පරන ගැමි කුස්සිය අලුත් වුන හැටි/How the old village kitchen was renewed😃🐕😁

Пікірлер: 64

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd5 ай бұрын

    අනෙ,දර,පොරනු,හදන්නෙ,කොමද,,අපිට,කියා,දෙන්නකො,හරිම,,ලස්සනයි,,ඔයාගෙ,වැඩ🙏👍

  • @citymommy_vlog
    @citymommy_vlog8 ай бұрын

    හරිම ආස හිතෙන උයන්න හිතෙන තැනක් . ලස්සනයි.👍👌🙋❤

  • @dnathuskitchen

    @dnathuskitchen

    8 ай бұрын

    ස්තුතීයි . Lovely comment

  • @dinovlogssl2317
    @dinovlogssl23178 ай бұрын

    anee harima lassanai oyage video eka❤ ❤❤Nice sharing

  • @dnathuskitchen

    @dnathuskitchen

    8 ай бұрын

    ස්තුතීයි , තෙරුවන් සරනයි

  • @thilinamadushanka9592
    @thilinamadushanka95928 ай бұрын

    වාව් හරිම ලස්සනයි අක්කි ගැමි කුස්සිය.හරිම පිලිවෙලයි ❤❤❤

  • @dnathuskitchen

    @dnathuskitchen

    8 ай бұрын

    ස්තුතීයි නංගී . තෙරුවන් සරනයි

  • @asasantha1315
    @asasantha13158 ай бұрын

    ඔයාගේ වීඩීඔ මමනම් හරිම අසාවෙන් බලන්නෙ මිස් කුස්සිය නම් හරිම ලස්සනයි තෙරුවන් සරනයි❤❤❤

  • @dnathuskitchen

    @dnathuskitchen

    8 ай бұрын

    ස්තුතීයි , තෙරුවන් සරනයි . සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා .

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam55948 ай бұрын

    අනේ හරිම ලස්සනයි ඔයාගෙ ගැමි කුස්සිය.මේ වගේ වීඩියෝස් දිගටම දාන්න.අපි ආසයි බලන්න .බුදු සරනයි ❤️

  • @dnathuskitchen

    @dnathuskitchen

    8 ай бұрын

    ස්තුතීයි නංගී , තෙරුවන් සරනයි

  • @shyamadissanayake527
    @shyamadissanayake5278 ай бұрын

    හරිම ලස්සනයි . ❤❤ Kit Kitchen

  • @dnathuskitchen

    @dnathuskitchen

    8 ай бұрын

    Thanks

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf7 ай бұрын

    හරිම ලස්සනයි විඩියෝ එක ❤❤❤

  • @dnathuskitchen

    @dnathuskitchen

    7 ай бұрын

    ස්තුතීයි තෙරුවන් සරනයි 💕💕💕

  • @dshdhammi7724
    @dshdhammi77248 ай бұрын

    ඔව් හරිම ලස්සනයි මමත් හදාගෙන ඉන්නවා මාර සුවයක් ඒකේ උයන විට

  • @dnathuskitchen

    @dnathuskitchen

    8 ай бұрын

    ස්තුතීයි , තෙරුවන් සරනයි 💕

  • @yesmiyaizzadeen5244
    @yesmiyaizzadeen52448 ай бұрын

    ඔයාගේ ගැමි කුස්සිය සහ waruni's world අක්කාගේ කුස්සියත් බලලා ,මාත් husband ගේ උදවු අරගෙන ලස්සන ගැමි කුස්සියක් හැදුවා.මම පොඩි ගල් වන්ගෙඩියක් සහ පොඩි මිරිස් ගලකුත් ගත්තා.ඒ කුස්සිය දැක්කත් මගේ හිත පිරෙනවා.Thank you so much.💖💖

  • @dnathuskitchen

    @dnathuskitchen

    8 ай бұрын

    හරිම සන්‍තොසයි. Good luck nanga 💕💕

  • @yesmiyaizzadeen5244

    @yesmiyaizzadeen5244

    8 ай бұрын

    Thank you

  • @manorisamaradivakara8006
    @manorisamaradivakara80068 ай бұрын

    අතීතය මතක් වෙනව. හරිම ලස්සනයි.

  • @dnathuskitchen

    @dnathuskitchen

    8 ай бұрын

    ස්තුතීයි , තෙරුවන් සරනයි

  • @athallokaya4925
    @athallokaya49258 ай бұрын

    ලස්සනයි 👍👍

  • @dnathuskitchen

    @dnathuskitchen

    8 ай бұрын

    Thanks

  • @upulperera1931
    @upulperera19313 ай бұрын

    ❤Excellent

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc8 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @dnathuskitchen

