Hiru TV Copy Chat Live | 2023-08-20

Ойын-сауық

Hiru TV Copy Chat Live | 2023-08-20
සරිත් සුරිත්
හනා සෆා
කවින්ද්‍යා අධිකාරි
ගයාන් පෙරේරා
ලන්ත්‍රා පෙරේරා
Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට..!
#hirutv #hirutvlk #hirudigital #hirutvcopychat #copychat #copychatlive
#gayanperera #HanaSafa #SarithSurith #KavindyaAdikari #LanthraPerera

Пікірлер: 785

  • @FeenixVidu
    @FeenixVidu10 ай бұрын

    සරිත් සුරිත් නිසා බලන්න ආපු අය ලයික් එකක් දාන්න..👍

  • @DilniKaushalya
    @DilniKaushalya11 ай бұрын

    සරිත් සුරිත් නිසා බලන්න ආවේ ❤

  • @chathurikadilrukshi6836

    @chathurikadilrukshi6836

    11 ай бұрын

    Math

  • @sameerasandaruwansameerasa7777

    @sameerasandaruwansameerasa7777

    11 ай бұрын

    එයාලගෙ බෑන්ඩ් එකෙ නම මොකක්ද මං දන්නෙ නැති නිසා අහන්නෙ

  • @nimmibashini5270

    @nimmibashini5270

    11 ай бұрын

    ​@@sameerasandaruwansameerasa7777news

  • @chapankasallala3484

    @chapankasallala3484

    11 ай бұрын

    Sarith Surith and the News🔥🔥

  • @rollamolla-rq1gt

    @rollamolla-rq1gt

    11 ай бұрын

    අපිත්❤

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe322011 ай бұрын

    Acoustic නම් News( sarith surith) ❤ සිරසෙන් පායපු තරු හනා,සරිත්,සුරිත් 🙂

  • @Dilshanmusicofficial
    @Dilshanmusicofficial11 ай бұрын

    සරිත් සුරිත්ට ආදරේ සෙට් එක මේ කොනට... 😘❤️❤️❤️

  • @nilanthinilanthi1474

    @nilanthinilanthi1474

    11 ай бұрын

    එයාගේ තාත්තා කව්ද ♥️

  • @fathi6278

    @fathi6278

    11 ай бұрын

    👋

  • @DinyaRanathunga-yb1rm

    @DinyaRanathunga-yb1rm

    10 ай бұрын

    @@nilanthinilanthi1474 jagath jayawardhana

  • @rollamolla-rq1gt

    @rollamolla-rq1gt

    10 ай бұрын

    දැන් නමි සරිත් සුරිත්ගෙ මේ song එකමයි අහන්නේ මේහේ ඉන්න ලන්කාවේ අයත්❤❤❤❤❤❤❤

  • @janeeshamadushani1635

    @janeeshamadushani1635

    10 ай бұрын

    @@nilanthinilanthi1474 Jagath jayawardhana sir

  • @chandisemasinghe3173
    @chandisemasinghe317311 ай бұрын

    සරිත්, සුරිත් , පුතේ ඔයාල දෙන්න සුපිරි දක්ෂතා ඇති දරුවො දෙන්නෙක්.. සුභ අනාගතයක් ❤

  • @sureshKumara-nh5of
    @sureshKumara-nh5of11 ай бұрын

    සල්ලි සල්ලී ඒකනම් පට්ටම සින්දුවක් ඒ වොයිස් නම් ආයේ සුපිරි....song of 2023..💥💥💥

  • @rollamolla-rq1gt

    @rollamolla-rq1gt

    11 ай бұрын

    yes supr❤

  • @rollamolla-rq1gt

    @rollamolla-rq1gt

    11 ай бұрын

    woooow super❤❤

  • @GeethmaMayadunna-ye4gv
    @GeethmaMayadunna-ye4gv10 ай бұрын

    සරින් සුරින් ... ඔතන හිටපු හොඳම වැඩ්ඩෝ දෙන්නා.....

  • @user-jk3si9cg5m
    @user-jk3si9cg5m10 ай бұрын

    සරිත්, සුරිත්ට ආදරේ අය කෝ.

