How to make coconut stick vat පොල් ඉරටු වලින් වට්ටියක් සාදා ගන්නා ආකාරය

මම අද ඔයාලට කියලා දුන්නේ පොල් ඉරටු වලින් වට්ටියක් සදා ගන්නා ආකාරයයි.
මෙම වට්ටිය ඔයාලට පළතුරු වට්ටියක් ලෙසත් එළවළු වට්ටියක් ලෙසත් මල් වට්ටියක් ලෙසත් තමන්ට කැමති ලෙස භාවිතා කල හැකිය.
තවත් මෙවැනිම නිර්මාණ ගැන ඉගෙන ගැනීමට GODI CRAFT youtube channel එක subscribe කරලා තියා ගන්න..
Today I taught you how to make a vat of coconut stick. You can use this vat as a fruit vat, vegetable vat or flower vat as you like. Subscribe to GODI CRAFT youtube channel to learn more about similar designs.

Пікірлер: 92

  • @SachiniDewmini-vh4nk
    @SachiniDewmini-vh4nk14 күн бұрын

    මුලින්ම බලද්දී මොකක්වත් තේරුනේ නෑ. ඊලග පරණ හොදින් තේරුණා. ගොඩක් ස්තුතියි ඔබතුමා 🥺💗

  • @godicraft...6176

    @godicraft...6176

    13 күн бұрын

    මගේ සතුට එයයි. බොහෝම ස්තූතියි ඔබටත්.♥️♥️😍🥰

  • @MudithaNandani-kz8bm
    @MudithaNandani-kz8bm3 күн бұрын

    ඔබතුමා. කියාදෙන. හැට්යට. අහගෙන. ඉන්න. ආසයි. හරිම. සර.ලයි. කාලය. කන්නෙ නැහැ. එය. ඉතාම. වට්නවා. ගොඩක්. පිං. කියලා. දුන්නට

  • @indranijayasundara5400
    @indranijayasundara5400 Жыл бұрын

    ඉස්සර මේ වගේ දේවල් අහගන්න කෙනෙක් ගෙන් කොච්චර අමාරුද? දැන් හරිම ආසාවෙන් බොහොම නිදහස්ව ඉගෙන ගන්න ලැබෙන් එකට youtube එකටත් මේ ඉදිරිපත් කරන ඔබ චැනල් එකටත් මගේ අවංක ස්තූතිය.

  • @godicraft...6176

    @godicraft...6176

    Жыл бұрын

    ඔබගේ අගය කිරීමටත් ඔබටත් බෙහෙවින්ම ස්තූතියි.🥰😍👍🙏

  • @SachiniDewmini-vh4nk
    @SachiniDewmini-vh4nk14 күн бұрын

    තව ගොඩක් වීඩියෝ දාන්න බෙහෙත් වගේ නිර්මාණශීලි සහ වැදගත් 🥺💗

  • @godicraft...6176

    @godicraft...6176

    13 күн бұрын

    අනිවාර්යෙන්ම. ස්තුතියි ඔබගේ අදහස් වලට.♥️♥️😍

  • @SachiniDewmini-vh4nk

    @SachiniDewmini-vh4nk

    10 күн бұрын

    මේකේ දෙකක් උඩට දෙකක් යටට කියන ඒක තේරෙන්නේ නෑ 🥺💗​@@godicraft...6176

  • @godigamuwaggd443
    @godigamuwaggd4432 жыл бұрын

    හොඳ වටිනා නිර්මාණයක්

  • @godicraft...6176

    @godicraft...6176

    2 жыл бұрын

    බොහොම ස්තූතියි.🙏💪

  • @slsilentwatcher
    @slsilentwatcher2 жыл бұрын

    වැඩ්ඩෙක් තමයී 😍💪

  • @godicraft...6176

    @godicraft...6176

    2 жыл бұрын

    Thanks broo 👌👌👌😗

  • @SachiniDewmini-vh4nk
    @SachiniDewmini-vh4nk18 күн бұрын

    ඉස්සර වගේ කාගෙවත් කකුල් දෙක ළඟ වැටෙන්න ඕනි නැහැ දැන්. KZread නිසා. ඔබ‍ට බෙහෙවින්ම ස්තුතියි 🥺💗

