No video

නෙදර්ලන්තයේ රැකියා සමාගම් සොයා ගන්න ක්‍රමය|How to find employment companies in the Netherlands|

ජොබ් Sponcer කෙනෙක් සොයා ගැනීම සදහා
ind.nl/en/public-register-rec...
Useful Links:
Netherlands Work Visa Official Website: ind.nl/en/residency-in-the-ne...
නෙදර්ලන්තයේ රැකියා වීසා සම්පූර්ණ වැඩසටහන
• නෙදර්ලන්තයේ රැකියා වීස...
CONTACT US
⭕ FACEBOOK PROFILE - / mourya.pro.3
⭕FACEBOOK PAGE - / mouryapro
⭕INSTAGRAM FOLLOW - / mourya85pro
⭕J0IN OUR NEW FACEBOOK GROUP- / 77511. .
⭕තවත් වීඩියෝ...
⭕ අයර්ලන්තයේ මගේ කාමරය • Sexuality In Romania|ඔ...
⭕ලේසියෙන් රට යන්න හිතන ක්‍රමය • ලේසියෙන් රට යන්න හිතන ...
⭕අයර්ලන්තයේ Rosscarbery හන්දිය • ලේසියෙන් රට යන්න හිතන ...
⭕මම අයර්ලන්තයට ආවා • අයර්ලන්තයේ Rosscarbery...
⭕රුමේනියාවේ මගේ ජීවිත කතාව • රුමේනියාවේ මගේ ජීවිත ක...
⭕ වගකීමෙන් රට එන්න.. • රුමේනියාවේ මගේ ජීවිත ක...
✅රට රැකියා සල්ලි ජාවාරම|Fake job offer creation websites • Video
✅රුමේනියාවේ වැරදුණු TATTO එක • රුමේනියාවේ වැරදුණු TA...
✅රට ගිහින් පලවෙනි පැය......|How To Success Abroad Life • රට ගිහින් පලවෙනි පැය.....
✅පෘතුගාලයට යන්න ලේසිම ක්‍රමය • පෘතුගාලයට යන්න ලේසිම ක...
✅රුමේනියාවේ වීසා සහ එහි අවදානම • රුමේනියාවේ වීසා සහ එහි...
✅සහකරු රුමේනියාවට ගෙන්න ගමු • සහකරු රුමේනියාවට ගෙන්න...
✅ජර්මනියට රැකියාවට යන්න ලේසිම ක්‍රමය • ජර්මනියට රැකියාවට යන්න...
✅ සරාගී වාමා වැකේ(රුමේනියාව ) - • සරාගී වාමා වැකේ(රුමේනි...
⭕රුමේනියාවේ මෑන් පවර් වලට එන්න එපා - • රුමේනියාවේ මෑන් පවර් ව...
⭕රට එන්න කලින් කරන වැරදි - • රට එන්න කලින් කරන වැරද...
⭕ ග්‍රීන් කාර්ඩ් ලොතරැයියේ මූලික සුදුසුකම් සහ හැදින්වීම - • ABOUT GREEN CARD LOTTE...
⭕ Hotel Inter Summer Farewell Party 2021 - • Hotel Inter Summer Far...
⭕-ජොබ් OFFER සහ රැකියා ගිවිසුම හදුනාගමු- • ජොබ් OFFER සහ රැකියා ග...
⭕නීත්‍යානුකූල වැඩ බලපත්‍රයක් හදුනා ගමු - • නීත්‍යානුකූල වැඩ බලපත්...
⭕රුමේනියාවේ රැකියා මාරු කිරීමේ අවදානම- • රුමේනියාවේ රැකියා මාරු...
✅තරු පහේ මුලුතැන්ගෙයි සවාරිය - • 5 Stars Kitchen Tour I...
✅රට ජීවිතය ජය ගමු | How to Success abroad life - • රට ජීවිතය ජය ගමු | How...
⭕රුමේනියාවේ විස්තර | General Details In Romania|- • රුමේනියාවේ විස්තර | Ge...
⭕රුමේනියාව Schengen වුනොත් ලංකාවට අවාසී - • රුමේනියාව Schengen වුන...
⭕.කොහොමද INTERVIEW VIDEO CLIP එක සූදානම් කරගන්නේ- • කොහොමද INTERVIEW VIDEO...
⭕රුමේනියාවේ වසන්ත සමයේ රැකියා| Summer season Jobs - • රුමේනියාවේ වසන්ත සමයේ ...
⭕රුමේනියාව එන ඔයාට වැදගත් වෙන ප්‍රශ්න 10 ක්- • රුමේනියාව එන ඔයාට වැදග...
⭕රුමේනියාවේ නිවාඩු දවස|Episode 01 - • රුමේනියාවේ නිවාඩු දවස|...
⭕පිට රටකදී අනතුරකින් පසු විස්තරය සහ වන්දිය - • පිට රටකදී අනතුරකින් පස...
✅ දැනගෙන මෙඩිකල් පාස් වෙමු - • දැනගෙන මෙඩිකල් පාස් වෙ...
✅දැනගෙන ගුවන් යානා හුවමාරු වෙමු - • දැනගෙන ගුවන් යානා හුවම...
✅පලමු ගුවන් ගමන සාර්ථක කරගමු- • පලමු ගුවන් ගමන සාර්ථක ...
✅රට යන්න බෑග් එක හදාගමු - • රට යන්න බෑග් එක හදාගමු...
✅රුමේනියාවේ JOBS මාෆියාව - • Video
✅රුමේනියාවේ JOBS මාෆියාව - • රුමේනියාවේ රැකියා මාෆි...
✅How to Apply Police Report ONLINE - • පොලිස් රිපෝර්ට් විනාඩි...
✅රුමේනියාවේ සත්‍ය සටහන - • රුමේනියාවේ සටහනක් | Th...
✅රුමේනියාවේ පුරවැසිභාවය ගමු - • රුමේනියාවේ පුරවැසිභාවය...
✅රුමේනියාවට Student VISA - • රුමේනියාවට තනිව අයදුම්...
✅ලංකාවේ සිට රුමේනියාවට ගිය ගමන - • ලංකාවේ සිට රුමේනියාවට ...
✅ලේසියෙන් Visit Visa - • රුමේනියාවට VISIT VISA ...
✅රුමේනියාවේ 18+ - • රුමේනියාවේ 18+|ROMANIA...
#netherlands #workpermit #workvisa #mourya #romania #seasonalworkvisa #mouryapro #ireland #canada #canadavisa #irelandlife #netherlandspavilion #netherland #freeworkvisa
#NetherlandsWorkVisa #LivingInNetherlands #workpermit #workvisa #ireland #mourya #mouryapro #romania #canada #canadavisa