  • @ishankaekanayaka3566
    @ishankaekanayaka356610 ай бұрын

    වැරදියට හිතන්න එපා කොල්ලෝ දෙන්න හින්ද බලන්න ආවා ....😋😋😋😋😋

  • @srilankanlibrary3263

    @srilankanlibrary3263

    5 ай бұрын

    අපි එහෙම හිතන්නෙ නෑ බන් ලැජ්ජා නැතිව කියපන්

  • @ChenuliTenaya-ju7un
    @ChenuliTenaya-ju7un10 ай бұрын

    මොලේ ඉදිමුවා ගත්ත කාවිංගටයි නර්මදාටයි වැඩිය අර පොඩි කොල්ලො දෙන්න නිහතමානි ටැලන්ටඩ් සරිත් සුරිත් හන්දයි බලන්න අවේ සුබ පෙතුම් දෙන්නටම ඔයාලගෙ තියන සහොදරකමට ගොඩාක් ආදරෙයි

  • @user-js4nl8bk9e
    @user-js4nl8bk9e11 ай бұрын

    සරිත් අයියලගෙ සිංදුව බලන්නමයි ආවේ🤗❤️

  • @nirmalakumari6994
    @nirmalakumari699411 ай бұрын

    සරිත් සුරිත් වැඩ්ඩො දෙන්නෙක්❤️😘

  • @DahamiNawanjana-ep9ed
    @DahamiNawanjana-ep9ed11 ай бұрын

    සරිත් සුරිත් බලන්න ඕනි නිසා විතරක්ම copy chat video එකක් ප්ලේ කලේ 🙂😍

  • @sportsdayya7475

    @sportsdayya7475

    4 ай бұрын

    පොඩි කොල්ලෝ බන් උනුත් නිකන් ගයාන් ගේ ලෝකේ හිටියේ

  • @dinushikagunasinghe8083
    @dinushikagunasinghe808311 ай бұрын

    කාවිංග අර පොඩි ලමයි තුන්දෙනාට ඩෝන් කෙයා එකට කින්ඩියට කතා කරනවා වගේ මටනම් දැනුනා. අදිකාරි පෙරේරා කිය කිය ඒ පැත්තට විතරයි කතා කරන්නෙ. නර්මදාව පවා කපලා කතා කරනවා. නිවේදකයෝ එහෙම ආතල් එකට විහිලුවට කැපිල්ල දාන් කතා කරනවා දැකලා තියනවා ඒ ප්‍රෝග්‍රෑම් එකේ ගෝ එකට පේශල සචිනිට ඕනතරම් එහෙම විහිලු කරනවා ඒත් ඊලග අවස්තාවෙ ඒක බැලන්ස් කරලා සචිනිව අප් කරනවා දැකලා තියනවා කාවිංගගෙනම් අමු කුහක ටෝක්ස් තියන්නෙ.

  • @nadeeragamage8741

    @nadeeragamage8741

    11 ай бұрын

    අනිවාර්යයෙන්ම මටත් දැනුනා හොදටම. මොඩයේක්

  • @chalanamaduhansa1656

    @chalanamaduhansa1656

    11 ай бұрын

    කවින්ග කියන්නේ ගොතයෙක්

  • @thilakshigunawardhana6794

    @thilakshigunawardhana6794

    11 ай бұрын

    ow mtath ek hodta theruna.. Puduma lokukmin inne..ehma hri na..meke withrk nemei godk ewge mn eka dkka..

  • @tataoooo6525

    @tataoooo6525

    11 ай бұрын

    mama nam kemetima neti ekek tamai ....k..vingaya

  • @ayeshachamodika7587

    @ayeshachamodika7587

    11 ай бұрын

    ඒකා දන් නෑ මේ වගෙ program ,එකක් run කරන්න

  • @user-qd2zu3ko4d
    @user-qd2zu3ko4d9 ай бұрын

    අැත්ටම සරිත් සුරිත් ඔබල නිසාමයි මෙ වැඩ සටහන බැලුවෙ ....❤❤❤❤❤❤

  • @officialthushee3000
    @officialthushee300011 ай бұрын

    හනාගේ ලෝය කතාව අහන්නම මේක බලපු මම 😅

  • @Kavindu_Abhishek
    @Kavindu_Abhishek11 ай бұрын

    සරිත් සුරිත්ව පොඩි කාලේ ඉදන් දන්න උන් සෙට් එක මේකොනට

  • @shashisumudi6663
    @shashisumudi666311 ай бұрын

    ඔක්කොම ආව songs වලට වඩා සරිත් සුරිත්ගේ song එක තමයි නියම.. තේරුමක් තියෙනවා ඒ song එකේ.. ඒ වගේම පිරිමි කටහඬ හරියටම ඇහෙන හඬවල් දෙකක්... ඒ දෙන්නගේ.. ඒකෙ රැප් එකත් ලස්සනයි..

