How to get what you want/Law Of Attraction ප්‍රාර්තනා ඉටු වෙන රහස,,,

Пікірлер: 1 947

  • @study_my_way106
    @study_my_way106 Жыл бұрын

    මහත්මිය, ඔබ කතා කරන වචන වල සුවපත් බවක් තිබෙනවා 🙏❤

  • @shanithaniya6185
    @shanithaniya61854 жыл бұрын

    මම මේ ලොව විශ්වාස කරන්නෙ මේ උතුම් විශ්වයයි විශ්වයේ ශක්තිය අනන්තයි අප්‍රමාණයි

  • @senadichathuranga1451

    @senadichathuranga1451

    2 жыл бұрын

    ppppppppppui oi

  • @senadichathuranga1451

    @senadichathuranga1451

    2 жыл бұрын

    8a

  • @lasinthaudugalmotege1643

    @lasinthaudugalmotege1643

    2 жыл бұрын

    I am happy prosperous and abandant i am aligned with my higher self

  • @kalyaniweerasiri
    @kalyaniweerasiri Жыл бұрын

    මම ඉතාමත් සතුටින් සිටින සහ ආදරෙන් සිටින ඉතා ධනවත් කෙනෙක් . විශ්ව මාතාවට ස්තූතියි .!🙏🙏🙏 මාගේ ඉශ්ථ දේවතාවන්ට ස්තුතියි .❤️🙏ඔබ තුමියටත් ස්තුතියි . ❤️❤️❤️💐

  • @nipuni4677
    @nipuni46773 жыл бұрын

    "මම ගොඩාක් සතුටින් ඉන්න ගොඩාක් ධනවත් කෙනෙක්.මම මගේ විශ්වයේ ආධ්‍යාත්මය සමග ඒකාත්මික වී සාමයෙන් සතුටින් ජීවත් වෙමි." (මගේ ජීවිතයට ඔබතුමියගේ දේශනය ලොකූ අස්වැසිල්ලක් වුනා.හදවතින්ම ගොඩක් ස්තූතියි ඔබතුමියට💗)

  • @isurushehan8657
    @isurushehan86574 жыл бұрын

    මම ගොඩාක් සතුටින් ඉන්න ගොඩාක් ධනවත් කෙනෙක්...මම මගේ විශ්වයේ අද්‍යායත්මයත් සමග ඒකාත්මිකවී ජීවිත කාලයම සතුටින් සාමයෙන් සමුර්ධිමත්ව එකිනෙකාට උදව් කරමින් හොදින් ජීවත් වෙමි...

  • @sheronifernando7592

    @sheronifernando7592

    4 жыл бұрын

    මම ගොඩක් ධනවත් සතුටින් ඉන්න කෙනෙක් මට විශ්වයේ අධ්‍යාත්මයක් ඵක්ක එකතු සමුර්ධිමත්වධනවත ධනවත් ඉන්න කෙනෙක්

  • @nilanthiabeygunawardana6984

    @nilanthiabeygunawardana6984

    4 жыл бұрын

    Mama

  • @nazliyashereen3867

    @nazliyashereen3867

    4 жыл бұрын

    Mata udau karanna puluwan da

  • @totahasd3400

    @totahasd3400

    4 жыл бұрын

    මන්.ගෙඩක්. සතූ ටීන්.ඉන්නෙ. කෙනෙක්. මම.ගෙඩක්. ධනවත්

  • @chandiudugama4702

    @chandiudugama4702

    4 жыл бұрын

    Man sathutin inna kenek. Wishwa sakthi balayen danawath kenek Bs

  • @nethmisashmitha4803
    @nethmisashmitha480311 ай бұрын

    මම ගොඩාක් සතුටින් ඉන්න ඉතා ධනවත් කෙනෙක්.මම මගෙ විශ්වීය ආද්‍යාත්මය සමග ඒකාබද්ධ වෙලා සාමයෙන් සතුටින් ජීවත් වෙමි.ස්තූතියි විශ්ව මාතාවනි! හැමදේටම ස්තූතියි!!!මගෙ ඉශ්ට දේවතාවුන් වහන්සේලටත් ස්තූතියි! ඔබ තුමියටත් ස්තූතියි!❤

  • @btssongspalace1241
    @btssongspalace124111 ай бұрын

    මම ගොඩාක් සතුටින් ඉන්න ධනවත් කෙනෙක්. මම මගේ විශ්වීය ආධ්‍යාත්මයත් සමඟ ඒකාත්මික වෙලා සාමයෙන් සතුටින් ජීවත් වෙමි... Thank you so much madam

  • @Tharu8987
    @Tharu8987 Жыл бұрын

    මම ගොඩක් සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.. මගේ මැනිකත් එක්ක..අපි දෙන්නට සතුටින් ආදරෙන් ඉන්න පුළුවන් වීම ගැන විශ්වයට ගොඩක් ස්තුති වන්ත වෙමි 🙏🙏🙏

  • @nayananadeeshani8095
    @nayananadeeshani80954 жыл бұрын

    මම ගොඩක් සතුටින් ඉන්න ධනවත් කෙනෙක් .මම මගෙ විශ්විය අද්‍යාත්මයත් සමග ඒකාත්ම වි සතුටින් සමුර්ධිමත්ව එකිනෙකාට උදව් කරමින් ජිවත් වෙමි

  • @mangalamunasingha1792

    @mangalamunasingha1792

    Жыл бұрын

    Mama danawatgkenek,mama vishwaya samaga sambanndvee enne hareema satguten

  • @calmlifenz1228
    @calmlifenz12282 жыл бұрын

    මම ගොඩාක් සතුටින් ඉන්න ධනවත් කෙනෙක්.. මං මගේ විශ්වීය ආධ්‍යාත්මයත් සමග ඒකාත්මික වී සාමය සතුට හා සෞභාග්‍ය සපිරි ජීවිතයක් ගත කරමි...!❤️

