මාධ්‍ය සගයා බැලීමට ගිය - මාධ්‍ය ඇමති - Hiru News

#hiru #hirunews #police #chamuditha #dalousalahapperuma #piliyandala #home
මාධ්‍ය සගයා බැලීමට ගිය - මාධ්‍ය ඇමති - Hiru News
Hiru News Sri Lanka's Number One News Portal |
ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
Subscribe to Hiru News: bit.ly/3D1lNhm
Watch latest videos: bit.ly/3xEaISd
Follow Us On
» Hiru News - Sinhala
FACEBOOK: / hirunews
TWITTER: / hirunews
INSTAGRAM: / hirunews
» Hiru News - English
FACEBOOK: / hirunewsenglish
TWITTER: / hirunewsenglish
INSTAGRAM: / hirunewseng

Пікірлер: 220

  • @somawathae9042
    @somawathae90422 жыл бұрын

    මේවාට සොබාදහම විසින්ම දඬුවම් ලැබෙයි නොසැලී ඉදිරියට යන්න chamuditha පුතේ ඔයාට දීර්ඝායුෂ ලැබේවා

  • @dilshansanjeewa8056
    @dilshansanjeewa80562 жыл бұрын

    මොනවා උනත් ඩලස් කියන්නේ හොඳ මිනිහෙක්. කැත නාමයක් ගාගනිපු නැති එකම පුද්ගලයා වෙන්නත් ඇති❤️

  • @jckarangoda4872

    @jckarangoda4872

    2 жыл бұрын

    උට gard ඒක යනවා පුරාම ජනාධිපති ටත් වඩා

  • @skuller-manofhouse8926

    @skuller-manofhouse8926

    2 жыл бұрын

  • @skuller-manofhouse8926

    @skuller-manofhouse8926

    2 жыл бұрын

    Mekate sambande aniwaryenma jvp madaviyo onte bale kadera kame okunte andu labenna naha uvindu wijeveera ilageta enna

  • @SupremGeogrAphy

    @SupremGeogrAphy

    2 жыл бұрын

    @@skuller-manofhouse8926 🐀

  • @samannandalalranasinghe5740

    @samannandalalranasinghe5740

    2 жыл бұрын

    අනෙ නිකන් පලයන් බන් යන්න .කඹුරුපිටියේ ඔෆීස් එකේ ෆෑන් එකත් ගලවන් ගියපු එකෙක්

  • @eidncruze2060
    @eidncruze20602 жыл бұрын

    ජංගි සරාගේ තවත් එක ඩ්‍රාම එකක් උන්ම ගහල උන්ම බලන්න යනව කොහෙන් හිනාවෙන්නද හිතා ගන්න බෑ සෞභාග්‍ය දෝරෙ ගලනවෝ 😂😂😂

  • @sanethjayawardena7709
    @sanethjayawardena77092 жыл бұрын

    " මුලු ලොවම රගහලකි අපි එහි නලුවෝ වෙමු" ප්‍රවීන නට්‍ය කරු බර්ටොල් බ්‍රෙච් (bertolt brecht) වරක් පවසා ඇත. බටහිර රටක පුරවැසි බාවයන් සදහා කදිම නිදසුනකි.

  • @padminijayamanna1799
    @padminijayamanna17992 жыл бұрын

    චමුදිතට මේ වුන දේ අපි හෙලා දකිනව,මොනව උනත් චමුදිත හොද සාර්තක මාද්‍යවේදියෙක් මේ කල දෙයින් ඔහුගෙ සාර්තක බව තවත් තීව්‍ර උන ,ඔබට සාදාරනය ඉටු වේවා,

  • @deepaniranasinghe3255
    @deepaniranasinghe32552 жыл бұрын

    පාස්කු ප්‍රහාරය වගේ තමයි, කරපු කිසිම කෙනෙක්ව අල්ල ගන්න බැරි වෙයි 🤔

  • @shiromawijekoon1057

    @shiromawijekoon1057

    2 жыл бұрын

    👍👍👍Aniwaryenma hariyatama hari. Eka thamai wenne.

