How to make interlock making srilanka(බිම ඇතුරුම් පාට ගල් නිෂ්පාදනය)🇱🇰Dumi bro

Hii යාලුවනේ video එක බලලා like කරන්න channel එක subscribe කරන්න යාලුවන්ට බලන්න share කරන්න ගැටලුවක් නම් comments කරන්න
අවශ්‍ය ද්‍රව්‍ය :-
සිමෙන්ති,චිප් ගල්, ගල් කුඩු, රතු සිමෙන්ති කුඩු 200g
සාදන ක්‍රමය :-
මුලින්ම සිමෙන්ති තාච්චි භාගයකට රතු සිමෙන්ති කුඩු දමන්න , ඉන් පසු ගල් කුඩු තාච්චි එකයි කාලක් , චිප් ගල් තාච්චි එක හමාරක් වතුර දමා කවලම් කර රතු සිමෙන්ති මිශ්‍රණය සාදා ගෙන ඒම මිශ්‍රණය අච්චු වල භාගයක් පමණ දමා හොදින් සොලවා පැයක් විතර වේලෙන්න තබන්න.මෙම මිශ්‍රණය අච්චු 28 පමණක් දමන්න.
ඉන් පසු එම එම අනුපාතයටම සාමාන්‍ය කොන්ක්‍රිට් සාදා ගෙන අච්චුවේ ඉතිරි කොටසට දමා සම්පූර්ණ කර වේලෙන්න තබා දවස් දෙක තුනකින් ගලවා ගන්න.
#dumibro#interlock#blockgal#flowerpot#

Пікірлер: 318

  • @IAMlanka
    @IAMlanka4 жыл бұрын

    Good idea

  • @sinhakolla4148
    @sinhakolla41484 жыл бұрын

    Niyamai saho fatta

  • @Chonsvel
    @Chonsvel4 жыл бұрын

    Like 8 great 👍

  • @sindulankaofficial8354
    @sindulankaofficial83544 жыл бұрын

    888 වෙනි සබ් එක මගෙන්, 1000 ට තව පොඩ්ඩයි. ඔහොම යන් මචාන්. ජය වේවා!!!

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa87204 жыл бұрын

    Excellent ..!

  • @asinemusic2972
    @asinemusic29724 жыл бұрын

    awersome keep up

  • @royinayukibandung4868
    @royinayukibandung48684 жыл бұрын

    L5 Hllo mayfren sllu support 👍

  • @elhombredellatierradelplan8273
    @elhombredellatierradelplan82733 жыл бұрын

    Grácias maestros son unos genios he inventores y cresdores grácias por compartir sus ideas y que dios los bendiga y que las bendiciones mas hermosas y mas poderosas sean para ustedes y sus hermosas familias gracia por todo bay

  • @nuwanwithanachchi7336
    @nuwanwithanachchi73363 жыл бұрын

    Very helpful video..thank you

  • @tiktoksrilankaa6675
    @tiktoksrilankaa66754 жыл бұрын

    Eka niyamai

  • @robertdepalmas
    @robertdepalmas4 жыл бұрын

    Thanks for the video. It’s great Upload 😉👍30

  • @hashangunarathne

    @hashangunarathne

    4 жыл бұрын

    මාවත් සබ් කරන්න.. මාත් කරනවා.❤

  • @samanbandara9139
    @samanbandara91393 жыл бұрын

    Tanks mama ගොඩක් kal ඉදන් heuva

  • @udayakumara4680
    @udayakumara46804 жыл бұрын

    සුපිරි

  • @podipriya9291
    @podipriya92914 жыл бұрын

    1 like good vidio ❤️❤️❤️❤️👍

  • @hashangunarathne

    @hashangunarathne

    4 жыл бұрын

    මාවත් සබ් කරන්න.. මාත් කරනවා.❤

  • @vishusbeautifulmind
    @vishusbeautifulmind4 жыл бұрын

    Subscribed as 876. Good work keep it up.