  • @godicraft...6176

    @godicraft...6176

    17 күн бұрын

    @@SachiniDewmini-vh4nk ඔබටත් ඔබගේ අදහස් වලටත් බෙහෙවින්ම ස්තූතියි. ♥️♥️😊

  • @SachiniDewmini-vh4nk

    @SachiniDewmini-vh4nk

    14 күн бұрын

    💗💗💗

  • @SachiniDewmini-vh4nk

    @SachiniDewmini-vh4nk

    14 күн бұрын

    😊😊😊

  • @neelthusharaonline
    @neelthusharaonline2 жыл бұрын

    ගොඩි ලස්සනයි නිර්මාණය

  • @godicraft...6176

    @godicraft...6176

    2 жыл бұрын

    Thanks broo.👌👌

  • @kumarasarath7601
    @kumarasarath76017 ай бұрын

    ලස්සන නිර්මානයක් 😂

  • @godicraft...6176

    @godicraft...6176

    7 ай бұрын

    ස්තූතියි ඔබට.😊😊

  • @lakmalmadusanka9613
    @lakmalmadusanka96132 жыл бұрын

    ගොඩක් ලස්සනයි .. 🌴🌴

  • @godicraft...6176

    @godicraft...6176

    2 жыл бұрын

    බොහොම ස්තුතියි.👌👍💪💪

  • @odevdisanayaka7681
    @odevdisanayaka76812 жыл бұрын

    ගොඩක් ලස්සනයි වැඩේ දිගටම කරගෙන යන්න සුබපතනවා...❤️

  • @godicraft...6176

    @godicraft...6176

    2 жыл бұрын

    අදහස් වලට ගොඩක් ගරු කරනවා, දිගටම රැඳී සිටින්න. ☺️☺️☺️

  • @gokugohangotan2151
    @gokugohangotan21512 жыл бұрын

    Good crafting 👌

  • @godicraft...6176

    @godicraft...6176

    2 жыл бұрын

    Thanks broo 👌👌

  • @sandhugodigamuwa8081
    @sandhugodigamuwa80812 жыл бұрын

    awesome craft

  • @godicraft...6176

    @godicraft...6176

    2 жыл бұрын

    Thanks 👍😊

  • @upalisudantha9973
    @upalisudantha99732 жыл бұрын

    ලස්සනයි 👍👍👍👍❤️❤️❤️🤜🤛🙏

  • @godicraft...6176

    @godicraft...6176

    2 жыл бұрын

    thanks 😊😊👍👍👍❤️❤️

  • @chandralamahewa329
    @chandralamahewa3293 ай бұрын

    Thank you

  • @godicraft...6176

    @godicraft...6176

    3 ай бұрын

    You're welcome😊❤️

  • @priyanaykar0648
    @priyanaykar06482 жыл бұрын

    Good work

  • @godicraft...6176

    @godicraft...6176

    2 жыл бұрын

    Thanks 😊😊👍

  • @craftsforall4337
    @craftsforall43372 жыл бұрын

    Good video ✌

  • @godicraft...6176

    @godicraft...6176

    2 жыл бұрын

    Thank you ☺️😊❤️

  • @udeshinikolonna1990
    @udeshinikolonna19902 жыл бұрын

    Good .thanks

  • @godicraft...6176

    @godicraft...6176

    2 жыл бұрын

    👌👌💪☺️☺️

  • @mkdmadusanka542
    @mkdmadusanka5422 жыл бұрын

    Amazing work 💪👷👏

  • @godicraft...6176

    @godicraft...6176

    2 жыл бұрын

    Thanks broo 👌👍💪💪

  • @sumedasepali9661
    @sumedasepali9661 Жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @godicraft...6176

    @godicraft...6176

    Жыл бұрын

    බොහොම ස්තූතියි.🙏💪

  • @supunkumara5056
    @supunkumara50562 жыл бұрын

    සුපිරි 🤟

  • @godicraft...6176

    @godicraft...6176

    2 жыл бұрын

    Thanks broo 👌👌👌

  • @user-wc4fe3he9x
    @user-wc4fe3he9x Жыл бұрын

    මරු අයියෙ

  • @godicraft...6176

    @godicraft...6176

    Жыл бұрын

    බොහොම ස්තූතියි මල්ලි ,☺️❤️

  • @warunifernando2437
    @warunifernando24372 жыл бұрын

    Niyamai..

  • @godicraft...6176

    @godicraft...6176

    2 жыл бұрын

    Thanks sis.....

  • @roysharma6068
    @roysharma60682 жыл бұрын

    Amazing work

  • @godicraft...6176

    @godicraft...6176

    2 жыл бұрын

    Thanks broo 👌👍👍

  • @piumanthipredeepa
    @piumanthipredeepa Жыл бұрын

    Great work

  • @godicraft...6176

    @godicraft...6176

    Жыл бұрын

    Thank you so much 🥰

  • @harshauduwavidhana1627
    @harshauduwavidhana16272 жыл бұрын

    keep it up.

