How to Achieve A Goal Effortlessly | Sinhala Motivational Video

Edited By | SL IMPACT SHOW
Speaker :
Chamith Chathurangana
(Bsc Business & Management Studies)
Certified Life Coach | Motivational Speaker
Like | Share | Subscribe to the Channel
@ Stay Motivated
Fallow Us On 👇
................................................................
facebook : / ​​​​​
Instragram : / impactshow4u
Tik Tok : / sl_impact_show
| All footage used is licensed through CC-BY or from stock footage websites.
#best_sinhala_motivation #slimpactshow
............................................................................................................................

Пікірлер: 88

  • @SLIMPACTSHOW
    @SLIMPACTSHOW4 ай бұрын

    ගැටලු තියන අය Comment කරන්න.මම උත්තර දෙන්නම් ❤✨

  • @amandanethsarani

    @amandanethsarani

    4 ай бұрын

    සර් නින්ද ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද... මං අහන්නේ පැය 3ක නින්දක් ප්‍රමානවත් මදිද... අසාවෙන් පාඩම් කරන කෙනෙකුට ඒක බලපාන විදිය ගැන කියන්න පුළුවන්ද... ♥️ බොහොම ස්තුතියි ඔයාට අපි වෙනුවෙන් මේ දේවල් කියලා දෙනවට...♥️

  • @alskperera6404

    @alskperera6404

    4 ай бұрын

    Mata mahanna puluwan. Mata mudhal wala awashya thawayak thiyanawa.mama mahanna uganwanna kamathi.patan ganna widiha gana adahasak denna puluwada.

  • @chamindawerakon1638

    @chamindawerakon1638

    4 ай бұрын

    Padame karanna giyata ayya...hama thissem 4n ek obnw,...nida ganna yaddi Mn nikmma nikm vidiyt kalaya nathi krl kiyl Mt hithenw Eth 4n ek gannmi hitha yane.

  • @amandanethsarani

    @amandanethsarani

    4 ай бұрын

    @@chamindawerakon1638☀️ Digital wellbeing wla "screen time goal" කියලා ekk thiye ne... Ekh active krgnna eken puluwn tik tik phone ek use krn kalaya adu krgnn .... ☀️පාඩම් කරන වෙලාවට phone එකේ Stopwatch use කරන්න... පාඩම් කරන්න පටං ගද්දි ඒක start කරලා පටං ගන්න ඔයා පාඩම් කරන් නැති වෙලාවට stop කරලා තියාගන්න... දවස ඉවරවෙන්‍න‍ නැත්නම් රෑ නින්දට කලින් ඔයා කොච්චර වෙලා පාඩම් කරාද කියලා ඔයාම බලන්න......හෙට දවසේ ඊට වඩා පාඩම් කරන්න බලන්න... මේවා ගොඩක් useful මන් පාඩම් කරද්දී එන පොඩි පොඩි කම්මැලිකම් නැතිකරගන්න ගොඩක්ම පාවිච්චි කරන්නෙත් මේ වගේ simple ක්‍රම.. Good luck 🥰

  • @tharushihimaya2738
    @tharushihimaya27384 ай бұрын

    ගිය අවුරුද්දේ අප්‍රේල් 10 මගේ exam එකේ result ආවා මං fail, ඒක නිකම්ම exam එකක් නෙවෙයි මට ලැබෙන්න තිබ්බ job එකත් නැති උනා, විභාගයක් fail වෙන්න තරම් මං අදක්ශයෙක් නෙවෙයි ඒත් මට තිබ්බ ප්‍රශ්නත් ඒක ඒක කරගන්න බැරි උනා, exam එකෙන් මං හිටියටත් වඩා පල්ලෙහාට වැටුනා, මැරෙන්න හිතිච්ච වාර ගාන කියන්න තේරෙන් නෑ, අන්තිමට ලගින් හිටියේ අම්මා තාත්තා විතරයි, අහම්බෙන් මේ channel එක ගැන දැනගත්තේ විඩියෝ ඔක්කොම වගේ බලලා පුදුම motivation එකක් ගත්තේ, affirmation අහන් නිදාගන්න , උදේ නැගිටින්න හුරු උනා, තිබ්බ stress එකට මං කෙට්ටු වෙලා හිටියේ ඒත් ටික ටික මං වෙනස් උනා, දේවල් අතාරින්නත් , ඕනේම දෙයක් දරාගන්නත් පුලුවන් උනා, අයියගේ විඩීයෝ බලලම හිත හදන් ආපහු exam කරා, ඊයේ result ආවා , මේ පාර pass🎉 අම්මගෙයි තාත්තගෙයි මූනට මං නිසා හිනාවක් ගේනන මේ channel එක මට මාර විදිහට උදව්වක් උනා, ඇත්තටම thank you chamith අයියේ❤ ඔයා කියනවා වගේ බාහිර ලෝකේ සිද්ධ වෙන හැමදේම සිද්ධි විතරයි👏

