How to chose spray gun-ස්ප්‍රේගන් නොසල් සයිස් වලින් වෙන්නෙ මොනවද?|@ShalithaAutoPainting
Автокөліктер мен көлік құралдары
Spray gun එකක් තෝරගන්න කලින් සැලකිලිමත් විය යුතු කරුණු දැනගමු.
Fb page: profile.php?...
@ShalithaAutoPainting
#spraygun #sinhala
Пікірлер: 106
1.4mm nozzle size එකෙන් primer,filler ගහන්නත් හොදයි.වීඩියෝ එකේදි කියන්න බැරි උනා
@aselaasela8036
Жыл бұрын
1.3 hoda spray gun model ekak brand ekak kiyanna... Thank you brother
@ShalithaAutoPainting
Жыл бұрын
@@aselaasela8036 voylet ,sata,devillbiss ,Ntools, මේ වගේ තව ගොඩක් ඒවා තියෙනවා
@aselaasela8036
Жыл бұрын
Thank you brother ❤
හොද ගුරුවරයෙක්.. ජීවිතයක් ගොඩදැමීමට වෘත්තියක් ඉගැන්වීම ඉතා උතුම් ක්‍රියාවක්....ස්තූතියි සහෝදරයා ...🙏🙏
@ShalithaAutoPainting
2 ай бұрын
Thank you brother ♥️
ගොඩක් හොදට පැහැදිලි කරනවා❤❤❤❤ ජයෙන් ජය ✌
ස්තූතියි දැනුමට
ඉතා වටිනා වීඩියෝ වක්..මල්ලී..ජය වේවා..
@ShalithaAutoPainting
Жыл бұрын
බොහොම ස්තූතියි ♥️
Super explain bro. Wish you
@ShalithaAutoPainting
Жыл бұрын
Thank you so much brother♥️
මල්ලි බොහොම ස්තූතියි ..ගොඩක් නොදන්න දේ ඉගෙනගත්ත ඔයා නිසා..❤
@ShalithaAutoPainting
11 күн бұрын
@@user-po1xi6tr4q ♥️♥️♥️
නියමයි ..
@ShalithaAutoPainting
Жыл бұрын
Thank you so much ♥️
❤ Supiri.💥💯🙋🔥
Harima kathawak qwa oyaa ❤
@ShalithaAutoPainting
Жыл бұрын
Thank you ❤
👌
Watina video ekak aiye. mage gawa tiyanawa kremling made in german 1.0mm gun ekak. eke dalla palal wenne natte ai kiyala mata loku awlak tibba. dan e gataluwa wisaduna. thank u aiye
@ShalithaAutoPainting
Жыл бұрын
ජයවේවා සහෝ♥️
Thank
@ShalithaAutoPainting
Жыл бұрын
❤❤❤
Suppr bro
@ShalithaAutoPainting
Жыл бұрын
Thank you brother♥️
❤❤
aiye gedara biththi walata rabar paint ekata honda gun eka mokadd?
👍👍 air brush video ekak karannko bro,puluvannm
@ShalithaAutoPainting
Жыл бұрын
Ait brush මම කරන්නෙනම් නෑ .උත්සහ කරන්නම් වීඩියෝ එකක් දාන්න❤
Go ahed ❤️
@ShalithaAutoPainting
Жыл бұрын
Yes'sure brother .thank you so much ❤
❤❤❤❤❤
❤
@ShalithaAutoPainting
Жыл бұрын
Thank you so much ♥️
🙏❤
@ShalithaAutoPainting
Жыл бұрын
❤❤
❤❤❤💥👍
@ShalithaAutoPainting
9 ай бұрын
❤❤❤
Machan ube pahedirli kirima hoda ath samaharak dewal veradi bro. Standed akak vidiyata 1.3 for paint 1.4 for clear 1.1/1.2 small repayar 1.5/1.6/1.7/1.8for primer and filers More details plese contact me .
@ShalithaAutoPainting
Жыл бұрын
මම වැරදි දෙයක් කියලා තියෙනවනම් සමාවන්න. නමුත් 1.4 එකට වඩා 1.3 එකෙන් clear laquer එක smooth සහ තින්තත් ඉතුරු කරගෙන ගහන්න පුලුවන් .ඒ දෙකෙන්ම spray කරලා බලන්න practically වෙනසක් දකින්න පුලුවන් වෙයි 🙂❤
@amithsamantha7300
Жыл бұрын
Obathuma hari .namuth man kathakaranne standed aka gena ahema balanakota clear akaka niyamitha micron gana gannanam ayata adala gan wargayama bavitha kala uthue.
