How To Create Mock-up and how to use in sinhala photoshop tutorial

Тәжірибелік нұсқаулар және стиль

How To Create Mockup and how to use in the Sinhala photoshop tutorial
Mock-Up link : bit.ly/2AaJVRd
හැමෝම මාගෙ fiverr video series එකේදී වැඩිපුරම ඇහුවේ කොහොමද mock up use කරන්නේ වගේම mock up හදාගන්නේ කොහොමද කියලා.
ඒ වගේම අනිවාර්යයෙන්ම freelance කරනවානම් මේ වගේ mockup එකකට දාලා දුන්නම modification එන්නත් අඩු ප්‍රතිශතයක් තියෙන්නේ.
ඉතින් අද මේ video එකෙන් අරන් ආවේ කොහොමද mock up පාවිචිචි කරන්නේ වගේම ගොඩක්ම ලේසියෙන් mock up එකක් හදාගන්නේ කොහොමද කියලා.
මේ video එක බලන්න කලින් මේ ලින්ක් එකේ තියෙන mock up files ටික download කරගෙනම video එක බලන්න. Good luck
ලින්ක් : bit.ly/2AaJVRd
Nalinda Indika Tutorial
Sl Photo Tutorial
Fiverr Sinhala
Fiverr Sinhala Tutorial
Fiverr GIG Rank
Fiverr Gig Create
Fiver Sinhalen
Fiverr Sri Lanka
Photoshop Sinhala
Photoshop Sinhalen
Sri Lanka KZreadrs
Sinhala KZreadrs
Budget Computer Unboxing and Review
High End Computer Unboxing and Review
Best Computer Sri Lanka
Sinhala youtubers
Sinhala Tutorial channel
Subscribe to SL Photo Tutorial on KZread!
Watch some of our popular KZread videos. The links are given below
Chamara Weerasinghe One Man Show - goo.gl/Gz54EY
Edit Beer Can Mock Up - goo.gl/k7UREZ
Check out the new uploads
Don’t forget to follow us on social media
Like us on Facebook - / nalinda.slphoto
Follow us on Personal Facebook Profile (Nalinda Inidka) -- / nalinda.indika.slphoto
Follow us on Instagram -- / nalindaindika
For official purposes , sponsorships & Offers , Contact me
slphotoofficial@gmail.com

Пікірлер: 369

  • @lakshanweerarathna7377
    @lakshanweerarathna73775 жыл бұрын

    ඇත්තටම අයියේ මං ඔයාගෙන් ගොඩක් දෙවල් ඔලුවට දා ගත්තා..ඔයාට තව තවත් මේ වගේ හිස් ඔලුගෙඩි පුරවන්න ශක්තිය ලැබෙන්න ඔනි.ගොඩක් ස්තූති ඔයාට

  • @nadeerasenarath8444
    @nadeerasenarath84445 жыл бұрын

    ස්තුතියි සහෝදරයා... ඔයාගෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.. ජයවෙිවා..

  • @nuwan22221
    @nuwan222214 жыл бұрын

    Machang... watema videos beluwa... ube videos walata gahanna ekek naha... godakma dewal igena gatta... supiri.. thanks a lot brother

  • @SLPOWER
    @SLPOWER5 жыл бұрын

    Thanks අයියා...අලුත් දෙයක් ඉගෙනගත්තා.ගොඩක් පැහැදිලිව අයියා කියල දෙනාවා...👌

  • @sithulion2374
    @sithulion23745 жыл бұрын

    Fatta..godak watina video ekak.e wagema supiriyatama step by step Pahadiliwa kiyala denawa..good luck brother..