    @dnathuskitchen

    8 ай бұрын

    ස්තුතීයි , තෙරුවන් සරනයි

  • @Tharuzvlog
    @Tharuzvlog8 ай бұрын

    ලස්සනයි අක්කේ ❤

  • @dnathuskitchen

    @dnathuskitchen

    8 ай бұрын

    Thanks

  • @lakeeshapiumsara4284
    @lakeeshapiumsara42847 ай бұрын

    අනේ ලස්සනයි 🥰

  • @dnathuskitchen

    @dnathuskitchen

    7 ай бұрын

    ස්තුතීයි , තෙරුවන් සරනයි 💕💕💕

  • @ApealuthKussiyaa
    @ApealuthKussiyaa7 ай бұрын

    Ane shok akke kussiya ❤

  • @dnathuskitchen

    @dnathuskitchen

    7 ай бұрын

    Thanks නංගී ..💕💕💕

  • @SimpleLifeRecipe
    @SimpleLifeRecipe8 ай бұрын

    ඔයාගෙ වැඩ වගේම ගැමි කුස්සියාත් හරිම පිලිවෙලට තියනවා .❤❤❤

  • @dnathuskitchen

    @dnathuskitchen

    8 ай бұрын

    Thanks . Lovely comment 💕💕💕

  • @kamarypop65
    @kamarypop652 ай бұрын

    ස්තුති ❤

  • @dilrukshi355
    @dilrukshi3558 ай бұрын

    හැමෝම රැල්ලට ගැමි කුස්සි හැදුවට නියම පදමට ගැමි ආරෙට වයසක අත්තම්මලා අම්මලා උයන විදිහට ඒකේ කෑම හදන්නේ ඔයා විතරයි වෙන්න ඇති කියලා මට හිතෙනවා ,ආනමක් ,හොද්දක් ,මස් මාලු ,සම්බෝල ,ලුනුමිරිස්මොනවා හැදුවත් ඒකේ නියම ගැමිකමක් අපේකමක් තියනවා කියලා හිතෙනවා ,ලිප ලග අතු බෙදුන ලී මුලක ලුනු පුරවපු ලුනුකට්ටක් තියන්න ,වටේට ලුනුමිදුනම වෙනම පෙනුමක් වගේම ගෙදරටත් හොදයි

  • @dnathuskitchen

    @dnathuskitchen

    8 ай бұрын

    ස්තුතීයි , අදහස් දැක්වීමෙන් මට දක්වන සහයෝගයට. හදවතින්ම ආදරෙයි . එහෙම කරන්නම්.💕💕

  • @nilusvlogs
    @nilusvlogs8 ай бұрын

    හරිම ලස්සනයි අක්කේ. ම කලින් video බලලා තිබ්බේ. කමෙන්ට් දාන්න බැරුව හිටියේ 💜සමාවෙන්න හොඳේ

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida8 ай бұрын

    ඔයාගේ ගැමි කුස්සිය හරි ලස්සනයි❤❤❤

  • @dnathuskitchen

    @dnathuskitchen

    8 ай бұрын

    Thanks

  • @nilanthirajapakse402
    @nilanthirajapakse4028 ай бұрын

    ❤️❤️😍

  • @lakshmiherath9927
    @lakshmiherath99278 ай бұрын

    👍

  • @priyanthaperera6981
    @priyanthaperera69818 ай бұрын

    ❤❤❤❤❤

  • @hashanmanoshi1118
    @hashanmanoshi11188 ай бұрын

    Thankyou akkii 🥰

  • @dilushamadushani1340
    @dilushamadushani13408 ай бұрын

    ❤👍🙏

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe8 ай бұрын

    ❤❤❤

  • @dnathuskitchen

    @dnathuskitchen

    8 ай бұрын

    Thank you ❤️❤️❤️

  • @ashawijesinghe4425
    @ashawijesinghe44258 ай бұрын

    ලස්සන යි❤❤❤

  • @dnathuskitchen

    @dnathuskitchen

    8 ай бұрын

    Thanks

  • @channanimala4665
    @channanimala46657 ай бұрын

    Ane paw asa

  • @thushangamadumali5124
    @thushangamadumali51248 ай бұрын

    Oyage poranuwa hadana vidiya kiyala denna puluwada

  • @dnathuskitchen

    @dnathuskitchen

    8 ай бұрын

    kzread.info/dash/bejne/oGSCxNyoZtychtY.htmlsi=P1C5GXB-P4_Sy_Ud

  • @dnathuskitchen

    @dnathuskitchen

    8 ай бұрын

    මේ link එකෙන් බලන්න dear💕

  • @madavisamaraweera.5797
    @madavisamaraweera.57978 ай бұрын

    🌷🌻🌷🌻🌷🌻🙏🙏🙏♥️♥️♥️

  • @user-hq7cr9kl6w
    @user-hq7cr9kl6w6 ай бұрын

    apita ona lip hadan hati hil vahana eva nemei redda

  • @user-hq7cr9kl6w

    @user-hq7cr9kl6w

    6 ай бұрын

    Etha kathava

  • @user-qm3pc9dn4y
    @user-qm3pc9dn4y8 ай бұрын

    ඔයාගෙ දර පෝරනුව හදපුවිදිය බලන්න ඕන

  • @dnathuskitchen

    @dnathuskitchen

    8 ай бұрын

    kzread.info/dash/bejne/oGSCxNyoZtychtY.htmlsi=KYMASIdd_F_qjGVj මෙතනින් බලන්න . ස්තූතීයි.💕💕💕

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana2868 ай бұрын

    අපිටත් හදාගන්න ඔනෙ ලස්සයි මැටි කුස්සි පුන්චක් ගැස්වලින්නෙ උයන්නෙ ගැස් ඉවරවෙච්ච දවට එපාවෙනවා උයන්න ගියාම එත් අපිට දරතමයි නැත්තෙ උයන්න කඩෙන් තමයි ගන්න වෙන්නෙ ආසායි දරපුරුනෙ මරුහුරුබුහුටිවගෙ එක

  • @dnathuskitchen

    @dnathuskitchen

    8 ай бұрын

    මම දැන් උයන්නේම දර වලින් .💕💕

  • @mumtazabdeen89
    @mumtazabdeen898 ай бұрын

    ❤❤❤❤🌹🌹🌹🌹

  • @dabey873
    @dabey8738 ай бұрын

    Dara lipa saha meti valang= visha nethiva aahara sadaa geneemata. 🎉🎉🎉🎉🎉

  • @dnathuskitchen

    @dnathuskitchen

    8 ай бұрын

    Thanks

Келесі