Thawa gun dekk tye e deke 3 vitharai gahala thiyenne
1.2 koheda ganna tiyenne
Pilar ,teentha .... .... sprey karaddi thahaduva atara sprey gun eka tiya ganna ona dura pramane gena denuvat karanna puluvanda karunakarala
@ShalithaAutoPainting
Жыл бұрын
අඟල් 6ක්(වියතක දුරක්)
@ros1420
Жыл бұрын
Subha pethum. Thanks 👍
වාහන තහඩුව ඇද හරි ගස්සන video එකක් කරන්න
Aiye 1.2 eken වාහනේක fender wage podi podi parts gahannath avlak nne
@ShalithaAutoPainting
Жыл бұрын
අවුලක් නෑ ගහන්න පුලුවන්
බොඩි අඩුපාඩු ගහද්දි හොද මොකක්ද?
අපි පාවිච්චි කරන හැම ගන් එකම කැඩෙන්නේ බොතලේ කරෙන් නැත්නම් අවුරුදු බරගනක් පාවිච්චි කරතැහැකි. 🤒✌️❤️
@sajithnuwan3689
Жыл бұрын
මගේ එකේ පොට සවුත්තු උනා
@awishkaakalanka7751
Жыл бұрын
@@sajithnuwan3689 😉👍🏻
@ShalithaAutoPainting
Жыл бұрын
එහෙම කරෙන් කැඩෙන්නේ සමහර විට කප් එක උඩින් අල්ලලා තද කරන නිසා වෙන්න පුලුවන් .කප් එකේ යටින් පොට තද කරන තැන නට් එකක් එනවා ඒකට ගන් එක එන බොක්ස් එකේම යතුරක් එනවා ඒකෙන් තදකරගන පුලුවන්.නැත්නම් ඒ නට් එකට හරියන යතුරකින් පුලුවන්.අනික පේන්ට් කප් එක කැඩුනොත් ඒකට අලුත් කප් කඩවල් වල ගන්නත් තියෙනවා
@awishkaakalanka7751
Жыл бұрын
@@ShalithaAutoPainting ඔවු බං කම්මැලි කම බං.
ස්පීකර් බොක්ස් වල කැට කැට පේන්ට් එක කොහොමද ගහගන්න පුලුවන් ?
@ShalithaAutoPainting
26 күн бұрын
0702624546 call karanna
Nozzle size එක 1.4 mm හොද branded gun එකත් උනත් අවුල්ද clearcoat ගහන්න?
@ShalithaAutoPainting
Жыл бұрын
මොන බ්‍රෑන්ඩ් එකකින් ගත්තත් මම වීඩියෝ එකේ කියපු කාරණාව තමා වෙන්නේ.ඔයා ගාව එහෙම 1.4 ගන් එකක් තියෙවනම් clear coat කරලා බලන්න අවුලක් නෑ වගෙනම් ප්‍රශ්නයක් නෑ
@zoomcodm113
Жыл бұрын
@@ShalithaAutoPainting 1.4 Basecoat ගහන්න ප්‍රශ්නයක් නෑද. Ex - metlic , pearl
@ShalithaAutoPainting
Жыл бұрын
@@zoomcodm113 ow base coat ගහන්න හොදයි.මෙටලික් පේන්ට් එක හොදට ගහගන්න පුලුවන්
1.4 gun eken metalic gahanakota walakulu hitin nedda
@ShalithaAutoPainting
5 ай бұрын
මොන ගන් එකකින් ගැහුවත් හරි ක්‍රමේට ස්ප්‍රේ කරේ නැති උනොත් වලාකුලු හිටිනවා.වාහන පේන්ට් කරන වීඩියෝ දාලා තියෙනවා ඒවා බලන්න මෙටලික් ස්ප්‍රේ කරගන්න විදිය
එහෙම බැලුවම හැම දේකටම ගැලපෙන්න වගේ ගන්නවනම් වන්පොයින් ත්‍රී ගත්තොත් හරිද
@ShalithaAutoPainting
5 ай бұрын
ඔව්.පුලුවන්නම් ප්‍රයිමර්,ෆිලර් ගහන්න එකයි පේන්ට,ලැකර් ගහන්න වෙනම එකයි තියාගන්න බලන්න
1.5 mm nozzle size eka awulda ayye ? mama danne nathuwa genawe..
@ShalithaAutoPainting
Жыл бұрын
ලැකර් ගහන්න තමා ටිකක් අවුල්.අනිත් තින්ත ගහන්නම් අවුලක් නෑ ..ඔරේන්ජ් පීල් එක හිටින්න බලනවා වැඩී ටිකක්
Videos කරන එක නතර කරාද
1.5 ekk mn gawa thiye eken hifiller ekk gahuwata kmk nadd
@ShalithaAutoPainting
Жыл бұрын
Ow eken high filler gahanna puluwan
Mage eka,❤️
@ShalithaAutoPainting
Жыл бұрын
යාලුවා ♥️ thank you so much!!
1.5mm ගන් එක පාවිච්චියට වැඩිය හොද නැද්ද?
@ShalithaAutoPainting
Жыл бұрын
අවුලක් නෑ .ලැකර් ගහන්න ගන්න එක එච්චර සාර්ථක නෑ
එක gun එකකට nozel size ගන්න නැද්ද?
