How i got ready for my wedding day /Wedding vlog 6

Ойын-сауық

Пікірлер: 286

  • @shaniidesilva453
    @shaniidesilva4539 ай бұрын

    දැකපු ලස්සම wedding එක..ශලිනි ඔබ දෙපලට ජීවිතේ පුරා සතුටින් ආදරින් ,,කුහක මිනිස්සුන්ගෙන් පරිසම් වෙලා ඉන්න ලැබෙන්න කියලා ,,දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම පතනවා..ගොඩාක් ආදරෙයි ..❤️❤️ඔයාට..🙏✝️🙏

  • @ShashiNisansala-tn2dw

    @ShashiNisansala-tn2dw

    9 ай бұрын

    මන් දැකපු ලස්සනම ලස්සන වෙඩින් එක මේක අක්කී❤❤❤❤

  • @chamudiyapa9353
    @chamudiyapa93539 ай бұрын

    ඔයා කොච්චර මහන්සි වුනත් කමක් නෑ අක්කි, ඒ තරමටම මේ wedding එක ලස්සනයි.... මං මගෙ ජීවිතේ දැකලා තියෙන ලස්සනම wedding එක.... all the best අක්කෙ....

  • @kalpanichathurya6719
    @kalpanichathurya67199 ай бұрын

    Favorite Actress ❤️ Favorite Couple ❤️ Favorite wedding ❤️

  • @ShanakaBandara-tb7kd
    @ShanakaBandara-tb7kd9 ай бұрын

    ඔයාට මාර Capacity එකක් තියෙනව. හොඳට Plan කරල මහන්සි වෙලා ලස්සනට ඔයාගෙ හිතේ හැටියට කරල තියෙනව. දෙන්නටම ඔයාල බලාපොරොත්තු වුන විදියටම ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ප්‍රර්ථනා කරනව... 💛

  • @Sanda981
    @Sanda9819 ай бұрын

    Our beauty Queen shala♥️🌹

  • @rosheladinuli5251
    @rosheladinuli52519 ай бұрын

    ඔයාගෙන් මන් මගේ ජිව්තේ ට ගොඩාක් හොද දේවල් ගත්තා.ඔයාගේ විවාහ ජිව්තේ ට හදවතින් ම සුබ පතනවා !!!!

  • @dammikakumuduni5549
    @dammikakumuduni55499 ай бұрын

    අදට ඔයා විවාහ වෙලා මාස 2 යි නෙද.....සුබ පැතුම් සතුටින් ඉන්න හෑමදාටම බුදු සරණයි

  • @nayanitharuka7558
    @nayanitharuka75589 ай бұрын

    හරිම ආසයි මං අක්කා ඔයා plan කරන විදිය බලන් ඉන්න.හැමදේම ඔයා පිලිවෙලට කරනවා.අපිට ඒවයින් ඉගෙන ගන්න පුලුවන්.thank u akka😘💗

  • @rashi9417
    @rashi94179 ай бұрын

    ගොඩක්ම ලස්සන පල්ලියේ ඇදපු wedding dresses ඒක ඒ hair styles ඒකත් මාරම ලස්සනයි ❤ ඒ ලූක් ඒක superb 😊

  • @thimeshamihirangi4262
    @thimeshamihirangi42629 ай бұрын

    ඔයා මේ දේවල් කරද්දි ඒව ගැන හිතන විදිය මාරම ලස්සනයි..පිලිවෙලයි..❤

  • @nayanashamali
    @nayanashamali9 ай бұрын

    ගොඩක් ලස්සනයි ශාලා මේක බලන්න ආසාවෙන් හිටියේ ජේසු පිහිටයි ❤

  • @kalumrandunu8891
    @kalumrandunu88919 ай бұрын

    මට හිතෙන්නෙම ආපු නැති දෙවෙනි මනමාලයා සචින් ලියනගේ කියලා.හෙට වෙඩින් එක තියෙද්දි රෑ 8.30 වෙනකන්ම එන්න නැති එක දැනුම් දුන් නෑ කියන්නේ කැත වැඩක්. නැති වෙච්ච එකත් හොදයි නිහත යි අරගෙන තිබ්බ අනිත් කොල්ලො set එකම Hansom.එයා ආපු නැති එක පුදුමයක් නෙමේ ඊටපස්සේ කොහොමද ඉතින් රෙද්දක් ඇදගෙන තිබ්බ අනිත් function වලට එන්නේ 🤣

  • @manojagunarathna2367
    @manojagunarathna23679 ай бұрын

    Well planned well organized wedding, ❤❤

  • @lakminimadushani560
    @lakminimadushani5609 ай бұрын

    So true Shalani… People in SL always criticize about wedding parties, but as the bride & groom, we only know how hard we did everything on our own like a battleship…! 👏 very inspiring video!