Пікірлер: 119

  • @chamindawickramathilaka4480
    @chamindawickramathilaka44802 жыл бұрын

    ගොඩක් වටිනා වීඩියෝ පෙලක් ඔබතුමා පහුගිය ටිකේම දාලා තිබ්බ .සර් පුළුවන් නම් නිතරම ලොකු ලොකු ජොබ් නැතුව (චෙෆ් ,ඉන්ජිනියර් ටීචර් වගේ ) පොඩි ජොබ් උදාහරණයට අරගෙන වෙබ් වලින් උදාහරණ ගන්න .මොකද ලොකු ලොකු අයට වඩා පොඩි මිනිස්සු තමා මේවා බලන්නෙ සහ එයාලට තමා ඔයාගෙ උපදෙස් වැඩිය ඕනෙ .නිකන් හිතන්න ඉන්ජිනියර් කෙනෙකුට වඩා ලේබර් කෙනෙකුට තමා ඔයාගෙ උපදෙස් ඕනෙ .අනික ලොකු අයට උදව් කරන්නත් ගොඩක් අය ඉන්නවනෙ. ඔයාට ගොඩක් පිං අපේ රටේ මිනිස්සුන්ට මෙහෙම තොරතුරු දෙනවට ❤❤❤❤❤❤❤

  • @RomanianMatiya
    @RomanianMatiya2 жыл бұрын

    ගොඩක් වටින වැඩසටහනක්...❤️☺️

  • @daneshibhashya6384
    @daneshibhashya63842 жыл бұрын

    ගොඩාක් හොද වීඩියෝ එකක් අයියා..ස්තූති අයියා ❤️🌍

  • @sasithakonthawardana4407
    @sasithakonthawardana44072 жыл бұрын

    නියමයි 🔥50k awa api..❤️👌

  • @Chamalk
    @Chamalk2 жыл бұрын

    Niyamaii Good❤️❤️

  • @anuradhafernando518
    @anuradhafernando5182 жыл бұрын

    Thanks ayye . Apiwa danuwath kalata.