  • @nathalijulen3297
    @nathalijulen3297 Жыл бұрын

    ඔබතුමිය ගේ කටහඩ ඇසුනු ගමන් අපේ විසිරුණු සිත ඒකාත්මික වෙනවා. මගේ එක සිහිනයක් ඔබතුමිය , a.s.බාලසූරිය මහතා, කාලයාත්‍රී , අවකාශ යන චැනල් කරන අධ්‍යත්මිය උතුම් මිනිස්සුන් එකම තැනක හමුවි මේ ධර්මය කතා කරන්න ආදරය කරුණාව දයාව මත්‍රිය පෙරදැරි කරගෙන දේශනා අහන්න ආසයි.. ව්ශ්වය සත්‍යයක් සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනා සියලුම පහසුකම් ලැබෙනවා බාවනාව ඉතා උතුම්. තෙරුවන් සරණයි 🙏 🌹 ❤

  • @achalakarunarathna4747
    @achalakarunarathna47477 ай бұрын

    මම ගොඩක් සතුටින් ඉන්න ගොඩක් හොද කෙනෙක්. සුබවාදීව විශ්වය සමග ගණුදෙනු කරන ශක්තිමත් කෙනෙක්. විශ්වය හැම මොහොතක් පාසාම මාව සෞභාග්‍යවත් කරනවා... ඒකට මේ ආදරණිය විශ්වයට ස්තුති වෙනවා. මට මේදේවල් කියාදෙන ඔබ තුමියටත් ස්තුති වෙනවා. මේ සියලු දේ විශ්වයේ ආදරණිය ආශීර්වාදය ක්‌ කියා මම නිතරම විශ්වාස කරනවා. ආදරෙයි

  • @pubudu2015
    @pubudu20155 жыл бұрын

    සත්‍යය බව අත් දැකීමෙන් ප්‍රකාශ කරමි. යථාර්ථය මතුකරන ඔබට බොහෝ තුති.

  • @asilajayasingha3102

    @asilajayasingha3102

    4 жыл бұрын

    Mama boho sathutin seten godak danawsth kenek mama me veshwayath samaga akathmakawemen jewathwena gamn lokayata biho seth pathMe Theruwan sarni

  • @upekhanppd
    @upekhanppd4 жыл бұрын

    මම ගොඩාක් සතුටින් ඉන්න ගොඩාක් ධනවත් කෙනෙක්...මම මගේ විශ්වයේ අද්‍යායත්මයත් සමග ඒකාත්මිකවී ජීවිත කාලයම සතුටින් සාමයෙන් සමුර්ධිමත්ව එකිනෙකාට උදව් කරමින් හොදින් ජීවත් වෙමි...I am happy prosperous and abandoned i am aligned with my higherself

  • @imalinadeekadahanayake9193

    @imalinadeekadahanayake9193

    Жыл бұрын

    මම ගොඩක් සතුටින් ඉන්න ගොඩක් ධනවත් කෙනෙක්.මම මගේ විශ්වයේ අධ්‍යාත්මයත් සමග ඒකාත්මික වී ජීවිත කාලයම සතුටින් සාමයෙන් බුද්ධිමත්ව එකිනෙකාට උදව් කරමින් හොඳින් ජීවත් වෙමි....

  • @JewanthaPramesh-jh7rs
    @JewanthaPramesh-jh7rs Жыл бұрын

    මේ ලෝකේ තියන හැම සැප සම්පතක්ම සතුටක්ම ලබා දුන් ආදරනිය විශ්වය අනේක වාරයක් ඉස්තුතියි❤️😘🙏

  • @rcom4517
    @rcom45174 жыл бұрын

    මම ගොඩාක් සතුටින් ඉන්න ධනවත් කෙනෙක් මං මගේ විශ්වීය ආධ්‍යාත්මයත් සමග එකාත්මික වී සාමයෙන් සතුටින් ජීවත් වෙමි.

  • @ramaniramani1935
    @ramaniramani19355 жыл бұрын

    මම අදසිට උත්සාහගන්නවා මගේ ජිවිතය වෙනස්කර ගන්න මම කැමති මගේ දරැවන් සැපසේ ජිවත්වෙනවා දකින්න එ වගේම සියලුම දෙනා මට මුන ගැහෙන ඔවුන්හට සලකන්න. එ වගේම මරනින් මතු සසර කෙටිකර ගන්න ධර්මතාවයතුල ජිවිතය හැඩගස්වා ගන්න මටඑය සපුරා ගන්න විෂ්වයේ ශක්ථිය ලැබෙිවා.

  • @sudharshiweerakoon8633

    @sudharshiweerakoon8633

    4 жыл бұрын

    What do you think about horoscope and karma ..some point im confused ..please discribe this in one of your video ..thanks

  • @sudharshiweerakoon8633

    @sudharshiweerakoon8633

    4 жыл бұрын

    If we want to get something from universe do we have to be vegetarian ..explain

  • @magalie6364

    @magalie6364

    4 жыл бұрын

    Mama satuten innemi

  • @motivicclub8469

    @motivicclub8469

    4 жыл бұрын

    @@sudharshiweerakoon8633 මනස ගැන ඔයා නොදන්න ගොඩක් දේවල්, ආකර්ශණ නීතිය හරියටම ජීවිතයට යොදාගන්නෙ කොහොමද? ඒකෙන් සාර්තක වෙලා සිතූ පැතූ සම්පන් ලබා ගන්නෙ කොහොමද කියල මේ වීඩීයෝ එකේ තියෙනවා. බලන්න හැමෝම. kzread.info/dash/bejne/fYJ-1MqCdLHTY5M.html

  • @matheeshachamikara2538
    @matheeshachamikara2538 Жыл бұрын

    මම ගොඩක් සතුටින් ඉන්න ධනවත් කෙනෙක්. මම මගේ විශ්ව අධ්‍යාත්මයත් සමග ඒකාත්මික වි සතුටින් සමුර්ධිමත්ව එකිනෙකාට උදව් කරගනිමින් ජිවත් වෙමි ❤💞

  • @sehanrupasena2689
    @sehanrupasena26893 жыл бұрын

    විශ්වශක්තිය ගැන හොදින් අවබෝධ කර ගත් කෙනෙක් හැටියට, විශ්වශක්තිය නිසා තමා අද අපිට හිතන පතන සියලුම දේවල් ඒ ආකාරයෙන්ම ලැබෙන්නේ..සතුටින් සිටීමේ රහස, විශ්වශක්තිය හා සම්බන්ද වීමයි...විශ්වයට බොහොමත්ම ස්තූතී.

