Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු ll 2020-11-08

#HithaIllanaTharu #හිත_ඉල්ලන_තරු #Swarnavahini
Subscribe - kzread.info...
Like us on Facebook - / swarnavahini
Live at 8 news - / liveat8.lk
To Watch Latest Teledrama's visit -
/ swarnavahinitv
To learn more visit - swarnavahini.lk/
Like us on instagram - / swarnavahini.tv

Пікірлер: 1 200

  • @naloaalnbi9520
    @naloaalnbi95203 жыл бұрын

    ගයාන් @ කවී..ඔයාලා දෙන්නා ආදරයෙන් ඉන්න ..පවු කවී...හිනා උනේ අඩන්න බැරි හින්දා කියලා පෙනුනේ මට විතරද..තෙරුවන් සරණයි ඔය දෙන්නට..

  • @dorinbanes8167

    @dorinbanes8167

    2 жыл бұрын

    Adagahanunge thathweeekai.🌺🌺🌺🌺❤️❤️❤️❤️💖💖💖💖🧡🧡🧡🧡

  • @exrkiller9965

    @exrkiller9965

    2 жыл бұрын

    කයියා කවිgaiya කවි කොල්ලො කොහේ

  • @chandrathilakarathna6903

    @chandrathilakarathna6903

    2 жыл бұрын

    Ohityfll I’ll i pop gneiss lol ur eyigbve

  • @NCAmavi
    @NCAmavi3 жыл бұрын

    කවී & ගයාන් හරිම දක්ෂයි රංගනයට ගායනයට❤❤. හරිම ලස්සන couple එකක්❤❤. ඇවිත් ඉන්න හැමෝටම ගොඩක් කැමති❤❤. ලෝචනානම් නියමයි❤❤

  • @ryanfernando8370
    @ryanfernando83703 жыл бұрын

    මේ ඉන්නේ පෙර පිං කරපු සෙට්ටෙකක් ...😍 හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා 🙏❤️❤️

  • @soulanthrax

    @soulanthrax

    3 жыл бұрын

    සඳ ලිත්,මනි ශා, වී නු,කවි,ලෝ ච නා,අපේ ගයාන් ඉන්න කට්ටියම ආදරෙයි.අලුත් පරම්පරාව,සමගි යෙන් වැඩ කරගෙන ඉදිරියට ම යන්නට ශක්තිය ලැබේවා.

  • @maheshimaduwanthimaduwanth8808

    @maheshimaduwanthimaduwanth8808

    2 жыл бұрын

    ♥️

  • @nethmitanaya8328
    @nethmitanaya83283 жыл бұрын

    මේක තමා ආසාවෙන් ඉවර වෙනකං බලපු ප්‍රෝග්‍රැම් එක💕 ගයියා 💕කවී💕 හැමදාම ආදරේන් ඉන්න 😍

  • @shamilajayani4563

    @shamilajayani4563

    3 жыл бұрын

    gayan @ kavi machine kapal good luck

  • @milaninadeeka9234

    @milaninadeeka9234

    3 жыл бұрын

    Mama asama dennek

  • @lankapeiris910
    @lankapeiris9103 жыл бұрын

    ගයාන්...කවී නිසයි බැලුවේ.. හරිම ලස්සනයි.... ගයාන් .. කවී හොඳයි..

  • @monicajanz2576
    @monicajanz25763 жыл бұрын

    ලෝචනා නියමයිනේ අන්න එහෙම හිනාවෙලා විහිලුවක් කරලා ඉන්න අයට තමයි කව්රුත් ආස

  • @akilaalto5705

    @akilaalto5705

    3 жыл бұрын

    Atta 😊

  • @lahirumihiranga4854

    @lahirumihiranga4854

    3 жыл бұрын

    Makiga hinav kukul kudayak vaga

  • @kaveesdiary6842

    @kaveesdiary6842

    3 жыл бұрын

    Ow

  • @sllogsjs8343

    @sllogsjs8343

    3 жыл бұрын

    okkoma hodai gauma thama kota

  • @dileepasarangafansclub1552

    @dileepasarangafansclub1552

    3 жыл бұрын

    @@sllogsjs8343 අක්කේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද

  • @chathurikazzzmadu2531
    @chathurikazzzmadu25313 жыл бұрын

    අම්මෝ ලෝචි පොඩි කාලෙ පුදුම වදයක් දෙන්න ඇත්තෙ අම්මට..මරු අනෙ එයා...😍😍

  • @renukasewwandi6306
    @renukasewwandi63063 жыл бұрын

    ගායාන් ❤❤කව්❤❤ ලස්සනයි ඔයාලා දෙනා සතුට්න් ඉන්න හැමදාම ❤❤🌷🌷

  • @shantikumari9431
    @shantikumari94313 жыл бұрын

    කවී ඔයා හරිම ලස්සනයි අද ඔයා ගයාන් එක්ක ඉන්නවා දැක්කාම හරිම සතුටුයි හැමදාම සතුටින් ඉන්න බුදු සරයි

  • @sansmvsg855
    @sansmvsg8553 жыл бұрын

    ලෝචනා හරිම හුරතල් Really cute.. හැමවෙලෙම හිනා වෙලා ඉන්නවා. සදනිත් එහෙමයි

  • @ureshafernando1111
    @ureshafernando11113 жыл бұрын

    Live බලලා ආපහු you tube එකෙත් බැලුවා .. කවී ❤️ ගයාන් ඒ තරම් ඔය දෙන්නට කැමතියි.. අනේ please separate වෙන්න නම් එපා.. Lovely Machine Couple ❤️❤️

  • @nadeenadee2658

    @nadeenadee2658

    3 жыл бұрын

    Math 3 parak baluwa e denna nisa❤️

  • @pabodyagayangi5453

    @pabodyagayangi5453

    3 жыл бұрын

    අපිත් එහෙමයි මාරම ලස්සනයි වැඩසටහන

  • @gamagegamage184

    @gamagegamage184

    3 жыл бұрын

    Mth 4prk withara bluwa kavi gayan nisa

  • @mallikasrilanka6942
    @mallikasrilanka69423 жыл бұрын

    කාවින්ද්‍රයා ගයාන් ආදරෙයි ගොඩාක් බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ජය වේවා

  • @sameerapathirana2419

    @sameerapathirana2419

    3 жыл бұрын

    Hi

  • @ajithliyanage1897

    @ajithliyanage1897

    3 жыл бұрын

    @@sameerapathirana2419 . ..

