Honda Civic FD Series (Fd4 8th Gen) සැපට පෙනුමට මිලත් අඩු සෙඩාන් එකක්.CIVIC (FD4) Full Review by MRJ

Автокөліктер мен көлік құралдары

Buy me a coffee ? www.buymeacoffee.com/MRJinspire
(If you feel you should help the channel to do more videos, just contribute as you can, that will help to maintain genuine quality of all content of the channel without adding harmful brand collaborations) CIVIC 8th Generation FD Series (FD4 2005-2012) with a comparison of FD1 FD2 and FD3 with FD4 Full Sinhala Review by MRJ inspire in Sri Lanka. ලංකාවේ අඩුවටම වගේ ගන්න තියෙන sedan කාර් එකක්.සැපට පෙනුමට මිලත් අඩු සෙඩාන් එකක්.
Visit www.mrjspace.com
#mrjspace #mrjinspire #civic
You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
Use this link to donate :
www.paypal.com/donate/?hosted...
Use this Patreon Link
/ mrjinspirefacebook : / mrjinspire
Instagram : / mrj_inspire
Linkedin / raveendra-jayashantha-...
email : mrjinspire at gmail dot com
00:00 - Start
00:05 - Civic Introduction
04:43 - A word about www.mrjspace.com
06:56 - How CIVIC name start (Story behind the start of Civic)
10:04 - Civic Export market
11:11 - Front face
13:48 - Grade and options
14:51 - Safety
16:12 - Side view and dimensions
17:03 - Wheels and suspensions
18:21 - Rear Face
19:56 - Boot (Trunk)
21:07 - 60 40 Split
25:29 - Interior Passenger and dashboard
28:26 - Driver seat and interior
30:50 - Power Train
33:27 - Driving Test and POV
37:07 - Fuel economy and conclusion
The Civic sedan was sold worldwide, including in some countries in Europe it was sold alongside the European-market Civic hatchback.[4] However, Honda introduced two different styling for different markets, with Asia-Pacific (except China), Africa, Europe and Russia received a version that is identical to Canadian-market Acura CSX. China and the rest of the Americas receive the North American-market Civic sedan, with limited availability of the coupe model in some countries.
It also features a redesigned dashboard incorporating a "two-tier" instrument panel. The upper panel is completely electronic and contains a digital speedometer in the center, with the coolant temperature and fuel displayed as linear segmented indicators on each side. The lower tier, slightly smaller than that of previous generations, has a backlit analog tachometer and the digital odometer and trip computer below it. The gear shift position indicators are to the right of the tachometer in automatic transmission and hybrid models, while the latter also features additional IMA Assist and Charge indicators to the left. Indicator lights are spread over both displays, whose brightness can be adjusted and saved independently (with the headlights on or off).
In the chassis, Honda introduces improvements in three key areas, which are enhanced suspension geometry with larger wheels and tires, a longer wheelbase, and a new generation 4-channel anti-lock braking system (ABS). To improve steering rigidity and reduce friction, the steering gear box was mounted lower. Significant changes to steering angles, bushings, material rigidity, and spring and shock tuning were claimed to result in a more linear suspension movement when cornering. The rear suspension was also reworked, with the multi-link double wishbone rear suspension benefits from a new design that facilitates more rebound stroke and improved positioning of the damper. The improved rebound stroke allows the vehicle to absorb harsh road surfaces better, while also enhancing overall stability.[5]
I do not accept brand collaborations that could harm my audience even though payment is higher.
You may support the channel to do more valuable videos in the future as well. please contact.
Disclaimer:
Persons using this channel are doing so voluntarily and any actions they take are their own choice and Channel has no responsibility

Пікірлер: 290

  • @kavindupraneeth4858
    @kavindupraneeth4858 Жыл бұрын

    අවුරුදු දෙකකට කලින් subscribers 50000ට congratulations කිව්වේ. දැන් ලක්ෂ 2ත් පැනලා 👏👏 Congratulations MRJ 🥳

