His Tin Ekak Wage - MG Dhanushka

Музыка

His Tin Ekak Wage - MG Dhanushka
Available on Spotify, Apple Music / iTunes, Deezer & more
♪Spotify: spoti.fi/3Xo6m0r
♪Apple Music: apple.co/3XkNUFX
♪Deezer: bit.ly/4cgO2uj
♪Tik Tok: vt.tiktok.com/ZSFR1xtbV/
Download Video : fmderana.lk/index.php?video_id...
Download Mp3 : fmderana.lk/#!/audio/4169/his-...
Like us on Facebook ✪
/ etunes.lk
#etunes #HisTinEkakWage #MGDhanushka

Пікірлер: 693

  • @MGDhanushka
    @MGDhanushka3 ай бұрын

    වචනවලින් කියා නිම කරන්න බැරි මේ රසික ආදරයට ස්තූතියි 🎉❤❤❤❤❤❤

  • @nilanthigunathilaka9081

    @nilanthigunathilaka9081

    Ай бұрын

    සිංදුවක් කියාන ඉන්න අපි ආදරෙයි හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ❤❤❤

  • @somachandradezoysa7024
    @somachandradezoysa70245 ай бұрын

    Anyone 2024😊

  • @user-mo9bf3yn8m

    @user-mo9bf3yn8m

    5 ай бұрын

    Yup

  • @sadahamsithumina2056

    @sadahamsithumina2056

    5 ай бұрын

    yAH

  • @HasithaFazar

    @HasithaFazar

    5 ай бұрын

    Yes

  • @user-mt6go5kj7d

    @user-mt6go5kj7d

    5 ай бұрын

    😂

  • @nethmajayasingha224

    @nethmajayasingha224

    5 ай бұрын

    Yep

  • @nadeekalakmal9911
    @nadeekalakmal9911Ай бұрын

    ඡැක්සන් සර් දකිද්දි හිතාගන්නත් බැ දැන් නැ කියලා.ඵතුමාට නිවන් සුව ලැබේවා....😢

  • @hhsyjisrand43
    @hhsyjisrand432 жыл бұрын

    මට මතකයි මම පොඩි කාලෙ දවසක රෑ මේ ශෝ එක බැලුවා ❤️❤️ ආදරෙයි ඒ සුන්දර අතීතෙට

  • @lkpkumuduni2475

    @lkpkumuduni2475

    7 ай бұрын

    Math

  • @RajithaPerera-cy8nt

    @RajithaPerera-cy8nt

    6 ай бұрын

    ​@@lkpkumuduni2475😅😮😊y 7 ටු්‍ර්‍රංඈචටණ😊😅😢

  • @himashadewmini1111

    @himashadewmini1111

    6 ай бұрын

    Math😊

  • @chethiyalakshan5797

    @chethiyalakshan5797

    6 ай бұрын

    2014 ජුලි 05

  • @Malithvidushan

    @Malithvidushan

    5 ай бұрын

    Math❤

  • @shamaliroshan0206
    @shamaliroshan02063 жыл бұрын

    2021 එකේ මං වගේ බලන අය මේ කොනට එන්න 👍😁

  • @sisirajayantha6705

    @sisirajayantha6705

    3 жыл бұрын

    -

  • @sisirajayantha6705

    @sisirajayantha6705

    3 жыл бұрын

    @

  • @sisirajayantha6705

    @sisirajayantha6705

    3 жыл бұрын

    M. ' sk @

  • @sisirajayantha6705

    @sisirajayantha6705

    3 жыл бұрын

    @ v

  • @msumusicgangster5287

    @msumusicgangster5287

    3 жыл бұрын

    Mn

  • @zillameme5630
    @zillameme56303 жыл бұрын

    2021 කවුද බැලුවේ💢

  • @podemanika7804

    @podemanika7804

    3 жыл бұрын

    Mama

  • @rashmikaakalanka4380

    @rashmikaakalanka4380

    3 жыл бұрын

    Api බැලුවො

  • @sithuminikodikara6697

    @sithuminikodikara6697

    2 жыл бұрын

    Api

  • @ashendimalka4664

    @ashendimalka4664

