How to apply | මොරටුව කැම්පස් Fashion Design_ University of Moratuwa

🔴🔴🔴🔴🔴
🦊2024 අවුරුද්දේ ✨Design, 💃Fashion Design, Architecture⏳ apply කරන්න බලාපොරොත්තු වෙන අය අපේ WhatsApp group 🧩 එකට join වෙන්න.♥️
⛔Group 3 - Full:
✅ Group 4 - Link open 👇🏻
chat.whatsapp.com/E8354eppbjt...
අපි ගොඩක් විස්තර කතා කරනවා එතන 👌✨
ඉතින් Fashion Design ගැන ගොඩක් අයට තිබුණ ප්‍රශ්නවලට පිලියම් දෙන්නයි මේ වීඩියෝව කලේ.❤️📜
මේ මොරටුව කැම්පස් එකේ Integrated Design Degree එකට යටතේ තියෙන Fashion Design කොටස ගැනයි කියන්නෙ.
ඒ වගේම Engineering faculty එක යටතේත් Fashion design course එකක් තියෙනවා. ඒ ගැනත් මම වීඩියෝ එකක් කරල තියෙනව 🌻💃
Watch the full video
• How to apply | Fashion...
මේකට ඇතුල් වෙන්න Aptitude test එකට ලියන්න ඕන.
So this video was made to answer the questions many people had about Fashion Design. This is about the Fashion Design section under the Integrated Design Degree at the Moratuwa campus. To enter this, you have to write the Aptitude test. I will guide you for that.
#universityofmoratuwa #unilife #fashiondesigner #aptitudetest #architecture #engineering #universityofperadeniya #universityofcolombo #onlineregistration2022

Пікірлер: 170

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA10 ай бұрын

    කරන වැඩෙ ඔහෙන් මෙහෙන් නැතිව 100%ක්ම සුපිරියටම වීඩියෝ එඩිටින්ග්නම් මරු අයියෙ❤

  • @scipiovlogs

    @scipiovlogs

    10 ай бұрын

    Thank you malli🥰 ඔයාලගේ අදහස් නිසා තමයි හොඳ quality content හදන්න පුළුවන් වුනේ🤗

  • @ThasuniBandara-vs7zy
    @ThasuniBandara-vs7zy10 ай бұрын

    This channel must deserve more and more views 🌟thank u

  • @scipiovlogs

    @scipiovlogs

    10 ай бұрын

    Thank you so much🤗🦊

  • @lochi4821
    @lochi48219 ай бұрын

    ගොඩක් ලස්සනයි මේ චැනල් එක 😍❤️

  • @scipiovlogs

    @scipiovlogs

    9 ай бұрын

    Thank you so much 🫢🦊

  • @kaveeshasathsarani3214
    @kaveeshasathsarani321410 ай бұрын

    Godak watinawa❤

  • @scipiovlogs

    @scipiovlogs

    10 ай бұрын

    Thank you🦊❤️

  • @THE-HASH_10216
    @THE-HASH_102165 ай бұрын

    Quality 100%😍❤️‍🩹

  • @scipiovlogs

    @scipiovlogs

    5 ай бұрын

    Thank you🥰

  • @HansiGunarathna
    @HansiGunarathna5 ай бұрын

    Good job 💝😍

  • @scipiovlogs

    @scipiovlogs

    5 ай бұрын

    Thanks 😆🥰

  • @TharukshiVidanagamage
    @TharukshiVidanagamage10 ай бұрын

    Thank you aiy ❤

  • @scipiovlogs

    @scipiovlogs

    10 ай бұрын

    No problem🤗

  • @heshansilva-ij8fk
    @heshansilva-ij8fk10 ай бұрын

    Production Quality නම් next level ayya. Specially Background, Camera Movment Woww. ❤ IT faculty එකේ Managment and IT Course එකත් ඹ්න.

  • @scipiovlogs

    @scipiovlogs

    10 ай бұрын

    Thank you🥰 We are trying our best to educate you about our journey 🤗🦊 හරේ...මම IT management ගැනත් කරන්නම් video එකක්

  • @advicebyhiru
    @advicebyhiru10 ай бұрын

    Great video 🔥😍 Thank you so much ❤

  • @scipiovlogs

    @scipiovlogs

    10 ай бұрын

    Thank you🥰

  • @Hansamali.724
    @Hansamali.7243 ай бұрын

    Ayiye fashion design and product development course eka ganath wenama video ekak karannakoo