  • @happinessyogaschool
    @happinessyogaschool5 ай бұрын

    මම ගොඩාක් ආදරෙන් සතුටින් ඉන්න ඉතා ධනවත් කෙනෙක් .මම විශ්වය හා ඒකාත්මික වී ආදරණීය ධනවත් සමෘද්ධිමත් සාමයෙන් පිරුණු පරාර්ථකාමී ජීවිතයක් ගත කරනවා💜🙌

  • @madurangadanu5532
    @madurangadanu55324 жыл бұрын

    සියලු මිනිසුන් වෙනුවෙන් ඔබට වැඩි කලක් ජීවත් වීමට සියලු විශ්වීය ශක්තින් ඔබ හට ලැබේවා ලැබේවා ලැබේව..

  • @kumari1546
    @kumari15462 жыл бұрын

    මම ගොඩක් ආදරෙන් සතුටින් ඉන්න ඉතා ධනවත් කෙනෙක්. මම විශ්වය හා ඒකාත්මික වී ආදරණීය ධනවත් සමෘද්ධිමත් සාමයෙන් පිරුණු පරාර්ථකාමී ජීවිතයක් ගත කරනවා,🙏🙏♥️♥️

  • @viyasariyatv6023

    @viyasariyatv6023

    Жыл бұрын

    සතුටුයි

  • @viyasariyatv6023

    @viyasariyatv6023

    Жыл бұрын

    වියසැරිය tv බලන්න

  • @wasanthafernando5595

    @wasanthafernando5595

    Жыл бұрын

    මම සෑම විටම සතුටින් ආදරයෙන් විශ්වාසයෙ හා ආදරණීය ධනවත් සමෘද්ධිමත් සාමයෙන් පරාර්ථකාමී ජිවිතයක් ගත කරනවා.

  • @nilukshipriyalanka7878

    @nilukshipriyalanka7878

    Жыл бұрын

    මම ගොඩක් ආදරෙන් සතුටින් ඉන්න ඉතා ධනවත් කෙනෙක්. මම විශ්වය හා ඒකාත්මික ආදරණීය ධනවත් සමෘද්ධිමත් සාමයෙන් සතුටින් සැහැල්ලුවෙන් පිරුණු පරාර්ථකාමී ජිවිතයක් ගත කරනවා විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි

  • @ashvinakash

    @ashvinakash

    Жыл бұрын

    Good life

  • @induperera7195
    @induperera71952 жыл бұрын

    මම ඉතාමත් සතුටින් සාමයෙන් සෞභාග්‍යයමත් ජීවිතයක් ගත කරන කෙනෙක්.මම මගේ විශ්වීය අධ්‍යාත්මය සමග එක්ව සතුටනු සිටිනව. මේ දැනුම දුන්නාට ඔබට බොහොමත්ම ස්තුතියි

  • @dilanidissanayaka8822
    @dilanidissanayaka88223 жыл бұрын

    මම ගොඩාක් සතුටින් ධනාත්මක ලෙස ජීවත් වෙන කෙනෙක්,මං මගේ අද්‍යාත්මික ජීවිතය හා විශ්වීය ආත්මය අවධිකොට ඒකාත්මික කරමින් සතුටින් සමුර්ධිය උදා කරගෙන සියල්ලන්ටම උදව් කරමින් ධනාත්මක ලෙස ජීවත් වෙමි.ස්තුතියි ඔබට උතුම් මව්නි ❤️🙏🙏🙏

  • @dilinidilini9031

    @dilinidilini9031

    Жыл бұрын

    අවුරුද්දකට කලින් මමමයි මේ,ඇත්තට ඔබ තුමියගේ මග පෙන්නවීම් ඔස්සේ අද්‍යාත්මික ගමනේ ලොකූ දුරක් මං ආවා,ඉදිරියටත් ඒ විදියටම ධනාත්මකව සතුටු සිතින් සත්‍ය සොයා යන ගමනේ සියලූ ලෝ වැසියන්ටද යහපත සතුට පතමින් මාගේ විශ්වීය ආත්මය අවධි කොට යහපත් හා ධනාත්මකව ජීවත් වෙමි,❤️🙏ස්තූතියි උතුම් ඔබ තුමියට

  • @gkkandy2014
    @gkkandy20144 жыл бұрын

    I am Rich.I'm powerful.I'm healthy.I'm beautiful I'm loyal I'm successful. I'm weiss. I'm kind I'm respectful myself and other. I believe the universe and that I do my best .I'm wealthy .everything I need it come in right moment right time forward to me .and I'm a happy and enjoying my life .thank you for everything I have .I belive the universe and I believe myself..Thank you saubhagya ... you are doing such a great thing.😍😘🌻🌻🌻🌻🌼🌼🌼🌼🌹🌹🌹🌹

  • @dineshakumari954

    @dineshakumari954

    4 жыл бұрын

    I'm rich, happy and prostatic

  • @always2533
    @always25333 жыл бұрын

    මම ගොඩාක් සතුටින්.ඉන්න ගොඩාක් ධනවත් කෙනෙක්....මම මගේ විශ්වයේ අද්‍යාමයත් ඒකාත්මිකවී ජීවිත කාලයම සතුටින් සාමයෙන් සමුර්දිමත්ව එකි නෙකාටඋදව්.කරමින් සතුටින් ජීවත් වන කෙනෙක්

  • @ldsjayasingha6523

    @ldsjayasingha6523

    3 жыл бұрын

    good

  • @sankhapanikarunasekara1269
    @sankhapanikarunasekara12697 ай бұрын

    මං ගොඩාක් සතුටින් ඉන්න ගොඩාක් ධනවත් කෙනෙක්. මං මගේ විශ්වීය අධ්‍යාත්මය සමඟ ඒකාත්මික වී සදාකල් සමෘද්ධියෙන් හා සාමයෙන් ඉන්නවා. I am happy, prosperous and abundant. I am aligned with my higher self 🙏🧡

