How to get gem dealer license in Sri lanka? - මැණික් වෙළඳ බලපත්‍රය ගන්නේ කොහොමද? | Cash Logics

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් මැණික් වෙළඳ බලපත්‍රය ගන්නේ කොහොමද කියලා අද අපි කතා කරනවා. ඒ වගේම ඔබට කාලය ඉතිරි කරගෙන එය ලබා ගැනීමට මේ වීඩියෝ එකේ තියෙන විදියට අවශ්‍ය ලියකියවිලි රැගෙන ගොස් හරියට මැණික් වෙළඳ බලපත්‍රය ලබා ගන්න.
● Money
▪︎Microfinance
• Microfinance behaviour...
▪︎Phyramid scheme & Network marketing
• Phyramid scheme & Netw...
▪︎Fixed deposit rates
• Fixed deposit rates in...
▪︎Dropshipping
• Dropshiping sinhala ex...
▪︎Passive income
• 10 Best passive income...
▪︎Budget highlights 2021
• Budget highlights 2021...
▪︎Gem dealer license
• How to get gem dealer ...
▪︎Online restaurant
• How to register Uber E...
▪︎Police report
• How to get police repo...
▪︎Gold prices
• Reasons why gold price...
▪︎Credit card
• How to use credit card...
▪︎Loan
• Watch this video befor...
▪︎Money investment
• මුදල් ඉතිරි කරන එක නවත...
▪︎Business registration
• බිස්නස් එක ලියාපදිංචි ...
▪︎Online business
• ගෙදර ඉදන්ම කරන්න පුළුව...
▪︎Dollar rate
• කොරෝනා නිසා රුපියලේ අග...
▪︎Doing business
• Doing business 2020 - ...
▪︎Share market
• How to invest money in...
●Interviews
▪︎Banana chips
• ව්‍යාපාර 14ක් අසාර්ථක ...
▪︎Herali Foods
• මම පටන් ගත්තේ සල්ලි ති...
▪︎Nalaka Senadeera
• නාලක රට වෙනුවෙන් දෙයක්...
▪︎Aryu Herbal
• කොරෝනා වෛරසයට Herbal M...
▪︎Art
• චිත්‍ර අලෙවි කරන්නේ කො...
▪︎Lottery
• ලොතරැයි අලෙවි කරන්නේ ක...
▪︎Street food
• මම ව්‍යාපාරයක් වගේම සේ...
▪︎Desserts
• Creamy products succes...
▪︎Foods bottle
• P & A foods success st...
▪︎Thai sumedha
• Thai sumedha enterpris...
▪︎Salon
• Dee's ladies saloon su...
▪︎Erosha Traders
• මම අදටත් ව්යාපාර ගැන ඉ...
▪︎Liquid App
• Business Talk With Anu...
▪︎Online teaching
• Online teaching ගැන U...
● Business ideas
▪︎Top 10 side business
• Top 10 Side business i...
▪︎Top 10 profitable business
• 10 Best profitable bus...
▪︎Home based business
• Home based business id...
▪︎Best millionaire business
• Best millionaire busin...
▪︎Self employment
• ලක්ෂ ගණන් හොයන්න ස්වයං...
▪︎Trending business
• Trending business idea...
▪︎Business
• අලුත් අවුරුද්දට ගොඩ යන...
▪︎10 home based business
• ස්වයං රැකියා අවස්ථා 10...
▪︎10 best business
• 10 Best business ideas...
▪︎20 home based business
• ගෙදර ඉඳන් පටන් ගන්න පු...
▪︎Communication
• How to start a communi...
▪︎Billionaire business
• Billionaire business i...
▪︎5 home based business
• 5 Home based business ...
▪︎5 profitable business
• 5 Most profitable busi...
▪︎Eco friendly business
• Eco friendly business ...
▪︎Earn money with bike
• How to earn money with...
▪︎5 home based business
• 5 Home based business ...
▪︎Broker
• How to become a broker...
▪︎Business ideas
• Business ideas in Sri ...
▪︎Business ideas students
• Business ideas in Sri ...
▪︎Home based business
• 10 Home based business...
● Share Market
▪︎Ep1: How to invest money
• How to invest money in...
▪︎Ep2: What are the factors that affect the price of share
• What are the factors t...
▪︎Ep3: How to become millionaire
• How to become a millio...
▪︎Ep4: How to become a broker
• How to become a stock ...
▪︎Ep5: Don't buy stocks
• Don't buy stocks witho...
● Economy
▪︎ Q Shop
• ශ්‍රී ලාංකීය ව්‍යවසායක...
▪︎Covid 19 pandemic
• ශ්‍රී ලංකාවට කොවිඩ් 19...
▪︎Rich vs Poor
• To become rich, you mu...
▪︎Richest people
• Top 10 richest people ...
▪︎Richest politicians
• Video
Subscribe to Cash Logics
#cashlogics #gem #dealer_license
Facebook page :- / cashlogics