  • @geethaljayakody7481
    @geethaljayakody7481 Жыл бұрын

    මම ඉස්සර ඉදන්ම ආස වාහනයක් තමා Honda Civic එක කියන්නේ...👀 අද වීඩියෝ එකත් සුපිරියටම තිබ්බ අයියේ...🔥 මේ වාහනේ ගැන දන්නැති ගොඩක් දේවල් දැනගත්තා...🍔 තැන්ක්ස් MRJ අයියේ... 🌼 ජය වේවා..😇 Honda Civic එකට ආස සෙට් එක ලයික් එකක් දාගෙන යමු..👍

  • @hasithagunasekara2139
    @hasithagunasekara2139 Жыл бұрын

    Nice review MRJ. I'm having FD 08th generation 1.8L car. Vehicle has done 402000km. Still got the brand new engine and gearbox.

  • @prabhanisavithra6023
    @prabhanisavithra6023 Жыл бұрын

    Wow.. Most awaited video aiya. Honda Civic FD . Dream vehicle ...❤ Thanks a lot ..👌

  • @semalpehesara3920
    @semalpehesara3920 Жыл бұрын

    Great video. මම මේ වගේ video ekak ayyagen බලාපොරොත්තු වුණා. Thanks

  • @kavindahasitha1890
    @kavindahasitha1890 Жыл бұрын

    කලින් ඉඳලම බලාගෙන හිටපු video එකක් අයියේ...video එක හොඳටම තිබුණා...පොඩි යෝජනාවක් තියෙනවා...පුලුවන් තරම් original තත්වයේ vehicle එකක් review එකට ගේන්න...Lot of thankz for the review..

  • @rasikaranasinghe3599
    @rasikaranasinghe3599 Жыл бұрын

    Nice review about one of the favorite car's. Beautiful Hanthana road enhance the value of the video

  • @anushamuthumali9098
    @anushamuthumali909811 ай бұрын

    Nice review aiya. Elakiri ekata psse dakapu supirima chanel eka ❤ worth to recommend

  • @lkdex8412
    @lkdex8412 Жыл бұрын

    Great production quality and what a perfect presentation skill you have.. BTW ,There are no car reviews about Toyota IST and if you could do one dat would be perfect .. Good luck and stay safe !!!

  • @MRJInspire

    @MRJInspire

    Жыл бұрын

    thank u and i try

  • @thilangaheshan
    @thilangaheshan Жыл бұрын

    Most awaited video.Thank you❤️

  • @menukaanjan7516
    @menukaanjan7516 Жыл бұрын

    ෆ්ඩ් සීරීස් එක නම් පිස්සුවක්.. Thank y♥️u..!!

  • @TheThushan
    @TheThushan Жыл бұрын

    Dear MRJ I love your videos. I have one request can you plz mention the common issues with each car model you review. Thanks 😊

  • @roshansenavirathne9744
    @roshansenavirathne9744 Жыл бұрын

    Nice Review අයියෙ❤️. අයියෙ VTEC technology එක ගැන explain කරන්නකො ආය honda වාහනයක් ගෙනාවොත්.

  • @navinrodrigo7
    @navinrodrigo7 Жыл бұрын

    Asama vehicle ekak thamai ❤️ Jaya wewa MRJ !!!!

  • @yohanjayathilaka7400
    @yohanjayathilaka7400 Жыл бұрын

    Supiri ayya...nice review ...ඔයා axela එකත් කලා civic එකත් කලා ...ඔය සෙග්මන්ට් එකේම යන corolla 141 wide body එකත් කරමු

  • @lasithashyamal9095
    @lasithashyamal9095 Жыл бұрын

    RAIN = MRJ 😄. කොහොම උනත් හොඳ වීඩියෝ එකක් සුපිරි කාරෙකක්...👍

  • @geniustech08
    @geniustech08 Жыл бұрын

    Most awaited video for longtime

  • @duleeplakshan9726
    @duleeplakshan9726 Жыл бұрын

    තාම nissan navara එක ගෙනාවෙ නෑනෙ . ඒක ඕනි full review එකක් 💙🙂

  • @mohomedrifaz383
    @mohomedrifaz38311 ай бұрын

    Thanks for this post MRJ. But ayye fd3 eka ganath podi review ekak karannako please. 🙂

  • @chinthakamanathunga5701
    @chinthakamanathunga5701 Жыл бұрын

    Can you do a video regarding wheel alignment Including how to read a wheel alignment report

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 Жыл бұрын

    ආසම කාර් එකක්, සුපිරියක්.