  • @kumirkumir3510
    @kumirkumir35102 жыл бұрын

    මම මේ ලෝකෙ ගොඩක්ම විශ්වාස කරන්නේ බුදු දහමබුදුදහමේ කවදාවත් අපේමේ ගෞතම බුදු පියාණන් වහන්සදේශනා කරල තියෙන්නෙහැම කෙනාමසතුටින් ඉන්න කියලාඒ වගේම විශ්වයත්මට ගොඩක් විශ්වාසයිමට ගොඩක් දේවල් ලැබිලා තියෙනවාවිශ්වයටස්තුති වන්ත වේවාමම දන්නවාඔබතුමිය කියනසැමදෙයක්මසත්තයිඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වේවාවිශ්වයටත්ගොඩක් ස්තුතිවන්ත මේවා🙏🙏🙏🙏🙏

  • @SHAN-un8vr
    @SHAN-un8vr3 жыл бұрын

    මම ගොඩක් සතුටින් ඉන්න ගොඩාක් ධනවත් කෙනෙක්.. මම මගේ විශවයේ ආද්‍යාත්මයත් සමග ජීවිත කාලයම සතුටින් සමාදානයෙන් සිටිමි.❤️🙂

  • @shamaleejayasiri1216

    @shamaleejayasiri1216

    2 жыл бұрын

    Aniwaryenma thawa tawath boho de labewa

  • @buddhimadhumali7954
    @buddhimadhumali79542 жыл бұрын

    මම ගොඩක් සතුටින් ඉන්න කෙනෙක් .මම ධනවත් කෙනෙක්.මම මගේ විශ්වයට ගොඩක් ආදරෙයි .මේ සියල්ල මට ලබා දුන් විශ්වයට මම ගොඩක් ස්තූති වන්ත වෙමි.හැමදේම ලබා දුන් විශ්වයට ගොඩක් ස්තූති ..🙏

  • @sujithpremachandra4572

    @sujithpremachandra4572

    Жыл бұрын

    මේ පණිවුඩය ලබා දුන් විශ්වයට ස්තුතියි.

  • @dammikadammika5285
    @dammikadammika5285 Жыл бұрын

    මම ඉතා සතුටින් ඉන්න ගොඩක් ධනවත් කෙනෙක්. මම මගේ විශ්වයේ ආධ්‍යාත්මය සමග ඒකාත්මික වී සාමයෙන් සමගියෙන් ජීවත් වෙමි විශ්ව මතා වට අනේක වාරයක් ස්තුතියි🙏

  • @OmegaPieris
    @OmegaPieris2 жыл бұрын

    මම ඉතා සන්තෝෂවත් පොහොසත් පුද්ගලයෙක් .. මම මගේ විශ්වයේ අධ්‍යාත්මික භාවයට එකඟව ජීවත් වන අතර සෑම විටම සාමයෙන් හා සමෘද්ධියෙන් සතුටින් ජීවත් වෙමි .

  • @gunasinghesumudu4221
    @gunasinghesumudu42214 жыл бұрын

    මම ගොඩක් සතුටෙන් ඉන්න.මම ගොඩක් දනවත් කෙනෙක් මම මගේ විශ්වයේ අද්‍යාත්මය සමග ඒකාත්මික වී ජීවිත කාලය ම සතුටෙන් සාමයේන් සමුදෘමත්ව එකිනෙකට උදව්කරමින් ජීවත් වෙමි.

  • @user-mw5ed3dm3n
    @user-mw5ed3dm3n16 күн бұрын

    මට ඔබතුමිය මුනගස්වපු විශ්ව මෑණියන්ට ස්තූතියි මම ධනවත් කල පොහොසත්කල මේ විශ්වයට 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤

  • @gaminikarunathilaka4404
    @gaminikarunathilaka440410 ай бұрын

    මම ගොඩක් සතුටින් ..සෑම අතින්ම මම ඉතාමත් දනවත් ..මම විස්වයේ ආද්‍යාත්මය සමග ඒකාත්මික වී සාමයෙන් සතුටින් ජිවිත්වනවා...ඔබ තුමියටත් මගේ ආදරනීය විස්වයටත් බොහෝමත්ම ස්තුතියි ..ස්තුතියි ...ස්තුතියි ...❤

  • @salonolu3248
    @salonolu3248 Жыл бұрын

    මම ගොඩක් ආදරයෙන් සතුටින් ඉන්න ඉතා ධනවත් කෙනෙකි .මම විශ්වය හා ඒකාත්මික වි ආදරණියවත් සමූර්දිමත් සාමය පිරුනූ පරාර්තකාමි ජිවිතයත් ගතකරමි.❤️🙏❤️

  • @nuwa5572
    @nuwa5572 Жыл бұрын

    I am happy, prosperous and abundant. I am aligned with my higher self..❤❤❤🙏🙏🙏

  • @sankhapanikarunasekara1269
    @sankhapanikarunasekara12699 ай бұрын

    මං ගොඩාක් සතුටින්, ආදරෙන් ඉන්න ධනවත් කෙනෙක්.... මම මගේ විශ්වීය අධ්‍යාත්මය සමඟ ඒකාත්මික වෙලා සදාකල් සාමයෙන් සමෘද්ධියෙන් සතු⁣ටින් ජීවත් වෙමි... I am happy, prosperous and abundant. I am aligned with my higher self...

  • @nisansalajayasekara1409
    @nisansalajayasekara14094 жыл бұрын

    මම ගොඩාක් සතුටින් ඉන්න ධනවත් kenek. නිරෝගිමත් කෙනෙක්. මම මගේ විශ්වයේ අධ්‍යාත්මික දේවල් සමග ඒකාත්මික වී jeewitha kaalayama සතුටින් ගෙවමි.

  • @priyadarshanabandara5279
    @priyadarshanabandara52794 жыл бұрын

    From the day I follow this lessons ,trying to change my attitudes and now I’m working to align with universe

  • @umayanganijayasundara5116
    @umayanganijayasundara511618 күн бұрын

    මම ඉතාමත් සතුටින් සිටින ධනවත් කෙනෙක්.මා මගේ විශ්වීය අධ්‍යාත්මය සමග ඒකාත්මික වී සැනසිලිදායක සාමකාමී දිවියක් ගත කරමි.