    4 ай бұрын

    2024..😌❤️

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰🥰

  • @natureLover19730
    @natureLover197302 жыл бұрын

    ඒකාලේ පිස්සුවක් මේක වශීවෙලා හිටියේ❤️🥺

  • @sarathwickramarathna2849

    @sarathwickramarathna2849

    Жыл бұрын

    Kalayataobenayaharhayadakenasenduwak

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰🥰

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081Ай бұрын

    අපේ ජැක්සන් sir ඉන්නව නෑකියල හිතෙන්නේ නෑ❤❤ එයාට නිවන් සුවයම අත්වේවා 🙏🙏🙏

  • @the_phenomenal_One743
    @the_phenomenal_One743 Жыл бұрын

    2023 අහන අය කෝ M.G.DANUSHKA අයියා ඔයාගෙ කටහඩ නම් 💖

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰🥰

  • @shena_crick4649
    @shena_crick46493 жыл бұрын

    2021 බලන අය

  • @indikarajapakshe226

    @indikarajapakshe226

    Жыл бұрын

    2022 👍

  • @deshanbandara5005
    @deshanbandara5005Ай бұрын

    අපි ඒ කාලෙ පිස්සුවෙන් sms ගැහුවෙ උබ ඔය සිංදුවෙන් රහට පෙන්නපු ආර්තික සමාජීය දේශපාලන කතාවට❤

  • @dushan5871
    @dushan58714 ай бұрын

    MG ට වාසනාව ගෙනාපු, එක රැයින් රටක් පිස්සු වට්ටපු සින්දුව.... ලක්සිරි වික්‍රමගේ මහත්තයා තමයි මේ සින්දුව MG ට කියන්න කියලා තියෙන්නෙ, එච්චර සින්දු අහපු අපි ඊට කලින් කවදාවත් අහපු නැති සින්දුවක්

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰🥰

  • @anushadilrukshi1220
    @anushadilrukshi12205 ай бұрын

    2024 තාමත් මම බලනවා 💖

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰🥰

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰🥰

  • @ariyawathisamarakoon514
    @ariyawathisamarakoon5142 жыл бұрын

    මම ආසවෙන් අහනම සින්දුව එම්.ජි දනුස්ක පුතා ගේ සින්දුව. බුදු සරනයි පරිස්සමෙන් ඉන්න .සරස්වතී මෑණියන් ගේ පිහිටයි .

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰🥰

  • @sachindilshan3265
    @sachindilshan32652 жыл бұрын

    නිහතමානී කලාකරුවෝ ගොඩක් මාර විදියට රස විදිනවා 😍😍❤️

  • @deepafernando6300

    @deepafernando6300

    11 ай бұрын

    ඇත්තටම මාත් බලාගෙනම හිටියේ ඒක කුහක හිත් ඇති සමහර කලාකරුවන් අතර කිසිම අහිතක් නැතිව හදවතින්ම රස විදින සුන්දර රසවතුන් නැති වෙලා ඉන්න ලෙඩ වෙලා ඉන්න අයව දැක්කම ඇත්තටම හිතට ලොකු දුකක් දැනෙනවා

  • @dushan5871

    @dushan5871

    4 ай бұрын

    ඒ අතර හිටපු රෝයි, සුමනා, ජැක්සන් ඇතුලු කලාකාරුවො අද ජීවතුන් අතරත් නෑ,

  • @kottunnam.h.9297
    @kottunnam.h.92972 жыл бұрын

    මම දැනුත් බලනවා 2022කෙත් 😍

  • @chandanigunarathna1157

    @chandanigunarathna1157

    Жыл бұрын

    2023 blnawa mma

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰🥰

  • @wasanthapremalal8495
    @wasanthapremalal8495 Жыл бұрын

    Mg aiye mage loku aiyath asama gayakaya oya ඒත් එයා අද මේ ලෝකේ නෑ එයාගේ නමත් දනුශ්ක ගොඩාක් ආදරෙයි ඔයාට පරිස්සමින් ඉන්න බුදු සරනයි අයියේ