  • @scipiovlogs

    @scipiovlogs

    3 ай бұрын

    ඒ degree එක ගැන video එකක් මන් කරලා තියෙනවා kzread.info/dash/bejne/mWR60NeAh9KvppM.htmlsi=AUxsm0hyMv_gGuUI

  • @ShaniHettiarachchi-og5wi
    @ShaniHettiarachchi-og5wiАй бұрын

    Thank you me gana kisima danumak nathi apita😘 me gana kiya denawat

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    It's my pleasure ♥️✨

  • @chathurikakarunathilaka7497
    @chathurikakarunathilaka7497Ай бұрын

    මමත් මගේ දුවට ඉදිරියෙදි fashion design කරවන්න ඉන්නෙ.පෙඩි idea එකක් ගන්න ඔබ දෙපලගේ සහය අවශ්ය්‍යයි

  • @ChethiyaSubath
    @ChethiyaSubathАй бұрын

    මේ Degree එකේ Media & Communication එක ගැන විස්තරයක් කරන්නකෝ අයියේ

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    Media and communication කරොත් ඔයාට පුළුවන් Branding, marketing, UI/Ux sides ඉගෙන ගන්න. ඒ වගේම animation, graphics design ගැනත් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම production companies, advertising companies, tv channels වගේ ඒවගේ intern යන්න පුළුවන්

  • @TechiQLk
    @TechiQLk10 ай бұрын

    අයියේ thumbmail හදන හැටි කියලා දෙන්නොකෝ.. 1K Awama Photoshop elements , Premire Pro අයියා use කරන animation pack එකක් වගේ give aware එකක් දෙන්නකෝ

  • @scipiovlogs

    @scipiovlogs

    10 ай бұрын

    ඉස්සරහට Design tutorials අරන් එන්නම්🦊

  • @vishwanikarunawansha2383
    @vishwanikarunawansha238310 ай бұрын

    Thank u

  • @scipiovlogs

    @scipiovlogs

    10 ай бұрын

    You're welcome 🥰🦊

  • @pasinduchamara4616
    @pasinduchamara461610 ай бұрын

    👍👍

  • @scipiovlogs

    @scipiovlogs

    10 ай бұрын

    ❤️🤗

  • @nethmih.rnethminisalya2772
    @nethmih.rnethminisalya277213 күн бұрын

    Ane ayye Mata kiyannako Fashion Designer paththen south corea wage yannanam , mona wage sudusukamda oni😢

  • @Sachitha_pathiranage123
    @Sachitha_pathiranage1235 ай бұрын

    මේ පාර AL ලිව්ව ම්ම්ම ආසාවෙන්ම ඉන්නෙ මේකට එන්න ❤✨ කොහොම හරි එනවා

  • @scipiovlogs

    @scipiovlogs

    5 ай бұрын

    Nice...Good luck 🥰❤️

  • @anushikasajini
    @anushikasajiniАй бұрын

    Mata O/L science walata S ekk anith okkom hari man marama asai fashion design karanaa me hethuw nisa mata eka karannaa bari weid

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    O/L results අනිවාර්යෙන් බලනවා. ඒ results නැත්නම් ආයේ ඒ subjects කරලා ලකුණු ගන්න වෙනවා

  • @Drems963
    @Drems96310 ай бұрын

    Aiye fashion design degree eka krnna al mon subject eka klath puluwanda...bio tec krla fashion design degree eka illanna puluwanda

  • @scipiovlogs

    @scipiovlogs

    10 ай бұрын

    Ow, A/L mona subject stream eken karath apply krnn puluwn

  • @hasith075
    @hasith07510 ай бұрын

    😁❤

  • @scipiovlogs

    @scipiovlogs

    10 ай бұрын

    ❤️🦊

  • @ZoyaAbdul-wd2qx
    @ZoyaAbdul-wd2qxАй бұрын

    Hi ayye mn AL kare 2021 . Mata dn apply karanna puluwandha Meka ?? Mn FD Basic karala thiyenawa. Mata dn join wenna puluwandha mekata??