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert38553 жыл бұрын

    හිත ඉල්ලන තරු බලපු හොඳම වැඩසටහන තෙරුවන් සරණයි ඔයාලට ...!!!

  • @pabodyagayangi5453
    @pabodyagayangi54533 жыл бұрын

    ඔය දෙන්නව ගොඩ කාලෙකට පස්සේ මෙහෙම දකින්න ලෑබීමත් සතුටක් ඔයාලා දෙන්නා මොන හේතුවක් නිසා වෙන් උනාද කියන්න දන්නේ නෑ පරන දේවල් අමතක කරලා අලුත් ජීවිතයක් ආරම්බ කරන්න අපි හදවතින්ම සුබපතනවා . ගයාන් ඔයාට ගැලපෙන්නේ කවීව විතරමයි

  • @visakarayasahabandu7030

    @visakarayasahabandu7030

    3 жыл бұрын

    හොද හිත් තියෙන අයව දෙවියන් ආපහු ඵකතු කරනවා. 👫

  • @dhammikaherath8296
    @dhammikaherath82963 жыл бұрын

    ගයාන් පුතායි කවි දුවයි නිසා මුලු වැඩසටහනම ලස්සන වුනා. ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න පුතේ. සුබපැතුම් සහ දෙවි පිහිට.

  • @naturefan7131
    @naturefan71313 жыл бұрын

    ගයාන් ❤️කවී නිසා බැලුවෙ .ලස්සනයි ගොඩාක් .ගයාන් ඔයාට නියමෙටම ගැලපෙන්නෙ කාවින්ද්‍ය. ඔයාල දෙන්න එකට ඉද්දි මාරම ලස්සනයි මාරම ගැලපීමක් තියෙන්නෙ .👌👌👌❤️❤️❤️❤️

  • @mudithihennayaka3131

    @mudithihennayaka3131

    3 жыл бұрын

    Owu aka aththa .godak duka hithanawa oyala denna wen una kiwuwama

  • @sanjaneeherath2543
    @sanjaneeherath25433 жыл бұрын

    කවී ගොඩාක් හොද ගෑණු ළමයෙක්..ගයාන්,කවී සුභ පතනවා ඔය දෙන්නට..!💕💕💕💕

  • @chandimaperera1234
    @chandimaperera12343 жыл бұрын

    කාලෙකට පස්සේ බලපු හොදම වැඩසටහනක් ..ගයාන් අයියා කවී අක්කා ආදරෙයි දෙන්නටම..දුරින් හිටියත් හොද ගැලපීමක් තියන ජෝඩුවක්..❤️❤️🔥🔥

  • @kaveesdiary6842

    @kaveesdiary6842

    3 жыл бұрын

    Ow aneh 🤗🤗

  • @soulanthrax

    @soulanthrax

    3 жыл бұрын

    ඒකනම් ඇත්ත,දෙන්නා හොදටම ගැලපෙනවා.හරිම ලස්සණ යි දෙන්නම .හොඳක් ම වේවා.

  • @sumanagodage3507

    @sumanagodage3507

    3 жыл бұрын

    @@soulanthrax goo.gl/search/Weather ☁️ It's 26°C in Colombo

  • @fddhffdhgfgugf6070

    @fddhffdhgfgugf6070

    3 жыл бұрын

    ❤lovu kavi sathutin inna hemadama

  • @lalitharohinikosman5801

    @lalitharohinikosman5801

    2 жыл бұрын

    We M Srhar

  • @jayanthapadmine5452
    @jayanthapadmine54523 жыл бұрын

    ඇත්තටම රංගන අද නම් හරිම ලස්සනට වැඩේ කලා .අපේ මානසික සුවය පැතු ඔබ සැමට තුති .ඔයාලා සියලු දෙනාම පරිස්සමින් ඉන්න .ඔබ සියලු දෙනාටම බුදුසරණයයි ... ** කවි හරි අහිංසකයි. එ දෙන්නා හොදට ගැලපෙනව .ඇය සනසවන්න..ඔහුට හැකිවෙවායි පතමු

  • @user-dj2xf1oq4s

    @user-dj2xf1oq4s

    3 жыл бұрын

    💗💗💗💗😆🌷💚💚💚💚💚💚🖒🖒🖒🖒🖒🖒🖒🖒🖒🌟

  • @sandunipathiranage872

    @sandunipathiranage872

    3 жыл бұрын

    ඔහූ පූජනීව සනසන බව ඔබ නොදන්නෙහි ද ?🤣🤣🤣

  • @jayanthapadmine5452

    @jayanthapadmine5452

    3 жыл бұрын

    @@sandunipathiranage872 දන්නේ නැහැ නේ..පව් අප්පා එ කෙල්ල

  • @vimusenavirathna8723

    @vimusenavirathna8723

    3 жыл бұрын

    Man eth beluwa pujanige fansla ko kiyala

  • @thewildflower1228
    @thewildflower12283 жыл бұрын

    11:00 ඔබ හින්දා බෑ මට මේ තරම් කවින්ද්‍යා 11:56 ගයාන් touch කවින්ද්‍යා inappropriately 16:20 මා පැතූ ලෝකේ - ගයාන් 40:02 කිරි මූදූ වෙරලේ - ගයාන් 56:28 කදුලින්ම ගැයූ ගීතේ කොටසක් - ගයාන් 1:10:30 සිතින් විතරක් - කවින්ද්‍යා 1:19:58 ඔබ වෙනුවෙන් - ගයාන් 1:35:00 තාරූකා පෙලින් එහා - ගයාන් and කවින්ද්‍යා 2:02:32 දවසක් දා රෑ - කවින්ද්‍යා 2:07:24 ගයාන් & කවින්ද්‍යා

