How to get roots for Anthurium

ඇන්තූරියම් මුල් නැති ගසක මුල් ඉක්මනින් ලබා ගැනීම. How to get roots for Anthurium
heshandotcom/heshan dotcom/heshan.com
#Anthurium care
#Growing Anthurium in Sri lanka
#Anthurium varieties
#Anthurium plant care in sinhala
#Indoor Anthurium
#Anthurium flowers
Exotic Anthurium plants
Tropical Anthurium
Anthurium propagation
Anthurium identification
#Anthurium soil requirements
Anthurium light needs
Anthurium watering schedule
Anthurium fertilization
#Rare Anthurium plants
Anthurium pest control
Anthurium disease prevention
Anthurium pruning
Anthurium repotting
Anthurium bloom care
ඇන්තූරියම් මුල් නැති පැල ඇන්තූරියම් වගාවේදී අපි කාටත් හමු වෙනවා. ඉතිං එ ඇන්තුරියම් පැළවල එහෙම නැත්තං ගස්වල මුල් ඉක්මනින් වර්ධනය කර ගන්නේ කොහොමද කියලා තමා අද වීඩියෝ එකේදි ඔබ පෙන්නන්නෙ.
මේ විදිහට අපිට හමුවෙන මුල් නැති පැල සාර්ථක විදිහට වර්ධනය කරගෙන ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න ඔබටත් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි.
ඔබට අවශ්‍ය ඇන්තූරියම් පැල ලබා ගැනීම සඳහා
0716 610 910 දුරකථන හා වට්ස්අප් ඇමතුම් 0702363510
මගින් අපව සම්බන්ධ කර ගත හැක.
How to grow Anthurium/ Nerthaland Anthurium/ Bankok Anthurium
download links:
වැලි මාධ්‍ය මුල් අද්දවා තියෙන ඇන්තූරියම් ඉහළ කොටස නිවැරදි විදිහට පොල් ලෙලි මාධ්‍ය බඳුන්ගත කරගන්න වීඩියෝ එක පහළින් දැක්වෙනවා
1. www.youtube.com/watch?v=iGu8K...
මව් ශාකයෙන් කඳ වෙන්කර කුඩා පැළ ලබා ගන්නා ආකාරයේ වීඩියෝ එක මුල සිට පැහැදිලිව පියවරෙන් පියවර ඔබට බලාගන්න පුළුවන්.
2. www.youtube.com/watch?v=d2E-u...
#/Agriculture
Facebook :- / heshan.anthuriums
Google location :- heshan-orchid-nursery.busines...
Thanks
#Anthurium#Anthuriyamwagawasinhala

Пікірлер: 117

  • @sanjusara3751
    @sanjusara37512 жыл бұрын

    Godak hoda video tikak oyagen dakka... mn nm gedara lassanata tiya ganna hadanna patan gathte.. ekata oyagen godak dewal igana ganna puluwan... 🙏🙏

  • @chandraniperera1069
    @chandraniperera10692 жыл бұрын

    Harima watinawa miss oyage vedio..godak sthuthiyi ...budu saranai oyata

  • @hansikasumudumali5990
    @hansikasumudumali59902 жыл бұрын

    Godak watina video ekak mis thanku

  • @wasanajeewanthika3916
    @wasanajeewanthika39162 жыл бұрын

    Mis coco peet akaka hitawapu gasak badun gatha karana weta polleli boralu madye adama badun gatha kalata kamak nadda ,

  • @sewwandichathurika3450
    @sewwandichathurika34502 жыл бұрын

    Thank u..🌸🌷 godak watinawa.. mehema situwaagnna pela mul adinakan wessata themenna thiyanna hodaida?

  • @maleesha3828
    @maleesha38282 жыл бұрын

    Thank you

  • @sriyanifernando4377
    @sriyanifernando43772 жыл бұрын

    Godak hodai miss nodanna De Kiya denawata thanks

  • @shiromalirose2201
    @shiromalirose22012 жыл бұрын

    Miss kohenda coco pellets ganda thiyenne

  • @shanthashantha8397
    @shanthashantha83972 жыл бұрын

    Adath vidio eka beluwa.mama kawada hari oyagen mal ganna enawa

  • @mmufrana1238
    @mmufrana12382 жыл бұрын

    Mis captan wenuwata mangoset bawitha karanna puluwanda

  • @damayanthie.h.d.p8109
    @damayanthie.h.d.p81092 жыл бұрын

    Coco feet kohenda ganne miss oyage renbo pala thiyada safari

  • @jayanathravindra847
    @jayanathravindra8472 жыл бұрын

    Akke mul nathi pale sitawanna Coco peet eka ara wena deyak nadda

  • @nilanthipriyadarshani4771
    @nilanthipriyadarshani47712 жыл бұрын

    pala laba ganne kohomada mila ganan danna puluwanda

  • @kalhariwelgama881
    @kalhariwelgama8812 жыл бұрын

    Mis mul kunu una pela walata karana widigath video ekak dannako...

