🇱🇰 කිරි වෙනුවට බොන්න පුලුවන් විශ්මිත ගුණ පානය How to make Barley Powder at home Kusala's Simple Life

කිරි වෙනුවට බොන්න පුලුවන් විශ්මිත ගුණැති පානය How to make Barley Powder at home Kusala's Simple Life
• 🇱🇰 Milk කිරි ප්‍රශ්නෙට...
👆👆👆👆👆👆👆
කිරි ප්‍රශ්නෙට සුපිරි විසඳුමක්...

Пікірлер: 281

  • @malaniweerasekara6029
    @malaniweerasekara60292 жыл бұрын

    බොහොම පින් දුවට තව කෙනෙකුට නිරෝගිමත් ජිවිතයකට මග පෙන්වන්නේ උතුම් සත්පුරුෂ මිනිසුන් පමණයි. ඒ පින හැම මොහොතකම ලැබෙනවා.ඔබට තෙරුවන් සරණයි!! ආයුබෝවේවා!!!

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    තෙරුවන් සරණයි මෑණියන්ට ... ස්තුතියි ගොඩක්..

  • @thejanilmini3219

    @thejanilmini3219

    2 жыл бұрын

    ඩොක්ටර් ග්‍රාමනී අබය ,එතුමා තමා දේශනයක දී මේගැන කිව්වේ.

  • @binushiamandi7943

    @binushiamandi7943

    2 жыл бұрын

    @@KusalasSimpleLife ilo 0

  • @lankawijesinghe7265

    @lankawijesinghe7265

    Жыл бұрын

    Thank u ♥️🌷🌷

  • @shamalsudarshana8813
    @shamalsudarshana88132 жыл бұрын

    මේ වගේ හැංගිලා තියෙන අපේ වටිනා දේවල් මතක් කරල දෙනවට බොහො පින්. මෑතක මං දැක්ක ගොඩක් වටින චැනල් එකක්. ඉදිරියට යන්න සියලු ශක්තිය ඔබතුමියට ලැබෙයි සත්තයි. 🙏

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි සොයුර ..

  • @sathkumara6594
    @sathkumara65942 жыл бұрын

    මේ විඩියෝවට මං කැමති..ඔයා විකාර නොකියා කාලය නාස්ති නොකර කෙලින්ම වැඩේ කරන නිසයි. සමගරු මුලින්ම කියන චුර්නිකාව දිගයි..ජයවේවා කුසල්

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි බෙහෙවින්

  • @nishanthakumara6267
    @nishanthakumara62672 жыл бұрын

    ගොඩක් ස්තූතියි හොඳ වැඩසටහනක් ❤️🙏🙏

  • @nirosha707
    @nirosha7072 жыл бұрын

    බොහොම ස්තුතියි .

  • @kumudu.namali719
    @kumudu.namali7192 жыл бұрын

    ස්තූති 🙏 .ගොඩක් පිං ඔයාට මොකද .මේ.වගේ දේවල් කෑමට ගන්නවනම්.නිරෝගී සුවය ලැබෙනවා ඔයාට ඒ.පිං .ඔක්කොම .දීර්ගායුෂ ලැබේවා බුදු සරණයි

  • @chamid6040
    @chamid60402 жыл бұрын

    වස බොනවා මේවා හොදයි බොරුවට සීතලයි කියලා මිනිසුන්ගේ ඕලු කාලා ..මේ වගේ ගුන දෙවල් .බොහොම ස්තුතියි මිස් ❤️❤️👌👌

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි බෙහෙවින්

  • @kamalkumarasinghe7047
    @kamalkumarasinghe70472 жыл бұрын

    බොහොම ස්තුතිය !

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani18602 жыл бұрын

    බොහොම ස්තූතියී ඔබට ...❤️❤️❤️❤️

  • @thusharagimhanranasinghe6163
    @thusharagimhanranasinghe61632 жыл бұрын

    ගොඩක් ගුණවත් පානයන් කියා දෙන ඔබට තුති....ජය වේවා...

