උණු වතුරට පිටි ගුලියක් කපලා දැම්මොත් පස්තා හදා ගන්න පුලුවන් කියලා දන්නවද? 😮 Homemade Pasta Recipe

මේක හරිම ලේසියෙන් ගෙදරදීම හදා ගන්න පුලුවන් pasta recipe එකක්...
#pastarecipe #homemadepasta #bandifull #bandifullrecipe
****************************
අමුද්‍රව්‍ය
පාන් පිටි හෝ ආටා පිටි 120g
තෙල් තේ හැදි 1.1/2
ලුනු තේ හැදි 1/2
වතුර
තෙම්පරාදුවට
සුදු ලූනු බික් 3ක්
ලූනු ගෙඩියක්
අමු මිරිස් හෝ මාලු මිරිස්
තක්කාලි සෝස් මේස හැදි 1
සෝයි සෝස් මේස හැදි 1
චිලි පේස්ට් තේ හැදි 1.1/2
All purpose flour or Atta flour 120g
Oil 1.1/2 tsp
Salt 1/2 tsp
Water as required
Onion
3 garlic cloves
Tomto sauce 1 tbsp
Soy sauce 1 tbsp
Chili paste 1.1/2 tsp
Green chili or capcicum
#pastarecipe #pinksaucepasta
****************************
We hope you enjoy the Simple and homemade pasta recipe we just made for lazy day breakfast, dinner recipes Sinhala. This recipe is specially made for lazy people and busy day breakfast idea.
I'm Sure will make your this pasta recipe using our sharing recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the this super easy egg paratha with your friend and family.
how to make pasta,homemade pasta,pasta recipes,homemade pasta recipe,pasta recipes sinhala,pasta sauce recipe,pasta recipes sri lankan style,pasta recipes in sri lanka,vegetable pasta recipes sri lanka,pasta recipes italian,pasta recipes ape amma,pasta cooking,pasta salad,macaroni recipe,macaroni pasta recipe,macaroni recipe sinhala,chicken pasta recipes,pasta hadana hati sinhalen,bandi full,bandi full recipe,bandi full noodles recipe,bandi full pasta
****************************
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
*****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
*******************************

Пікірлер: 578

  • @Bandifull
    @Bandifull2 жыл бұрын

    මේ රෙසපි එක මේ දවස් වල පිටරටවල හරි ප්‍රසිද්දයි. මේ හරියටම පස්තා හදන විදිහ නෙවෙයි හරියටම පස්තා හදන්න ඕනේ නම් මිට වඩා ගොඩක් කාල්ය යන්වා ඒවගේම තව අමුද්‍රව්ය ගොඩක් ඕනේ වෙනවා. මේ විදිහට කාර්යබහුල අයට වෙනසකට කන්න ගොඩාක් හොදයි. කරලා බලන්න හරි රසයි... අමුද්‍රව්‍ය පාන් පිටි හෝ ආටා පිටි 120g තෙල් තේ හැදි 1.1/2 ලුනු තේ හැදි 1/2 වතුර තෙම්පරාදුවට සුදු ලූනු බික් 3ක් ලූනු ගෙඩියක් අමු මිරිස් හෝ මාලු මිරිස් තක්කාලි සෝස් මේස හැදි 1 සෝයි සෝස් මේස හැදි 1 චිලි පේස්ට් තේ හැදි 1.1/2 All purpose flour or Atta flour 120g Oil 1.1/2 tsp Salt 1/2 tsp Water as required Onion 3 garlic cloves Tomto sauce 1 tbsp Soy sauce 1 tbsp Chili paste 1.1/2 tsp Green chili or capcicum

