Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු ll 2021-01-17

Ойын-сауық

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZread: / swarnavahinitv
WWW.KZread.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Hitha_Illana_Tharu

Пікірлер: 1 400

  • @Sandun.F
    @Sandun.F3 жыл бұрын

    නාඩගම්කාරයෝ බලලා මේක බලන අය කවුද 😍💦

  • @wasanasandarenu3304

    @wasanasandarenu3304

    3 жыл бұрын

    ✋❤

  • @ashapriyadarshani8882

    @ashapriyadarshani8882

    3 жыл бұрын

    😀

  • @omalkaerandathi2604

    @omalkaerandathi2604

    3 жыл бұрын

    මම

  • @dilshanmadhushanka2484

    @dilshanmadhushanka2484

    3 жыл бұрын

    ❤️❤️❤️👍

  • @thushanisenadeera133

    @thushanisenadeera133

    3 жыл бұрын

    ..හරිම නිහතමානී ..ගෞරවනිය කලාකරුවන් ..ආදරෙයි හැමොටම ...හැමදාම නිදුක්ව නිරොගිව ඉන්න ලැබෙිවා හැමොටම ..නාට්‍ය නමි මාර ලස්සනයි ..💙💙💙💙

  • @thusithafrenendo2111
    @thusithafrenendo21113 жыл бұрын

    සජිත නම් තනිකරම ජැක්සන් සර්ගේ කොපියක්ම තමා...කතා කරන විදිය අංග ලක්ෂන කියලා වැඩක් නෑ.... ආසම නලුවෙක් ආසම පවුලක් ❤️ගිරාට නම් පට්ට ආදරෙයි 😘

  • @sayuriwithgampahanatharied7078
    @sayuriwithgampahanatharied70783 жыл бұрын

    සජිත හැම අතින්ම විශිෂ්ඨයි ❤️❤️ මං ආසම චරිතයක් පුංචිකාලේ ඉදන්ම බුදුසරණයි ❤️❤️

  • @akashgoedition6898
    @akashgoedition68983 жыл бұрын

    මේ මැසේජ් අනිවාර්යයෙන් බලන්න හැමෝම කෝකිල අයියා අන්‍තිමට කිව්ව කතාව ඇත්ත එයා රග පාද්දි බලන්න එයාගෙ උගුර දිහා රතු පාට වෙලා තියෙන්නේ කෝකිල අයියා ගොඩක් මහන්සි වෙනවා නාඩගම්කාරයෝ වෙනුවෙන් 😣😣😣

  • @user-py4yi1bv2p
    @user-py4yi1bv2p3 жыл бұрын

    සජිත හරි දැකුම් කලුයි.. අමුතු look එකක් තියෙන කොල්ලෙක්

  • @sumudunisansala1808
    @sumudunisansala18083 жыл бұрын

    මම ගොඩාක් ආස චරිතයක් තමයි ගිරිරාජ් කෞශල්‍යය මහාත්මයා එ වගේම අනිත් අයටත් අදරේයි

  • @Suma_Doha
    @Suma_Doha3 жыл бұрын

    තණමල්විල කොල්ලෙගෙන් පස්සෙ බලන්න ගත්ත සුපිරි නාට්‍යයක් ❤️

  • @sewkuma3030

    @sewkuma3030

    3 жыл бұрын

    Ouu

  • @imeshasewwandi5716

    @imeshasewwandi5716

    3 жыл бұрын

    ඒකනම් ඇත්ත මාත් 👌

  • @chamindakumara5599

    @chamindakumara5599

    3 жыл бұрын

    Hi

  • @ramyalalani7023

    @ramyalalani7023

    3 жыл бұрын

    Mahamunidauano bsiridadahamasmayasirisadahamsdamaya

  • @chamindakumara5599

    @chamindakumara5599

    3 жыл бұрын

    Hi.... 😍😘😅😪

  • @shanhkadilshan7766
    @shanhkadilshan77663 жыл бұрын

    කෝකිල අයියගෙ voice සුපිරි...👌💪💪💪

  • @chandrakuwait1301

    @chandrakuwait1301

    3 жыл бұрын

    Kokilage gayanaya supiri

  • @sunethdeshan6010

    @sunethdeshan6010

    3 жыл бұрын

    අනිවා

  • @sadathraka9472

    @sadathraka9472

    3 жыл бұрын

    හඬ ලස්සනයි

  • @tharendugamini5149

    @tharendugamini5149

    2 жыл бұрын

    Hmm

  • @supunprarthana8685

    @supunprarthana8685

    2 жыл бұрын

    නැ

  • @Madhura-tj9tg
    @Madhura-tj9tg3 жыл бұрын

    සජිත වගේ නිහතමානී කලාකරුවෙක් .මේ කලාවට දායාද කරපු අම්මටයි තාත්තටයි .. බුදු සරනයි 💞💞💞

  • @ruwangallage1061

    @ruwangallage1061

    3 жыл бұрын

    Budusarani

  • @chandimamedagoda4577

    @chandimamedagoda4577

    3 жыл бұрын

    බුදු සරනයි ♥️♥️🌹👍🙏🙏

  • @samanthiherath4278

    @samanthiherath4278

    3 жыл бұрын

    Aniwarwan tharuwan සරණයි A wagama mara දක්ෂතා thiwana sajethata good luck mali 🙏🇱🇰🙏🇱🇰❤😘♥️

  • @ruwangallage1061

    @ruwangallage1061

    3 жыл бұрын

    Ammata thathata budusarani

  • @ruwangallage1061

    @ruwangallage1061

    3 жыл бұрын

    Sara and kokila karata kara enawa budusarani

  • @damithawimalasiri1831
    @damithawimalasiri18313 жыл бұрын

    බොරුවට උඩපනින උං වගේ නෙවෙයි නිහතමානී සෙට් එකක්.... ඇත්තටම නියමයි...

