How to make a sky lantern | ප්‍රාර්ථනා කූඩුවක් හදමු | Sinhala | Vesak | Sri Lanka | With ENG sub

Ғылым және технология

You are welcome to another new video
In this video I am going to teach you how to make a sky lantern.
you need is a piece of paper
candles and a piece of wire.
මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද sky lantern එකක් හදාගන්නෙ කියලා
අවශ්‍ය කරන දේවල් තමා
සව් කඩදාසි
ඉටිපන්දම් සහ කම්බි කැබැල්ලක්
Faceboock
/ crazy-podda-1057427743...
key words:
experiment at home
experiment for kids
sky lantern
flying lamp sinhala
sky sinhala
lantern sinhala
sky lamp
festival lamp
lantern
fly lamp
fly sinhala
lantern sky,sky
lamp sky
Sri Lanka,sinhala,lamp sky,sky lantern,flying lamp sinhala,sky sinhala,lantern sinhala,lantern,sky lamp,fly sinhala,chinese lantern,vesak,vesak kudu,vesak lanterns,sky lantern making,sky lantern making with paper,sky lantern making at home,chinese lantern making ideas,crazy podda,vesak lantern,wesak kudu,sky lamp projector,sky lamp making for diwali,sky lamp flying,sky lantern video,sky lantern how to use
sky lamp sinhala,chinese lantern,lantern launch,how to,fire,hot air,balloon,hot air balloon
experiment channel in english
experiment channel name
experiment kaise banaye
Crazy Podda
Sinhala videos
Sinhala experiments
KZread sinhala
toutube srilanka
Sril anka
experiment
new experiments
#CrazyPodda #Sinhala #KZreadExperiment

Пікірлер: 2 400

  • @slclassicmusic
    @slclassicmusic3 жыл бұрын

    මේ ලංකාවෙ අලුතින් ආපු youtubers ල අතරෙ උඹ ලෙජන්ඩ් කෙනෙක් බ්‍රෝ...මොකද අනිත් උන් දන්නෙ ටික් ටොක් කරන්නයි,,බලු බල්ලෙක්ට වත් අහන් ඉන්න බැරි අර බස් ඩීජේ වීඩියෝ අප්ලෝඩ් කරන්නයි මල් පොන්නයන්ගෙ සිංදු ෆෝර්ම් කරන්න විතරයි.....මේවගේ වීඩියෝ දාපන් දිගටම ...උඹටත් චානුක්ස් බ්‍රෝ ල වගේ තැනකට එන්න පුලුවන් ...මම එහෙම කිව්වෙ උඹ ලොකු වෙනසක් ලංකාවෙ මිනිස්සු අතරට ගේන්න උත්සාහ කරන නිසා.....ජයවේවා

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    Thank you brother motivation eakata ❤️❤️❤️❤️😃

  • @thanujakethnula5712

    @thanujakethnula5712

    3 жыл бұрын

    Very good අයියෙ

  • @chaniladhananjaya7302

    @chaniladhananjaya7302

    3 жыл бұрын

    Good

  • @chaniladhananjaya7302

    @chaniladhananjaya7302

    3 жыл бұрын

    Hodai aiye vade

  • @nikininavodya1310

    @nikininavodya1310

    3 жыл бұрын

    Anee oya kivva hodata theruna

  • @maneeofficial2682
    @maneeofficial26823 жыл бұрын

    වැඩේ සාර්තකයි.....අයියා කියන විදියටම හැදුවා.... පලවෙනි පාරම උඩ ගියා... පට්ට.. හොදේ.......මාර ලස්සනයි රෑට..good luck තව මේ වගෙ vedios දාන්න. ❤️

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    Thank you comment klata 🙂❤️❤️

  • @vajirapunchihewa2288

    @vajirapunchihewa2288

    3 жыл бұрын

    Kohomada heduwe kola keyk gaththada khmd nemuwe

  • @maneeofficial2682

    @maneeofficial2682

    3 жыл бұрын

    @@vajirapunchihewa2288 kola hathari....... oya vedio eke thynne..