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥲🥰🥰🥰

  • @Mr.nima1996
    @Mr.nima19966 ай бұрын

    මම ආසම තවත් සින්දුවක් පරන සින්දුවලට ගහන්න දැන් සින්දුවලට බෑ ඒවා අහන්න හිතන්නේ පොඩි කාලයයි ඒත් පරන සින්දු අවුරුද්දු 80 වක් 90වක් උනත් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ♥️🇱🇰🎧🥺

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰🥰

  • @invisibleman8676
    @invisibleman86768 ай бұрын

    අනේ ජැක්සන් ඇන්තනි මහතාත් ඉන්නවා ඹහු නැති පලුව අපට කවදා වත් පුරවන්න බැරි වේවි.. ඔබට නිවං සුව දේවි පිහිටයි..❤❤🤘🌎🌎🇱🇰🇱🇰🇱🇰🇱🇰👋✌❤🤘💖🤘👊🇱🇰👊🌎🌎💘

  • @RuwanManoj-pf6wo

    @RuwanManoj-pf6wo

    7 ай бұрын

    3😊

  • @pavanamarasooriyaamarasoor2958
    @pavanamarasooriyaamarasoor295810 ай бұрын

    රෝයි සුමනා යුවලට නිවන් සැප ලැබේවා ...😍😍😍🙏

  • @broken_heart149

    @broken_heart149

    2 ай бұрын

    කවුද ඒ

  • @ralla7282
    @ralla72823 жыл бұрын

    ලංකාවම හොල්ලපු කෙනෙක් තමයි ඉතින් නෙහ් 💗💗💞👍

  • @slcricketremix4832

    @slcricketremix4832

    3 жыл бұрын

    Aniwa

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰🥰

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰🥰

  • @sarichiranjeewa3818
    @sarichiranjeewa38183 жыл бұрын

    ඔක ගිය දව්සෙත් බැලුව ටිවි එකෙන් මරුම තම අයියහ් 😍

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    😍😍❤ Thank You

  • @udarakandy
    @udarakandy3 жыл бұрын

    මම වගේ අනාගතේ 2029 ඉඳන් බලන කෙනෙක් ඉන්නවනම් ලයික් කරල යන්න..

  • @dilanniroshan679
    @dilanniroshan6792 жыл бұрын

    2022 කවුද බැලුවේ 👍

  • @44x86

    @44x86

    Жыл бұрын

    මෙ දැනුත් අහනවා බන්

  • @nethulithilara4989

    @nethulithilara4989

    Жыл бұрын

    Man ❤️✌️

  • @harshamaduu4252

    @harshamaduu4252

    Жыл бұрын

    👍

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰🥰

  • @m.d.nkumudiniweeraratne6719
    @m.d.nkumudiniweeraratne67193 жыл бұрын

    M.G Dhanushkage සිංදු තාමත් හොය හොය බලනව.ඒ තරම් රහට ඔහු ගායනා කරනව.

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰🥰

  • @prashanpinsara9849
    @prashanpinsara9849 Жыл бұрын

    ජැක්සන් ඇන්තනී මහත්තයව දකිද්දි දුක හිතෙනවා 🥺🥺🥺

  • @MARCH20-jeje20jeje

    @MARCH20-jeje20jeje

    Жыл бұрын

    පවුල් වසන්ගත මැදමුලනත් එක්කම විනාශ වෙිවා

  • @denethdeneth1330
    @denethdeneth13302 ай бұрын

    2024 ට දැන් මට 16ක්‌ ඉස්සර දෙරෙනේ දනුෂ්ක අයියා මේ සින්දුව කියනොකොට මන් tv එක ගාවින් හෙල්ලෙන්නේ නැ 😅❤