  • @adampereira1614
    @adampereira16143 жыл бұрын

    මාලන් පට්ටම unique .වැඩ්ඩෙක්❤️

  • @sankasadaruwan7791
    @sankasadaruwan77913 жыл бұрын

    දවසින් Episode ඔක්කොම බලලා දැන් මේක බලන්න ආවේ කොරෝනා කතාවත් කියනවානේ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 👏

  • @pathumsameera5070
    @pathumsameera50703 жыл бұрын

    අම්බෝ කොකිල ඇක්ටින් පට්ට🙈♥️

  • @top10tvvideo26
    @top10tvvideo263 жыл бұрын

    සංගීත් මල්ලී..පට්ට මචෝ..ඇඩ්මින් (පොඩි අමීර් ඛාන් )

  • @gayathrihimaya9186
    @gayathrihimaya91863 жыл бұрын

    මේ නළු නිළියො ඔක්කොම හොදට රගපානවා. 💙💙💙කාලෙකට පස්සෙ දැකපු ලස්සනම නාට්‍යක්

  • @amilagamage77
    @amilagamage773 жыл бұрын

    කවඩියා නම් කවදා හරි දවසක ලංකාවේ හොදම පුහශන නලුවෙක් වෙන බව නම් ස්තිරයි

  • @abeyshe1021

    @abeyshe1021

    3 жыл бұрын

    Ow. Eya gamey character eka karana vidiha nam niyamai.

  • @siriyanisiriyani4531

    @siriyanisiriyani4531

    3 жыл бұрын

    ඒ දරුවා හරි නිහතමානී දරුවෙක්.

  • @funtvwithappochcha660

    @funtvwithappochcha660

    3 жыл бұрын

    Ado l

  • @kaviya_ftt3266

    @kaviya_ftt3266

    3 жыл бұрын

    ඔව්...💜💜💜

  • @evanthatharusha2061

    @evanthatharusha2061

    2 жыл бұрын

    aniwaaaaaaaaaa

  • @lakherath9330
    @lakherath93303 жыл бұрын

    කෝකිල, සජිත,සංගීත් හරිම දක්ශ ළමයි තුන් දෙනෙක්.මදුශානිත් ලස්සනට රගපානවා.. all da best all

  • @apsara4319
    @apsara43193 жыл бұрын

    ගිරිරාජ් මාමා, සජිත,කෝකිල, සංගීත් අයිය ලා සෙනාලි,මධුෂානි අක්කිලා ඔක්කොම සුපිරි!! Specially සංගීත් අයියා පට්ට😋😋😋👍👍අදෙරෙයි ඔක්කෝටම ගොඩක්❤️❤️❤️❤️

  • @keshavaindrajith8152
    @keshavaindrajith81523 жыл бұрын

    සංගීත් ජොලි සීයාගේ සිංදුව sing කළා පට්ට සංගීත්ගේ voice super හැමෝම sing කරනවා nice 👍😍

  • @keshavaindrajith8152

    @keshavaindrajith8152

    3 жыл бұрын

    @Homasha Nilakshi yes✔️✔️👍

  • @priyadarshaniperis5514

    @priyadarshaniperis5514

    3 жыл бұрын

    @@keshavaindrajith8152 hbv

  • @keshavaindrajith8152

    @keshavaindrajith8152

    3 жыл бұрын

    @@priyadarshaniperis5514 👍

  • @malshamalsha4120
    @malshamalsha41203 жыл бұрын

    ජැක්සන් සර්ම පේන්නේ ඇයි. , සජිත දිහා බලද්දී . මාරයි මාරයි මාරයි

  • @adampereira1614

    @adampereira1614

    3 жыл бұрын

    සර් සර් කිය කිය ගෝත ඉන්දියන් කාරයො වගේ හැසිරෙන්න එපා ඕයි😂

  • @malshamalsha4120

    @malshamalsha4120

    3 жыл бұрын

    Mata oi oi kiyanna uba kauda gon wasso. Mage comment aka mama ubata balanna demme ne. Mata oona deyak mama comment karanawa. Pala yanna gon wassa.

  • @sandahiru4413

    @sandahiru4413

    3 жыл бұрын

    මටත් ඒමයි..

