✔ගෑස් නැතුව දර ලිපේ රසට හදපු පෑන් කේක්..how to make a pan cake/home made pan /pan cake recipe

ගෑස් නැතුව දර ලිපේ රසට හදපු පෑන් කේක්..how to make a pan cake/home made pan /pan ccakeake recipe
#pancake#homemade
how to make a pan cake in wood stove
home made pan cake recipe
pan cake recipe sinhala
pan cake recipe
tea time recipe
tea time snaks

Пікірлер: 31

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885Ай бұрын

    Man me ada peni pol hadala beluwa akka komada meka lassanata nawanne kiyala...oyagen podi podi tips godak igenagatta man...godakma sthuthi hode....❤❤

  • @jeniduchanuga2387
    @jeniduchanuga23879 ай бұрын

    අනේ අක්කගෙන් ඉල්ලුව වීඩියෝ එක හම්බ උනා.....❤

  • @apegedara9382

    @apegedara9382

    9 ай бұрын

    😍❤❤❤

  • @SihinaPiyapath
    @SihinaPiyapath2 жыл бұрын

    ෂා..නියමයිනේ ගොඩක්ම රසවත් පෑන් කේක් බොහෝමත්ම ස්තූතී යාළුවා 🥰👌

  • @apegedara9382

    @apegedara9382

    2 жыл бұрын

    ස්තූතියි ඔයාට හැමදාම මාත් එක්ක ඉන්න යාලුවෙක් ඔයා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @bmugmudiyanse4201
    @bmugmudiyanse42014 ай бұрын

    ❤❤❤❤❤❤

  • @VTR._Ruwan
    @VTR._Ruwan2 жыл бұрын

    සුපිරි 🔴❤️❤️❤️

  • @shekkatv988
    @shekkatv9882 жыл бұрын

    ♥️♥️

  • @pranithsankalpa-el8gu
    @pranithsankalpa-el8gu10 ай бұрын

    😮

  • @Thara889
    @Thara8894 ай бұрын

    පොල් කිරි දැම්මොත් වඩාත් රසයි❤

  • @lakshanidarshani902
    @lakshanidarshani9025 ай бұрын

    බිත්තරයක් බැද ගන්න ඔනමද

  • @Rasikalakmali7895
    @Rasikalakmali78952 ай бұрын

    Mishranaye aul giyothda galawenna natte

  • @apegedara9382

    @apegedara9382

    2 ай бұрын

    නැහැ තාච්චිය පදම් උනේ නැති උනාම..බැටර් එක දියාරු උනාම එහෙම වෙන්නෙ...❤️

  • @studywithisu1108
    @studywithisu11082 жыл бұрын

    Im so grate full your help akka. ❤️❤️ ආප්ප තාච්චියක්ම ඕනිද?😔

  • @apegedara9382

    @apegedara9382

    2 жыл бұрын

    නෑ රොටී කබලෙන් පුලුවන් වෙයි..try කරලා බලන්න හැබැයි ඇලුමිනියම් රොටී කබලක් තමයි ඕනේ 🙂🙂❤️❤️❤️

  • @studywithisu1108

    @studywithisu1108

    2 жыл бұрын

    @@apegedara9382 👍👍😊

  • @janakasamantha1073
    @janakasamantha10739 ай бұрын

    මේ ප්‍රමණ වලින් ගත්තොත් පැන් කේක් කියක් විතර හදන්න පුළුවන් ද? කඩෙට දානවා නම් කීයටද දෙන්න පුළුවන් අක්කී... අහම්බෙන් දැකපු විඩියො එකක් මටත් අසයි බිස්නස් එකක් කරන්න.. දිගටම මේ වගේ විඩීයෝ දාන්න... තෙරුවන් සරණයි ඔයාට

  • @apegedara9382

    @apegedara9382

    9 ай бұрын

    ස්තූතියි නංගී...මම පාන් පිටි 500gන් පෑන් කේක් 22ක් විතර හදනවා..පෑන් කේක් එකක් මම කඩේට දෙන්නෙ එකක් රුපියල් 30ක මිළකට..මම පැණි පොල් ටිකක් වැඩිපුර දාල සීනිත් වැඩිපුර දාල හොදට පැණි රසට හදනවා...එතකොට අද කන කෙනා හෙටත් කනවා..❤❤❤

  • @janakasamantha1073

    @janakasamantha1073

    9 ай бұрын

    @@apegedara9382 බොහොම ස්තූතියි අක්කේ

  • @hashininimesha6424
    @hashininimesha6424 Жыл бұрын

    Pancake kedenawane mage.pupuranawa.hethuwa kiynnko

  • @apegedara9382

    @apegedara9382

    Жыл бұрын

    පාන් පිටි බැටර් එකේ ඝනකම වැඩි උනොත් ඒ විදියට වෙනවා..අනිත් දේ තමයි ඔයා පිටි මිශ්‍රණය තාච්චියකට හරි පෑන් එකට හරි දාලා රවුමට කරකවලා තාච්චියේ මැදට පිටි එකතු උනොත්(ආප්ප මදය වගේ) එහෙම පෑන් කේක් එක ඔතද්දි කැඩෙනවා පුපුරනවා..තව දෙයක් තමයි ලිපේ ගින්දර ගොඩාක් අඩුවෙන් තියෙන්නත් බෑ ගොඩාක් වැඩි වෙන්නත් බෑ..තාච්චිය රත් වෙලා නැතුව පිටි දැම්මමත් එහෙම වෙන්න පුලුවන්...❤️❤️😊😊😊

  • @hashininimesha6424

    @hashininimesha6424

    Жыл бұрын

    බොහොම පිං දැනුවත් කලාට🙏❤

  • @namalpriyantha2863
    @namalpriyantha2863 Жыл бұрын

    Navy bed sheet akak neda yako kapuwe.

  • @apegedara9382

    @apegedara9382

    Жыл бұрын

    😯😯😯 eka godaaaak parana ekak ane..mn hithuwe na eka katawath note wei kiyla eka sudu pata nisa gaththe...😔😔

  • @rizmisaalim4944
    @rizmisaalim4944 Жыл бұрын

    veda veddi

  • @apegedara9382

    @apegedara9382

    Жыл бұрын

    ❤️❤️❤️

  • @NimanthaKasun-xv4qw
    @NimanthaKasun-xv4qw16 күн бұрын

    Rasa athi neda

  • @virajinisewwandi1123
    @virajinisewwandi112311 ай бұрын

    පිම්බෙනවනේ ගැලවෙනවා තැනින් තැන

  • @apegedara9382

    @apegedara9382

    11 ай бұрын

    ඔයාගේ තාච්චිය පදම් කරල ඉන්න dear...ඒකට තෙල් ටිකක් වැඩිපුර දාලා රත් වෙන්න තියල බිත්තරයක් දලා හොදට ලිපේ තියෙද්දිම තාච්චිය වටේට බිත්තරය ගාන්න..

  • @user-mu5oh9wc3c
    @user-mu5oh9wc3c3 күн бұрын

    තාමත් රුපියල් 30 ට දෙන්නේ පෑන් කේක්

  • @apegedara9382

    @apegedara9382

    3 күн бұрын

    ඔව්❤️❤️❤️ කඩේ විකුණන්නෙ 40ට

Келесі