🔴 හිරුණිකා මහඋළු ගෙට ගිය නවතම දර්ශන මෙන්න - Hiru News

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024 #hirunikapremachdra #Hirunika
🔴 හිරුණිකා මහඋළු ගෙට ගිය නවතම දර්ශන මෙන්න - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_eng...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial

Пікірлер: 675

  • @user-xo2ex5po9k
    @user-xo2ex5po9k2 күн бұрын

    මෙි ගෙවෙන්නෙ පවි කාරයන්ගෙ අවසාන හෝරා කීපයයි

  • @pvtgrana9629
    @pvtgrana96292 күн бұрын

    දවසක මේ රට බංකොලොත් කරපු ජඩ දේශපාලුවන් හිරේ යනව බලන්න අසාවෙන් ඉන්න මම

  • @UpaliMalki-rm3gp

    @UpaliMalki-rm3gp

    2 күн бұрын

    Hinayakma waida brooo.

  • @user-pq7wr5wy7p

    @user-pq7wr5wy7p

    2 күн бұрын

    හොරු ටික සේරම

  • @user-yz1ym7ms4r

    @user-yz1ym7ms4r

    2 күн бұрын

    Mageth pathuma eyawmai

  • @chadhansa742

    @chadhansa742

    2 күн бұрын

    අනිවාර්යයෙන් ම අංක එකට මේ චැනල් එක අයිති අයගෙ ඉදං..

  • @chadhansa742

    @chadhansa742

    2 күн бұрын

    කෝ බං මාන්චු.. දැන් බංධනාගාර වල මාංචුත් හිගද 😂😂

  • @karunaratna8661
    @karunaratna86612 күн бұрын

    හිරුට රජ මගුල් නෙද

  • @subbwells6764

    @subbwells6764

    2 күн бұрын

    මොනවා උනත් හිරු comment එක delete කලේ නැහැ. එක්කෝ තාම දැක්කේ නැහැ.

  • @LalPiyabandu

    @LalPiyabandu

    2 күн бұрын

    අනිවාර්යයෙන්

  • @KMSB87

    @KMSB87

    2 күн бұрын

    චමුදිතයගෙ ගෙම්බර හෙට උදේ බලන්න පුළුවන් .එක්කො ඕකට රෙවෙනවා පත්තර විස්තර කියනකොට.

  • @himansakawshi5474

    @himansakawshi5474

    19 сағат бұрын

    හොඳ wade පණ්ඩිත ගෑනු 🙏🙏🙏🙏

  • @MaaliDasanayake
    @MaaliDasanayake2 күн бұрын

    කල......කල.......දේ🙄 පල......පල......දේ😮 මේ...🙏බුදුන්ගේ🙏 🙏දේශයයී🙏

  • @nishanthavlogs926

    @nishanthavlogs926

    16 сағат бұрын

    Hari balannko

  • @vijerathnamanju7986
    @vijerathnamanju79862 күн бұрын

    ගරු.අධ්කරනයට.උත්තමාචාරය ❤

  • @Shuarna-nt9mc

    @Shuarna-nt9mc

    2 күн бұрын

    අනිවාර්යෙන් මගේ

  • @dammika428

    @dammika428

    Күн бұрын

    👍💯👍

  • @user-ml2wn3fm5j

    @user-ml2wn3fm5j

    16 сағат бұрын

    හැබැයි....අභියාචනාධිකරණය මොනා කරයිද දන්නේ නෑ....මෙහෙත් අල්ලස් අරන් අවුරුදු 7කට හිරේ ගියපු ප්‍රාදේශීය සභා සභාපති කෙනෙක් මාසෙන් එලියට ආවා....