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    ඔයාගේ shy 3 ඇතුලත ඕනෙම year එකක result එකකින් apply කරන්න පුළුවන්

  • @tttt11967
    @tttt119675 ай бұрын

    Aiye mata o/l maths,science walata S thiyenne.Ethakota e subjects deka aya karala C ekak gaththoth prashnayak nadda

  • @scipiovlogs

    @scipiovlogs

    5 ай бұрын

    ඔව්, එහෙම අව්ලක් නෑ. ඔයාට O/L subjects වලට ඒ results තියෙනවා කියලා පෙන්නුවා නම් හරි

  • @thushanavishka2883
    @thushanavishka288310 ай бұрын

    supiri ayye...💖🔥 1k sub walat wedi dawasak ne ❤‍🔥

  • @scipiovlogs

    @scipiovlogs

    10 ай бұрын

    Ye ye...thank you malli🥰🦊

  • @thushanavishka2883

    @thushanavishka2883

    9 ай бұрын

    @@scipiovlogs ❤

  • @shesthrasituge1616
    @shesthrasituge1616Ай бұрын

    Ayye mm maths stream ekn Al kre . Mt 3S thiynw . - 0.143 z score ek . Mt mekt apply krnn puluwnd ?

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    Apply කරන්න පුළුවන්. ඒ වුණාට select වෙන්න chance එක නම් අඩුයි. Try එකක් දීලා බලමු 🤗

  • @dilakshipramodya615
    @dilakshipramodya615Ай бұрын

    Aiye oleval english s thiyn kenekt Aleval english walata S ekk thibboth eken berid....E wagem me sere oleval english liyl result pending thiyeddi select weida... Thawa design peththen dala passe fashion thoran fashion design peththata ynna puluwn da...plz rp 🥺

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    එයාලා ඉල්ලන results ඒ විදිහට ම ඕන. නැත්නම් ඔයාව select කරගන්නේ නෑ. ඔව්, ඔයාට Design එක තෝරාගෙන 2nd year එකෙන් පස්සේ Fashion side එක fulltime කරගෙන යන්න පුළුවන්

  • @user-pc2sh1nc3g
    @user-pc2sh1nc3g10 ай бұрын

    Oy fashion design and product development ekada naththm design ekd kle akka oya

  • @scipiovlogs

    @scipiovlogs

    10 ай бұрын

    Mn Design eke inne

  • @SUJIKAZE
    @SUJIKAZE5 ай бұрын

    I love to design new dresses which one should I select

  • @scipiovlogs

    @scipiovlogs

    5 ай бұрын

    I think it's better to select "Fashion Design and Product development" degree instead of " Design" degree

  • @____934
    @____934Ай бұрын

    aiye o/l science walata c pass onimada?mt s pass thiyenne.mage a/l results enawa lagadima mata aya o/l science liyanna kalayak nane.ethakota course ekata aply karanna baida

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    O/L results එයාල ඉල්ලන විදිහට ම ඕන. නැත්නම් test එක ලියන්න admission හම්බෙන්නේ නෑ. ඔයාට ආයෙත් O/L subjects කරගෙන apply කරන්න වෙන්නේ

  • @user-Nimna.200
    @user-Nimna.2005 ай бұрын

    Ayie fashion Designing enna art karapu kenekta enna puluwanda ? Eyala enna nam o/l maths walata aniwarenma C ekakata wada wadiwenna oneda poddak kiyanna puluwanda

  • @scipiovlogs

    @scipiovlogs

    5 ай бұрын

    ඔව්, art කරපු කෙනෙක්ට පුළුවන් Fashion design එන්න. ඔයාට S3කට‍ වඩා තියෙනවා නම් apply කරන්න පුළුවන්. Test එකක් තියලා ගන්නේ. ඒ වගේම O/L Science, Maths, English වලට C pass හෝ ඊට වඩා ඕන

  • @user-ui5wv2bw2n

    @user-ui5wv2bw2n

    Ай бұрын

    Ane aiye a exam ek genath poddak kiynn puluwnda

  • @Canvas_wall_Art
    @Canvas_wall_Art2 ай бұрын

    Art කරලා interior design එකට එන්නත් පුලුවන් ද , ඒ වගේම maths කරන අය යන fashion design faculty එකට Art කරපු අයට යන්න බැරිද. ඒ දෙකේ වෙනස මොකද්ද...... ඒ කියන්නේ maths වල අය යන එකෙයි අනිත් එකෙයි.