  • @madumadu3190
    @madumadu31904 жыл бұрын

    ලස්සනයි.කොචිචර අැහුවත් එපා වෙින් නැ.නියම අැත්ත කියවෙින සින්දුවක්.සුබ පතනවා ඹබට

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰🥰

  • @channel-bk9te
    @channel-bk9te4 жыл бұрын

    2020 බලන උන් කෝ

  • @user-zb4ml7lb5t

    @user-zb4ml7lb5t

    3 жыл бұрын

    Me

  • @anushasilva7696

    @anushasilva7696

    3 жыл бұрын

    Me ennawooo Dubai

  • @jack-le5sx

    @jack-le5sx

    2 жыл бұрын

    @@anushasilva7696 mokadda

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Жыл бұрын

    1955 තිරගත වූ , C. රාමචන්ද්‍ර සංගීතවත් කල "Azad" නම් හින්දි චිත්‍රපටයට රඝුනාත් ගැයූ 'මර්නා භි මොහොබ්බත් මේන්' ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත. C. රාමචන්ද්‍ර නමින් හින්දි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ද, චිතල්කර් නමින් චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙසද හැඳින්වෙන්නේ එකම පුද්ගලයකු වන අතර, ඔහු සංගීතවත් කල හින්දි ගීත රැසක තනු පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත. පෙම්මල් මාලා, අන්න සුදෝ, තිලොඅග රාජා, ප්‍රේම ගඟේ, බැඳිලා ප්‍රේම බැම්මේ, සැප නෑ අහෝ, මිණි පහන ඔබයි, ඉන් ගීත කීපයකි.

  • @lakshitha6625
    @lakshitha66252 жыл бұрын

    අවුරුදු හයක් ගිහිල්ලා 2021 බලන සෙට් එක ලයික් එකක් 👍👍👍😁😁😍

  • @srimaldananjayagunasinghe139

    @srimaldananjayagunasinghe139

    2 жыл бұрын

    👍

  • @nathashaalmeida3653

    @nathashaalmeida3653

    2 жыл бұрын

    2022 🥲

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰🥰

  • @cookwithkavee3902
    @cookwithkavee39023 жыл бұрын

    Mg danushka ඇඹිලිපිටියේ කොල්ලෙක් ඇඹිලිපිටියෙ අය ගැම්මෙන් like, කරන්න😘😘😘😘❤️

  • @premshane7606

    @premshane7606

    2 жыл бұрын

    Obatabududaranai

  • @premshane7606

    @premshane7606

    2 жыл бұрын

    Ranasingha

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    😍😍❤ Thank You

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe97302 жыл бұрын

    2022 ත් අහනව මෙහෙම සින්දුවක් තියේ කියල දැන ගත්තෙත් මේ වැඩසටහනින් පස්සෙ,මේක ප්‍රසිද්ද වෙනකොට අපි පහ වසරෙ ඒත් දැන් 12 වසරෙ.තාමත් ඒත් එක වාගෙම ආසයි මේ ගිතයට.

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰

  • @ishanshalinda4676
    @ishanshalinda46763 жыл бұрын

    ගොඩක් ප්‍රශ්ණ ආවත් අපි බලන් ඉන්නව එදා වගේ අලුත් සිංදුවක් එනකම්

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    😍😍❤ Thank You

  • @shiriyanishiriyani5451
    @shiriyanishiriyani54517 ай бұрын

    කෝ?දැන් මේ M.G.දනුෂ්ක.