  • @dil4589
    @dil45899 ай бұрын

    ඔයාගෙ සාර්ථකත්වයට හේතුව ඔයාගෙම මහන්සිය බව හොඳටම පෙනුණා මේ වීඩීයෝස් ටික බැලිවම❤

  • @poornimapavithrani_028
    @poornimapavithrani_0288 ай бұрын

    මට ඇත්තටම කියන්න වචන නෑ..හරිම පිළිවෙලයි..බලන් ඉන්න ආස හිතෙනවා..අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා..❤️

  • @kalyaniperera2237
    @kalyaniperera22379 ай бұрын

    ඔයාට හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා ! බුදු සරණින් ඔයාටත් නිහතටත් සතුටම ලැබේවා! ආදරෙයි හැමදාටම ❤

  • @nethugunarathna5356
    @nethugunarathna53569 ай бұрын

    හරිම ලස්සනයි හැමදාම ආදරෙන් ඉන්න වෙඩින් එක වෙනුවෙන් කරපු සිංදුවත් හරිම ලස්සනයි ❤

  • @nikithaperera4805
    @nikithaperera48059 ай бұрын

    Well planned and well organized.

  • @deshaniperera7838
    @deshaniperera78389 ай бұрын

    හෙට වෙඩින් එක කියලා ලංවෙනකන්ම ඉදලා එන් නෑ කියපු දෙවෙනි මනමාලයා නම් අනිවාර්යයෙන්ම වෙඩින් එකේ වැඩ අවුල් කරලා ඔයාලව අමාරුවේ දාන්නම කරපු වැඩක්.

  • @mindfuljournei

    @mindfuljournei

    8 ай бұрын

    ඒ කවුද any guesses 🤨

  • @deshaniperera7838

    @deshaniperera7838

    8 ай бұрын

    @@mindfuljournei සචින් වෙන්නැති

  • @pqrs-ux1qx

    @pqrs-ux1qx

    8 ай бұрын

    Guess කරාට ඒක වැරදි වෙන්නත් පුලුවන් කට තිබ්බ පලියට කියවන්න එපා..😂 නිකන් හිතට එන හැමදේම කියන්න එපා ... පොඩ්ඩක් හිතල බලල එලියට දාන්න❤

  • @yasas.live1
    @yasas.live19 ай бұрын

    ලන්කාවෙ හොදම නිලියගෙ වෙඩින් එකත් හොදම විදියට අරන් 💞💞

  • @HimayaRajanayaka
    @HimayaRajanayaka9 ай бұрын

    අක්කගේ හැම දවසක්ම ලස්සනයි wedding එකේ...photo shoot කරපු ටිකත් ලස්සනයි 😍♥️ ඒ ඇදලා තිබ්බ ගවුම් එහෙම ගොඩක් ලස්සනයි 💖😇 අර තැබිලි , දම් ගවුම් දෙකත් එක්ක කරලා තිබ්බ video photoshoot ගොඩක් ලස්සනයි 😍💥 ආසාවෙන් අක්කිගේ vlog බලන්නේ 😍💥💖 අක්කයි අයියයි දෙන්නම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ...💞💞🥳

  • @oshadhaavidushikaa9018
    @oshadhaavidushikaa90189 ай бұрын

    Our beautiful couple😍❤️🌼 Very beautiful organized shala akkh..🥰💜️🥳

  • @sawanimalsha9160
    @sawanimalsha91608 ай бұрын

    මාරම ලස්සන වෙඩින් එකක් ...මන් මෙච්චර කාලෙකට දැකපු ලස්සන ම වෙඩින් එක කිව්වොත් හරි ...ඔයා හැම දේම මාරම ලස්සනට තෝරගෙන කරලා තියනවා...හරි ම ලස්සනයි ...හැමදාම සතුටින් ඉන්න ශලනි අක්කේ ..ආදරෙයි ...❤❤❤

  • @Nayomi198
    @Nayomi1989 ай бұрын

    So pretty!! Good luck shala!!

