How to Check Water Heater Element / Check Your Heater at Home / Sinhala 2021

Simple Method of Check Water Heater..
How to Check Water Heater / Check Your Heater at Home / Sinhala 2021
The water heater is one of the most commonly used electrical appliances in our daily lives. So this video clearly shows how to easily find faults in the heater when it is inactive.
අපි එදිනෙදා ජීවිතයේ බහුලව භාවිතා කරන විදුලි උපකරණයක් තමයි water heater එක. ඉතින් හීටරය අක්‍රීය වූ විට ඉතාම පහසුවෙන් එහි දෝෂ සොයා ගන්නා ආකාරය මෙම Video එක මගින් පැහැදිලිව ඉදිරිපත්කර තිබෙනවා.
#Water Heater
#Home
#Sinhala
Practical Electronic Technology, Electronic Products, Electronic Repairs, Electrical Repairs, Electronic Knowledge, TV Antenna & Booster Production,Satellite TV Technology, Computer Technology, Home Automation System & more.....
pls. Subscribe Etronic Academy our KZread Channel....
ප්‍රයෝගික ඉලෙක්ත්රොනික් තාක්ෂනය, විවිධ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික උපකරණ අළුත්වැඩියාව, විදුලි උපකරණ අළුත්වැඩියාව, TV ඇන්ටෙනා සහ බූස්ටර් නිෂ්පාදනය, සැටලයිට් TV තාක්ෂනය, පරිගණක තාක්ෂනය, Home Automation System ආදී තවත් බොහෝ තාක්ෂණ දැනුම සහ තාක්ෂණ තොරතුරු දැනගැනීමට, Etronic Academy අපගේ TouTube චැනලය Subscribe කරන්න.
Etronic Acadeny
Our Facebook Page - / eteccorner
our Other Videos
How to work Relay - • Relay switch explained...
75v DC Power Supply - • Power Supply Tutorial ...
Booster Antenna Production Secret - • TV Antenna Booster Pro...
Home Automation Based Smart Wifi Switch - • Home Automation Based ...
How to Calculate Resistor Value - • Resistor Colour Code T...
How To connect LED Bulb 230v - • How To connect LED Bul...
How to calculate the amperage of any electrical appliance - • Ampere Tutorial / How ...
How to Test a Capacitor with a Capacitor Meter - • Capacitor Tester Tutor...
How to make Booster Antenna Matching Coil - • How to Make TV Antenna...
How Make Online Shop - • How to Make Online Sto...
Digital Battery Tester - • Digital Battery Tester...
Sinhala Arduino Tutorial 01- • Sinhala Arduino Tutori...
How to Make 10w Amplifier - • How to Make a 10w Ampl...
How to Check Trip Switch - • How to Check Trip Swit...
Water Heater
How
How to Check
Sinhala
2021
Sinhala 2021
Tutorial
Sinhala Tutorial
Water Heater Tutorial
Heater Tutorial
Water Heater tutorial 2021
Electrical
Electrical Repair
Electronic
Edu
Education
Electronic Tutorial
Etronic Academy
Trip Switch
RCCB test
RCCB tripping problems

Пікірлер: 43

  • @user-tn8lv3iy4t
    @user-tn8lv3iy4t9 ай бұрын

    ඉතිම් හීටර් ලීක් එක බලන්න ඔය බල්බ් එකේ දෙකෙළවර ප්ලග් ටොප් එකේ ලයිව් පින් එකටයි එර්ත් පින් එකටයි තිබ්බා නම් ඒත් හරිනේ..👍

  • @chamindanaullage9294
    @chamindanaullage9294 Жыл бұрын

    අම්මෝ අයියෙ හුගාක් දේවල් ඉගෙන ගත්තා ,,, බොහෝම පි‍ං 🙏🙏🙏

  • @nestlk

    @nestlk

    Жыл бұрын

    Thanks dear

  • @sunilperera4944
    @sunilperera4944 Жыл бұрын

    පැහැදිලි කිරීම නම් විශිෂ්ටයි. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔබතුමාට තෙරුවන් සරණයි! දීර්ඝායුෂ වේවා!. වාහන බැටරියක ඇම්පියර් මනින විදිය ඩිජිටල් මල්ටි ලීටරයකින් පෙන්වා දෙන්න පුළුවන් නම් බොහො කෘතඥ වෙමි.

  • @nestlk

    @nestlk

    Жыл бұрын

    Thanks dear

  • @anurabandara5632
    @anurabandara5632 Жыл бұрын

    සරලව අපට තේරෙන්න කියාදුන්නට ඔබතුමාට බොහෝම ස්තුතියි .නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි (මම මහනුවරින්)

  • @nestlk

    @nestlk

    Жыл бұрын

    Thanks dear

  • @netharafernando1141
    @netharafernando11412 жыл бұрын

    ස්තූතියි

  • @tpeiris7030
    @tpeiris70302 жыл бұрын

    වටිනා වැඩසටහනක්

  • @nestlk

    @nestlk

    2 жыл бұрын

    Thanks dear

  • @buddikamanoj8610
    @buddikamanoj86102 жыл бұрын

    නියමයි

  • @sahanviduranga6169
    @sahanviduranga61697 ай бұрын

    Good❤🎉

  • @swcreation2989
    @swcreation2989 Жыл бұрын

    බොහොම ස්තූතී

  • @nestlk

    @nestlk

    Жыл бұрын

    Thanks dear

  • @roshanpawani
    @roshanpawani Жыл бұрын

    Thanks 🙏🙏🙏🙏

  • @nestlk

    @nestlk

    Жыл бұрын

    Thanks dear

  • @RV.Club100
    @RV.Club100 Жыл бұрын

    Well explained

  • @nestlk

    @nestlk

    Жыл бұрын

    Thanks dear

  • @gaminijayasundara9552
    @gaminijayasundara955211 ай бұрын

    Heater eke N wire ekai E wire ekai sambanda karala thiyena picture ekak danna puluwanda