  • @vajirapunchihewa2288

    @vajirapunchihewa2288

    3 жыл бұрын

    Kole diga athata dekata namanawa ned

  • @maneeofficial2682

    @maneeofficial2682

    3 жыл бұрын

    @@vajirapunchihewa2288 ow ow

  • @WatapitaVlog
    @WatapitaVlog3 жыл бұрын

    පට්ට චැනල් එකක් ❤️

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    thank you aiyee 😍

  • @Randima_fernando

    @Randima_fernando

    3 жыл бұрын

    Respect aiye oya mey dapu comment ekata you tube ekey kamathima channel ekak watapita kiyanne ❤

  • @user-zs9le4ic3z

    @user-zs9le4ic3z

    Ай бұрын

    Watapita i❤ you

  • @kumarisandya8537
    @kumarisandya85372 жыл бұрын

    මාත් හැදුවා..එකෙන්ම උඩ ගියා සුපිරියක් ආ....

  • @faizalmeheran2615
    @faizalmeheran26153 жыл бұрын

    සතුට තියෙන්නේ ලොකු ලොකු දේවල් වල නෙමෙයි මචන් පොඩි පොඩි දේවල් වල. එක උබ පෙන්නුවා කොල්ලා. ❤️❤❤️❤️

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @chathurangadilshan9164

    @chathurangadilshan9164

    3 жыл бұрын

    සතුට වැඩි නිසා පොඩී... එකක් හැදුවේ.. උඩ ගියේ නෑ....😣😣

  • @MbAKib-ty9tr

    @MbAKib-ty9tr

    9 ай бұрын

    කනගටුයි😔

  • @honeybadger2472
    @honeybadger24723 жыл бұрын

    වැඩෙ ලස්සනයි👌 . මත් හැඳුවා මගේ කර්මික දේෂයක් නිසා ගිනි ගත්තා 😫. වැඩේ නියමයි👌

  • @mewanindula5877

    @mewanindula5877

    3 жыл бұрын

    Math me dan haduwa. Uda yannath kalinma gini gatta.

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    Karana deyak parissamin krann ealimahan thanakata gihin 🙂❤️

  • @janithperera5176

    @janithperera5176

    3 жыл бұрын

    මගෙත් ගිනිගත්තා 😭😭

  • @rasikajayakody3422

    @rasikajayakody3422

    3 жыл бұрын

    @@Greenler300 aiyoooooooo😪😪😪😪😪😪😪

  • @lakiya359

    @lakiya359

    3 жыл бұрын

    Mageth

  • @samankudage332
    @samankudage3322 жыл бұрын

    මේ දවස්වල වෙසක් සැරසිලි වලට වියදම අඩුවෙන් යන මේවගේ දෙයක් ඉදිරිපත් කිරීම ගොඩක් හොදයි. තව ලමයි න්ගේ නිර්මානශීලී බව වැඩි දියුණු වෙනවා සහ සතුටක් ලැබෙනවා. වැඩි දෙනෙක් මේක හදන්න දන්නේ නැහැ . .......ස්තුතියි ඔබට...!

  • @spacexstatus5060
    @spacexstatus50602 жыл бұрын

    අයියගෙ චැනල් එක නියමයි❤️දිගටම අයිය මේවගෙ වීඩියො දාන්න ❤️

  • @Crazy_podda

    @Crazy_podda

    2 жыл бұрын

    🙂❤️

  • @lindah1ksubchallenge160
    @lindah1ksubchallenge1603 жыл бұрын

    දවස් දෙකක් ගිය හදන්න,, හැබයි උඩ ගියා 🙂🙂😁😁

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    🙂❤️

  • @sudeerapriyamantha6288
    @sudeerapriyamantha62883 жыл бұрын

    කවුද යකෝ මේකට unlike දාපු පරයො ටික..... නියමයි මල්ලි...සුපිරි..