  • @Canvas_wall_Art

    @Canvas_wall_Art

    2 ай бұрын

    Please reply 🥹

  • @scipiovlogs

    @scipiovlogs

    2 ай бұрын

    Engineering faculty එක යටතේ Fashion design degree එකක් තියෙනවා. ( Fashion design and product development ) ඔයා full time fashion design ඉගෙන ගන්න ඕන නම් මේකට apply කරන්න ඒ වගේම Architecture faculty එක යටතේ තියෙනවා Design degree එක. මම කරන degree එක. Design field එක ගැන mix එකේ ඉගෙන ගන්න පුළුවන් ඔයාට. 2nd year එකෙන් පස්සේ Fashion design, Product design, Media and communication කියන sides වලින් එකකට specialize වෙන්න පුළුවන්. මේ degrees 2ටම යන්න ඕනෙම subject stream එකකින් apply කරන්න පුළුවන්. Maths කරන්න අනිවාර්ය නෑ

  • @Canvas_wall_Art

    @Canvas_wall_Art

    2 ай бұрын

    @@scipiovlogs අනේ ගොඩාක් ස්තූතියි ඔයාට මේ වගේ වැදගත් දේවල් කියලා දෙනවට ♥️

  • @user-fd7ez7nu1t
    @user-fd7ez7nu1t7 ай бұрын

    aiye okt apply krnn maths krpu kenekt tyenna one minimum result ela mkkd?

  • @scipiovlogs

    @scipiovlogs

    7 ай бұрын

    Z score එකයි, aptitude test එකේ ලකුණුයි දෙකම බලල ගන්නෙ. ඒ නිසා පුලුවන් තරම් හොඳ result එකක් ගන්න බලන්න

  • @kasunifernando1659
    @kasunifernando16596 ай бұрын

    bio stream eken mona wage result ekak onida kiyala dannawada..

  • @scipiovlogs

    @scipiovlogs

    5 ай бұрын

    Z score ekai, Aptitude test eke result ekai 2ma balala gnne, oyt S3 kt wada thiyenwa nm apply krnn puluwn

  • @SLStudyTent
    @SLStudyTentАй бұрын

    Bio karala medicine yanna podi kale indan asaven veda karana man meka baluwahama nikn meh peththatath asavak ava,godak aya moratuwe mehema thiyenavada kiyala vath danne nethuva athi,ithim ayyala me karanne loku social service ekak. However ayya and akki your channel must recieve more views and views.Its just just perfect in my pov.❤ Samuel Suresh yt channel eke study related videos vagemai ayyage videos uth,echcharata asai story telling type videos valata man. Your Videos woah those are very attractive,keeps us stick all through the video without skipping at least a second.✨❤️Wish your channel a successful journey.

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    හදවතින්ම ආපු වචන ටිකක් වගේ මට දැනුනේ ඔයාගේ comment එක. Thank you so much මගේ contents enjoy කරනවට. ඔයාලා තමයි මගේ motivation එක ♥️♥️✨

  • @Canvas_wall_Art
    @Canvas_wall_Art2 ай бұрын

    අයියේ please reply 😢 මම AL art කරන්නේ මගේ විශයන් තුනෙන් එකකට චිත්‍ර විශය තියෙනවා 😢 ඉතින් ඒ නිසා මට සෞන්දර්ය කැම්පස් එකට විතරයි ද යන්න පුළුවන් 😢 මොරටුව එන්න බැරි වෙයිද fashion design වලට අනේ කියන්නකෝ ඒ වගේම OL වලට english science වලට c pass එක තියෙන්න ඕනේ AL කාලෙ අතරදිම කරලාද AL ඉවර වෙලා කරපු එකකින් ගත්තු passes හරි යන්න්‍ර් නැද්ද 😢.....

  • @scipiovlogs

    @scipiovlogs

    2 ай бұрын

    A/L ඕනෙම subject steam එකකින් S3ක්‌ හෝ ඊට වඩා තියෙනවා නම් apply කරන්න පුළුවන්. O/L results බලනවා. O/L පස්සේ අවුරුද්දක ලියල හරි අදාල results ටික තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ.

  • @bawanyamadushani-gh9mv
    @bawanyamadushani-gh9mv7 ай бұрын

    Aiye it ekk maths krddi result koi waged one. Aptitude test ek thiynne university apply klt pssed

  • @scipiovlogs

    @scipiovlogs

    7 ай бұрын

    ඕනම subject stream එකකින් S3 කට වඩා තියෙනව නම් apply කරන්න පුළුවන්, university apply කළාට පස්සේ තමයි aptitude test එක කරන්න තියෙන්නෙ

  • @imangiuththara2975
    @imangiuththara2975Ай бұрын

    Mta O/l walata Science s thiyenne eka aye krala mage me awurudde A/l results walin labana awuruddeth apply krnna puluwand.. Naththan Dn Science krala me awurudde fashion design apply karanna time madine

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    අව්ලක් නෑ. මේ අවුරුද්දේ result එකෙන් next year apply කරන්න පුළුවන්

  • @rosieposie7424
    @rosieposie7424Ай бұрын

    Design degree eke special ek ape kamaththenda select krgnne nattn exam ekaks lakunakin eyalad apiwa danne