  • @ThushRr

    @ThushRr

    11 ай бұрын

    😂

  • @ThushRr

    @ThushRr

    11 ай бұрын

    Wiyali kalape ekkenda 😂

  • @_Graffffff_G

    @_Graffffff_G

    5 ай бұрын

    බොරු කියන්න එපා අනේ සුරිත් sing කරන්නෙත් නෑනෙ 😂 just joke 😁

  • @premarathnachandrapala7041
    @premarathnachandrapala704111 ай бұрын

    සරිත් ❤ සුරිත් සල්ලී song එක පට්ට ආදරෙයි හැමොටම ජය වේවා

  • @_Graffffff_G
    @_Graffffff_G11 ай бұрын

    ගයියගෙ ලොකු සීන් කියන කට්ටිය ගොඩක් දැකල තියෙනව.පොර ඇත්තටම ලොකු සීන් එකේ ඉන්න ඕන පොරක්නෙ ඉතිං මිනිහ අවුරුදු 10කට 15 කට කලින් කිව්ව සින්දුත් ඒ ගැම්මෙන්ම ඒ විදිහටම දැනුත් sing කරනවනෙ.අනික පොරගෙ talent එක...මට නම් wow. ඇත්තටම සුපිරිම පොරක්

  • @nilanthinilanthi1474

    @nilanthinilanthi1474

    11 ай бұрын

    අනිවාර්යෙන් 😔

  • @RANTHARUSOYSA250

    @RANTHARUSOYSA250

    11 ай бұрын

    ඇත්ත

  • @shehankavinda594

    @shehankavinda594

    11 ай бұрын

    පක තමා අවුරුදු 10ට 15ට කලින් ආවා උගේ ටැලන්ට් එකට නෙමෙයි උගේ අප්පගේ පිහිටෙන්. නැතුව ඔයිට වැඩිය පට්ට ටැලන්ට් කොල්ලො කෙල්ලෝ මේ රටේ ඉන්නවා, නමුත් ෆ්ලෝ එකක් නැහැ උන්ට මොකද මේ වගේ ගොංතැම්බෝ වැඩර්ලා කියලා හිතන් ඉන්න උබලා වගේ ගොං හැත්ත නිසා.😊

  • @MrAndMrsPerera789

    @MrAndMrsPerera789

    11 ай бұрын

    Rookaanthath ehemada? Amaradewath ehemada? Milton mallawarachchith ehemada? Clarence ? Sanath nandasiri? List ekama kiyanna bahe.. Mu mona pangara nattekda egollo ekka baladdi? BnSlath harima nihathamaani.. Kauda bn mun?

  • @sureshvitharana5710

    @sureshvitharana5710

    11 ай бұрын

    Agree

  • @piyuminimeshika9363
    @piyuminimeshika936311 ай бұрын

    කාවිංග ලගකදි ඉදල නිකන් හෙන ශෝ.. එන අලුත් ආටිස්ල ගනන් ග්ද්න්නෙ නෑ..

  • @NNC57
    @NNC5711 ай бұрын

    සරිත් සුරිත් ඉන්න නිසා බැලුවෙ 💜️💜️💜️

  • @ishuwitheverything
    @ishuwitheverything11 ай бұрын

    ගයාන් හනාට ලව් දැකපු අය මේ කොනට එන්න 😂😂😂😂❤❤❤❤😂😂😂😂😂

  • @nuwansanjeewa6286
    @nuwansanjeewa628611 ай бұрын

    Please attention chairman : මිනිස්සු මේ program එක බලන්නෙ එක එකාගෙ ලොකුකම් බලන්න නෙවෙයි පුලුවන් මනුස්සයෙක් දාල මේක කරන්න බලන්න මිනිස්සු කීදෙනෙක් මෙ නිවේදකයට අප්‍රසාදය පලකරල තියෙනවද?????????

