේ.
Today I'm going to make Korean corn dog.
අවශ්‍ය ද්‍රව්‍ය | Ingredients
පාන් පිටි 500g - Plain Flour 500g
වතුර 350ml - Water 350ml
යීස්ට් 10g - Yeast 10g
සීනි මේස හැඳි 1 - Sugar 1 Tbsp
ලුණු තේ හැඳි 2 - Salt 2 Tsp
උයන තෙල් - Cooking Oil
වියළි පාන් කුඩු - Bread Crumbs
මොසරැල්ලා චීස් - Mozzarella Cheese
සොසේජස් - Sausages
And don't forget to Like, share ,follow me on,
Facebook : Mahi මහී
Instagram : mahibhagya03
Twitter : @Mahi_B003
ඔයාට ප්‍රශ්නයක් එහෙම තියෙන වනම් පහලින් කමෙන්ට් කරන්න. තව මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.
If you have any questions, leave a comment. Also, don't forget to subscribe to me.
#koreancorndog
#mahiමහී
#howtomakekoreancorndog
#කොරියන්කෝර්න්ඩෝග්
#මහීරෙසිපි

Пікірлер: 42

  • @shashiprabathilakarathna3188
    @shashiprabathilakarathna31883 жыл бұрын

    Thank you!

  • @hansanichamathka4584
    @hansanichamathka45849 ай бұрын

    Thank you akki mozzarella cheese gedara hadanna barida

  • @chammimadhushani4757
    @chammimadhushani47572 жыл бұрын

    සුදු ලුණු කොළපාට විදියට කොහොමද හදන්නේ

  • @collegiasl
    @collegiasl3 жыл бұрын

    Like 3..niyamai

  • @doladuka505

    @doladuka505

    3 жыл бұрын

    Thank you☺️

  • @thalathmashood3279
    @thalathmashood32798 ай бұрын

    👍👍

  • @CYANIDEBRO
    @CYANIDEBRO Жыл бұрын

    Thankx akki🥰❤

  • @lifegoesonvandjimin5089
    @lifegoesonvandjimin50893 жыл бұрын

    wow. mama meka try kara harima rahai... Thank You MahiMahi!!

  • @doladuka505

    @doladuka505

    3 жыл бұрын

    ❤️❤️

  • @kimsuhi9612
    @kimsuhi9612 Жыл бұрын

    අක්කි කොහෙන්ද ඔය cheese ගත්තෙ ? කියන්නකො

  • @wasanthijanaka2371
    @wasanthijanaka2371 Жыл бұрын

    Korean noodles hadana hati danna

  • @arunikakumudumali4892
    @arunikakumudumali48922 ай бұрын

    මේකට අල එකතු කරල හදන විදිය කියල දෙන්නකෝ😢😢😢...

  • @user-ss4hb4uo5i
    @user-ss4hb4uo5i Жыл бұрын

    Korean noodle හදන හැටි දාන්නකෝ

  • @warunithisera2972
    @warunithisera2972 Жыл бұрын

    😋😋😋😋😋😋

  • @rasmininilika79
    @rasmininilika792 жыл бұрын

    Meka anivaren fij eke thiyanna oneda . please rplay karannakoooooooo. Please.please.please

  • @doladuka505

    @doladuka505

    2 жыл бұрын

    නැහැ නැහැ. එහෙම අනිවාරෙන්ම තියන්න ඕනේ නෑ.😊😊

  • @rasmininilika79

    @rasmininilika79

    2 жыл бұрын

    Thankiv oyata

  • @doladuka505

    @doladuka505

    2 жыл бұрын

    @@rasmininilika79 😊😊

  • @nimashiabeyrathna683
    @nimashiabeyrathna6833 жыл бұрын

    Macrons hadannako godak try kara bari una hariyata karanna

  • @doladuka505

    @doladuka505

    3 жыл бұрын

    පුලුවන් ඉක්මනින්ම විඩීයො එක අරගෙන එන්නම්..

  • @nimashiabeyrathna683

    @nimashiabeyrathna683

    3 жыл бұрын

    @@doladuka505 waiting

  • @soohamin8118
    @soohamin81183 жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @imansafernando2735

    @imansafernando2735

    3 жыл бұрын

    👍

  • @soohamin8118

    @soohamin8118

    3 жыл бұрын

    @@imansafernando2735 jimin you nice keep going 😂😂

  • @doladuka505

    @doladuka505

    3 жыл бұрын

    😅😅

  • @dahamdiefernando4753
    @dahamdiefernando47533 жыл бұрын

    💜💜💜💜💜💜💜💜💜💜

  • @doladuka505

    @doladuka505

    3 жыл бұрын

    ☺️☺️

  • @sandyasamanmali3713
    @sandyasamanmali37132 жыл бұрын

    Kimchi hadana widiya

  • @doladuka505

    @doladuka505

    2 жыл бұрын

    බොහොම ස්තූතියි කමෙන්ට් එකට.. මන් ඉක්මනටම කිම්චි හදන විදිහ කියල දෙන වීඩියෝ එකකුත් අරගෙන එන්නම්😊😊

  • @BTSARMY-ye8gx
    @BTSARMY-ye8gx2 жыл бұрын

    Akkiyo e kurata kiyana nama mokadda? 😊😊😊😊

  • @doladuka505

    @doladuka505

    2 жыл бұрын

    BBQ sticks kiyala kiyanne. Food city wala ehema ganna thiyenawa😊😊

  • @yasirusamaraweera8270
    @yasirusamaraweera82702 жыл бұрын

    Butter ganna barida

  • @doladuka505

    @doladuka505

    2 жыл бұрын

    බටර් ගත්තොත් බදිද්දි දිය වෙලා යනව. ඒක නිසා බටර් ගන්නනම් බෑ චීස් වෙනුවට.😊

  • @sadunisaduni3161
    @sadunisaduni3161 Жыл бұрын

    සුදුලූනූ කොල පාට වෙන්න කොහොමද හදන්නේ

  • @doladuka505

    @doladuka505

    Жыл бұрын

    දෙන්නම්🥰

  • @kpopthings243
    @kpopthings2432 жыл бұрын

    😞😞

  • @kpopthings243
    @kpopthings2432 жыл бұрын

    අනේ ඔයා මෝචි හදන්න දන්නවද

  • @doladuka505

    @doladuka505

    2 жыл бұрын

    ඔව්. මන් අනිවාරෙන්ම විඩීයෝ එකක් අරන් එන්නම්😁😁

  • @kaprisampath3314
    @kaprisampath33142 жыл бұрын

    Mn haduwa eth hariyata awe na 😒

  • @doladuka505

    @doladuka505

    2 жыл бұрын

    අවශ්‍ය ද්‍රව්‍ය ගානටම අරන් කලාද? කොතනදිද වැරදුනේ..

  • @kaprisampath3314

    @kaprisampath3314

    Жыл бұрын

    @@doladuka505 ow hariyatama awashya drawya gaththa. 😒

  • @kimsuhi9612
    @kimsuhi9612 Жыл бұрын

    අක්කි කොහෙන්ද ඔය cheese ගත්තෙ ? කියන්නකො

Келесі