  • @dahamsasanka6437

    @dahamsasanka6437

    3 жыл бұрын

    kauda sajitha

  • @adampereira1614

    @adampereira1614

    3 жыл бұрын

    @@malshamalsha4120 Palayan oi yanna

  • @udanihansika9229
    @udanihansika92293 жыл бұрын

    සිරි රජසිරි එකේ පොඩි එකා marry කරලා. අපි තාම සිරි රජ සිරි බලනවා 😂😂😂

  • @harshaclakmal6023

    @harshaclakmal6023

    3 жыл бұрын

    Adoo sirawatama bn

  • @chamindachami3480

    @chamindachami3480

    3 жыл бұрын

    අම්මෝ යකෝ එක 😂😂😂😂😂

  • @harshanakrishantha8553

    @harshanakrishantha8553

    3 жыл бұрын

    🤣🤣🤣

  • @sandanidharavi3636

    @sandanidharavi3636

    3 жыл бұрын

    ඇත්ත කතාව 😅😅😅

  • @Induwaramg

    @Induwaramg

    3 жыл бұрын

    සිරා කථාව...🤣😃

  • @HMPAnjalika
    @HMPAnjalika3 жыл бұрын

    නාඩගම්කාරයෝ බලලා මේ වැඩසටහන බලද්දි තවත් ලස්සනයි ❤

  • @sachinikarunarathna234
    @sachinikarunarathna2343 жыл бұрын

    ශ්‍රී ලාංකීය කලාවේ පරිපූර්ණ තාරුණ්‍යයට හොඳම උදාහරණ කෝකිල සහ සජිත..හැම අතින්ම දක්ෂයන්..

  • @sajiya2998
    @sajiya29983 жыл бұрын

    නලුවෙක් විදියට කෝකිල කියන්නේ පට්ටම වැඩ්ඩෙක්...singing perfect කොල්ලා ❤ පොළොවේ පයගහලා ඉඳපන් ❤

  • @thilakagunawardane6022

    @thilakagunawardane6022

    2 жыл бұрын

    කෝකිලගේ රංගනය අති විෂිශ්ටයි. ඔබට සුභ අනාගතයක්.

  • @dilrukshisd7636
    @dilrukshisd76363 жыл бұрын

    ජැක්සන් ඇන්තනි මහත්තයගෙ තරුන කාලේ අපූරුවට ප්‍රතිනිර්මාණය කරනව සජිත ජයෙන් ජයම වේවා

  • @sasanthidilanka2961

    @sasanthidilanka2961

    3 жыл бұрын

    Ammmo eekamam marai

  • @chandimamedagoda4577

    @chandimamedagoda4577

    3 жыл бұрын

    ඕ ඒක මාර විදිහට දැනෙනවා♥️♥️😊👍

  • @shenuliviha9813

    @shenuliviha9813

    3 жыл бұрын

    ඔව්..ඇත්තමයි ❤️

  • @nisansalamaduwanthi6487

    @nisansalamaduwanthi6487

    3 жыл бұрын

    Ow ane... harima dakshay

  • @shanakadesilva5688

    @shanakadesilva5688

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම ඒක ඇත්ත

  • @dilzmusic9336
    @dilzmusic93363 жыл бұрын

    2021 හොදම ජනප්‍රියම දෙකම කෝකිලට යා යුතුමයි....👌

  • @thushanisenadeera133

    @thushanisenadeera133

    3 жыл бұрын

    සජිතයි කොකිලයි කරට කර

  • @kelumjjs

    @kelumjjs

    3 жыл бұрын

    I must say Kokila is damn good

  • @AshuNanayakkara8003

    @AshuNanayakkara8003

    3 жыл бұрын

    ඔව්ව්ව් කෝකිල තමා හොඳම

  • @helostinuniverseforever

    @helostinuniverseforever

    3 жыл бұрын

    kokila pattai

  • @user-nd3ll7np6j
    @user-nd3ll7np6j3 жыл бұрын

    මේ තමා නිහතමානී චරිත සැබෑම චරිතයක් සජිත් තාත්තා නමට නිහතමානී ගරු නම්බු නාම ලබාදෙන පුතනිඩියා ඒ පවුලම රටට වාසනාවක් ...

  • @dilininishanshala2704
    @dilininishanshala27043 жыл бұрын

    සoගීත් මල්ලි ඔයා ගොඩාක් දක්ෂතම රoගන ෂිල්පියෙක්.ගොඩාක් අහිංසකයි.ඔයාගේ සියළුම බලාපොරොත්තු ඉටුවේවා.කියලා සුභ පතනවා.

  • @MadeendiRastha
    @MadeendiRastha3 жыл бұрын

    නාඩගම්කාරයෝ 8.30ට වැටෙනවනම් අනිවා ඉනිමට ඇප නැතිව යනවා...❤️❤️

  • @asankamax5585

    @asankamax5585

    3 жыл бұрын

    අඩෝ උඹ සිල්ලර සමනල්ලුත් බැලුව නේද 😂

  • @btsbelike3732

    @btsbelike3732

    3 жыл бұрын

    Nea ne api wage ayath innawane 😂 inima balala nadagankarayo yt eke balana aya

  • @navindudissanayaka6092

    @navindudissanayaka6092

    3 жыл бұрын

    dewani inimata wada gobbma drama ek thamai darani. ekta shot eka wedena eknm hodai bn