  • @nilukanilukass6977
    @nilukanilukass69772 жыл бұрын

    Ane mis mama nuwara.mata oyagen ganna puluwanda coco peat

  • @malinfernandu3589
    @malinfernandu35892 жыл бұрын

    Cut karala dawas dekak withara thibbama gaha sawththuwenne balawenne nadda. Gaha cocoplat wala dala pot karala propogert karanna one nadda

  • @no-le6er
    @no-le6er2 жыл бұрын

    Mis mata cocopit ganny kohomada

  • @kat-tr9rt
    @kat-tr9rt2 жыл бұрын

    Akke cocopite hada gannae kohomada gedaradi

  • @deeptha9645
    @deeptha96452 жыл бұрын

    👍👍good

  • @priyanthabandara1875
    @priyanthabandara18752 жыл бұрын

    Matath coco feet koriya kara genna ganna oni

  • @jayanathravindra847
    @jayanathravindra8472 жыл бұрын

    Thanks akka

  • @chathurimadushani2554
    @chathurimadushani25542 жыл бұрын

    Dilira asadanaya u gasakata captan dawas kiyen kiyada yodanne

  • @pathmaranjani4389
    @pathmaranjani43892 жыл бұрын

    Apita oya laga thina pela ganna wediyak kiyanna kuriya karanawada teli phone no awanna b s

  • @jayanthiperera5559
    @jayanthiperera55592 жыл бұрын

    Coco. Plus gannathanak. Kiyanna mi,

  • @lakmalekarunadasa9758
    @lakmalekarunadasa97582 жыл бұрын

    Mekata wathura danne kohomada

  • @ruwanthikamaduwanthi5219
    @ruwanthikamaduwanthi52192 жыл бұрын

    Mis podi pela pot ake hitawapa net aken thiyanawada nethnam sathiyak withara hewene wessen themenne nethuew thiyalada.neth akats danna one ..thawa cocopeat ake hitawana pelath neth house akenma thiyenawada nethnam wessen themenne nethiwenna tika dawasak athulakin thiyanna oneda..mata meka loku prashnayak obathumiyagen pilithurak blaporoththu wenawa. Godak sthuthuti ..

  • @ruwanthikamaduwanthi5219

    @ruwanthikamaduwanthi5219

    2 жыл бұрын

    Thanks mis

  • @roshankalhara2906
    @roshankalhara2906 Жыл бұрын

    Akki koko bit aka gedaradi hada ganne kohomada

  • @Heshan.Anthurium

    @Heshan.Anthurium

    Жыл бұрын

    Koko peat eka gedaradi hadanna be. Eka Netherland export karana rooting hormone ekak mix karapu kohubath ekak.

  • @chathuramadusanka1935
    @chathuramadusanka19352 жыл бұрын

    oyagen pela ganna puluwanda akke

  • @isuriavishka1405
    @isuriavishka14052 жыл бұрын

    මේ පොහොර වර්ග ලබා ගන්නෙ කුමන වෙලදසැල් වලින්ද .

  • @marjieratnapala3093
    @marjieratnapala30932 жыл бұрын

    Coco fed ganne komada

  • @chariyasvolgs1984
    @chariyasvolgs19842 жыл бұрын

    cocoplus natiwa samanya widihata polleli kuda kaliyodaganna puluwanda..?

  • @hirunideepthika7257
    @hirunideepthika72572 жыл бұрын

    Miss boralu ganna tiyeda..