  • @nimnathi3632
    @nimnathi36324 жыл бұрын

    Nice Video.. sub kala bro..

  • @jokerlk266
    @jokerlk2664 жыл бұрын

    video eka niyamai bro. 937 sub & 51 like magen yaluwa 💪💪💪

  • @chandimasamaranayake7544
    @chandimasamaranayake75443 жыл бұрын

    Thanks a lot for your informations.

  • @chamaracwj
    @chamaracwj3 жыл бұрын

    ගොඩක් ස්තුතියි !

  • @k3lanka
    @k3lanka4 жыл бұрын

    Good job Great update Thanks

  • @hashangunarathne

    @hashangunarathne

    4 жыл бұрын

    මාවත් සබ් කරන්න මාත් කරනවා..❤

  • @trustknowledge5248
    @trustknowledge52484 жыл бұрын

    done broh . nice video

  • @nadeeshrox5785
    @nadeeshrox57854 жыл бұрын

    920 sub magen 46 like magen supiri videowak obata jaya wewa

  • @niranjalakumari9799
    @niranjalakumari97994 жыл бұрын

    ලයික් 33 මගෙන් 💐💐💐💐💐💐💐👈

  • @dumibro

    @dumibro

    4 жыл бұрын

    💙💙💙💙💙💙💙💙💙💥💥💥💙💙💙💙💙💙💙💥💥

  • @dumibro

    @dumibro

    4 жыл бұрын

    🚣🚣🚣🚣🚣🚣

  • @toctocgames3672
    @toctocgames36724 жыл бұрын

    👏😋🙏🔔👏 ótimo mega Big like009

  • @hashangunarathne

    @hashangunarathne

    4 жыл бұрын

    මාවත් සබ් කරන්න.. මාත් කරනවා.❤

  • @chathurasworld
    @chathurasworld4 жыл бұрын

    34 magen... ela honde...

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK4 жыл бұрын

    919 magen Good job 👍

  • @theshanishantha2306
    @theshanishantha23063 жыл бұрын

    Ftta

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK4 жыл бұрын

    I really like your work

  • @dumindanuwan5746

    @dumindanuwan5746

    3 жыл бұрын

    Thanks

  • @udayaindrajith5153
    @udayaindrajith51533 жыл бұрын

    Good 🐱👍👍👍👍👍

  • @olimjonergashev784
    @olimjonergashev7844 жыл бұрын

    Solom 14 layk

  • @ahammedkutty2740
    @ahammedkutty27402 жыл бұрын

    Goodbro.

  • @bandarawanninayaka9029
    @bandarawanninayaka90296 ай бұрын

    Good job .Thank you !

  • @hashangunarathne
    @hashangunarathne4 жыл бұрын

    💥💥

  • @studiowe9409
    @studiowe94094 жыл бұрын

    නියමයි ♥️♥️♥️

  • @hashangunarathne

    @hashangunarathne

    4 жыл бұрын

    මාවත් සබ් කරන්න මාත් කරනවා..❤

  • @darshanasarumaga7428
    @darshanasarumaga74284 жыл бұрын

    👍👍👍

  • @samudralakmali4888
    @samudralakmali48883 жыл бұрын

    ගන්න ද්‍රව්‍ය වල ප්‍රමාණයයි නමයි දානවනම් ගොඩක් හොඳයි අයියා

  • @dumibro

    @dumibro

    3 жыл бұрын

    අහන්න මම කියන්නම්

  • @SampathVlogs
    @SampathVlogs4 жыл бұрын

    👍👍👍👍

  • @sergekambale730
    @sergekambale7302 жыл бұрын

    Thx a lot for this vidéo

  • @sumedagoodlukewikramage9654
    @sumedagoodlukewikramage96543 жыл бұрын

    vali wenuwata gal kudu danna puluwandda aka sementi kotekein gal keyak ganna puluwanda