  • @ranidm1547

    @ranidm1547

    2 жыл бұрын

    Annahare

  • @pushpakumarawithanage8023

    @pushpakumarawithanage8023

    2 жыл бұрын

    Wow 💓💕💕💕💖💖💖💗💕💕💖💖💓💕💖💖💗💙💚💛🧡❤❤💓💕💖💗💙💛🧡❤❤💓💖💖💚💛💜❤💓💖💗💚💛💜❤💓💖💚🧡🧡🧡💜💜❤❤💚💙💖💖💓💓🧡🧡💜❤❤💙💙💓💕💖💖💗💙💙💚💛💛😎💜❤❤💓💖💙💚💚❤💜💜🧡🧡🧡💓💕💕💖💖💗💗💙💚💚💛🧡💜❤💓💖💙💙💙💚❤❤❤💜💜🧡🧡🧡💓💓💕💕💖💗💙💙💚💛🧡💜❤❤💖🧡💜💜❤❤💚💙💖💖💓💓💓💕💖💗💙💙💚💛🧡❤❤💓💓💖💚❤🧡💓💕💖💚💛🧡💜❤💓💓💖💙❤💜💜🧡💓💕💖💙💛💜❤❤💓💖💖💙💙💙💚💚❤💜🧡🧡🧡💓💕💖💖💗💗💗💙💙💚💚💛🧡💜❤💖💖💙💙💚💚❤❤🧡💓💕💖💗💗💚💚🧡🧡💜❤❤💓💖💙💙💚❤💜🧡💓💕💖💗💚💛🧡💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @mallikanawinnakottage2356

    @mallikanawinnakottage2356

    2 жыл бұрын

    Better.danna Rasai

  • @ajanthajayasingha5835

    @ajanthajayasingha5835

    2 жыл бұрын

    0⁰0⁰⁰0

  • @asankafernando2093

    @asankafernando2093

    Жыл бұрын

    Patta rasae thanks thanks

  • @chaogsanju6903
    @chaogsanju69032 жыл бұрын

    මං දැන් මේ හදලා කන ගමන්...ඇත්තටම මාරම රසයි...ලාබයි...තෑන්ක්ස් අක්කි for your recipe ❤😋

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    You' most welcome😃

  • @studywithisu1108
    @studywithisu11082 жыл бұрын

    අක්කේ mn inne 8 wasare. ඇත්තටම මන් ඔයාගෙ recipi ගොඩාක් try කරල තියෙනවා.. 🤩😍ගෙදර හැමෝම ආසාවෙන් කනවා. මේකත් හැදුවා අද ඇත්තටම මාර රසයි... අපි වගෙ අයට හදන්න පුලුවන් ලේසි රස රෙසිපීස් ගේන්න අක්කියෝ.... ❤️❤️❤️😘😍😍

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Sure thank you so much nangi❤️

  • @studywithisu1108

    @studywithisu1108

    2 жыл бұрын

    @@Bandifull 😍🎛️💓

  • @harindikavindya7320
    @harindikavindya73202 жыл бұрын

    හරියටම ආවා අක්කි 🥺 හදලා කන ගමන් 😋🤤රසම රසයි 😘😘thank you🙏

  • @indeewarishashikala7624
    @indeewarishashikala76242 жыл бұрын

    අනේ මං අද මේක හැදුවා .. නියමයි සුපිරියටම ආවා.. පාස්තා වගේම තමයි කිසිම වෙනසක් නෑ .. තැන්ක්‍යු රෙසිපියට 🙏❤

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍😍

  • @momentwith5536

    @momentwith5536

    2 жыл бұрын

    අතුරු ආබාධ මුකුත් නැනෙ ?? ඔන්න ඒනම් අපිත් හදලා බලනවා ඈ

  • @chithrasilva1283
    @chithrasilva12832 жыл бұрын

    ඔයා දාපු දවසෙම මම හැදුවා ඇත්තමයි හරි ඉක්මනට අඩු ව්‍ යදමකින් ඒ වගෙම හරිම රසට රැ කැමට හැදුවා ලමයි කඩෙ එවට වැඩ්‍ රසයි කියලා ආසාවේන් කැවේ බොහොම ස්තුතියි බුදුසරනයි

  • @chama5184
    @chama51842 жыл бұрын

    කියපු විදියටම හැදුවා.සුපිරියටම ආවා..😍🤗 Good luck akka ❤️

  • @binarathathsara9835
    @binarathathsara98352 жыл бұрын

    කොත්තු කන එකත් හීනයක් වෙලා තියෙන එකේ. මේක මරු බැහැයි 👊👌

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    🤗😍

  • @chamikanandasena3669
    @chamikanandasena36692 жыл бұрын

    දැන් කන ගමන් හදල 😋😋😋😋 පට්ටම සැරයි 🔥 වගෙම රසයි ❤️😋😋😋 සුපිරී අක්කි මේවගෙ රෙසිපි කියා දෙනවට 🙏🙏🙏💚💚💚