  • @sihillakshan2173
    @sihillakshan2173 Жыл бұрын

    Suzuki swift rs turbo 1liter එක ගැනත් review එකක් කරන්න බලන්න❤

  • @themiyasulakshana4795
    @themiyasulakshana4795 Жыл бұрын

    බලන් හිටපු review එකක් ❤❤

  • @themiyasulakshana4795

    @themiyasulakshana4795

    Жыл бұрын

    මගේ ආසම වාහනේ ඕක ❤️

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 Жыл бұрын

    ලොකයේ ලගදී නිශ්පන්දය කරපු සහ කරන විදුලි වාහන ගැන vlog එකක් කරන්ට දැනටමත් කැලිෆෝනියාවේ ජර්මනිය,ප්‍රංශයේ කොරියාවේ කරන වාහන ගැන දැනුවත් කරන්ට

  • @sagarawijesooriya6723
    @sagarawijesooriya67234 ай бұрын

    මන් ආසම කාර් එක අයියේ..පිස්සෙක් වගේ මේකේ ගනන් හිලවි බලන්නෙ නෙට් එකේ..නිකන් බැලුවා ඔයා review එකක් දීලා තියේද කියලා..පොඩ්ඩක්වත් skip නොකර බැලුවා...ජය වෙවා..අනිවාරෙන් මේක කවදා හරි ගන්නවමයි❤👍🙏

  • @isharasampath2636
    @isharasampath2636 Жыл бұрын

    බලාගෙන හිටපු එකක් ❤😊😊

  • @ViduraRvs
    @ViduraRvs Жыл бұрын

    ලස්සන පරිසරයක හොඳ රිවිව් එකක් ⚡🔥

  • @lethushatharuka7105
    @lethushatharuka7105 Жыл бұрын

    Overrall great review ✍️✍️✍️😍😍😍

  • @UshanBro
    @UshanBro Жыл бұрын

    Great video

  • @farsanmohideen
    @farsanmohideen8 ай бұрын

    Video eke supiri❤❤❤❤❤ Location eke koheda

  • @GALLERY-96
    @GALLERY-9610 ай бұрын

    Superb review

  • @sashanfernando8512
    @sashanfernando8512 Жыл бұрын

    MRJ....Honda Shuttle GP2 & Shuttle gp7 review ekak karanna please.

  • @Shasi8828
    @Shasi8828 Жыл бұрын

    Honda fit ❤shuttle gp2 review ekak karanna brother

  • @pali516
    @pali516 Жыл бұрын

    වාහනයක් modyfy කලාම එහි වටිනාකම අඩු වෙනවා. විකිනීමෙිදී ගැණුමි කරැවන් අකමැති වෙනවා. මුල් තත්වයේ තිබෙන වාහනයකට හොඳ මිළක් ගන්න පුලුවන්. මොන තරමි ⁣modyfy කල ද නවතාවයක් ඇතිවෙන්නේද නැත. කිසි විටෙකත් glass fiber යොදා buffer හැඩය වෙනස් කල විට ටික දවසකින් fiber කෙඳි මතූ වෙලා විනාශ වී යනවා. Original buffer වසර විස්සකදී උවත් මුල් තත්වයේ පවතින බව අද්දැකීමෙන් දන්නවා. සමහර කාර් වල dash bord විවිධ පාට spray කරල ඒවා විකූනන්න බැහැ.