  • @manelperera6312
    @manelperera63122 жыл бұрын

    අපේ රටේ ඉන්නේ ඔයවගේ කාලකන්ණි තමයි අංග සම්පුර්ණ මිනිස්සු නෑ දෙයියනේ මිනිස්සු නේද සත්තු හොදයි කැත වැඩ

  • @shanaliyanage3856
    @shanaliyanage38562 жыл бұрын

    එවා නම් මහා බලු වැඩ....

  • @miyasiyalelwala1201
    @miyasiyalelwala12012 жыл бұрын

    මේ පරීක්ෂණය විසදෙන විදිය.. #. අසල්වාසී ගෙදරක අසූචි සහ ගල් තිබුනා කියලා මුලින්ම ඔහුව අත් අඩංගුවට ගැනීම.. #. පසුව CCTV ජායාරූප සමග නොගැලපෙන නිසා ඔහුව නිදහස් කිරීම.. #. ඇත්තම් වැරදිකරුවන් අල්ලා ගැනීම.. ඉහලින් එන Calls නිසා ඔවුන් හොර රහසේම නිදහස් කිරීම.. #. අවසානයේදී වෙනත් වරදකට අත් අඩංගුවට ගන්නා පිරිසකට පොලීසිය පහර දී ඔවුන් ලවා බලෙන් මෙය සිදු කරන ලද බවට පාපොච්චාරණයක් සිදු කිරීම.. #. පෞද්ගලික ආරවුලකට කල දෙයක් බවට ඔප්පු වීම සහ බොරු වැරදිකරුවන්ට පොඩි දඩුවමක් ලබා දීම... හරිම සරලයි නේද...????

  • @srilankan436
    @srilankan4362 жыл бұрын

    පිළිකුලෙන් හෙලා දැකලා විතරක් මදී..මේකට වගකියන්න ඔනී කවුද කියලා හොයන්න.. නැත්නම් බිත්තර ප්‍රහාරය වගේම එකත් ආණ්ඩුවේම වැඩක් කියලා කියන්න සිදුවනු ඇත...

  • @Hshsha123
    @Hshsha1232 жыл бұрын

    හොරු ඇති පාර්ලිමේන්තුවේ හැබැයි මන දන්න කාලෙක ඉදල නරක නාමයක් ගාගත්ත නැති ඩයල් එකක් තමයි... Daraz😂 ඩලස් අලහප්පෙරුම❤️‍🔥❤️‍🔥

  • @wikkramaarchchi930
    @wikkramaarchchi9302 жыл бұрын

    යන යන එකා චමුදිත මහත්තයගෙ ගෙදරට කැමරා උස්සගන යන්නෙ මොකටද.දුක බෙදා ගන්න යනවනම් කැමරා නැතුව යන්න එපැයි.

  • @hemanthajayasekara5695
    @hemanthajayasekara56952 жыл бұрын

    මොනවා උනත් ඩලස් මහත්තයාට කොන්දක් තිබුනා සාදාරනය වෙනුවෙන් හිටගන්න.

  • @sanethjayawardena7709

    @sanethjayawardena7709

    2 жыл бұрын

    " මුලු ලොවම රගහලකි අපි එහි නලුවෝ වෙමු" ප්‍රවීන නට්‍ය කරු බර්ටොල් බ්‍රෙච් (bertolt brecht) වරක් පවසා ඇත. බටහිර රටක පුරවැසි බාවයන් සදහා කදිම නිදසුනකි.