@ShalithaAutoPainting
Жыл бұрын
එහෙම ගන්නත් පුලුවන් .හැබැයි ඇතුලේ තියෙන කූරයි,Nozzle cap එකයි,nozzle එකයි(nozzle cap එක ගලවපුවාම පේන එක) ඔක්කොම මාරුකරන්න ඕනෙ
podi dewal tikak tiyenawa aha ganna.pls .... number 1 dennako aiye ..... .
aiye Nozel marukrann puluwnd ekm gun ekt
@ShalithaAutoPainting
Жыл бұрын
ඔව් මාරු කරන්න පුලුවන් ..එතකොට nozzle cap එකයි ,nozzle එකයි, ඇතුලේ තියෙන කූරයි ඔක්කොම මාරු කරන්න ඕනේ..ඊට වඩා හොදයි වෙනම gun එකක් ගන්න එක
ඉතින් 1.8 mm එක අරන් ඕක එජස් කරගන්න බැරිද 1.2 mm වෙනකන්?
@ShalithaAutoPainting
26 күн бұрын
එහෙම adjust කරන්න බෑ මහත්තයෝ.. ගන් එක ඇතුලෙ තියෙන කෑලි,මැසිමන්ට්, හුලන් කවුලු හදල තියෙන්නෙ ඒ nozzle size වලට අදාලව,
@express6468
26 күн бұрын
@@ShalithaAutoPainting ස්පීකර් බොක්ස් පේන්ට් කරන විදිය කියලා දෙන්නකෝ
Silver gahanna puluwan mokenda
@ShalithaAutoPainting
Жыл бұрын
1.2 ,1.3 ,1.4 වගේ ගන් වලින් ගහන්න පුලුවන්
1.3 eka thintha gahanna awlak nadda
@ShalithaAutoPainting
3 күн бұрын
@@FFGRANDMASTER7014 දෙකටම හොදයි
@FFGRANDMASTER7014
3 күн бұрын
@@ShalithaAutoPainting ❤
Aiye teak paint ekk gennako 😣
@ShalithaAutoPainting
Жыл бұрын
මම teak paint කරන්නෙනම් නෑ.ඒත් කරන තැනකට ගිහින් හරි වීඩියෝ එකක් දාන්න බලන්නම්♥️
වැරදියට හිතන්න එපා මේක අමතර ප්‍රශ්නයක් . බිත්තියට ගෙයක් පේන්ට් කරනවානම් රබර් පෙන්ට් එකක් ගහන්න නම් මොන ගන් එකද හොද..?
@ShalithaAutoPainting
Жыл бұрын
ඒකටනම් ලොකුවට nozzle size එකක් අදාල වෙන්නෙ නෑ .1.4mm,1.5mm වගේ එකකින් ගහන්න බලන්න.ඒවගේ තින්ත දැල්ල හොදට පලල් වෙලා වදිනවා
@enigmagermany2303
7 ай бұрын
Video ekkak hadanna wall painting spay gun ekka. Godak hoda prasnayak ahuwee. Thank you 👍
75th enwada1.3
@ShalithaAutoPainting
10 ай бұрын
Ow.
@tharindudilshan2443
6 ай бұрын
F75 nozzle size ghl ne neda. Kohomada hoyganne eka
Oil spray karanna hoda mokakda
@ShalithaAutoPainting
Жыл бұрын
Oil spray gun වෙනම එනවා.oil spray gun කියලා ඉල්ලන්න එතකොට හරි.tools කඩවල,හාඩ්වෙයාර් වල ඇති
@nuwanrukshan9610
Жыл бұрын
@@ShalithaAutoPainting මම ඕක හදලා තීන්ත වලට ගන්න ගන් එකකින් ඔයිල් ගහුවා.එක දවසයි වැඩ කලේ. නිකන්ම හුලන් යන්න ගත්තා ගන් එකෙන්😞
@ShalithaAutoPainting
Жыл бұрын
@@nuwanrukshan9610 ඒ ගන් වලින් oil ගහන්නෙ නෑනෙ අපි.ඔයා මොනවටද oil spray කරන්නේ?
@nuwanrukshan9610
Жыл бұрын
@@ShalithaAutoPainting bike eka wash kalama oil spray karanna body ekata
@ShalithaAutoPainting
Жыл бұрын
@@nuwanrukshan9610 ආ ඒකට පේන්ට් ගහන gun එකක් හරියන්නෙ නෑ. oil spray කරන්න වෙනම ගන් එකක් එනවා.fb page එකට ඇවිත් මැසේජ් එකක් දාන්න.මම photo එකක් එවන්නම් ඒ ගන් එකේ
ඔයාගෙ ගැරජ් එක කොහෙද... number you
@ShalithaAutoPainting
Жыл бұрын
මාතලේ. 0702624546
❤️❤️
@ShalithaAutoPainting
Жыл бұрын
Thank you brother♥️