  • @vidam9067

    @vidam9067

    Жыл бұрын

    Aththa

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara.9 ай бұрын

    මගේ ආසම වාහනයක් ..❤🎉

  • @hettiarachchipradeep1337
    @hettiarachchipradeep1337 Жыл бұрын

    අයියේ Mitsubishi Space Gear වෑන් ගැන වැඩසටහනක් කරන්න පුළුවන් නම් . Mitsubishi po 5 , po 15 වෑන් ගැනත්

  • @jayasurumotors4450
    @jayasurumotors4450 Жыл бұрын

    දවස් 2ක් බලලා review එක බලල ඉවර කරා😅, මග ඇරුණු අනිත් ටිකත් කොහොම හරි බලන්න ඕන..☺ ආසම එකක්

  • @MRJInspire

    @MRJInspire

    Жыл бұрын

    Thank u

  • @minidumj
    @minidumj Жыл бұрын

    1st comment😍 මගෙ ආසම කාර් එකක් තමයි ඕකෙ මුගන් RR එක..❤️

  • @hasithag1

    @hasithag1

    Жыл бұрын

    only 300 ever produced , we hav one in SL

  • @mcdee367
    @mcdee367 Жыл бұрын

    Good Review

  • @niwanthayasas5590
    @niwanthayasas5590 Жыл бұрын

    Lancer cs ගැනත් කරන්නකො අයියෙ.

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage Жыл бұрын

    Thanks MRJ

  • @namesh_thilanga
    @namesh_thilanga Жыл бұрын

    Brother mata next month ganna civi ekak recommend karanna .fuel and maintain cost shape ekak

  • @SlVehicleLoversCommunity004
    @SlVehicleLoversCommunity004 Жыл бұрын

    Fd series eke Fd1,Fd1 type s,Fd 4 කියන්නේ ගොඩක් හොද.වාහනා..comfort එක අතින් උනත් ගොඩක් හොද මට්ටමක තියනවා..ලන්කාවේ තියන merket එකට අනුව ඔයා ගානට ඕකෙ තියන option තියන වෙන වාහනයක් නැතිම තරම්..කලින් Fd එකක් own කරපු කෙනෙක් විදියට ඕන කෙනෙක්ට reccomend කරනවා.but Fd3 එක ගන්නවා නම් පොඩ්ඩක් පරිස්සමෙන් ඒකේ hybrid battery එකේ ලොකු අව්ලක් තියනවා..එක honda එකෙන්ම කියලා තියනවා..

  • @nirmalajayasinghe

    @nirmalajayasinghe

    Жыл бұрын

    Ai fd 2??

  • @SlVehicleLoversCommunity004

    @SlVehicleLoversCommunity004

    Жыл бұрын

    @@nirmalajayasinghe yeah.type R enne fd 2 eken.2000cc k20a engine ekakin run wenne..oya series eke powrful ma car eka.but lanakwe 7i thiyenne ewa .e nisa mama e gana kiwwe na.

  • @n.j.autotraderspvtltd3241
    @n.j.autotraderspvtltd3241 Жыл бұрын

    Excellent Review...

  • @MRJInspire

    @MRJInspire

    Жыл бұрын

    Thank u. Visit www.mrjspace.com

  • @thilinagj
    @thilinagj Жыл бұрын

    Waya karana data walata kisima paduwak nathi channel kipayen ekak❤️👊

  • @gamingking7242
    @gamingking7242 Жыл бұрын

    Glory I auto eka gana review ekak karannako ayye ❤

  • @mcdee367
    @mcdee367 Жыл бұрын

    brother please do a review 2012 HYUNDAI SONATA 8th generation

  • @tharukashehan4398
    @tharukashehan4398 Жыл бұрын

    Supiri wahanayak 👌

  • @danirudinsara
    @danirudinsara Жыл бұрын

    අයියේ පුලුවන්නම් Dfsk Glory I auto ගැන Video එකක් ගේන්න පුලුවන්ද..?

  • @maheshikagunathilaka3952
    @maheshikagunathilaka3952 Жыл бұрын

    Honda hr-v එකක වීඩියෝ එකක් දාන්නකො

  • @samanjayawardana2836
    @samanjayawardana2836 Жыл бұрын

    Mazda 6 eka gana review ekak karanna brother

  • @naveenjayathilaka3931
    @naveenjayathilaka3931 Жыл бұрын

    Ek3 eke review ekak onee 😌

  • @sampathfernando2482
    @sampathfernando2482 Жыл бұрын

    My dream vehicle...

