මාලු බදින ලෙහෙසි ක්‍රමය | HOW TO MAKE FRIED FISH | SINHALA COOKING TUTORIAL EPISODE 34

Hosted by chef. Desha Paranavithana
Subtitles by Udara Jayawardena
Edited by Isira Perera
Plain four 100g
Chilli Powder 2 tsp
Turmeric 1 tsp
Pepper 2 tsp
Salt 2 tsp
Garlic Butter:
Butter 2 tbs
Garlic 1 tsp
Chopped Coriander
Mixed Herbs (Optional)

Пікірлер: 395

  • @georgevinitia1502
    @georgevinitia15023 жыл бұрын

    සරළයි සුන්දරයි ඉගැන්වීම! බොහොම ස්තූතී !යහපතක්ම වේවා !තෙරුවන් සරණයි !🙏🌝❤🇱🇰.

  • @nishanthiherathe7246
    @nishanthiherathe7246 Жыл бұрын

    හරිම රසයි chef මම සාලයා මාලු මේ විදියට හැදුවා.. ඔයාගේ කෑම මට පහසු හැම resapi එකක්ම හදනව ...හරියටම බොරුවක් නැතිව කියල දෙනව.Thank you chef...මගෙ ගෙදර week end එක restaurant akak kala ඔයා... Thanks agin chef....🌹

  • @nirupanirupa1037
    @nirupanirupa10373 жыл бұрын

    පෙනුමෙන් හරිම ලස්සනයි රසටත් එති යම් යමි මෙවගෙ ලෙසි ක්‍රමයක ඩුන්නට🙏👍👍👍

  • @wow2337
    @wow23372 ай бұрын

    Chef මම මේක හැදුවා. හරීම ලේසි වුනා.අමුත්තන්ට සංග්‍රහ කලා මම අසනීපෙන් හිටපු වෙලාවක.බොහොම පිං( හැබැයි අවන් එකේ කලේ.) ඒත් රසයි.

  • @ayodyaedirisingheedirising7257
    @ayodyaedirisingheedirising72573 жыл бұрын

    බොහෝම ස්තූති ඔබතුමාගේ පැහැදිලි කිරීමට තවතවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @gd23ful
    @gd23ful3 жыл бұрын

    Such an easy method. Thanks chef!

  • @kanthikurian1512
    @kanthikurian15123 жыл бұрын

    Looks so easy but a delicious recipe. Shall definitely try it out. Thank you Chef for sharing.

  • @kennethrajapaksha1654

    @kennethrajapaksha1654

    Жыл бұрын

    මේ විදියට හදන්න පුළුවන් මාළු වර්ග මොනවද ? මාළු කෑල්ලක ඝනකම 1cm ට වඩා වැඩි උනාට කමක් නැද්ද ? 🙏

  • @jesminjauffer9314
    @jesminjauffer9314 Жыл бұрын

    Rasa niyameta athi. Hadamu apith. Lassana malu badumak. Thank u.👍

  • @upulimahaliyana1302
    @upulimahaliyana1302 Жыл бұрын

    යු ටියුබ් එකෙ ගොඩක් බලල තියෙනවා .ඒවා හැම එකකම ලොකු දර්ශන කැටයම්.. මේ මහත්තයා ගේ ඒවා නැහැ. කිවුවා වගේ හරිම සිම්පල්. කැමැති යි ඒ වගේ වැඩ සටහන් වලට ස්තුති යි. හදලා බලනවා අනිවාර්‍යෙන්ම ..

  • @sudu9608
    @sudu96083 жыл бұрын

    වැල්වටාරම් නැති සරල ක්‍රමවේදයක් බොහොම ස්තූතියි චෙෆ්

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 Жыл бұрын

    අවුරුදු 2කට කලින් වීඩියෝ එකක් උනත් අද තමයි දැක්කෙ ගොඩක් ස්තුතියි පුතෙ හරිම ලේසියි .තෙරුවන් සරනයි දෙව් පිහිටයි සුවපත් වේවා 👍

  • @indunilsilva3938
    @indunilsilva39382 жыл бұрын

    ඔබ ඉතා හොඳින් ඉගැන්වීම් කරනවා.ඔබ ලීක්ස් උයපු විදිහට මම ලූනු කොළ ඉසව්ව.කොලපාටට ඉතා රසවත්ය තිබ්බා. මගේ නොනමහත්මිය හරිම රසයි කිව්වා. ඔබට පිං.