  • @gangahettigoda7351

    @gangahettigoda7351

    3 ай бұрын

    මටත් පෙන්නන බැහැ මේ නිවේදකයෝ දෙන්න

  • @priyankaradilshan1897
    @priyankaradilshan189711 ай бұрын

    සරිත් & සුරිත් ❤❤

  • @user-zn7gx2sv9r
    @user-zn7gx2sv9r11 ай бұрын

    වැදගත් දෙයක් කියද්දි ගොන් කාවිංගයා ගොන් පාර්ට් දානකොට තමයි මල පනින්නේ 💔

  • @NishadiDilrukshi
    @NishadiDilrukshi11 ай бұрын

    සරිත් & සුරිත් නිසාම program එක බැලුවෙ...❤️❤️

  • @rollamolla-rq1gt

    @rollamolla-rq1gt

    11 ай бұрын

    අනිවාරේන්❤

  • @herahdharmasena8491

    @herahdharmasena8491

    11 ай бұрын

    Sarith surith inna hinda thma baluwe❤❤

  • @h.m.t.iduranga2774
    @h.m.t.iduranga277411 ай бұрын

    සරිත් & සුරිත් නිසා බලන්න ආවෙ ම්න් විතරද❤️🥰

  • @danushkasandaruwan5281

    @danushkasandaruwan5281

    11 ай бұрын

    😅ඕ,,,,,අපි ආවෙ ගය්ය නිසා

  • @rollamolla-rq1gt

    @rollamolla-rq1gt

    11 ай бұрын

    අපිත්

  • @savijay3565

    @savijay3565

    7 ай бұрын

    Apith Sarith Surith nisa awee😍🔥

  • @imeshaminoli5581
    @imeshaminoli558111 ай бұрын

    Sarith & Surith❤❤

  • @crishanisanjula4313
    @crishanisanjula431311 ай бұрын

    Sarith & Surith 🔥♥️

  • @sanjuranasinghekcp6856
    @sanjuranasinghekcp685611 ай бұрын

    ඇයි මේ කාවිංග හනාට නෝන්ඩියටම හිටියේ. කාවිංග Third class attitudes ඕවා. හනා අහිංසක කෙල්ලෙක්❤

  • @nishirodrigo9900

    @nishirodrigo9900

    11 ай бұрын

    Kavinga 🤮

  • @inomiwathsala

    @inomiwathsala

    11 ай бұрын

    ඔව් මන් හරි ආසයි හනා❤

  • @bhagyagamage

    @bhagyagamage

    11 ай бұрын

    Ou

  • @sltanzania-bj5zs

    @sltanzania-bj5zs

    11 ай бұрын

    Oka gelapenne ne niwedanaya karanna

  • @KanishkaLakshan-ie6ye
    @KanishkaLakshan-ie6ye11 ай бұрын

    ගයියා, ලන්ත්‍රා , සරිත් සුරිත් මරු ❤️

  • @naviyaentertainment8089
    @naviyaentertainment808911 ай бұрын

    18:25 සල්ලි සල්ලි සරිත් සුරිත්..❤

  • @lakmaliayagama3064
    @lakmaliayagama306411 ай бұрын

    හනාට කැපිල්ල එතන .මට පේන්න බෑ කාවිංගව .පවු හනා 😥

  • @SunithJayasena-xj3sy

    @SunithJayasena-xj3sy

    10 ай бұрын

    හරියටම කිව්වා සහෝදරයා කාවින්ද හිතේ ඌ මහා පොරක් කියල

  • @pwijeratne2125

    @pwijeratne2125

    3 ай бұрын

    Agree, I watched this program because of the young artists. Love them all ❤. Kavinga oluwen. A link to another copychat came up and watched a bit. It seems like these guys are bringing back Iraj, fill-t. They say people asked for them 😂. මිනිස්සුන්ට අමතක වෙලා කියල හිතන් ඇති.

  • @terginiverr
    @terginiverr10 ай бұрын

    "සල්ලි තිබුණාට ගුණධර්මේ රකිනා එවුන් හුස්ම ගිය දාට සුර ලෝකෙ වැජබෙයි යෙහෙන් " කිව්වට පස්සෙ කැමරාව කැපුන විදිහ පට්ට. ❤❤