  • @pradeeppathiraja5374

    @pradeeppathiraja5374

    2 жыл бұрын

    @@sanethjayawardena7709 හරියටම හරි සහෝදරයා ඕක තමයි ඇත්ත නාට්‍ය හැමදාමත් ඉතිහාසය පුරාවටම කළේ නාට්‍ය දැම්මෙ ඇමතිතුමා ම කියනවා අපි මාධ්‍ය නිදහස අගය කරන මාධ්‍ය කරුවන්ට ඔවුන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න අයිතිය දෙනවා කියලා ඒක තමයි කරේ අර ෆේස්බුක් එකේ කමෙන්ට් දාපු එකක් FCID ප්‍රශ්න කරපු එක, ඒක තමා නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපේ රටේ කාටද මේවා කියන්නේ

  • @user-ss2ry3me6v

    @user-ss2ry3me6v

    2 жыл бұрын

    සිරසට ගැහුහමත් ගියාවගේ මතකයි

  • @MaheshMahesh-yw6dw

    @MaheshMahesh-yw6dw

    2 жыл бұрын

    ඩලස් කියන්නේ බෞද්ධ වෙස්ගත් බෝන් අගේන් කාරයෙක් ! රැවටෙන්න එපා !

  • @jennyweerasinghe4182
    @jennyweerasinghe41822 жыл бұрын

    අනාවාර්යෙන්ම හෙලා දැකිය යුතු යි.එය පමනක් නොසැහේ සොයා උපරිම දඩුවමි දිය යුතුයි .

  • @Hoffmenn
    @Hoffmenn2 жыл бұрын

    නන්දසෙනගෙ නිශ්ශංකගෙ ගෝලයො ටිපර් වෙලා ඉන්නෙ😎

  • @bandaranayake441
    @bandaranayake4412 жыл бұрын

    මරු...උන්ම ගු ගස්සවලා උන්ම බලන්න යනවා...

  • @dindong21
    @dindong212 жыл бұрын

    ඩලස් හොද මුනියා .හැබැයි නැගල ඉනනේ කක්ක කරත්තෙක .

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd84742 жыл бұрын

    චමුදිත මහත්තයා අපි ඔබ සමගයි.තෙරුවන් සරණයි

  • @jonesfernando6222
    @jonesfernando62222 жыл бұрын

    කොට එවූන් විස්වාස කරන්න එපා ඹක පෑලෑන් කරපූ එවූනූත් එයි බලන්න එතරමටම මෙ ආන්ඩූව විශ්වාස නෑ

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan60782 жыл бұрын

    නාඩගම්කාරයෝ....

  • @dancingdevil84
    @dancingdevil842 жыл бұрын

    The media minister should of course go and show concern . Otherwise it becomes obvious that the government did it.

  • @kin...2891
    @kin...28912 жыл бұрын

    මුන්ගේ ආණ්ඩුවේන්ම ගහලා උන්ම බලන්න එනවා... මුන් ඕකෝම යලුවෝ මල්ලි..😂😂

  • @mahashggf3111

    @mahashggf3111

    2 жыл бұрын

    😉😂😂

  • @sinhasinha6706
    @sinhasinha67062 жыл бұрын

    අපි ඔබ සමගයි චමුදිත! ඔබගේ ගමන නවත්වන්ඩ හදන කාලකන්නි තක්කඩි සෙට් එකට සොබාදහමින් දඩුවම් ලැබෙයි . ඔබට සහ ඔබගේ පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි .

  • @neontraders8734
    @neontraders87342 жыл бұрын

    අපිටත් Benz එකක්

  • @h.m.k.chandrasumana6871
    @h.m.k.chandrasumana68712 жыл бұрын

    ඹය දුර්ඝගන්දය එන්නේ තීන්දු තිරන ගන්නෙ අන්න එතනින්

  • @madurox9033
    @madurox90332 жыл бұрын

    පියුමි හන්සමාලිගෙ වැඩක් ඕක 😂

  • @samithalakshan7002
    @samithalakshan70022 жыл бұрын

    චමුදිතට උනු දේ ගැන ගොඩක් දුකයි අපිට මේ වගෙ ගූ වැඩ කරන උන්ට හොදක් වෙන්න එපා

  • @pradeepbandara1598
    @pradeepbandara15982 жыл бұрын

    හිරැ මතමයි ඔක කෙරැවේ ඉර හද ව⁣ේ සුවර්

  • @princejohnson4621
    @princejohnson46212 жыл бұрын

    Ape Lankawa maru

  • @rayanfernando7184
    @rayanfernando71842 жыл бұрын

    බිත්තර මුදලාලිගේ වැඩ තමයි .