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    කලින් නම් marks අනුව බෙදලා තියෙන්නේ. දැන් එහෙම බලන්නේ නෑ. ඔයාගේ කැමැත්ත අනුව තෝරාගන්න පුළුවන්

  • @Coldbloodofsharingan
    @ColdbloodofsharinganАй бұрын

    .3 i gne z ekkt (bio stream ) eken FD ahuwen nthi weid ayye

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    Aptitude test එකේ ලකුණුයි Z score එකයි දෙකම බලලා ගන්නේ. Z score එක අඩු වුණත් test එකේ ලකුණු හොඳයි නම් select වෙන්න chance එකක් තියෙනවා. හැබැයි 0.3 Z එකකට chance එක ටිකක් අඩුයි. හැබැයි try එකක් දීලා බලන්න පුළුවන්

  • @user-xr1zk9jv7h
    @user-xr1zk9jv7h6 ай бұрын

    Aiya science krla 3S walt course ekt apply krnn puluwn nedh😢 z ekh balapaaid aiya plzzz reply 🙏

  • @scipiovlogs

    @scipiovlogs

    6 ай бұрын

    Apply කරන්න පුළුවන්, Aptitude test එකක් තියල ගන්නෙ. ඒකෙ ලකුණුයි, Z score එකයි දෙකම බලල ගන්නෙ🥰

  • @FunnySea-jp9nr

    @FunnySea-jp9nr

    Ай бұрын

    Oyage z score ek keeyad?

  • @themithasenevirathna6009
    @themithasenevirathna6009Ай бұрын

    Fashion design are aptitude test aka kavadda tiyenne 2023 als ayata

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    Normally A/L results ඇවිත් මාස 3ක්‌ වගේ කාලයක් යනවා ✨

  • @kokilanishanthi9606
    @kokilanishanthi9606Ай бұрын

    මොන වගේ Z score එකක් ඕනිද මේ course එකට select වෙන්න මට 2023AL maths C,C,S (Ratnapura) Z score : 0.4110 Select වෙයිද ?......😢

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    Z එක district මට්ටමින්, ඒ වගේම අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. ඔයාට apply කරලා බලන්න වෙනවා

  • @sithmineelapatha8873
    @sithmineelapatha8873Ай бұрын

    Mge result ek BBC eki commerce vlin Habi mn ICT kla ICT vlt mata C Z-core ek 1.0206 Rank ek ratnapurin 556 Ethkot mt me degree ekt apply krnn puluwand..😐

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    ඔව්, පුළුවන්. ඔයාගේ results හොඳයි. Z එකත් හොඳයි. Aptitude test එකක් තියලා ගන්නේ. Z score එකයි Test එකේ ලකුණුයි 2ම බලලා ගන්නේ. Test එක හොඳට කරා කියන්නේ ඔයාට select වෙන්න හොඳ chance එකක් තියෙනවා Test එකට ready වෙන විදිහ කියලා දෙන්න අපි class එකක් කරනවා. Join වෙන්න කැමති නම් 0723680205 number එකට message එකක් දාන්න ⭐

  • @shehanherath4966
    @shehanherath496610 ай бұрын

    Aiyye aptitude exam eke past paper and answers gnna widiyk nedd.internet eke tiyenne papers witarai

  • @scipiovlogs

    @scipiovlogs

    10 ай бұрын

    Aptitude test එකේ හරියටම answers කියල එකක් නෑ. ඔයාට දෙන ප්‍රශ්නෙට creative විදියට solution එකක් දෙන්නයි තියෙන්නෙ. අපේ Lecturesලා වෙන වෙනම ඔයාලගෙ ideas බලලා තමයි ලකුණු දෙන්නෙ

  • @ourdream4348

    @ourdream4348

    10 ай бұрын

    Aiye test eka english walin vitharai d thiyenne

  • @NipulParinda-yp7mt
    @NipulParinda-yp7mt7 ай бұрын

    Fashion designer Kenek wenna o/l results kohomda. එතකොට fashion designer කෙනෙක්ට සාමාන්‍යයෙන් salary කීයක් වගේ ලැබෙනවා ද. Pliz රිප්ලයි

  • @scipiovlogs

    @scipiovlogs

    7 ай бұрын

    O/L science, maths, English walata C passes ona, Fashion Design jobs wala salary eka nm company eken company ekt, e wagema oyage post ekt anuwa wenas wenawa