Пікірлер: 133

  • @snjeewamuththettuge6940
    @snjeewamuththettuge694010 ай бұрын

    2023 දැන් අවම Rs 500000 මැණික් තොගය .බදු මුදල 8500. මෙකට පොලිස් නිෂ්කාශන වාර්තා අවශ්‍ය නෑ ලක්ෂ 5න් ඉහළට තමයි පොලිස් වාර්තා ඕන

  • @skystudio5724

    @skystudio5724

    6 ай бұрын

    100000 mudalata badu kiyada...

  • @user-wi4nf8zi2n

    @user-wi4nf8zi2n

    2 ай бұрын

    ලක්ෂ 5න් ඉහල පොලිස් වාර්තාව අනිවාර්ය ද?

  • @hrmsaminda

    @hrmsaminda

    Ай бұрын

    වෙබ් එකේ තියෙන්නෙත් 500000 කියලයි, ලගදි ගත්ත කවුරුහෝ කෙනෙක් ඉන්නවාද

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Жыл бұрын

    අපිව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ගොඩක් ස්තූතියි.

  • @palithawijayalaksiriyaddal5155
    @palithawijayalaksiriyaddal515510 ай бұрын

    ජයවේවා ❤

  • @nilangems
    @nilangems2 жыл бұрын

    රට පුරා බෙදා හැරීම📦👍🏼.... විශ්වාසවන්ත සේවාව...

  • @yasanthabg
    @yasanthabg10 ай бұрын

    බොහොම ස්තුතියි 👍

  • @champikabasnayake4113
    @champikabasnayake41133 жыл бұрын

    Thank you.. For details.. Keep up the good work.

  • @anurashantha2481

    @anurashantha2481

    2 жыл бұрын

    Jathika manik ha suwarnabarana adikariya thiyana tanak kolaba awata thanak kiyanna puluwanda please

  • @srilankachaminda2752
    @srilankachaminda2752 Жыл бұрын

    ස්තුතියි සහොදරයා

  • @lakindudassanayake96
    @lakindudassanayake963 жыл бұрын

    Thanks brother.me wage thawa videos danna අනිවාර්යයෙන්.god bless you.

  • @chamindaroshan6773
    @chamindaroshan6773 Жыл бұрын

    Big thanks brother ❤.

  • @malindawelikumbura7616
    @malindawelikumbura76163 жыл бұрын

    Tnx 👌තව vedio එකක් මේ ගැන දාන්න bro

  • @CashLogics

    @CashLogics

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @nuwandeegalla4648
    @nuwandeegalla464811 ай бұрын

    Tnx bro niyamay

  • @lalendraayiya8198
    @lalendraayiya81982 жыл бұрын

    Thanks for video. Menikgarana balapathra nomethikenekuta Menik langathabagenime balapathra labagathahekida

  • @dilanraj6070
    @dilanraj6070 Жыл бұрын

    Tks ur details

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo98082 жыл бұрын

    Thanks ....