  • @Nimnthi-rd5sm
    @Nimnthi-rd5sm11 ай бұрын

    සරින් ❤සුරිත් නිසා බලන්නෙ😍😍😍

  • @virajjayawickrama4954
    @virajjayawickrama495411 ай бұрын

    Music legendla එක්ක කරට කරට ඉන්නවා sarith surith la ❤

  • @priyankaraprasadkumara1067

    @priyankaraprasadkumara1067

    11 ай бұрын

    Karata Kara newei unta wada godak issarahain inne

  • @nuwanperera2055

    @nuwanperera2055

    4 ай бұрын

    Pau bn ubla😂😂😂😂

  • @ashanfernando7809
    @ashanfernando780911 ай бұрын

    ගයිය සහ ඩොකා පැක්ටිස් ගැන කියපු කතාව සීයට සීයක් හරි. සරිත් සුරිත් සුපිරි...කවී තරහෙන් අහක බලා....... රෙඩ් හනා ❤

  • @NadeeEdzi8225
    @NadeeEdzi822511 ай бұрын

    සුනිල් පෙරේරා මහතාගේ අඩුව ගොඩක් දැනෙනවා 😢 ගයාන් පෙරේරා ත් කෙලින් කතා කරනවා තාත්තා වගේම . සරිත් සුරිත් නියමයි 👌 මේ episode එක සුපිරියි

  • @samithajayanetti7261
    @samithajayanetti726111 ай бұрын

    I appreciate Gayan’s honesty and blunt speech 😊. And of course he’s a true talent

  • @MaduwanthiBandara-zx5sb
    @MaduwanthiBandara-zx5sb11 ай бұрын

    කාවිංගලා වගේ ගහගන්න වගේ කතා කරන අය නිවේදකයො කලේ කව්ද 😢😂😂

  • @SunithJayasena-xj3sy

    @SunithJayasena-xj3sy

    10 ай бұрын

    අත්‍ත කාවින්ද මහා ජඩයෙක් හනා වගෙ නවක අය උපහාසයට ලක්කර නව

  • @dewagepriyarathne413
    @dewagepriyarathne41311 ай бұрын

    ගයාන් පට්ටම චරිතෙ..ඒ කාලේ අපිව පිස්සුවට්ටපු චරිතයක්...ආයේ daddy band එකත් එක්ක එකට ඉන්නවා දකින්න ආසයි...සරිත් සුරිත් නියම බුලට් දෙක...හනා,කවී ❤ වැඩසටහන කරන්න නර්මදා හොදයි ඒත් කාවිංග නම් හරි යන්නේ නෑ වගේ ....

  • @angelosradiatorH

    @angelosradiatorH

    11 ай бұрын

    3 දෙනාම sirasaනේ ඒකයි.

  • @lakshmanjayathunga9561

    @lakshmanjayathunga9561

    11 ай бұрын

    සමමමමමමමමමමමමමමම

  • @navo3911

    @navo3911

    10 ай бұрын

    Agreed 👍🏻

  • @flashyfeet5846
    @flashyfeet584610 ай бұрын

    14:53 dennama beat ekata eka parama munata muna balana widiha 🤭..

  • @sameenasadhamini2335
    @sameenasadhamini233511 ай бұрын

    Sarith surith ❤️❤️ my favourite ❤️❤️

  • @imashakaluthotage2219
    @imashakaluthotage221911 ай бұрын

    සරිත් සුරිත් මල්ලිලා නිසා තමා ප්‍රෝගෑම් එක බැලුවෙ...හනා කවී ආදරෙයි ඔක්කොටම.. කාවිංග අයියේ ආටිස්ටලට ඔයිට වඩා ගෞරවයෙන් සැලකුවා නම් හොදයි...ඔයා නිකම් නෝන්ඩියට වගේ ලොකුකමින් නෙ හැසිරෙන්නෙ.ඉස්සර නම් ඔහොම නෑ හැබැයි...

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya537911 ай бұрын

    නිවෙිදිකාව නියපොතු කනවා 😂 අපේ රටෙි නිවෙිදිකාවෝ.. personality එකේ දුරුවලතා 😂

  • @inomiwathsala

    @inomiwathsala

    11 ай бұрын

    😂😂

  • @dhammikajayasinghajayasing8176

    @dhammikajayasinghajayasing8176

    11 ай бұрын

    කක්කා ගොඩක් අප්පා..මුඩුක්කූ ඇතුලේ භාෂාව,වාචාල හිණාව ප්‍රසිද්ධ වැඩසටහන්වලදී ආභරණයක් කරගෙන දගලන චරීත අපේ රටේ රැපවාහිණී නිවේදිකාවෝ නෙහ්හ්හ්හ්.