  • @user-sy1jv2cv9b

    @user-sy1jv2cv9b

    3 ай бұрын

    Eya sahara flash eke

  • @SanduwithMixTV-eu4em
    @SanduwithMixTV-eu4em5 ай бұрын

    Mg dhanushka කෝ දැන් ඔයා.අපිට දෙන්න ලස්සන සින්දුවක්.නොමිලෙම ලියා වගේ ❤

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    අනිවාර්යෙන්ම 🥰🥰🥰

  • @_sunshine_12
    @_sunshine_123 жыл бұрын

    හදවතේ කෙල්ල බලලා මේක බලන්න ආවේ කවුද???🙄🙄🙄🙄

  • @ruwini...7635

    @ruwini...7635

    3 жыл бұрын

    Mn

  • @disnakumari599

    @disnakumari599

    3 жыл бұрын

    Mannnnnnn😍 ඇත්තටම මතක් උනා.....මං ආස තරුවක් ...උදාර ට කලින් ආව❤️

  • @pubuditha174

    @pubuditha174

    3 жыл бұрын

    @@disnakumari599 රැස්පෙක්‍ට් උදාරට😊❤

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰🥰

  • @imrds_0160
    @imrds_01603 жыл бұрын

    අශාන් online බලල ආවෙ..😊

  • @sithumdilshan5878
    @sithumdilshan58783 жыл бұрын

    තාමත් අහනවා ❤❤

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰🥰🥰

  • @ChamodwarshanaSr
    @ChamodwarshanaSr6 күн бұрын

    කොච්චර ඇහුණාත් නැ එපා වෙන්නෙ❤❤

  • @pubuditha174
    @pubuditha1743 жыл бұрын

    දෙරණ M.G.😘 හිරු U.K.😍 මේ දෙන්නා තමා හොඳම දෙන්නා කියන් සැට් එක මේ පැත්තට🙄👍

  • @samadhikodagoda5967

    @samadhikodagoda5967

    3 жыл бұрын

    ඊට වඩා දක්ෂ අය ඉන්නවා. මේ සීසන් එකේ ෆැලන් කොච්චර දක්ෂද

  • @pubuditha174

    @pubuditha174

    3 жыл бұрын

    @@samadhikodagoda5967 දක්ෂකමත් එක්ක හිතේ රැදෙන්න පුලුවම් වුනේ මෙයාලට කියලා හිතෙනවා...😐❤

  • @aselaruwan6143

    @aselaruwan6143

    2 жыл бұрын

    M.G thamai hodama

  • @rashmikasauranga7338

    @rashmikasauranga7338

    2 жыл бұрын

    M.G THama

  • @ajithkumara6891

    @ajithkumara6891

    2 жыл бұрын

    දක්ෂකම විතරක් තිබ්බට මදි .. සින්දුව කියන කෙනා කොච්චර දක්ෂ උනත් හැමෝටම බැහැ අහන මිනිස්සුන්ව තදින් අල්ලා ගන්න ඒකට m.G.ධනුෂ්කත් , හිරු නාලිකාවෙන් ආ උදාර කෞශල්‍යයත් අහන මිනිසුන්ගේ හිත තදින් අල්ලා ගත් ගායකයන් දෙපලක් ......

  • @LakshithaShamendra-vi9qy
    @LakshithaShamendra-vi9qy5 ай бұрын

    තාමත් මතකයි ඒ දවස් .. ලස්සන මතක ♥️

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰🥰

  • @salmasirilanka6146
    @salmasirilanka61462 жыл бұрын

    බුදු පුතෙ දනූෂ්ක හරිම ලස්සනයි එදා වාගේ මැයි අදත්.👍👍👍♥️😁😁😁

  • @upalisarath1225
    @upalisarath12253 жыл бұрын

    Adatath ahanawa echcharatama lassanai. 2020th ahana ata ko😋😋

  • @mallikaweerasinghe6006
    @mallikaweerasinghe60064 жыл бұрын

    කොරෝනා ආතතියට බෙහෙතක්. සම්බන්ධ වූ හැමටම ස්තූතියි.

  • @ruwanhemachndra3561

    @ruwanhemachndra3561

    2 жыл бұрын

    .

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰🥰

  • @vishakaedirisinhe8530
    @vishakaedirisinhe85302 жыл бұрын

    Aththatama Mr. M. G. Ge me sinduwata mama harima aaaaaasai...

