Hiru TV Copy Chat | EP 457 | 2021-10-17

Музыка

Hiru TV Copy Chat | EP 457 | 2021-10-17
අමල් පෙරේරා
ශිහාන් මිහිරංග
නිරෝෂා විරාජිනී
සාරංග දිසාසේකර
උදාර කෞශල්‍යය
නාලක සජී
Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!
#copychat #hirucopychat #hirutvlk

Пікірлер: 684

  • @lakdineesuwanima7486
    @lakdineesuwanima74862 жыл бұрын

    ශිහාන්ට කැමති අය කෝ😗

  • @chamilanishanthi9847

    @chamilanishanthi9847

    Жыл бұрын

    මේ අපි

  • @leethapathmini8300

    @leethapathmini8300

    Жыл бұрын

    👍

  • @mahashikacool5557

    @mahashikacool5557

    Жыл бұрын

    මම මම මම මම

  • @chamudishalanika315

    @chamudishalanika315

    Жыл бұрын

    Api

  • @user-pj8tv4gi6b

    @user-pj8tv4gi6b

    6 ай бұрын

    Api kawruth kamathi

  • @nethukifiyona425
    @nethukifiyona4252 жыл бұрын

    ❤️ශිහාන්❤️ තාමත් ඉස්සර වගේමයි වොයිස් එක..ජීවිතේ මම දැකපු අවංකම,නිහතමානීම චරිතයක්..හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ❤️ශිහාන් සර්❤️👍ශිහාන් ඉන්න නිසයි බැලුවේ👉👉

  • @dinumishalika1215
    @dinumishalika12152 жыл бұрын

    මොන වැඩෙ තිබ්බත් ශිහාන් අයියෙ ඔයා එනවනම් අනිවාර්යයෙන් ඒ හෙම program එකක්ම බලනවා. ඔයාගෙ කටහඩ😍 ඒක මාරයි👌👌

  • @Nethmi2124
    @Nethmi21242 жыл бұрын

    බලන බලන comment එක ශිහාන් මිහිරංග sir ට.. හරිම නිහතමානී චරිතයක් ආදරෙයි හැමදාමත් ඔයවගේ සතුටින් ඉන්න ලැබේවා...!

  • @lakshankumara6068
    @lakshankumara60682 жыл бұрын

    ශිහාන් සර් වගේ ප්‍රසිද්ධත්වය අයුතු විදියට පාවිච්චි නොකරන..සාමාන්‍ය විදියට සරලව හැමෝම එක්ක සතුටින් සමගියෙන් ඉන්න ගායකයෙක්....goad blesh you sir...ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...love you shihan sir 😘😘😘☺️

  • @chathurikadesilva5970
    @chathurikadesilva59702 жыл бұрын

    තවමත් දිදුලන එකම සුපර්ස්ටාර් ශිහාන් මිහිරංග.. ❤️

  • @kanchanak7096

    @kanchanak7096

    7 ай бұрын

    අනිවාර්යයෙන් ❤❤❤❤

  • @user-zc9rn2qu6v

    @user-zc9rn2qu6v

    5 ай бұрын

    Api hamdam aqare shihan mihiranga

  • @nirodyadinithi3047
    @nirodyadinithi30472 жыл бұрын

    ශිහාන් sir නම් පිස්සුවක් අනේ මගේ කැමතිම ගායකයා ආදරෙයි අයියා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න....😍😍🌍❤️

  • @kanchanak7096

    @kanchanak7096

    7 ай бұрын

    Math❤❤❤❤

  • @vnimsara7006
    @vnimsara70062 жыл бұрын

    ශිහාන් අයියා තමා favourite ❤️❤️❤️

  • @hashandanuddhara266
    @hashandanuddhara2662 жыл бұрын

    ශිහාන්ට බුදු සරණයි ..නිහතමානී මනුස්සයෙක් . ජය වේවා

  • @sachininilushika8636

    @sachininilushika8636

    2 жыл бұрын

    ශිහාන් අයියෙ ඔයා කියන වචන ඔයාට කොහෙන් එනවද මන්දා.කවදාවත් කාගෙවත් හිතක් රිද්දන්නෑ ඔයා.ජේසු පිහිටයි ඔයාට!!!