  • @amkchandrika987
    @amkchandrika9872 күн бұрын

    පවු ඉතින් පුන්චි ලමයි මේ මාහා ඒවුන් කරන අපරාද නසා ලමයි අමාරුවේ

  • @anjanakavishka6749

    @anjanakavishka6749

    2 күн бұрын

    Mat ekmi hituwe appaa

  • @MooorzanSrilanka

    @MooorzanSrilanka

    2 күн бұрын

    ඔව් අනේ

  • @bhaichan5520

    @bhaichan5520

    2 күн бұрын

    ඒකනම් ඇත්ත. පව් අහිංසක දරුවෝ. දරුවෝ ඉන්නා කව්රුත් දැනගන්න ඕනා හොදින් ජීවත් වෙන්න. නැත්නම් හොද හෝ නරක අර අහිංසක දරුවන්ටත් සාප කරනවා

  • @arundathijayabandu3282

    @arundathijayabandu3282

    Күн бұрын

    ලොකු කුඩා කියා කර්ම විපාක වලට බාධාවක් නෑ

  • @herathkumari
    @herathkumari2 күн бұрын

    හිරු කොහොමද අනුන්ට කල දේවල් තමන්ට එනවා හිස නමා ආචාර්ය අදිකරණයට

  • @user-jw8vz9cb3o
    @user-jw8vz9cb3o2 күн бұрын

    සියලුම දේශපාලන වැරදිකරුවන් මෙලෙසම මීට පෙර සිට හිරේ දැම්මානම් අපේ රට මීට වැඩිය දියුණු වෙලා ගොඩක් කල් යාළුවනේ.

  • @krishanthapeiris7673

    @krishanthapeiris7673

    2 күн бұрын

    Gono meva drama machooo

  • @user-ih2jt1yf2c
    @user-ih2jt1yf2c2 күн бұрын

    හිරුගේ ප්‍රධාන හතුරා. අද රජ මගුල් හිරුට

  • @sandiyakumare4340
    @sandiyakumare43402 күн бұрын

    තරාතිරම නොබලා වැරදි කරැවන්ට දඩුවම් දියයුතුයි

  • @dammika428

    @dammika428

    Күн бұрын

    💯👍👍👍👍

  • @herathkumari
    @herathkumari2 күн бұрын

    රනිල් මාමා ගේ උදව් අවැසි මොහොතක්

  • @REXIroller

    @REXIroller

    2 күн бұрын

    රනිල්ල්ල්ල්ල්😂😂😂

  • @EbertGallage

    @EbertGallage

    2 күн бұрын

    😅😅😅😅😅

  • @ajithkankanamgekankanamge6587

    @ajithkankanamgekankanamge6587

    2 күн бұрын

    එකට තමයි ඇතුලට දැම්මේ ලබන සතියේ ඇප😂 රනිල්ට සහය

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm2 күн бұрын

    විනිසුරු අමල් රණරාජ මැතිදුනි ඔබට අපේ ගවුරවය 🎉🎉🎉

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe27692 күн бұрын

    මීට වඩා වැරදි කරපු එවුන් එලියේ ඉන්නවා. ඡන්දයක් ලඟයි නේ. එක එන්කෙනාව දැන් අල්ලලා හිර කරයි.

  • @LyricLegacy629

    @LyricLegacy629

    2 күн бұрын

    yep aniwaryenma weradi karapu ayata daduwam dennama one. adikaranayata ape uththamacharaya

  • @nevillefernando8078

    @nevillefernando8078

    2 күн бұрын

    She will be freed very soon

  • @renukagunawardana8335

    @renukagunawardana8335

    2 күн бұрын

    ඒ උනාට ටීවී වලින් රඟපානා වැඩියි පෙන්නනවා😮😮😮 හරියට පළවෙනි වතාවට වැරදි කළ මනුස්සයෙක් එහෙනන් රටේ සල්ලි ඔක්කොම විනාශ කරපු දාපු අය ඉන්නේ? රට බල්කලත් කරපු යැයිද😮😮😮

  • @Natasha_Fernando

    @Natasha_Fernando

    2 күн бұрын

    mun kiyana vidiyata lokuma weradi karaya allanakam anith unta daduwam denna be eka weradi a..ane thopi wage unne me rate inne

  • @annephilipiah1455

    @annephilipiah1455

    2 күн бұрын

    Atha

  • @Rohita7659
    @Rohita76592 күн бұрын

    අනුන්ට කළ දේ තමන්ට පල දේ.