  • @sachinikaushalya5916
    @sachinikaushalya5916 Жыл бұрын

    මාත් මේ විදියට පැස්ටා හැදුවා..හොඳට ආවා..හරිම රසට තිබ්බා..Thank you රෙසෙපි එකට 👍❤

  • @sathnindudasula4051
    @sathnindudasula40512 жыл бұрын

    අක්කිගේ recipe වල වැඩි වැඩ නැති නිසා ඉක්මණට හදා ගන්න පුළුවන් ❤️ Thanks akki මේ recipe එකට 😍 O/L exam එක ඉවර වුණු ගමන් හදනෝ 😌❤ Stay safe akki 💫😊

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Anytime & stay safe😍

  • @padmakanthi6103

    @padmakanthi6103

    2 жыл бұрын

    Mamath OL iwarai mamath akkige kama hadanawa 😍💖😇Easy rasa recipes thawa oni

  • @miulamiula328
    @miulamiula3282 жыл бұрын

    ගොඩක් pin maka ඕනෑම kanakta හදන්න poluwan akak ada kalata galapana.budusaranei duwa.

  • @user-iw3zz9bm2m
    @user-iw3zz9bm2m Жыл бұрын

    අක්කේ හරිම රසයි මම අද හැදුවා මම ඉන්නේ 9වසරේ අක්කේ සුපිරි එක පැස්තා වගේ මයි අනිත අයත් හදලා බලන්න මෙකනම් 100%ක් රසයි අක්කේ හැමදාම මේ වගේ විඩියෝ දාන්න බුදු සරනයි අක්කාට 🌸😋🤩🧚👌🙏

  • @jayalathchamilakrisanthi6636
    @jayalathchamilakrisanthi66362 жыл бұрын

    ......❤මම අවුරුදු 3 ක ඉඳන් තමයි අක්කිගෙ රෙසිපිස් ට්‍රියි කරන්නෙ ඒ කියන්නෙ 6 වසරෙ ඉදලා දැන් මම 8 වසරෙ ඇත්තටම අක්කි ඔයාගෙ හැම රෙසිපි එකක්ම වගෙ මම හදලා තියෙනවා මං මුලින්ම හැදුවෙ අක්කිගෙ වෙජිටබල් චිප්සි එක ඇත්තටම එක හරීම රසයි එ වගෙම මෙකත් අනිවාරෙනම හදනවා thanks akki❤

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    You're most welcome😃

  • @motivationwithashi865

    @motivationwithashi865

    2 жыл бұрын

    Campus vedio , study vedio balanna enna motivation with ashi youtube channel ekath ekath ekka ekathu wenna nangi malli oyalge හීන සැබෑ කරගන්න ......👩‍🎓❤️

  • @pabaramanjari6330

    @pabaramanjari6330

    2 жыл бұрын

    හායි මාත් අට වසරේ ගෑනු ලමයෙක් ඔයා කොහෙද ඉන්නේ

  • @jayalathchamilakrisanthi6636

    @jayalathchamilakrisanthi6636

    2 жыл бұрын

    @@pabaramanjari6330 මම ඉන්නෙ nigambo

  • @studywithisu1108

    @studywithisu1108

    2 жыл бұрын

    @@motivationwithashi865 akke mn oyawa subscrib kara..

  • @im-sachi..8978
    @im-sachi..89782 жыл бұрын

    මාත් හැදුවා හරිම රසයි. Thank you ❤️

  • @sandundeshan3759
    @sandundeshan3759 Жыл бұрын

    ඔයාගෙ recipe හදන්න ලේසි, thnkz dr ❤️❤️❤️

  • @TravelWithGirls-office
    @TravelWithGirls-office2 жыл бұрын

    හදල බැලුව කඩෙන් ගත්ත වගේමයි... තෑන්ක්ස් අක්කියෝ 👌

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome😃

  • @cp.madurangabro2336
    @cp.madurangabro23362 жыл бұрын

    අම්මෝ දැක්කත් ඇති අක්කේ ඔයාගේ හදන කෑම දැක්කත් බඩ පිරෙනවා මේකත් හරිම රස පාටයි ඔයා කියල දෙන රෙසිපි වලට මම හරි ආසයි ඒවා හදන්න හරිම ලේසියි 😍😍😍😍 thank you අක්කෙ මෙව අපට කියලා දෙනවට ඔයට සුබ පැතුම් 🙏🙏

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    You're most welcome nangi❤️