  • @ceylonjournalistsunion1324
    @ceylonjournalistsunion13244 жыл бұрын

    32 like,1st time දැක්කෙ එක කොහොමද හදන්නේ කියල thanks oyta

  • @dumibro

    @dumibro

    4 жыл бұрын

    ඔයාව සබ් කරල තියෙන්නෙ යාලුවේ ජයවේවා 👍💥💥🔥👍👍👍

  • @GajamangaCharitha
    @GajamangaCharitha4 жыл бұрын

    28 ලයික් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @tv-ub1uf
    @tv-ub1uf4 жыл бұрын

    907 සබ්🔔කලා ..like දුන්න...එන්න අමතක නොකර අපේ පැත්තෙ

  • @priyanthidesilva4204
    @priyanthidesilva42043 жыл бұрын

    Nice

  • @dumibro

    @dumibro

    3 жыл бұрын

    Thanks

  • @ranjiththennakoon4170
    @ranjiththennakoon41703 жыл бұрын

    Chip gal danne nethuwa concreat mix eka ganda berida

  • @rocktvsrilanka2868
    @rocktvsrilanka28684 жыл бұрын

    16 like 👍 Rock Tv

  • @hashangunarathne

    @hashangunarathne

    4 жыл бұрын

    මාවත් සබ් කරන්න.. මාත් කරනවා.❤

  • @rocktvsrilanka2868

    @rocktvsrilanka2868

    4 жыл бұрын

    @@hashangunarathne .mama ඔයාව subcriber කරලා තියෙන්නේ thanks ඔබට ජයවේවා

  • @angelobuttice3281
    @angelobuttice32814 жыл бұрын

    Like 31 great work bro

  • @hashangunarathne

    @hashangunarathne

    4 жыл бұрын

    මාවත් සබ් කරන්න.. මාත් කරනවා.❤

  • @sekakarze
    @sekakarze3 жыл бұрын

    The color you should mix into water first and that more easy I think

  • @CadernodeReceitasdaMaria
    @CadernodeReceitasdaMaria4 жыл бұрын

    Amigo pedreiro trabalhador! Deus abençoe vc ❤️

  • @hashangunarathne

    @hashangunarathne

    4 жыл бұрын

    මාවත් සබ් කරන්න.. මාත් කරනවා.❤

  • @hamsawardanithangaraj7852

    @hamsawardanithangaraj7852

    2 жыл бұрын

    Akkak adanda kochara vedam yanavada

  • @dumibro

    @dumibro

    2 жыл бұрын

    20k

  • @redmiredmi8312
    @redmiredmi83122 жыл бұрын

    Malli kalwam galkudu saha chipgal kohomada danne simenti dana vidiya danna

  • @dilrukshikariyawasam2222
    @dilrukshikariyawasam22222 жыл бұрын

    Me achchu walata mnwahari ganna oneda greese wage

  • @jmljayasundara4128
    @jmljayasundara41283 жыл бұрын

    🌷🌷🌷🌷🌷

  • @janakamahesh1969
    @janakamahesh19694 жыл бұрын

    👍🏻 👍🏻 👍🏻 👍🏻 👍🏻

  • @hashangunarathne

    @hashangunarathne

    4 жыл бұрын

    මාවත් සබ් කරන්න මාත් කරනවා..❤

  • @roshanrupasinghe3515
    @roshanrupasinghe35154 жыл бұрын

    bro

  • @mytraveltoday
    @mytraveltoday4 жыл бұрын

    22 👍magen

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK4 жыл бұрын

    Like 45😍

  • @hashangunarathne

    @hashangunarathne

    4 жыл бұрын

    මාවත් සබ් කරන්න.. මාත් කරනවා.❤

  • @MadushankaSampath
    @MadushankaSampath3 жыл бұрын

    Vibrating board ekata danne nadda

  • @dushandushan5300
    @dushandushan53002 жыл бұрын

    Mata intalok gal achhu ganna puluwan koinda kiyannako plz

  • @disblog2329
    @disblog23293 жыл бұрын

    Odarayak set karala denawada

  • @sujanisri1884
    @sujanisri18843 жыл бұрын

    Thanks you brother ❤️❤️❤️

  • @Suchee
    @Suchee4 жыл бұрын

    THNX FOR SUB DUMI BRO

  • @HimaliL
    @HimaliL4 жыл бұрын

    Hi ,gal kudu wenuwata wali ganna puluwanda???. Grrat work!!!