  • @magicjackson
    @magicjackson Жыл бұрын

    මම ගොඩාක් සතුටින් ධනාත්මක ලෙස ජීවත් වෙන කෙනෙක්,මං මගේ අද්‍යාත්මික ජීවිතය හා විශ්වීය ආත්මය අවධිකොට ඒකාත්මික කරමින් සතුටින් සමුර්ධිය උදා කරගෙන සියල්ලන්ටම උදව් කරමින් ධනාත්මක ලෙස ජීවත් වෙමි.ස්තුතියි ඔබට උතුම් මව්නි I' am happy, prosperous and abundant. I am aligned with my higher self

  • @amtdesilvaa1697
    @amtdesilvaa16975 жыл бұрын

    මම ගොඩක් සතුටින් ඉන්න දනවත් කෙනෙක් ..මම මගේ විශ්විය ශක්තිය සමඟ සම්බන්ධ වි සාමයෙන් සතුටින් ජිවත් වෙමි... ඔබට බොහොම ඉස්තුති.

  • @senanayakedasanayake4401
    @senanayakedasanayake44014 жыл бұрын

    මම ගොඩාක් සතුටින් සිටින ධනවත් අයෙක් වෙමි. මම මාගේ විශ්වයේ ආද්‍යාත්මයත් සමග ඒකාත්මීයවී ජීවිත කාලයම සතුටින්,සාමයෙන් සමුර්දිමත්ව එකිනෙකාට උදව් උපකාර කරමින් ජීවත් වෙමි.

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 Жыл бұрын

    මම ඉතාමත් සතුටින් ආදරයෙන් ඉන්න ඉතා ධනානවත් කෙනෙක්. මං.මගේ විෂ්වීය අාධාද්‍යත්මයත් සමග ඒකාත්මික වෙලා සාමයෙන් සතුටින් ජීවත් වෙමි මේ වටිනා පණිවිඩය ලබා ඔබ තුමියට හා උතුම් විශ්වයට ස්තුතියි...

  • @samanthinethu3108
    @samanthinethu31082 жыл бұрын

    I' am happy, prosperous and abundant. I am aligned with my higher self 💗💞

  • @epicgamersdubz4597

    @epicgamersdubz4597

    2 жыл бұрын

    I am happy prosperous and abundunt.I am aligned with my higher self.😍

  • @vineethamuthalif9548

    @vineethamuthalif9548

    8 ай бұрын

    I am happy prosperous and abundant. I am aligned with my higher self. 🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️💐💐💐🌞😁🌝⭐️

  • @thivankaniroshan9810
    @thivankaniroshan98104 жыл бұрын

    ඕනෑම කෙනෙකුට අවශ්‍ය වෙන දේවල් already මේ විශ්වයේ තියෙනවා.quantum physics මගින් එක පැහැදිලි කරන්න පුළුවන්.energy ව්දිහට තමයි හැමදේම තියෙන්නේ. ප්‍රශ්නය තියෙන්නේ අපි කුඩා කාලයේ ඉදන්ම පුරුදුවෙලා ඉන්නේ negative හිතන්න.ඒ නිසා negative beliefs හැදිලා අපි දේවල් ලබාගන්න ගොඩක් මහන්සි වෙනවා. යටිසිතේ තමයි ඒ beliefs තියෙන්නේ. නමුත් ඒවා වෙනස් කරගන්නත් පුළුවන්.affirmations wage දේවල් පාවිච්චි කරලා එක කරන්න පලුවන්. මම දැන් කියන්නම් දෙයක් manifest කරගන්න වදිහ. 1. ඔබට ඇත්තටම අවශ්‍ය මොකක්ද කියලා තීරණය කරගන්න (මේක හදවතින්ම එන්න ඕන) 2. visualizing ( රැට නින්දට පෙර සහ උදේ අවදිවෙලා ඇදෙන් බහින්න කලින් ඔයාට අවශ්‍යදේ ලැබුනම ඔයාට දැනෙන ඒ feelings මොනවගේද කියල visualize karanna . 3. detachment. ( ඊට පස්සේ එක අමතක කරලා දාලා සතුටින් සිටින්න )

  • @gaminicosta

    @gaminicosta

    4 жыл бұрын

    Thiwanka...god bless

  • @motivicclub8469

    @motivicclub8469

    4 жыл бұрын

    මේ දේ හරියටම හරි. මේක හරියටම කරන විදිය සරලව මේ වීඩීයෝ එකේ උදාහරණත් එක්ක තියෙනවා. මේකත් බලන්න. kzread.info/dash/bejne/fYJ-1MqCdLHTY5M.html

  • @thakshilaweerasinghe1762
    @thakshilaweerasinghe176210 ай бұрын

    💝මම ගොඩාක් සතුටින් ඉන්න, මන් ගොඩාක් ධනවත් කෙනෙක්, මන් මගේ විශ්වයේ ආධ්‍යාත්මය සමඟ ඒකාත්මික වී සාමයෙන් සතුටින් ජිවත් වෙමි.❤ 💖I am Happy, Prosperous and Abundant . I am aligned with my higher self ❤

  • @ccc-fx7cs
    @ccc-fx7cs Жыл бұрын

    මම ගොඩක් ආදරෙන් සතුටින් ඉන්න ඉතා ධනවත් කෙනෙක්. මම විශ්වය හා ඒකාත්මික වී ඉතා ශක්තිමත් අධ්‍යාත්මය ක් සහ ධනවත් ඉතා සතුටින් පිරි ජීවිතයක් ගත කරන කෙනෙක්. මෙය ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට ඉතාමත් ස්තූතියි ස්තුතියි ස්තුතියි. ඔබතුමියටත් ඉතාම ස්තූතියි !!!!!

  • @purplebubblegum4055
    @purplebubblegum40554 жыл бұрын

    As I have experienced the status of bond with the universe what you say is true. very clear explanation. In short this is what Lord Buddha taught us to do. Very Great

  • @samithanilminisooriyage8619
    @samithanilminisooriyage86192 жыл бұрын

    I am a happiest and wealthiest ,abudence and higher self ,I live with harmony ,Thank you universe 💝Love you

  • @kapilakumar902
    @kapilakumar9023 жыл бұрын

    මම ගොඩාක් සතුටින් ඉන්න ධනවත් කෙනෙක්.විශ්ව ශක්තිය සොබාදහම මම අදහනව.එහි පිහිට මට ලැබෙිවා!