  • @yannahithenaratak3179
    @yannahithenaratak31792 жыл бұрын

    මාධ්‍ය ඇමැති දන්නවා කව්ද කරේ කියලා...හැබැයි ඉතින් රඟපෑමක් කරන්න ඕනනේ....

  • @abeethawaththegama2617
    @abeethawaththegama26172 жыл бұрын

    GOOD minister

  • @anjanapubudu8834
    @anjanapubudu88342 жыл бұрын

    රජයට විරුද්ධව කෙලින් කතා කරන නිසා උන්ගේ පක්ෂයේ උන්ගෙම වැඩක් වෙන්න ඇති😁😁😁

  • @idasangapadmalkarunathilak6006
    @idasangapadmalkarunathilak60062 жыл бұрын

    වැඩේ කරලා බලන්න ගිහිල්ල හොද නරක

  • @naiduwawadugesarathathukor2071
    @naiduwawadugesarathathukor20712 жыл бұрын

    පාතාල සාමාඡිකයෝ කාට හෝ වෙඞි තිඛු පසු වෙඞි කාපු එකාගේ ගෙදරට යවනවා ඹත්තු ඛලන්න බීඩි කාරයෙක්ව!ඒ වගේ ඛීඩි කාරයෙක් තමයි මෙයා!

  • @senarathfernando1877
    @senarathfernando18772 жыл бұрын

    එතකොට කවුද ඇමති තුමා අසූචි ගහලා තියන්නෙ, විපක්ෂයෙන්ද.? බලමුකෝ ඔබතුමාලගෙ ආන්ඩුව කොපමණ කාලයකින් නියම ප්‍රහාරකයින්ව අල්ලනවද කියලා

  • @ksunc6353
    @ksunc63532 жыл бұрын

    උන්ම ගහල උන්ම බලනවා වෙන්නත් පුලුවන් 🤣🤣🤣

  • @kaveeshadewmi6075
    @kaveeshadewmi60752 жыл бұрын

    Really so sorry what happening to your family may god protect and bless you dear..lovely family all.😪

  • @manjuveera3732
    @manjuveera37322 жыл бұрын

    දත් දොස්තර රාජිත සේනාරත්නගෙන් ප්‍රශ්න කරා නම් ටක්කෙටම චංඩි අල්ලගන්න පුලුවන්..

  • @Rdot19

    @Rdot19

    2 жыл бұрын

    නන්දසේනයගෙන් ප්‍රශ්න කරානම් ඉවරයි වැඩේ

  • @gardennaturevideo6115
    @gardennaturevideo61152 жыл бұрын

    චමුදිතයා ගේ මාර ඇක්ටින් නේ... අර පාස්කු ගැන කතා කරපු කොල්ලා ඇරෙස්ට් කරලා.... ඌගැන හොයන්න කවුරුත් නෑ...

  • @boom4961
    @boom49612 жыл бұрын

    අඩෙහ් මරු නේ🤣

  • @sajithmadhuranga1506
    @sajithmadhuranga15062 жыл бұрын

    Un okoma yaluwoo malliii

  • @chamid6040
    @chamid60402 жыл бұрын

    මිනිසුන් කොයිතරම් පහතට වැටිලාද ...මේ ජිවිතේ පව් පුරවා ගන්න පොරකන ලස්සන සසරේ දුක් විදින මිනිසුන් නොදක වගේ ...

  • @gayankumaradesilva5541
    @gayankumaradesilva55412 жыл бұрын

    පියුමි හංසමාලි ඉදල ඉදලා දුන්නා ගේමක් 😏

  • @riansboits8510
    @riansboits85102 жыл бұрын

    කාලකණ්ණි ...කොන්ද පනනැති වැඩ..