  • @slnandani8298

    @slnandani8298

    3 жыл бұрын

    1,35

  • @viwanaediriweera8010

    @viwanaediriweera8010

    3 жыл бұрын

    Meka thma ona wela htye... Thnk u... Mta onma tka tynw ❤

  • @madhuabeysekara9202

    @madhuabeysekara9202

    3 жыл бұрын

    👌❤️

  • @dileepasarangafansclub1552

    @dileepasarangafansclub1552

    3 жыл бұрын

    @@slnandani8298 යාලු ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද

  • @dileepasarangafansclub1552

    @dileepasarangafansclub1552

    3 жыл бұрын

    @@viwanaediriweera8010 අක්කේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද

  • @rasika1158
    @rasika11583 жыл бұрын

    Pau අනේ kavi 💕💖💖💖💖ලස්සන ආදරයක් ලැබෙයි

  • @udeshmanjula5920
    @udeshmanjula59203 жыл бұрын

    කවි ව සහ ගයාන්ව ආයෙත් හිත ඉල්ලන තරු වලට ගේන්නකෝ .

  • @praneethaperera103
    @praneethaperera1033 жыл бұрын

    ‌නියමයි රංගන. කවියි ගයාන් නැවතත ආදරේන් බැන්දේවා

  • @visakarayasahabandu7030

    @visakarayasahabandu7030

    3 жыл бұрын

    දෙන්නෙක්ව එකතු කරන්න රංගන අයියත් උදවි උනා.

  • @wijesighapandukabaya974

    @wijesighapandukabaya974

    3 жыл бұрын

    @@visakarayasahabandu7030 )l)l)l

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath91853 жыл бұрын

    කවි ගයාන් එකතු වෙනවට මමනම් ගොඩක් කැමති දෙවියන්ගේ පිහිටයි ඔය ආදරේට..

  • @sinethipabasara2900

    @sinethipabasara2900

    3 жыл бұрын

    ඇයි ඒ කොල්ලව විනාස වෙනවා දකින්නද ?

  • @kumari.herathherathherath9185

    @kumari.herathherathherath9185

    3 жыл бұрын

    @@sinethipabasara2900 pissuda gayan hoda kenek

  • @sinethipabasara2900

    @sinethipabasara2900

    3 жыл бұрын

    @@kumari.herathherathherath9185 ඒක තමයි කියන්නෙ හලෝ ගයාන් අයිය වගේ හොඳ කෙනෙකුට කවී කියන අම්මණ්ඩිව ගැලපෙන්නෙ නෑ කියල

  • @kumari.herathherathherath9185

    @kumari.herathherathherath9185

    3 жыл бұрын

    @@sinethipabasara2900 ehema kiyanna epa a lamaya kavi gk hodi

  • @lalithaabekon1075
    @lalithaabekon10753 жыл бұрын

    ගයියයි කවියි හිටපු නිසා සතුටින් බැලුවේ. ගයන් 💕වින්ද්‍යා

  • @akilaalto5705

    @akilaalto5705

    3 жыл бұрын

    Yes yes yes 😊😊😊

  • @kaveesdiary6842

    @kaveesdiary6842

    3 жыл бұрын

    Ow

  • @soulanthrax

    @soulanthrax

    3 жыл бұрын

    මමත් ගොඩක් ආදරේ කරන තරුණ පරපුරේ දරුවන් දෙදෙනෙක් .

  • @amarakaamaraka2665

    @amarakaamaraka2665

    3 жыл бұрын

    Lassanai kawi

  • @malmilakshini44

    @malmilakshini44

    3 жыл бұрын

    Lochi niyamai ane

  • @sujeewaroshani4097
    @sujeewaroshani40973 жыл бұрын

    ලස්සනයි අදත් ගයාන් සොලෝචනා ඉන්න නිසා පාළු na ජය වේවා හිත ඉල්ලන තරු♥♥♥♥♥♥♥

  • @sootymooty6436
    @sootymooty64363 жыл бұрын

    කවීගෙ හිතේ ගයාන්ට තියෙන ආදරේ හොදට පෙනුනා

  • @akilaalto5705

    @akilaalto5705

    3 жыл бұрын

    Yes 😊

  • @madhushaniwijerathnamadu342

    @madhushaniwijerathnamadu342

    3 жыл бұрын

    ඒක පේනවා නේද මමත් දැක්කා

  • @dasanayakadanushika5714

    @dasanayakadanushika5714

    3 жыл бұрын

    Ou math dakka

  • @nilminiperera2775

    @nilminiperera2775

    3 жыл бұрын

    😄

  • @netflix_upcoming5500

    @netflix_upcoming5500

    3 жыл бұрын

    ඉන්න තාත්තා හෝදයි කාවිට

  • @thamarathamara1314
    @thamarathamara13143 жыл бұрын

    අද ලස්සනයි ගොඩක් හැමෝම ගයාන් කවී ආදරෙන් ඉන්න හැමදාම මගෙන් ඔයාලා දෙන්නට සුභ පැතුම්....

  • @user-lr5in2vi4u
    @user-lr5in2vi4u3 жыл бұрын

    අනේ ගයාන් මල්ලි ...කවි නංගී ඔයාලා දෙන්නා එකතු වෙන්න එකයි අපේ පැතුම,,හරිම ලස්සනයි ඔයාලා දෙන්නා ,,කවි නංගී හරිම නිහතමානී චරිතයක් අහිංසක කෙල්ලක් ,,බුදු සරණයි ,❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mdomorislam6302
    @mdomorislam63023 жыл бұрын

    කාවින්දයා ලස්සනයි ..........ඔයා නම් හරිම නිහතමානි කෙනෙක් ..හරිම ලස්සනයි ඔයා

  • @anojaannu2834
    @anojaannu28343 жыл бұрын

    ගයාන් කවි දෙන්නම ඉන්න තැන හරිම ලස්සනයි ඉස්සර වගේ ම මූණ තවත් සුරතල් පාටයි කව්ගෙ

  • @rukmalbandara8170

    @rukmalbandara8170

    3 жыл бұрын

    ආයෙත් දෙන්න එකතු උනොත් නම් හොඳයි

  • @dileepasarangafansclub1552

    @dileepasarangafansclub1552

    3 жыл бұрын

    @@rukmalbandara8170 මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද

  • @soulanthrax

    @soulanthrax

    3 жыл бұрын

    ඇයි කවි එයාගෙ හිනාව හරිම ලස්සණයි .