  • @vihangadsn3409
    @vihangadsn34095 жыл бұрын

    නියමයි බ්‍රෝ.. කියලා දෙන විදිය නියමයි ඕනම කෙනෙක්ට හොඳට තේරෙන විදියට කියලා දෙනවා. සුපිරි 💙

  • @thilinit1182
    @thilinit11823 жыл бұрын

    Wow නියමයි . ස්තුතියි සහෝ. ඔයාගේ tutorials සම්පූර්ණයෙන් බලල තමා මම photoshop ඉගෙන ගන්නේ. සන්තෝසයි . ජයවේවා 😍

  • @mdrathnasiri501
    @mdrathnasiri5016 ай бұрын

    පැහැදිලි කිරීම හරිම පැහැදිලියි .පහසුවෙන් වටහාගන්න පුලුවන් . ජයවේවා පුතේ.

  • @kasthuriarachchi2647
    @kasthuriarachchi26475 жыл бұрын

    thanks ayye me wage videos karanawata thawath mewage video karanna suba pathanawa

  • @thanujaex16
    @thanujaex164 жыл бұрын

    Thanks a lot aiye....godak watina video ekak...digatama tutorials danna

  • @aqualover7171
    @aqualover71715 жыл бұрын

    supiri wedak , set ekama baluwaa :D

  • @nuwansgamage
    @nuwansgamage4 жыл бұрын

    කියල දෙන හැම දේම වටිනවා ❤️

  • @chandunathdamayantha4819
    @chandunathdamayantha48194 жыл бұрын

    Thanks a lot for sharing your knowledge and experience with us. 👌

  • @PhysioFacts826
    @PhysioFacts8265 жыл бұрын

    ගොඩ දවසකින් ඇවිත් පට්ට විඩිඕ එකක් එකෙන්ම සුපිරි Fiverr sinhala tutorial එකෙත් විඩිඕ එකක් දාන්න

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe64183 жыл бұрын

    Very Good. Thank u Very Much. Please give again like this videos. All the Best..........!!!

  • @dinukayapa992
    @dinukayapa9924 жыл бұрын

    ඔයානම් මාරයි බ්‍රෝ තෑන්ක්ස් ආ තව photoshop tutorials ඕනා මොකද දැන් photoshop tutorials අඩුවෙන් කරන්නේ සෑහෙන්න වේදනායි මට 😁😁😁 තව තව ඒවා ඕනා

  • @stephanmendis2218
    @stephanmendis22183 жыл бұрын

    Thanks aiye oyage vedios godak watinawa sirawatama thank you godak deyak wagema hoya hoya idapu deyak igena gatha ❤️❤️

  • @nalindadissanayaka418
    @nalindadissanayaka4183 жыл бұрын

    ගොඩක් වටිනවා අයියේ❤️

  • @rohanawickramapala1654
    @rohanawickramapala16545 жыл бұрын

    Niyamai aiye. Patta. Thanks

  • @aryayathra7492
    @aryayathra74923 жыл бұрын

    supiri Aiye Wadenam, Photoshop valin karana creative devala thava godak danna. Aiyyata Budusaranai

  • @sasikaprabatha9204
    @sasikaprabatha92045 жыл бұрын

    නියමයි බ්‍රෝ... ගුඩ් ලක්

  • @nishan-x
    @nishan-x5 жыл бұрын

    Thank you mama illapu video eka dammat. niyamai. thank you. fiverr orders ganna vidiha genath video ekak danna

  • @sachithrathnayake8368
    @sachithrathnayake83684 жыл бұрын

    Thanks ayye Mtath oni wela tibbe MOkup ekk hdagnne khomd kyn ek.. dan ekth hry. thanks ayya . woow!!!:-)

  • @isiraekanayaka6099
    @isiraekanayaka60995 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️good luck ayye

  • @gihanbandarafilms4249
    @gihanbandarafilms42495 жыл бұрын

    ela ayya niymata krnwa video ekath good luck

  • @praveensham317
    @praveensham3172 жыл бұрын

    Tutorials digatama karanna bro. Very clearly explained everything..