  • @hwskumari4276
    @hwskumari42762 жыл бұрын

    ශෙහාන් නිහතමානී කෙලින් කතාකරන එඩිතර අපේම කෝල් ලා දලදාසමිදුගේ පිහිටයි

  • @dilru2461
    @dilru24612 жыл бұрын

    ශිහාන් මිහිරංග..සුපර් ස්ටාර්..ආදරෙයි හැමදාමත්❤️

  • @sewwandisenadira7146
    @sewwandisenadira71462 жыл бұрын

    ලස්සනයි😁😁😁 අම්මෝ උදාරගේ කතා වලට ශිහාන්ගේ හිනාව 😁😁😁

  • @lakshankumara6068
    @lakshankumara60682 жыл бұрын

    Shihan sir ඉන්න නිසාමයි අනික බැලුවේ.....ආදරණීය ගායකයෙක් love you sir...goad blesh you

  • @lakdineesuwanima7486
    @lakdineesuwanima74862 жыл бұрын

    ශිහාන් ඉන්න නිසාමයි බැලුවේ.😋හිරැ ස්ටාර් වල නියම විනිසුරැවරයා ශිහාන් කියන අය කෝ......💓💝

  • @Kanchanadilshan-k7j

    @Kanchanadilshan-k7j

    2 жыл бұрын

    අපි අපි

  • @upulupul5000

    @upulupul5000

    2 жыл бұрын

    Ape

  • @user-fk5zh4qk6q

    @user-fk5zh4qk6q

    2 жыл бұрын

    👍

  • @lakdineesuwanima7486

    @lakdineesuwanima7486

    2 жыл бұрын

    @@Kanchanadilshan-k7j 🙂

  • @lakdineesuwanima7486

    @lakdineesuwanima7486

    2 жыл бұрын

    @@upulupul5000 🙂

  • @saranga-dinakshie
    @saranga-dinakshie2 жыл бұрын

    ආදරණීය comments ගොඩයි.. 😍 හැමෝටම ස්තූතියි.. 🙏🙏

  • @ShihanMihirangaFanClub

    @ShihanMihirangaFanClub

    2 жыл бұрын

    🤭❤️

  • @mauriindrakanthi2037

    @mauriindrakanthi2037

    2 жыл бұрын

    💕

  • @sajithpriyankara5945

    @sajithpriyankara5945

    2 жыл бұрын

  • @dinithialoka1920

    @dinithialoka1920

    2 жыл бұрын

    ❤❤🤣🤣💐💐

  • @imalshadodangoda7245

    @imalshadodangoda7245

    2 жыл бұрын

    ඔයාල සතුටින් ආදරේ න් ඉන්න හැමදාම තෙරුවන් සරනයි

  • @poojanibhawanya6893
    @poojanibhawanya68932 жыл бұрын

    අමල් ආතල් දෙනවා 🤣 අනේ සාරන්ග අයියා ශිහාන් අයියා දෙන්නටම ගොඩක් ආසයි හැමෝම හොදයි ඉතින් 💕

  • @user-qj6kk2pp9q
    @user-qj6kk2pp9q2 жыл бұрын

    නිරෝෂා අක්කා ,සාරංග මල්ලි ,අමල් අයියා ,ශිහාන් මල්ලි උදාර මල්ලි ❤ ගොඩක් පරිසමින් සුවේන් ඉන්න වාසනාව උදා වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා

  • @niluudaya5200
    @niluudaya52002 жыл бұрын

    ශිහාන් කියන්නෙ අපේ ආදරනීයම චරිතයක්.එදා ඉදන්ම අද වෙනකමුත් ඉදිරියටත් අපේ හදවතේ තරුව.වාසනාවන්ත අනාගතයක් හැමෝටම.අමල්,නිරෝශා අපේ කොල්ලා උදාර හැමෝටම ආදරෙන් සුභ පතනවානාලක කියන්නෙත් අපේ සම්පතක්...💐සාරන්ග සුභපැතුම් පිය පදවියට.. කාවින්ග නර්මදා හැමෝටම සුභ පතනව.තෙරුවන් සරනයි ..