  • @dileepasarangafansclub1552

    @dileepasarangafansclub1552

    3 жыл бұрын

    @@soulanthrax අයියේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 1000 ගන්න සහයෝගය දක්වනවාද

  • @visakarayasahabandu7030

    @visakarayasahabandu7030

    3 жыл бұрын

    අනි වාරෙන් අවංක ආදරේ දිනනවා.

  • @tharindusiriwardana8138
    @tharindusiriwardana81383 жыл бұрын

    ගයානුයි කවියි නිසා වැඩ සටහන මරු හෝදේ ❤️❤️❤️💪💪💪👍👍👍

  • @leninjohnson1816
    @leninjohnson18163 жыл бұрын

    ගයියා පට්ටයි!! Thank you so much for all Dad's නුවන් අයියා Songs

  • @pahandithathsarani5139
    @pahandithathsarani51393 жыл бұрын

    ගයානෙගෙ අලුත් සෝන්ග් එක කියන වෙලාවෙ රන්ගන කවීව ඉස්සරහට ගෙනකොට ගයාන් ගෙ හිනාව . ඒ සින්දුව ගැලපෙන්නෙම කවීට

  • @_rangi_
    @_rangi_3 жыл бұрын

    Kavi, u are very strong now, as someone who has faced so many problems since the childhood. Face the life with the same strength not only today, but also in the future. I've been a fan of urs and Gayan ayya since 2015. And cheers for both of ur future. My love for u two is endless. Ilysm. Kavi & Guyya (Gavi) ♥️🙈💫

  • @sepalikasenarath9718

    @sepalikasenarath9718

    3 жыл бұрын

    ගොඩක් ලස්සනයි

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath91853 жыл бұрын

    ලෝචනා ඉන්න තැනක පාළුවක් නැ ලස්සනයි අදත්

  • @niluudaya5200
    @niluudaya52003 жыл бұрын

    කවුරු කොහොම යෝජනා,චෝදනා කලත් මැදපෙරදිග වෙසෙන ශ්‍රීලාන්කිකයෙක් වශයෙන් මට නම් පුදුම සතුටක්,දැනුන.වැඩ කරල මහන්සිය නිවාගන්නෙ මේ වගේ වැඩසටහන් බලල අපි.අද නම් හිනාඋනා,ඇතිවෙන්න.ඇත්තටම හරිම නිරහන්කාර කෙල්ලො ටික.අපේ ගයියත් එහෙමයි.ආදරෙයි ගොඩාක්ම.ඒ වගේම සන්ගිතය ජීවිතය කරගත් ඒ දෙපලත් නියමෙටම මැච් වෙනවා.හොද ගැලපීමක්..සුභ පතනවා හැමදෙයක්ම අමතක කරල ජීවිත කාලෙම එකට ඉන්න එක්වන්න කියල.රන්ගන අයියා නියමයි ආදරෙයි ගොඩාක්ම..තෙරුවන් සරනයි..ඒ වගේම පින්,අසරන වෙලා,කොටුවෙලා ඉන්න අපිට මේ වගේ සැනසීමක් හරි ලබා දෙනවට.💜️💚❤💙

  • @kumarigamage4416
    @kumarigamage44163 жыл бұрын

    Lassanai oya denna kavi nanga and gayan malle adareii godakkk ❤️❤️❤️❤️❤️❤️nice couple budusaranai dennatama

  • @kanthidissanayake5581
    @kanthidissanayake55813 жыл бұрын

    ගයාන් පුතේ ඔයාගේ අලුත් සිංදුව කීප සැරයක්ම ඇහුවා .හරිම ලස්සනයි .ඔයාලා දෙන්න ගේ ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා කියා ප්‍රාර්ථනා කරනවා .කවුද සිංදුව ලීවේ .

  • @rasikakumuduni8269
    @rasikakumuduni82693 жыл бұрын

    ගයාන් & කවී වෙන් වෙන හේතුව දන්නැ අනේ එ දෙන්නම හරී හොදයි.

  • @sasanirathnayaka6549
    @sasanirathnayaka65493 жыл бұрын

    ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑනේ. අනික breakup කෙනෙක්ගේ පරණ photos පෙන්නන්නේ ඒක ආයෙම set වෙලා තියෙන නිසා.. ජානකි කියන්නේ සමිතගේ හොඳම යාලුවා. එයා call කරලා bite කරනවා කියන්නේ එතන දෙයක් තියෙනවා.. 😍❤️💯 ඒත් ළඟදී ගයාන් සහ කවි instagram එකෙන් ඇනුම්පද share කරගත්ත. ආයෙම දෙන්නා break up වෙලා. දැන් මේ පාර නම් යාලුකමක් වත් ඉතුරු වෙලා නෑ වගේ දෙන්නගේ..😥 ඒත් ගයාන්ට කවී වගේ කෙනෙක් හම්බෙන්නේ නෑ ආයේ.අම්මාට පවුලට මේ තරම් ආදරේ කෙනෙක් අනිවාර්‍යෙන්ම husbandටත් පණ ඇරලාම ආදරේ කරනවා. ඒක 100%ක් විශ්වාසයි.. 💯 සුබපතනවා නැවත එක් වෙන්න කියලා. ❤️🖤

  • @srilanka4968

    @srilanka4968

    3 жыл бұрын

    Mat

  • @kamalperera9786

    @kamalperera9786

    3 жыл бұрын

    😂😂😂😂😂

  • @sheshansanjeewa5569

    @sheshansanjeewa5569

    3 жыл бұрын

    Hambenne ne thamai . Kavi wage wate yana ganikawakwa 😅 guyya berune pera pinakata me badden

  • @sanjanawikramarachchi470
    @sanjanawikramarachchi4703 жыл бұрын

    kavindya akki gayan aiyatai budu saranai dennage hithe thiyena arawul amathaka karala adaren inna kiyala prarthana karanawa dennatama adarei