  • @hevyequipmentoperator1732
    @hevyequipmentoperator17322 жыл бұрын

    සුපිරි වැඩක් අයියා 👍😘❤️🙏

  • @inoinireland
    @inoinireland2 жыл бұрын

    Congratulations for 50k ....... ❤️❤️❤️❤️

  • @mrchana9461
    @mrchana94612 жыл бұрын

    ජය වේවා අය්යේ

  • @chamudithamalshan349
    @chamudithamalshan3492 жыл бұрын

    අගය කරනව අයියගෙ මේ දැනුවත් කිරීම🥰🥰🥰🥰😍

  • @supunrh.2358
    @supunrh.23582 жыл бұрын

    congratzz for yr 50k

  • @sudathjayantha3273
    @sudathjayantha32732 жыл бұрын

    Superb bro ...♥️♥️

  • @dilrukshiperera4019
    @dilrukshiperera4019 Жыл бұрын

    Thank you for sharing such details. What is the age limit for Netherland Work visas?

  • @rumeshsanjeewaranasinghe1336
    @rumeshsanjeewaranasinghe13362 жыл бұрын

    Mourya bro....💙💙💙

  • @mw3ash
    @mw3ash2 жыл бұрын

    Jaya wewa

  • @shiranthotagamuwa2588
    @shiranthotagamuwa25882 жыл бұрын

    Thanks Bokkka..

  • @niranjalasarojini6126
    @niranjalasarojini61262 жыл бұрын

    මල්ලී vidio කිහිපයක්ම දිගටම බැලුවා හරිම ලස්සනයි, ඵ් වාගෙම ගොඩක් වැදගත් කරැණු රාශියක් අපට කියලා දෙනවා ඵ් ගැන ගොඩක් පින්, මගේ මහත්තයා විදුලි සහ ඡල නල කාර්මිකයෙක්, English දැනීම සාමනයයි, අවු: 18 පමණ අත්දැකීම් තියෙනවා, ඔහුට යෑමට සුදුසු රටක් සහ ආයතනයක් ගැන විස්තර කිව හැකිද ....? ගොඩක් පින් ගොඩක් ඉස්තූතියි ඔබට ....

  • @sanjeewanuwan9627
    @sanjeewanuwan9627 Жыл бұрын

    Aiye oyage video baluwa hodai lassanayi ath mekata kohomada apply karanne ane a gnath kiyannkooo

  • @nishantharanasinghe584
    @nishantharanasinghe5842 жыл бұрын

    ayye mama august wala romaniawata worker kenek widihata awoth mata schengen visa labenawada(italy yanna puluwan widihata)?

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha91222 жыл бұрын

    Thank you

  • @agentnr8831
    @agentnr88312 жыл бұрын

    Thanks you so much ,I will try communication rigger/crain signal man

  • @Mouryapro

    @Mouryapro

    2 жыл бұрын

    Okay best

  • @user-oz7sg4gq8d
    @user-oz7sg4gq8d2 жыл бұрын

    Thank you so much for your help us.❤❤❤❤❤

  • @Mouryapro

    @Mouryapro

    2 жыл бұрын

    ස්තූතී

  • @bawanthabimal8709
    @bawanthabimal87092 жыл бұрын

    Aiye romeniya wala agalum karmantha shala walata hasband and waife dennama yanna barida...ejansiyen kiyanawa dennama eka thana wada karanna ganne nahe kiyala....eka aththakda aiye.....plzzz riplai ekak denna aiye.

  • @madusankakumara8086
    @madusankakumara80862 жыл бұрын

    Congratulations for 50K Subscribers.....

