How to make a night lamp /easy /simple.

Ойын-сауық

මේකෙ එලිය මදිනම් led ගාන වැඩිකරගන්න .ඔයාලට 230 v බල්බ් එකක් උනත් යොදාගන්න පුලුවන් එතකොට ඔයාලට 230 v දෙන්න වෙනවා.මේක වැඩකරන්නෙ 5 v dc නිසා පොඩි කෙනෙකුගෙ කාමරයක උනත් තියන්න පුලුවන්. ඔයාල හදනවනම් පල්ලෙහා note එක කියවන්න
Page link-. / get-ideas-104677685104445
@@@@වතුරෙන් උඩයන රොකට් එකක් හදමු link -
• වතුරෙන් උඩයන රොකට් එකක...
@@@@කැරකෙන කූඩුවක් හදමුද? link-
• පොඩි කැරකෙන කූඩුවක් v...
@@@@ තවත් rc බෝට්ටුවක් හදමු link-
• How to make fast rc bo...
Circuit diagram -
104677685104...
Note - මේකෙ variable resistor එක නැතුව ඔයාලට switch එකක් වුනත් යොදාගන්න පුලුවන් .මම බාවිතා කරන led බල්බ් එක super bright white led එකක් ඒක එක්ක ඔයාල බාවිතා කරන්න ඕන resistor එක 22 ohm කෙලින්ම අපේ phone charger එක එක්ක බල්බ් එක සම්බන්ධ කලොත් බල්බ් එක පිච්චිලා යන්න පුලුවන් ඒ හින්දා resistor එකක් බාවිතා කරන්නම ඕනි. ඔය කරකවන variable resistor එක 10k වගේ දාගන්න.ඔයාලට ඒක ඕනි නැත්නම් ඒක ඉවත්කරල resistor එක විතරක් බල්බ් එකට දාල මේක හදාගන්න. Thank you

Пікірлер: 14

  • @liyoproductions-3265
    @liyoproductions-32653 жыл бұрын

    2 කැමැත්ත යාළුවා හොඳයි video aka

  • @getideas3921

    @getideas3921

    3 жыл бұрын

    thank u

  • @ravidufdx7244
    @ravidufdx72443 жыл бұрын

    Niyamai. Ohoma yan👐🏼

  • @sankasandew9067
    @sankasandew90673 жыл бұрын

    Ela 💚

  • @SLmusiccollection
    @SLmusiccollection3 жыл бұрын

    Elm

  • @lithikagayanajith2454
    @lithikagayanajith24543 жыл бұрын

    ඒක වටිනවා 🙌💯

  • @SLmusiccollection
    @SLmusiccollection3 жыл бұрын

    Lassanai

  • @sankasandew9067
    @sankasandew90673 жыл бұрын

    Hand granet එකක් හදන හැටි දෙන්නකො

  • @getideas3921

    @getideas3921

    3 жыл бұрын

    ikmnin genn blannm

  • @mhranasingha6671
    @mhranasingha66713 жыл бұрын

    👍👍

  • @vminisl8983
    @vminisl89833 жыл бұрын

    Superb♥️

  • @rashmikamusic8969
    @rashmikamusic89692 жыл бұрын

    Ft මචන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hansajajayanidhu6916
    @hansajajayanidhu69163 жыл бұрын

    oyaa waddek

  • @SLmusiccollection
    @SLmusiccollection3 жыл бұрын

    Ape paththeth enna yalu

Келесі