  • @dilkiheshani8500
    @dilkiheshani85002 жыл бұрын

    ආදරණීය චරිතයක් ශිහාන් අය්යා💓💓 අපි හැමදාම ආදරෙයි 🌟🌟🌟

  • @lakdineesuwanima7486
    @lakdineesuwanima74862 жыл бұрын

    ශිහාන් ඹයාට හැමදාම ඹහොම සතුටින් ඉන්න සියලුම දෙවියන්ගෙ පිහිට‘රැකවරණය ලැබේවා.💖ශිහාන් ඔයා ඔහොම හිනවෙලා ඉන්නකොට අපේ බඩ නිකම්ම පිරෙනවා...💕

  • @Yaashdole

    @Yaashdole

    2 жыл бұрын

    ❤😊✌️

  • @oshdajanithjanith4341

    @oshdajanithjanith4341

    2 жыл бұрын

    ❤😘❤

  • @tharakamadhuwanthi2316
    @tharakamadhuwanthi23162 жыл бұрын

    ශිහාන් මිහිරන්ග ආදරනීය ගායකයානෙනි ආදරෙයි හැමදාම💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @Yaashdole

    @Yaashdole

    2 жыл бұрын

  • @sahanmadushan1128

    @sahanmadushan1128

    2 жыл бұрын

    Adarai

  • @sahanmadushan1128

    @sahanmadushan1128

    2 жыл бұрын

    Adarai

  • @sahanmadushan1128

    @sahanmadushan1128

    2 жыл бұрын

    Asama gayakaya

  • @thathsarani2419
    @thathsarani24192 жыл бұрын

    ශිහාන් මිහිරංග My Fav ❤🔥

  • @ireshakularatne5816
    @ireshakularatne58162 жыл бұрын

    තාත්තා කෙනෙක් වුනාට පස්සෙ සාරංග හිටියටත් වඩා තරුණ වෙලා ලස්සන වෙලා💕💕

  • @nimalithakshila6776

    @nimalithakshila6776

    2 жыл бұрын

    බබා ලැබුනේ සාරංග ට නෙමෙයිනෙ. දිනක්ශීටනේ.

  • @ireshakularatne5816

    @ireshakularatne5816

    2 жыл бұрын

    @@nimalithakshila6776 ඒකනෙ කියන්නෙ මිනිස්සු සතුටෙන් ඉන්නකොට එහෙම වෙනවා කියලා 💕

  • @shashirangani5487
    @shashirangani54872 жыл бұрын

    ශිහන් ඔයා සිරස සුපර් ස්ටාර් ආපු දවසේ ඉදන් තාමත් ඔයාට කැමතියි කොච්චර අලුත් ගායකයෝ අවත් ඔයා තමා හොදම බුදු සරනයි

  • @nuvantinuni9189

    @nuvantinuni9189

    Жыл бұрын

    Mamath ahemai

  • @kanchanak7096

    @kanchanak7096

    7 ай бұрын

    අනිවාර්යයෙන් ❤❤❤

  • @ashennethmal9243
    @ashennethmal92432 жыл бұрын

    ශිහාන් මිහිරංග ❤️

  • @user-jl1vp1ts8y
    @user-jl1vp1ts8y2 жыл бұрын

    උදාර .... ශිහාන් ....නාලක සජි ..... සාරන්ග ..අමල් පෙරේරා...ආදරෙයි ආදරෙයි💚💚💚💚

  • @ayeshsandeepana-topic7409
    @ayeshsandeepana-topic74092 жыл бұрын

    ශිහාන් ගැන ආඩම්බරයි .තමන්ගේම එදා රියලටි විනිසුරුවරිය විරාජිනිය ඉදිරිපිට බය නැතුව හදවතට ගීත ගයද්දි.

  • @pinkybaby886
    @pinkybaby8862 жыл бұрын

    ශිහාන් අයියා....... ඔයා ගොඩාක් හොදයි ....... ලස්සනට සින්දු කිව්වා ........ ඔයාට ගොඩාක් ආදරෙයි ....... 😘😍❤ old the best ayya 😍❤✨️🎈