  • @dumibro

    @dumibro

    4 жыл бұрын

    Wali danda haiya hodai

  • @dineshsadaruwan9071

    @dineshsadaruwan9071

    4 жыл бұрын

    @@dumibro gal kudu dammoth bara wahana yaddi kudu weida??

  • @dumibro

    @dumibro

    4 жыл бұрын

    Na hodata thalala allanna one

  • @hemapriyajayathilaka4580
    @hemapriyajayathilaka45804 жыл бұрын

    Bro...podi upadesak oni. Gal kudu wenuwata wali danawanm cimenthi thachchiyta wali kochcharak wage danna onida?

  • @dumibro

    @dumibro

    4 жыл бұрын

    Walith e ganama ganna

  • @harinijayasuriya7571

    @harinijayasuriya7571

    4 ай бұрын

    ​@@dumibro පාට පාට චිප් ගල් කොහෙන්ද ගන්න පුලුවන්

  • @dumibro

    @dumibro

    4 ай бұрын

    Pata chip gal na

  • @user-wf8sv2se1u
    @user-wf8sv2se1u3 жыл бұрын

    emm...

  • @user-wf8sv2se1u

    @user-wf8sv2se1u

    3 жыл бұрын

    thx

  • @dinusahin7550
    @dinusahin75502 жыл бұрын

    Ahchchuva ganne kohetha

  • @DahamAsapuwa122
    @DahamAsapuwa1224 жыл бұрын

    Mawa subscribers karanna oyalath subscribers karannam subscribers karala comment ekak danna

  • @malith6337
    @malith63372 жыл бұрын

    me achchu ganna thanak nadftha coloba

  • @janakakumara4587
    @janakakumara45872 жыл бұрын

    Mea hadan kale ganna thanak kiyanna barida

  • @tomcats125
    @tomcats1254 жыл бұрын

    sub kala bro

  • @dumibro

    @dumibro

    4 жыл бұрын

    Thanks

  • @muhammadm5502
    @muhammadm55023 жыл бұрын

    Bro.. athen holawannatat saha vibrate tabel tath venasa monawada?

  • @dumibro

    @dumibro

    3 жыл бұрын

    Wenasak na

  • @slfamilykitchen2542
    @slfamilykitchen25424 жыл бұрын

    Bell kara

  • @-dukgannarala8252
    @-dukgannarala82524 жыл бұрын

    මගේ අලුත්ම විඩියෝ එකත් බලන්න එන්න හොදේ ❤️❤️❤️❤️

  • @hashantharaka7528
    @hashantharaka75284 жыл бұрын

    Gal kudu neda ganna ona nethnm chips keta aran awulda

  • @user-jm1wi4nn7v
    @user-jm1wi4nn7v4 жыл бұрын

    Bro block gal hadanakota hai venna dana cemical eke nama mokakda?

  • @dumibro

    @dumibro

    4 жыл бұрын

    Photo ekak ewannada

  • @user-jm1wi4nn7v

    @user-jm1wi4nn7v

    4 жыл бұрын

    @@dumibro ha

  • @mobileckorea..8822
    @mobileckorea..88223 жыл бұрын

    Sub kara..ape petteth enna.❤️

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe73103 жыл бұрын

    පිලියන්දල .පැත්තෙ .අච්චු ගන්න තැනක් කියන්න .පුතේ ... තෙරැවන් සරණයි !