  • @ddhammi7349
    @ddhammi73492 жыл бұрын

    බොහොම ස්තුතියි මිස්.

  • @damayanthinonis6942
    @damayanthinonis69422 жыл бұрын

    මම අද හැදුවා හරි රසයි thanks

  • @anuraranaweera2683
    @anuraranaweera26832 жыл бұрын

    ඔබට ගොඩාක් පින් .යහපතක්ම වේවා .💓🙏💓

  • @lalanijayasena7669
    @lalanijayasena76692 жыл бұрын

    පහසු ක්‍රමයක් ...👍👍👍👍thanks

  • @warnalathaperera8120
    @warnalathaperera8120 Жыл бұрын

    බුදු සරණයි සොයිරිය ඔබට ගොඩාක්ම පින් මේවගේ දේවල් දැනුවත්කරනවාට අතපසුවී හෝ අමතකවී ඇති අයට බාර්ලි ඇතිගුන කියමින් දැනුවත් කලාට

  • @maneldissanayake3551
    @maneldissanayake35512 жыл бұрын

    ගොඩාක් ස්තුතියි ඔයාට

  • @salonseems2371
    @salonseems23712 жыл бұрын

    බොහොම පින්

  • @thushikasenanayake237
    @thushikasenanayake2372 жыл бұрын

    හරිම වටිනවා 👌🏽ගොඩක් ස්තුතියි ❤️ 😘

  • @sunethragalapitagedara6405
    @sunethragalapitagedara64052 жыл бұрын

    ගොඩක් ස්තූතියි

  • @thariqvictoriapartners597
    @thariqvictoriapartners5972 жыл бұрын

    THANKS for your ideas 👍💗💗💗💗💗💗💗

  • @KM-tb8wh
    @KM-tb8wh2 жыл бұрын

    i made this..excellent drink...thank you miss...

  • @nandarajapaksha407
    @nandarajapaksha4072 жыл бұрын

    හොද දෙයක් ඉගනගත්තා Tank you somatic

  • @shahidshajid9014
    @shahidshajid90142 жыл бұрын

    dhoni ඔයාට බොහොම ස්තූතියි ....යටගිය ඒ දේවල් අපට කියාදෙනවා ට ......තෙරුවන් සරණයි .....සියලුම දෙනාට

  • @inokajayalath9464
    @inokajayalath94642 жыл бұрын

    ගොඩාක් ස්තුතියි අපිව දැනුවත් කලාට. බුදු සරණයි

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q2 жыл бұрын

    Math.godak.kemathi.aharayak.thanks.obata.theruwansaranai

  • @isirabahasiha8632
    @isirabahasiha86322 жыл бұрын

    කිරි වෙනුවට තවත් ආදේශක කුරක්කන් කැද ,සවි කැද රැලන් කැද ඕටිස් වගේ දේ අපට ගන්න පුලුවන් .ස්තුතියි ඔබට

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ඔව්..අපේ දේවල් ගොඩක් තියෙනවා ...ස්තුතියි බෙහෙවින්

  • @chithraniranasinghe3562
    @chithraniranasinghe3562 Жыл бұрын

    බොහොම පින් ඔයාට මෙවැනි වීඩියෝ ගේන ඔයාට නිරෝගි සුවය ලැබේවා 🙏❤️

  • @subashinipilimathalawea6700
    @subashinipilimathalawea67002 жыл бұрын

    Thanks a lot.