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    Thank you aiye ❤️🙂

  • @olldreenstudio3836

    @olldreenstudio3836

    3 жыл бұрын

    එල මල්ලී සුපිරි

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu2 жыл бұрын

    හරි මචාන් මම තව පාරක් try කරලබැලුව ඒ පාර උඩ ගියා.. thanks ❤

  • @spacexstatus5060
    @spacexstatus50603 жыл бұрын

    මමත් එකක් ඇරියා හොදට ගියා Tnx අයියෙ. ඔයා මේ වගේ තවත් වීඩියෝ දාන්න👍

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    🙂❤️

  • @dinukalakshan594
    @dinukalakshan5943 жыл бұрын

    අපිත් හදලා යැව්වා❤❤❤❤❤😌තැන්ක්ස්❤👍

  • @nadeewelideniya2671
    @nadeewelideniya26713 жыл бұрын

    Niyamai❤️ .… apith haduwa වැඩේ සාර්ථකයි 🤘💪🏼

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    ❤️🙂

  • @saumayadidulidu908
    @saumayadidulidu9082 жыл бұрын

    නියමයි වෙසක් එකට එහෙම මරැ බන් 😉👍

  • @kaveeshageenath8217
    @kaveeshageenath82173 жыл бұрын

    Supiri

  • @harshachampika5950
    @harshachampika59502 жыл бұрын

    වැඩේ ලස්සනයි .👍👍👍

  • @shiwanthikapremathilake704
    @shiwanthikapremathilake7042 жыл бұрын

    හරිම ලස්සන වැඩක් පුතේ.සුබ පතනව මං.හොඳට පැහැදිලි කරනවා.මේ කාලෙ මේ රටට වටින්නෙ ඔයා වගේ දරුවො තමයි.දිගටම වැදගත් වීඩියෝ කරන්න..

  • @Crazy_podda

    @Crazy_podda

    2 жыл бұрын

    😃❤️

  • @tharusha_nethsara_deshapriya
    @tharusha_nethsara_deshapriya3 жыл бұрын

    අද තමය් අය්‍යේ චැනල් එක දැක්කෙ මටත් හෙන හැපි අද ඔයාගෙ ඔක්කොම වීඩියෝ බලනවා

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    🙂❤️

  • @randimashamali1926

    @randimashamali1926

    3 жыл бұрын

    ☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

  • @Sri.lanka-Travel
    @Sri.lanka-Travel Жыл бұрын

    තැන්ක්ස් බ්‍රෝ මේ පාර හදනවා

  • @priyanthapushpakumara6065
    @priyanthapushpakumara60652 ай бұрын

    වැඩේ ගොඩ ජයවේවා!!!! ❤❤

  • @Crazy_podda

    @Crazy_podda

    2 ай бұрын

    ❤️

  • @slyncreations438
    @slyncreations4383 жыл бұрын

    400 like eka magen

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    Thank you ❤️

  • @lifehacks4528
    @lifehacks45283 жыл бұрын

    ඒක නම් මරු තව videos කරන්ඩ.. 🙏🙏නියමෙට තේරෙනව කරන්ඩ ඕනි දේ 🤩🤩

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    Thanks you brother ❤️❤️

  • @sanjeewanperera660

    @sanjeewanperera660

    3 жыл бұрын

    Wade niyamay 🤘👍👍👏👏

  • @vihagirashmitha1450
    @vihagirashmitha14503 жыл бұрын

    නියමයි අයියේ හොදටම තේරුනා

  • @pathumjanidu7777
    @pathumjanidu77772 жыл бұрын

    Niyamai aiye hadala baluwa 🤘🏻🤘🏻🤘🏻

  • @gihankavishka5268
    @gihankavishka52683 жыл бұрын

    කාර් එකක් හදන විඩියෝ එකක් දන්න

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    🙂👍

  • @rashmisilva9265
    @rashmisilva92653 жыл бұрын

    Thawa ewa one👍

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    ❤️

  • @priyanthapushpakumara6065
    @priyanthapushpakumara60652 ай бұрын

    සුපිරියි වැඩේ ගොඩ ජයවේවා❤😊

  • @usharakumara3330
    @usharakumara33303 жыл бұрын

    Patta sahoo

  • @hasinikohona9938
    @hasinikohona99383 жыл бұрын

    Well done putha.. Definitely we are going to try for වෙසක්

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    ❤️

  • @ishendulneth1021
    @ishendulneth10212 жыл бұрын

    Patta gammak thama

  • @The_Phoenix716
    @The_Phoenix7162 жыл бұрын

    අහම්බෙන් හම්බෙච්චි පට්ටම චැනල් එකක්❤️❤️

  • @thanudawarnakulage
    @thanudawarnakulage3 жыл бұрын

    Well explained ♥️ Good luck bro 😊🍃 දිගටම කරන් යන්න මරු 🙌

  • @rishaya5649
    @rishaya56493 жыл бұрын

    Nice one 🤩

  • @SLeTV
    @SLeTV3 жыл бұрын

    ලස්සන වැඩක් නියමයි...

  • @Crazy_podda

    @Crazy_podda

    2 жыл бұрын

    😀❤️

  • @koggalasomalatha8931
    @koggalasomalatha8931 Жыл бұрын

    Thank you ayye... oya nam niyamai.... suba anagathayak.... ediriyata oya wage godak watina wada karanna shakthiya dairya labenna oni...