  • @sl.warrior7010

    @sl.warrior7010

    3 жыл бұрын

    Mun degolla kathawela bn me chanl deka ekayi

  • @nadun320

    @nadun320

    3 жыл бұрын

    Hi කොහොමද

  • @gayathreekarunarathna5578
    @gayathreekarunarathna55783 жыл бұрын

    ගිරා මාමෙ අපිට ඉට වඩා සතුටුයි. කට්ටිය ඔක්කොම එකට රගපානවා දකිද්දී . හරිම සතුටුයි. ගොඩක් ආදරෙයි.🤩🤩😍😍❤️❤️💗💗

  • @roshanmax1
    @roshanmax13 жыл бұрын

    පට්ට මල්ලී ඔයා...... ඇන්තනීලා තව කාලයක් ඉන්නවා දැකීමම සතුටක්......❤️

  • @thilinibhagya7467
    @thilinibhagya74673 жыл бұрын

    නාඩගම්කාරයෝ බලලා ආයෙමත් මේක බැලුවේ නාඩගම්කාරයෝ එනකම් ඉවසිල්ලක් නැතුව..හරි ආදරෙයි හැමදාම..සජිතගේ සින්දු හරි ලස්සනයි ගොඩක් හිත නිවෙනව..

  • @ManelManel-zd2ku

    @ManelManel-zd2ku

    3 жыл бұрын

    මෙි කතාව ඉවර ද

  • @DanawithHiru
    @DanawithHiru3 жыл бұрын

    ජැක්සන් ඇන්තනී මහත්මයව දකිනව සජිත මහත්මයගෙන්.. ආඩම්බරයි අපේ කලාකාරයො ගැන.

  • @malikakumudu6903
    @malikakumudu69033 жыл бұрын

    සජිත් ඔබතුමා වැනි නිහතමානී කලාකරුවෝ මගේ ලක්‌ දෙරණ ට සම්පතක් බුදුසරණයි ❤❤

  • @anomachandani6464
    @anomachandani64643 жыл бұрын

    කිරි ඉබ්බන්දෙනියෙ කිරි ඉබ්බා ලොකු වෙලානේ...😂😂

  • @pasaniindushikajuwandarage8168

    @pasaniindushikajuwandarage8168

    3 жыл бұрын

    Ow ne pidi kaleta wada wedda

  • @dulaniadikari6561

    @dulaniadikari6561

    3 жыл бұрын

    😂😂

  • @nilushisewwandhi6597

    @nilushisewwandhi6597

    3 жыл бұрын

    😕😆😆😆😆😆

  • @chamaldissanayaka5782
    @chamaldissanayaka57823 жыл бұрын

    මාලන් - සරා 👌❤️

  • @navodyanethmini547
    @navodyanethmini5473 жыл бұрын

    මනමාලන් ,සරා,කවඩියා මරු.මනමාලන්ගේ voice එක❤️

  • @TheAnjanadolewatta
    @TheAnjanadolewatta3 жыл бұрын

    ගිරිරාජ් ඉන්නවනම් ඉන්න තැන ෆන් තමා

  • @ravindudelshan3771

    @ravindudelshan3771

    2 жыл бұрын

    Aniwaaa

  • @Duru95
    @Duru953 жыл бұрын

    Episode 43ම බලලා ඊට පස්සේ මේක...❤ නාඩගම්කාරයින්ට ජය ✌ 😍

  • @sameerajayasinghe1546
    @sameerajayasinghe15463 жыл бұрын

    මනමාලන්ගේ වොයිස් එක😍

  • @Worldwide-s8s

    @Worldwide-s8s

    3 жыл бұрын

    ❤️

  • @dislshanimalk7563

    @dislshanimalk7563

    3 жыл бұрын

    වැඩක් නැ කියල.මං දෙතුන් පාරක් එකපාරම අැහුව.

  • @lakshmanjayasooriya1415

    @lakshmanjayasooriya1415

    2 жыл бұрын

    9

  • @sadani7030
    @sadani70303 жыл бұрын

    මදුෂාණි අක්කේ 💗,අක්කා නිසාමයි මේ වැඩසටහන බැලුවෙ💖.අාදරෙයි💕 මන්දෝදරී🙏

  • @bulletclubfans1157

    @bulletclubfans1157

    3 жыл бұрын

    දෙරණ රාවණා එකේ හිටපු මන්දෝදරි ද

  • @user-jq2qk9ss1j

    @user-jq2qk9ss1j

    3 жыл бұрын

    @@bulletclubfans1157 ඔව් ඩාලින්😂😍

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman75053 жыл бұрын

    මොනවා නැති වුනත් නාඩගම් කරයෝ අනිවාර්යයෙන් බලනවා හරිම ලස්සනයි කතාව රගපාන කෝල්ලෝ තුන් දෙන්නටම ආදරේයි සජිත තමයි සුපිරි තාත්තා වගේ කවද හරි දවසක මුලු ලොකේට අමතක නොවන චරිතයක් වෙියන් මල්ලියේ

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera11493 жыл бұрын

    තරුණ දරුවෝ ඔක්කොම ගොඩක් ලස්සනයි දක්ෂයි දැක්කාම සතුටුයි ආදරෙයි ගොඩක් ගිරා අයියේ ඔබට හැමදාමත් ආදරෙයි තෙරුවන් සරණයි

  • @chanaplace2891
    @chanaplace28913 жыл бұрын

    ඇත්තටම මේතැන ඔක්කොම බොහොම නිහතමානී කලාකරුවන් පිරිසක් එකී ගොඩක්ම ආදරෙයි හිතෙන්නේ 😘😘😘😘😘