  • @naleeblog1306
    @naleeblog13064 жыл бұрын

    වටින වීඩීයෝ එකක්..මාත් ඔයාව සබ්ක්‍රයිබ් කරා යාලු මටත් සහයෝගයක් දෙන්න

  • @DahamAsapuwa122

    @DahamAsapuwa122

    4 жыл бұрын

    Onna kara subscribers mawath subscribers karanna

  • @dineshsadaruwan9071
    @dineshsadaruwan90714 жыл бұрын

    Mama achchu 5 genawa danata Poddak test karala balanna Poddak kiyanna puluwanda kohomada gal vaki siminthi danne kiyala

  • @dumibro

    @dumibro

    4 жыл бұрын

    Ude kiyannam

  • @dineshsadaruwan9071

    @dineshsadaruwan9071

    4 жыл бұрын

    Hari macho udeta kiyanna🖐️

  • @muhammadm5502
    @muhammadm55023 жыл бұрын

    Bro... wathura pramanen mona hari awl thiyanawada? E kiyanne wathura vediyen da netham aduwen da daanneka hondai?

  • @muhammadm5502

    @muhammadm5502

    3 жыл бұрын

    Bro.. mekata answer dentako pleas...❤

  • @mohammedfaleel1069

    @mohammedfaleel1069

    3 жыл бұрын

    Mitcham thanni pota kaya sonaggum tikka sarakkatunga

  • @thusithakumara7205
    @thusithakumara72053 жыл бұрын

    Accoun ganne kohenda kiyanawada

  • @shehandananjaya7539
    @shehandananjaya75394 жыл бұрын

    මැටල් ගලුත් දානවද?

  • @janidupriyadarshana946
    @janidupriyadarshana9464 жыл бұрын

    Block ake athulata monava hari oil vargayak ganna onida lesiyenma galava ganna

  • @dumibro

    @dumibro

    4 жыл бұрын

    ඔව් ත්‍රිවීල් වලින් අයින් කරන්න ඔයිල් ගාන්න ඕන මගෙ පරන වීඩියෝ වල දාලා තියෙනවා

  • @gayanweerarathna8837

    @gayanweerarathna8837

    4 жыл бұрын

    ඩීසල්

  • @susanthawijerathna2111
    @susanthawijerathna21114 жыл бұрын

    dear block ekata daala awuweda thiyanna ona

  • @dumibro

    @dumibro

    4 жыл бұрын

    Na

  • @susanthawijerathna2111

    @susanthawijerathna2111

    4 жыл бұрын

    @@dumibro thank you

  • @antoniocarlosmacedo4237
    @antoniocarlosmacedo4237 Жыл бұрын

    Onde eu faço pedido dessas formas

  • @muhammadm5502
    @muhammadm55023 жыл бұрын

    Bro... peya 24 ta passe galewwa... eka lesin galawanna kramayak nedda?

  • @dumibro

    @dumibro

    3 жыл бұрын

    Auwe thiyapuwahama galawenawa

  • @muhammadm5502

    @muhammadm5502

    3 жыл бұрын

    @@dumibro ah ok ok... mechchara dawasa eka kale nene... athulen thiyagena thamai velenna damme... Thanks a lot

  • @dumibro

    @dumibro

    3 жыл бұрын

    Ok Jaya wewa

  • @tharindaheshan8532
    @tharindaheshan85322 жыл бұрын

    Monada Dana amudawwya Hari anupatha kiyanna

  • @anushkamaduranga4562
    @anushkamaduranga45622 жыл бұрын

    Ampare අච්චු ගන්න තැනක් තියෙනවද

  • @dineshsadaruwan9071
    @dineshsadaruwan90714 жыл бұрын

    Konkrit gala damoth hari yannne nadd bro Chip galmada oni

  • @dumibro

    @dumibro

    4 жыл бұрын

    Awlak na

  • @dineshsadaruwan9071

    @dineshsadaruwan9071

    4 жыл бұрын

    Thanks bro

  • @kanishkalakmal497
    @kanishkalakmal4972 жыл бұрын

    මිශ්‍රණය දාන ප්‍රමාණයන් කියන්න පුලුවන් ද

  • @ruchiragamage6675
    @ruchiragamage66753 жыл бұрын

    ගල් කුඩු කියුබ් එකකින් කැට කීයක් වගේ හදන්න පුලුවන්ද

  • @bingumalprasad9686

    @bingumalprasad9686

    2 жыл бұрын

    Lokuma eken ekai

  • @sonalivithanarachchige8558
    @sonalivithanarachchige85584 жыл бұрын

    මට දැනගන්න පුළුවන්ද? ගල් අච්චුවට ගල් ගැලවී ඒම සදහා යමක් ආලේප කරනවද කියලා.