  • @WAJ15
    @WAJ15 Жыл бұрын

    Thanks.

  • @wasanthagems4090
    @wasanthagems40902 жыл бұрын

    Great Video 👍

  • @CashLogics

    @CashLogics

    2 жыл бұрын

    Thank you

  • @verarathnavirarathna9552

    @verarathnavirarathna9552

    Жыл бұрын

    Godak watinaw

  • @balasubramaniambalachandra9352
    @balasubramaniambalachandra9352 Жыл бұрын

    Brother, gem identification course ekak karanna class thiyanavanam, Colombo / kiyanna please thanks.

  • @neelageanil4905
    @neelageanil4905 Жыл бұрын

    Thanks🙏

  • @user-ps3eh9hn3r
    @user-ps3eh9hn3r9 ай бұрын

    Thank you

  • @gaminigamage696
    @gaminigamage6969 ай бұрын

    thanks 🙏

  • @a.m.k.k.u.attanayakaa.m.k.4818
    @a.m.k.k.u.attanayakaa.m.k.48183 ай бұрын

    Thanks bro

  • @kithminirathnayake8791
    @kithminirathnayake87916 ай бұрын

    As I remembered you are from Kelani uni..good luck 👌

  • @CashLogics

    @CashLogics

    6 ай бұрын

    Yes.

  • @alexhrnty456
    @alexhrnty4562 жыл бұрын

    Aiye manika vikunana krnatath mkk hari certificat ekak denawada? E kiynne manika vikunala salli gaththa kenta... Eya manika vikunala thma me salli hmbune kiyna ekata... Naththn e mudal pawachchi karanakota nithiyen prashna ena nisa..?

  • @indikaabayasiri85
    @indikaabayasiri85 Жыл бұрын

    සුපිරි

  • @indika0072

    @indika0072

    3 ай бұрын

    අපේ දේපළ 02 තියෙනවා විකිණීමට . Horana නගරය ඇතුළත සහ katharagama පූජා නගරය ඇතුළත පිහිටා ethi දේපළ 02 . කවුරුත් hitiyoth බලන්න Commission එකක් ලබාදීමට හැක Thanks

  • @smenterprises3608
    @smenterprises3608 Жыл бұрын

    Mama kaluthara inne.ethakota gem licence eka ganna ona branch eka koheda kiyala danaganna plwnda

  • @danidumohotti9109
    @danidumohotti91093 жыл бұрын

    Great video. Like to know more information about this 👍

  • @CashLogics

    @CashLogics

    2 жыл бұрын

    Thank you

  • @user-kx6le6nc8p

    @user-kx6le6nc8p

    11 ай бұрын

    only headline was in English unfortunately

  • @pemasiriwijerathna8633
    @pemasiriwijerathna8633 Жыл бұрын

    Hoda danuwath kirima thanks

  • @priyanthasiriwardana8419
    @priyanthasiriwardana8419 Жыл бұрын

    වැදගත් දේයක් දැනුවත්කිරිම ගැන ස්තුති මහත්මයා... එ වගේම පතල් කිරිමටත් බලපත්ත්‍රයක් ගැනිමට අවශ්‍යයද එ සමිබවත් දැනුවත් කරනමෙන් කරැනිකව ඉල්ලාසිටිමි.....

  • @CashLogics

    @CashLogics

    Жыл бұрын

    පතල් කැණීම් කරන්න බලපත්‍ර අවශ්‍යයි

  • @sayuripathirana2685
    @sayuripathirana26852 жыл бұрын

    menik garanna ae wagema patal kapanna laishon ganne kohomada kiyanna

  • @dilandhananjaya4396
    @dilandhananjaya43962 жыл бұрын

    Mata manik ha swarnabarana adikariye nambare hoyaganda puluwanda

  • @kavindumaduwantha3215
    @kavindumaduwantha321511 ай бұрын

    Sir dellerlicen eka කොච්චර kalekata වලංගු wenawada

  • @chamodipoornima5528
    @chamodipoornima55282 жыл бұрын

    අලුතින් මැනික් පතලක් හදන්න...විස්තර ටිකක් දෙන්න පුලුවන්ද pleasw

  • @gemswithprasad
    @gemswithprasad2 жыл бұрын

    👍🏼

  • @RealLife-fm6mw
    @RealLife-fm6mw2 жыл бұрын

    How to take jewelry license?