  • @SLIMPACTSHOW

    @SLIMPACTSHOW

    4 ай бұрын

    Congratulations nangi ❤️🍃✨

  • @nandanadias4321
    @nandanadias43214 ай бұрын

    දිනෙන් දින මාගේ ජිවිතය ආලෝකමත් වෙනවා .දීප්තිමත් වෙනවා ..මාගේ ආදරනීය විෂ්ව මාතාවට හදවතින්ම ස්තූති කරමි ..

  • @user-cs6zw9dw7o
    @user-cs6zw9dw7o14 күн бұрын

    මම නම් වැඩ ඉවර කරන්න ඉවරලා තමයි මට නිදහස තියෙනවා. ඔබට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @manjulavijekumara3470
    @manjulavijekumara34704 ай бұрын

    thankyou සර් මාරම ගැම්මක් එනවා මට තිබුන ප්‍රශ්න ට්ක ඒ විදියම කීවා මම මේ විදියටම කරනවා thankyou

  • @Niroshani-kt8wt
    @Niroshani-kt8wt4 ай бұрын

    ඔබට ගොඩක් ස්තුතියි ❤

  • @user-ou7yk7pm8d
    @user-ou7yk7pm8d4 ай бұрын

    බොහොම ස්තූතියි සර් තෙරුවන් සරණයි

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ijАй бұрын

    Dinn.දින maga ජීවිතය ගොඩාක් අරමුණු වලට යන්න para.කියා dana ඔබට ගොඩාක් පින් ගොඩාක් estute estute ඔබව මුණ gassu ආදරney wieewa matawat anaka වාරයක් estute estute estute සියලු danatma ජය සුබ දවසක් ❤❤❤❤❤❤❤❤

  • @dayarathnabuddhika7082
    @dayarathnabuddhika7082Ай бұрын

    Supiri ❤

  • @namalsumithra-jq5zu
    @namalsumithra-jq5zu3 ай бұрын

    තෙරුවන් සරණයි .ස්තුතියි veideo එක ලබාදීම ගැන .🎉🎉

  • @shanakadinusha
    @shanakadinusha4 ай бұрын

    Thank you very much Chamith Aiya...

  • @GrowingHub607
    @GrowingHub6074 ай бұрын

    Thank you.. Timely needed..

  • @kasunmadhu1556
    @kasunmadhu15564 ай бұрын

    එකක්වත් මග.නොහැර බලනවා❤❤❤❤

  • @SLIMPACTSHOW

    @SLIMPACTSHOW

    4 ай бұрын

    ❤️✨

  • @grrpiyumal
    @grrpiyumal4 ай бұрын

    Awshyama video ekk ❤❤

  • @rohandayarathna8205
    @rohandayarathna82054 ай бұрын

    jaya weva, niyamai

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj4 ай бұрын

    මම nam මම මේක කරන්න onimai කියලා හිතට dagaththu hama දෙයක්ම ඉටු කරගෙන තියනවා .matama pudumai ....මට ඕනි කියලා පටන් ගත්තු hama දෙයක්ම ඉටු වෙලා තියනවා .මම aken එක තමා පටන් ගන්නේ .

  • @devcricketstudios9437
    @devcricketstudios94374 ай бұрын

    A/Lz Bio,Mathz krna ayt wadagth...🥺♥️

  • @Heshani-apsara

    @Heshani-apsara

    4 ай бұрын

    Aththatama

  • @devcricketstudios9437

    @devcricketstudios9437

    4 ай бұрын

    @@Heshani-apsara ❤️✊

  • @Nim_.97
    @Nim_.973 ай бұрын

    Thank you 😊

  • @chandramohan3781
    @chandramohan37814 ай бұрын

    Thank you sir 🙏

  • @samandissanayake7492
    @samandissanayake74924 ай бұрын

    ❤ thank you very much ❤

  • @user-mo4pv9ww1y
    @user-mo4pv9ww1y4 ай бұрын

    Thank you ❤🎉

  • @sudarshisanjeewani8675
    @sudarshisanjeewani86754 ай бұрын

    Thank you❤🙏

  • @user-bp7hl6pm3i
    @user-bp7hl6pm3i4 ай бұрын

    Thank you for great content ❤

  • @SLIMPACTSHOW

    @SLIMPACTSHOW

    4 ай бұрын

    ❤️✨

  • @AnomaRuwanwellage
    @AnomaRuwanwellage3 ай бұрын

    Pahalata watii inna minissu ihalata ganna uthsaha karana minissu thank you su much.