  • @Mouryapro

    @Mouryapro

    2 жыл бұрын

    ස්තූතී සහෝ

  • @amalipriyangika1234
    @amalipriyangika12342 жыл бұрын

    Ane ayye romeniya wala house panting wada amaruda kiyala kiyanna puluwanda

  • @shanthapriyalal9245
    @shanthapriyalal9245 Жыл бұрын

    Thanks lots

  • @upulherath2245
    @upulherath2245 Жыл бұрын

    Malli oyta thank you very much, mama scenagen visa ekak araan awoth nederland inna puluwan da ,

  • @indikaprasannath2500
    @indikaprasannath2500 Жыл бұрын

    Good vedio

  • @jayatilakawanigasingha64
    @jayatilakawanigasingha64 Жыл бұрын

    thanks bro

  • @nadeekadananjali4179
    @nadeekadananjali41792 жыл бұрын

    ස්තුතියි සහොදරයා,වටිනා වැඩසටහනක් .මෙහෙම හරි අපට විදේශ රටවල් සදහා යෑමට උපදෙස් දෙනවට. ඔබට ජය ....

  • @anythingtp1605
    @anythingtp1605 Жыл бұрын

    Good job, id like to know is there any boat manufacturing companies, because im working as boat engine fitter, thanks

  • @gossipeagel5936
    @gossipeagel5936 Жыл бұрын

    Ccna karapau ayata puluwanda

  • @chamindadesilva8957
    @chamindadesilva89572 жыл бұрын

    Please, Brother, make a video about job opportunities in Iceland. Can Sri Lankans apply?

  • @thilangaherath1877
    @thilangaherath18772 жыл бұрын

    QS job nedda aiye?dannawanam kiyanna puliwanda?

  • @malitelevlogs23
    @malitelevlogs232 жыл бұрын

    Aiye garment job kohomd mage bf weda karanne mas holdings eke. Plz udawwak krnnko

  • @therelaxsubnow
    @therelaxsubnow2 жыл бұрын

    kohoma unath asian country walin gannawa aduii ayye ape un yana thana hanawane

  • @inoinireland
    @inoinireland2 жыл бұрын

    ❤️❤️

  • @ishanhetti4076
    @ishanhetti40765 ай бұрын

    Bro man inne italy vala mata Netherlands vala vistsra tikak dena ganna puluwanda

  • @nisalrandima3785
    @nisalrandima3785 Жыл бұрын

    Buisness Management Accounting diploma ekk thibbm mekt apply krnna pluwn d

  • @w.g.weerasinghe2706
    @w.g.weerasinghe2706 Жыл бұрын

    හලෝ මහත්තයා ඔයාගෙ විඩියෝ බලනවා.ගොඩක් පැහැදිලියි.මම ඔබ කිව්ව විදියට කළා හොයාගන්න බැරි වුණා.මම හොයන්නෙ වාහන ටින්කර් කිරීම සහ වාහන පෙයින්ට් කිරීම සහ පරණ කාර් හදන්න කැමති.අලුත් වාහනත් හදන්න පුළුවන් ඒපිළිබදව විස්තර කරල විඩියෝ එකක් කරන්න ලොකු උදව් වේවි නේද.බුදු සරණයි

  • @thilinisamarasekara4619
    @thilinisamarasekara46192 жыл бұрын

    Bro..මේ වගේ ජොබ් එකකට අපි ආවොත් අපේ ෆැමිලි එක ගන්න පුලුවන්ද..පස්සෙ හරි PR ඇප්ලයි කරන්න පුලුවන්ද..ඒ වගේම pregnant lady කෙනෙක්ට ජොබ් එකකට ඇප්ලයි කරන්න බැරිද..බබාව බලාගන්න කෙනෙක්ව ගන්න බැරිද..අනේ මේ දේවල් ගැන පොඩ්ඩක් බලලා විස්තරයක් කරන්නකෝ...❤

  • @asankasampath3420
    @asankasampath34202 жыл бұрын

    ❤️❤️❤️👍👍👍

  • @maduwanthabandara8576
    @maduwanthabandara8576 Жыл бұрын

    Automobile walata job nadda aiye.

