How to make a 3D star /කඩදාසි තරු/ 3D paper stars/ Christmas star diy 04

Тәжірибелік нұсқаулар және стиль

How to make a 3D star /කඩදාසි තරු/ 3D paper stars/ Christmas star diy ❤️NishaS
Try this 3D paper stars yourself or with your kids and feel the joy of this christmas season..
You can adjust the measurements and you can use colours as your choice..
And make your own stars !
අලංකාර ත්‍රිමාන තරු ඔබත් ඔබේ දුවා දරුවන් සමග එක්වී සාදා මේ නත්තලේ අසිරිය විදගන්න..
අදාල මිනුම් ඔබට පහසු ලෙස අදාල ආකාරයට වෙනස් කරගත හැකි අතර ඔබට කැමති ලෙස වර්ණ තෝරාගත හැක..
වර්ණවත් තරුවලින් ඔබේ නිවස අලංකාර කරගන්න !
...............................................................................
Like me on facebook / ෆේස්බුක් පිටුවට : / nishas-decors-10593799...
Follow me on Pinterest / පින්ටර්ස් පිටුව :
/ nishasdecors
...............................................................................
Things you need :
• Colour papers
• Wool
• Selotape
• Glue
• Scissors
අවශ්‍ය දේවල් :
• පාට කඩදාසි
• වූල්
• සෙලෝටේප්
• මැලියම්
• කතුර
...............................................................................
Thank you for watching !
#NishaSDecors
❤NishaS - Sri Lanka 🇱🇰
...නිශා...
...............................................................................
How to make a 3D star , කඩදාසි තරු , 3D paper stars , Christmas stars diy , christmas star , nisha decors , kadadasi tharu , simple star making , paper stars for kids , tharu rata , how to make stars , paper star making easy , कागज के सितारे , Weihnachtssterne , stelle di natale , estrelas de natal , рождественские звезды
...

Пікірлер: 52

  • @user-ob9rg5te4s
    @user-ob9rg5te4s3 жыл бұрын

    සුපිරි නිර්මාණයක් idereyatama යන්න #Thattay S

  • @bandararenunil4672
    @bandararenunil46723 жыл бұрын

    Excellent malli

  • @bongochama755
    @bongochama7553 жыл бұрын

    ඔයාගේ තරු දැකලා මට තරු පෙනුනෝ.😂🤣

  • @youjanho3183
    @youjanho31832 жыл бұрын

    So kiut

  • @nishasdecors1100

    @nishasdecors1100

    2 жыл бұрын

    Thank youu💐

  • @newsfastsrilanka
    @newsfastsrilanka3 жыл бұрын

    ඒක නියමයි මෙරි ක්‍රිස්මස්

  • @ceylonrailfans9331
    @ceylonrailfans93313 жыл бұрын

    Lassanai....naththal kaaleta godaak watinawa ....

  • @rinkysblog2574
    @rinkysblog25743 жыл бұрын

    very nicely made sty cnntd

  • @travelwithbukiya4830
    @travelwithbukiya48303 жыл бұрын

    Good job ජය වේවා

  • @thakatathaka1876
    @thakatathaka18763 жыл бұрын

    ඔන්න මමත් ආවා මුල සෙට් එකටම

  • @cmsports1511
    @cmsports15113 жыл бұрын

    Niyamai lassanata wede karala tiyenawa

  • @FlyingWorld1
    @FlyingWorld13 жыл бұрын

    harima lassanai jayawewa

  • @harshikanovel5036
    @harshikanovel50363 жыл бұрын

    harima agei.lassana anagathayak

  • @todaybesthorse8054
    @todaybesthorse80543 жыл бұрын

    Nice video,

  • @vishusbeautifulmind
    @vishusbeautifulmind3 жыл бұрын

    Shaa harima lassanai nishas.jaya wewaa aa

  • @cookingwithiqrarauf944
    @cookingwithiqrarauf9443 жыл бұрын

    u doing great job well done

  • @apuruwishwaya6732
    @apuruwishwaya67323 жыл бұрын

    Wow.. so beautiful ❤️👍

  • @TravelWithDedunu
    @TravelWithDedunu3 жыл бұрын

    නත්තල් තරු.....

  • @cmsports1511
    @cmsports15113 жыл бұрын

    Good luck

  • @user-ob9rg5te4s
    @user-ob9rg5te4s3 жыл бұрын

    Makan බලනවා #Thataya S අලුත් නිර්මාණය

  • @DLBNLB
    @DLBNLB3 жыл бұрын

    Godak lassanai

  • @CookingWithThusha
    @CookingWithThusha3 жыл бұрын

    Thank you for sharing how to make 3D star .It is very easy to follow your instructions.