  • @A.B.C.D881
    @A.B.C.D8819 ай бұрын

    හරිම ලස්සනයි වෙඩ්ඩින් එක ලස්සනට ප්ලෑන් කරලා .කොහොමද අක්කි එලිවෙනකන්ම නිදිමරලා වෙඩ්ඩින් එක දවසේ ඇහරන් හිටියේ .කොහොම උනත් හරිම ලස්සන යි දෙන්නම

  • @maheshisandamali7734
    @maheshisandamali77349 ай бұрын

    Wow ❤❤

  • @sharminifernando480
    @sharminifernando4809 ай бұрын

    Very beautiful wedding wish you all the best

  • @nayanitharuka7558
    @nayanitharuka75588 ай бұрын

    අක්කා ඔයාලගෙ love story එකත් ගෙන්නකෝ .අයියත් එක්කම එකතු වෙලා කියන්නකෝ..👀🌼🌝

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi57019 ай бұрын

    Sri lankan beauti queen අපේ .ඇත්තටම ගොඩාක් ලස්සනයි අක්කි❤❤❤❤

  • @deeveer1539
    @deeveer15399 ай бұрын

    Very organised Shalani.. beautiful wedding💕

  • @vihasnarandeera2026
    @vihasnarandeera20269 ай бұрын

    Favorite actress ..favorite couple ..beautiful wedding .....❤.our beauty queen ❤...Good luck akka🎉❤

  • @nadeeshaamarasena2263
    @nadeeshaamarasena22639 ай бұрын

    Well planned wedding ❤

  • @thethirdeye240
    @thethirdeye2409 ай бұрын

    Loving and gorgeous bride♥️

  • @vishwasathya9368
    @vishwasathya93689 ай бұрын

    Bridesmaids ලා introduce කෙරුවා වගේ කොල්ලෝ සෙට් එක ගැනත් කියන්න. එතකොට complete & nice.

  • @NadeeshaKumuduni-yg1xd
    @NadeeshaKumuduni-yg1xd9 ай бұрын

    ♥️😍 WoooW

  • @sajinianushka9326
    @sajinianushka93269 ай бұрын

    Final outcome is so success when there's always challenges❤️❤️❤️

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka89049 ай бұрын

    හරි වටිනවා මේ vlog thank you dr ❤❤❤

  • @sumuduindrakumara7883
    @sumuduindrakumara78839 ай бұрын

    Very beautiful wedding

  • @prasadfernandopulle3762
    @prasadfernandopulle37629 ай бұрын

    Wow it's very beautiful 😍😍❤️

  • @user-wd6tz6pe6v
    @user-wd6tz6pe6v9 ай бұрын

    Wish you both happy wedded life may all of dreams come true amazing wedding 🎉❤

  • @fernandorasangi8883
    @fernandorasangi88839 ай бұрын

    Wow ❤❤ akkige හැම vedio ekakma asaven balanne akki.😍 Next vedio eka genakan asaven balan inne.ඉක්මනින් ekath gennooo 💖

  • @iresh1509
    @iresh15099 ай бұрын

    ඇත්තටම ලස්නයි පිලිවලයි.මොන ප්‍රශ්න ආවත් විසදන් ඉන්න .මිඩියා කාරයෝ බලන් ඉන්නේ .කොතනද වරදින්නේ කියලා.සුබ පතනවා .මොන ප්‍රශ්න ආවත් ඇත්නම් වෙන්න එපා.මඩ ගහන්න බලන් ඉන්නේ.