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Жыл бұрын

    ෂා ගොඩක් රසවත් විදිහට මාලු බැද්දා නියමයි

  • @sylviaperera2038
    @sylviaperera20383 жыл бұрын

    Thanks Chef. Oyage Presentaion Eka Harima Pehadilie Thanks again

  • @maduwanthiwijerathne6669
    @maduwanthiwijerathne66693 жыл бұрын

    Easy recipe. Good one ☺️Thank you 👨🏻‍🍳

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 Жыл бұрын

    Athatama hare leysiyi ,pahasu, thanks dear 🙏💖

  • @sakuntalaa4513
    @sakuntalaa45133 жыл бұрын

    හරිම පැහැදිලි යි .ඔබතුමාට ගොඩාක් ස්තුතියි

  • @renukahewa809
    @renukahewa8093 жыл бұрын

    Woooooooow very nice 👍. Super 😊😊😊😊😊😊😊😊👌👌👌👌

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana88752 жыл бұрын

    ඩයට් කරන කෙනෙකුට සුපිරිම ප්ලේට් එක. ස්තූතියි චෙෆ්...

  • @ajanthavidanage8846
    @ajanthavidanage88463 жыл бұрын

    Nicely presented. Thanks

  • @deepanidasanayaka6417
    @deepanidasanayaka6417 Жыл бұрын

    Chef kiyala dena kema hari lesiy..teruwan saranai..

  • @sumanaperera9229
    @sumanaperera92293 жыл бұрын

    Very good resipe. 👍❤️❤️❤️

  • @samthanasridhara3218
    @samthanasridhara3218 Жыл бұрын

    Looks very simple. Thank you

  • @chandrasirijayatilake4535
    @chandrasirijayatilake45353 жыл бұрын

    Excellent !! Thank you so much

  • @kaveeashamadhubhashini1703
    @kaveeashamadhubhashini17033 жыл бұрын

    Eka nam maru chef.thank you chef

  • @sudharmawasanthatilake8483
    @sudharmawasanthatilake84833 жыл бұрын

    So simple and easy. Thank you.

  • @prabavi.wijayasinghe
    @prabavi.wijayasinghe3 жыл бұрын

    Presentation is really nice chef

  • @indranimahawaththa2946
    @indranimahawaththa29462 жыл бұрын

    Thuank very much your present it clearly and simply

  • @thanujaherath1895
    @thanujaherath18953 жыл бұрын

    Thanks chef.. Nice work.. Good job..

  • @nethiniahinsa9899
    @nethiniahinsa9899 Жыл бұрын

    Bohoma istuti kiyaia dunnata

  • @sudharmajayasinghe6423
    @sudharmajayasinghe6423 Жыл бұрын

    Today, I saw this. Very attraction. I am going to make this dish in the evening. Thanks.

  • @sudharmagamage2105
    @sudharmagamage21053 жыл бұрын

    hari shook .me wage keti kaama kiyala denna .hari saralai .

  • @ramyavithanage9241
    @ramyavithanage92413 жыл бұрын

    So good ,so nice. Good cook thanks.

  • @yamunajayakath8397
    @yamunajayakath8397 Жыл бұрын

    Looks yammy thank you chef 👍

  • @badrajayasuriya3858
    @badrajayasuriya38583 жыл бұрын

    Very easy recipient thank u so much

  • @chandranidealwis6555
    @chandranidealwis6555 Жыл бұрын

    හරිම සරල පැහැදිලි කිරිමක්👍

  • @santhivitharana2341
    @santhivitharana23413 жыл бұрын

    Harima saralai....hodata kiyala denawa .thank you

  • @athdathwadugesunethjayanth6995
    @athdathwadugesunethjayanth69953 жыл бұрын

    බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමාට....

  • @rohanaherath1458
    @rohanaherath14582 жыл бұрын

    Thank you Chef.oba nisa godak sewal mama cooking gena igena gattha, Obata hakinam Fish kenek clean karala uyanna prepare karana hati kiyala denna puluwanida.Thank you again for your cooking lessons.