  • @minethmajayanayake1950
    @minethmajayanayake19502 жыл бұрын

    සාරංග අයියා ශිහාන් අයියා ආසම දෙන්නෙක් 😍

  • @roshelupeksha4536
    @roshelupeksha45362 жыл бұрын

    ශිහාන් අයියාට හැමදාමත් ආදරේයි පරිස්සමින් ඉන්න ජේසු පිහිටයී ❤️😘 love 😁😉😍😍

  • @sahanmadushan1128

    @sahanmadushan1128

    2 жыл бұрын

    Budu saranai

  • @sahanmadushan1128

    @sahanmadushan1128

    2 жыл бұрын

    Budu saranai

  • @sahanmadushan1128

    @sahanmadushan1128

    2 жыл бұрын

    Budu saranai

  • @sahanmadushan1128

    @sahanmadushan1128

    2 жыл бұрын

    Budu saranai

  • @alexanderthegreat3169
    @alexanderthegreat31692 жыл бұрын

    ශිහාන් සර් සුපිරි ❤️💯 අලුත් සිංදු කරන්නැද්ද දැන් ශිහාන් සර් 🤔

  • @nilnethu6702
    @nilnethu67022 жыл бұрын

    හිරු ස්ටාර් 10ක් ආවත් season 2 නම් අමතක වෙන්නෙ නෑ උදාර ❤️ ශිහාන්ගෙ විනිශ්චය තමයි ලස්සනම ශිහාන් ❤️

  • @tharindulakshan5886

    @tharindulakshan5886

    2 жыл бұрын

    😂

  • @cyberchaththa1878

    @cyberchaththa1878

    2 жыл бұрын

    Ha

  • @somabahurupolage145

    @somabahurupolage145

    2 жыл бұрын

    @@tharindulakshan5886 w

  • @prabod_dewmina

    @prabod_dewmina

    2 жыл бұрын

    Ekenma

  • @TharinduDananjaya965

    @TharinduDananjaya965

    Жыл бұрын

    ha

  • @ritakotikawatta1969
    @ritakotikawatta19692 жыл бұрын

    හරිම සුන්දරයි වැඩ සටහන ...හැම දෙනාටම ශුභ පැතුම් !

  • @hansimahel5136
    @hansimahel51362 жыл бұрын

    ශිහාන් අයියා එදා වගේම ආදරෙයි ඔයාට

  • @Guesswho.1
    @Guesswho.12 жыл бұрын

    උදාරගේ කටහඬේ අමුතුම හැඟීමක් තියනවා. ඒක මාර විදිහට හිතට දැනෙනවා. 💖

  • @Inuinu758
    @Inuinu7582 жыл бұрын

    සාරංග අයියා හරිම නිහතමානි ආදරණීය කලාකරුවෙක් මං ගොඩක් ආදරෙයි

  • @madumadi2655
    @madumadi26552 жыл бұрын

    ශිහාන් මිහිරංග, අමල් පෙරේරා ඔයාලට ආදරෙයි.... තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @dilukshasandaruwan5652
    @dilukshasandaruwan56522 жыл бұрын

    Shihan Sir. udara ,Sarangna බුදුසරණයි නිහතමානී කම oylge වටිනවා ❤❤💜️

  • @arunifdo8812
    @arunifdo88122 жыл бұрын

    ශිහාන් අයියා නිසාමයි බැලුවේ 😍😍

  • @saduvlogs4750
    @saduvlogs47502 жыл бұрын

    ශෙහාන් අයියා 🥰❤️

  • @Inuinu758
    @Inuinu7582 жыл бұрын

    ආදරෙයි සාරංග අයියේ ඔයාගෙ හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @sunila8600
    @sunila86002 жыл бұрын

    ලස්සනයි නිරෝෂා කෙට්ටු වෙලා කාව්න්දි නර්මදා ඇතුළු සහභාගි වූ සියලු දෙනාටම ගොඩක් ආදරෙයි හැමදාම ♥️♥️♥️♥️♥️♥️♥️

  • @nimchala3611
    @nimchala36112 жыл бұрын

    තත්සරේ සත්තරය ___නාලක සජී. සදාකාලික සිහින කුමරා___ශිහාන් මිහිරංග. ගීතයේ කෝකිල ලාලිත්‍ය ____ නිරෝෂා විරාජනී. හැගුම් ගායනයේ වියපත් නොවු තාරුණ්‍ය___අමල් පෙරේරා. කලාකෙතේ ඉරබටු තරුව ____සාරංග දිසාසේකර . රටක් නැටවු සුපිරි තරුව ___ උදාර ලස්සනයි වැඩසටහන.