  • @user-ui9fd2pm2f
    @user-ui9fd2pm2f Жыл бұрын

    👍

  • @munasinghadissanayaka5278
    @munasinghadissanayaka5278 Жыл бұрын

    Oyage pehedilikirema godakhondai

  • @nestlk

    @nestlk

    Жыл бұрын

    Thanks dear

  • @sunilperera4944
    @sunilperera4944 Жыл бұрын

    1 හීටරය ඔන් ඵකේ තිබෙන විට කරට් වදින්නේ ඇයි? වතුර ඵකත් රත්වෙනව .අවට තිබෙන ලෝහ භාජන ඇල්ලී මෙනුත් කරට් වදිනව . 2අත් වයරය ප්ලග් ඵකෙන් ගලවා ඉවත් කිරීමෙන් පසු ටිප් ඵක ඔප් වීම නතර වුණා. ඇයි එහෙම වෙන්නේ.

  • @nestlk

    @nestlk

    Жыл бұрын

    Current wadiina hethuwa thamai, hetaer element eka athulathin dagaraye gawenawa. ithin dagaraya loha bajanaye gawena nisa api alluwama current wadinawa. Earth wire eka plug eken galewwama trip eka off wena eka natharaveemata hethuwa thamai, plug eken galawapu earth wire eke anel kelawar savi wela thiyenne heater eke dagarayata. eka nisa thamai heater element eka dagaraya gaunama earth wela trip eka off wenne.. ithin plug eken earth wire eka galewwama element eken dagarayata leak wena viduliya earth wenne nathi nisa trip eka off wenneth na.

  • @wild_gems
    @wild_gems2 жыл бұрын

    හීටරයක් ගහල හොදටම වතුර නටනකම් තිබ්බට අව්ලක් නැද්ද. ඒ කියන්නේ plastic භාජන උනු වෙන්නෙ වගේ දෙයක් වෙනවද.

  • @wild_gems

    @wild_gems

    2 жыл бұрын

    පුපුරනවා කියලා අහලා තියෙනවා. ඒ නිස හයියෙන් වතුර උණු වෙන සද්දේ එනකොටම ඔෆ් කරනවා. සමහර වෙලාවට හරියට උණු වෙලත් නෑ. ereply එකක් ඕන.

  • @nestlk

    @nestlk

    2 жыл бұрын

    wathura natanakota off karanna. plastic bajana unu wenne na dear.

  • @ruwanshanaka1207
    @ruwanshanaka1207 Жыл бұрын

    Dosha hewwata hadana widiya kiwwe nane

  • @siheliekanayaka8822
    @siheliekanayaka8822 Жыл бұрын

    Heater1 unu wela. Koi1th plastic kotasath 2ma. Eth thawama heater1 wada. Wathura unu karala pawichchi karata kamaknadda

  • @nestlk

    @nestlk

    Жыл бұрын

    ehema use karana eka awadanam..

  • @wasalthilakaaberathna891
    @wasalthilakaaberathna891 Жыл бұрын

    කොයිල් එක පිවිවුනාම නැවත හදාගන්න බැරිද

  • @nestlk

    @nestlk

    Жыл бұрын

    ba dear

  • @taficritusmuspell4251
    @taficritusmuspell42512 жыл бұрын

    Heater element එක කැඩිලා නම් ඒක repair කරන්න ක්‍රමයක් තියෙනවා ද ?

  • @nestlk

    @nestlk

    2 жыл бұрын

    na dear

  • @taficritusmuspell4251

    @taficritusmuspell4251

    2 жыл бұрын

    @@nestlk thank you

  • @sunilperera4944
    @sunilperera49442 жыл бұрын

    හීටර් ඵකට 230 විදුලිය දෙනවිටම ටිප් ඵක විසන්ධි විම සිදුවන නිසා ,මම ඵත් වයරය ඉවත් කලා ඉන් පසු ටිප් ඵක විසන්ධි විම නතර උනා .ඵය වැරදි බව ඔබ තුමාගේ වීඩියෝ ඵකෙන් පසු වැටහුණේ .අදහස් දක්වන්න

  • @nestlk

    @nestlk

    2 жыл бұрын

    Earth wire eka dla thiyenne ape arakshawata nisa, kisia welawaka Earth wire eka galawanna epa.

  • @osalrupasinghe1908
    @osalrupasinghe19082 жыл бұрын

    ප්ලග් එක heat වෙන්නෙ ඇයි

  • @nestlk

    @nestlk

    2 жыл бұрын

    13A Plug base ekakata plug karanna ona Heater ekak 5A Plug Base ekakata plug kaloth Aniwaryenma heat wenawa dear

  • @rukshanvloges1224
    @rukshanvloges1224 Жыл бұрын

    අපේ ගෙදර හීටරේ ගැහුවම .පොඩ්ඩක් වෙලා ගිහින් ටිප් එක ඔප් වෙනවා.රතු පාට කප් එක ගැලෙව්වම වයර් එක පාස්සපු තැනින් චුට්ටක් එලියට තියනවා ඒකද දන්නෙ නෑ අව්ල

  • @nestlk

    @nestlk

    Жыл бұрын

    ekata hethuwa thamai, Heater eke pitatha tube ekata heater element eken sulu washayen vidulya kandu wenawa athi. ekai tika welawakin trip eka off wenne.

  • @vishakakarunarathne5532
    @vishakakarunarathne5532 Жыл бұрын

    Heetar ake uda kotasa gini gaththa dan weda ne.a mokada.

  • @nestlk

    @nestlk

    Жыл бұрын

    Coil eka damage athi dear