  • @chamodisewmini1136
    @chamodisewmini11363 жыл бұрын

    ලස්සනයි program එක...ගොඩක්ම...ගයාන් අයියේ කවී අක්කත් එක්ක කලින් වගේ සතුටින් ඉන්නකො..ඔය දෙන්නා ❤️❤️ නියමට ගැලපෙනෝ

  • @samindisamindi6494

    @samindisamindi6494

    3 жыл бұрын

    Ane ow

  • @nishanthanishantha6250

    @nishanthanishantha6250

    2 жыл бұрын

    Eka aththa

  • @manelrohini8150
    @manelrohini81503 жыл бұрын

    ගයාන් පුතා ඇතුලු හැමොටම⁣ තේරුවන්සරනයි .අද නම් හරිම ලස්සනයි .ජය වෙවා

  • @amalikanchana935
    @amalikanchana9353 жыл бұрын

    කාලෙකින් බලපු ලස්සනම වැඩසටහනක් ..කවී..ගයාන්.ඔයාලා දෙන්නා හරිම ලස්සනයි ..ගැලපෙනවා..අනේ හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනී..ආදරෙන් ..බුදුසරණයි ..

  • @inthishabalasooriya633
    @inthishabalasooriya6333 жыл бұрын

    ආදරෙයි කවී පැටියෝ.ඔයා ආයෙ රගපාන්නේ නැද්ද.💚💜️💚💜️

  • @dushenhapuarachchi6936

    @dushenhapuarachchi6936

    3 жыл бұрын

    මොකක් ද කවි රගපාන film එක

  • @inthishabalasooriya633

    @inthishabalasooriya633

    3 жыл бұрын

    @@dushenhapuarachchi6936 ගරසරප

  • @PiumiMashHK

    @PiumiMashHK

    3 жыл бұрын

    Sakkaran teledrama

  • @tharuka_thathsarani96
    @tharuka_thathsarani963 жыл бұрын

    නෙතේ කඳුලැලි හිරකරන් හුරතලෙන් හිනැහෙන පැංචියේ, හදේ ගිණ්දර අත ලඟින් හිඳ දඟකරත් ඔහු දුර වගේ... හඬන්නට හේතුම පිදූවත් වෙව්ලමින් හිටගං සඳේ... පෙමින් අද හද වැලපුවත් ඔහු හඬයි දිනයක නැතිකලේ...

  • @jehanwelgama5868

    @jehanwelgama5868

    3 жыл бұрын

    Woow

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya45463 жыл бұрын

    Rangana thanks oyata Ada kavi +Gayan nawatha ekathukalata 💐💖💖💖💖

  • @sududoni497
    @sududoni4973 жыл бұрын

    අද වැඩ සටහන ගොඩක් ලස්සනයි රංගන මල්ලි ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි.....

  • @jeerurosa1742
    @jeerurosa17423 жыл бұрын

    Really really happy Kavi and Gayan... stay happy and blessed forever Congratulations

  • @nilmininilmini3749

    @nilmininilmini3749

    2 жыл бұрын

    Lochana niyamai kavi gana mechin capal lassanai wadasatahana rangana

  • @ireshakalhari8522
    @ireshakalhari85223 жыл бұрын

    මොන ප්‍රශ්න ආවත් හැමදාමත් එකට ඉන්න ගයාන් අයියේ.ආදරේ කියන්නේ ඒකට

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n3 жыл бұрын

    ලස්සනයි තෙරුවන් සරණයි සියලු දෙනාටම ,,කාවින්ද්‍යට දොස් කියන්නෙ ඇයි හැමෝම ,,දෙමාපියන්ගෙ වැරදී වලට දරුවො පලි නැහැ

  • @KumariKumari-id6zz

    @KumariKumari-id6zz

    3 жыл бұрын

    Eka nam aththa

  • @Dope_senuwh_2008

    @Dope_senuwh_2008

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම.. දෙමව්පියන්ගෙ වැරදි වලට දරැවන් කුමක් කරන්නද?? ⁣ කවී ට හොඳ දැනුමක් තියෙන නිසා එයාගෙ ඉදිරි අනාගතය ජයෙන් ජයම වේවායි ප්‍රාර්ථනා කරන අතර ප්‍රමාද වී හෝ නැවතත් පල දරණ දෙදෙනාගේ ආදරයට...ගයාන් පුතාටත් කවී දුවටත් සුභ පැතුම් ❤️❤️❤️💐💐💐

  • @user-rv1rm3ov5n

    @user-rv1rm3ov5n

    3 жыл бұрын

    @@Dope_senuwh_2008 😍😍😍👍👍👍

  • @chathuchathu1791

    @chathuchathu1791

    3 жыл бұрын

    Kavi pau..hoda kella..me loke kauruwath sarwa sampurana naa..

  • @user-rv1rm3ov5n

    @user-rv1rm3ov5n

    3 жыл бұрын

    @@chathuchathu1791 හ්ම්ම් ඒක තමයි

  • @cellme8617
    @cellme86173 жыл бұрын

    ලස්සනයි ගොඩක් අදත් රංගන මල්ලි වැඩසටහන් ඇවිත් ඉන්න හැමෝට ගොඩක් ආදරෙයි බුදු සරනයි හැමෝම පරිස්සමින් ඉන්න

  • @dvthilak9436
    @dvthilak94363 жыл бұрын

    👌 මරු මරු මරේමරු රන්ගන ජයවේවා

  • @kathandarananda9600
    @kathandarananda96003 жыл бұрын

    කවී,,& ගයාන් ,Congratulations ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pahandithathsarani5139
    @pahandithathsarani51393 жыл бұрын

    අනේ මන්දා මේකමයි බලන්නේ..කවී ගයාන් තව දවසක ගෙන්වන්නකෝ රංගන.