  • @sammunigedilrukshi2242

    @sammunigedilrukshi2242

    2 жыл бұрын

    Loba kamak nathuwa kenek agayanna hoda hithak thiyenna oni, mata hithena vidiyata obata eka uparimen thiyenawa, hamotama arthayak watinakamak dipu oyatath mama hadawathinma suba pathanawa

  • @nimchala3611

    @nimchala3611

    2 жыл бұрын

    @@sammunigedilrukshi2242 ගොඩක් ස්තුතියි 🙏🙏 ඔබට. බුදු සරණයි .!!..

  • @hansi694

    @hansi694

    2 жыл бұрын

    Shaa lassana😍😍😍😍😍

  • @dewmikadilshani7472

    @dewmikadilshani7472

    2 жыл бұрын

    Geetha love virajini ya nirosh hamadamath adarei

  • @kumarikumari5704
    @kumarikumari57042 жыл бұрын

    සාරංග ❤ අමල් සර් ❤ නිරෝශා ❤ නාලක ❤❤ උදාර ❤❤ ශේහාන් ❤❤ ආදරේයි ඔක්කොටම බුදුසරණයි ජේසු පිහිටයි 😍

  • @ameeshaeshani5296

    @ameeshaeshani5296

    2 жыл бұрын

    Shihan

  • @sadihasadiha8707
    @sadihasadiha87072 жыл бұрын

    ශිහාන් මිහිරංග නිහතමානී ගායකයා ගෙ සිංදු වලට ගොඩක් කැමතියි ආදරෙයි අයියේ

  • @janithachamod7103
    @janithachamod71032 жыл бұрын

    අනේ ශිහාන් 😍😍

  • @Yaashdole

    @Yaashdole

    2 жыл бұрын

    🖤

  • @rashmirasangika8942
    @rashmirasangika89422 жыл бұрын

    ශිහාන්😍හැමදාටමත් ආසම ගායකයා❤️😇

  • @chandrasrilanka3483
    @chandrasrilanka34832 жыл бұрын

    ඇවිත් සිටින සියලු දෙනාටම ආදරෙයි sehan උදාර සාරංගා ආදරෙයි hamdamath සාරංග suba පැතුම්

  • @nethmiheshani3373
    @nethmiheshani33732 жыл бұрын

    Udara ayiya kiyanne නිහතමානී ලස්සන චරිතයක් ♥️♥️

  • @Kanchanadilshan-k7j

    @Kanchanadilshan-k7j

    2 жыл бұрын

    Ow

  • @nilanthijayalath748

    @nilanthijayalath748

    2 жыл бұрын

    ඒක ඇත්ත

  • @wijithabandara9246

    @wijithabandara9246

    4 ай бұрын

    ❤❤❤

  • @wish4918
    @wish49182 жыл бұрын

    ආදරනීය නිරෝ අක්කි, ඔබ අපේ රටට සම්පතක්...හැමදාමත් ආදරෙයි...බුදු සරණයි !!!!සියලු දෙවියෝ ඔබව නිරතුරු රැකදේවා !!!!🙏❤️🙏

  • @indraashan2026

    @indraashan2026

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම ...

  • @sanduniwishwanthi5878
    @sanduniwishwanthi58782 жыл бұрын

    ශිහාන් ශිහාන් ශිහාන් ශිහාන් ශිහාන් ආදරෙයි පණටත් වඩා......

  • @Yaashdole

    @Yaashdole

    2 жыл бұрын

  • @padmakumari2816

    @padmakumari2816

    2 жыл бұрын

    ❤️❤️ජෙසු පිහිටයි

  • @oshdajanithjanith4341

    @oshdajanithjanith4341

    2 жыл бұрын

    Jesu pihitai shihan aiye❤oyt api panatth wadiya adarei

  • @madhushamalshani8594
    @madhushamalshani85942 жыл бұрын

    ශිහාන් අයියා නම් පිස්සුවක්❤️🤩🤩🤩

  • @sanchethyaridmashiii6739

    @sanchethyaridmashiii6739

    2 жыл бұрын

    Ow appa..🥰

  • @chamindaheenatigala7097
    @chamindaheenatigala70972 жыл бұрын

    අමල් අයියේ ඔයාගේ කටහඩනම් හරිම ලස්සනයි හැමදාම වගේ ගායනා කරන හැම ගීතයක්ම සුපිරියටම ගායනා කරනවා අාදරෙයි අයියේ හැමදාම❤❤❤

  • @SamKwt-sy2jf

    @SamKwt-sy2jf

    Жыл бұрын

    Math. Godak Adare karana handak.