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰

  • @pathumwikasitha5733
    @pathumwikasitha57333 жыл бұрын

    2021 💙💙

  • @dicksondicksonperera409
    @dicksondicksonperera4094 жыл бұрын

    ඔබත් එක්ක සම හරක්ට හැරෙන්නට වත් බැහැ ඒනිසා හරි ඉරිසියයි

  • @imgroot5845
    @imgroot58452 жыл бұрын

    This guy nailed it in the end like a boss...got everyone's attention

  • @randildasun6443
    @randildasun64434 жыл бұрын

    Corona wele blana un like krpn😂❤

  • @asokawijayasekara4954
    @asokawijayasekara49546 ай бұрын

    ධනුෂ්ක නිවැරදිව , හරියට මේ ගීය ගැයුවේ මේ අවසන් තරගයෙදි විතරයි....ඊට පස්සෙ සංදර්ශනවලදි ඔහු විසින් ම මේ ගීය විකාර රූපී ලෙස ගැයුවා....ඒ තමයි බොහෝ දෙනෙකුගෙ හැටි.ඉහළට ම ගියාට එතැන රැඳී සිටින්න බෑ......

  • @kanishkaFitness777
    @kanishkaFitness7773 жыл бұрын

    2020.12.30 තාමත් අහනවා 😍

  • @geethfashionlk
    @geethfashionlk3 жыл бұрын

    2021 බලන එවුන් කෝ..😍😍😂✌

  • @kimeunha...2023

    @kimeunha...2023

    3 жыл бұрын

    Mama..🐵🐵

  • @kimeunha...2023

    @kimeunha...2023

    3 жыл бұрын

    😙😙

  • @geethfashionlk

    @geethfashionlk

    3 жыл бұрын

    @@kimeunha...2023 හේ..😂😂😂✌

  • @kimeunha...2023

    @kimeunha...2023

    3 жыл бұрын

    @@geethfashionlk 🐒🐒

  • @mdlvlogs5798
    @mdlvlogs57982 ай бұрын

    Anyone in 2024❤

  • @user-uu6yr3bk8c

    @user-uu6yr3bk8c

    Ай бұрын

    Yh😊

  • @anomasatharasinghe1831

    @anomasatharasinghe1831

    8 күн бұрын

    ඔව් 2024

  • @cricketsl9632
    @cricketsl96324 ай бұрын

    E kale vadda mg danushka dan koheda danne na love you mg❤❤❤

  • @user-fb2vf5ou8r
    @user-fb2vf5ou8r4 жыл бұрын

    ඇත්තටම ලස්සනයි.සිංදුව. කියන කේනා.කියන විදිය.හැම දේයක්ම ලස්සනයි.සතුටුයි.

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰🥰

  • @Niroshan-
    @Niroshan-Ай бұрын

    2024 ❤ kalekin me hanne mama. Issara fm derane dannema m.g danushka aiyage sindu❤ ethakota mn 4vasare hari 5vasare hari.