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera38292 жыл бұрын

    ෂා හරිම වටිනවනේ මුත්‍රා රොග වලටත් හොදයිනේ බොහොම ස්තුති ඔබට

  • @chamodinee1999
    @chamodinee1999 Жыл бұрын

    Thank you 💖🥰

  • @malkafernando7609
    @malkafernando76092 жыл бұрын

    ඉතා හොද වීඩියෝ එකක් හොද අදහසක් ඔබ තුමියට ජය

  • @manohariwickramarathna8339
    @manohariwickramarathna83392 жыл бұрын

    Thank you so much

  • @nilanthaskitchen
    @nilanthaskitchen2 жыл бұрын

    ගොඩක් වටිනවා හොද දෙයක් කියලා දුන්නේ මේ කාලයට ගොඩාක් වැදගත් බොහොම ස්තුති

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි ගොඩක්

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani56062 жыл бұрын

    හොඳයි අනේ thanks

  • @awanthiushani3675
    @awanthiushani36752 жыл бұрын

    Thanks. 👍

  • @siyalla5109
    @siyalla51092 жыл бұрын

    හරිම වටිනවා මේක නම් මමත් ගෙදර හදල බොන්න ඕන. ස්තුතියි ඔයාට ❤❤ ජයවේවා

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි ගොඩක්

  • @solutionschathu9552
    @solutionschathu95522 жыл бұрын

    Thank you... kettu wenne naneda oka biwwama...

  • @kushlaninalinka8890
    @kushlaninalinka88902 жыл бұрын

    Thank you💚

  • @strivetonirvana3794
    @strivetonirvana37942 жыл бұрын

    බොහෝම ස්තුතියි ...හරිම සරලව...පැහැදිලිව ...කියලා දුන්නා ....තෙරුවන් සරණය්....

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි

  • @ramisha3270
    @ramisha32702 жыл бұрын

    ස්තූතියි ඔයාට 🙏🙏🙏🙏🙏

  • @sadahamsewana7605
    @sadahamsewana76052 жыл бұрын

    Pin Thanks Budusarani 🌹🌹🌹

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj59972 жыл бұрын

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @pushpakumara3195
    @pushpakumara31952 жыл бұрын

    Thanks for you

  • @sandadew5980
    @sandadew59802 жыл бұрын

    ගොඩක් වටින මේ කාලෙට සුදුසු වීඩියෝ එකක්..❤

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ❤ ❤ ❤ ❤

  • @ruthiefernandoz3774
    @ruthiefernandoz37742 жыл бұрын

    ස්තූතියි 🙏

  • @ict4u
    @ict4u2 жыл бұрын

    most valuable n new content...thanks

  • @jithendriwelikala5984
    @jithendriwelikala59842 жыл бұрын

    Thank you

  • @mrsindrani82
    @mrsindrani822 жыл бұрын

    👌👌👌👌.. ❤❤❤... බුදුසරණයි.. බුදුසරණයි..

  • @senakitchen5560
    @senakitchen55602 жыл бұрын

    Thank you 🎀🎀🎀🎀🎀🎀🎀

  • @onamakemakcooking7187
    @onamakemakcooking71872 жыл бұрын

    හරිම වැදගත් වීඩියෝ එක නියමයි

  • @kumariapsaraapsara2534
    @kumariapsaraapsara25342 жыл бұрын

    Thanks❤❤

  • @janakajayamanne9495
    @janakajayamanne94952 жыл бұрын

    Thanks.

  • @gangalakshani870
    @gangalakshani8702 жыл бұрын

    ස්තූතියි අක්කේ

  • @prasannaegodage8239
    @prasannaegodage82392 жыл бұрын

    Thanks

  • @nilanthikumari9393
    @nilanthikumari93932 жыл бұрын

    බොහොම වටිනා විඩියෝ එකක් 👍👍👍

  • @suniljayarathna308
    @suniljayarathna3082 жыл бұрын

    Thank you kusala

  • @wnm8145
    @wnm81452 жыл бұрын

    Niiroogii Suwapath Weewaa 🙏🙏🙏

  • @kumarageg481
    @kumarageg4812 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබට 🙏