  • @pushpikadesilva9180
    @pushpikadesilva91802 күн бұрын

    ස්වාධීන අධිකරණයට ස්තුතියි ❤

  • @dammikamenike2536

    @dammikamenike2536

    2 күн бұрын

    නමුත් හෙට වෙද්දි බන්ධනාගාර රෝහලේරෑට ඔක්සිජන් අවශ්‍යයිම කියයිකාලයක් තිස්සේ පැවති රෝග කියයි😂තනිව තියන්න බැරි තත්ත්වයක් කියයිවිෂබීජ වලින් ආරක්ෂාව කරන්න ඕන කියයි ලොකු ලොක්කොංගේ රෝගඑළියට එන්නේ බන්ධනාගාරගත උනහමනේ

  • @hasindumadushan6084
    @hasindumadushan60842 күн бұрын

    කෙහෙලිය කීදෙනෙක් මැරුවද බාල බෙහෙත් දීලා අපෙ රටේ නීතියේ සර්වසාධරණත්වය මරු.

  • @DinithiBogahawattha

    @DinithiBogahawattha

    2 күн бұрын

    කාට කියන්නද?

  • @KG-ps5xd

    @KG-ps5xd

    2 күн бұрын

    ඒ යකාටත් ඇප දීලා නෑ , ඒ නඩුව තාම යනවා නෙහ්

  • @hasindumadushan6084

    @hasindumadushan6084

    Күн бұрын

    @@KG-ps5xd නිදියන්ද අහැරුනෙ

  • @KG-ps5xd

    @KG-ps5xd

    Күн бұрын

    @@hasindumadushan6084 ජූලි 12 වෙනකම් කෙහෙලිය එක්ක තව 7 දෙනෙක් රිමාන්ඩ් කරලා තියෙන්නේ ගොබ්බයෝ නඩුව යන නිසා 😹 හරියට නිව්ස් බලපන්