  • @gamagegamage184

    @gamagegamage184

    3 жыл бұрын

    Ouuu aneee

  • @dineshaherath5365

    @dineshaherath5365

    3 жыл бұрын

    Ou ane

  • @user-qt5dh9it9u

    @user-qt5dh9it9u

    3 жыл бұрын

    ඔවු අනෙ

  • @iresharranasinghe7555
    @iresharranasinghe75553 жыл бұрын

    Gayan broo.... everyone could see a good chemestry when you were talking with Kavi. You two are the best couple.. congradulations 🌹🌹

  • @sewwandideseram5756
    @sewwandideseram57563 жыл бұрын

    Kavi & gayan අයියා දෙන්න නිසාම බැලුවා. ගොඩාක් ලස්සනයි programme එක😍❤️

  • @madumadi2655
    @madumadi26553 жыл бұрын

    හරිම ලස්සනයි මම මේක හැමදාම බලනවා..කවි දුව, ගයාන් පුතා නිසා.. අනිත් අයටත් සුබ පැතුම්...මම ඕමාන් වලින්... සෙනසුරාදා දවල් එකලොහට music spot වැඩ සටහන ස්වර්ණවාහිනිය ඔස්සේ හැමදාම මේ

  • @madumadi2655

    @madumadi2655

    3 жыл бұрын

    දෙන්න එනවා

  • @marlonsampath9352
    @marlonsampath93523 жыл бұрын

    සදනි ආදරෙයි ගොඩක් ඔයාට ❤🇱🇰✌️

  • @ahimsashewi5007
    @ahimsashewi50073 жыл бұрын

    ගයාන් අයියයි කවී අක්කියි සෝයි.දෙන්නටම සුබ පතනවා!!!!.අයෙ එකතු වෙන්න.

  • @anuanu8181
    @anuanu81813 жыл бұрын

    සඳනි ෆ්‍රෙනාන්ඩු මම ගොඩක් ආස කරන චරිතයක් ❤️

  • @sujathadeepani8857
    @sujathadeepani88573 жыл бұрын

    වැඩ සටහන හරිම ලස්සනයි පැමිණ සිටින ද හැමෝටම සහ රංගනමල්ලිටත් වැඩසටහන් සාර්ථකව කර ගෙන ඒමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම බුදු සරණයි

  • @leninjohnson1816
    @leninjohnson18163 жыл бұрын

    අද වැඩසටහන හරිම ලස්සනයි, ගයියා පට්ටයි!! නුවන් අයියා සජීවී සංදර්ශනවලා නොමැති පරතරය ඇත්තටම ගයියා පිරවීම සඳහා උපරිම උත්සාහයක් දරයි. සැම කලාකරුවන්ට ආදරෙයි !! ආරක්ෂිතව හා ශක්තිමත්ව සිටින්න!! Watching From Kuwait 🎶🇰🇼🎶🇰🇼🎶🇰🇼

  • @highlights7736
    @highlights77363 жыл бұрын

    මොනවද බං මේ රිසොලූශන්, හතර අතේ HD තියාගෙනත්, මුංගෙ මූනූ පෙට්ටි වගේ, කොටයි මහතයි

  • @theruwansaranai6029

    @theruwansaranai6029

    3 жыл бұрын

    Ow appa dekkama baya hithenawa.silbarankota wagee.paw lassata kattiya

  • @achalaudayangani7780
    @achalaudayangani77803 жыл бұрын

    මට හිතෙන්නේ රංගන ඒ දෙන්නව එකතු කරන්න හදන්නේ....කවි ගොඩක් ආදරේ ගායන්ට.... දෙමවුපියෝ කරන වැරදි වලට ළමයි පාලි නෑ.... මල්ලි වෙන කෙනෙක් ගේ බව දැන දැන ගොඩක් ආදරෙයි....පූජනි ට කලින් කවි ආදරේ කලේ.... ගයාන්ට....

  • @tharangatennakoon6727

    @tharangatennakoon6727

    3 жыл бұрын

    Kawige Malli kageda danne ne..🤔🤔🤔 j...nigeda🤔🤔🤔🤣🤣🤣

  • @pawanimalshani5560

    @pawanimalshani5560

    3 жыл бұрын

    අනේ මේ පූජානි එක්ක බලද්දි කවී කවුද ? කවී කියන්නෙ මහ ජරා ගෑනියක් . ගයාන්ට පූජනී ව හොඳ ට ගැලපෙන වා .පූජනී කියන්නෙ මං දකින විදියා සරල විදියට පොලොවෙ පය ගහල ඉන්න කෙල්ලෙක් .ගයානුත් එහෙම යි.ඉතින් ගයාන් වගේ කෙනෙකුට හිමි විය යුතු පූජානි වගේ ලමයෙක් . කවී වගේ නැට්ටිච්චියක් නෙවේ

  • @shahnarifan6816

    @shahnarifan6816

    3 жыл бұрын

    gayan still loves Kavi

  • @cs-lw2bn
    @cs-lw2bn2 жыл бұрын

    කීවෙනි පාරද මේ බලන්නෙ.කවීගෙයි ගයියගෙයි දිහාම බලං හිටියෙ.අනේ දෙන්නගෙ එක්වීමයි ගොඩක් අයගෙ පැතුම.ගොඩක්ම ආදරෙයි දෙන්නටම.ඉක්මනින් එකතුවෙන්න ලැබේවා!! ❤️😘

  • @antanetliyanage.7247
    @antanetliyanage.72473 жыл бұрын

    අද add දාලනෙ එපාවෙනවා...අනේ රංගන සමිතගෙ boy ගැන රටට හෙලිකරල ලොකු ප්‍රශ්නයක් ඇති උනා දැන් කවීට ප්‍රශ්න දාන්න එපා..ඒ දෙන්න හොඳ යාලුවො

  • @RenukaRenuka-st8vb
    @RenukaRenuka-st8vb3 жыл бұрын

    අැත්තටම රංගන අයියෙ ඔයා ලස්සනට වැඩසටහන කරනව ..අද ගෑනු ලමයි ගොඩක් ලග එක කොල්ලයි ..ලොචිගෙ කට තමා කට..පාලු නැතුව අැති ගෙදර ැයට නේද ...නියමයි ලස්සනයි හැමෝටම ජය