  • @dumibro

    @dumibro

    4 жыл бұрын

    kzread.info/dash/bejne/pKOEyLWyqtiaf7w.html

  • @arukmal2147
    @arukmal21474 жыл бұрын

    20 like ape paththe awith yanna hode

  • @hashangunarathne

    @hashangunarathne

    4 жыл бұрын

    මාවත් සබ් කරන්න.. මාත් කරනවා.❤

  • @dammikaamarasuriya5136

    @dammikaamarasuriya5136

    3 жыл бұрын

    මෙ අච්චු කොහෙද තියෙන්නේ

  • @asankasanjeewa7216
    @asankasanjeewa72162 жыл бұрын

    White colour eka,,, Sudu pata colour eka Gannett omamaine

  • @supuwaofficials-6248
    @supuwaofficials-62484 жыл бұрын

    52 like

  • @hashangunarathne

    @hashangunarathne

    4 жыл бұрын

    මාවත් සබ් කරන්න මාත් කරනවා..❤

  • @dineshsadaruwan9071
    @dineshsadaruwan90714 жыл бұрын

    Wali walin barida bro

  • @dumibro

    @dumibro

    4 жыл бұрын

    Puluwan

  • @wm2668
    @wm26684 жыл бұрын

    3D penuma finishing eka enawada bro

  • @dumibro

    @dumibro

    4 жыл бұрын

    ඔව්

  • @haiihello9944

    @haiihello9944

    3 жыл бұрын

    @@dumibro ස්

  • @dumibro

    @dumibro

    3 жыл бұрын

    ස්,ස්

  • @sajiththilakarathne9337
    @sajiththilakarathne93373 жыл бұрын

    Kegalle achchu ganna thanak thiyeda

  • @dumibro

    @dumibro

    3 жыл бұрын

    Thiyenawa

  • @sachithmadushanka1664

    @sachithmadushanka1664

    2 жыл бұрын

    Koheda

  • @rohanmenake1407
    @rohanmenake14074 жыл бұрын

    Me block eka athulen monawa hari ganawada gelawenna

  • @dumibro

    @dumibro

    4 жыл бұрын

    Oil ganna one

  • @mihiriprarthana2706
    @mihiriprarthana27063 жыл бұрын

    මේ විදියට ම අපිට සිමෙන්ති ගඩොල් මිශ්‍රණය ත් කියලා දෙන්න..කොපමණ අනුපාත වලින් වැලි සිමෙන්ති ගල් කුඩු එකතු කරන්න ඕනද

  • @dumibro

    @dumibro

    3 жыл бұрын

    පහලින් දාලා තියනවා

  • @krishantha5390
    @krishantha5390 Жыл бұрын

    මෙ අච්චු ගන්නෙ කොහෙන්ද .මම නුවර.ඔයා ලඟ තියෙනවාද.pls

  • @priyanthadissanyake1253
    @priyanthadissanyake12534 жыл бұрын

    Achchuwata konkrit dahapuwama yata bubulu hitinne nedda

  • @dumibro

    @dumibro

    4 жыл бұрын

    Mulin poddak dala holawanna ethakota bubulu hitinne na

  • @priyanthadissanyake1253

    @priyanthadissanyake1253

    4 жыл бұрын

    @@dumibro mage lage achchu 45k thiyenewa me thikata hadanne oni pemane kiuanne puluwanda man lage thiyene achchu ➖ V me warge deka thiyenne

  • @dumibro

    @dumibro

    4 жыл бұрын

    0714849934 call me

Келесі