  • @sarathchandarakumaraanuhas5035
    @sarathchandarakumaraanuhas50354 жыл бұрын

    ගොඩාක් ලස්සනයි 👍👍👍👍👍👍🌺🌺🌺🌺👌🌷🌷🌷🦋🦋🦋🦋🌹🌹🌹👍👍👍🎸🎸🎸🎶🎶🎶😆😆😆😆🎵🎵🎶🎵

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰🥰

  • @btsbelike3732
    @btsbelike37327 ай бұрын

    Ane jacson 💜🥺

  • @prayforworld9972
    @prayforworld99724 жыл бұрын

    ඇඳිරි නීතිය දාල තියෙද්දි බලන උන් කෝ💣💥😍

  • @asirinuwanga2552

    @asirinuwanga2552

    4 жыл бұрын

    Meeee

  • @danuskamadushanka9880

    @danuskamadushanka9880

    4 жыл бұрын

    Innooo

  • @lakmalperera2038

    @lakmalperera2038

    4 жыл бұрын

    Pray for world මේ ඉන්න්වා

  • @toinpak9752

    @toinpak9752

    4 жыл бұрын

    innw

  • @janith.nekathge

    @janith.nekathge

    4 жыл бұрын

    Inno 😂

  • @pizzahomemaking4401
    @pizzahomemaking44013 жыл бұрын

    👍 නියමයි

  • @sugathrathnayake6689
    @sugathrathnayake66892 ай бұрын

    උබ නම් සියල්ලම උස්සලා පොලොව ගහනවා මල්ලි ❤❤❤❤

  • @timalkadeshan3315
    @timalkadeshan33154 жыл бұрын

    2020 any more😍

  • @mohamaddh4056

    @mohamaddh4056

    4 жыл бұрын

    Dav pehete pue

  • @user-dv7mm8ku5l

    @user-dv7mm8ku5l

    2 жыл бұрын

    @@mohamaddh4056 එල

  • @nadunrajapaksha7391

    @nadunrajapaksha7391

    2 жыл бұрын

    Why me

  • @buddimathathsara6602

    @buddimathathsara6602

    2 жыл бұрын

    2022

  • @k.thilakarathna2128

    @k.thilakarathna2128

    2 жыл бұрын

    2022

  • @henryferdinando2722
    @henryferdinando27224 жыл бұрын

    Ammoooooooo adaraiiiii M.G hamadama... E voice eka😍😍😍😘😘

  • @DG_feuse
    @DG_feuse6 ай бұрын

    2024 ahana set eka🎉🎉

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    2024 🥰🥰

  • @upulgunasekara270
    @upulgunasekara2702 жыл бұрын

    ගැම්මක💪

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰🥰

  • @tharinduwijanayaka1502
    @tharinduwijanayaka15022 жыл бұрын

    Pattai ela mg aiya

  • @kavindudilshan9501
    @kavindudilshan95013 жыл бұрын

    හිස්ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි 😥

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰🥰

  • @dilhanirownie6924
    @dilhanirownie69246 ай бұрын

    අම්මො ලස්සනයි කොල්ලො❤❤❤

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰

  • @amilaweerakoon2199
    @amilaweerakoon21994 жыл бұрын

    අති සාර්ථකයි

  • @nisalsanjana8973
    @nisalsanjana89733 жыл бұрын

    2021 any more

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰

  • @shashidudilshan7427
    @shashidudilshan74273 жыл бұрын

    දැකලා පුරුදුයි ❤️

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰

  • @MRNavindu7
    @MRNavindu72 жыл бұрын

    Clear Voice Thanks MG DHANUSHKA😁💖🥰

  • @nirashananayakkara5760
    @nirashananayakkara57604 жыл бұрын

    ලස්සනයි ලස්සනයි

  • @virulilehansa2253
    @virulilehansa22533 жыл бұрын

    2021

  • @sandunivihara
    @sandunivihara3 жыл бұрын

    2021😍😍

  • @dulinahimzan3116
    @dulinahimzan31163 жыл бұрын

    2021 Anyone ♥️😍

  • @thehewune2586

    @thehewune2586

    3 жыл бұрын

    Yeah! ✌️

  • @fearlesscodm8456

    @fearlesscodm8456

    3 жыл бұрын

    Lol

  • @fearlesscodm8456

    @fearlesscodm8456

    3 жыл бұрын

    I love this song

  • @sinethdiwanka
    @sinethdiwanka3 жыл бұрын

    2021 බලන උන් කෝ❤️❤️

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    😍😍❤

  • @senurishehana6049
    @senurishehana60493 ай бұрын

    2024 dith ahano😊❤

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰

  • @user-wz5gd8qk2y
    @user-wz5gd8qk2y2 жыл бұрын

    2021 December 25

  • @buddimathathsara6602
    @buddimathathsara66022 жыл бұрын

    I have never seen like this performencein dream star grand finale. This is the best performence i have seen in grand finale