  • @sampathdodampe7174
    @sampathdodampe717410 ай бұрын

    මම ඉතා දනවත් ප්‍රීතිමත් සතුටින් සිටින කෙනෙක් .මට මෙම තත්වය ලබාදුන් විෂ්ව්ව මාතාවට ස්තුතිවන්ත වෙමි....

  • @vishakafernando5753
    @vishakafernando57534 жыл бұрын

    මම. ගොඩාක් සතුටින් ඉන්න කෙනෙක් . ඒ සතුට ට මගේ පවුලේ අයද එකතු කර ගනිනවා. විශ්වයෙ ඇති ශක්තිය ධනයත් බලයත් ලැබේවා ..නිරෝගි සුවය මගේ පවුලේ සැමටත් ලැබේවා . .

  • @jamelhjamelh5751

    @jamelhjamelh5751

    4 жыл бұрын

    🙏

  • @supundhananjaya5838
    @supundhananjaya58385 жыл бұрын

    මම ගොඩාක් සතුටින් ඉන්න ධනවත් කෙනෙක්...මං මගේ විශ්වීය අධ්‍යාත්මයක් සමග ඒකාග්‍ර වී සාමයෙන් සතුටින් ජීවත් වෙමි...

  • @anulawathiekanayake4056
    @anulawathiekanayake4056 Жыл бұрын

    මම ඉතාම ධනවත්ම කෙනෙක්.මමවිශ්වය හා ඒකාත්මික වී සතුටින් සාමයෙන් ජීවත් වෙනවා. ඔබටත් පිං.

  • @holaamirissapv5019
    @holaamirissapv50194 жыл бұрын

    මං ගොඩාක් ධනවත් ගොඩාක් සතුටින් ඉන්න කෙනෙක් මං විශ්වයේ අධ්‍යාත්මයක් එක්ක එකතු වී සමෘදිමත් ව ධනවත් ව සතුටින් සෞභාග්‍යමත් ව ඉන්න කෙනෙක්

  • @sumithsubasinghe978
    @sumithsubasinghe9784 жыл бұрын

    මම ගොඩාක් සතුටින් ඉන්න ගොඩාක් ධනවත් කෙනෙක් .මම මගේ විශ්වයේ ආආධ්‍යාත්මයත් සමග ඒකාත්මකවි ජිවිත කාලයම සතුටින් සාමයෙන් සමුර්ධ්මත්ව එකනෙකාට උදව් කරමින් හොදින් ජීවත් වෙමි... මේ විශ්වයට සෝභාදහමට බොහොම ඉස්තුති වේවා

  • @sandayachamini4995

    @sandayachamini4995

    4 жыл бұрын

    Mm sathutin jewath wemi Mm danawath wemi

  • @sumithsubasinghe978

    @sumithsubasinghe978

    4 жыл бұрын

    @@sandayachamini4995 👍❤️

  • @ruwanekanayaka4607
    @ruwanekanayaka46076 ай бұрын

    මම ගොඩාක් සතුටින් ඉන්න ධනවත් කෙනෙක්. මම මගේ විශ්වීය ආධ්‍යාමයත් සමග ඒකාත්මික වී, සදාකල් සාමයෙන්, සතුටින් සහ සමෘද්ධියෙන් සිටින කෙනෙක්මි....❤🙏🙏🙏

  • @abhialoka9001
    @abhialoka90015 жыл бұрын

    මම ගොඩක් සතුටින් ඉන්න ධනවත් කෙනෙක්..🌹❤ මම මගෙ විශ්වීය අධ්‍යාත්මය සමග එකාත්මික වි සදාකල් සමෘද්ධිමත්ව, සාමයෙන්, සතුටින් ජිවත් වෙමි..🌹🌹❤❤🌞🌞

  • @wasanakumari802

    @wasanakumari802

    4 жыл бұрын

    Mama godak sathutin inna kenek..mama godak danawath kenek.viswaya mata udau karanawa.

  • @indranikonara7335

    @indranikonara7335

    4 жыл бұрын

    I am very happy rich person I am allined with my higher self

  • @indinilu9582

    @indinilu9582

    4 жыл бұрын

    මම ගොඩක් සතුටින් ඉන්න ධනවත් කෙනෙක්...... මම මගේ විශ්වීය ආධ්‍යත්මික ඒකාග්‍රතාව රැකගනිමින් සදාකල් සමෘද්ධිමත්ව, සමගියෙන්, සතුටින් ජීවත් වෙමි....

  • @SamarSamar-fy7ne

    @SamarSamar-fy7ne

    4 жыл бұрын

    Amm godak satuten enna kank

  • @chamikaperera9301
    @chamikaperera9301 Жыл бұрын

    ඔබ බොහොම පිං වන්තයි. විශ්වය අපට සත්‍ය අවබෝධ කර දීමට ඔබ තෝරා ගැනීම 🙏❤

  • @nawoddayasandeepani5257
    @nawoddayasandeepani52576 ай бұрын

    මම ගොඩක් සතුටින් ඉන්න ගොඩක් දනවත් කෙනෙක් .මම මේ විශ්වීය ආද්‍යාත්මය සමග මුහු වෙමින් කටයුතු කරන්නෙමි. ස්තූතියි

  • @ruwanabeygunawardana4499
    @ruwanabeygunawardana44994 жыл бұрын

    I am happy, prosperous and abundant. I live peacefully with harmony. I bloom and enlightened with my higher self. Dear madam , your words are so powerful and crystal clear , feels like Devine melody. 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹 from Canada 🇨🇦

  • @dineshkawijerathna1468
    @dineshkawijerathna14684 жыл бұрын

    I’m reach,I’m powerful,I’m healthy,I’m loyal,I’m successful.Im Weiss.Im kind respectful myself and others I believe the universe that do my best.Im wealthy everything I need it come in right time right moment right time forward me.and I’m happy enjoying my life thank you for everything for I have.i believe the universe and believe myself.thank you Subsgya🌷🌷🌻