  • @janseersalman4403
    @janseersalman44032 жыл бұрын

    ශිහාන් අයියා ❤❤❤😘😘 උදාර ♥️♥️♥️

  • @chamuditheekshana1471
    @chamuditheekshana14712 жыл бұрын

    ශෙහාන් සර්❤️ගොඩක් නිහතමානී කෙනෙක් 😍🥰 කවුරු ස්ටාර් උනත් අපේ ස්ටාර් ශිහාන් සර්❤️😍🥰❤️

  • @nijannijantha2308
    @nijannijantha23082 жыл бұрын

    Sihan tamai nihatha mani හදවතේ ගායකයා

  • @SaAs-kn4ti
    @SaAs-kn4ti2 жыл бұрын

    සාරංග අයියා හරිම නිහතමානි චරිතයක් ආදරේයි පණ හැමදාම

  • @Anoud
    @Anoud2 жыл бұрын

    කට්ටිය ටම තෙහෙට්ටු පාටයි. බොහොම ස්තූතියි හැමෝටම❤️💕❤️

  • @musicfever6859
    @musicfever68592 жыл бұрын

    ගී ලොව විරාජිනිය 😍😍

  • @adithyamudalige6403
    @adithyamudalige64032 жыл бұрын

    උදාර ඉන්න තැන දැක්කාම හිතට මාරම සතුටක් එන්නෙ අමල් සර් shihan සර් එයා එක්ක එකතු වෙලා සිංදු කියද්දි ඇහැට කදුලු ආව.ජය වේවා හැමෝටම

  • @user-jl1vp1ts8y
    @user-jl1vp1ts8y2 жыл бұрын

    විරාජනියේ ආදරෙයි❤❤❤❤

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi66442 жыл бұрын

    වාවි හරිම ලස්සනයි කියන්න වචන නෑ උදාර පුතා ❤️❤️❤️ තෙරුවන් සරණයි සියලු දෙනාටම ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @edits7879
    @edits78792 жыл бұрын

    ඇත්තටම උදාර කියන්නේ හරිම නිහතමානී චරිතයක්♥️

  • @nilanthijayalath748

    @nilanthijayalath748

    2 жыл бұрын

    ඒක ඇත්ත

  • @inushawickramasekara4698
    @inushawickramasekara46982 жыл бұрын

    එකමුතුකම මනාව පිළිබිඹු කරන මිනිස්සුන් .... සියලු දෙනාටම බුදුසරණය

  • @nisalahadawatha4689
    @nisalahadawatha46892 жыл бұрын

    ශිහාන් ඔයා නම් පිස්සුවක් ❤️

  • @Yaashdole

    @Yaashdole

    2 жыл бұрын

    තාමත් ❤

  • @sahanmadushan1128

    @sahanmadushan1128

    2 жыл бұрын

    Ow

  • @sahanmadushan1128

    @sahanmadushan1128

    2 жыл бұрын

    Super

  • @sahanmadushan1128

    @sahanmadushan1128

    2 жыл бұрын

    Shihan

  • @sahanmadushan1128

    @sahanmadushan1128

    2 жыл бұрын

    Shihan

  • @lakshan5606
    @lakshan56062 жыл бұрын

    ක්‍රිශාන් කරුණාරත්න හර්ශාඩ් ඉබ්‍රහිම් නොනිම් හශන්ත පසිදු නිලක්ශන දිල්ශාන් මදුරන්ග මේ අයව ගේන්නකෝ🥰🥰

  • @ireshamadushani7926

    @ireshamadushani7926

    2 жыл бұрын

    Vishwat genna

  • @nilanthijayalath748

    @nilanthijayalath748

    2 жыл бұрын

    ක්‍රිශාන් කරුණාරත්නව ඕනෙ

  • @nilanthijayalath748

    @nilanthijayalath748

    2 жыл бұрын

    ඉක්මනටම

  • @user-qv5zm8pr6y
    @user-qv5zm8pr6y2 жыл бұрын

    😂💔ටික් ටොක් එක උදාරගේ👍🤞

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya93772 жыл бұрын

    අමල් අයියගෙ සින්දු ඔක්කොම හරිම ලස්සනයි. ‌ඒ වගේම සුභ උපන් දිනයක් ! ආදරෙයි හැමදාමත් හදපත්ලෙන්ම....