  • @ruvinivindya3343

    @ruvinivindya3343

    11 ай бұрын

    Wife doctor unth husband ge gon part yawanna beee

  • @sandunikaudani2631
    @sandunikaudani263111 ай бұрын

    සරිත් සුරිත් සුපිරියි. ජය වේවා....

  • @ayeshachamodika7587
    @ayeshachamodika758711 ай бұрын

    කාවින්ගව මට පේන්න බෑ ඒ මනුස්සයාගෙ හෙන ලොකුකම ඌ හරියන් නෑ නිවේදනයක කරන්න

  • @subhashdissanayake782

    @subhashdissanayake782

    10 ай бұрын

    Ponna pakaya hithanne u hena pora kiyala

  • @gangahettigoda7351

    @gangahettigoda7351

    3 ай бұрын

    අනිවාර්යෙන්

  • @himanikeshala6668
    @himanikeshala666811 ай бұрын

    Sarith surith ❣️😘🌹👍👍❣️😘😘❣️🌹👍

  • @kaveenanethmini3753
    @kaveenanethmini375311 ай бұрын

    සරිත් සුරිත් 😍

  • @k.w.rsameerachathuranga52
    @k.w.rsameerachathuranga5211 ай бұрын

    දැන් ටී වී චැනල් වල ඉන්න නිවේදකයො ඉන්නෙ වෙනම ලෙවල් එකක..😅🥈🏆️

  • @machatte2368
    @machatte236811 ай бұрын

    හනා පට්ට.... පැන පැන දෙන්නේ නැහැ... ❤

  • @c.r.rajapaksha7447

    @c.r.rajapaksha7447

    11 ай бұрын

    හනා විතරයි අහන්න සින්දුවක් කිව්වේ

  • @DaemonTgryen

    @DaemonTgryen

    11 ай бұрын

    baduwak newi eki😂

  • @chalanamaduhansa1656
    @chalanamaduhansa165611 ай бұрын

    කවින්ග කියන ගෝතයා හෙන එකෙන් ඉන්නේ පොඩි උන් dnt care ගොත කවින්ගයා 😂😂😂

  • @gangahettigoda7351

    @gangahettigoda7351

    3 ай бұрын

    අනිවාර්යෙන්. ඔළුවා

  • @satheebbh1439
    @satheebbh143911 ай бұрын

    හනා සෝන්ග් එක ෆට්ට සරිත් සුරිත් මරු ❤🌟

  • @kavindya559
    @kavindya55911 ай бұрын

    Sarith Surith ❤️🎧

  • @Dope.Hiru9
    @Dope.Hiru911 ай бұрын

    සරිත් සුරිත්❤

  • @sureshikajayawardana511
    @sureshikajayawardana51110 ай бұрын

    කාවිංගට මොකද මේ වෙලා තියෙන්නෙ😢 sarith surith❤

  • @thulanimapa2107
    @thulanimapa210711 ай бұрын

    Sarith Surith ❤

  • @malikatalivakatana9569
    @malikatalivakatana956910 ай бұрын

    සරිත් සුරිත් බලන්න ආවේ❤❤❤

  • @sandalividusika381
    @sandalividusika3819 ай бұрын

    සරිත් සුරිත් ♥️

  • @rukmalsampath9753
    @rukmalsampath975311 ай бұрын

    සරිත් සුරිත් 💕💕💕ජයවෙිවා

  • @MaduwanthiBandara-zx5sb
    @MaduwanthiBandara-zx5sb11 ай бұрын

    Hana supiri... අලුත් trend එකක් හදන් ආපු ගායිකාවක්. එක වගේ දේම කරන අය බොහොමයක් අතරේ එහෙම කෙනෙක් ඉන්නේ කලාතුරකින්... සිංදු කියන්න පුලුවන් ගොඩක් අය ලංකාවේ හිටියත්.. හොදට stage perform කරන්න පුලුවන් අය ටිකයි ඉන්නේ.හනා ඒ අතරින් කෙනෙක්.මුලින්ම program එකට ආවම කාවිංග කතා කරපු විදිහ හරි නෑ.කාවිංගගේ කුහක කම හොදට පේනවා.. හරි ඉරිස්සියයි වගේ අලුතින් කෙනෙක් හොද තැනක් හදන් එද්දී