  • @nd4928
    @nd4928 Жыл бұрын

    How much does it cost to keep the license?

  • @nisanthaqtr795
    @nisanthaqtr7952 жыл бұрын

    Good

  • @manageuyangoda4942
    @manageuyangoda49422 жыл бұрын

    Menik vikunna dinayan . Kawadada .Ratnapura . Dawas monawada .

  • @redlinestage5375
    @redlinestage5375 Жыл бұрын

    💪

  • @kasunmalintha2943
    @kasunmalintha29432 жыл бұрын

    Kohomada online gem business ekak karamne wena rata wakata yaane

  • @nishanjayalath7050
    @nishanjayalath7050 Жыл бұрын

    Me license eka BR ekak widiyata use karanna puluwanda ? Business location ekata home address ekama danna puluwanda

  • @CashLogics

    @CashLogics

    Жыл бұрын

    BR ekak nemei meka. BR eka wenama ganna oni.

  • @aslanmah6268
    @aslanmah62689 ай бұрын

    Meka payment tika one time da nettan awrudda ta

  • @hirushagoonathilaka1958
    @hirushagoonathilaka1958 Жыл бұрын

    Aiye ekanaith gem eka watina kamak kiyannakonaiye

  • @aakarshagemhouse3696
    @aakarshagemhouse3696 Жыл бұрын

    💯

  • @prabathchamara4057
    @prabathchamara40573 жыл бұрын

    👍

  • @CashLogics

    @CashLogics

    2 жыл бұрын

    👍👍👍

  • @kapilachaminda5486
    @kapilachaminda54864 ай бұрын

    Balapathraya wasarakin aluth karanna onada semadatama walanguwenawada

  • @CashLogics

    @CashLogics

    4 ай бұрын

    Aluth karanna oni

  • @harshadarmadasa4499
    @harshadarmadasa44993 ай бұрын

    National identity card එක වෙනුවට driving licen එක ප්‍රමානවත් වේවිද

  • @CashLogics

    @CashLogics

    3 ай бұрын

    ඔව්

  • @sivarajsridharan2589
    @sivarajsridharan25892 жыл бұрын

    Aluthing Pathal license ganna kohomada? How to get gems mining licence in first time?

  • @CashLogics

    @CashLogics

    Жыл бұрын

    AG Office walin form ekak ganna oni

  • @chandasomabandara6431
    @chandasomabandara64313 ай бұрын

    මැනික් හඳුනා ගැනිම හා වටිනාකම තක්සේරු කිරීම සඳහා පාඨමාලාවක් තිබේද ?

  • @TSStudion3835
    @TSStudion38353 жыл бұрын

    meni 4k 5k mila di gena lag thiyan idala vikunanna bala pathra ganna onada.

  • @CashLogics

    @CashLogics

    3 жыл бұрын

    නොගෙන හිටියට ගැටලුවක් නෑ. ඒත් මැණික් ව්‍යාපාරය හරියටම කරනවා නම් බලපත්‍රය ගන්න. ඒක වැදගත් වෙනවා ඉස්සරහට.

  • @TSStudion3835

    @TSStudion3835

    3 жыл бұрын

    manik gena igena ganna puluwan hoda course ekak gena kiyanna puluwanda

  • @tharakadassanayaka3891
    @tharakadassanayaka38912 жыл бұрын

    Passport size photo 2k one wenne nadda?