  • @anujashamalee6903
    @anujashamalee69032 жыл бұрын

    ගොඩක් ස්තුතියි පුතේ විස්තර කියා දෙනවට

  • @lathaLatha-iy3cb

    @lathaLatha-iy3cb

    11 ай бұрын

    ගෙඩක් ස්තුතියි මමහැමදාම බලනවා

  • @sadeepanisandunika2731
    @sadeepanisandunika27312 жыл бұрын

    Thankyou

  • @saumibandara8522

    @saumibandara8522

    2 жыл бұрын

    Miss mage loku anthurium gan uda indan pahalata kunu wenawa ekata kala yuthu de kiyala denawada

  • @sarathkumara6437
    @sarathkumara64372 жыл бұрын

    Akka oyagawa pala ganna thiyanawada

  • @mvchandralatha7538
    @mvchandralatha75382 жыл бұрын

    දනුවත් කලාට ගොඩක් ස්තූතියි මිස් t.p. අන්කයක් දෙන්න පුලුවන්ද මිස්.

  • @lakmalichathurika1502
    @lakmalichathurika15022 жыл бұрын

    අක්කේ මේ බොරළු ganna තියෙන්නෙ කොහෙද ?මම giriulle

  • @user-hw5tf8di2c
    @user-hw5tf8di2c3 ай бұрын

    👍

  • @user-ku3gb5yb6w
    @user-ku3gb5yb6w4 ай бұрын

    Cocofeet labanne kohomda milakiyada

  • @Heshan.Anthurium

    @Heshan.Anthurium

    4 ай бұрын

    Curiyar karala ewanna puluwan. 50mm Rs.20/-, 30mm Rs.15/-

  • @nadikakumari9480
    @nadikakumari94802 жыл бұрын

    මිස් ඔයා ගාව කොකෝ පීට් ගන්න තියෙනවද තියෙනවා නම් ගන්න පුලුවන් විදිහක් කියන්න

  • @lakminirekha185
    @lakminirekha1852 жыл бұрын

    👍👌

  • @maduriwijesingha1271
    @maduriwijesingha12712 жыл бұрын

    Coco peet ganna thiyenne koheda akke..

  • @Heshan.Anthurium

    @Heshan.Anthurium

    Жыл бұрын

    Thiyenawa

  • @wasanthakumara123
    @wasanthakumara1232 жыл бұрын

    කැප්ටාන් නැතුව වෙන මොනාගෙ හරි පොගවගන්න බැරිද 🤔🤔

  • @slbird5267
    @slbird52672 жыл бұрын

    Coco plet ganna kohenda miss

  • @slbird5267

    @slbird5267

    2 жыл бұрын

    Coco plus kali saha kudu coco plet 12 mila kiyanna miss

  • @kumarikumari7136
    @kumarikumari71362 жыл бұрын

    ❤❤

  • @nalikadilrukshi7043
    @nalikadilrukshi70432 жыл бұрын

    Ko kiyanne කොම්පෝස්ට්da miss

  • @kanchanakanchana974
    @kanchanakanchana9742 жыл бұрын

    Sthuthi mis

  • @mohammadshafeeq4074
    @mohammadshafeeq40749 ай бұрын

    👍👍👍

  • @Heshan.Anthurium

    @Heshan.Anthurium

    9 ай бұрын

    ❤️

  • @swarnathilaka7972
    @swarnathilaka79722 жыл бұрын

    Cocopeat kiyanne monawada?

  • @hansitharuka4542

    @hansitharuka4542

    2 жыл бұрын

    Mtath thiyenne oya prashnemai kohenda miladi ganne kiyl dnneth nh

  • @dinushapriyankara7380
    @dinushapriyankara73802 жыл бұрын

    👍👍👍👍

  • @sanjeewaekanayaka2752
    @sanjeewaekanayaka27522 жыл бұрын

    Harima agri

  • @DulanaSathsara
    @DulanaSathsara2 жыл бұрын

    Mis laga boralu ganna tiyenawada

  • @DulanaSathsara

    @DulanaSathsara

    2 жыл бұрын

    Thz mis

  • @sheramioreshika1052
    @sheramioreshika1052 Жыл бұрын

    Matatha coco palat ganna one number ekak danawada mis

  • @Heshan.Anthurium

    @Heshan.Anthurium

    Жыл бұрын

    0702 363510

  • @sheramioreshika1052

    @sheramioreshika1052

    Жыл бұрын

    Thanks miss

  • @nalimajohar5322
    @nalimajohar53222 жыл бұрын

    මිස් කොකොපීටි අපට මෙහෙ නැහැ මිස් ලග තියෙනවාද

  • @saumibandara8522
    @saumibandara85222 жыл бұрын

    Thank u sooo much

  • @wanniarachchigeshanthi7206

    @wanniarachchigeshanthi7206

    2 жыл бұрын

    Thank you mis

  • @piyumishashikala9897
    @piyumishashikala98972 жыл бұрын

    ස්තුතියි මිස් දැනුම අපිත් එක්ක බෙදා ගන්නවට . ඔය මද්‍යයේ දිගටම තියන්න පුලුවන්ද.