  • @sulochanagithanjali35
    @sulochanagithanjali352 жыл бұрын

    Mmath me denui heduwe niyami ane supiri පැස්ට wagemai godk thanx anr

  • @madhujayathilaka6083
    @madhujayathilaka60832 жыл бұрын

    Mama ada me recipe eka heduwa. Harima rasai. Thank you akka❤️

  • @nilukasenanayake8015
    @nilukasenanayake80152 жыл бұрын

    Me vidio eka balapu hamoma meka try karanna please aththtama meka maram rasai

  • @pabasara-hv5rc
    @pabasara-hv5rc2 жыл бұрын

    මේ විදියට කොත්තු හදන්නත් පුලුවන් වෙයි වගේ. ගොඩාක් ලේසියෙන් හදන්න පුලුවන් වෙයි වගේ ❤❤❤

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍

  • @imashamadushani4914
    @imashamadushani49142 жыл бұрын

    Mth hduwa akkiyoo. Maram rhy appa kden arn hdn ewat wada rhy. Gedara hamom kmti una. Thanks anee😊😊❤❤

  • @Rukshi.ruhisudu
    @Rukshi.ruhisudu Жыл бұрын

    Godak rasai ea vidihatama awa ane oyata godak thanks kiyala dunnata ❤️❤️

  • @Zainys_Diary
    @Zainys_Diary Жыл бұрын

    Made it today. Was delicious and so easy to do.

  • @abherath1015
    @abherath10152 жыл бұрын

    වර්තමානයේ තත්ත්වයක් ට ගැලපෙන කෑම හදන්න .බුදු සරණයි

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    බුදු සරණයි

  • @shane186

    @shane186

    2 жыл бұрын

    Wooow

  • @dmkirulasathsara30
    @dmkirulasathsara30 Жыл бұрын

    Meka mth hadala baluwa aththtam me recipe ek marama rasaiii✨️ thank you so mush..

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Most welcome😃

  • @RMadhu-lt4bs
    @RMadhu-lt4bs2 жыл бұрын

    මං ඔයාගෙ වීඩියෝ වලට ආසම වැඩි දේවල් නැතුව ගෙදර තියෙන ඒවයින් හදන්න කියල දෙන නිසා.ඒ නිසා හදන්න හිතෙනව බලපු ගමන්❤️

  • @SLSASA2
    @SLSASA22 жыл бұрын

    wowwww අැත්තටම එ් recipe එකනම් රස පාටයි මේ recipe එකත් මම අනිවිර්යෙන්ම හදනවා😘😘😀😀

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍😍

  • @dinithisavindi4509
    @dinithisavindi45092 жыл бұрын

    Math me recipe eka haduwa akkiyo hari rasai thnx oyt

  • @KENISHAFOODS
    @KENISHAFOODS2 жыл бұрын

    Math haduwa gedara mukuthma kanna deyak nathi wele harima rasai tnq so much 😍😍😍😍

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome 😍

  • @nisansalasewwandi468
    @nisansalasewwandi4682 жыл бұрын

    මාත් හැදුවා😍.....රසම රසයි😍😍❤️❤️❤️❤️.....thank you akke....❤️❤️❤️❤️❤️

  • @fathimanooriya2267
    @fathimanooriya22672 жыл бұрын

    Thanks for your creative recipe

  • @charakapriyadarshana9647
    @charakapriyadarshana9647 Жыл бұрын

    Akka man oyage pampiti pasta eka man Ada try Kala puduma rahai akke niyamai gedara okkomala kaawa. Thanks akka

  • @malijayaraj7130
    @malijayaraj7130 Жыл бұрын

    හරිම වටිනා වීඩියෝ එක මමත් හදල ලියන්නම් ඔයාට. ස්තුතියි ❤

  • @TISHANI.
    @TISHANI.2 жыл бұрын

    මාත් අද හැදුවා අක්කි . කඩේ පැස්තා වගේම හොඳට ආවා . Thanks Akki

  • @noname-zl9hc
    @noname-zl9hc2 жыл бұрын

    Really Delicious. 🤩The Pasta I Also Tastes Good 😋👌💗

  • @ajanthaajantha1718
    @ajanthaajantha17182 жыл бұрын

    ඔයාගේ කෑම ත් රසයි ලේසි.. කටහඩ ත් ලස්සනයි හුරතල් 😊

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Thank you😊

  • @UmeshaErandi-ni5ik
    @UmeshaErandi-ni5ik Жыл бұрын

    Akke oyage recipes attata hari lesi wagema rasai iye ra mn meka haduwa mahattaya adat one kiyanwa e taram rasai akke thanks akke oyata