  • @CashLogics

    @CashLogics

    Жыл бұрын

    Oni

  • @manageuyangoda4942
    @manageuyangoda49422 жыл бұрын

    Minik vikunana dawas kawadda . Beruwala . Welava .

  • @harindurasika2543
    @harindurasika25433 жыл бұрын

    අනුරාධපුර ඉන්න අයෙක්ට ගන්න පුලුවම් ද එ ප්‍රදෙශයෙන් බලපතුයක්. අපිට විකුනන්න වගෙම ළඟ තබා ගන්නත් පුලුවම් ද ?

  • @CashLogics

    @CashLogics

    3 жыл бұрын

    පුලුවන්. ඔබේ ප්‍රදේශයට අදාල මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කාර්යාලයට යන්න.

  • @erangadasanayake3648
    @erangadasanayake3648 Жыл бұрын

    👍👍👍👍

  • @nalakaekanayaka2903
    @nalakaekanayaka29033 ай бұрын

    ❤❤❤

  • @danumlokaya8010
    @danumlokaya80102 жыл бұрын

    ලක්ශ 5 ලයිශන් එකට, අවුරුදු 1කටද 3000ක් බදු

  • @Life.in.uk8
    @Life.in.uk8 Жыл бұрын

    👍👍👍👍👍👍

  • @naturecreations284
    @naturecreations28411 ай бұрын

    මං document හැමදේම හදාගෙන ගෙනියන්න ඉද්දි application එකේ තියනව buisness registration number එක දාන්න කියල.ඒක අත්‍යාවශ්‍ය දෙයක්ද

  • @CashLogics

    @CashLogics

    11 ай бұрын

    නැහැ.

  • @kasun.halwala
    @kasun.halwala2 жыл бұрын

    Renew කරන්නත් මේ ටික ආයිත් submit කරන්න ඕනද ?

  • @CashLogics

    @CashLogics

    Жыл бұрын

    නෑ

  • @ebayreviewsinhala7258
    @ebayreviewsinhala72583 жыл бұрын

    Bro මැණික් export කරන ක්‍රියාවලියට තව documents ඕනද?

  • @CashLogics

    @CashLogics

    3 жыл бұрын

    Export කරන එක ගැන video එකක් කරන්නම්. ඒක වෙනම proces එකක්.

  • @ebayreviewsinhala7258

    @ebayreviewsinhala7258

    3 жыл бұрын

    @@CashLogics Elama bro❤️❤️❤️ waiting 😏

  • @iamprageethanjula
    @iamprageethanjula Жыл бұрын

    Business registration එකක් ඕනි නේද?

  • @CashLogics

    @CashLogics

    Жыл бұрын

    License එක ගන්න පුලුවන්. මුකුත්ම අවශ්‍ය නෑ

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana82383 ай бұрын

    එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් ව්‍යාපාරයක් විදියට ලියාපදිංචිවෙලා අංකයක් ගන්නත් ඕනද මැණික් වෙළඳ බලපත්‍රයක් ගනිද්දි?

  • @CashLogics

    @CashLogics

    3 ай бұрын

    නැහැ

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge50005 ай бұрын

    🙏🙏💜️💜️

  • @reshanrajasuriya1139
    @reshanrajasuriya11392 жыл бұрын

    මැණික් වෙළඳ බලපත්‍රය laba ganimata business registration ekak aniwaryada?

  • @CashLogics

    @CashLogics

    2 жыл бұрын

    Nee. Mukuthma awashya nehe

  • @reshanrajasuriya1139

    @reshanrajasuriya1139

    2 жыл бұрын

    thank you

  • @MiniTV_Experiment
    @MiniTV_Experiment Жыл бұрын

    100000 kata adala badu mudala masayak pasa geviya yuthuda

  • @CashLogics

    @CashLogics

    Жыл бұрын

    Auruddakata eka parai gewanna oni

  • @rrajapaksha2243
    @rrajapaksha22432 ай бұрын

    මෙම බදු වසරකටද ගෙවන්න ඔන මෙම මුදල්...පැහැදිලිකල ඔබට තෙරුවන් සරනයි ...