  • @LIFE-vz9mr
    @LIFE-vz9mr3 жыл бұрын

    කොල්ලා බැන්දා😂❤️

  • @sureshpriyantha6194
    @sureshpriyantha61943 жыл бұрын

    සජිත අපේ සහෝදරයා සින්දු කියද්දි අහන් ඉන්න ආසයි ඇත්තටම ..❤️🙏🙏🙏

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement12393 жыл бұрын

    එපිසෝඩ් 25 බලල මේක බලන්න ආවා

  • @madhuMadhu-zb4gk

    @madhuMadhu-zb4gk

    3 жыл бұрын

    Mamath

  • @surekakumari1264

    @surekakumari1264

    3 жыл бұрын

    Senali katai sarage Amma wage ne galpenne na

  • @lakshikafernando2605

    @lakshikafernando2605

    3 жыл бұрын

    Patan ganna issarath me program eka baluwa adath balanawa

  • @ahasni3192
    @ahasni31923 жыл бұрын

    කෝකිල ආසම කෙනෙක්.❤️සජිත නියමයි.ඒ වොයිස් එක 💚😍සෙනාලිත් ගව්මක් ඇන්දනම් තවත් ලස්සනයි.

  • @madhuMadhu-zb4gk

    @madhuMadhu-zb4gk

    3 жыл бұрын

    එයාගේ ඇදුමේ මුකුත් අඩුවක් දැක්කද අනේ මන්දා මට නම් ලස්සනයි

  • @silvasilva4637
    @silvasilva46373 жыл бұрын

    සෙනාලි රටෙන් පිට ඉද ල ත් මේ තරම් දේ කරන විට පුදුම ත් හිතෙනව සුබ අනාගතයක් සෙනාලි දුව

  • @pemapema6795
    @pemapema67953 жыл бұрын

    අනේ අදත් හරිම ලස්සනයි .ගිරා අයියා සජිත මල්ලියා .කෝකිල .සන්ගීත් අලුත් නිලියත් සමග හැමෝටම ආදරෙයි .බුදු සරණයි හැමෝටම .

  • @user-mu2ki7od2j
    @user-mu2ki7od2j3 жыл бұрын

    මටනම් සජිත අයියව දකිනකොට ජැක්සන් ඇන්තනී සර්ව මැවිලා පේනවා මම ආදරේ කරන පවුලක් තමයි ජැක්සන් සර්ගේ පව්ල රංගන අයියේ ඔයාටත් ආදරෙයි අයියේ මම ආසම කට්ටියක් තමයි ඇවිත් තියෙන්නේ ආදරෙයි සැමදෙනාටම සංගිත් අයියේ කොකිල අයියේ ආදරෙයි

  • @jayatilakadimuthu5493

    @jayatilakadimuthu5493

    3 жыл бұрын

    Nadagankarayo nattiye siyaluma denama harima dassayo බුදු සරණයි හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samandarivitharana9283
    @samandarivitharana92833 жыл бұрын

    සුපිරිම ලස්සනයි හැමෝම ........සජිත්,නම් ජැක්සන් ඇන්තනී මහත්මයාගේ තරුන කාලයමයි........හරිම ලස්සනයි .....හැමෝටම නීරෝගීමත් සුබ අනාගතයක් 💐💐💐💐

  • @kanishkapiumal8448
    @kanishkapiumal84483 жыл бұрын

    2021 ජනප්‍රියම නලුවා සජිත අයියා වෙනවා වෙනවාමයි

  • @ruwininisansala2012

    @ruwininisansala2012

    3 жыл бұрын

    Aniwa

  • @sandeepadeshan2694

    @sandeepadeshan2694

    3 жыл бұрын

    Wunani

  • @nimanthashyamin1965

    @nimanthashyamin1965

    3 жыл бұрын

    උනා යකූ😁

  • @DsDs-ei5iu

    @DsDs-ei5iu

    3 жыл бұрын

    @@sandeepadeshan2694 l

  • @AJITHPK333

    @AJITHPK333

    3 жыл бұрын

    Dan wunane oata sathutui da dan. Mata nm patta sathutuiiiii

  • @isurujayasinghe6485
    @isurujayasinghe64853 жыл бұрын

    අනාගත ජැක්සන් ආදරෙයි 👌👌👌👌

  • @sasanthidilanka2961

    @sasanthidilanka2961

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @lakshikafernando2605

    @lakshikafernando2605

    3 жыл бұрын

    ඒක මරු

  • @nilaniwitharana2913

    @nilaniwitharana2913

    3 жыл бұрын

    🍓🍓🍓🍓🍓🍓🍓

  • @purebloodmania5622
    @purebloodmania56223 жыл бұрын

    සජිත නම් ජැක්සන් ගෙ අච්චුවක් වගේ ♥️

  • @indikadhanushka9513
    @indikadhanushka95133 жыл бұрын

    අවුරුදු ගානකින් බලපු හොදම නාට්‍ය

  • @dulajashenmalinda9274
    @dulajashenmalinda92743 жыл бұрын

    මනමාලනුත් පට්ට ගායකයා කියන අය කෝ 👏

  • @jananikuslani8016
    @jananikuslani80163 жыл бұрын

    India - Dhanush Sri Lanka - Kokila & Sajitha 💪

  • @vipulabandara4568
    @vipulabandara45682 жыл бұрын

    නාඩගම්කාරයෝ බලලා මේක බලද්දි සුපිරි...✌️🙂❤️

  • @sanjanasewwandi8707
    @sanjanasewwandi87073 жыл бұрын

    සරා...සුදු චූටි ...කවඩිය...මනමාල්ං...කුකුල ලකුන..උලු කෑල්ල ..හැමෝම සුපිරි...අපේ නාඩගම්කාරයෝ සෙට් එක ජය වේවා