  • @dahamvijethunga8517
    @dahamvijethunga85172 жыл бұрын

    මම ගොඩක් සතුටින් ඉන්න ධනවත් කෙනෙක්....මම විශ්වීය මනසත් සමඟ ඒකාත්මික වෙමින් සාමයෙන් ,සමෘද්ධියෙන් යුතුව ජීවත් වෙමි....😊♥♥♥♥♥😊

  • @ceylongraphics5316
    @ceylongraphics53163 жыл бұрын

    ගොඩක් ස්තූතියි.. මම ගොඩක් සතුටින් ඉන්නේ. සිත එක අරමුනක තියාගෙන මගේ higher self එකට මම යනවා

  • @kasunmar5174
    @kasunmar51745 жыл бұрын

    මම ගොඩාක් සතුටින් ඉන්න ධනවත් කෙනෙක් 🤩🎓 මම මගේ විශ්වීය ආධ්‍යාත්මයත් සමග ඒකාත්මික වී සදාකල් සමෘද්ධියෙන්,සමගියෙන් සහ සතුටින් ජීවත් වෙමි ☀️💖🎓💝

  • @erandalakmal8474

    @erandalakmal8474

    4 жыл бұрын

    මම ගොඩාක් සතුටින් ඉන්න ධනවත් කෙනෙක් මම මාගේ විශ්ව්ය ආධ්‍යාත්මයතත් සමග ඒකාත්මික වී සදාකල් සමෘද්ධියෙන්, සමගියෙන් හා සතුටින් ජීවත් වෙමින් 💓💓💪💪👍👍👏👏💐💐🙏🙏

  • @katunayakagepriyantha2036
    @katunayakagepriyantha20363 жыл бұрын

    මම ගොඩක් සතුටින් ඉන්න ගොඩක් දනවත් කෙනෙක් මම මගෙ ව්ස්වයෙ අදයත්මයත් සමග එකාත්මිකව ජිවිත කාලයම සතුටින් සමයෙන් සමුර්දිමත්ව එකිනෙකට උදව් කරමින් හොඳින් ජිවත් වෙමි ස්තුතියි

  • @lakshmebertei9052
    @lakshmebertei9052 Жыл бұрын

    මම ගොඩක් සතුටින් ඉන්න කෙනෙක්. මම මේ විශ්වයට ස්තුතිවන්ත වෙනවා මට මේ ජිවිතය ලබාදුන්නට. ❤🙏🙏🙏

  • @user-cw9di3jt5u
    @user-cw9di3jt5u4 жыл бұрын

    මං ගොඩක් ධනවත් සතුටින් නීරෝගීව සිටින කෙනෙක් මුළු විශ්වයේම ආසිරි වාදය අපි හැමෝටම ලැබේවා සතුටින් ඉන්න

  • @Fusion.5
    @Fusion.54 жыл бұрын

    I am happy prosperous and aboundant. I am aline with my higher self .

  • @Sayuri0103
    @Sayuri01037 ай бұрын

    මම ගොඩක් සතුටින් ඉන්න ධනවත් කෙනෙක්.මම මගේ විශ්වීය ආධ්‍යාත්මයත් සමඟ ඒකාත්මික වී සදාකල් සමුර්ධියෙන් සාමයෙන් ජීවත් වෙමි😍✨

  • @damienemy7244
    @damienemy7244 Жыл бұрын

    මං ගොඩක් සතුටින් ඉන්න ගොඩක් ධනවත් කෙනෙක් මං විශ්වය හා ඒකාත්මික වී සාමයෙන් සතුටින් ජීවත් වෙමි 🙏❤️

  • @nandalalmarakkalage4584
    @nandalalmarakkalage45844 жыл бұрын

    මම ගොඩක් සතුටින් ඉන්න ගොඩක් ධනවත් කෙනකේ.මම මගේ විශ්වයේ අද්‍යාත්මයත් සමග ඒකාත්මිකවිි මම මගේ ජීවීත කාලයම සතුටික් සාමයෙන් සමෘධීමත්ව එකිනකොට උදවිිකරමින් හොදින් ජිවත්වෙමි.

  • @ishd1363
    @ishd13634 жыл бұрын

    Thank you very much for giving this advice I am happy, prosperous and abundant. I am alive with my higher self

  • @SumaliRangika
    @SumaliRangika3 жыл бұрын

    මම ගොඩක් සතුටින් ඉන්න ගොඩක් ධනවත් කෙනෙක්.😊😊😊මම මගේ විශ්වයේ ආද්‍යාත්මය සමඟ ඒකාත්මික වෙම්.ජීවිත කාලයම සතුටින් ඉම්.එකිනෙකාට උදවු කරමින් යහපත්ව ජීවත් වෙම්

  • @prasadanimuthu875
    @prasadanimuthu87511 ай бұрын

    අපි ගොඩක් සැපෙන් සතුටින් ඉන්නවා.ධනවත් කම නිහතමානී කම මගේ ජිවිතේට ආභරණයක්. මං මගෙ විශ්ව මාතාවට ආධ්‍යාත්මය ට ඒකාත්මික වෙලා.Thank you universe. Thank you gadi enjel.🙏🙏🙏 🎉😂❤❤❤❤❤❤❤❤❤

  • @maheshiillangakoon8933
    @maheshiillangakoon8933 Жыл бұрын

    "I Am Happy, Prosperous And Abundant...I'm Alined With My Higher Self!!! ♥️✨🧚🏻‍♀️" Thanks For The Everything My Dearest Universe...Thanks For The Everything...!!! 🙏🏻♥️🌎

  • @gl6945
    @gl69453 жыл бұрын

    I am Happy, Prosperous and Abundant. I am alliand with with My higher self! 🙏🏽🙏🏽🙏🏽

  • @harshiudari7164
    @harshiudari716411 ай бұрын

    මම ගොඩක් සතුටින් ඉන්න ධනවත් කෙනෙක්.මං මගේ විශ්වීයත් සමග ඒකත්මික වී සදාකල් සමුර්ධියෙන් ජීවත් වෙමි 🙏🙏🙏🙏🙏

  • @rupikadamaya
    @rupikadamaya2 жыл бұрын

    මම ගොඩක් සතුටින් ඉන්න ගොඩක් ධනවත් කෙනෙක් මම මගේ විශ්වයේ අධ්‍යායාත්මයත්සමග ඒකාත්වීකවී ජිවිත කාලයම සාමයෙන් සමුර්ධියි සත්ව එකිනෙකාට උදව් කරමින් හොදින් සතුටින් ජීවත් වෙමී...

