චොක්ලට් ගෙදරදීම හදන රෙසිපිය ❤ Homemade Chocolate Recipe | Chammi
Тәжірибелік нұсқаулар және стиль
Homemade Chocolate Recipe
Dark & Milk Chocolate ඩාක් සහ මිල්ක් චොක්ලට්
කඩේ රසටම චොක්ලට් ගෙදරදීම හදන විදිය තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නෙ...පුංචිම පුංචි වියදමයි යන්නෙ...
අවශ්‍ය ද්‍රව්‍ය
ඩාක් චොක්ලට්
01. සුදු පොල්තෙල් මේසහැඳි 5
02. සීනි කුඩු මේසහැඳි 2
03. කොකෝවා පවුඩර් මේසහැඳි 3
04. වැනිලා තේහැඳි 1/8
මිල්ක් චොක්ලට්
01. සුදු පොල්තෙල් මේසහැඳි 5
02. සීනි කුඩු මේසහැඳි 2
03. කොකෝවා පවුඩර් මේසහැඳි 1
04. වැනිලා තේහැඳි 1/8
05. කිරි පිටි මේසහැඳි 1
Dark & Milk Chocolate
Ingredients
Dark chocolate
01). 5 Tbsp of Virgin coconut oil
02). 2 Tbsp of Ground sugar
03). 3 Tbsp of Cocoa powder
04). 1/8 Tsp of Vanilla
Milk chocolate
01). 5 Tbsp of Virgin coconut oil
02). 2 Tbsp of Ground sugar
03). 1 Tbsp of Cocoa powder
04). 1/8 Tsp of Vanilla
05). 1 Tbsp of Milk powder
links
Chocolate balls
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my KZread channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
/ chammiimalka
Пікірлер: 693
ඔයාගෙ රැසපිවල තියෙන විශේශත්වය තමයි කවමදාවත් අලුතින් හදන කෙනෙක්ට එකපාරින්ම හරියටම හදන්න පුලුවන් කවමදාවත් වැරදෙන්නෙ නැහැ. බොහොම ස්තූති 🙏
@pemaraththnapemaraththna1955
2 жыл бұрын
Ane ow mama nudles. haduwa habai ewidigata kawadawath hadala thibbe ne rasata awa
@bhawanthamalli8372
2 жыл бұрын
තෙල් නටනකල් රත් කරන්න ඕනද?
ඇත්තටම පැහැදිලිව කියල දෙනවා. ස්තුතියි
අක්කී ඔයාගේ වැඩ සටහන් නිතරම බලන කෙනෙක් මම..හරිම ලස්සනට සරලව හැම දෙයක්ම තේරුම් කරල දෙනවා.ඔයාට ගොඩාක් ස්තූතියි...❤️❤️❤️❤️
@ChammiImalka
4 жыл бұрын
ස්තුතියි නංගී ඔයාට 😊
අනිවාර්යයෙන්ම හදනවා අක්කී.. Thank u🍫❤️
@ChammiImalka
4 жыл бұрын
හදලා බලන්න නංගී 😊
Thank you.I made dark chocolate today.Very tasty
නියමයි 👍
Sudu polthel walin witarada hadana puluwn.gdr polthel walain hadana barida
සුපිරියි
Akki chocalt dapu containers aka rabarda AWA koheda gnna tiunne
අක්කි පොල්තෙල් වෙනුවට බටර් වගේ දෙයක් ගන්න පුළුවන්ද ?
Looks tasty
Thank you very much.👍💖
නියමයි නියමයි නයයයයයයමයි
Thank you very much .
Thank you thank you akkiyo man harima asai oyage recipes walata
@ChammiImalka
4 жыл бұрын
ස්තුතියි ඔයාට 😊
Godaaaak sthuthi..... Mn hoya hoya hitapu recepi ekak thma thank you....
@ChammiImalka
4 жыл бұрын
You are welcome dear 😊
Oyage eva nam maru.mamath haduva. Harima rahai.
After mking n freeze it if v keep it out it’s getting melted so what to do
Thanks akka
Can we use this chocolate for brownies?
Adarei akki😘
Wow Chocolate recipe nice
Great receipe.Thank u very much.😘😘
@ChammiImalka
4 жыл бұрын
You are welcome dear 😊
Patta
Maath hadanawa harima lesiiii thanks sister. ..good luck
@ChammiImalka
4 жыл бұрын
Thank you dear 😊
Your recipe is very good all recipes different thanks very much us
@ChammiImalka
4 жыл бұрын
Thank you dear 😊
Mamath heduwa...rasai.. Thanks akkiyo...🥰🥰🥰
@ChammiImalka
3 жыл бұрын
ගොඩාක් සතුටුයි dear 😊
Thanks for the recipe and u always make useful things
@ChammiImalka
4 жыл бұрын
Thank you 😊
Hadala fridge eken eliye melt nowi kochchar wela thiyagnn puluwanda akke?🤔
Kade ewa papin karala showcase wala thiyeddi diya wennane ehema karanne kohomada miss
Sister can we use milo powder to make chocolate?
Thank you.
Wow akki super
Great
Akki haduwata passe refrigerator danne nathuwa melt wenne nathiwa thiyaganna puluwan kramayak nadda......
@ChammiImalka
4 жыл бұрын
Cocoa butter daanawa nam puluwan wei nangii 😊
හදනවා අනීවාරන්ම අක්කී
Tks for sharing. Ì am chocolate lover.