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka353 жыл бұрын

    සුභ පතන්වා සියලුම දෙනාට.ඇත්තටම සතුටුයි අපේ ජක්සන් ඇන්තනී ඒ සියලුම දේවල් ඊටත් වැඩිය එහාට ගෙනියන්න සජිත ඔබට ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @soysasepalika5931
    @soysasepalika59313 жыл бұрын

    මෙහි සිටින සියලු දෙනාටම සියලු දෙවි පිහිටයි විශේෂයෙන්ම jackson anthony ජැක්සන් ඇන්තනී මහතාගේ හෙට උදාවන දවස සුභම සුභ දවසක් වේවා පුංචි පැටික්කිට සුභ උපන්දිනයක් සහ විවාහ වූ ඒ දරු තිදෙනාගේ විවාහ ජීවිත සාර්ථක වේවා දෙවියන් රැක දේවා!!! මම විශේෂයෙන් ආස කරන familiya එකක් 😘😘😘😘😍😍😍

  • @sureshpriyantha6194
    @sureshpriyantha61943 жыл бұрын

    ගොඩක් ලස්සන කතාවක් ..ආසාවෙන් බලන...රංගන අයියේ ගොඩක් ස්තූතී...සජිත..කෝකිල...සුපිරි...👌👌👌 අපේ සරා...

  • @kamaniweerakkodi5708
    @kamaniweerakkodi57083 жыл бұрын

    හරිම ලස්සනයි කතාව.බලන්න බලන්න ආසයි.ඒ තරමි රසවත්.සියලුම දෙනාගෙ රගපෑමි අති විශිෂ්ඨයි...බලපු හොදම ටෙලිනාටිටියක් නාඩගම්කාරයො..

  • @Kumari-br8nv
    @Kumari-br8nv3 жыл бұрын

    අදත් වෙනදා වගෙම ඇවිත් ඉන්න හැමෝම ලස්සනයි රංගන ඇතුළු ඇවිත් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි

  • @chandimamedagoda4577
    @chandimamedagoda45773 жыл бұрын

    සංගීත් මල්ලි සුපිරි අනේ ඔයා.සුබ අනාගතයක් ඔයාට.

  • @harshanakrishantha8553

    @harshanakrishantha8553

    3 жыл бұрын

    Sinduw niymi ❤️😂

  • @mdomorislam6302
    @mdomorislam63023 жыл бұрын

    නාඩගම් කාරයෝ ගොඩක් ලස්සනයි ,,,අද බැලුවේ කොටස් දෙකම........මාරම කතාව ....සජිත,සෙනාලි,මාරම ලස්සනයි ඇක්ෂන් නම්.......අද වැඩසටහන ලස්සනයි රංගන අයියා.....ජයවෙවා,,,,,හැමෝටම බුදු සරණයි

  • @suriarachchidilruk9240
    @suriarachchidilruk92403 жыл бұрын

    ලංකා ඉතිහාසයේ ටෙලිනාට්‍යයක් මෙච්චර ප්‍රසිද්ද වෙච්ච පලමු වතාව මේක මට හිතෙන විදියට.ඒවාගෙම තමයි හැම කොටසක්ම,කොටසක හැම ජවනිකාවක්ම මතක හිටින විදියට හරිම සුන්දරයි.නාඩගම්කාරයෝ සියලුම දෙනාට ජයවේවා ...!!!

  • @sudarshibandara4917
    @sudarshibandara49173 жыл бұрын

    මලමාලං...ආදරෙයි ගොඩා.....ක්..❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️

  • @vasanafernand0m14
    @vasanafernand0m143 жыл бұрын

    හැමොම ශෝක් මාලන් ඔයා පොඩ්කාලේ ඉදන් දක්සයෙක්

  • @sadhunethmi4725
    @sadhunethmi47253 жыл бұрын

    කෝකිල😍❤️👉 සිහින දෙව්දුවේ🎶🎼👌

  • @hhmm6248
    @hhmm62483 жыл бұрын

    මන්දෝදරි ආසම කෙනෙක් ❤️ ඔයාට කලාලොවේ ඉදිරියටම යන්න වසනාව ලැබේවා තෙරුවන් සරනයි

  • @sasirumavindas0019

    @sasirumavindas0019

    3 жыл бұрын

    E wageema ai dannena eya swarnawahiniye😏😏🙊

  • @prabhasiriwardana8748
    @prabhasiriwardana87483 жыл бұрын

    නාඩගම්කාරයෝ මාරම ලස්සන teledrama එකක් මම ගොඩාක් ආසයි❤️❤️❤️

  • @user-nq3hj7sc2u
    @user-nq3hj7sc2u3 жыл бұрын

    මන්දෝදරී ට ඕනෑම චරිතය ක් රග දක්වන්න පුළුවන් .මන්දෝදරී ට වඩා කුකුලාගෙ දුගෙ චරිත ය ගොඩක් වෙනස්...ලස්සන ට කරනව ....ඒත් ඔයාට ගොඩක් ලස්සන මන්දෝ වගෙ ලස්සන චරිත