  • @opathakolithathero38
    @opathakolithathero383 жыл бұрын

    වීඩියෝ එකේ මුල් ටිකයි අග ටිකයි ඔක්කොම පැහැදිළියි මල්ලී.. මැද හරියෙ පොඩි අවුලක් තියෙනව.. කොල ටික ඔක්කොම අලවල අවසන් කරන විදිය වීඩියෝ එකේ නෑ.. ඒ වුනාට තේරුම් ගන්න බැරිම නෑ.. අන්තිම කොලේ අලවන විදිය තව පොඩ්ඩක් පැහැදිළි කළා නම් වටිනවා.. හොඳ වටින වීඩියෝ එකක්.. තෙරුවන් සරණයි..

  • @SV0611
    @SV06113 жыл бұрын

    ගැම්මක් තමා

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    ❤️🙂

  • @galaxybros8652
    @galaxybros86523 жыл бұрын

    Supiri kollo math try karanawa

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    ❤️🙂

  • @susanthakumara5153
    @susanthakumara51533 жыл бұрын

    Niyamayi malliya thava mevage deval vei veiyen karanna meka venasak jaya budu saranayi

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    ❤️🙂

  • @thejanaonline8180
    @thejanaonline81802 жыл бұрын

    ගැම්මක් තමා බ්‍රෝ

  • @SATISFYINGLOVERS901
    @SATISFYINGLOVERS9012 ай бұрын

    Supri math haduva ayya eknnama uda giya❤

  • @ranjithsenadeera3733
    @ranjithsenadeera37333 жыл бұрын

    සුපිරි අයියා ❤😘👍👍👍👍

  • @worldeverything2478
    @worldeverything24783 жыл бұрын

    මගෙආම්බෝමෙහම බාන්ඩයක් පට්ට හොදේ සුපිරි මම like අනිවාරෙන් කරනවා

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    Yawaddi parissamin ahala pahala monada thiyenne kiyalath balala yawann nattam monahari unoth hire yannath wei 😕

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations47853 жыл бұрын

    වැඩේ හොදයි.වෙන රටවල යවන්න තහනම්, ඩුබායි වල සරැංගල් වැඩි උසට යවන්නත් තහනම්,අපේ නෑදෑ වෙන අයියා කෙනෙක් ගොඩක් ඉස්සර යවලා පොඩි ගෙයක් ගිනි ගත්තා.කොරියාවෙ දි ලංකාවේ කෙනෙක් යවලා ෆැක්ටරියක් එහෙමම ගිනිගත්තා.දැනගන්න කිව්වෙ.දන්න කෙනෙක්ට යවන්න දෙන්නෙ නැ ඒ අයියා ඒ කාලෙ.

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    😮

  • @takuyamisaki8394

    @takuyamisaki8394

    3 жыл бұрын

    🤣🤣🤣

  • @takuyamisaki8394

    @takuyamisaki8394

    3 жыл бұрын

    ඒකත් ඇත්ත

  • @rubicjanu8313
    @rubicjanu83132 жыл бұрын

    Wow wow Digatama me wage watina video genna

  • @lahiru3341
    @lahiru33412 жыл бұрын

    Pattta💕😚

  • @banukasandharuwan5751
    @banukasandharuwan57513 жыл бұрын

    වැඩේ නියමයි..සාර්ථකය්‍යි..👌👌👌💝

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    🙂❤️

  • @thiwankaashen2297
    @thiwankaashen22973 жыл бұрын

    නියම වැඩක් අයියේ මේකනම් මමත් ආසයි පොඩි කාලෙ ඉදල මේ වගේ වැඩ වලට මමත් මේවගේ video බලනව ඒත් ලංකාවේ එකක් නම් දකින්න ලැබෙන්නෙම නෑ ඔයාගෙ වැඩේ best 👍