  • @piyumishashikala9897

    @piyumishashikala9897

    2 жыл бұрын

    @@Heshan.Anthurium ස්තුතියි.

  • @sandaruwanbandara1020
    @sandaruwanbandara10202 жыл бұрын

    අක්කෙ මම තේ කුඩූ සමග බිත්තර කටු කලවන් කරලා ගහ වටෙට දම්මා ඉක්මනට මුල් දලා ටිබුන

  • @chandraniperera1069
    @chandraniperera10692 жыл бұрын

    Miss oya coco plus courier karanawada

  • @chandraniperera1069

    @chandraniperera1069

    2 жыл бұрын

    Miss genna ganna ona mata wisthara denaganna call karanna welawak dennako..

  • @wasanthakumara123

    @wasanthakumara123

    2 жыл бұрын

    අපිටත් කොකෝ පීල්ට් ගන්න ඕන.....මිස් කූරියල් කරනවද ..

  • @hewagechandra5173
    @hewagechandra51732 жыл бұрын

    If you have plants for sale....?

  • @swarnarathnayaka253
    @swarnarathnayaka253 Жыл бұрын

    මිස් ඔයාගේ කුූමයට හැදුවට මුල් කැනු වෙනවනේ මොකද කරන්නේ කියන්න.

  • @Heshan.Anthurium

    @Heshan.Anthurium

    Жыл бұрын

    උදේ අව්ව හරියට පැළවලට වැටෙන්නේ නැති වුනොත් මුල් කුණු වෙනවා. මුල් කුණු වෙන එක වැඩි නම් පොල්ලෙලි එක්ක වැලි වැඩි කරලා හිටවන්න.

  • @wasanthakumara123
    @wasanthakumara1232 жыл бұрын

    මිස් ලග කොකෝ පීල්ට් ගන්න තියෙනවාද ...කොහොමද ගන්නේ

  • @wasanthakumara123

    @wasanthakumara123

    2 жыл бұрын

    Ok

  • @jayasiri6077
    @jayasiri607711 ай бұрын

    Oýa boraĺu kohendaganne

  • @Heshan.Anthurium

    @Heshan.Anthurium

    11 ай бұрын

    Boralu api laga thiyenawa. Harware eken ralu weli gannath puluwan

  • @isharalakmal8106
    @isharalakmal81062 жыл бұрын

    මිස් ළඟ කැප්ටාන් ගන්න තියෙනවද

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya59362 жыл бұрын

    අක්කෙ, coco peat එකක මිල කොහොමද?

  • @dilinipriyadarshani1114

    @dilinipriyadarshani1114

    2 жыл бұрын

    Akka kokoopit ganna puluwana da oyagen

  • @Heshan.Anthurium

    @Heshan.Anthurium

    Жыл бұрын

    10/-

  • @senukabusstudio8803
    @senukabusstudio88032 жыл бұрын

    Akke පුච්චපු දහයියා ඇන්තූරියම් මාද්‍යට දාන්නේ කොහොමද කියලා දෙන්න

  • @sarojikajayamini227
    @sarojikajayamini2272 жыл бұрын

    ඔයා මාධ්‍ය කොටස් ගන්න කොහෙද තියෙන්නේ කරැණාකර දැනුවත් කරනවා නම් ස්තුතිවන්ත වෙමි

  • @malinfernandu3589

    @malinfernandu3589

    2 жыл бұрын

    Cocoplat kohomada price

  • @ruwiruwi4122
    @ruwiruwi41222 жыл бұрын

    කොකො ප්ලීට් එක වටෙ තියන සුදු ආවරනව මොකද්ද මිස්.

  • @pathmaranjani4389
    @pathmaranjani43892 жыл бұрын

    කෙකො පීට් ගන්නේ කොහෙන්ද මිස් බුදු සරණයි

  • @chandimasenevirathne4613

    @chandimasenevirathne4613

    2 жыл бұрын

    කීයක් විතර වේවිද?

