චෙප් මමත් ගී දාලා බත් හදනවා ඔය විදිහට. Curry leaves එහෙම නම් දැම්මේ නැහැ. (හැබැයි මං මෙච්චර දවසක් දැනන් හිටියේ නැහැ ඒ මං හදන්නේ දුන් තෙල් බත් කියලා.🤣🤣🤣🤣 ) thank you so much chef මේක කියලා දුන්නට🙏 love from 🇯🇵.
@nirmalafernando45303 жыл бұрын
ඔයා පැහැදිලිවම කියා දෙනව ස්තුතියි...😀😀😀❤❤❤
@palikaweerasinghe589010 ай бұрын
මම සොයපු video එකක්.Thank you very much ❤
@CookingWithYvonne3 жыл бұрын
Ghee is very healthy and wanted so bad a recipe. Thank you !
@wasanthikumari9313 Жыл бұрын
වැදගත් වීඩියෝ එකක්.බොහොම ස්තුතියි
@rosisewmini30783 жыл бұрын
ඔයාලාගේ vedios හරිම ලස්සනයි ..නියමයි
@nilanthialahakoon22693 жыл бұрын
Chef ada mama dunthel බත හඳුන්වා harema rasai ඔයාට බුදුසරණ
@dilsdil79492 жыл бұрын
Chef ge recepies hariytama hari..patis, malu paan, caramel pudding harima rasata lassanata awa
@dharshaniwickramasuriya96183 жыл бұрын
Thanks Budusarani
@kumalafernando16963 жыл бұрын
Thank you chef.
@evelynfernando36603 жыл бұрын
හැදුවා හරිම රසය් ❤️❤️👍
@Anjelloatoz Жыл бұрын
Your presentation is very natural and pleasant. Subscribed. Are there any specific brands of ghee that you recommend?
@Arun955862 жыл бұрын
Hadana widiya balan haduwa Harima rasai thank you sir❤️💙🙏
@buddhikakodippily3103 жыл бұрын
thank you chef i made it
@sudarshanisewingacademy1513 жыл бұрын
Chef your starting and ending is very beautiful and thank you for your great recipie.
@TravelWithChef
3 жыл бұрын
Thank you 👍🙌❤️
@mfernando95672 жыл бұрын
❤❤❤👍👍👍🙏🙏 Mage assermer kemer. Lowker kohe sitiyath ape de mulu Lowkertermer aran yanner aekerter Adambarai. Thank u God bless you
@chamarashiran28893 жыл бұрын
Thank you chef
@vijanikumarikumari12653 жыл бұрын
Thanks oba thumata..
@premaamarakoonge13963 жыл бұрын
Dun thel kiyanne mee gawayagen hadana ewa elagi thel kiyanne elagawayagen hadana ewa
@dewmiakarsha55822 жыл бұрын
ජේසු පිහිටයි ...❤❤👍
@evelynfernando36603 жыл бұрын
Thank you 👍
@udayasiriweerarathna2121 Жыл бұрын
I've seen few of Ur cooking programs which are of very standard, as a Sri Lankn I'm really proud of Ur talent as a chief,and I'm following ur cooking programs
@@ntissera1 read my comment above, then you will get a clear idea.
@ramyapremadasa9998
Жыл бұрын
එක තමයි මම කිව්වෙ දෙකක් කියලා
@virajpathirana86823 жыл бұрын
Mama hadanneth ohoma thama. Thnks . Obata.
@nilanginadeesha18293 жыл бұрын
Thank u chef
@nilaniwanniarachchi88723 жыл бұрын
Thank you so much 👨🏻🍳. I made previous bread banana cake. It was super delicious!!!😀 thanks again for these delightful recipes. Ghee rice 🍚 wow that sounds so good.I will definitely try this on Sunday. Good luck 👍
Athtatama Chef video eka start karana widiya ta puduma asai Eka kiwayuthumai .asama Rice ekak Chef ge wada perfect pahadili penuma lassanai asai video balanna thank you very much . Mey Rice ekata Mach wena Curry monawada Chef perfect good luck 👍👍👍👍
Пікірлер: 115
හරි දේ හරියට කියාදෙන ඔබට ස්තූතියි මේ බත් එකත් ලංකාවේ හාල් ප්‍රශ්න හාල් මිල ප්‍රශ්නය විසඳුනා ම හදනවා අනිවාර්යෙන්ම
චෙප් මමත් ගී දාලා බත් හදනවා ඔය විදිහට. Curry leaves එහෙම නම් දැම්මේ නැහැ. (හැබැයි මං මෙච්චර දවසක් දැනන් හිටියේ නැහැ ඒ මං හදන්නේ දුන් තෙල් බත් කියලා.🤣🤣🤣🤣 ) thank you so much chef මේක කියලා දුන්නට🙏 love from 🇯🇵.
