සියල්ලන්ගේ දෑස් කඳුලින් තෙත්කළ, හේෂාන්ගේ සංවේදී කතාව | Hiru Star Season 04 | 3rd Round 🌟

Музыка

සියල්ලන්ගේ දෑස් කඳුලින් තෙත්කළ, හේෂාන්ගේ සංවේදී කතාව | Hiru Star Season 04 | 3rd Round 🌟
𝗪𝗔𝗧𝗖𝗛 𝗙𝗨𝗟𝗟 𝗩𝗜𝗗𝗘𝗢 : hiru.lk/C1fdTf
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - www.youtube.com/@HiruStar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirutv.lk
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04

Пікірлер: 26

  • @HeshanTharanga
    @HeshanTharanga16 күн бұрын

    මං වෙනුවෙං කමෙන්ට් දාපු හැමෝටම ගොඩක් ස්තූතී..එහෙත් තරගයේ ස්වභාවය එයයි...කෙසේ වෙතත් හිරු ට්වී ආයතනය නොසිටින්න මා තවමත් ඔයාල අතර නැති කෙනෙක්..කාලයක් නිහඩව සිටි මට සමාජයේ ඉඩක් නැවතත් සකසා දුන් හිරුස්ටාර් කාර්‍යමන්ඩලයටත් බෙහෙවින්ම ස්තූතී...❤❤

  • @user-te4wz6hl8l
    @user-te4wz6hl8l27 күн бұрын

    සිදී බිදී ආදරේ සුපිරියක් තමයි හේශාන් සහෝදරයා පැරදුනේ මේ හිරු ස්ටාර් එකේන් ගියත් කොහොමහරි ගේමක් ගහලා බලාපොරොත්තු හීන වලට යන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි තෙරුවන්සරනයි දලදා සම්දු පිහිටයි සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ශාවයි ලැබේවා ❤❤❤❤

  • @xxxNihathaManaya
    @xxxNihathaManaya23 күн бұрын

    පර්පල් රේන්ජ් එකේ හිටපු සුපිරිම චරිතයක් තමයි. 🌹 උබට වරදින් නෑ මචන්🥺❤️

  • @Naviththisal1
    @Naviththisal127 күн бұрын

    ආදරෙයි ආදරෙයි අයියා හැමදාම හොඳ අනාගතයක් ❤❤dukai iwath වෙච්චි aka ගැන mamath vote kara😂❤

  • @RuwanKumara-pc3jf
    @RuwanKumara-pc3jf26 күн бұрын

    ලොකු අසාදරනයන් වුනේ ගොල්ඩන් වොටි එකක් දෙන්න තිබිබා වෙින එවුන් හොදින් ගයනා නොකලත් ගොල්ඩන් වොටි දෙනවා මෙියලා වුඩ පැනලා මොනවා නරන්නද ඔහම තමයි

  • @dfgyyujgsdgjoij2516
    @dfgyyujgsdgjoij251626 күн бұрын

    මුල අමතක නැති කොල්ලෙක්. පර්පල් රේන්ජ් නායකතුමා❤❤❤ ඒක පට්ට හේශාන්.

  • @kaushalyadharmadasa8192
    @kaushalyadharmadasa819226 күн бұрын

    කොහොමත් අර කෙල්ල මූසලී වගේ කදුලු පෙරුවා මේ කොල්ලා කියනකම්ම.ඒ මූසලකමටමයි ඒක එහෙම උනේ.ඕකිට අමලුයි නිරෝශායි ඇද්දා.අනික ගෝල්ඩන් වෝට් එක.දෙන්න ඕන කෙනෙක් එයා.

  • @amalbandara2634
    @amalbandara263426 күн бұрын

    මුල හයිය ගස් මොන තරම් නම් වැහි නියං කාල පහු කලාද තනියම හැමු දැඩි සුලඟටත් හිනාවීගෙන 🎶🌷

  • @user-mh6ql6gb3j
    @user-mh6ql6gb3j24 күн бұрын

    මෙයාව ගේන්න ඕනේ හිරැ එකට කරන්න පුළුවන් ඒක

  • @sagari8618
    @sagari861827 күн бұрын

    හෙෂාන් පවි 😢

  • @user-qe4pd3hw8k
    @user-qe4pd3hw8k26 күн бұрын

    හේෂාන්ට දශමස්ථාන වැඩි වෙන්න ඔිනි. හැමෝම හොදට ආයෙත් බලන්න. තත්පරගාන වැඩි හේෂාන්ගෙ. පව් ⁣එහෙම අසාධාරණ වැඩ කරන්න එපා. බලන අපිත් මෝඩයො නෙවෙයි.

  • @xxxNihathaManaya

    @xxxNihathaManaya

    23 күн бұрын

    උන්‍ට ඕන එකාව දින්නනව බන්. හොරු ස්ටා කියන්නෙ ඕකයි

  • @user-mh6ql6gb3j
    @user-mh6ql6gb3j24 күн бұрын

    ❤❤❤❤ ගේමක් ගහන්න කොල්ලෝ

  • @user-nm2xq7se4v
    @user-nm2xq7se4v23 күн бұрын

    ඇත්තටම හොදටම ලස්සනටම කීවා ඒ ගෑනූ ලමයගේ සින්දුවට වැඩිය කොච්චර සුපිරියට කීවද එයාට රන් මනාපේ දෙන්න හොදටම වටිනවා එයාලා අනිත් අයට පටස් ගාලා දුන්නා ඇත්තටම දුකයි පවු

  • @user-rb4xp1db9n
    @user-rb4xp1db9n26 күн бұрын

    අඩේ හිත හොද එකා වරදින්නෑ උබට 😢 නවත්තන්ඩ එපා

  • @SayuriNimshara
    @SayuriNimshara27 күн бұрын

    😢❤

  • @kasunnadeeshan
    @kasunnadeeshan20 күн бұрын

    Hemadetama wada da thaththage adare ita wada Deyak na Budusaranai dalada samidu pihitai🙏❤️

  • @TashmikaDewmina-em2pn
    @TashmikaDewmina-em2pn27 күн бұрын

    එයා paw

  • @sarathranasingha912
    @sarathranasingha91227 күн бұрын

  • @user-dj9wt5qe9h
    @user-dj9wt5qe9h20 күн бұрын

    hirusta peradunata jevithe jaya aran inne aiye ❤❤

  • @NadeeshaDilhani-gt2wi
    @NadeeshaDilhani-gt2wi26 күн бұрын

    ❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf21 күн бұрын

    ⁣හරිම පව් අනෙ මෙයාව😢

  • @user-sb1cy8ij7r
    @user-sb1cy8ij7r27 күн бұрын

    Wife na neda

  • @komadaapiudaukaranne
    @komadaapiudaukaranne20 күн бұрын

    Hesha ubata weradune na hari dawasaka dinanawa

  • @manojsampath6623
    @manojsampath662327 күн бұрын

    😢😢😢😢😢

  • @JayanthiMallika-vp4vh
    @JayanthiMallika-vp4vh25 күн бұрын

    Oya parada na