  • @Evilzvids
    @Evilzvids4 ай бұрын

    Thank you soo much ❤️✨

  • @dumeshiellawidana9486
    @dumeshiellawidana94864 ай бұрын

    Thank you so much..!!

  • @NisansalaAbesingha-bm3wc
    @NisansalaAbesingha-bm3wc4 ай бұрын

    Thanks ❤❤❤

  • @wasanawasana8492
    @wasanawasana84924 ай бұрын

    බොහොම ස්තූතියි 🙏

  • @wasanawasana8492

    @wasanawasana8492

    4 ай бұрын

    යටිහිත ගැන විශ්ව ආකර්ෂණ නිතිය ගැන තව විඩියෝ අරන් එන්න පුළුවන් නම්..

  • @anurajayawardana
    @anurajayawardana4 ай бұрын

    Bohoma istutii obata.bs.

  • @Niroshani-kt8wt
    @Niroshani-kt8wt4 ай бұрын

    විශ්වයෙන් මුදලක් ඉල්ලන විඩියෝ එකක් දෙන්න යටි හිතට දැනෙන්න පුළුවන් විදිහට වීඩියෝ එකක් .... ඔයාගෙ වීඩියෝ හිතට ගොඩක් සැනසීමක් ගොඩක් ස්තුතියි මේ විඩියෝ වලට ❤❤❤

  • @nissankafernando7427
    @nissankafernando74274 ай бұрын

    Thanks a lot 👍 brother .....!100%

  • @akilasrinath3343
    @akilasrinath33434 ай бұрын

    ස්තූතියි සර් 🙏

  • @upendrakumara7634
    @upendrakumara76344 ай бұрын

    👍👍

  • @SL-ov3cc
    @SL-ov3cc4 ай бұрын

    ❤❤❤

  • @rukshikeragala-eu9ho
    @rukshikeragala-eu9ho4 ай бұрын

    ❤✨🔱

  • @sadamalisadamali997
    @sadamalisadamali9974 ай бұрын

    හැමදාම එකම විදියට ධනාත්මකව හිතන්න පුළුවන් ක්‍රමයක්, හිත එකම විදියට තියාගන්න පුළුවන් විදියක් කියන්න සර්, මගේ බබාලා දෙන්න,අම්මා, අප්පච්චි, 4 දෙනාගෙන් ගොඩාක් දුරට ඇවිත් අවුරුදු 5 ක්, 😢😢😢 මම kuwait වල ඉන්නේ ,

  • @SLIMPACTSHOW

    @SLIMPACTSHOW

    4 ай бұрын

    Whatsapp text එකක් දාන්න 0711228668 මං කියලා දෙන්නම් ❤️✨

  • @Helasiri
    @HelasiriАй бұрын

    ❤🎉🔥💐🏆️🙏

  • @sugathjayawardena4423
    @sugathjayawardena44232 ай бұрын

    🙏🙏🙏🙏🙏👌👌👌👌

  • @dhanushkahaputhanthri4341
    @dhanushkahaputhanthri43414 ай бұрын

    Thanks sir ❤️🙏

  • @SLIMPACTSHOW

    @SLIMPACTSHOW

    4 ай бұрын

    ❤️✨

  • @sashiirathnayaka
    @sashiirathnayaka4 ай бұрын

    ♥️🌼

  • @HansiKottage
    @HansiKottage4 ай бұрын

    Thank you

  • @SLIMPACTSHOW

    @SLIMPACTSHOW

    4 ай бұрын

    ✨❤️

  • @pasindusandamal3156
    @pasindusandamal31564 ай бұрын

    💪💪❤️‍🔥

  • @SLIMPACTSHOW

    @SLIMPACTSHOW

    4 ай бұрын

    ❤️✨

  • @user-hi9wr9dx5h
    @user-hi9wr9dx5h4 ай бұрын

    Thank you so much ❤

  • @user-pz4bj8yv5l
    @user-pz4bj8yv5l4 ай бұрын

    ෙතරැවන් සර්‍රණයා❤❤❤❤🙏🙏🙏🙏👋

  • @SLIMPACTSHOW

    @SLIMPACTSHOW

    4 ай бұрын

    ❤️✨

  • @user-jh9fh7yj7v
    @user-jh9fh7yj7v4 ай бұрын

    ❤😊❤

  • @SLIMPACTSHOW

    @SLIMPACTSHOW

    4 ай бұрын

    ❤️✨

  • @firstgraden9307
    @firstgraden93074 ай бұрын

    Mama laksha 3 poliyata aran tiyenne mage padiyen poliya gewanawa mata dan gewa ganna amarui meka mata godak manasika pidanayak sir mama meken sahallu wenne kohomada mata kiyala denna