  • @ishandev3808

    @ishandev3808

    11 ай бұрын

    Aniwaryen u kohomath gon partne

  • @sanju4866

    @sanju4866

    11 ай бұрын

    කාවිංග මොනවද අනේ කරල තියෙන්නේ... වැදගත් කියන ගොඩට වැටෙන දෙයක් කරල තියෙද මේ වගේ කවුරැහරි අැතැරල ගියපු වැඩසටහනක් කරොත් මිසක්😂 දන් නැ නිසා අහන්නේ කවිංග කරපු වෑදගත් නිර්මාණයක් කියන්නකෝ

  • @user-rz6gv4qi8h
    @user-rz6gv4qi8h11 ай бұрын

    Sarith n Surith❤

  • @SachiniDilrukshi-xn9bd
    @SachiniDilrukshi-xn9bd11 ай бұрын

    සරිත් & සුරිත්❤️ හනා❤️

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n11 ай бұрын

    නර්මදා හැමදේටම අනේ ,,sweet ,, අනේ කියනවා 😅

  • @navo4045
    @navo404511 ай бұрын

    Sarith surith 😻💫

  • @chamilsanjula2770
    @chamilsanjula277011 ай бұрын

    12:02 Darling ලන්ත්‍රා පෙරේරා 16:47 සල්ලි සරිත් සුරිත්

  • @shanthipriyangika4977
    @shanthipriyangika497711 ай бұрын

    Sarith surith nisa baluva. ada godak lassanayi program aka Sarith surith ❤❤

  • @hashenherath846
    @hashenherath84611 ай бұрын

    සරිත් සුරිත් පටිට..❤

  • @dhanukavishwakeerthi8096
    @dhanukavishwakeerthi809611 ай бұрын

    ගයියා නම් පට්ටම චරිතේ...❤😊

  • @KaveeshaKavee-sj5ib
    @KaveeshaKavee-sj5ib11 ай бұрын

    කාවිංග දැන් ඕනවට වැඩියි කියලා හිතෙනවා😐

  • @nisaldesilva2829
    @nisaldesilva282911 ай бұрын

    Sarith and surith❤❤❤

  • @hansivijemanna1242
    @hansivijemanna124211 ай бұрын

    Sarith ❤ Surith ❤ Hana ❤

  • @hash8655
    @hash865511 ай бұрын

    Sarith surith 🔥💚

  • @sahan9289
    @sahan928911 ай бұрын

    අද සිරසේ තරූ ❤

  • @grahamdemoraes2992
    @grahamdemoraes299211 ай бұрын

    Gayan and Lanthra as well, the ogs in SL music… Actually they brought a new kind of recipe to SL music back in 2000s/10s…

  • @udayakumara-tj5bk
    @udayakumara-tj5bk11 ай бұрын

    කෙලින් චරිතෙ ගයිය,,,❤❤❤

  • @akilamadushan3018

    @akilamadushan3018

    10 ай бұрын

    😊

  • @nigunasekara12345
    @nigunasekara1234511 ай бұрын

    Sarith Surith..❤️❤️❤️

  • @everlasting8678
    @everlasting867811 ай бұрын

    අමුවෙන් ඇත්ත කියන උන්ට ලන්කාවෙ මිනිස්සු කැමති නෑ. ගයාන්ට ගොඩක් අය බැනල ක්මෙන්ට් කරල තියන්නෙ ඒකයි.

  • @sweetartsl

    @sweetartsl

    11 ай бұрын

    එකෙන්ම

  • @Doo12159

    @Doo12159

    11 ай бұрын

    Aththa machan u hriyta wadak krna manussayek

  • @thisarasandeepani4994
    @thisarasandeepani499411 ай бұрын

    නිවේදකයා නිවේදිකාව නැතුව අනිත් ඔක්කොම පට්ට.....❤️❤️❤️❤️❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi816411 ай бұрын