  • @harshakarupasinghe3374
    @harshakarupasinghe337420 күн бұрын

    Thank you

  • @chamithweerasooriya3479
    @chamithweerasooriya3479 Жыл бұрын

    My Favorite ❤️

  • @sachinayesh1210
    @sachinayesh1210 Жыл бұрын

    Nissan b17 review ekak one.

  • @weerapuragarden.location7594
    @weerapuragarden.location7594 Жыл бұрын

    Supiri ayiya

  • @ravindusenadira7409
    @ravindusenadira7409 Жыл бұрын

    Supiriyak . Car ek nam patta hounda civic ek.

  • @rusiru4u856
    @rusiru4u856 Жыл бұрын

    tata nano eka gana video ekak denna Thank y♥u..!!

  • @athulamadana6924
    @athulamadana6924 Жыл бұрын

    Niyamai🙏👍👍💪

  • @teampatrol61
    @teampatrol61 Жыл бұрын

    Nissan Vanette GL Van එක ගැන Review එකක් ඕනෙ අයියේ, ❤️❤️❤️

  • @janakaamararathna1260
    @janakaamararathna1260 Жыл бұрын

    Pleace Upload about Peugeot 508 2012 car well

  • @g-one9
    @g-one9 Жыл бұрын

    මුල්ම කමෙන්ට් එක මගෙන් 😀

  • @lankeshenushika9933
    @lankeshenushika9933 Жыл бұрын

    Honda city eja gana video ekak karanna puluwanda

  • @jayanthaherath6569
    @jayanthaherath656911 ай бұрын

    අගෙයි....

  • @Alan-lt1mr
    @Alan-lt1mr9 ай бұрын

    Mazda axela da Honda civic fd da, what do you recommend @mjr

  • @dinukalakmal3155
    @dinukalakmal3155 Жыл бұрын

    fav😍

  • @geethnadeesha5034
    @geethnadeesha5034 Жыл бұрын

    DFSK I AUTO vehical eke problems thynwd ...?

  • @rmfamil1618
    @rmfamil1618 Жыл бұрын

    මම වාහනයක් ගන්න කලින් ඉල්ලපු රිවීව් එකක්.දැන් වාහනය (FD4) අරන් අවුරුදු 1 1/2 යි.

  • @mobilecaremcsi7088

    @mobilecaremcsi7088

    Жыл бұрын

    Aiye kohomada fule ehema wahane hodaida

  • @prashithasathsara5473
    @prashithasathsara5473 Жыл бұрын

    Want a review of Honda Civic es5

  • @Anonymous-td7qn
    @Anonymous-td7qn Жыл бұрын

    Ayye 2012 ,Civic eka gana karannakoo ❤️

  • @khalikhasan9334
    @khalikhasan9334 Жыл бұрын

    Fd1 and Fd2 body type same da? Pls kawruhari kiyannako

  • @eshanweerakkody9225
    @eshanweerakkody9225 Жыл бұрын

    ගේවන ගානට කියාපු වහානේ 😌මත් ගන්න හිතාන් ඉන්න ඒක ❤️

  • @sharmilaliyanage2236

    @sharmilaliyanage2236

    Жыл бұрын

    Kiyak wenawada dan

  • @eshanweerakkody9225

    @eshanweerakkody9225

    Жыл бұрын

    @@sharmilaliyanage2236 45-55අතර වගේ

  • @sandaruwanliyanage7744

    @sandaruwanliyanage7744

    11 ай бұрын

    ​@@eshanweerakkody9225 issarahata gana adu vei neda

  • @wmtbuddhika
    @wmtbuddhika Жыл бұрын

    Please try to review the vehicles in their original condition, modifications make a bit confusing.

  • @MRJInspire

    @MRJInspire

    Жыл бұрын

    Only the bonnet wrapping here. Others are original

  • @sandaruwanliyanage7744

    @sandaruwanliyanage7744

    11 ай бұрын

    ​@@MRJInspire issarahata lankavata genna avasara denne electric vehicle vitharalu. Ehema unoth vehicle price kohomada veida kiyala kiyannako. Electric vala ganan vagema etakota anith Vahana vala ganath kohomada veida kiyala danaganna oni

  • @thdxpertgaming9954
    @thdxpertgaming9954 Жыл бұрын

    අයියෙ ලොරි විඩියෝ ටිකක් ගෙන්න 👍❤️

  • @senonmalalanayake5685
    @senonmalalanayake5685 Жыл бұрын

    ayye mazda demio eka gana karannako pls

  • @rayan_fernando21
    @rayan_fernando216 ай бұрын

    bro. Fd3 non hybrid manual car ekaka awada?