  • @rumeshapathirana4146
    @rumeshapathirana41462 жыл бұрын

    hithuwatath wediya rasata aawa.tnxx godaak 🌸🌸😋

  • @avishkanimeshan5559
    @avishkanimeshan55592 жыл бұрын

    Thank you verry mack .mama meka heduva harima rasai me vage ewa apitakiyala denavata godak thanx oya kiuva vage eka patta rasai thanx

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Thank you so much😍

  • @disanayaka9048
    @disanayaka90482 жыл бұрын

    මාත් හදලා බැලුවා මාරම රසයි අක්කා 😋😋😋😋❤️

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Thank you😊

  • @Shashika-lp6ws
    @Shashika-lp6ws8 ай бұрын

    Mat try karanawa Ada reta thank you ❤❤❤❤❤

  • @gayanasanka7312
    @gayanasanka73122 жыл бұрын

    Man Ada heduwa .marama rasai hemoma kewa .godak sthuthii akki oyata, 💗🤝

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome😃

  • @NishuSene-lg2wy
    @NishuSene-lg2wy Жыл бұрын

    Me recipi eka nam marai akki harima rasai ,

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Thank you❤️

  • @ashankavishka6088
    @ashankavishka6088 Жыл бұрын

    මමත් හැදුවා,රසම රසයි,❤️thnxxx අක්කියෝ.🤗

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Welcome😃

  • @shanikade7963
    @shanikade7963 Жыл бұрын

    Akki kiuwa wage mn haduwa rasama rasai akki..ae recepi eka nm shoi😘

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    😍😊

  • @keshanichamoodya1702
    @keshanichamoodya1702 Жыл бұрын

    මාත් හැදුවා අක්කා හරිම රසයි 😋

  • @milindaashoka2844
    @milindaashoka28442 жыл бұрын

    මන් මෙක හදල බැලුවා .හරිම රසයි .මෙ රෙසෙපි එක කියලා දුන්නට thank you අක්කි.😍🤗

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome😃

  • @ishanravindu3657
    @ishanravindu36572 жыл бұрын

    ඒක බැලුවට පස්සේ Notification Bell icon එකත් Click උනා..😍😍😍

  • @lahirumalisha9753
    @lahirumalisha97532 жыл бұрын

    supirima kemak .math heduwa niyameta awa

  • @yashodakarunarathna5846
    @yashodakarunarathna58462 жыл бұрын

    Mn ad meka breakfast ekt haduw.aththtm pasta wltath wada rasai..thank you akkiyoo 😘💖

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome nangi❤️

  • @dewmithathsarani123
    @dewmithathsarani1232 жыл бұрын

    akki mn dan haduwa marama rasai thank you

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome nangi❤️

  • @navodyathathsarani782
    @navodyathathsarani7825 ай бұрын

    Man oyage recipe godak hadala thiyenawa akke godak rasai mekath a wagemai man oyata godak asai akke mokada oya hali kiyawanna ekai ❤😍

  • @nilankaprasangani454
    @nilankaprasangani454 Жыл бұрын

    Ammoh rasa..dan kewa witharai..🥰Thanks akkiyo🥰❤️🙏

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Most welcome😃

  • @sewsew8531
    @sewsew85312 жыл бұрын

    Mn deparakma haduwa akke mara rasai.gedara kattiya hamoma rasai kiya kiya kawe🥰🥰

  • @charud.s.1775
    @charud.s.17752 жыл бұрын

    මෙක දැන් මම හැදුවා.... මාරම රසයි.