  • @mrtech5783
    @mrtech57835 жыл бұрын

    නියමයි නියමට අයියා හොදට කරගෙන යනවා

  • @champikasampath3275
    @champikasampath32754 жыл бұрын

    Woooooow aiya patta...photoshop aluth dewal tikak wadiyen kiya denna...😁

  • @raviyalk1728
    @raviyalk17285 жыл бұрын

    Eka mru supiriyata therenawa aiya . ❤️

  • @alonewoker2841
    @alonewoker28415 жыл бұрын

    Mn oyage hama video akakma balanawa aiya niyamai oyage chanel aka igena ganna godak udaw karanawa oya apita

  • @RaShIyAOFFICIAL
    @RaShIyAOFFICIAL2 жыл бұрын

    supiri wadak aiye godak watinawa

  • @lavindumanthisa6073
    @lavindumanthisa60732 жыл бұрын

    අයියේ ගොඩක් වටින වීඩි‌යෝ එකක්. සන්තෝසයි!

  • @user-jz9hh9gm7k
    @user-jz9hh9gm7k2 жыл бұрын

    Video එක දාලා ගොඩක් කල් වුනාට තාමත් Video එක වටිනවා ❤️👍

  • @manjulaadds2638
    @manjulaadds26385 жыл бұрын

    අම්මෝ පට්ට වටිනවා අයියේ... මම මේ දැන් වෙනකල් mokeup වලට දැම්මෙ ctrl එක press කරගෙන. Tnx...

  • @charithravihara1151
    @charithravihara11514 жыл бұрын

    Niyamai aiya Supar 👍👍👍

  • @ashilathushanamarasinghe7546
    @ashilathushanamarasinghe75464 жыл бұрын

    thank u bro...supiriii..godak watinawa oyage vdos..

  • @vishva.vanshanatha
    @vishva.vanshanatha3 жыл бұрын

    ඔයාට ජයෙන් ජයම වේවා සහෝ!

  • @funbro4340
    @funbro43405 жыл бұрын

    ෆට්ට අඉයේ ඔයාගේ ඒවා බලාගෙන අපිත් හදනවා දිගටම කරගෙන යන්න අඉයේ fattaaaaa

  • @nadeshansaranga8456
    @nadeshansaranga84564 жыл бұрын

    Tnx අයියේ ඔයා කියලා දෙන ඒ දේවල් අපිට ගොඩක් වටිනවා 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @kavindusandaruwan7342
    @kavindusandaruwan73422 жыл бұрын

    නියමයි අයියේ thank u very much!!

  • @tharindudinelka9772
    @tharindudinelka97724 жыл бұрын

    බෙහෙම ස්තුතියි ...අයියේ ...❤️❤️❤️

  • @sakuntharinoshaka8641
    @sakuntharinoshaka86415 жыл бұрын

    ‌thanx a lot නලින්ද අයියෙ💯👍

  • @chinthakarajendra7464
    @chinthakarajendra74645 жыл бұрын

    Thank u ..dear..hariyatama wedak karanne kohomada kiyala, Uganwanna oya dakshai. Oya niyama guruwarayek..Theruwan saranai...

  • @slphotoLK

    @slphotoLK

    5 жыл бұрын

    Thanks bro

  • @ayeshmanthapramodya896
    @ayeshmanthapramodya8965 жыл бұрын

    Niyamai aiye ekanan.

  • @sanchithamaduranga1278
    @sanchithamaduranga12782 жыл бұрын

    Thanks අයියේ මේවා කියලා දෙනවට ,

  • @user-si9qu1br7e
    @user-si9qu1br7e5 жыл бұрын

    Niyama wadak aiye patta

  • @kavisk3732
    @kavisk37323 жыл бұрын

    Very useful! Thank u so much!

  • @dinomedia6866
    @dinomedia68665 жыл бұрын

    Outstanding mcn...!