  • @yogideepthi
    @yogideepthi2 жыл бұрын

    බොහොම පිං 🙏🙏🙏

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි ගොඩක්

  • @padminisiyabalapitiyage2823
    @padminisiyabalapitiyage28232 жыл бұрын

    ඔබට ස්තුතියි රස ගුණ බීම එකක්

  • @laxmanjayasinha3919

    @laxmanjayasinha3919

    10 ай бұрын

    බොහොම ස්තුතියි,

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans57212 жыл бұрын

    ගොඩක්ම හොද විඩියෝ එකක් .. කුසලා නංගී අරගෙන ආවොත් ඉතිං සුපිරිම රෙසිපි එකක් තමයි

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි ගොඩාක්

  • @renukavirajani1540
    @renukavirajani15402 жыл бұрын

    ඇත්තටම හොඳයි අපේ දේශීය දේවල් දැනුවත් කිරීම ගැන ස්තුතියි ඔයාට බුදු සරණයි 🙏🙏🌹

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි

  • @user-eh1id7ir7x

    @user-eh1id7ir7x

    2 жыл бұрын

    බුදුසරණයි බුදුසරණයි

  • @hemamaliranawake8663
    @hemamaliranawake86632 жыл бұрын

    Bohoma Stuthi obathumiyata.

  • @asokaranjan1844
    @asokaranjan18442 жыл бұрын

    A Good thing.

  • @lasithamadhushankha7613
    @lasithamadhushankha76132 ай бұрын

    thanks

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku91162 жыл бұрын

    Theruwansaranai!

  • @spm8427
    @spm84272 жыл бұрын

    Oyata godak sthuthiiiii

  • @nishadigunasekara3873
    @nishadigunasekara38732 жыл бұрын

    Soya kiri hadala fridge eke dammoth dawas keeyak thiyaganna puluwanda miss..

  • @fiberzonep6
    @fiberzonep62 жыл бұрын

    නියමයි..බෝමු..බෝමු..

  • @airanganijayalath1799
    @airanganijayalath17992 жыл бұрын

    Thanks obata

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri65902 жыл бұрын

    Thank.you.so.much..good luck

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    Thank you

  • @subatennakoon1407
    @subatennakoon14072 жыл бұрын

    Obathumiya adanam ethamath watina deyak kiyala dunnata bohoma sthuthi mama adama hadanawa

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි

  • @nimalidilrukshi9382
    @nimalidilrukshi93822 жыл бұрын

    Hoda deyak oyata budu saranai

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen2 жыл бұрын

    බොහොම ස්තූතියි අපි වෙනුවෙන් මේ වගේ වටිනාම වීඩියෝ එකක් අරගෙන ආවට ලෙඩ රෝග රාශියක් තියෙන කාලෙක මේ වගේ ගුණදායී වටිනා රෙසපිය එකක් ලේසියෙන්ම හදාගන්න පුළුවන් විදිය කියලා දුන්නට ගොඩක්ම ස්තූතියි .අපේ දේ අගය කරමින් හැමදාමත් වටිනා වීඩියෝ අරගෙන එන ඉතාමත් වටිනා චැනල් එකක් ❤️❤️❤️

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි මල්ලී

  • @padminimuthunayake1211
    @padminimuthunayake12112 жыл бұрын

    Kusalaata kusalakma wewaa kirin Nate sowing inna kale adeshaka gana kya denawata..

  • @krishanthidesilva3154
    @krishanthidesilva31542 жыл бұрын

    Godak vatinawa thanks.

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි ❤ 👍

  • @nestcakebadulla35
    @nestcakebadulla352 жыл бұрын

    thank u

  • @vllokuliyana2923
    @vllokuliyana2923 Жыл бұрын

    Oyata godak pin apiva danuvah kirima වෙනුවෙන්

  • @cytasetha8655
    @cytasetha86552 жыл бұрын

    tharuwan saranai🙏

  • @thusharidharmapala7161
    @thusharidharmapala71612 жыл бұрын

    Akke meka piti hadana widihata alwathura tikakin anagena unuwathura mix karala wakkarala bonna hodaida