  • @SamKwt-sy2jf

    @SamKwt-sy2jf

    Жыл бұрын

    Ammooo Amalge voice ahenakota hadagena imbinna hithenawa.

  • @bhagya753
    @bhagya7532 жыл бұрын

    ලාලිත්‍යා ❤️❤️❤️❤️❤️ ඔබතුමියට ගොඩක් ආසයි.හැමදාමත් ලස්සනයි 🥰🥰

  • @SaAs-kn4ti
    @SaAs-kn4ti2 жыл бұрын

    සාරංග අයියා .ගිහාන් අයියා ආදරේයි හැමදාම .

  • @sarariswan2617

    @sarariswan2617

    4 ай бұрын

    Y9tuifig

  • @sinuugirl7594
    @sinuugirl75942 жыл бұрын

    Shihan is my favorite singer 😍❤ Udara 😂😂

  • @cityshop5137
    @cityshop51372 жыл бұрын

    සාරංග පුතා හරිම නිහතමානි රංගන කලාකරුවෙක්......නවක පියෙකු....සුබ පැතුම් බුදු සරනයි......කොපිචැට් වැඩ සටහනට පැමිණි සියලු දෙනාම සුපිරි🇱🇰🇱🇰🇱🇰

  • @sandalikasunika6234
    @sandalikasunika62342 жыл бұрын

    හැමදාම ආසාවෙන් බලන්නේ hirustarsla එනවා කිව්වම❤️💯🎉

  • @vinijokes4874
    @vinijokes48742 жыл бұрын

    කාවිංග අයියේ TV eke full progrem eka විරාම නැතුව දෙන්ඩ පුලුවන්ද අපි හැමදාම බලනවා සුපිරි ✌️✌️🤘😎❤️

  • @rashmifernando9608

    @rashmifernando9608

    2 жыл бұрын

    Dei 🙄

  • @sachiniwashana3654
    @sachiniwashana36542 жыл бұрын

    හැමෝටම ගොඩක් ආදරෙයි...ලස්සනයි වැඩසටහන...

  • @sumedalakmaldisanayake884
    @sumedalakmaldisanayake8842 жыл бұрын

    ශිහාන් අයියා ඔයා නියම මනුස්සයෙක්

  • @sahanmadushan1128

    @sahanmadushan1128

    2 жыл бұрын

    Ow

  • @sahanmadushan1128

    @sahanmadushan1128

    2 жыл бұрын

    Ow

  • @sahanmadushan1128

    @sahanmadushan1128

    2 жыл бұрын

    Yes

  • @sahanmadushan1128

    @sahanmadushan1128

    2 жыл бұрын

    Atta

  • @sahanmadushan1128

    @sahanmadushan1128

    2 жыл бұрын

    Atta

  • @pavanipramoddya1137
    @pavanipramoddya11372 жыл бұрын

    ශිහාන් අයියා හොද ගායකයෙක් ගොඩාක් ආදරෙයි ඔයාට

  • @nilanthiranaweera5586

    @nilanthiranaweera5586

    2 жыл бұрын

    Shihan sir b.s

  • @sahanmadushan1128

    @sahanmadushan1128

    2 жыл бұрын

    Ow

  • @sahanmadushan1128

    @sahanmadushan1128

    2 жыл бұрын

    Yes

  • @sahanmadushan1128

    @sahanmadushan1128

    2 жыл бұрын

    Yes

  • @AN-ls4gn
    @AN-ls4gn2 жыл бұрын

    Shihan aiya kisima adambara kamak nethi hitha hoda manussayek adarai hamadamath 😘😘😘😘😘😘