  • @nancy660
    @nancy6609 ай бұрын

    Integrated design degree එකට apply karnna al karnna one mona subjects daa

  • @scipiovlogs

    @scipiovlogs

    9 ай бұрын

    A/L ඕනම stream එකක් කරපු කෙනෙක්ට පුලුවන් ඒකට apply කරන්න

  • @user-qh3cq3bs7e
    @user-qh3cq3bs7e5 ай бұрын

    Ol karapu kenekta join wenna barida Al's karan yana

  • @scipiovlogs

    @scipiovlogs

    5 ай бұрын

    එහෙම නම් බෑ. ඔයා A/L pass වෙන්න ඕන මේකට apply කරන්න නම්

  • @RuwanRanasinghe-ct8fc
    @RuwanRanasinghe-ct8fc24 күн бұрын

    Open university එකෙ bachelo of industrial studies honours - fashion design and product development කියලා තියෙන්නෙ මේකද

  • @scipiovlogs

    @scipiovlogs

    18 күн бұрын

    ඒ ගැන නම් දන්නේ නෑ. මේක මොරටුව University එකේ degree එකක්

  • @synergyelectronic373
    @synergyelectronic373Ай бұрын

    Aiye me degree ekt z core kochra blnwda plzzz kiynn 🥺♥️

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    District මට්ටමෙන් Z එක බලන්නේ. Year එකෙන් year එක වෙනස් වෙනවා. Normally 0.7 වගේ Z එකක් තියෙනවා නම් select වෙන්න හොඳ chance එකක් තියෙනවා. ඊට අඩු අයත් select වුණු අවස්ථා තියෙනවා

  • @Sachitha_pathiranage123
    @Sachitha_pathiranage1235 ай бұрын

    ඇපිටියුඩ් ගැන කිව්වෙ නෑනෙ 😫💔

  • @scipiovlogs

    @scipiovlogs

    5 ай бұрын

    issrht kiynnm e gena😇

  • @t_s_j7310
    @t_s_j731025 күн бұрын

    Ayye mata me paara Tech walin C2S1 k tynw Z-Score eka 0.3212 Select wei da me course ekata?

  • @scipiovlogs

    @scipiovlogs

    18 күн бұрын

    Apply කරලා බලන්න පුළුවන්. Select වෙයිද නැද්ද කියලා test එක ලියලා තමයි බලන්න වෙන්නේ

  • @anjalidewndara9840
    @anjalidewndara9840Ай бұрын

    Aiye man 2023 commerce walin B 3i ,mawa select weida

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    Apply කරන්න පුළුවන්. Test එකත් හොඳට කරොත් select වෙන්න chance එකක් තියෙනවා ✅

  • @Ashuu-to1wy
    @Ashuu-to1wyАй бұрын

    Fashion design walata apply karana widihath kiyannako ayye?

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    University handbook එක බලන්න. එකේ සේරම details තියෙනවා apply කරන විදිහ ගැන

  • @hansiniweerakoon9941
    @hansiniweerakoon9941Ай бұрын

    මට ඕලෙවල් සයන්ස් වලට තියෙන්නෙ S එකක් එතකොට මට මොරටුවෙ fashion designing කරන්න පුළුවන් වෙයිද 🥺

  • @chathurajapaksha9264

    @chathurajapaksha9264

    Ай бұрын

    English, maths & science වලට අවම වශයෙන් C එකක් තියෙන්න ඕනේ නංගි

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    එයාල ඉල්ලන results ඒ විදිහට ම ඕන

  • @alokadulshan409
    @alokadulshan40910 ай бұрын

    Landscape designe ගැන කියන්නකො

  • @scipiovlogs

    @scipiovlogs

    10 ай бұрын

    හරේ...ඊලග වීඩියෝව Landscape architecture ගැන කරන්නෙ🤗🦊

  • @sashikasandeepani8701
    @sashikasandeepani8701Ай бұрын

    Mge z eka 0.6788 comas wlin.appitude pass unoth me z ek mdi nisa select wen ekk ndd

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    Try එකක් දීලා බලන්න. පොඩි හරි chance එකක් තියෙන්න පුළුවන්

  • @ChaminiKavindya-v4o
    @ChaminiKavindya-v4o24 күн бұрын

    චිත්‍ර karana ayata chance ekak ndda...