  • @isurupiyushan3866
    @isurupiyushan38662 жыл бұрын

    Ayye නෙදර්ලන්ත enna laksa 25 ellanava ohe visa gahanne masa 6 neda masa 6 passe visa gahanna barida kiyanna ko pless

  • @therelaxsubnow
    @therelaxsubnow2 жыл бұрын

    ireland nam yawanawa emraland ishle aken laksha 30 salary laksha 11 chef de party souce chef oya chef kenek netha😁😉

  • @abyapa11
    @abyapa11 Жыл бұрын

    Mama Apply karapu company 3 kin call kala.... eyala kiyanawa apiwa netherlands genna ganna eyalata system ekak eyala danne na kiyanawa.....

  • @samanthamadhushan642
    @samanthamadhushan642 Жыл бұрын

    Aiya cople ekAkata. Apply karana baida

  • @chamindapushpakumara3923
    @chamindapushpakumara39232 жыл бұрын

    Sales & marketing (insurance) feild jobs ethida?

  • @hemamali6482
    @hemamali648211 ай бұрын

    Salon vecancy nadda

  • @AllinOne-js8zj
    @AllinOne-js8zj2 жыл бұрын

    Travel video ekk please

  • @sasindumadushith3515
    @sasindumadushith35152 жыл бұрын

    Electricians Lata Barida

  • @devilqueen4525
    @devilqueen4525 Жыл бұрын

    math apply kala.mail awa.ewata riply karanna danne na.plz help me.

  • @madusankasuresh9105
    @madusankasuresh91052 жыл бұрын

    mamath senior chef de partie work karanne apatath puluwanda dubai inne currently 8 years in dubai

  • @Mouryapro

    @Mouryapro

    2 жыл бұрын

    පුළුවන් try karanna

  • @mrchana9461
    @mrchana94612 жыл бұрын

    1st comment mama neda???😍

  • @Mouryapro

    @Mouryapro

    2 жыл бұрын

    Yes🙂❤️

  • @lankaalumax230
    @lankaalumax2302 жыл бұрын

    Apita rumania yanna bruwa inne khyda නෙදර්ලන්ත yanne aiya

  • @dilinimadurapperuma8502
    @dilinimadurapperuma8502 Жыл бұрын

    Are there any vacancies for English teachers ?

  • @disalaherath6261
    @disalaherath62612 жыл бұрын

    Good

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa11352 жыл бұрын

    කම්කරු රැකියා නැද්ද නෙදර්ලන්ඩ් වල..?

  • @dinithipoornima2648
    @dinithipoornima2648 Жыл бұрын

    මේ විදිහට රැකියවකට යන්න වැයවෙන මුදල ගැන විස්තරයක් කරන්න.

  • @sanjeewanuwan9627
    @sanjeewanuwan9627 Жыл бұрын

    Nedarland wlat cv sent kara ane kisima reply ekak na mokakda meka boruwakdakda

  • @dinithikavindya1568
    @dinithikavindya15682 жыл бұрын

    අයියෙ මට පොඩ්ඩක් කියනවද දැනට ඩුබායි ඉන්න කෙනෙක්ට පුළුවන්ද ? කෙලින්ම එහෙ ඉදන්ම යන්න?

  • @virajperera8658
    @virajperera86582 жыл бұрын

    mata athishaya private ekak gana dana ganna oni.

  • @asiriariyarathna7893
    @asiriariyarathna789310 ай бұрын

    අයියෙ මට ප්‍රශ්නයක් තියෙනව.මේ ජොබ් වලින් අපට වීසා දෙන්නෙ නැහැ කියල තියෙනව.එතකොට අපි කෙහොමද වීසා එකක් ගන්නෙ.එයාලට අපිව ගැලපෙනවනම් විතරයිද වීසා දෙන්නෙ.මට මේක තේරෙන්නෙ නැහැ.

  • @bharathamangala6039
    @bharathamangala6039 Жыл бұрын

    Mata ratayana one ane mata kiyanna ENGLISH denagena inna oneda...ane mata pihta wenna..pilis ..

  • @anushasithari4111
    @anushasithari41112 жыл бұрын

    Rumaniya job akak set karala denna mahathma wayasa 46i

  • @Supun_Darmathilaka
    @Supun_Darmathilaka Жыл бұрын

    IT Side eke Job vacancy Thienwd?