    සල්ලි සල්ලි නියමයි ❤❤❤💎💎💎 ඔයාලාට ජය වේවා🙏🙏🙏

  • @aishudana7654
    @aishudana765411 ай бұрын

    සරිත් සුරිත් ගැම්මක් තමා ♥️ හනා කෑල්ලක් කියක හිතන් හිටියෙ මන් අපරාදෙ😑🥺

  • @prasangarajith4570
    @prasangarajith457011 ай бұрын

    සරිත් සුරිත් සුපිරි ❤

  • @chamithprasanga4549
    @chamithprasanga454911 ай бұрын

    Thumbnail එකේ ස - ඩබල දැක්ක නිසා ආවෙ.. ඒක පට්ට. සරිත් ❤️ සුරිත් ❤️

  • @dulanjalidarsha5363
    @dulanjalidarsha536311 ай бұрын

    Sarith surith lata honda gamanak thiyenawa❤

  • @rasikadilshan6156
    @rasikadilshan615611 ай бұрын

    ගයාන් පෙරේර කියන්නෙ පට්ට නිහතමානි චරිතයක් ❤

  • @gangahettigoda7351

    @gangahettigoda7351

    3 ай бұрын

    හොඳ පුතෙක්

  • @daara2258
    @daara225810 ай бұрын

    හනා අඩුවෙන් කතා කරන එකට කාවින්ගයි නර්මදයි react කරන ව්දිය පට්ට chater

  • @savinniranjana6492
    @savinniranjana649211 ай бұрын

    ඇත්තටම ඔක්කොම සුපිරි ❤❤

  • @dilshanwarnasooriya
    @dilshanwarnasooriya11 ай бұрын

    කාවිංගය නිකම් හනා එක්ක ඇරියස් එකක් වගෙනෙ😂 නෙදකින් ගොබ්බයා

  • @himayamadushani4232
    @himayamadushani423211 ай бұрын

    Favorite Hana ❤ superb fashions 😊

  • @nirmanicreation
    @nirmanicreation10 ай бұрын

    නිවේදයන්ට ඉන්න හැමෝටම එක විදියට සලකන්න හැකියාවක් තියෙන්න ඕන😊

  • @chaminilakmali2652
    @chaminilakmali265211 ай бұрын

    හනාගේ fashion නම් මරු ,අනත් හැමෝමත් හොදයි

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n11 ай бұрын

    ලන්ත්‍රා නියමයි voice එකත් තාත්තගෙ වගේමයි ❤

  • @Janithlowe

    @Janithlowe

    11 ай бұрын

    Thathttha..? Or uncle?

  • @ushithamadushan9559

    @ushithamadushan9559

    11 ай бұрын

    තාත්තා නෙමෙයි නේ

  • @user-rv1rm3ov5n

    @user-rv1rm3ov5n

    11 ай бұрын

    @@ushithamadushan9559 ආ එහෙමද සුනිල් පෙරේරා මහත්මයාගේ පුතෙක් නෙවෙයිද ,,voice එක ඒ වගෙ

  • @user-rv1rm3ov5n

    @user-rv1rm3ov5n

    11 ай бұрын

    @@Janithlowe ඇත්තටම මම හිතුවෙ තාත්තා කියලා

  • @naviyaentertainment8089

    @naviyaentertainment8089

    11 ай бұрын

    Perera & sons .

  • @annchamodi9398
    @annchamodi939810 ай бұрын

    Sarith & surith ❤❤❤❤

  • @Addict-vy4ku
    @Addict-vy4ku11 ай бұрын

    හනා ඕන තැනකට ගැලපෙන්න fashionable❤

  • @Don_Sahiru
    @Don_Sahiru11 ай бұрын

    මේකේ Comment කරපු ගොඩක් උන් ඊයේ පෙරේදා සිංදු අහපු උන්ද කොහෙද? 😂😂ගයියට Acoustic Band play කරන හැටිත් කියලා දීලා මේකෙ උන් 😂😂

  • @shashikapabasara

    @shashikapabasara

    11 ай бұрын

    lankawe un ohom thamai 😪 gayyai sarith surithali hodat respect eke katha krl innw meke un dekat bedila marganna hadnw

  • @dilshanwickramasinghe2507

    @dilshanwickramasinghe2507

    11 ай бұрын

    ado sira oi😂😂

  • @sanda.one1

    @sanda.one1

    11 ай бұрын

    Attak 😂

  • @malithweerasinghe2041
    @malithweerasinghe204111 ай бұрын

    Sarith & Surith 🔥❤🎙️🎶🤘

  • @binarathathsara9835
    @binarathathsara983511 ай бұрын

    Im here coz of Sarith & Surith ☸️ 🙏❤️

  • @sanjeewanirupika4980
    @sanjeewanirupika498010 ай бұрын

    Sarith surith supiri malli.oyala full decypleen

  • @mangalanishantha5451
    @mangalanishantha545110 ай бұрын

    විඳින්න පුලුවන් සින්දුවක් කිව්වෙ සරිත් සුරිත් විතරයි.

Келесі