  • @chamindakumara5599

    @chamindakumara5599

    3 жыл бұрын

    Hi

  • @kaviniimalsha1765

    @kaviniimalsha1765

    3 жыл бұрын

    මන්දෝදරී කිවුවේ රාවණා එකේද.. 🙄

  • @ksew.9755

    @ksew.9755

    3 жыл бұрын

    @@kaviniimalsha1765 ow

  • @chamindakumara5599

    @chamindakumara5599

    3 жыл бұрын

    Hi😘😍😍😜😜😜😜

  • @helostinuniverseforever

    @helostinuniverseforever

    3 жыл бұрын

    @@kaviniimalsha1765 ade derane giya eka da bn '🙄🙄

  • @chandimaherath2907
    @chandimaherath29073 жыл бұрын

    ගිරිදේවි එකේ වගේ සියලුම රංගන ශිල්පීන් අති දක්ෂයි. තෝරාගැනීම අති විශිෂ්ටයි. ස්වර්ණවාහිනී නැවතත් අංක එකේ නාලිකාව වෙන බව නිසැකයි....

  • @anojakoumari7303
    @anojakoumari73033 жыл бұрын

    සජිත+අකිල ජැක්සන් ඇන්තනි මහතා ලාංකිය කලාවට දුන් දායාදය.බුදුසරනයි මහත් අඩම්බරයි මෙ කොල්ලො ගැන.

  • @akashgoedition6898
    @akashgoedition68983 жыл бұрын

    සිරි රජ සිරි වල හිටපු කෙනාට වඩා කෝකිල දියුණු වෙලා ඇත්තටම මම 5 වසරෙදි තමයි මේක මුලින්ම බැලුවෙ මට තාම හිතාගන්න බැරි එදා හිටපු පොඩි කෝකිල මෙච්චර ලොකු වෙලා කියල

  • @madura18
    @madura183 жыл бұрын

    නාඩගම් කාරයෝ 8.30ට ගේන්න... දෙවැනි ඉනිම ට යන එන මං නැති වෙන්න

  • @cricworld6595

    @cricworld6595

    3 жыл бұрын

    8ට ගෙනාවනන් හරි 8.30 ට සිරසෙ දාම් යනෝ ස්වර්ණවාහිනියෙ අග්නි පියාපත් යනෝ

  • @Madhushan3403

    @Madhushan3403

    3 жыл бұрын

    දාම් තියෙන වෙලාවට එපා.. ඒකත් නියම කතාවක්

  • @Madhushan3403

    @Madhushan3403

    3 жыл бұрын

    @@cricworld6595 8ට Live @8

  • @cricworld6595

    @cricworld6595

    3 жыл бұрын

    @@Madhushan3403 💔😂

  • @cricworld6595

    @cricworld6595

    3 жыл бұрын

    @@Madhushan3403 දෙරණෙ ගොබ්බ කතා ටිකට කෙළ වෙලා යනවනන් ඒ ඇති😌

  • @jessicamucha250
    @jessicamucha2503 жыл бұрын

    සුපිරිම සෙට් එක.. දෙවෙනි ඉනිමෙ උන්ට මෙ අය එක්ක හැරෙන්න වත් බෑ

  • @vihansasubhashini6737
    @vihansasubhashini67373 жыл бұрын

    නාඩගම්කාරයෝ සිංදුවත් මරු ....👌❤️👍

  • @user-ue3xo7fl7l
    @user-ue3xo7fl7l3 жыл бұрын

    මෙයාලා තමයී ලංකාවේ සුපිරිම අය

  • @rasikasupun1798
    @rasikasupun17983 жыл бұрын

    සජිත නම් එයාගෙ තාත්තා වගේමයි.....හරිම ලස්සනයි .....හැමෝම....ආසාවෙන් බලන්නෙ හිත ඉල්ලන තරු.හැමෝම තෙරුවන් සරනයි ....මන් අබුඩාබි සිට රසිකා

  • @milindakalpa3198
    @milindakalpa31983 жыл бұрын

    ඇත්තටම සතුටුයි සජිත , ජැක්ෂන් ඇන්තනි වගෙ ශිල්පීන් කලාවට වගේම හොද අදර්ශමත් චරිත ඒ වගෙම අපේ අනාගත පරපුරට හොද ශිල්පීයෙක් බිහිඋනා කියලා හිතෙනවා සුභ පැතුම් ඔබට තවත් ජැක්ෂන් කෙනෙක් කියලා මම දකිනවා. හොදනිර්මාණ ආදර්ශමත් නිර්මාණ බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි🧡🧡

  • @nilankanila5625
    @nilankanila56253 жыл бұрын

    ඇත්තටම ගොඩක් ලස්සනයි රoගන අයියේ අද වැඩ සටහන.ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි.සජිත මල්ලි ආදරෙයි ගොඩක් බුදු සරණයි හැමෝටම මම කුවේට්❤️❤️🌹🌹

  • @ayeshawickramanayake5158
    @ayeshawickramanayake51583 жыл бұрын

    ප්‍රාසංගික බව උපරිමයි.හරිම අර්ථවත් ..වෙන අය ආපුවහම නිකන් සද්දෙ විතරයි.හෑයි හෝයි ගාලා යනවා...අද හරිම ලස්සනයි..වැඩසටහන...