ඔයා පැහැදිලිවම කියා දෙනව ස්තුතියි...😀😀😀❤❤❤
මම සොයපු video එකක්.Thank you very much ❤
Ghee is very healthy and wanted so bad a recipe. Thank you !
වැදගත් වීඩියෝ එකක්.බොහොම ස්තුතියි
ඔයාලාගේ vedios හරිම ලස්සනයි ..නියමයි
Chef ada mama dunthel බත හඳුන්වා harema rasai ඔයාට බුදුසරණ
Chef ge recepies hariytama hari..patis, malu paan, caramel pudding harima rasata lassanata awa
Thanks Budusarani
Thank you chef.
හැදුවා හරිම රසය් ❤️❤️👍
Your presentation is very natural and pleasant. Subscribed. Are there any specific brands of ghee that you recommend?
Hadana widiya balan haduwa Harima rasai thank you sir❤️💙🙏
thank you chef i made it
Chef your starting and ending is very beautiful and thank you for your great recipie.
@TravelWithChef
3 жыл бұрын
Thank you 👍🙌❤️
❤❤❤👍👍👍🙏🙏 Mage assermer kemer. Lowker kohe sitiyath ape de mulu Lowkertermer aran yanner aekerter Adambarai. Thank u God bless you
Thank you chef
Thanks oba thumata..
Dun thel kiyanne mee gawayagen hadana ewa elagi thel kiyanne elagawayagen hadana ewa
ජේසු පිහිටයි ...❤❤👍
Thank you 👍
I've seen few of Ur cooking programs which are of very standard, as a Sri Lankn I'm really proud of Ur talent as a chief,and I'm following ur cooking programs
@TravelWithChef
Жыл бұрын
Thank you 🙌
ගී තෙල් සහ එළඟි තෙල් යනු එකකි. එනම් අයව හදන්නේ එළකිරි යොදන්. ගිතෙල් හදන්නේ මී ගව කිරි යොදන්. ගිතෙල් සුදු පාටයි . එළඟි තෙල් කහ පාටයි. වඩාත් ගුණවත් සහ වෙදකමට ගන්නේ එළඟි තෙල් .
@TravelWithChef
3 жыл бұрын
Thank you
@chandramalkanthi571
3 жыл бұрын
ඔබ ගේ පිලිතැර හරි ටම හරි .
@ntissera1
3 жыл бұрын
දුන් තෙල් සහ ගිතෙල් යනු දෙකක් ද?
@chulaekanayake409
3 жыл бұрын
@@ntissera1 read my comment above, then you will get a clear idea.
@ramyapremadasa9998
Жыл бұрын
එක තමයි මම කිව්වෙ දෙකක් කියලා
Mama hadanneth ohoma thama. Thnks . Obata.
Thank u chef
Thank you so much 👨🏻🍳. I made previous bread banana cake. It was super delicious!!!😀 thanks again for these delightful recipes. Ghee rice 🍚 wow that sounds so good.I will definitely try this on Sunday. Good luck 👍
@TravelWithChef
3 жыл бұрын
Thank you
Thank you chef 👍🙏
Thanks aiye oya wedasatahana lassanata pahadiliwa kyadenawa
@TravelWithChef
2 жыл бұрын
Thank you
THANKS FOR SHARING YOUR GREAT KNOWLEDGE
@TravelWithChef
2 жыл бұрын
Thankyou😀
Thank you
මම හැදුවා බත් එක බාස්මතී හාල්වලින් බටර් දාල හදල ගෙදර අයටත් දුන්න රසයි කිය කියා කනව බොහොම ස්තූතියි ඔබට තෙරුවන් සරණයි මමකුවෙට් වලින්
@TravelWithChef
3 жыл бұрын
Thank you
❤thanks
pcoconut milk danne nadda me bathwalata
Thanks
Thanks ❤
හරිම පැහැදිලිව කියලා දුන්නා
ඔබ තුමා ගේ සත් ක්‍ර්රියාව අපි ගොඩක් අගය කරනවා .මම හරි ආසාවෙන් තමා මේ ව්ඩියො එක බලන්නෙ ඔබ තුමාට බුදු සරනයි
@TravelWithChef
2 жыл бұрын
ගොඩක් ස්තුතියි
ආයුබෝවන් ස්තුතියි ඔබතුමාට තෙරුවණ් සරණයි
Good
Athtatama Chef video eka start karana widiya ta puduma asai Eka kiwayuthumai .asama Rice ekak Chef ge wada perfect pahadili penuma lassanai asai video balanna thank you very much . Mey Rice ekata Mach wena Curry monawada Chef perfect good luck 👍👍👍👍
@TravelWithChef
3 жыл бұрын
Thank you very much 🙌
I also make this rice
Pahade වෙන්න keyala dunna .thanks .