  • @CashLogics

    @CashLogics

    2 ай бұрын

    වසරකට

  • @poojaapsarani1154
    @poojaapsarani11543 жыл бұрын

    Application eka ganne kohenda

  • @CashLogics

    @CashLogics

    3 жыл бұрын

    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින්. ප්‍රාදේශීය කාර්යාල මගින්. Website එකෙන්.

  • @therelaxsubnow
    @therelaxsubnow Жыл бұрын

    Buyers la hoyaganna kohomada

  • @CashLogics

    @CashLogics

    Жыл бұрын

    Personal contact, social media, exhibition, website

  • @user_Vish-
    @user_Vish-7 ай бұрын

    මැනික් පොලකදි කතා කරන විදිහ වෙනස් කියනවා කට්ටිය එ මොකාක්ද කතා කරන විදිහ එක පිලිබද විඩියො එකාක් දන්නකො 🥺

  • @sayuripathirana2519
    @sayuripathirana25199 ай бұрын

    ජෙම් ලයිශන් එක ගත්දි AJ office එක හරහා ලියාපදිංචි වියයුතු නැද්ද

  • @CashLogics

    @CashLogics

    9 ай бұрын

    නැහැ.

  • @pasindubalasuriya5546
    @pasindubalasuriya5546 Жыл бұрын

    ඔයා කියපු stock එක මාසෙකට, අවුරුද්දක් සදහාද? 100,000.00 කියන්නේ මාසෙට ද, අවුරුද්දට ද tax ගෙවන්න. මොකද විකිණෙන විඳිහට stock එක වෙනස් වෙන්න පුළුවන්නේ.

  • @CashLogics

    @CashLogics

    Жыл бұрын

    විකුණන විදියට ලග තබා ගන්න පුළුවන් stock එක.

  • @pasindubalasuriya5546

    @pasindubalasuriya5546

    Жыл бұрын

    මම කියන්නේ tax ගෙවන ප්‍රමාණය තිරණය වෙන්නේ කොහොමද? මොකද හොඳ customer ඇවිත් වැඩිපුර ගත්තොත් අවුරුද්ද complete වෙන්න issala 100k පනිනවා නේද එකයි. අනික අපිට register වෙන්න online form එක download කරගන්න බැරිද? පුළුවන් නම් කියන්න. Form එක fill කරගෙන අඩු පාඩු හදාගෙන අවශ්‍ය documents අරන් ගියොත් වැඩේ ලේසියෙන් ඉක්මනට ඉවර කරන්න පුළුවන්නේ.

  • @CashLogics

    @CashLogics

    Жыл бұрын

    @@pasindubalasuriya5546 ඔබේ ව්‍යාපාරයේ හොදින් මැණික් අලෙවි කරනවා නම් Private Limited company එකක් විදියට ලියාපදිංචි කරන්න. Tax ගෙවීම මාසිකව කරන්න. වැඩි විස්තර සදහා අමතන්න 0712874415

  • @skholding9213
    @skholding92133 жыл бұрын

    50 000 stock ekak barida

  • @CashLogics

    @CashLogics

    2 жыл бұрын

    Minimum tiyana eka ganna oni

  • @vimukthidasun1797
    @vimukthidasun17979 ай бұрын

    බලපත්‍රයේ වලංගු කාලය කොපමණද

  • @CashLogics

    @CashLogics

    9 ай бұрын

    අවුරුද්දයි

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re3 жыл бұрын

    මැණික් ගරන්ඩ th license ගන්නේ me විදිහට mada?

  • @CashLogics

    @CashLogics

    3 жыл бұрын

    Ou

  • @thatwasapic4645
    @thatwasapic46452 жыл бұрын

    මේ බලපත්‍රයෙන් මැණික් ආනයනය කරන්නත් පුලුවන්ද?