  • @linadecker8080
    @linadecker80803 жыл бұрын

    thank u chef , bohoma sarala widihata kiyala dunna, budusaranay

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha16473 жыл бұрын

    හරිම ලස්සනයි මල්ලි මාලු ටික.කැකිරි මාලුවක් රසට උයන විදිය කියල දෙන්නකෝ.ඔබට ස්තූතියි මල්ලි 😃😃🌸🌸🏵️🏵️💕💕❣️❣️❣️🧡🧡🧡🌹🌹🌹

  • @mohideenbary4780
    @mohideenbary47803 жыл бұрын

    Thanks chief it's really nice

  • @ranisujatha1240
    @ranisujatha12403 жыл бұрын

    නියමයි ගොඩක් ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏👍👍 ඔබතුමාට බුදු සරනයි

  • @wow2337
    @wow23373 ай бұрын

    මම හැදුවා හොද ටම ආවා. Pregnant lady කෙනෙකුට. එයා හරිම ආස වුනා.ඔබ තුමාටත් පිං ! බොහොම ස්තූතියි !

  • @TravelWithChef

    @TravelWithChef

    3 ай бұрын

    Thank you

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35063 жыл бұрын

    Hmmm very simple 🐟 thank you 🙏

  • @topsertanejomixmelhoresmus1664
    @topsertanejomixmelhoresmus16643 жыл бұрын

    Very good . Thank you .

  • @georgeheila1692
    @georgeheila16923 жыл бұрын

    godak hodai Sthuthi.

  • @slgamingdeck6695
    @slgamingdeck66953 жыл бұрын

    I'm your new supporter. Great method, definitely will try this. 👌 👌 👌 #slgamingdeck ❤

  • @nilanthaperera7348
    @nilanthaperera7348 Жыл бұрын

    ලේසීයි පහසුයි තවත් මෙවැනි රෙසපිස් රැගෙන එන්න. ස්තූතියි ඔබට 👍❤🔥

  • @mastmastr2029
    @mastmastr20293 жыл бұрын

    පහසුවෙන් හදාගන්න පුළුවන් කෑමක්....ස්තුතියි...

  • @marinafonseka3039
    @marinafonseka30393 жыл бұрын

    Thank you good job 👍

  • @siththieoumar1088
    @siththieoumar1088 Жыл бұрын

    Tks. An easy method.

  • @theekshanasangeeth684
    @theekshanasangeeth6843 жыл бұрын

    Godak watinawa chef budusaranay 💓💓💓

  • @preenipelecia904
    @preenipelecia9042 жыл бұрын

    Thanks හොඳින් kiyala දෙනවා

  • @daaspieters5672
    @daaspieters56723 жыл бұрын

    Thank you very much chef harima lesi pahasui

  • @premakulathilaka950
    @premakulathilaka9503 жыл бұрын

    හරිම වැදගත්

  • @champathalagala6645
    @champathalagala6645 Жыл бұрын

    What is Thalapath fish in Australia? Thank you

  • @anomadesilva2514
    @anomadesilva25143 жыл бұрын

    Good one. Will tru.

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 Жыл бұрын

    Sha niyamai chef.. Thanks

  • @sanjayakannangara9342
    @sanjayakannangara9342 Жыл бұрын

    Very simple method ...thnx chef

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.24313 жыл бұрын

    Thank you chef.පිට රටක වැඩ කරන අපිට ඔයාගෙ veedio හරිම වටිනවා.තෙරුවන් සරණයි .

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you

  • @denisajade9745
    @denisajade9745 Жыл бұрын

    රසයි . Thankyou .

  • @udulaniabekon2962
    @udulaniabekon2962 Жыл бұрын

    Thank you very very much chef..

  • @haiihello9944
    @haiihello99443 жыл бұрын

    මාලු ඩිෂ් එකනම් හරිම ලස්සනයි ඒ වගේම රසත් ඇති මිනි පීසා හදන හැටිත් කියා දෙන්නකො සර් බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @georgeheila1692
    @georgeheila16923 жыл бұрын

    thanks chef me vidiyata Ada maalu badda hari rasai sthuthi oba thumaata budu saranai.!!

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you

  • @sarathkariyawasam4952
    @sarathkariyawasam49523 жыл бұрын

    Thanks Desha.

  • @saralam.a4695
    @saralam.a4695 Жыл бұрын

    Thank you chef 👍

  • @kumariabeysundhara9114
    @kumariabeysundhara91143 жыл бұрын

    Thank you ...chef

  • @sudharmawasanthatilake8483
    @sudharmawasanthatilake84833 жыл бұрын

    Thank you very much.

  • @susilanidissanayake5524
    @susilanidissanayake5524 Жыл бұрын

    Thanks you so much chef...