  • @daharashelomi5032
    @daharashelomi50324 жыл бұрын

    Im happy prosperous and abundant .im aligned in my higher self.

  • @padminisenadheera5630
    @padminisenadheera56302 жыл бұрын

    I am happy prosperous and abundant , I am aligned with my higher self

  • @upulnishantha3137
    @upulnishantha3137 Жыл бұрын

    මම ගොඩාක් සතුටින් ඉන්න ගොඩාක් ධනවත් කෙනෙක්,මම මගේ විශ්වයේ අධ්‍යාත්මය සමග එකාත්මික වී සාමයෙන් සතුටින් ජීවත් වෙමි..😊

  • @pinnaduwa1
    @pinnaduwa1 Жыл бұрын

    මම සතුටින් සිටින ධනවත් කෙනෙක් මි. මම විශ්ව ය ආධ්‍යාත්මික සමග ඒකාත්මික වි සතුටින් එකිනෙකාට උදවු කරමින් සතුටින් ජිවත් වෙමි. ස්තුතියි ඔබතුමියට 🙏

  • @madurangadanu5532
    @madurangadanu55324 жыл бұрын

    මම ගොඩාක් සතුටින් සාමයෙන් ඉන්න දනවත් කෙනෙක්..මා විශ්වීය ආද්‍යත්මිකත්වය බැදීමක් ඇති විශ්විය දර්මය තදින් විශ්වාස කරන අයෙක් වෙමි..

  • @technotricks4298
    @technotricks42982 жыл бұрын

    මම ඉතා ධනවත් පුද්ගලයෙක් වන අතර මම මගේ විශ්වීය අධ්‍යාත්මිකත්වයට එකඟව ජීවත් වන අතර එකිනෙකාට උදව් කරමින් සතුටින් ජීවත් වෙමි.

  • @hiroshihewage4692
    @hiroshihewage4692 Жыл бұрын

    මම ගොඩක් සතුටින් ඉන්න ධනාත්මකව හිතන ධනවත් පින්වන්ත පුද්ගලයෙක් .මගේ පවූලේ සතුට පිරිලා..💖💖💖

  • @sewwandisamarasingha1651
    @sewwandisamarasingha16514 жыл бұрын

    I'm happy prosperous & abundant, I'm aligned with my higher self.

  • @jamelhjamelh5751
    @jamelhjamelh57514 жыл бұрын

    මම ගොඩාක් 🙏🙏🙏🙏🙏🙏 ධනවත් කෙනෙක් විශ්වයේ ආධ්‍යාත්මයේ බලයෙන් මාගේ ස්වාමිපුරුෂයා හා පුතා සමඟ ආාදරෙන් සිටින වා

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh5 ай бұрын

    ඔබ පවසන්නේ ඇත්තටම හිත නිවන ධර්ම දේශනා .. ඔබට ස්තුතියි .. ඔබට තෙරුවන් සරණ ලැබේවා ...

  • @AAAAAA-yp5fm
    @AAAAAA-yp5fm3 жыл бұрын

    මම ගොඩාක් සතුටින් ඉන්න ධනවත් කෙනෙක්....❤️💛💚මගේ විශ්වීය අධ්‍යාත්මයත් සමග ඒකාත්මික වී සදාකල් සමුර්ධියෙන් සාමයෙන් ජීවත් වෙමි...❤️💛💚

  • @menokahapuarachchi7709
    @menokahapuarachchi7709 Жыл бұрын

    I'm happy, prosperous and abundant. I'm aligned with my higher self !

  • @thilinikarunanayak2428
    @thilinikarunanayak24283 жыл бұрын

    මම ගොඩක් සතුටින් ඉන්නේ මම ගොඩක් ධනවත් කෙනෙක් මම මගේ විශ්වාසේ අධ්‍යාත්මයක් සමග ඒකාත්මික වී ජීවිත කාලයම සතුටින් සාමෙන් හා සමෘද්ධිමත් එකිනෙකාට උදව් කරමින් හොඳින් ජීවත් වෙමින්

  • @Blissfullife2230
    @Blissfullife22302 жыл бұрын

    I'm happy, prosperous and abundant. I'm aligned with my higher-self 💓

  • @jeevaniefernando8533

    @jeevaniefernando8533

    Жыл бұрын

    I"m Happy , prosperous and abundant. I^m aligned with my higher self

  • @ruthfern474
    @ruthfern4743 жыл бұрын

    I am happy, prosperous and abounded. I am aligned with my higher self.

  • @ashokaperera9975
    @ashokaperera9975 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබට , ඔබ තුමිය ප්‍රකාශ කල අයුරින් මම ජීවිතය පවත්වා ගන්නේ එලෙස බව සතුටින් කියමි , මම ඉතාම සතුටින් ජීවත් වන ඉතාම ධනවත් පුද්ගලයෙක් වෙමි , මම මගේ විශ්වය සමග ඒකාත්මික වී ඉෂ්ඨ වූ ප්‍රාර්ථනා ඇතිව ඉතාම පැහැදිලි ජීවිතයක් ගතකරමි, තෙරුවන් සරණයි ඔබට !

  • @vishkeemusic283
    @vishkeemusic2834 жыл бұрын

    මම ගොඩාක් සතුටින් ඉන්නෙ. මම ගොඩාක් ධනවත් කෙනෙක්. මම මගේ විශ්වයේ ශක්තියත් සමග ඒකාත්මික වී සතුටින් සාමයෙන් ජීවත් වෙමි.

  • @dilrukshijagodaarachchi715
    @dilrukshijagodaarachchi7153 жыл бұрын

    I am happy,prosperous and abundant. I am aligned with my higher self

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 Жыл бұрын

    මම ගොඩක් සතුටින් inna ධනවත් කෙනෙක් මම මගේ විශ්වයේ ආත්මය සමඟ ඒකාත්මික වි sada kal samurdiyen සතුටින් jewath වෙමි සියලුම බලාපොරොත්තු සපල kara දුන් විශ්වයට ස්තුති කරමි ස්තුතිය වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

Келесі