  • @akuma732
    @akuma732 Жыл бұрын

    අක්කි මම මුලින්ම උයපු දවසෙ ඉව්වෙත් අක්කගෙ recipe එකක් ගොඩක් අයගෙ youtube channel තියෙනව ඒගොල්ලො ගොඩක් කියවනවත් වැඩියි ඒගොල්ලො කියන දේවල් හොයාගන්නත් හරිම අමාරුයි අක්කිගෙ ඒවා නම් එහෙම නෑ හොයාගන්නත් ලේසි අමුද්‍රව්‍ය තියෙන්නෙ අනිත් අය වගේ කියවන්නෙත් නෑ Thank you so much ❤❤❤❤❤

  • @venuhimariaiko8767
    @venuhimariaiko8767 Жыл бұрын

    හරිම ලේසි හරිම රසයි❤🍓ගොඩක් ස්තුතියි

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    😍

  • @sudarshanibandara5362
    @sudarshanibandara53622 жыл бұрын

    අද හැදුවා. හරිම රසයි 😍❤️❤️❤️

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍😍

  • @rohinisooriyarachchi6384
    @rohinisooriyarachchi6384 Жыл бұрын

    hadala.balannam..thanks

  • @dushanidanu3981
    @dushanidanu39812 жыл бұрын

    Harima rasaii thank you very much...❤️❤️❤️

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome😍

  • @renukadamayanti104
    @renukadamayanti104 Жыл бұрын

    Akke man meka ada haduva pastha vagemay thank akkii

  • @chanikasilva4512
    @chanikasilva4512 Жыл бұрын

    ස්තුති රෙසිපි එකට ❤️ හරිම රසයි අද හැදුවා

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    😍

  • @madushaharshani955
    @madushaharshani955 Жыл бұрын

    Aneee math haduwa meka balagena aththatama niyamata awa pastha wagemai 😍😍😍😍 thank you dear 😘😘😘😘😘

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    You're most welcome🤗

  • @nimeshacharuni9186
    @nimeshacharuni91862 жыл бұрын

    thank you akke me recipe eka godak rasai🥰❤

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome😃

  • @chalanijayawickrama2348
    @chalanijayawickrama23482 жыл бұрын

    Thanks for the resipy akkiyo. Eka rasa patai hetama hdnna ona 😍

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome😃

  • @sanduminikalpana3951
    @sanduminikalpana39512 жыл бұрын

    Apith hadala baluwa..superb akkiyo❤😘

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍😍

  • @kaushanichalakshana5012
    @kaushanichalakshana50122 жыл бұрын

    අක්කියො මන් මෙක හැදුවා මාරම රහයි පැස්ටා වලටත් වඩා රසට ආවා ටැන්කු අක්කියො මේ වගෙ විඩියො දානවට 😘😘

  • @keshanichamoodya1702
    @keshanichamoodya1702 Жыл бұрын

    Thamk you resipi yata

  • @kaveeshathathsarani911
    @kaveeshathathsarani911 Жыл бұрын

    Math haduwa akka marama rasai ❤️🤗❤️

  • @bimashaayanthi513
    @bimashaayanthi5132 жыл бұрын

    අනේ මේක ගොඩාක්ම වටිනවා

  • @user-cv5de4sq5u
    @user-cv5de4sq5u2 жыл бұрын

    අක්කි පිපුම් කාරක නැතුව මේ වගේම ලේසි බයිට් එකක් හදාගන්න හැටි කියල දෙන්නකො පාන්පිටි වලින්... ❤😊

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍😍

  • @damayanthgeetha3185
    @damayanthgeetha31852 жыл бұрын

    👌 නියමයි. පහසුයි බොහොම ස්තුති තෙරුවන් සරණයි

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍😍

  • @mdcreations9115
    @mdcreations91152 жыл бұрын

    මේක මම හැදුව. ඇත්තටම රසයි👍👍

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Thank you😊

  • @deepthikasunika4915
    @deepthikasunika49152 жыл бұрын

    අක්කි මං අද මේක හැදුවා .හැබැයි ටිකක් වෙනස් විදිහකට.තෙල් දාන ටිකේ ගම්මිරිස් කුඩු එහෙමත් දාලා.ඇත්තටම ගොඩාක් රසයි 😋👍❤️👍😍❤️👍

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😯😯😍

  • @artgallery915
    @artgallery9152 жыл бұрын

    Me recipe eka api haduwa ammaa rasa😍😍😍❤

  • @kavindyanethmi6504
    @kavindyanethmi6504 Жыл бұрын

    අම්මෝ ඒකනම් පිස්සුවක් මම හිතුවටත් හොදට අවා 😌❤️

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Thank you❤️

  • @vihangi1391
    @vihangi13916 күн бұрын

    Ane akke dn me haduwa gamn hoyan awit comment ekk danne...marama rasai...gedara mayonis thibba nisa ewath tkk ekthu krgtta...attatama patta rasai...hari sathutui...thank you oyat❤