  • @sandakumara8275
    @sandakumara82752 жыл бұрын

    බත්තරමුල්ල පැත්තේ කණ්ඩායමේ දුර්ගන්ධය තමයි රටෙ ලොකුම හෙනේ

  • @beautifulasia6254
    @beautifulasia62542 жыл бұрын

    ඕක ඉතිං මාධ්‍ය අරන් යන්න ඕනෙ නෑනෙ සගයා බලන්න 😂

  • @senakaranasinghe1457
    @senakaranasinghe14572 жыл бұрын

    It’s pretty good drama

  • @tmawtennakoon9943
    @tmawtennakoon99432 жыл бұрын

    බල්ලොත් එක්ක බුදි...

  • @ReliSri529
    @ReliSri5292 жыл бұрын

    කාගේ ආණ්ඩුවද මේ ආණ්ඩුවේ ඩලස් කවුද ? පොලිසිය කාගේද

  • @Lankanlife
    @Lankanlife2 жыл бұрын

    හාරියට වෙඩෙ වෙලඅද නෙඩ්ඩැ කඉයාල බලන්න ගිහින්

  • @anuruddakumara8974
    @anuruddakumara89742 жыл бұрын

    සමාජය මෙතරම් නුසුදුසු බවට පත්වෙන තරම් හේතු වෙන නීති රීති නොපැනවීම සම්බන්ධව මේ ගඳ පාර්ලිමේන්තුවටත් හමාවි.

  • @russellandrady
    @russellandrady2 жыл бұрын

    පෙන්නේ එකක් සිද්දිය තවත් එකක් වෙන්න පුළුවන්

  • @Tharuka_Gimhana
    @Tharuka_Gimhana2 жыл бұрын

    ඔය එන්නේ ඔත්තු බලන්න

  • @jayasakarsuranga1592
    @jayasakarsuranga15922 жыл бұрын

    කියපු විධියට ම ගහලද කියලා බලන්න එන්න අැති...අාපු එවුන්ගේ මොනම හෝඩුවාවක් දැනගන්නත් එක්ක...චමුදිත ටත් ලැජ්ජ නෑ

  • @ethaliya3283
    @ethaliya32832 жыл бұрын

    ගහලා බලන්න යන 1t වැදගත්

  • @senakwt7678
    @senakwt76782 жыл бұрын

    J,v,p වගකිවයුතු ඔවා ට

  • @MultiPrassana
    @MultiPrassana2 жыл бұрын

    Swiss yanna dana show akak hata Visa labai

  • @lokugaysss
    @lokugaysss2 жыл бұрын

    ගහපුු එවුන්ගෙ හිතේ එ් අසූචි ගැවිලා අැති එයාලට එ් ගඳ කර්මය ඉවර වෙනක් ගඳගහවි චමුදිදට එ් ගඳ වැස්සක් වැස්සම ඉවර වෙයි සසර බයයි

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe57402 жыл бұрын

    මුන්මයි ගූ ගැහුවෙ .අනෙ නිකන් පලයන් ඩයසෝ

  • @VK-gx7fr
    @VK-gx7fr2 жыл бұрын

    නඩුත් හාමුදුරුවනේ ගේ බඩුත් හාමුදුරුවනේ ගේ. ඇත්ත කියනකොට මුන්ට ඉන්න බෑ. ඩලස් ඇවිත් ගද බලන්න.

  • @nethmi.249
    @nethmi.2492 жыл бұрын

    ඔව්..ඔව්..අසූචී ඇතුව හෝ නැතුව අපිත් හෙලාදකිනවා ...🤨🤨 පාලකයෝ අසූචී නාහන්නවා මදිවාට මීඩියා උන්ටත් ගස්සවනවා..🤮🤮🤮🤮🤮🤮

  • @roshangunaratne325
    @roshangunaratne3252 жыл бұрын

    හරි දැන් වැඩේ සෙට්ල්..🤮🙈

  • @sarathrathnayake7007
    @sarathrathnayake70072 жыл бұрын

    බොරැ සෝභන එපා ඩලසෝ

  • @dharamsrilanka8290
    @dharamsrilanka82902 жыл бұрын

    රටෙි වෙන හොද නරක ජනතාවට ඇසෙන්න බලන්න කරන වැඩ පිලිවෙල නරක නිසාද චමුජිතට එහෙම මැරකල්ලි ඇවිත් කරදර කරන්නේ ඔිවා තිරිසන් වැඩ මොන චන්ඩියා උනත් බියගුලුවැඩ.