  • @CashLogics

    @CashLogics

    Жыл бұрын

    බෑ. මේක මැණික් ලග තබා ගැනීමට පමණයි.

  • @namaljeewananda3498
    @namaljeewananda34984 ай бұрын

    බලපත්‍රයට වසරකටද ඔබ කිව් මුදල ගෙවන්න ඕන

  • @CashLogics

    @CashLogics

    4 ай бұрын

    බලපත්‍ර වසරින් වසර අලුත් කරන්න ඕන

  • @cielo4226
    @cielo4226 Жыл бұрын

    මේ බදු මුදල හැම මාසෙම ගෙවන්න ඕනෙද නැත්තම් බලපත්‍රය ගන්න අවස්තාවේ විතරද ගෙවන්න ඕනේ

  • @CashLogics

    @CashLogics

    Жыл бұрын

    බලපත්‍රය ලබා ගන්න අවස්ථාවේ පමණයි. ඉන් පසු වාර්ෂිකව අලුත් කරද්දී ගෙවන්න ඕන

  • @sameeramadurapperuma5687
    @sameeramadurapperuma56872 жыл бұрын

    ඕනේ පලාතක කෙනෙක්ට ගන්න පුලුවන්ද

  • @CashLogics

    @CashLogics

    2 жыл бұрын

    ඔව්. ඕනම පලාතක, ඕනම කෙනෙක්ට ගන්න පුළුවන්.

  • @sameeramadurapperuma5687

    @sameeramadurapperuma5687

    2 жыл бұрын

    @@CashLogics අපි තියගන්න බලාපොරොත්තු වෙන මැනික් ස්ටොක් එක අනුව ගෙවන බදු බලපත්‍රය ගන්න කොට විතරද ගෙවන්නේ නැත්තම් රජයට මාස් පතා ගෙවන්න ඕනේද ?

  • @MDK44
    @MDK44 Жыл бұрын

    👍👍👍

  • @ransri2000
    @ransri20002 жыл бұрын

    තනිවම ඉල්ලුම් කල හැකිද, නැතිනම් බලපත්‍රය ලබා ගැනීම සදහා අදිකාරිය සමග කටයුතු කරන තැරැව්කරුවන් හෝ නීතිඥවරුන් වැනි අයගේ සහය පැතිය යුතුද

  • @CashLogics

    @CashLogics

    2 жыл бұрын

    තනිවම ඉල්ලුම් කල හැක.

  • @sumudusaranga2492
    @sumudusaranga24928 ай бұрын

    Podi podi dalam ehma wikunnath licence onida

  • @malindawelikumbura7616
    @malindawelikumbura76163 жыл бұрын

    Jem dealers ට මැණික් පතලක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනද?

  • @CashLogics

    @CashLogics

    3 жыл бұрын

    නෑ. මැණික් පතලක් කරනවනම් ඒකට වෙනම බලපත්‍රය ගන්න ඕන.

  • @malindawelikumbura7616

    @malindawelikumbura7616

    3 жыл бұрын

    @@CashLogics ඒ කියන්නේ අපට අතරමැදියෙක් විදියට පමණක් කටයුතු කරන්න පුළුවන් ද

  • @CashLogics

    @CashLogics

    3 жыл бұрын

    ඔව්. මැණික් වෙලද බලපත්‍රය මගින් අපිට ලංකාවේ ලියාපදිංචි මැණික් ව්‍යාපාරිකයෙක් වෙන්න පුලුවන්. මැණික් අපනයනය කරන්න පුලුවන්. අතරමැදියෙකු ලෙසත් පුලුවන්.

  • @malindawelikumbura7616

    @malindawelikumbura7616

    3 жыл бұрын

    @@CashLogics Tnx so much bro 🙏😘

  • @genuineimporters1375

    @genuineimporters1375

    2 жыл бұрын

    @@CashLogics apanayanaya karanna buyers la hoya ganne kohomada?

Келесі