  • @scipiovlogs

    @scipiovlogs

    18 күн бұрын

    Apply කරන්න පුළුවන්

  • @manikpriyadarshani5
    @manikpriyadarshani54 ай бұрын

    Mn thama grade 10. Mn fashion designer kenek wenna yanna ona Path eka mokadda kiyannako .plz😊

  • @Shanubotheju471

    @Shanubotheju471

    3 ай бұрын

    Maths or art krnn A/l walata

  • @scipiovlogs

    @scipiovlogs

    3 ай бұрын

    A/L ඕනෙම subject stream එකකින් S3කට‍ වඩා තියෙනවා නම් ඔයාට apply කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට O/L science, maths, English වලට C3 ක්‌ හෝ ඊට වඩා ගන්න ඕන. A/L වලින් පස්සේ තව test එකක් තියලා ගන්නේ. ඒ ගැන බයවෙන්න එපා. අපි guide කරනවා ඒකට

  • @SavithmiSandarekha-kg6ld
    @SavithmiSandarekha-kg6ldАй бұрын

    Aiye arts krla fation desing enn kohma result ekkd thiyenna onedaa

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    ඔයාට අඩුම S3 ක්‌ තියෙනවා නම් apply කරන්න පුළුවන්. Aptitude test එකක් තියලා ගන්නේ. Test එකේ ලකුණුයි Z score එකයි දෙකම බලලා ගන්නේ

  • @SavithmiSandarekha-kg6ld

    @SavithmiSandarekha-kg6ld

    Ай бұрын

    @@scipiovlogs hri aiye mata Geography B sinhala C ict S thiyenawa thank you

  • @Cleopatra56789
    @Cleopatra56789Ай бұрын

    මගේ result ඔක්කොම හරියට තියෙනවා. ඒත් මං A/l කලේ 2020. 😢 මට දැන් ඒ result එකෙන් Apply කරන්න බැරිවෙයිද

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    පුළුවන්, බයවෙන්න එපා. ඒ result එකෙන් apply කරන්න පුළුවන් ✨

  • @Cleopatra56789

    @Cleopatra56789

    Ай бұрын

    @@scipiovlogs ane godak thank you reply kalata

  • @shashinishashinihansikaathukor
    @shashinishashinihansikaathukor2 ай бұрын

    2022 AL results C 2i S 1i (BC,Sinhala,History) OL maths C science S English S Me results vlt apply krnn brid.. ?

  • @scipiovlogs

    @scipiovlogs

    2 ай бұрын

    O/L science aye කරලා Science වලට C pass එකක් ගන්න වෙනවා apply කරන්න නම්

  • @mallikajayasuriya7374
    @mallikajayasuriya737410 ай бұрын

    මල්ලි අපට fation designer cose එකක් එලියෙ කරන්නෙ කොහොමද.කොහෙන්ද පුලුවන් කියල කියනවද

  • @scipiovlogs

    @scipiovlogs

    10 ай бұрын

    Government universities වලට අමතරව private universities වල Fashion design Degrees තියෙනවා. ඔයාට ඒ එකකට apply කරලා Fashion Design ඉගෙනගන්න පුලුවන්.

  • @sandeepanikavindya3464
    @sandeepanikavindya3464Ай бұрын

    Design , fashion design degree 2 වෙනස මොකද්ද

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    Design degree එකේ 2nd year එකෙන් පස්සේ Fashion තෝරාගන්න පුළුවන්. Fashion design degree එකේ 1st year එකේ ඉඳලම fashion in depth ඉගෙන ගන්න පුළුවන්

  • @user-gl4dl1rj6v
    @user-gl4dl1rj6vАй бұрын

    A/l subject dekak vithtk thibboth berida krnn

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    බෑ, 3ටම අඩුම S තියෙන්න ඕන

  • @srcreation4233
    @srcreation4233Ай бұрын

    Tech krl puluwnd

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    Ow, පුළුවන්

  • @user-wu6xf7rt3h
    @user-wu6xf7rt3h4 ай бұрын

    Aiye mn commerce kare s2,ci mata apply karanna puluwanda

  • @scipiovlogs

    @scipiovlogs

    4 ай бұрын

    ඔව්, ඔයාට S3කට‍ වඩා තියෙනවා නම් apply කරන්න පුළුවන්

  • @user-wu6xf7rt3h

    @user-wu6xf7rt3h

    4 ай бұрын

    Kohomada apply karanne

  • @user-bb5zp4hs3c

    @user-bb5zp4hs3c

    Ай бұрын

    ​@@user-wu6xf7rt3h apply krd

  • @TravelGayashan

    @TravelGayashan

    Ай бұрын

    @@scipiovlogsz ek balan nedd aiye

  • @Jokesjunction767
    @Jokesjunction76726 күн бұрын

    Badullen me course ekt gya para cut off ek 0.549 ii me para mt me z score ek thynw... o/l science, mths, english C,A,B thynw... me course ekt apply kroth chance ekk thyeid?