  • @iroshsameera2871
    @iroshsameera2871 Жыл бұрын

    Agriculture field එකට opportunities කොහොමද

  • @iroshigunarathne1191
    @iroshigunarathne1191 Жыл бұрын

    Mama lankawe inne, florist kenek widihata 10 years experience thiyenawa,how is the floral industry in netherland? Is there any chance for florist?

  • @nilukagunawardhana3335

    @nilukagunawardhana3335

    Жыл бұрын

    Flower plant Nursery keepayakama vacant dala thiyenawa try karala balanna math apply kala...thama reply nehe....

  • @dewbinarytrader2327
    @dewbinarytrader23272 жыл бұрын

    Administration jobs අඩුයි නේද

  • @susan-cb4hv
    @susan-cb4hv2 жыл бұрын

    Math apply kala keepayak. Mata eye call ekak awa.accommodation problem nisa.baha keewa.digatama try karanawa...good luck all

  • @Mouryapro

    @Mouryapro

    2 жыл бұрын

    දිගටම උත්සාහ කරන්න good luck

  • @virajsamarasinghe6892

    @virajsamarasinghe6892

    2 жыл бұрын

    Yaluwa mawa contact kara ganna puluwan da

  • @annpereira5289

    @annpereira5289

    Жыл бұрын

    ow ehe accomadation nalu. mata ada email ekak awa amarui eka nisa kiala

  • @arunithilakarathna934
    @arunithilakarathna9342 жыл бұрын

    Supermarket job වගේ eva නැද්ද

  • @kumudinijayawickrama9949
    @kumudinijayawickrama99492 жыл бұрын

    Kitchen steward vecancy nadda?

  • @Mouryapro

    @Mouryapro

    2 жыл бұрын

    හොයාගන්න වෙනවා ලිස්ට් වලින්..

  • @sadunchamara759
    @sadunchamara7592 жыл бұрын

    Romania wala inna apita beda aiyo

  • @mallikakumari3709
    @mallikakumari3709 Жыл бұрын

    Seasonal Work wisa eke thyn farm jobs wlt hoda company ekk ewnnk

  • @mallikakumari3709

    @mallikakumari3709

    Жыл бұрын

    Ekt website ekk kynnk thw ekk ekt government register office thyn website ekkth dnn

  • @subashmadushanka7528
    @subashmadushanka75282 жыл бұрын

    Italy wala idan apply karanna puluwnda?

  • @Mouryapro

    @Mouryapro

    2 жыл бұрын

    පුළුවන්

  • @sddssamaraweera4307
    @sddssamaraweera43072 жыл бұрын

    මම ෆාමසිස්ට් කෙනෙක්.ඔබ කිව්වා වගෙ මම pharma කියන ඒවා බලල ඊමේල් කලා.මොකුත් උත්තර නැහැ කියන්නෙ cv එක හොද නැහැ කියන එකද?මට අවු 20ක් experience තියෙනවා

  • @Mouryapro

    @Mouryapro

    2 жыл бұрын

    එහෙම නම් නෑ.අනුමත් උත්සාහ කරන්න වෙනවාඅ

  • @cygreeneye
    @cygreeneye Жыл бұрын

    hiskills tiyana ayata loku chance ekak tiyei

  • @dewbinarytrader2327
    @dewbinarytrader23272 жыл бұрын

    Netherlands walta IELTS onada?

  • @Mouryapro

    @Mouryapro

    2 жыл бұрын

    Nehe

  • @sanju8065
    @sanju8065 Жыл бұрын

    BRO ME SOTE EKTA LOG VENN බැහැ නෙ

  • @chamudithamalshan349
    @chamudithamalshan3492 жыл бұрын

    අයියෙ මට මේකට රිප්ලයි එකක් ඕනා😪.මම ස්කිල් ව(ර්)ක(ර්) කෙනෙක්නම් නෙමෙයි අයියෙ.මට වයස 20 මම Al කරල අයියෙ රෙස්ටුරන්ට් එකක කිචන් හෙල්ප විදියටනම් වැඩ කරනව අයියෙ.කිචන් හෙල්ප නැතත් අයියෙ ෆාම් හරි ඩ්‍රයිවින් හරි ෆැක්ට්‍රි එකකට හරි මට ජොබ් තියෙයිද අයියෙ. මට ලන්කාවෙ ඩ්‍රයිවින් ලයිසන් එක තියනව අයියෙ.පොඩ්ඩක් මේ ගැන දැනුවත් කරනවද.මට දැනගන්න්න ඕනෙ ඒ ජොබ් වලට සාමන්‍යෙන් එක්ස්පීරියන්ස් නැතිව යන්න පුලුවන්ද කියන එකයි