  • @regendumveldiscedendum6022
    @regendumveldiscedendum60222 жыл бұрын

    The media minister should play his expected role of the 'innocent '

  • @apilankawe1784
    @apilankawe17842 жыл бұрын

    ආයෙත් අපිට සුදු වෑන් පාලනයක් එපා

  • @nadunrajapaksha152
    @nadunrajapaksha1522 жыл бұрын

    Api hariyta hamadama jiwath wenna avith wage.mewa balu wada

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe26802 жыл бұрын

    මවු බිමට පෙම්කරනා රට රකින විරුවා ඔබයි අපේ විරුවා! එකම රටක් ! එකම නීතියක් ? ඉන්න හිතෙන රටක් ! වසන්තය එනවා සත්තයි !

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe81702 жыл бұрын

    තව අසූචි ගහපල්ල, මුං රටට පෙන්නපු විකුර්තිය නිසා තමයි මේ රට අද මේ තැනට පත්වෙලා තියෙන්නෙ, රටේ මිනිස්සු අන්ත දුක් විදින්නෙ. ඉදිරියටත් මේ දේවල් මෙලෙසම වේවා..

  • @nimalkantha3544
    @nimalkantha35442 жыл бұрын

    හොරු සමග හෙළුවෙන් ඇයි ඩලා

  • @crishsilva7592
    @crishsilva75922 жыл бұрын

    It’s nice jokes

  • @rew.dammadssana1617
    @rew.dammadssana16172 жыл бұрын

    ඩලස්ට සතුටුයි ද?

  • @mohameduwiseismail9838
    @mohameduwiseismail98382 жыл бұрын

    මේවා නිකම්ම නිකං ප්‍රතික්ෂේප කරලා වැඩක් නැහැ... කරපු සහ කරවපු උන්ව හොයලා දඩුවම් දිය යුතුයි. 😊 මේවා අනවාර්යයෙන්ම දේශපාලුවෙක්ගේ වැඩක් නොඅනුමානයි😉 මිනිස්සු හොඳට දන්නවා 😜

  • @saviorofmyfamily6796
    @saviorofmyfamily67962 жыл бұрын

    🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

  • @cdchandana9768
    @cdchandana97682 жыл бұрын

    2024 පොදු අපෙක්ෂාව ද?

  • @surangasampath7098
    @surangasampath70982 жыл бұрын

    ලගෛන්න උන්ව කොහොමත් විස්වාස කරන්න එපා

  • @asokakh1563
    @asokakh15632 жыл бұрын

    Sadarane itukarapalla

  • @minokasenasinghedesilva9953
    @minokasenasinghedesilva99532 жыл бұрын

    පුස්පිකා 🥶

  • @SM-ug4mg
    @SM-ug4mg2 жыл бұрын

    ඩලස් ගොබිල

  • @e.a.thanujasurangi.4491
    @e.a.thanujasurangi.44912 жыл бұрын

    නොසැලී ediriyatama yanna.oba hida එඩිතර madya wediyek...rate ජනතාව ඔබට ආදරෙයි ..me නින්දිත wada කරපු un හොයල unta නිසි දඬුවම් දිය යුතුයි ...නිවැරැදි පුද්ගලයන් ta mada prahara එනවා ..නොසැලී එඩිතරව ediriyatama යන්න