  • @darshanaranasingha952
    @darshanaranasingha95210 ай бұрын

    Ela.

  • @thilinakelum8283
    @thilinakelum8283 Жыл бұрын

    If you don't mind ... please review honda civic es models ...

  • @MRJInspire

    @MRJInspire

    Жыл бұрын

    Yes. I will try to cover honda civic series

  • @deshitha6143
    @deshitha6143 Жыл бұрын

    Audi A5 sline ekk ona ❤️👍

  • @chandrajiththilak8422
    @chandrajiththilak8422 Жыл бұрын

    ❤Good

  • @gamingking7242
    @gamingking7242 Жыл бұрын

    ayye nissan teana 2015 ekak ganna eka hodada me kale awulak nadda

  • @isandajanath2972
    @isandajanath2972 Жыл бұрын

    Mitsubishi chariot eka hodaida? Ai a wahane market naththe🤔

  • @ananthapasan5958
    @ananthapasan5958 Жыл бұрын

    අයිය කොහෙද වැස්ස ☔ එතන 😂♥️

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738 Жыл бұрын

    FD එකකට ආස හිතුනා අයියා 👌

  • @MRJInspire

    @MRJInspire

    Жыл бұрын

    This is nice

  • @surangahemachandra
    @surangahemachandra Жыл бұрын

    ඔය වාහනේ ඉස්සරහට වඩා ලස්සන පිටිපස්ස මට නන් 😘♥️

  • @sumudumadushanka6617
    @sumudumadushanka6617Ай бұрын

    Alion 240 ta wada hodaida bro

  • @rashmikarajapaksha5618
    @rashmikarajapaksha5618 Жыл бұрын

    Have Fd 1 type s 😍😍

  • @manjulabw
    @manjulabw Жыл бұрын

    axio 161 luxel car eke 150000km walin gear box awulak enawda

  • @sahanwijesinghe5392
    @sahanwijesinghe5392 Жыл бұрын

    Nice review ♥️, aiye me place eka koheda kiyanawada?

  • @MRJInspire

    @MRJInspire

    Жыл бұрын

    Kandy Deltota rd via Hanthana

  • @sahanwijesinghe5392

    @sahanwijesinghe5392

    Жыл бұрын

    @@MRJInspire thnku aiya😍

  • @prabashkalugalage4865
    @prabashkalugalage48656 ай бұрын

    fuel consumption kohomada FD4 eke ?

  • @isharamadushan7745
    @isharamadushan7745 Жыл бұрын

    බලන් හිටපු එකක්

  • @acousticmusic1303
    @acousticmusic1303 Жыл бұрын

    Sti 9 ekak thynwa fullystock car ekak review krmuda 🥺

  • @MRJInspire

    @MRJInspire

    Жыл бұрын

    Sure. Msg ekak danna mrj inspire fb or instagram

  • @chandimalweerasuriya7901
    @chandimalweerasuriya7901 Жыл бұрын

    💙👌

  • @akilapradeep8630
    @akilapradeep8630 Жыл бұрын

    aiyye toyota harrier review ekk dennko 🥰

  • @MRJInspire

    @MRJInspire

    Жыл бұрын

    ලිස්ට් එකේ තියෙනවා. කරන්නම්

  • @werangaperera
    @werangaperera Жыл бұрын

    👌👌👌

  • @anusarasannasgala4162
    @anusarasannasgala4162 Жыл бұрын

    Es serious ekath ona 😊

  • @c.a2295
    @c.a2295 Жыл бұрын

    Ayya video ekak dnkn bln hitiye

  • @polarproductions9389
    @polarproductions938912 күн бұрын

    ❤❤

  • @sachithreact
    @sachithreact Жыл бұрын

    2006 Manual FD1 Fuel economy in city is 7 km/l. can it be ?

Келесі