No video

HOW TO INSTALL TURBO TIMER||ඔයාගේ වාහනයට තවමත් හයි කරගත්තේ නැද්ද||SL Chandi ||2023

HOW TO INSTALL TURBO TIMER||ඔයාගේ වාහනයට තවමත් හයි කරගත්තේ නැද්ද||SL Chandi ||2023
This is another important video from SL Chandi. In this video we will see how to (keyword) step by step 🤙
Watch this Video until the end.
Subscribe our channel and stay connected 👊
.........................services.........................
* My mobile number:-0766600804
* My you tube channel:-bit.ly/3HiFCnl
* My Facebook Page:- bit.ly/3IRiCvT
* My Facebook Page (Shop):- bit.ly/3ofGqBY
solution turbo timer,
how to install turbo timer,
how to install solution turbo timer,
auto,
hybrid,
auto hybrid,
hybrid system,
original turbo timer,
turbo timer,
turbo timer hks,
hks turbo timer,
turbo timer innova,
turbo timer apexi,
fungsi turbo timer,
turbo timer installation sinhala,
apexi turbo timer installation,
sl chandi,
#turbotimer#Electronic

Пікірлер: 26

  • @Isurugajanayake
    @Isurugajanayake19 күн бұрын

    බොහොම ස්තූතියි 🙏🤩

  • @mechanicaltrickssrilanka6624
    @mechanicaltrickssrilanka6624 Жыл бұрын

    Good 🎉

  • @dineshdeepal
    @dineshdeepal Жыл бұрын

    වීඩියෝවෙන් අවශ්‍ය කාරණා හොදින් දක්වා තිබෙනවා. මම එක් අඩුපාඩුවක් ආරක්‍ෂාව සදහා පෙන්වන්නම්. අර Turbo Timer unit එක සවිකළේ කම්බි කැබැල්ලකින් නේද? පසුකලෙක වෙන කාර්මිකයෙන් හරි කළබලයට ඔතනට අතදාල වැඩක් කරද්දී තුවාලයක් වෙන්නත් පුළුවන් නේද? ඒ නිසා Cable tie එකක්ම භාවිතා කළා නම් වැඩේ තවත් සාර්ථකයි නේද?

  • @slchandi-4057

    @slchandi-4057

    Жыл бұрын

    🙏🙏මම නිහතමානීව ඔබගේ අඩුපාඩුව පිලිගන්නව ඔබ කියනදේ ඇත්ත .ගොඩක් ස්තුතිය මගේ ගමනේදී අඩුපාඩු පෙන්නා මාව ශක්තිමත් කිරීම පිලිබදව.👍

  • @ridma8135
    @ridma8135 Жыл бұрын

    Aiye oya timer eke ena preset eke ohm kiyada, mage gawa thiyenawa oka preset eka kadila

  • @Boo-bro
    @Boo-bro4 ай бұрын

    Oyala koheda. Apita awilla hai karaganna berida wahaneta genawot

  • @user-xo2rm6mw5h
    @user-xo2rm6mw5h Жыл бұрын

    අයියේ බස් එකකට ඉන්වර්ටර් එකක් හයිකරන ෆුල් වීඩියෝ එකක් දාන්න කෝ

  • @slchandi-4057

    @slchandi-4057

    Жыл бұрын

    Hari malli gennam

  • @pasindudilsanka1997
    @pasindudilsanka199713 сағат бұрын

    Aiye meke 24v bus walata set karanne kohomada Rosa bus walata

  • @slchandi-4057

    @slchandi-4057

    9 сағат бұрын

    @@pasindudilsanka1997 oya unit eka 24v walatath puluwan mahathmaya oya vidiyatama thamai denna ona

  • @artsby5995
    @artsby5995 Жыл бұрын

    owa common rail wahana walat hai karama chek engine paththu wenawa ai e

  • @slchandi-4057

    @slchandi-4057

    Жыл бұрын

    හියිබ්‍රීඩ් වහනයක්ද.

  • @kavidudeshan7447
    @kavidudeshan74478 ай бұрын

    Unit ek kohend gnn puluwn aiye

  • @slchandi-4057

    @slchandi-4057

    8 ай бұрын

    mahendra badu vikunana kadawala balanna ewage thiyanawa

  • @daishikacreation6777
    @daishikacreation6777 Жыл бұрын

    meka ganne kohenda

  • @slchandi-4057

    @slchandi-4057

    Жыл бұрын

    Wahana spyapats vikunana kawada thiyanawa

  • @sasiruwijesekara8712
    @sasiruwijesekara8712 Жыл бұрын

    අයියේ මේ unit එක බස් එකකට ගහන්න පුලුවන්ද ?

  • @slchandi-4057

    @slchandi-4057

    Жыл бұрын

    Ow gahanna puluwan oka 12v/24v dekatama denna puluwan

  • @isurulakruwan7295
    @isurulakruwan7295 Жыл бұрын

    වට්සැප් සම්බන්ද කරගන්න පුළුවන් ද ??

  • @slchandi-4057

    @slchandi-4057

    Жыл бұрын

    0766600804

  • @dilshanbandara3928
    @dilshanbandara392810 ай бұрын

    Hand break එකට ග්‍රවුඩ් කරන්නෙ නැතුව වෙන ක්‍රමයක් නැද්ද

  • @slchandi-4057

    @slchandi-4057

    10 ай бұрын

    සුවිච් එකක් දාන්න .වහනේ නවත්තන්න කලින් ඒ සුවිච් එක ඔන කරල බහින්න

  • @dilshanbandara3928

    @dilshanbandara3928

    10 ай бұрын

    එ හැර වෙන ක්‍රමය්ක් නෑ නේද

  • @slchandi-4057

    @slchandi-4057

    10 ай бұрын

    @@dilshanbandara3928 සාමාන්‍යයෙන් අපී වාහනේ නතරකරනකොට හෑන් බ්‍රේක් අදිනවනේ.ඉතින් ඒ කට තමයි ඔක දෙන්න තියෙන්නේ.හෑන් බ්‍රේක් වැඩ නැති එකක්නම් සුවිච් එකක් දාන්න පුලුවන්.ඒ හැර වෙන කරමයක් නම් දන්නැ මහත්මයා

  • @DulanDulan-hr6dw
    @DulanDulan-hr6dw7 ай бұрын

    මට ඔයගෙ whatapp nambar eka dennako

  • @slchandi-4057

    @slchandi-4057

    7 ай бұрын

    0766600804