  • @inranirupalata927
    @inranirupalata9272 жыл бұрын

    Hakuruth ekka vadath hodaine

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla75452 жыл бұрын

    බොහොම පිං සහෝදරිය තෙරුවන් සරණයි ඔයාට

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි ගොඩාක්

  • @CharithaPerera-tf3bs
    @CharithaPerera-tf3bs Жыл бұрын

    පොල් කිරි දැම්මහම ගොඩාක් රසයි

  • @gnccreations277
    @gnccreations2772 жыл бұрын

    බාර්ලි ටික ලාවට රෝස පාට වෙනකල් රත්කරල කුඩු කරගන්න වෙනස්ම අපූරු රසයක් හොද සුවදචක් එනවා, හැබැයි ටිකක් උශ්නයි වගේ එතකොට හැමදාම නම් හැමෝටම හොද නෑ, හෝර්ලික්ස් වල තියෙන්නේ මෝල්ට් බාර්ලි 2 අන්න එකේ තියෙන එක රසයක් එනවා සුවදත් එක්ක. රත්කරගන්නකොට පාටත් එක්කම ඒ සුවදත් එනවා, උකු වෙන්නෙත් නෑ ඔය අමු බාර්ලි එකවගේ හැබැයි, සම්පූර්න ගුණ රස 2ක්.

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි බෙහෙවින්

  • @w.g.suneetha7686
    @w.g.suneetha7686 Жыл бұрын

    Eththatama oyage HEMA weda satahanakma godak hondai . Mama inne Kuwait ratei. Oya digatama karagena yanna . Godak wedagath dewal thamai oya idiri path karamme. Sathutin. Oyata thawa thawath shakthiya lebewa nangi. Sthoothie. Good luck

  • @lakshanmadushanka4055
    @lakshanmadushanka40552 жыл бұрын

    Godak atina vidiyo ekk tanks akki

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි මල්ලී ගොඩක්

  • @dild3732
    @dild37322 жыл бұрын

    බාර්ලි වලින් ඔරෙන්ජ් බාර්ලි හදන හැටි ගැන වීඩියෝ එකක් දාන්න අක්කේ ...

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Жыл бұрын

    Very useful clip.Thanks a lot. Good luck dear 😑

  • @samanmendis9825
    @samanmendis98252 жыл бұрын

    හොද දෙයක් කියලා දුන්නේ

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ස්තුතියි බෙහෙවින්

  • @lakmalwelabada1187
    @lakmalwelabada11872 жыл бұрын

    Tx

  • @kumburegedarajayanthi9744
    @kumburegedarajayanthi97442 жыл бұрын

    Niyamai

  • @chandanistephen9632
    @chandanistephen96322 жыл бұрын

    හොද බිමක් 👍

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama70602 жыл бұрын

    කාලින හෙල ඔසුවක් අන් අයගේ නිරෝගි සුවය සදහා සත්භාවයෙන්ම හදුන්වා දුන් දයාබර ඔබට තෙරැවන් සරනයි.දිර්ඝ ආයු ලැබෙවා.මෙවැනි සත් කියා ඉදිරියටත් ගෙන එමට ඔබට දිරිය ශක්තිය ලැබෙවා.💐💐

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    ශක්තිය බෙහෙවින් ❤

  • @recipesinhala
    @recipesinhala2 жыл бұрын

    Aga niwena watina deyak gena kiyala dunnata ithuthi akka

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    Thanks nangi

  • @manelkanthi5002
    @manelkanthi50022 жыл бұрын

    පානය සුපිරි වගේ බීලා බලන්න ඕනේ

  • @chitradesoysa1272
    @chitradesoysa12722 жыл бұрын

    Gesù pihitai oyalata

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi76182 жыл бұрын

    Excellent 👌

  • @chamukaoshan2966
    @chamukaoshan29662 жыл бұрын

    Good Job!

  • @pathumdananjaya3831
    @pathumdananjaya38312 жыл бұрын

    Mage aga gdk ushnai barli gdk hodai neda?mt babek na tama aga ushna nisa.

  • @nirmalasulalithajayasuriya7449
    @nirmalasulalithajayasuriya74492 жыл бұрын

    You are excellent 👌 I really appreciate your bed tea with Barley. Cheers !

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 жыл бұрын

    Thanks dear

Келесі