@ChammiImalka
4 жыл бұрын
You are welcome 😊
ඕනම කොකෝව පවුඩර් එකල් ගන්න පුලුවන්ද....කොහොම උනත් රෙසිපි එකට ගොඩක් තෑන්ක්ස්😚😚
පට්ට අක්කේ
Akke me chocolate passe tempering ewata ganna barida
Apita sudu poltel ne akkiyo wena mnwda gnna puluwan eweniwta
@ChammiImalka
4 жыл бұрын
Mama ikmaninma video daannam nangii 😊
Thanks
Wow thank you dear 👏👏👏👍👍👍
@ChammiImalka
4 жыл бұрын
You are welcome dear 😊
Ane akke sudu polthel wenuwata butter diya karala ganna barida aniwaryayennama reply ekak one
Thank you
Thanks for this easy recepe..❤👍❤
Akki polthal rath karalada anith ewa danne
Thank you ....
මං ඔයාගේ කෑම වර්ග ගොඩාක් හදලා තියන්වා.thnq අපිට මේව කියලා දෙනවට
@ChammiImalka
4 жыл бұрын
ස්තුතියි ඔයාට 😊
Super super 😊😊😊😊
Yeast hadana heti danna. Me dawasak wala harima watinawa.
පට්ට
Tnx
Sudu pol thel wenuwata elawalu thel hari yan nedda?kiripiti wenuwata freshmilk gnna berida
Supiri akke api haduwa
G.m 🙂. thanks👍. akkiyo .harima eeeci resipi aekak .❤️...
ගොඩක් ස්තුතියි වස්තු 💕💕🙏🙏🙏🌹🌹🌹
Wow du niyamai 👍
Thanks oyata
Godaak watinawa thanks oyata
@ChammiImalka
4 жыл бұрын
You are welcome 😊
Akki oya chokalate mold koheda ganna thiyenne? anika sudu pol thel nehene hoya ganna
@ChammiImalka
4 жыл бұрын
සුපර්මාර්කට් වල බලන්න නංගී 😊
Niyamai
@ChammiImalka
4 жыл бұрын
ස්තුතියි 😊
Thank you dear💚👍
@ChammiImalka
4 жыл бұрын
You are welcome 😊
😋❤️
Wow
Sudu polthel wenuwta astra wge gnna plwnda
@ChammiImalka
3 жыл бұрын
මම වීඩියෝ දාලා තියෙනවා 😊
❤
You always make useful things
@ChammiImalka
4 жыл бұрын
Thank you 😊
Chocolate mold ekk nattm mkd krnne dear?
Good ....👍🙏
Butter melt karala polthel.wenuwalata ganna puluwanda
Kiri piti wenuwata fresh milk danna puluwanda kohomada
sudu pol thel nattan monawaa akka danna puluwan
woow
තෙල් වලට සේරම දෙවල් දැමිමාම ගුලියක් වගේ වුනානේ තෙල් වෙන් වුනා ඇයි එ
👍👍👍
Thanx akki
@ChammiImalka
4 жыл бұрын
You are welcome 😊
Hii akki olive oil use karanna puluwanda coconut 🌴 oil nathuwa?
@ChammiImalka
4 жыл бұрын
Epa nangii ...e rasa enna puluwan 😊
👍👍
Super 👍
Oyage recipe apita therenna hodata kiyala denawa oya akka. Wadi kathane wada withari
Akkiyo sudu pol thel aniwaren oneda. Wena දෙයක් ganna barida
Ane oyage vidio adamai baluve Harima lassanai🧡🥰
@ChammiImalka
2 жыл бұрын
ස්තුතියි 😊
thanks dear
@ChammiImalka
4 жыл бұрын
You are welcome dear 😊
akka mm oyage kema jathi godak haduwa mage ewath hodatama awa thanks akke
@ChammiImalka
4 жыл бұрын
Godak sathutui 😊👍👍👍
Thnqqq akkiii😋😋😻😻
@ChammiImalka
4 жыл бұрын
You are welcome nangii 😊
Dear sudu polthel wenuwata butter daanna puluwan da,,, plZ ,,, kiyannako🤪🤪
Press milk haryi oli oil makata pawechi karanda baree vaida
mama heduwe pol thel dala.eka rasai.et seeni hodin diya une ne
Super 👍🍫
කිරි පිටි වෙනුවට කිරි සහ වෙනත් තෙල් පාවිච්චි කරන්න පුළුවන් ද? ස්තූතියි 🌷🌷🌷🌷
Oil rath karala niwenne thiyalada anith ewa add karanne?
@ChammiImalka
4 жыл бұрын
නෑ..රස්නෙන්ම දාන්න ...මම තෙල් රත් කලේ සීනි දිය වෙන්න පහසු වෙන්න...නැත්නම් සීනි දිය කර ගන්න අමාරුයි ...එතකොට රස නෑ😊
Thanks akkoooo. Oya wait chocolate hadana hatith kiyala dennakoooo. Plzzzz...
icing suger danna berida sini wenuwata
Super ane oya hadanwa kama😀
👍👍👍👍
I so like chocolate
කිරි පිටි වෙනුවට fresh milk ganna පුළුවන් da
Ane Mata cocoa powder ,icing sugar nethuwa hadana widiha kiyala dennako
Ane akki අනිවාර්යයෙන්ම mamath hadala balanna oni