  • @spmusicproduction5301
    @spmusicproduction53013 жыл бұрын

    අශාන්ගේ විඩියෝ එක බලලා ආපු අය ඉන්නවාද 😁✋

  • @ruwankumasaruge5504

    @ruwankumasaruge5504

    3 жыл бұрын

    ඕං මාත් ඉතින් එහෙම තමා

  • @denuwanheshan7808

    @denuwanheshan7808

    3 жыл бұрын

    😀😀😀

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna66354 жыл бұрын

    හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී... කිසි වාසියක් නෑ හාමතේ නැත්නම් අතේ සල්ලි.... 😨😨😨😨😨😨😨 මෙහෙම සිංදුවක් තියෙනවා කියලා මං දන්නේ ධනුෂ්කයා නිසා. 😄😄😄😄😄😄 ඕකට ඉතින් ඔච්චරටම හිනා වෙන්න එපා. මං පව් නේද ඉතින්.

  • @harshanipathmarathna5944

    @harshanipathmarathna5944

    3 жыл бұрын

    Ammoo mmth ❤️😂

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    2 жыл бұрын

    @Pradeep Rangana 👍👍👍

  • @nimeshakumari423
    @nimeshakumari4233 жыл бұрын

    mama asama gayakaya bs.

  • @Funnymania8
    @Funnymania83 жыл бұрын

    2021 එකෙ බලන එවුන් 👍

  • @jaw1987sl
    @jaw1987sl3 жыл бұрын

    2021 ❤️

  • @disalyahapuarachchi4117
    @disalyahapuarachchi4117 Жыл бұрын

    It's been 8 years... but still I'm listening to this... 🔥🔥🔥

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰

  • @michico76
    @michico762 жыл бұрын

    MG හැමදාම ආදරෙයි ❤

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰🥰

  • @vikumbandara9918
    @vikumbandara99182 жыл бұрын

    ගැම්මක්

  • @dinethneelaka3124
    @dinethneelaka31242 жыл бұрын

    2022 බලන අය ඉන්නෝද

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰

  • @UdayanganiEkanayaka-vf7tp
    @UdayanganiEkanayaka-vf7tp7 күн бұрын

    කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැ අදත් බැලුවා මම 2024 6 23

  • @pathmapathma8077
    @pathmapathma80775 жыл бұрын

    ගොඩක් ලස්සනයි 🌹🌹🌹🌹🌹👍👍👍

  • @shamaliroshan0206
    @shamaliroshan02067 ай бұрын

    2023 අවසානය ❤️😁👍

  • @MGDhanushka

    @MGDhanushka

    3 ай бұрын

    🥰🥰🥰

  • @kankanamgerani8987
    @kankanamgerani8987 Жыл бұрын

    ගායනය අතිවිශිෂ්ට යි

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana69646 ай бұрын

    ලස්සනයි❤❤

  • @lankaha5341
    @lankaha53412 жыл бұрын

    ලස්සනයි ගොඩක්😍😍😍😍

  • @user-py7ps8je1p
    @user-py7ps8je1p3 ай бұрын

    මරු නේ අඉයෙ ඒක 😮😊🏆

  • @bhashithakawya3338
    @bhashithakawya33382 жыл бұрын

    Hari lassanai

  • @anushasilva7696
    @anushasilva76963 жыл бұрын

    His tinekak wade ape me jivithe mall 😀😀👍👍💐💐

  • @PriyankaKumari-zm8qs
    @PriyankaKumari-zm8qs Жыл бұрын

    අනෙ මන් ආසම ගයකයෙක් එත් දැන් කො මෙයා මන් හැමවෙලෙම අහනවා එත් අපි එයාවෙනුවෙන් දප මනාපවල ප්‍රතිඵල නැද්ද අපි එයාලා වෙනුවෙන් මනාප දිලා ඉදිරියට ගන්නවා දිනුමකරා ආවාම හැමදෙම අමතකයි නෙද දැන්වත් එලියට එන්න නැත්නම් අපි මෙ එවන මනාපවලින් තෙරුමක් නැහැනෙ දැන්වත් එලියට එන්න බුදු සරනයි

  • @SanduwithMixTV-eu4em

    @SanduwithMixTV-eu4em

    5 ай бұрын

    අනේ ඔව්.මාත් හරිම ආසයි එයාට

Келесі