  • @Bandifull

    @Bandifull

    4 күн бұрын

    Welcome😃

  • @delikapriyadarshani7953
    @delikapriyadarshani79532 жыл бұрын

    Math ada heduwa akki.godak rasai.❤❤

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍😍

  • @Samanthijayathilaka-ls7qs
    @Samanthijayathilaka-ls7qs13 күн бұрын

    mn ada heduwa eththatama marama rasai thanks oyata

  • @Bandifull

    @Bandifull

    13 күн бұрын

    ❤️

  • @nelumjayawardana3705
    @nelumjayawardana3705 Жыл бұрын

    Math haduwa meka aththatama rasai

  • @dewikasamarasekara4750
    @dewikasamarasekara4750 Жыл бұрын

    මම මේ දැන් හදලා කෑවේ 😋මාර රසයි අක්කි 😋😍Thank you 😍

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Most welcome😃

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu62412 жыл бұрын

    නියමයි මාත් හදලා බලන්නම්. thanks

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome😃

  • @madushiherath4618
    @madushiherath46182 жыл бұрын

    Easy and like yummy.....thanks bandiyoo💞💞

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome😃

  • @pradeepravinda4266
    @pradeepravinda42662 жыл бұрын

    Api ada rata haduwa me vidihara harima rasai thankyou oyata

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍

  • @udayangaudayanka6325
    @udayangaudayanka63252 жыл бұрын

    අනෙ න0ගා අපි මෙක හැදුවා.....ගොඩක් රසයි.......නිතරම හදනවා ගොඩක් ස්තුතිය

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Woww thank you❤️

  • @sudarshanibandara5362
    @sudarshanibandara53622 жыл бұрын

    Thank you for recepy 😍❤️😋

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome😃

  • @Nethmianu-ew6ov
    @Nethmianu-ew6ov9 ай бұрын

    Math haduwa me recepi eka marama rasayi akkiyo🙃❤❤

  • @Bandifull

    @Bandifull

    9 ай бұрын

    Thank you❤️

  • @nimaliwickramasinghe3439
    @nimaliwickramasinghe34392 жыл бұрын

    Oya nm marai akki . Dakkama knna hithenawa . Aniwaryen try kranawa .Tnx oyata .😋🍜😁👌

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome😃

  • @sashinisithara8648
    @sashinisithara86482 жыл бұрын

    අද තමා දැනගත්තේ.තෑන්ක්ස් අක්කේ.❤️👍

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome😃

  • @sajeewaharshana8787
    @sajeewaharshana87872 жыл бұрын

    Mamath eka sarayak haduwa mama adath hadanawa eda thaththa mama hadapu pasta eka rahai kiuwa 😘😘😘😘😘

  • @sheridankuruppu4670
    @sheridankuruppu46702 жыл бұрын

    Well done dear 👏 👍 keep up the good work... Appreciate what you're doing

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Thank you❤️

  • @craftyiro5290
    @craftyiro52902 жыл бұрын

    මේකට අලත් දැම්මනම් ග්නොක්චි තමයි....😋.. මං මේක හැදුවා. හරිම රසයි අක්කියෝ❤️

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Thank you😊

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 Жыл бұрын

    මේ රෙසිපි එක වටින video eka.

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    😍

  • @anolo1
    @anolo19 ай бұрын

    Today I made this, very tasty and very easy to make. Thank you so much akki❤

  • @Bandifull

    @Bandifull

    9 ай бұрын

    Glad you liked it

  • @dineshidilrukshi65
    @dineshidilrukshi652 жыл бұрын

    වාව් හරිම රසයි....

  • @thejanisubashini1190
    @thejanisubashini1190 Жыл бұрын

    මමත් හැදුවා . හරි ම රසයි අක්කි. ඔයාට ගොඩක් ස්තුතිය . පරිස්සමෙන් ඉන්න . බායි .......🥰🥰🥰🤗😚😚

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    ස්තුතියි

  • @anushkakavindi5179
    @anushkakavindi51792 жыл бұрын

    මන් අද හැදුවා මාරම රහයි....ගෙදර හැමෝම කෑවා....තැන්ක් යූ අක්කා...❤😋

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome😃

  • @akuma732
    @akuma732 Жыл бұрын

    අක්කි මමත් හැදුවා හරිම රසයි thank you ❤❤❤❤❤❤❤

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Welcome😃

Келесі