  • @karona..8265

    @karona..8265

    3 жыл бұрын

    ලස්සනයි රංගන අයියේ ඔයා වැඩ සටහන ලස්සනට කරනවා අදන් ලස්සනයි හැමෝටම තෙරැවන් සරණයි

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath91853 жыл бұрын

    අදනම් මාර ලස්සනයි විනු කවි ගයාන් ඉමාෂි ආදරෙයි හැමදාම

  • @tharusanjeewani26
    @tharusanjeewani263 жыл бұрын

    මං කැමතිම සඳනිට.රයිනිගෙ සිංදුව ලස්සනට කිව්ව.අග්නි පියාපත් රඟපෑම සුපර්.විනූ...මනීශ..කවී.... ඔයාලත් ලස්සනයි..ලෝචනා නම් කට සද්දෙ

  • @anukaanukaanuka4168
    @anukaanukaanuka41683 жыл бұрын

    අද හරිම ලස්සනයි රංගන අයියා හරි ලස්සනට පොරෝ ගැුමි එක කරනවා ඔයාලා කාටත් රටෙි සියලු දෙනාටත් අයිටත් නිදුක් නිරොගි ලැබෙිවා අපි කුවෙිටි සිට හැමදාම මෙි වැඩසටහන බලනවා බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sadadanusadadanu9845
    @sadadanusadadanu98453 жыл бұрын

    ❤️Kavi & gaeya lovely copel ❤️

  • @Nansykuwit
    @Nansykuwit3 жыл бұрын

    ගයාන් කවී ගොඩක් ලස්සනයි

  • @rupajayasekara3438

    @rupajayasekara3438

    3 жыл бұрын

    ගයාන් ඔයා ලස්සනයි

  • @chandanipushpalatha4634

    @chandanipushpalatha4634

    3 жыл бұрын

    A denna nisa beluwa harima lasani

  • @nimalilakmali9071
    @nimalilakmali90713 жыл бұрын

    ලෝචනා හෙන ගැහුව වගේ රංගනගේ ඔලුවටම අත ඇරිය😁 කුනු අදිනව පවුල් කඩනව. කොහෙවත් ඉන්න උන්ව එකතු කරනවා🤪🤪🤪😂😂😂

  • @proktg9885
    @proktg98853 жыл бұрын

    හැමෝටම suba patum, Program එක ladsanta kala Thank you රංගන

  • @user-tm4us1ib5e
    @user-tm4us1ib5e3 жыл бұрын

    අද නම් පට්ටම ලස්සනයි

  • @nilankanila5625
    @nilankanila56253 жыл бұрын

    අදනම් ගොඩක් ලස්සනයි ගයියා ගොඩක් කැමති නලුවෙක් මල්ලියේ .කාවද තෝරගන්නේ කියලා හිතාගන්න බැ ආදරෙයි හැමෝටම සම්මා සම්බුදු සරණයි

  • @mallikasrilanka6942
    @mallikasrilanka69423 жыл бұрын

    අනේ කාවින්ද්‍රයා ගයාන්ගේ අතිතය වගේම අනාගතයත් එසේම වේවා බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pawanimalshani5560

    @pawanimalshani5560

    3 жыл бұрын

    අනේ මේ ඒ කොල්ල විනාස වෙන්න මෙතන . කවී කියන්නෙ මහ ජරාවක් හලෝ .ගයාන්ට කවීව කොටින්ම ගැලපෙන්නෙ නෑ ගයාන්ට ගැලපෙන්නෙ එයාගෙ music vidio එකේ හිටපු girlwa .

  • @sasu302

    @sasu302

    3 жыл бұрын

    පිස්සුද අප්පා ඒ කෙල්ල මේ කොල්ලට ගැලපෙන්නේ නැහැ

  • @vishansankalpa2183

    @vishansankalpa2183

    3 жыл бұрын

    අනේ පල යකෝ යන්න

  • @nimrithekanayaka8510

    @nimrithekanayaka8510

    3 жыл бұрын

    Gayntanm kaviwa poddakwat gelapenne ne

  • @bimalsuminada1745

    @bimalsuminada1745

    3 жыл бұрын

    රංගයානෙ සමීතගෙ මගුලත් රටට පෙන්නුවේ. දැන් දුගෙ එකත් පෙන්වන්න දත් කන්නෙ. සමීත කියන්න ඇති .අනෙ රංගයො ඕකත් කරලා දාපන් කියලා. රංගයා මගුල් කපුවනෙ.😂😂😂😂😂

  • @Srilanka-lc4gu
    @Srilanka-lc4gu3 жыл бұрын

    Kavi AttamAi oyage sinduwak mawa adeuwa. Oya paudeiyane

  • @sanjuboy2707

    @sanjuboy2707

    3 жыл бұрын

    ඊයා උබලා වගේ එවුන් 😂

  • @Srilanka-lc4gu

    @Srilanka-lc4gu

    3 жыл бұрын

    @@sanjuboy2707 ai oya ahema kiyanne

  • @sanjuboy2707

    @sanjuboy2707

    3 жыл бұрын

    ගීත තියෙන්නේ රසවිදින්න

  • @Srilanka-lc4gu

    @Srilanka-lc4gu

    3 жыл бұрын

    @@sanjuboy2707 aka atta at Aya aka kiyaddi m duka hituna mama a duka hodata dannawa oyata duka hitilama nadda

  • @sanjuboy2707

    @sanjuboy2707

    3 жыл бұрын

    නැහැ

  • @roshmisathsarani1996
    @roshmisathsarani19963 жыл бұрын

    Harima lassanai vinu akki, manisha,lochana akki, sadani akki oyala okkotama hari kemathi gayan kavi oya hemotama suba pathanava rangana aiya athuluva

  • @nadeeshanishanu2762
    @nadeeshanishanu27623 жыл бұрын

    gayan malli inna වැඩසටහනක් iwara wenne නොදැනීම ..adareyi malli..❤️😘💐

  • @nirmahewalokugamage4901

    @nirmahewalokugamage4901

    3 жыл бұрын

    Rangana aiya Ada Wade nam super..lochana akki niyamai super e hinawa kathawa godak lassanai