  • @kadahettigewimalasiri5039
    @kadahettigewimalasiri50392 жыл бұрын

    Macha oththu balagena yanna awa. Parissam wenna harida

  • @sam69xxx1
    @sam69xxx12 жыл бұрын

    This is what happens when you mess with the best

  • @walkukula5115
    @walkukula51152 жыл бұрын

    Heta wenakota hoyaganna puuwan wei

  • @ashanlakshitha5909
    @ashanlakshitha59092 жыл бұрын

    oka tama oka kale

  • @rinozashashika7082
    @rinozashashika70822 жыл бұрын

    ඇත්ත කතා කරන මිනිසුන් කෙලින් කතා කරන මද්ඨවෙදින් කවදත් වුනෙ ඔවා තමයි අපි ඉන්නවා කිව්වට කව්ද ඉන්නෙ මොනවා උනත් දැන් රන්ජන්ට පෙනවානෙ බලතල තියන උන් තිරිසන් ස්තුන්ට එහා

  • @g.dsarath4354
    @g.dsarath43542 жыл бұрын

    ඇමරිකන් දෙපිටකාට්ටු කම වගේමයි.එක අතකින් ආයුධ දිල රටවල් අවුලෝල අනිත් අතින් සාම දුතයෝ එවනව.මේකත් ඒ නාටකයමයි.වරදවා තේරැම් ගන්න එපා සාම දුතයා අහිංසකයි කියලා.

  • @asokafernando857
    @asokafernando8572 жыл бұрын

    මාධ්‍ය ඇමතියෝ, අපට සිහිපත් කරවන්නේ ලසන්ත වික්‍රමතුංග වයි මේ අසික්කිත දේශපාලනය අතුගා දැමීමට කාලයයි. විදෙස් රටවල ජීවත් වන අයට ශ්‍රීලංකා දේශපාලනය ශ්‍රීලංකා පොලිසිය ගැන ලැජ්ජයි. බලන් සිටිමු සාධාරණ විභාගයක් පොලිසිය අතින් සිදුවේ ද කියලා.

  • @sanathfernado4778
    @sanathfernado47782 жыл бұрын

    මොන නාට්ටි ද බං මේ 🤣 🤣 🤣

  • @vajirarathnaweera3842
    @vajirarathnaweera38422 жыл бұрын

    Horu thami kalinma enne,

  • @kumarwanigasekara1908
    @kumarwanigasekara19082 жыл бұрын

    ඇමතිනම් දන්නෙ නැතුව ඇති තමා .. එත් රටෙ මිනිස්සු දන්නවා ...කවුද ඕව කරන සක්කිලි කියල

  • @rajithavroon9938
    @rajithavroon99382 жыл бұрын

    ඩලස් සිංහල මිනිහ

  • @sriyaniperera6811
    @sriyaniperera68112 жыл бұрын

    Chamuditha, people who are talking straight and going forward without any fear, will get this kind of attacks. There are animals with two legs among the great human. We see some one wants to transfer all this bottom deck work to government account and that's the reason they used this white colour vehicle.

  • @natureworldinsrilanka1301
    @natureworldinsrilanka13012 жыл бұрын

    මෙයාලට ඔය ගඳ හොඳට පුරුදුයි

  • @wasanthaappuhamy8596
    @wasanthaappuhamy85962 жыл бұрын

    Good 👍🏽ape kauruth simawe sitiyautui

  • @parakumwick6871
    @parakumwick68712 жыл бұрын

    Be careful mate !!! Don't let them send you to see lasantha ???

  • @sameerapathumhewawasam1405
    @sameerapathumhewawasam14052 жыл бұрын

    හරියට වෙලාද බලන්න ගිහින්

  • @sinhadeepa1840
    @sinhadeepa18402 жыл бұрын

    අනෙ ඩලසො උඹ හිතුවෙ අපිත් හරක් කියලා ද?

  • @chandrasirifernando4491
    @chandrasirifernando44912 жыл бұрын

    Makin. Matanya. Andika. Durgandayai

  • @mwrwasim
    @mwrwasim2 жыл бұрын

    Drama ewala yanawa balanda

Келесі