how to make battery charger from ups transformer | ඇම්පියර් 150 බැටරි චාර්ජර් එකක් හදමු
Ғылым және технология
01 ups transformer to 12v battery charger
02 ups transformer battery charger sinhala
03 ups transformer se battery charger
04 ups transformer to 12v battery charger tamil
05 ups transformer to 12v battery charger sinhala
06 ups transformer to 12v battery charger sinhala
07 ups transformer to 12v battery
08 ups transformer to 12v car battery
my special videos👇
battery repair 👇
• සෙල් බැහැපු බැටරියක් අ...
mobitel package activite and deactivate 👇
• mobitel package activi...
online oder 👇
• aliexpress | ebay | Al...
Online oder 👇
• aliexpress | online sh...
aliexpress tutorial මේ වැරදි කරන්න එපා 👇
• aliexpress | aliexpres...
how to increase you tube income👇w to connect 12v charger and battery with wifi lead
qqkzread.info/dash/bejne/gaeIqdCigNaXdZM.html
payment hold poblam adsense account👇
• payment hold google ad...
all account password recovery👇
• gmail password forgot ...
how to monetization youtube👇
Пікірлер: 83
❤❤❤ගොදක් හොදට තේරුනා ඔයා කියාදිපු විදිහ ගොඩක් වටිනවා එ කියාදිපු විදිහ
Good Video
Mge transformer ekem 13.1v out una eka rectifier eka damma ma 11v ganakata aduwela neh
Good video.Thank you.
thank you , very much. Sir
Thank you very much for sharing such a great video
හැමදාම වගෙ අදත් හොදම විඩියෝ එකක්
50v 15000uf මේසදහා යොදාගන්න පුලුවන්ද ?
නියමයි 🥰
battery eka charge unama cutoff vena system ekak mekata add karala dammoth godak vadagath wei godak sthutiy danuma denawata
Rekti 5 Ekak Aniwarenma Onida Sr
Valuable video content
Rectifire ekak nadda rediyo ekaka galawa gannna
Good video 👍😍
වටිනා වැඩක්, ජය,,
Fuse ekak dana widiy kiyla denawada
Ups transform eka 8A thiyenna
Thanks for details🙏
@sureshchandren7454
9 ай бұрын
Thanks
Podi kes ekk ava ohom dila battryata hai karala charj karanakota rectifir ek dun dala pichchuna itapasse10W balb ekk sirias kara dannm aulk na e unat loku ampr ekk enna samahara battri charj karann madine
Charger eka hadanna kiyala dena vidiha godak hodai. Onama kenekuta hadaganna puluwan vidihata kiyala denawa.habai eka deyak Ups trasformer ekay..150 A ganna puluwan kamak tiyenawada? Ups transpormer ekay tiyenne 7A wage neda?
@user-ej1fn1fr8u
9 ай бұрын
Eka thamai 12A kale transpomer eka
Shot karanakota rectifyad aka pichchenawane
Very important video
Niyamai
Supiri 👍
ගොඩක් වටින වීඩියෝ එකක්..thank 👍
බොහෝම ස්තූතියි ගොඩක් වටිනා වීඩියෝ එකක් 👍
HOW CAN I CONNECT AMMETER TO THIS UNIT with A SHUNT (Let me know, what is shunt) .
Durakathana ankayak ganna puluwanda mata🤝
3510 dapuwama 90 A batteriyak chaj karanna puluwanda ekmanin pilituru denawada
@sljanakayt
4 ай бұрын
පුළුවන්
Good 👍
Good video
Bateriya පැය kiyak gahanna පුළුවන් වෙයිද
මම මේක බලල හැදුව.ඒකෙන් ඇම්පියර් 200ක් පෙන්නනව.ක්ලිපොන් එකෙන් බැලුවම.
Math oya kiyana widihata haduwa e unata a 45 🔋 wath hariyata chage wanne
@sljanakayt
3 ай бұрын
😮
❤
සාර්ථක ව කියාදුන්න ඔබතුමාට ස්තුතියි
Boru kiyanna epa hutto meke koheda 150A thiyenne???
❤❤❤❤❤❤
Check the voltage. It is give you 16v 😂😂😂😂
UPS transformer විතර ද සර් , මේ වැඩේට ගන්න පුළුවන් . එහෙම නැත්නම් ඒකට සමාන වෙනත් transformer එකක් තියෙනවා ද කඩෙන් ගන්න පුළුවන් . තියෙනවා නම් කරුණාකරල දැනුම් දෙන්න .❤❤❤ ❤❤❤❤
මෙිකෙන්6vබැටරියක්.චාජ්.කරන.විදියත්.කියල.දෙන්න.වීඩියෝ.එකනමි.සරල.විදියටම.කයල.දුන්න.ස්තුතියි.සර්
බැටරිය ඇල්ලුවම යුනටි පෑන් නතර වෙනවා ඒ ඇයි...
ඔයාගේ ෆෝන් නොම්මරය දාන්න ඔයාගෙන් අපිට ගැටලුවක් උනොත් අසා දැන ගන්න
Good
ඔයා කියන්නේ කොහොමද මේක a 150 ක් තියෙනවා කියලා
@hazellll1904
6 ай бұрын
Ath kathawa
@hazellll1904
6 ай бұрын
Oken uparim continues 5A Wage nam puluwan
@kavindyadevindi2120
14 күн бұрын
150A ka battery ekak charge karanna puluwan oya charger eken
මට ඔයාලගෙ gurup eka සම්බන්ද වෙන්න බැයිද
150.. ඇම්පියර්.. වැරදීමක්...