  • @champikasudarshani6938
    @champikasudarshani69389 ай бұрын

    ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @nightwalker3189
    @nightwalker31899 ай бұрын

    Good luck and all the best for your future duwa❤❤❤

  • @harshaniherath6319
    @harshaniherath63199 ай бұрын

    හරිම ලස්සන වෙඩින් එකක්...❤

  • @anishaambrosefan
    @anishaambrosefan9 ай бұрын

    A fairytale wedding 😍😍

  • @nimeshaaththanayaka7729
    @nimeshaaththanayaka77299 ай бұрын

    Wow❤

  • @niroshd5312
    @niroshd53128 ай бұрын

    Harima lassanai..dakapu lassanama wedding eka❤❤❤ congratulations

  • @pridarshanidilani6045
    @pridarshanidilani60459 ай бұрын

    මම ලංකාවේ දැකපු ලස්සනම වෙඩින් එක.ආදරෙයි ශලා අක්කි&නිහත අයියා❤❤❤

  • @Shanu677
    @Shanu6779 ай бұрын

    My Fv Couple ❤️😍 My Fv Wedding 😘💕

  • @ameshanethmini3723
    @ameshanethmini37239 ай бұрын

    දැකපු ලස්සනම වෙඩින් එක ජීවිතේටම..

  • @suneethakumari5893
    @suneethakumari58939 ай бұрын

    Nice wedding ❤❤❤❤

  • @rashanisovis4656
    @rashanisovis46569 ай бұрын

    Harima lassaanai wedding ekak😍

  • @dilanimadurika8539
    @dilanimadurika85398 ай бұрын

    මාරම මාර ලස්සනයි ශලා ඇත්තටම සුරංගනාවියෝ වගේ😍😍😍😍

  • @dinithidinithi6695
    @dinithidinithi66959 ай бұрын

    Wow😍😍😍😍😍😍😍 ගොඩක් ලස්සනයි shala...🥰🥰🥰❤❤

  • @Suneetha.k.Sunee.-zk2vz
    @Suneetha.k.Sunee.-zk2vz9 ай бұрын

    Nice wedding.

  • @user-um5sw1bv6u
    @user-um5sw1bv6u9 ай бұрын

    Lassanay duwa.sathutin inne..jesu pihitay oya dennata❤❤❤❤❤

  • @madushanithilakasiri-wb7np
    @madushanithilakasiri-wb7np8 ай бұрын

    මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම වෙඩින් එක.හරිම පිළිලෙවට හැමදේම ප්ලෑන් කරලා තිබුනා.සතුටින් ආදරෙන් හැමදාමත් ඉන්න.❤️💐

  • @renukajasintha294
    @renukajasintha2949 ай бұрын

    ගොඩාක් ලස්සනයි ආදරෙයි ගොඩාක් ජෙසු පිහිටයි ඔයාට

  • @emiviji7959
    @emiviji79599 ай бұрын

    Niyamai 🎉

  • @tharubhagya
    @tharubhagya8 ай бұрын

    පමා වී පිපුණු මල් සුවදයි.. 😍😍 ❤️❤️

  • @suranjianada6355
    @suranjianada63559 ай бұрын

    Most beautiful couple and most beautiful wedding

  • @MaheshTharanga-wb5og
    @MaheshTharanga-wb5og9 ай бұрын

    දැක්ක ලස්සනම වෙඩින් එකක්.ඉක්මනට තව විඩියෝ එකක් දාන්න නංගි

  • @chathurinisilva9117
    @chathurinisilva91178 ай бұрын

    Wow .. The most beautiful and elegant wedding I've ever seen in my life ❤❤❤❤❤ Much love Shalani akki

  • @apnsandamali7228
    @apnsandamali72289 ай бұрын

    ❤❤❤❤හරිම ලස්සනයි ශලා කියන්න වචන නැ අැත්තමයි ❤❤❤❤❤

  • @amandaminone
    @amandaminone9 ай бұрын

    Celebrities lagen dakapu lassanama wedding eka.hamadama sathutin Inna nangii.godblss you❤❤

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dwАй бұрын

    මම ජිවිතේ දැක්ක ලස්සනම ලස්සන වෙිිඩින් එක ඔයා මාරම මාරයි ශාලා ❤❤ හැමදම සතුටිින් සිනාවෙන් ඔයලා දෙන්නාට අාදරනියයි බුදුසරණයි❤❤