  • @alwayscalm1225
    @alwayscalm12253 жыл бұрын

    My dearest, wonderful very unique chef. Your amazing...thankq a lot ..may triple gem bless you..🙏❤

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you

  • @sumithradesilva5792
    @sumithradesilva57923 жыл бұрын

    Very good recepi eka. Thank you. Wish you all the best.

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 Жыл бұрын

    මම අද lunch වලට මේ recipe එක හැදුවා ගෙදර සියලු දෙනාම හරිම රසයි කියල රසවින්දා .ස්තූතියි chef..

  • @thilakarathnaakalanka

    @thilakarathnaakalanka

    Жыл бұрын

    7

  • @saranageemunashinghe2965
    @saranageemunashinghe29653 жыл бұрын

    Thank you chef simple & good recipe God bless you .

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you

  • @fathimeera7750
    @fathimeera7750 Жыл бұрын

    Me maluwalata lunu ebul ekathu karannedda badinda

  • @qatarqtr4563
    @qatarqtr45633 жыл бұрын

    හරිම රසයි

  • @sagarikarajapaksha3212
    @sagarikarajapaksha3212 Жыл бұрын

    Thank you.

  • @kalpanakulathunghe2259
    @kalpanakulathunghe22593 жыл бұрын

    Very nice dish.rasaaai wage

  • @REGREGRETG
    @REGREGRETG3 жыл бұрын

    Thank you. Oyage recipiec valata. Mata dana ganna kamathi sri lankan sandwich bread ekka hadanna komada kiyala. Oyata godak stuthi.

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani24373 жыл бұрын

    Thanks lot🙏💐👍

  • @kumariapsara9617
    @kumariapsara9617 Жыл бұрын

    Thanks 🙏 dinner ekakata hondai simple ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @akiladivakara4165
    @akiladivakara41653 жыл бұрын

    Malu pethi badina eka lassanata pahadili kala ,ilaga ekata damma ingirisi kali melomagulak therun nata,

  • @neethasa1429
    @neethasa14293 жыл бұрын

    Thanks so much 👍🌷⚘🙏🙏🙏🌷

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika39693 жыл бұрын

    බොහොම ස්තූතියි මහත්මයා ...ඇත්තටම ඔබගේ රෙසිපි හරිම පැහැදිලියි පැහැදිලියි සරලයි....තෙරුවන් සරණයි ඔබතුමාට ...සෞදි අරාබියේ සිට

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you 👍

  • @thamashiprabodhini105
    @thamashiprabodhini1053 жыл бұрын

    Yummy 😋 thanks

  • @chandras9937
    @chandras99373 жыл бұрын

    Oyata godak thank mavaga lasi kama kiyala thunata.

  • @thilakafernando5985
    @thilakafernando59853 жыл бұрын

    Thank you very much very nice 👍 thank

  • @chandanifernando7456
    @chandanifernando7456 Жыл бұрын

    රස පාටයි හදලම බලමු,අදයි දැක්කෙ , ඔන්න සබ් කරා☺️👍🙏

  • @manke7562
    @manke7562 Жыл бұрын

    Thank you so much brother

  • @siriniliyanage1812
    @siriniliyanage18123 жыл бұрын

    Chef I have made fish buns according to your receipy. It came in a perfect way. Chef..Thank you so much .. ස්තුතියි ඔබට ......

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thank you 👍👩‍🍳

  • @kumarimichael6194
    @kumarimichael61943 жыл бұрын

    Thank you. ❤️

  • @monicaetugala3091
    @monicaetugala3091 Жыл бұрын

    Thanks for sharing

  • @niroshiniperera7993
    @niroshiniperera7993 Жыл бұрын

    Thank you chef ....

  • @chandrikarohini6082
    @chandrikarohini60822 жыл бұрын

    Niyamai chef rasabalanna hadalama balamu

  • @varunipunchihewa7111
    @varunipunchihewa71113 жыл бұрын

    What is the fish you are using chef?

  • @selvankitchen
    @selvankitchen3 жыл бұрын

    Super l thanks i like

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 Жыл бұрын

    Thank you

  • @sujathawerake1733
    @sujathawerake17333 жыл бұрын

    Excellent presentations. Thank you.

  • @TravelWithChef

    @TravelWithChef

    3 жыл бұрын

    Thanks

  • @gnanakannangara3084
    @gnanakannangara30843 жыл бұрын

    Thank u chef💐❤️🙏

  • @ranjaniqw7897
    @ranjaniqw78973 жыл бұрын

    බොහොම ස්තුතියි

Келесі