  • @sayonrathnayaka9257
    @sayonrathnayaka92572 жыл бұрын

    කොකෝ කෑලි.කොකෝ ප්ලස්.කොකෝ ප්ලීටි.Grow block. මිස් ලග ගන්න තියනවද.ඵ්වගෙ මිල කීයද.

  • @kavindi739

    @kavindi739

    2 жыл бұрын

    @@Heshan.Anthurium @Heshan Dotcom කොකෝ ප්ලීච් කොහොමද ගන්න පුලුවන් ... මිල කීයද? ගෙන්න ගන්න පුලුවන්ද? කොහෙද තියෙන්නේ ?

  • @dhanushikagayani3321

    @dhanushikagayani3321

    2 жыл бұрын

    @@Heshan.Anthurium saffari tissue bottle thiyenawa da miladi ganna

  • @henryperera1998
    @henryperera19982 жыл бұрын

    ටෙලපොන් අංකය කාරුණිකව එවනමෙන් දන්වමි පැල මිලදී ගැනීමට .🙏

  • @southerncoast6064
    @southerncoast6064 Жыл бұрын

    ඔය කොකෝ පෙලට් එක මිලි මීටර් කීයද

  • @Heshan.Anthurium

    @Heshan.Anthurium

    Жыл бұрын

    50mm

  • @susiljayarathne7510
    @susiljayarathne75102 жыл бұрын

    කොකෝ ෆීට් කඩේ ගන්න තියෙනවාද

  • @isharasrimali1344

    @isharasrimali1344

    2 жыл бұрын

    කොකෝ ෆීට් ගන්න පුලුවද.කීයද

  • @sirilaka3784

    @sirilaka3784

    2 жыл бұрын

    Kohomd api gnne deliver krnwd

  • @pathmaranjani4389
    @pathmaranjani43892 жыл бұрын

    මල් ගසෙ ඉහල කොටස ත් කොකො පීට් වල දාල හදා ගන්න පුළුවන් ද දුවෙ මම තාම මෙ වගාවට ආධුනික යෙක් දැනුවත් කරන්න පුළුවන් නම් පිං බුදු සරණයි

  • @pathmaranjani4389

    @pathmaranjani4389

    2 жыл бұрын

    @@Heshan.Anthurium ස්තුතියි බුදු සරණයි

  • @pathmaranjani4389

    @pathmaranjani4389

    2 жыл бұрын

    @@Heshan.Anthurium දුවෙ ඔයා ලග ඔස්මකොට් පොහොර වර්ග තියෙනවද මිල කොහොමද බුදු සරණයි

  • @rmdprajakaruna4388
    @rmdprajakaruna43882 жыл бұрын

    අනේ මිස් කොකෝ පීට්ස් ගනන්ද්?

  • @shanikasewwandiranasinghe6691
    @shanikasewwandiranasinghe66912 жыл бұрын

    ඔය කොකො පිට් කොහෙන්ද ගන්නේ

  • @shanikasewwandiranasinghe6691

    @shanikasewwandiranasinghe6691

    2 жыл бұрын

    @@Heshan.Anthurium ඇන්තූරියම් පැල ගෙන්න ගන්න පුලුවන්ද

  • @shanikasewwandiranasinghe6691

    @shanikasewwandiranasinghe6691

    2 жыл бұрын

    @@Heshan.Anthurium මට පැල වල පොටෝ ටිකක් දාන්න පුලුවන්ද. මිල ගනන් එක්ක.

  • @shanikasewwandiranasinghe6691

    @shanikasewwandiranasinghe6691

    2 жыл бұрын

    @@Heshan.Anthurium කොහෙද තියෙන්නේ..

  • @shanikasewwandiranasinghe6691

    @shanikasewwandiranasinghe6691

    2 жыл бұрын

    @@Heshan.Anthurium ok

  • @shanikasewwandiranasinghe6691

    @shanikasewwandiranasinghe6691

    2 жыл бұрын

    @@Heshan.Anthurium මම මැසේජ් එකක් දැම්මා.

  • @dileeshanonis6988
    @dileeshanonis69882 жыл бұрын

    Thank you

  • @tsamanthid4145
    @tsamanthid41452 жыл бұрын

    Thank you

  • @nethmichethana2404
    @nethmichethana24042 жыл бұрын

    Thank you

Келесі