  • @dilanidilani9832
    @dilanidilani98329 ай бұрын

    Lankawe api dekapu lassanama wedding eka adarei nangi petiyo oya ragapanawa balanna api harima asai adarei godaaak ❤️❤️❤️

  • @benalijinara3053
    @benalijinara30539 ай бұрын

    Nice one ❤❤❤

  • @leemalakmini1466
    @leemalakmini14669 ай бұрын

    So beautiful 😍😍❤️

  • @ShashikalasewwandiPahala-ck1my
    @ShashikalasewwandiPahala-ck1my9 ай бұрын

    Lassnama lassna wedding eka❤️

  • @samanalasamanali8296
    @samanalasamanali82969 ай бұрын

    Harima lassanai hemadamath sathutin lassanata inna ❤️❤️😍😘

  • @erandiperera4905
    @erandiperera49059 ай бұрын

    Wow

  • @ShamaliSathsarani-uw5ti
    @ShamaliSathsarani-uw5ti9 ай бұрын

    Lassanai shalani akke 😊❤️

  • @Suneetha.k.Sunee.-zk2vz
    @Suneetha.k.Sunee.-zk2vz9 ай бұрын

    Wish you all the best shalani .👍

  • @melaniahasdi12345
    @melaniahasdi123459 ай бұрын

    ගොඩක් ලස්සනයි ....❤❤❤

  • @pranjaleedahanayake8789
    @pranjaleedahanayake87898 ай бұрын

    හරිම ලස්සනයි අක්කි හැමදේම.. ❤❤

  • @himashikaushalya1272
    @himashikaushalya12729 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න ❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage61379 ай бұрын

    Lassanai manika goooooooodak..❤❤❤❤❤❤❤❤❤❤❤....sathutui..inna adaeri oyalata goooooooodak ❤❤❤❤❤❤❤❤❤

  • @NimanthiDilunika
    @NimanthiDilunika9 ай бұрын

    My ❤🎉favorite Shala

  • @user-pd3eg3hi4b
    @user-pd3eg3hi4b8 ай бұрын

    Harima lassanai akki oyage wedding eaka ❤

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha8 ай бұрын

    🤗❤️❤️Hemadama sathutin inna akkiyaaa...

  • @rashmikaushalya9281
    @rashmikaushalya92819 ай бұрын

    Apamana kepakirim athara lassanama mathakayak. Budusaranayi❤

  • @hasharanethmini5084
    @hasharanethmini50849 ай бұрын

    Ane hamadema marama lassanai 🥺♥️

  • @harshanithalawaththa1061
    @harshanithalawaththa10619 ай бұрын

    awww 😍

  • @hssathsarani441
    @hssathsarani4419 ай бұрын

    Our beautiful bright ❤

  • @amaliwijesingha6707
    @amaliwijesingha67079 ай бұрын

    Favorite actress ❤❤❤

  • @wasanagamage1757
    @wasanagamage17578 ай бұрын

    Shalage arrange supiri🥰💖👌good luck 🥰💖💖👌

  • @Danu123day
    @Danu123day9 ай бұрын

    Lassanai..congratulations dr❤

  • @sudarikadesilva6893
    @sudarikadesilva68939 ай бұрын

    Eyage dawase eya vitharak nemei hamoovama sathutu karala...❤🥺 wooow

  • @thamarakandepola3990
    @thamarakandepola39908 ай бұрын

    Dress eka so beautiful.

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka50739 ай бұрын

    Harima lassanayi 😍😍😘😘😘

  • @taffyhk6116
    @taffyhk61169 ай бұрын

    Beautiful ❤🎉

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige16289 ай бұрын

    මාර ලස්සනයි 👍🤗

  • @saimaadoqqa3344
    @saimaadoqqa33448 ай бұрын

    දැකපු ලස්සන ම වෙඩින් එක ආදරෙයි ශලා ❤❤❤

  • @subanianjalika2876
    @subanianjalika28769 ай бұрын

    හරිම ලස්සනයි 😘😘

  • @vihagishenya463
    @vihagishenya4639 ай бұрын

  • @nimashadilhani199
    @nimashadilhani1999 ай бұрын

    ආදරේයි මැනික්❤❤

  • @sahankavi8017
    @sahankavi80179 ай бұрын

    Lassanai akke oya ❤️❤️