  • @sarariswan2617

    @sarariswan2617

    4 ай бұрын

    Gguy7ti

  • @shashininanayakkara4781
    @shashininanayakkara47812 жыл бұрын

    Shihan God blessed you

  • @janakarathnayaka3873
    @janakarathnayaka38732 жыл бұрын

    ආදාරෙයි ශිහාන් අයියේ❤❤❤

  • @sajithkelum4591
    @sajithkelum45912 жыл бұрын

    සරංග අයියා හරිම ලස්සනයි අදනම්..❤️💪😍

  • @bhagya753
    @bhagya7532 жыл бұрын

    නිරෝශා විරාජිනී ආසම කෙනා 🥰🥰🥰💗

  • @chandanadias1520
    @chandanadias15202 жыл бұрын

    සීසන් 3 එකට වඩා ගොඩක් ආසාවෙන් බැලුවෙ සීසන් 2 ගොඩක් ආදරෙයි❤❤❤❤

  • @lakshmikumari1967
    @lakshmikumari19672 жыл бұрын

    ශිහාන් මල්ලි ට අපි ආදරෙයි

  • @Music-pb3mw
    @Music-pb3mw2 жыл бұрын

    ආදරෙයි ශිහාන් හැමදාමත්

  • @apsarapiumanthi1104

    @apsarapiumanthi1104

    2 жыл бұрын

    😍😘

  • @ureshasewwandi4097
    @ureshasewwandi40972 жыл бұрын

    Shihan❤️❤️

  • @kesaroedition5045
    @kesaroedition5045 Жыл бұрын

    ආසම ගායිකාව.... නිරෝශා විරාජිනි රයිනි චාරුකා උමාරියා සිංහවංශ එදත් අදත් කවදත්.....♥️♥️♥️💯

  • @ThiliniAbeysinghe-bd5ck

    @ThiliniAbeysinghe-bd5ck

    Жыл бұрын

    Mamat a 3 denama favourites

  • @asankaindika2475
    @asankaindika24752 жыл бұрын

    Shehan aiya oyage harima lassanai

  • @ameeshaeshani5296

    @ameeshaeshani5296

    2 жыл бұрын

    Shihan

  • @karanayakkaranayak1921
    @karanayakkaranayak19212 жыл бұрын

    හරිම ලස්සනයි ආශාවෙන් රසවින්දා සියලූදෙනාටම බුදුසරණ මම කටාර් රාජ්‍යය අසොක්

  • @pasindusadaruwan7737
    @pasindusadaruwan77372 жыл бұрын

    Shihan aiye thamath harima kadawasam.adare hithenw.asai ahn inn asai balan inna.attama lassanai.good luck aiye

  • @yamunachanu2859
    @yamunachanu28592 жыл бұрын

    නිරෝෂා වගේ අය රටට වාසනාවක්

  • @hashanidhanusha1403
    @hashanidhanusha14032 жыл бұрын

    උදාර කෞශල්‍ය♥️දකුණෙ ගැම්ම ✨ගාල්ල💪🇱🇰

  • @buddhikawikcramasingha2371

    @buddhikawikcramasingha2371

    2 жыл бұрын

    Aniwa

  • @chathusanara8706

    @chathusanara8706

    2 жыл бұрын

    Mmm ekenm

  • @shanishani8433
    @shanishani84332 жыл бұрын

    Shihan supriyi. Udarage yaluwage bauth eka gahpu seen eka kiyaddi Shihan ge hinawa.... 😂 Adrey hamotama.

  • @sameeralakshitha856

    @sameeralakshitha856

    2 жыл бұрын

    cute ane shihan sir

  • @hirufdo2666
    @hirufdo26662 жыл бұрын

    ශිහාන් අයියා ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘

  • @mohammedaladwani7437
    @mohammedaladwani74372 жыл бұрын

    අද හරි ලස්සනයි.ඔක්කොම දෙනාට ආදරෙයි.

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 Жыл бұрын

    ශිහාන් සර් ගෙ ගායනයන් ටත් වඩා, කතාකරනවා බලන්න තමයි මම නම් ගොඩක්ම කැමති.හර බර ආදරණීය වදන්, ආසාවෙන් බලාගෙන ඉන්නවා... ආදරෙයි හැමදාමත්....ජය වේවා..

  • @padmakumari2816
    @padmakumari28162 жыл бұрын

    ශෙහාන් උදාර චතුර නිහතමානී කම අගය කරන්නේ ගොඩක් ලස්සනයි වැඩ සටහන .

  • @shanikaamali6475
    @shanikaamali64752 жыл бұрын

    Shihan 👍🙏

  • @rashmirashipaba9494
    @rashmirashipaba94942 жыл бұрын

    ශිහාන් අයියගෙ සින්දු ,කටහඩ මරැ.මම ආසම ගායකයෙක්🥰

  • @dinumishalika1215
    @dinumishalika12152 жыл бұрын

    ඔයානම් පිස්සුවක් ශිහාන් අයියෙ. 😍😍😍

Келесі