  • @SLIMPACTSHOW

    @SLIMPACTSHOW

    4 ай бұрын

    whatsapp text ekk danna 0711228668

  • @mahindaprasanna2202
    @mahindaprasanna22024 ай бұрын

    මෝටිවේශන් නැතුවත් එක දිගට වැඩ කරන්නෙ කොහොමද? pless next video 🤩😍

  • @SLIMPACTSHOW

    @SLIMPACTSHOW

    4 ай бұрын

    ඉස්සරහට කරන්නම් අනිවාර්යයෙන් ❤️✨

  • @slwizardsound6250
    @slwizardsound62504 ай бұрын

    Thank you UNIVERSE ❤

  • @SLIMPACTSHOW

    @SLIMPACTSHOW

    4 ай бұрын

    ❤️✨

  • @saraedirisinghe7150
    @saraedirisinghe71504 ай бұрын

    Sthuthi karanna wachana na...💚❤💐🙏🙏

  • @SLIMPACTSHOW

    @SLIMPACTSHOW

    4 ай бұрын

    ❤️✨

  • @user-ei9ji6id2q
    @user-ei9ji6id2q3 ай бұрын

    මට වුදවු කරන්න සර් 🙏 ගොඩක් පින් මම දැනට ඉන්නේ රට මගේ ගෙදර ගොඩක් ප්‍රශ්න සර් මගේ පුතල දෙන්නට මගේ අම්මට මගේ මහත්තයා ගොඩක් කරදර කරනව එය ගොඩක් බොනව සර් 🙏 😢 අනේ මම යනකම් එයාල ට සැනසිමෙ ඉන්න පුළුවන් දෙයක් කියලා දෙන්න 🙏🙏 සර් 🙏 පින් මම මෙ විශ්වයට ස්තුතියි 🙏 කරනව 🙏❤️ 😢

  • @user-ul5um3co1y
    @user-ul5um3co1y4 ай бұрын

    ane sir mn adaraya krn hamoma mav dala ynv ai sir e mt uththryk one sir

  • @SLIMPACTSHOW

    @SLIMPACTSHOW

    4 ай бұрын

    Whatsapp text ekak danna 0711228668

  • @user-ul5um3co1y

    @user-ul5um3co1y

    4 ай бұрын

    sir ai me loke minissu boru krnne@@SLIMPACTSHOW

  • @user-zc8jv7mp4z
    @user-zc8jv7mp4z3 ай бұрын

    Ayye mata meka loku udawwak mata thawa dawas 56 i o/l walata mata hama wisheetama lakunu 30k withara ganna ona A9 k ganna mata puluwan needa man kohomada patan ganna ona

  • @harsharaveendra2009
    @harsharaveendra20094 ай бұрын

    මං ආසාවෙන් දෙයක් කරන්න පටන් ගත්තාම ටික වෙලාවක් යනකොට මට ඒක එපා වෙනවනෙ

  • @SLIMPACTSHOW

    @SLIMPACTSHOW

    4 ай бұрын

    whatsapp text ekak danna 0711228668

  • @user-nh8mo7mq9f
    @user-nh8mo7mq9f4 ай бұрын

    Olevel lamynuth meke ahnnme oni

  • @MadurangaSs
    @MadurangaSs4 ай бұрын

  • @praneethvlogs539
    @praneethvlogs5394 ай бұрын

    Me wage channel walata monetization ganna puluwanda

  • @user-ci7vg3zl3n
    @user-ci7vg3zl3n3 ай бұрын

    Mata padam karanna gaththa gaman nidimatha hadenawa.man kohomada eka nathi karagena padam karanna mole hadaganne

  • @monkmindmotivation508
    @monkmindmotivation5084 ай бұрын

    great content

  • @SLIMPACTSHOW

    @SLIMPACTSHOW

    4 ай бұрын

    ❤️🍃✨

  • @akalankachandrasiri6565
    @akalankachandrasiri65654 ай бұрын

    Aiye whatspp num eka dannoko 🙏

  • @SLIMPACTSHOW

    @SLIMPACTSHOW

    4 ай бұрын

    071-1228668

  • @shenalnimsara5776

    @shenalnimsara5776

    4 ай бұрын

    ​@@SLIMPACTSHOW❤

  • @user-wc3ql6yv6w
    @user-wc3ql6yv6w4 ай бұрын

    Thank you sir ❤❤

  • @SLIMPACTSHOW

    @SLIMPACTSHOW

    4 ай бұрын

    ❤️✨

Келесі