  • @aksha.....2683
    @aksha.....26832 жыл бұрын

    ගිරිරාජ් මාමාට ඉක්මනට සුව වේවා...🙏🙏

  • @rasikarasika5721
    @rasikarasika57213 жыл бұрын

    මාලන්ගෙ ඇඩ් වලට ආසයි ලේ ටික පිරිසිදු වෙනවා ඒවා බලලා

  • @hashanmaduranga3290
    @hashanmaduranga32903 жыл бұрын

    සන්ගීත් විහිලුවට කොරොනා හැදිල්ල ගැන කිව්වට අන්තිමට ඇත්තටම එයාට කොරොනා හැදුන නේ😐😐

  • @slchanu1155
    @slchanu11553 жыл бұрын

    කෝකිල ඔයානම් පට්ට ඔන්න ඔයාගෙ වචනෙන්ම කිව්වා

  • @sandungimhan920
    @sandungimhan9203 жыл бұрын

    මල් පොකුරැ අරන් සිංදුව සුපිරියටම කිවිවා❤

  • @ruwaninilakshi4741
    @ruwaninilakshi47413 жыл бұрын

    ස්වර්ණවාහීණී යේ රූපලාවන්‍ය කටයුතු අසාර්ථක යි.sanali ගේ මුහුණ තිබෙන ලස්සන නැති කරලා .හරිම ලස්සන නාට්‍යයක්

  • @divyadivashi3131

    @divyadivashi3131

    3 жыл бұрын

    Ow atta

  • @anushacool4745
    @anushacool47453 жыл бұрын

    Aweth inna සියලු දෙනාටම ආදරෙයි හරිම ලස්සනයි වැදගත් කෙල්ලෝ dannage adumnam shok ඔහොම තමයි අඳින්න one දුවේ ❤️❤️❤️❤️❤️sagitha පුතාගෙ kathwatanam හිනා වෙලා badath රිදුණා ඊයේ නාඩගම් කාරයෝ බැලුවා හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔයාලට

  • @karona..8265
    @karona..82653 жыл бұрын

    අදන් ලස්සනයි රංගන අයියේ වැඩ සටහන අපි බලනවා සවුදි රටෙ ඉදලා හැමෝටම තෙරැවන් සරණයි පරිසෙමෙන් ඉන්න හැමෝම

  • @dihaninimsara786
    @dihaninimsara7863 жыл бұрын

    සජිත ඇතුළු සියලුම දෙනා සුපිරි.👍👍👍

  • @gayaniperera2739
    @gayaniperera27393 жыл бұрын

    සෙනලිත් ගව්මක් අන්දනම් කොතරම් ලස්සනට තියෙනවාද

  • @niluudaya5200
    @niluudaya52003 жыл бұрын

    අම්මෝ අද නම් පට්ට..අනිවාර්යයෙන් කතාව බලනවා.සජිත ❤ඇන්තනී මහත්තයාමයි.🙏සිය පව්ලටම ආශිර්වාද කරනවා සතුටින් ඉන්න හැමදාමත්..ආව හැමෝටම ආදරෙයි ගොඩාක්ම..වාසනාවන්ත සුභ අනාගතයක් රන්ගන ආදරෙයි ..තෙරුවන් සරනයි ..මැදපෙරදිග අපිට මේ තමයි එකම.සැනසීම.🙏🇱🇰❤

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki56203 жыл бұрын

    තාත්තී වගෙමයි පුතාත් නියමයි ඇක්ටින් ගොඩක් ආදරෙයි

  • @chamarianushka9717

    @chamarianushka9717

    3 жыл бұрын

    කවුද අනේ තාත්තා පුතා... ජැක්සන් ඇන්තනි මහාත්තයා සජිත පුතාද

  • @ih5707

    @ih5707

    3 жыл бұрын

    @@chamarianushka9717 ow. Jackson ge putha thama sajitha

  • @IamSachintha
    @IamSachintha3 жыл бұрын

    කෝකිල අයියයි සජිත අයියයි නම් පට්ට 🖤

  • @channelcreative6670

    @channelcreative6670

    3 жыл бұрын

    Ai sangit ayyat

  • @nilankanila5625
    @nilankanila56253 жыл бұрын

    හැමදාම මෙහෙම කමෙන්ට් එකක් දාන්න බැ ගොඩක් ආසාවෙන් බලන්නේ රoගන අයියේ ගොඩක් ඇඩ් දාන්න එපා.පාන්දර එක පහුවෙලා බලන්නේ පීල්ස් ඇඩ් දාන්න එපා 🙏🙏🙏 කුවේට් මම

  • @shehans9522
    @shehans95223 жыл бұрын

    කෝකිල මල්ටි ටැලන්‍ට් පොරක්

Келесі