  • @NuwanHewage
    @NuwanHewage5 жыл бұрын

    Niyamai ayye video eka fttma

  • @SHANIlyrics
    @SHANIlyrics Жыл бұрын

    Patta. Supiri 🎉❤❤

  • @mahindagona
    @mahindagona5 жыл бұрын

    godak watinawa videos aka....mate kiyanne puluwan de me mock-up photos tike kohomade download karanne kiyala.....mamat training wenne istuti Aiya

  • @LishanSoftwareVlogs
    @LishanSoftwareVlogs Жыл бұрын

    thanks aiye oyanam deviyek awesome

  • @amalpriyadarshana2456
    @amalpriyadarshana24565 жыл бұрын

    නියමයි⁣...එල...💓💓💓💓👈👍

  • @Imdush
    @Imdush3 жыл бұрын

    කොපියකට තමන්ගේ නිර්මාණයක් දානවා වෙනුවට තමන්ගෙම කියලා මොකප් එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා දැනුවත් කරානම්,වැඩි කාලයක් අරන් ඒක වටිනවා සහෝ... කොහොම උනත් නියමයි සහෝදරයා...

  • @dilansilva1321
    @dilansilva13214 жыл бұрын

    Excellent. Thank you

  • @dsfernando2432
    @dsfernando24325 жыл бұрын

    ammo goda dawasakin - niyamai aiye

  • @deshgraphic796
    @deshgraphic7963 жыл бұрын

    නියමයි මල්ලි..

  • @tharindumadhushan2328
    @tharindumadhushan23285 жыл бұрын

    ගොඩක් දේ ඉගෙනගන්න පුලුවන්..ස්තුතියි..ජය වේවා

  • @imeshboy2715

    @imeshboy2715

    2 жыл бұрын

    නියමයි අයියේ.ඔයා කියලා දෙන විදියට ඕනම කෙනෙක්ට තේරෙනවා.ගොඩක් ස්තූති අයියේ.තවත් සුපිරිම වීඩියෝ එකක් ඔනි

  • @chathurangaherath244
    @chathurangaherath2445 жыл бұрын

    Superb video. Thank you so much..

  • @nishanrubera5968
    @nishanrubera59684 жыл бұрын

    Thank you for sharing !! Superb

  • @shalipic3324
    @shalipic33244 жыл бұрын

    Supiri Saho

  • @Lionswithsehan
    @Lionswithsehan3 жыл бұрын

    Thank you Nalinda aiye

  • @idwkumari4992
    @idwkumari49923 жыл бұрын

    Supiriyata kiyala denawa thank you..

  • @93bandara
    @93bandara4 жыл бұрын

    Good Job malli

  • @sathsarananayakkara
    @sathsarananayakkara4 жыл бұрын

    machan ubata jaya wewa watinawa godak

  • @kalpanimadhushikagamlath2257
    @kalpanimadhushikagamlath22575 жыл бұрын

    ගොඩක් ස්තූතියි අයියා අලුත් දේවල් අපිට සරලව කියාදෙනවට

  • @slphotoLK

    @slphotoLK

    5 жыл бұрын

    Thanks bro

  • @dushanmadushanka3272
    @dushanmadushanka32723 жыл бұрын

    නියමයි බ්‍රෝ❤❤❤❤👍

  • @dushanchinthaka6984
    @dushanchinthaka69845 жыл бұрын

    a anthinediy dakke visthare godak hodai.onama pic akak mockup akak vidiyata krnna puluwan neda Ela good luck broo

  • @Anuuboy
    @Anuuboy3 жыл бұрын

    Thanx brother ❤️ Good luck

  • @thisaralakshitha9197
    @thisaralakshitha91973 жыл бұрын

    niyamayi niyamayi niyamayi nalinda ayiyaaa.