  • @ashanonila5693
    @ashanonila5693 Жыл бұрын

    රැමේනියා වලින් apply කරන්නෙ කොහොමද අයියෙ

  • @RomanianMatiya
    @RomanianMatiya2 жыл бұрын

    අපේ අය cv යැව්ව මදිවට ඔයාවත් පැටලුව කියන්නෙ..😂 ආයෙ ... කතාකරන්න දෙයක් නෑ...😁

  • @ceylonguitarist842

    @ceylonguitarist842

    2 жыл бұрын

    Sira

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 Жыл бұрын

    Animation වලට job තියනවා ද .

  • @ramanidevika7624
    @ramanidevika76242 жыл бұрын

    Kyagiwar නැද්ද israyal අවුරුදු 07unna සාත්තු savika

  • @salik.n.v4522
    @salik.n.v45222 жыл бұрын

    Bro salon vecancy nedda ewage

  • @Mouryapro

    @Mouryapro

    2 жыл бұрын

    හොයාගන්න වෙනවා ලිස්ට් එකෙන්

  • @rukshanifernando2100
    @rukshanifernando21002 жыл бұрын

    Accounts side eke job tynwda aiya hoyaganna

  • @Mouryapro

    @Mouryapro

    2 жыл бұрын

    තියනවා හොයාගන්න වෙනවා

  • @Catalog.lk2
    @Catalog.lk22 жыл бұрын

    aiyath amaruwe dalane ape kattiya

  • @Mouryapro

    @Mouryapro

    2 жыл бұрын

    අමාරුවෙන් ගොඩ යන්න...උත්සාහ කරන්න ❤️

  • @Catalog.lk2

    @Catalog.lk2

    2 жыл бұрын

    @@Mouryapro sure aiya. Thank YOu

  • @kendrafashion2802
    @kendrafashion28022 жыл бұрын

    අපිට කියන්න හරියට ම කොහොමද ජොබ් එකට අයදුම් කරන්න කියල

  • @Mouryapro

    @Mouryapro

    2 жыл бұрын

    Oke anik video eka balanna

  • @qatarvisit1969
    @qatarvisit19692 жыл бұрын

    lankikayo kiyala loketama pennala neda mun😂. video eka ela. chanel eka patan gaththa kale idam inne 👌👌

  • @Mouryapro

    @Mouryapro

    2 жыл бұрын

    Owne😐

  • @outsidetravel6795
    @outsidetravel67952 жыл бұрын

    aiye mata oyage num akh dannko plz

  • @chintjakajayarathna8844
    @chintjakajayarathna88442 жыл бұрын

    මම ඩුබයි ඉනංනෙ එක් බැරිද

  • @Mouryapro

    @Mouryapro

    2 жыл бұрын

    පුළුවන්

  • @vilukshageethanjana3511
    @vilukshageethanjana35112 жыл бұрын

    නෙදර්ලන් ඇවිල්ලා අපි ඉන්න තැනක් හොයා ගන්නෙ කොහොමද එ වගේම එවගෙ ගනන් එහෙම කියන්න

  • @Mouryapro

    @Mouryapro

    2 жыл бұрын

    ඉදිරියට කියන්නම්

  • @world724

    @world724

    Жыл бұрын

    @@Mouryapro video එකක් දැම්මද ඒ ගැන

  • @hasiniyamasinghege1396
    @hasiniyamasinghege13962 жыл бұрын

    අපි කොහොමද අයියේ care homes වෙන් කරලා හදුන ගන්නේ....

  • @nishantharanasinghe584
    @nishantharanasinghe5842 жыл бұрын

    ayye mama august wala romaniawata worker kenek widihata awoth mata schengen visa labenawada(italy yanna puluwan widihata)?

Келесі