  • @madhuthyahasuni3917

    @madhuthyahasuni3917

    3 жыл бұрын

    Gayan ayiya innv nm palu na 😀😃

  • @tharutharu7370
    @tharutharu73703 жыл бұрын

    Kavi akkage katahada ft ane..gayan ayyageth ft භාවනාවක් වගේ අහන් ඉන්න පුලුවන්

  • @abyu7980
    @abyu79803 жыл бұрын

    ගායාන් කවි පවි නොකිවට එය ඉන්නෙ දුකෙන් ඔයාලා දෙන්නා නියෙමට ගැලපෙනවා හරිම ලස්සන කපල් එකක් නැවත එකතු වෙන්න කියලා සුබ පතන ගමන් දෙවියගෙන් ඉල්ලනවා යලි දෙන්නා එකතු කරන්න කියලා බුදු සරණයි

  • @sandalisandali3208

    @sandalisandali3208

    3 жыл бұрын

    Kavi deken inne.ඇත්තටම adare karapu kenek e wedanawa dannawa

  • @sandunipathiranage872

    @sandunipathiranage872

    3 жыл бұрын

    ගයාන් ගුණවර්ධන බේරැණා ... මේ උඩැක්කිය කරගහා ගත්තා නම් වහ කෑවා වගේ තියෙයී 👎🤮 ගයාන් + පූජනී 😘❤️

  • @sandalisandali3208

    @sandalisandali3208

    3 жыл бұрын

    @@sandunipathiranage872 oyatath kenek ehema kiuwoth .

  • @stefnimarsha1843

    @stefnimarsha1843

    3 жыл бұрын

    @@sandunipathiranage872 math kamathie gayan pujani ekathu wenawata ♥️🌹♥️ e denna thama matching couple

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA2503 жыл бұрын

    Ammo lochana dhena athal adha program eka maru supper ❤️❤️❤️gyan kawindya manisha winu sadhani lassana karanawa programme eka niyami 💕👍👍😀😀

  • @hushmaoya6475
    @hushmaoya64753 жыл бұрын

    සඳනි හරියට කාජල් වගේමයි ගොඩක් ලස්සනයි ඒ අහිංසක පෙනුමමයි 🌹🌹🌹 සියලු දෙනාටම ජය

  • @senuradasith2427
    @senuradasith24273 жыл бұрын

    Ape nihathamani adaraniya guruthuma kasun sir. obata sthuthi ape as paduwata. mn wage godak lamai sir nisa hoda thanwala ennawa. sirta wagema adaraniya vinu akkatath wish karanawa

  • @yashodaekanayake3600
    @yashodaekanayake36003 жыл бұрын

    Woow .. one of the best program 😍😍😍 Program එක මුල ඉදලම ගොඩාක් ලස්සනයි . ගොඩාක් හිනා වුනා.. ලස්සනම ලස්සනයි .....🎉🎉

  • @dmuudahanayaka5493
    @dmuudahanayaka54933 жыл бұрын

    Kavee.❤️ what a beautiful vocal chords.

  • @nilnethu8576
    @nilnethu85763 жыл бұрын

    ගයාන් ගුණවර්ධන නිහතමානී නලුවෙක් ගායකයෙක් ඉන්න තැන කිසිම පාලුවක් දැනෙන්නෙ නෑ.

  • @akilaalto5705

    @akilaalto5705

    3 жыл бұрын

    Atta A

  • @soulanthrax

    @soulanthrax

    3 жыл бұрын

    ගයාන් පුතා ගේ හිනාව දැක්කම ඇති .හරිම සිරියාවන්ත යි.

  • @pavithrasandamali
    @pavithrasandamali3 жыл бұрын

    ගයියා කවී නිසා බලන්න ආවා ❤️

  • @thilokaperera2970

    @thilokaperera2970

    3 жыл бұрын

    Math එහෙමයි

  • @soulanthrax

    @soulanthrax

    3 жыл бұрын

    ඒ දෙන්නා ගොඩක් ලස්සණයි .අහස් මාලිගා කතා වේ සංදේශ ගේ චරිතය ගොඩක් සාර්ථක ව ගයාන් පුතා රග පාන වා.සුභ අනාගතයක් .

  • @jeewanamarasooriya496
    @jeewanamarasooriya4963 жыл бұрын

    රංගන හදන්නේම මේ දෙන්නා එකතු කරන්නමයි..

  • @danadana1281

    @danadana1281

    2 жыл бұрын

    Ane hodai

  • @nirmalarathnasiri4572
    @nirmalarathnasiri45723 жыл бұрын

    Man Kawadawath Adare karana ahinsaka ලස්සන හිනාවක් thiyana Kenek කවි..Aththamai Hari adarei oyta..Me lakwe inne maha jara minissu Kellekta ganiyakta Ammekta katha karanna danne ne..සර්ව සම්පුුර්ණ මිනිස්සු කියලා hithan inne

  • @chanudinawoda8329
    @chanudinawoda83293 жыл бұрын

    Kavi akka gayan ayiya godak lassanai best couple ❤❤❤❤

  • @warunaruwan8280
    @warunaruwan82803 жыл бұрын

    ගොඩක්‌ ලස්සන යි ගූඩ් luck

  • @sangeethafernando4161
    @sangeethafernando41613 жыл бұрын

    Lassanai ada wedasatahana.eth nogelapena akamathi dewal walin othana tharu apahasuwata path kirimak unawage danuna.minissunge hegeem ekka wachnekin hari ganudenu kirimak bohoma prawesemen kala yuthui.lochana kiyewwata padu ne. Paluwak ne wedasatahana purawata.

  • @dammikaamarasingha967
    @dammikaamarasingha9673 жыл бұрын

    Gayan n Kavi best matching cuple.. all the best for everything.. but we dont knw about their future.. god bless...❤❤❤

  • @sslowescreation9347
    @sslowescreation93473 жыл бұрын

    Meka trending une Kavi & Gayan nisa.aththstama e denna aye ekathu wenawanam hodai.ayalage as walinma penawa ekinekata thiyana adare.god bless you both ❤❤❤

  • @adikarichithra432
    @adikarichithra4323 жыл бұрын

    ලෝචනා ඇතුළු සියලුම දෙනාට දීර්ගායුස ප්‍රාර්ථනා කරනවා .❤️

  • @kwtkwt6989
    @kwtkwt69893 жыл бұрын

    අදනන් හරිම ලස්සනයි තෙරැවන්සරනයි

Келесі