@allitem403
27 күн бұрын
කොච්චර ප්‍රමාණයක් ද මේකෙන් පුළුවන්
ඇමිපියර් ගාන කියද රේටිටිපයාර් එකේ
150A ganna ba😄 oken maximum 15A wge
@user-zt8hk7gb9n
10 ай бұрын
150A gannanam monawadha karanna oner wenaskam
@sagittariusa5642
10 ай бұрын
@@user-zt8hk7gb9n echaranm gnna dnne na. Habai 150A kiyanne godak loku ganak. 95Ah battery ekaktath 15A charger ekakin 6 hour wlin wge full charge kranna puluwn
Ratwanwa
කෝයිල් 4 නැතුව දෙකක් තියේන කොයිල් පැක් එකෙන් 12V ගන්න බැරිද
@harischandra475
10 ай бұрын
වැදගත් ප්‍රශ්නයක් .
Rectifier ekath 35A wechchi kota meken kohomada 150A charger 1k hadanne..? Minissunta boru kiyanna epa.. UPS transformer eka 650VA.. loss eka naa kiyala hithamuko.. eth ganna puluwan maximum current eka 54.16A me ampiyar gana gannakota me transformer eka burn wela yanawa.. 150A current 1k ganna puluwan nam clip on meeter ekakin reeding ekak aragenama video 1k karala pennannako..
@sljanakayt
Жыл бұрын
A150 එකක් චාර්ජ් කරලම බලන්න.
@asankaprasad8636
Жыл бұрын
@@sljanakayt මම කිව්වෙ නැහැ මේකෙන් බැටරි charge කරන්න බැහැ කියලා.. මම කිව්වෙ මේ charger එකෙන් 150A ගන්න බැහැ කියලා..
@janakasampath7773
10 ай бұрын
මේ දෙන්නම කියන කතා දෙකම හරි, කොහොමද එහෙම වෙන්නේ, 150A, battery චාර්ජ් කරනව කියන්නෙ, 150A used wena upakaranyak running ba
@janakasampath7773
10 ай бұрын
මෙතන වෙන්නේ, upload and download, වගේ දෙයක්
@asankaprasad8636
10 ай бұрын
@@janakasampath7773 මේකෙ තම්මේල් එකේ දාල තියෙන්නෙ 150A බැටරි චාජරයක් අඩු වියදමකින් හදමු කියලා.. මම කියන්නෙ මේ පෙන්වන transformer එකෙන් 150A ගන්න බෑ කියලා.. තව මෙකෙ තියෙන්නෙ 4mm or 6mm කේබල්.. මේ කේබල් එකෙහි 40A විතර උපරිමයකට යන්න පුලුවන්.. හැබැයි ඒක 6mm නම් විතරයි..
මේකෙන් ලොරියක ස්ටාටර් මෝටර් එකක් ස්ටාර්ට් කරන්න පුලුවන්ද
@slliondot9680
3 ай бұрын
බෑ යකෝ....
Poddak hari shot unoth rectifr eka pichchenne ai
15000uf 163v මෙය සදහා යොදාගන්න පුලුවන්ද ?
වොව්
😅
COLl ME
@PriyanthaBandara-xy4dz
Жыл бұрын
COLl MR
@PriyanthaBandara-xy4dz
Жыл бұрын
Cll ME
මට නම් හිනහා යන තැන කියන්න ත් ලැජ්ජයි, ඔය ups ට්‍රාන්ස් ෆෝමරයෙන් පුළුවන් ද ඇම්පියර් 150 ක් ගන්න. ඕකේ වයර්, කම්බිවල S.W.G. එක 150A වලට ගැලපෙනවද 150 mA නම් Ok
@nimaldissa7854
Ай бұрын
ඔබ තේරුම් ගත්තා වැරදි.ඕකෙන් 150ඇම්පියර් එනවා කිය්ලා නෙවෙයි කියන්නේ .150 ක බැට්‍රියක් චාජ් කරන්නට පුළුවන් කියලානේ කියන්නේ
@sudhireasankakarawgodagedo4682
Ай бұрын
@@nimaldissa7854150 ඇම්පියර් බැටරි චාජරයක් කියල පැහැදිලිවම පෝසට් එකේ ලියල තියනවා. අනිත් එක බැටරියක් ගැන කතා කරන කොට ඇම්පියර් පැය කියල සදහන් වෙන්නෙ ඕනේ. ඇම්පියර් 150 බැටරි යක් චාර්ජ් කරන්න ඕකෙන් අඩුම ගානේ එකදිගට සුමානයක් වත් යි. අනිත් එක 150Ah බැටරියක් එන්නෙ මොන වාහන වලද ඒවා 12v ද
බොරු වැඩක් කන්ඩෙන්සරය හරහා ධාරාව යන්නේ නැහැ ඔතක අලුත් නිර්මානයකුත් නැහැ
@allitem403
27 күн бұрын
කරුනාකර හරි දේත් කියන්න පුළුවන් ද
Good video