  • @slravla9292
    @slravla92923 жыл бұрын

    thank ayye mamath hadala baluwa supiri niyami

  • @surangatechnicalclass1084
    @surangatechnicalclass10845 жыл бұрын

    Wow Superb Bro

  • @invisibletechnician8732
    @invisibletechnician87325 жыл бұрын

    Kawruth horen deunu weedi uba ewa kiyla denw.eka godak watinw bn

  • @slroy3128
    @slroy31284 жыл бұрын

    මචන් මම navy එකෙ ඉන්නෙ එ ඉන්න අතරතුරේ ඔයගෙ videos තමයි මම බලන්නෙ. මචන් ඇත්තට ඔයා කියලදෙන ක්‍රමය පට්ට... මටත් fiverr කරන්න හොදටම ඕන.. තවම ඔයගෙ videos බලල studdy කරනගමන් ඉන්නෙ... Good luck brooo... 👍

  • @maheshjayawickrama7338
    @maheshjayawickrama73383 жыл бұрын

    සුපිරි අයියා කියන්න වචන නෑ youtuber කෙනෙක්ට දාපු First comment එක ❤️💯💪🔥

  • @slphotoLK

    @slphotoLK

    3 жыл бұрын

    එකෙන්ම. Thanks again

  • @dushankavinda9645
    @dushankavinda96455 жыл бұрын

    1 katama supiri

  • @hiru9745
    @hiru9745 Жыл бұрын

    බොහොම ස්තූතියි අයියේ

  • @amilaariyarathna270
    @amilaariyarathna270 Жыл бұрын

    ස්තූතියි සහෝදරයා 🙏

  • @LukiyaSL
    @LukiyaSL5 жыл бұрын

    Patta bro 😍🤟💕

  • @SobaFM-cj6or
    @SobaFM-cj6or6 ай бұрын

    Eka maru..😍😍

  • @sameerapriyashantha6316
    @sameerapriyashantha63164 жыл бұрын

    Better video. Thanks.

  • @mohemednashmi2272
    @mohemednashmi22725 жыл бұрын

    Godaak thnx ayye

  • @manujayahirushashiwijesing8154
    @manujayahirushashiwijesing81542 жыл бұрын

    Such a precious video 💫

  • @artpartfactory7372
    @artpartfactory73724 жыл бұрын

    Digatama mewa karanna..oyata jayawewa .niyamai wede

  • @thisarusahansith2493
    @thisarusahansith24935 жыл бұрын

    Oyge videos Superb👍

  • @wesamuniya7632
    @wesamuniya76325 жыл бұрын

    good work bro...

  • @hobbies3140
    @hobbies31403 жыл бұрын

    සුපිරී බ්‍රෝ❤🙏

  • @bandarakm
    @bandarakm2 жыл бұрын

    Godak watina tutorial ekak

  • @KnowledgeWithBestWay
    @KnowledgeWithBestWay5 жыл бұрын

    නියමයි..

  • @funbro4340
    @funbro43405 жыл бұрын

    එක නියමි අඉයේ fattaaa

  • @tharakaheshanrajapaksha3023
    @tharakaheshanrajapaksha30234 жыл бұрын

    Supiri.Thawa tutorial danna

  • @sithumakalanka7263
    @sithumakalanka72635 жыл бұрын

    thnq aiya mewwa balalama job eka hodat kranna puluwan una studio eka...

  • @chinthakarajendra7464
    @chinthakarajendra74645 жыл бұрын

    Oyagen Godak dewal igena gattha..Thanx...

  • @slphotoLK

    @slphotoLK

    5 жыл бұрын

    Thanks bro

  • @111productions2
    @111productions25 жыл бұрын

    Tanx bro gurumushtiya nathiwa denawata

  • @chinthakaanu7682
    @chinthakaanu76824 жыл бұрын

    thank you very much brother .....

  • @obadawatta
    @obadawatta3 жыл бұрын

    Niyamai..thankz 🙏

  • @gamingwithnariyayt2322
    @gamingwithnariyayt23223 жыл бұрын

    patta ayiye

  • @DINETH
    @DINETH5 жыл бұрын

    niyamai kollo

  • @surenlakshan
    @surenlakshan5 жыл бұрын

    Supiri bro..

  • @lasindunuwanga5292
    @lasindunuwanga52924 жыл бұрын

    ඔයාගේ start-up වීඩියෝ එකට නම් පික්සු හැදනවා ✌️