  • @scipiovlogs

    @scipiovlogs

    18 күн бұрын

    Apply කරලා බලන්න. Chance එකක් තියෙන්න පුළුවන්

  • @madumalibannaka5428
    @madumalibannaka5428Ай бұрын

    Aiye mon wge result ekkd oni

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    ඔයාට A/L S3 කට වඩා තියෙනවා නම් apply කරන්න පුළුවන්

  • @VilaraEgodawatta
    @VilaraEgodawattaАй бұрын

    if we study fashion and get a degree, can we become a model?

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    Nope...is you want to be a model, you need to follow the process to be a model. Of course you will be getting modelling opportunities while working as a fashion designer. But that's up to you and how you seize opportunities

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg10 ай бұрын

    Lrisalt illanne kohomada

  • @scipiovlogs

    @scipiovlogs

    10 ай бұрын

    A/L subject walata S kata wada thiyenwa nm apply krnn puluwn

  • @coolyarts
    @coolyarts18 күн бұрын

    O/L maths B / science C / English S wlat aply krnna baid

  • @scipiovlogs

    @scipiovlogs

    16 сағат бұрын

    පුළුවන්

  • @srcreation4233
    @srcreation4233Ай бұрын

    Vehicle design krnne kwd etakot

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    Design degree එකේ product design side එකට අවොත් ඒ side එකට යන්න පුළුවන්

  • @hani...1587
    @hani...15878 ай бұрын

    NIBM එකේ fashion designing degree එක හොදයිද අක්කෙ ?

  • @scipiovlogs

    @scipiovlogs

    7 ай бұрын

    මම හරියටම විස්තර හොයල කියන්නම්

  • @Shanubotheju471

    @Shanubotheju471

    3 ай бұрын

    Mama krnneth NIBM

  • @hani...1587

    @hani...1587

    3 ай бұрын

    @@Shanubotheju471 fashion designing d?

  • @Canvas_wall_Art

    @Canvas_wall_Art

    2 ай бұрын

    ​@@Shanubotheju471 ee koheda anee mata විස්තර ටිකක් කියන්නකෝ 🙄

  • @sandanimalavipathirana9918
    @sandanimalavipathirana99186 ай бұрын

    Ayya meka full time or parttime🙂

  • @scipiovlogs

    @scipiovlogs

    6 ай бұрын

    Full time, 4 year degree ekak

  • @user-bb5zp4hs3c
    @user-bb5zp4hs3cАй бұрын

    2023(24) a/l z ek 0.6162 o/l nn ewt tiynn oni tik tiynw okt me pr Z ek wensk weid giy par campus pothe nm 0.4i gnk me par godk wadi weid

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    Z score එක හැම අවුරුද්දකම ටික ටික වෙනස් වෙනවා. Z එක ගැන වැඩිය හිතන්න එපා. ඔයා apply කරලා Aptitude test එක හොඳට කරන්න. Select වෙන්න chance එකක් තියෙනවා 🤗

  • @R.ama_
    @R.ama_2 ай бұрын

    මම මේකට apply කරන්න හිතන් හිටියේ.. ඒත් OL maths english A thiyenawa Science S thiyenne.. Mata apply karanna widiyak nathiweida? A/L Pending results thama

  • @scipiovlogs

    @scipiovlogs

    2 ай бұрын

    Science වලට C pass එකක් හෝ ඊට වැඩිය ඕන. නැත්නම් admission හම්බෙන්නේ නෑ ඔයාට. O/L science ආයේ කරලා C pass එකක්‌ ගන්න වෙනවා apply කරන්න නම්

  • @FlaviaPerera-qq5jo
    @FlaviaPerera-qq5joАй бұрын

    Al comz karala moratuwa University eke course eka karanna puluwanda

  • @scipiovlogs

    @scipiovlogs

    Ай бұрын

    Design, fashion design කරන්න පුළුවන්. තව degrees තියෙනවා. හොයල බලන්න

  • @shashinishashinihansikaathukor
    @shashinishashinihansikaathukor2 ай бұрын

    2022 AL results C 2i S 1i (BC,Sinhala,History) OL maths C science S English S Me results vlt apply krnn brid.. ?

  • @scipiovlogs

    @scipiovlogs

    2 ай бұрын

    O/L science C pass එකක් ඕන apply කරන්න නම්

Келесі