  • @mjsking4293
    @mjsking42933 жыл бұрын

    Good job ජයවේවා 👌👌

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom5613 жыл бұрын

    3 magen

  • @user-zy6fo2ml5n
    @user-zy6fo2ml5n7 ай бұрын

    Wow 🎉

  • @nishasdecors1100

    @nishasdecors1100

    7 ай бұрын

    Thank you ❤❤

  • @SandaArtCraft
    @SandaArtCraft3 жыл бұрын

    congratulations nish ... onna full balana gaman.. nice sharing..

  • @SakuTravelingJapan
    @SakuTravelingJapan3 жыл бұрын

    නියමයි... ඔරි කමි වලින්...💓💓🏵️

  • @kelanihiganna
    @kelanihiganna3 жыл бұрын

    වීඩියෝ එක නියමයි ආ සබ් කරා යාලු අපිවත් සබ් කරන්න අමතක කරන්න එපා ජය වේවා බුදු සරණයි

  • @nilukapushpakumari1445
    @nilukapushpakumari1445 Жыл бұрын

    Beautiful

  • @nishasdecors1100

    @nishasdecors1100

    Жыл бұрын

    Thank you! Cheers!👍💐💐

  • @AnimationTv07072020
    @AnimationTv070720203 жыл бұрын

    කොල්ල තරු හදනව වගේනේ..... 🌟 🌟 🌟 තාම බලන ගමන්......😘😘

  • @mjsking4293
    @mjsking42933 жыл бұрын

    හතර ලයික් එක දාගෙන ආවා ජයවේවා Good luck 👌👌

  • @dickwellatv428
    @dickwellatv4283 жыл бұрын

    මෙරි ක්‍රිස්මස් නිශා

  • @chathucreations1962
    @chathucreations19623 жыл бұрын

    Wow .. so creative.. 😍😍😍

  • @TravelWithDedunu
    @TravelWithDedunu3 жыл бұрын

    තරු අතරේ නිශාස් ඔයත් දිදුලන තරුවක්.......🌟 🌟🌟

  • @heshanvish2644
    @heshanvish26442 жыл бұрын

    වේගෙ වැඩී

  • @AnimationTv07072020
    @AnimationTv070720203 жыл бұрын

    ඒ මරු බන් උබේ හැකියාවන් නම්....😘 සුබ පැතුම් සහෝදරයා.......😘 ආදරෙයි හැමදාම..........😘

  • @serisaratvtv3501
    @serisaratvtv35013 жыл бұрын

    ඒකත් හොදයි නේද ගෙදරට වෙලා ඉදන් කරන්න පුළුවන්

  • @tno6704
    @tno67043 жыл бұрын

    නත්තලට එනවා

  • @sanjotheallrounder1935
    @sanjotheallrounder19353 жыл бұрын

    well done !!!!!!!!!!!! 💙💜💚💛🎄🌲🎄🌲🎄🌲🎄🌲🎄🌲🎄🌲💙💜💚💛

  • @happyheart252
    @happyheart2523 жыл бұрын

    යාලුවේ ඔයාව සබ්කරයිබ් කලා.මගෙ පැත්තටත් එන්න හොදේ

  • @onadilk783
    @onadilk7833 жыл бұрын

    Woww so beautiful 👍👍

  • @HomeArtsNalin
    @HomeArtsNalin3 жыл бұрын

    තරු විසිවෙනවා......නියමයි.....

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom5613 жыл бұрын

    අන්තිමට තීකොනයෙන් තමා නෙ😁

  • @AnimationTv07072020
    @AnimationTv070720203 жыл бұрын

    දෙක මං..........😀😀😀

  • @AnimationTv07072020

    @AnimationTv07072020

    3 жыл бұрын

    @@Hansafrd නෑ කව්ද බන් ඒ......😀

  • @HomeArtsNalin

    @HomeArtsNalin

    3 жыл бұрын

    තියාගන්.........

  • @AK_Rhythm_music
    @AK_Rhythm_music3 жыл бұрын

    අපිව.මතකද...නිශා...🌹❤🌹

  • @maheshsankargupta
    @maheshsankargupta3 жыл бұрын

    Lk17, Very nice and beautiful video🎥🎥🎥

  • @happyheart252
    @happyheart2523 жыл бұрын

    34 ✨️✨️✨️✨️✨️✨️🎅🎅🤶🤶🤶🤶🤶

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom5613 жыл бұрын

    තිකොනයෙන් බැරිවෙයිද නී 😂

Келесі