Thank chief ❤️❤️❤️
Oya pahidilwa kiya denawa thanks
mmm🖒👌🖒🖒🖒🖒
Sthuthi🙏💐
ඉස්සර දුන්තෙල්....දැන් ගී....👍👍👍👍👍👍👍
ado chefa maru ae
❤
Mekanam anewaryenma හදනවා
gatta pramanayan danawada
👍👍
Dunthel kiyala wenama jathiyak nemeida elagi thel walinda hadanne
Ayye dun thel Bath hdanna dun thel gnna thank neme koheda gnna tiyene ewa
Dun thel elagi thel kiyanne varga 2 dun thel sudu patai elagi thel ostraliyan butter oil kaha patai
ස්තූතියි චෙප්.
😍😍
Thank you chef 👍💐💐
හාල් 1kg වලට ගී කොච්චරක්ද. තම්බපු බත් දාලා හරි යන්නෙ නැත්ද
ඒකත් හදන්නෝන😃😃😃
බත් එක නම් සුපර් ..ස්තුතියි.
@padmawanshathilake5168
Жыл бұрын
Dunthel batha obage recipe anuwa heduwa harima rasai, suwadhai mehi thibena wisesathwaya thami ara sours me sours danne ne vekkerenna oil danneth neha harima sarali piliweli digugamanakata asiriii!!!
චෙෆ් දුං තෙල් හා එළඟි තෙල් කියන්නෙ 2 ක් නෙවෙයිද ?
@TravelWithChef
3 жыл бұрын
දෙකම එකයි
හොඳ ට පැහැදිලි කරනවා අගය කරනවා සතුටු යි
බොහොම ස්තූතියි ඔබට තෙරුවන් සරණයි
@TravelWithChef
3 жыл бұрын
Thank you
Thank you chef
Thank you chef ❤️
🙏🤗🤓😊👌🙋♀️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌👌👌
It would be more helpful if you could add the ingredients in English or put subtitle in English
@TravelWithChef
2 жыл бұрын
Hi there ,subtitles is already there
මම.,අද,උදෙහැදුවාඔයවිදියටම.,ඔබකියනවිදියත්හරියටමහරි
@user-ii6vk3tc4c
3 жыл бұрын
Oya atthamada auntie
Ghee mean AUSTRALIAN BUTTER OILL?
❤️👌❤️👌❤️👌❤️ 💖❤️💖❤️💖❤️💖
Chef mta oyae whatsapp numbereka poddak denwada .mge ambition ekath chef kenak wenn .mta course eka gana wisthara tikak danaganna hone.please
Buffolo gee kiyana eka neda ona ?
@TravelWithChef
3 жыл бұрын
Owe
අයියේ ඔයාට පුලුවන්නම් දුන්තෙල් හොද එක පොටෝ එකක් ගහලා දන්න පුළුවන්ද ගොඩක් පිං කියලා දුන්නට තෙරුවන් සරණයි අයියේ
@wimuthwannithilaka6914
2 жыл бұрын
lonarch GHEE හොදයි ඔයා ලංකාවෙනම්
Where do you live chef?
@TravelWithChef
3 жыл бұрын
Melbourne
අද ප්‍රමාණවල් දීල නැහැෙන්.
Sorry chef, banana bread 🍞
Subscribe to support you for 100K. Good video not like Ape Amma’s videos, yours much simpler and clearer.
@TravelWithChef
2 жыл бұрын
Thank you
Buffalo gee or cow gee?
@TravelWithChef
3 жыл бұрын
Both fine
@milindasenaratna1334
Ай бұрын
Buffalo ghee very tastier than cow ghee , This is not Dunthell bath. This one call Githell bath.
සම්පූර්ණයෙන්ම වැරදි , දුන්තෙල් කියන්නෙ "Ghee" (එලගිතෙල්) නෙවෙයි , දුන්තෙල් කියන්නෙ මීකිරි වලින් (යොදයෙන්) හදන එකක් . ඔබ ඔය හැදුවෙ "Ghee" Rice .දුන්තෙල් බත් නෙවෙයි . Chef කෙනෙක් හරි නම් මේ දේවල් දැනගෙන ඉන්න ඕනා නේද ?.
හොදයි .රස ඇති.හදලාම බලමු
දුන් තෙල් , එළ ගි තෙල් ජාති දෙකක් නේද
@TravelWithChef
Жыл бұрын
එකක්
@milindasenaratna1334
Ай бұрын
දුන්තෙල් කියන්නෙ මීහරක්ගෙ කිරි වලින් සාදාගන්න තෙල් එකක් .ගී කියන්නෙ එලකිරි වලින් සාදා ගන්නා තෙල් එකක් . මේ chef දන්නෙ නැති පාටයි.🤔
Thank you chef
Thanks
Thanks
Thanks
Thanks