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    🙂❤️

  • @iranganikumari8626
    @iranganikumari86263 жыл бұрын

    Hodata kiyala denava thanks

  • @emawithtv8
    @emawithtv82 жыл бұрын

    සූපිරි ආ👌

  • @tharinduherath9513
    @tharinduherath95133 жыл бұрын

    මරු මරු සුපිරි වැඩක් තවත් videos upload කරන්න ♥️

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    Thank you 🙂❤️

  • @thesword2621
    @thesword26212 жыл бұрын

    හරිම පැහැදිලියි කොල්ලො වීඩියෝ එක ✌

  • @Crazy_podda

    @Crazy_podda

    2 жыл бұрын

    Thank you 🙂❤️

  • @idushadurangi-us7lv
    @idushadurangi-us7lv2 жыл бұрын

    niyamai😁😁

  • @indupatharindu4940
    @indupatharindu49403 жыл бұрын

    Patta bn ai katha karanna deyk na supiri❤️❤️good job bro👊👊❤️

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    🙂❤️ thank you

  • @tharindagodage
    @tharindagodage2 жыл бұрын

    අයියේ ඔබට හද පතුලෙන්ම සුභ පතමි. ඒ සුන්දර සරල නිර්මාණය දැක බොහෝ සතුටු වුනෙමි. ඔබට ජය !!!!!!!!

  • @KINGDOMKDRAMA100
    @KINGDOMKDRAMA1003 жыл бұрын

    thank you soooo much aiyya it was soo helpful SUBSCRIBED!!!!!!!

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    ❤️🙂

  • @sriproduction5214
    @sriproduction52143 жыл бұрын

    Patta vedak..👍👍

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    ❤️🙂

  • @ranminakavi8975
    @ranminakavi89753 жыл бұрын

    ela keri kollo

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    🙂❤️

  • @sachinshehanjeewantha9701
    @sachinshehanjeewantha97013 жыл бұрын

    සුපිරියක් මල්ලි.❤️🌹

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    ❤️🙂

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi12343 жыл бұрын

    ඒක මරු අහ්❤️

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    🙂❤️

  • @slnewbrotech9657
    @slnewbrotech96573 жыл бұрын

    good job. niyamai hode

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    ❤️🙂

  • @kidscartoonrmi5917
    @kidscartoonrmi59172 жыл бұрын

    Patta

  • @gamingpadmira.3617
    @gamingpadmira.36173 жыл бұрын

    පන්දම බරයි.

  • @sciencemaster.1648
    @sciencemaster.16483 жыл бұрын

    මරු වැඩක්

  • @user-nt4ul5vj2p
    @user-nt4ul5vj2p3 жыл бұрын

    patta bokka eka..

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    🙂❤️

  • @chandigamachchi9141
    @chandigamachchi91413 жыл бұрын

    Excellent 👍👍👍

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    ❤️🙂

  • @yasathimjayasundara9956
    @yasathimjayasundara99563 жыл бұрын

    thanks ayyee..

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    Welcome 🙂❤️

  • @ruwanvejesakara7666

    @ruwanvejesakara7666

    3 жыл бұрын

    Maru

  • @puspakumaraherath5173
    @puspakumaraherath51732 ай бұрын

    Thank you ayiye. Mama palaweniyata hadapu ekama uda giya.

  • @_tiron_x
    @_tiron_x3 жыл бұрын

    අපි දාපු ගමන් බැලුවා

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    ❤️❤️

  • @kuthuhalaya9794
    @kuthuhalaya97943 жыл бұрын

    Superb Bro..❤️ Very Creative ❤️❤️❤️

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    Than you 🙂❤️

  • @pasidusudarshana1423
    @pasidusudarshana14232 жыл бұрын

    Gammak

  • @kanishka9823
    @kanishka98233 жыл бұрын

    Supiri 🖤😉

  • @anjalojemesy3628
    @anjalojemesy36283 жыл бұрын

    Shaaa Niyamai Crazy eka num👌👌👌👌👌👌 Vedio eka enkal balagena hitiye 👌❤

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    ❤️❤️

  • @oshadabandara9188
    @oshadabandara91883 жыл бұрын

    Elama broo

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    ❤️

  • @prasannasubasena7235
    @prasannasubasena72352 жыл бұрын

    Maru hode😄👍

  • @akalankamirihella4315
    @akalankamirihella43153 жыл бұрын

    Supiri wdk...kollo....ජය වේවා..💙💙

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    🙂❤️

  • @yasinduyomal8742
    @yasinduyomal87423 жыл бұрын

    සුපිරි

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    ❤️

  • @anuvabo5088
    @anuvabo50883 жыл бұрын

    නියමයිබන්👍👍😄😄

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    ❤️

  • @malidu_04_
    @malidu_04_3 жыл бұрын

    Aiye gammak thama ❤️

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    🙂❤️

  • @Mr.Wolfy_tuber
    @Mr.Wolfy_tuber3 жыл бұрын

    Patta 🤟

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    🙂❤️

  • @bankarayatv
    @bankarayatv3 жыл бұрын

    Excellent ❤️🇱🇰

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    🙂❤️

  • @lovelyboy271
    @lovelyboy2713 жыл бұрын

    මාර ලස්සනයි අයියේ මාත් හදනවා

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    ❤️🙂

  • @dulithamunasinghe2867
    @dulithamunasinghe28673 жыл бұрын

    eka sira machn.