  • @godicraft...6176

    @godicraft...6176

    2 жыл бұрын

    Thank you 😊😊

  • @dhammikawijesinghe6169
    @dhammikawijesinghe6169 Жыл бұрын

    Very good

  • @godicraft...6176

    @godicraft...6176

    Жыл бұрын

    Thank you ☺️☺️

  • @buddikasandaruwan4636
    @buddikasandaruwan4636 Жыл бұрын

    Nice video

  • @godicraft...6176

    @godicraft...6176

    Жыл бұрын

    thanks bro 😊

  • @sarathsenarath9441
    @sarathsenarath9441 Жыл бұрын

    Godi wade niyamai

  • @godicraft...6176

    @godicraft...6176

    Жыл бұрын

    thanks broo 👌

  • @gamingtikka1086
    @gamingtikka10862 жыл бұрын

    super

  • @godicraft...6176

    @godicraft...6176

    2 жыл бұрын

    Thanks 😊😊

  • @hmchhcrick9864
    @hmchhcrick98642 жыл бұрын

    Supiri

  • @godicraft...6176

    @godicraft...6176

    2 жыл бұрын

    Thanks broo

  • @hmchhcrick9864
    @hmchhcrick98642 жыл бұрын

    හොදයි

  • @godicraft...6176

    @godicraft...6176

    2 жыл бұрын

    👌👌👍💪💪😊

  • @danukalum6893
    @danukalum68932 жыл бұрын

    Excellent work👍👍👏🏻

  • @godicraft...6176

    @godicraft...6176

    2 жыл бұрын

    Thank you 😊☺️

  • @Artgadget215
    @Artgadget2152 жыл бұрын

    Nice

  • @godicraft...6176

    @godicraft...6176

    2 жыл бұрын

    Thanks 😊😌

  • @srilankansolo6347
    @srilankansolo6347 Жыл бұрын

    අපේ අම්මත් හදනව ඕව ඒකට කියන්නෙ ඉරටු මල් වට්ටිය කියල😵❤️

  • @isuruudara456

    @isuruudara456

    7 ай бұрын

    අමු ඒවාගෙන් හැදුවම පස්සෙ හානියක් වෙන්නෙ නැද්ද

  • @samadaradilrukshi2075
    @samadaradilrukshi20754 ай бұрын

    Amu iratu witharada ganna puluwanda

  • @godicraft...6176

    @godicraft...6176

    4 ай бұрын

    නෑ වේළුණ ඉරටු වලිනුත් පුළුවන් එත් ටිකක් අමාරුයි. හොඳම දේ අමු ඉරටු වලින් හදලා වේලෙන්න තියන්න ,,

  • @user-jx3nd4xh4j
    @user-jx3nd4xh4j10 ай бұрын

    වියලා අන්තිම හොටස රඩවන්නේ කොහොමද

  • @godicraft...6176

    @godicraft...6176

    10 ай бұрын

    කොන්ඩේ ගොතන ආකාරයට ගොතාගෙන යන්න. ඉතුරු කොටස කපලා අයින් කරන්න නැතිනම් රදවන්න

  • @thanujadarshani7392
    @thanujadarshani73927 ай бұрын

    Antima kotasa radawanne kohomada

  • @godicraft...6176

    @godicraft...6176

    7 ай бұрын

    අවසාන කොටස කොණ්ඩය ගොතන ආකාරයට ගොතා අවසන් කරන්න.

  • @sagarikanilmini3478
    @sagarikanilmini34789 ай бұрын

    ඉරටු කැඩෙන්නේ නැතිව නැමෙන්න මොනවාද දාන්නෙ

  • @godicraft...6176

    @godicraft...6176

    9 ай бұрын

    වේලුනු ඉරටු වලින් මෙය ගෙතීමට අපහසුයි.

  • @amilavidanapathirana816
    @amilavidanapathirana816 Жыл бұрын

    බට පැලලි වලින් ගෙතුම් උගන්වන්නකො

  • @godicraft...6176

    @godicraft...6176

    Жыл бұрын

    මොන වගේ නිර්මාණද පොඩි අදහයක් දෙන්න මම අනිවාර්යෙන්ම වීඩියො එකක් දාන්නම්👍💪😊

  • @tasheemasanduni1809
    @tasheemasanduni1809 Жыл бұрын

    Mewa hadala wikunanne nahada....amu ewamada ganne...

  • @godicraft...6176

    @godicraft...6176

    Жыл бұрын

    Oni nam hadala denna puluwan. Amu ewagen hadanna lesii. Welichchama ewagen hadanna tikak amarui

  • @chinthakawijelathvishal3502
    @chinthakawijelathvishal3502 Жыл бұрын

    යාට විය න ටික පැදිලි මදි අවශන ටික

  • @godicraft...6176

    @godicraft...6176

    Жыл бұрын

    ඒ ටික එච්චර අමාරු නෑ කොණ්ඩය ගොතන ආකාරයට ගොතා අවසන් කරගන්න.

  • @navodravishan1955
    @navodravishan19552 жыл бұрын

    0

  • @godicraft...6176

    @godicraft...6176

    2 жыл бұрын

    ☺️👌😊

  • @KusumKanthi-pu8hd
    @KusumKanthi-pu8hd2 ай бұрын

    පිටපැත්ත වියන හැටි හරියට පෙනුනෙ නෑ

  • @godicraft...6176

    @godicraft...6176

    2 ай бұрын

    ඒ ටික එච්චර අමාරු නෑ කොණ්ඩෙ ගොතන ආකාරයට ගොතලා අවසාන කරන්න.😊♥️

  • @user-fg6fi6ys3l
    @user-fg6fi6ys3l Жыл бұрын

    යට වී යන්නට අමාරුයි

  • @godicraft...6176

    @godicraft...6176

    Жыл бұрын

    පොඩි රටාවක් තියෙන්නෙ එච්චර අමාරු නෑ

Келесі