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    🙂❤️

  • @john_wick552
    @john_wick5523 жыл бұрын

    Niyama wedak brother ❤️ subscribed 🔥🔥🔥

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    Thank you brother ❤️🙂

  • @manjulaprasad3587
    @manjulaprasad35873 жыл бұрын

    නියමය් බ්‍රෝ සුපිරි 😎😎😜😜

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    ❤️

  • @pawanvlogs5548
    @pawanvlogs55483 жыл бұрын

    Patta aiya

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    ❤️🙂

  • @himashaakstory8485
    @himashaakstory84853 жыл бұрын

    පට්ට aiye වැඩේ නම් 👍👍

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    🙂❤️

  • @shehanmadushanka1113
    @shehanmadushanka11132 жыл бұрын

    Supiriy ala😀😀😀😀 😎😆🥴

  • @dilrukjayawardena9810
    @dilrukjayawardena98103 жыл бұрын

    1.7k like eka magen 😘😘

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    ❤️🙂

  • @minuwangodamodernceramicho4989

    @minuwangodamodernceramicho4989

    3 жыл бұрын

    Rupiyal 500 ewaray udagiye asdeka tamay brooo

  • @nimeshapramod1494
    @nimeshapramod14942 жыл бұрын

    Sha maru aniwaryen hadala balanawa thank you oyata

  • @lahirupriyamal7893
    @lahirupriyamal78933 жыл бұрын

    supiri wedak ela..

  • @Crazy_podda

    @Crazy_podda

    2 жыл бұрын

    😀❤️

  • @yasithapiumal4750
    @yasithapiumal47503 жыл бұрын

    අපිනම් වෙසක් එකේ ඉදලා පොසොන් එක වෙනකම් යවනවා ඕකට කියන්නෙ අපිනං බැලුම් කියලා 😍😍

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    😍❤️

  • @darkim6816

    @darkim6816

    3 жыл бұрын

    Supiri bn aiya

  • @blackkingbk953

    @blackkingbk953

    3 жыл бұрын

    අන්න ඒකයි

  • @freefirelovers6245

    @freefirelovers6245

    3 жыл бұрын

    මාත් ඕව hadanwa. Saukola 8 kin hadanne. Ethakota gini gannwath adui. Godak dura yanwath ekka

  • @yasithapiumal4750

    @yasithapiumal4750

    3 жыл бұрын

    @@freefirelovers6245 අපි හදන්නෙ සව් කොල 30 ,60 වගේ දාලා

  • @nethminigimhani4538
    @nethminigimhani45383 жыл бұрын

    Niyamai A👌✌️

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    🙂❤️

  • @solana-jd4oz
    @solana-jd4oz2 жыл бұрын

    මරු 👌

  • @chathuninavoda5389
    @chathuninavoda53892 жыл бұрын

    Pahadili.. Godak sthuthi

  • @kirusanthandanusan7229
    @kirusanthandanusan72293 жыл бұрын

    සුපිරි වැඩක් all the best 🤜🤛

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    Thank you brother ❤️

  • @chaamtec2397
    @chaamtec23973 жыл бұрын

    🔥

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    ❤️

  • @wanshikajayakody92
    @wanshikajayakody923 жыл бұрын

    Niyamai malli.. Must try... 😍😍😍

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    ❤️🙂

  • @chamalkapunsala4953
    @chamalkapunsala49533 жыл бұрын

    අපිත් හැදුව අපේ කාර්මිකදෝෂයක් නිසා උඩගියේනෑ අපි උත්සාහය නවත්වන්නෑ දිගටම ඔයාගෙ වීඩියෝ බලල හදනව

  • @Crazy_podda

    @Crazy_podda

    3 жыл бұрын

    🙂❤️

  • @chamalkapunsala4953

    @chamalkapunsala4953

    3 жыл бұрын

    ලනුවෙ දාන ඉටි වලට අමතරව වෙනමොනවද දාන්නෙ

Келесі