  • @hasindumadushan6084

    @hasindumadushan6084

    Күн бұрын

    @@KG-ps5xd නඩුවෙ වෙනස ගොබ්බයෝ කිව්වේ ලදරුවෙක්ද උබ

  • @priyanthasooriyaarachchi7411
    @priyanthasooriyaarachchi74112 күн бұрын

    ගරැ අධිකරණයට හිස නාමා ආචාර්ය කරමි

  • @skyphone8133
    @skyphone81332 күн бұрын

    විවෘත කිරිමකට ආරාධිත ඇමතිවරයාට මිස තමන්ට මල් මාලයක් නොදැමුවායැයි කියා මල්මලා දැමු කොලෝන්නාවේ මහත්මාගේ අත්දේක කපා දැමු ආනමාලු ඉමිටියාස් වැනි පාතාලයේ ජාවරම්කරැවන් සමග හේලිබැල්ලෙන් සෙල්ලන්දැමු හිරානිකා හා හිරැණිකාගේ අම්මා වැනි ගැනු දේශපාලනය කරන්න ගිය විට කොලෝන්නාවේ ජාරා කලු ඇලක් විම වැලැක්විය නොහැකිය හිරැණිකා මෙන්ම ඇගේ අම්මා වගේම රංජන් පමණක් නොව රංජන්ගේ අම්මාද සමාජයේ හැසුරැනේ බඩේ ලමයෙක් සිටින අයුරින් හෝ ඒ ලමයාට යම් අනතුරක් වේ හෝයි කියා වෙන කාන්තාවන් සිතන අයුරින් නෝවේ. තනිකරම පාරට්ට වේසියක් ලෙසට ලමයාට ඇවිදින්නට හැකීවු තැන්හි අතින් ආල්ලාගෙන නොගොස් තනියම ඉක්මන් ගමනින් යන අතර ලමයා බැරි බැරි ගාතේ පසු පසින් යනුයේ අම්මේ කියමින් වුවද ඊටද රිසි නොවු ඇය සමාඡයට පෙන්වන්නට උත්සභ ගත්තේ මැද ඇගිල්ලටම මුදුව දමමින් අවිවාහක එකියක් ලෙස හා තම ලමයා වැඩිමහල් සහෝදරියකගේ එකෙකු ලෙස මවුසෙනහස පසකට දමා කාමයෙන් මුසපත්ව ලමයාට කුමකින් කුමක් උවද තමන් උපරිම සැප ගන්නා ලෙස සිතමින් උත්සහ කලද ඒ සැපයනම් මැරෙන තුරාවට ඇය හමුවට නාවේ වෙන කාන්තාවන් තමන්ගේ සැමියාට දරැවන්ට යුතූකම් ඉටුකර ලබන සැපය කිසි ලෙසකින්වත් මස්ගෝබ ලෙලවා අනග මායම් පෙන්වා පර සිත් ඇදබැදගෙන ඒක ඒක මිනිසුන් පසුපස ගෝස් අසභය වදන් වැල්වලට සිනාසෙමින් දොඩමලුවි කාමයෙන් අගතියට ගොස් ලබාගත නොහැකි බවට වු බුදුවදන මනාව සිහිවනුයේ සිදුහත් කුමරා ගැනම සිතමින් වෙන පිරිමියෙකු ගැන නොසිතු යශෝදරා දේවියගේ ගුණ කදට මහ පොලවද සක්ෂිදරන්නා සේය. මේහෙම ගැණු තිරිසන් බල්ලියො බැලලියෝ වේලා පාරක් ගානේ දුක්විද යල මැරිලා මනුෂ්‍ය කන්තාවක්වි උපතලෑබු විට පරණ ස්වාමියාට ඉමහත් ආදරයෙන් ලෙන්ගතු වීමට ගියද එම පිරිමියා ඇයව අලුයම කෙල පිඩක් තරම්වත් ගණන්ගන්නේ නැත්තේ පෙර භවයේදී නොසලකා වෙන පිරිමි පසුපස ගිය නිසාම කිසි කලකත් යහපත් පිරීමියෙකුගෙ සිත ගැනීමට හැකි නොවනුයේ ආදරය නොකරන ඇයගෙ මස්ගොබවල උණුසුමට පමණකා ලගට විත් දාලායන දුකෙදී වතුර පොදක්වත් නොදෙන පිරිමින්ට ජීවිතය පුදන්න වනුයේ කදුලු සාගරයක ගිලී යමින් දරැමල්ලන් තනීවම ඇග විකුණා හදාගැනීමට වනුයේ පෙර නටාගෙන ගිය රගේ කරන කලට පවු මීරිය මීසේ විදීන කලට දුක් දැඩිවෙයි ගිනිසේ කීවා සේය. රංඡන් රමනායක මෙන්ම යුරේනීද සමාජයට උඩින් පෙන්නාගෙන සිටියාට යටින් හීනමානයෙන් විදවන ඒ විදවීම පසු පස පලිගන්නා මිනිසුන් බිහිවන්නේ මව දරැවා බඩේ සිටියදී කල නොසන්ඩාල කම් ගර්භයට දැනී ඒවා භුනායාගේ මනසට කාවැදී පමණක් කියා සිතුවද එවැනි පරිසරයක ඒවැනි පහර කාන්තාවකගේ කුසතුලට හොත්තේ හයහතර නොතේරේන යයි කියන දරැවා විසින්ද පෙර බවයේදී ඝර්භධාරී අගනන්සමග කල නොකටයුතුකම් නිසාම ඒ ගර්භධාරියන්ගේ කලලයන්ට භුනයන්ට හා කලල බණ්ධනයන්ට වු පීඩා නිසා බිහිවු පරපිඩක ලමාලපටින්ගේ සිත් දූෂණය කල නිසා රංජන් රාමනායකගේද කුඩා කල පරපිඩක කාමුක පිඩාවන්ගෙන් ගහන ජීවිත මනසේ නිර්මාණය මැරෙන තුරාම සියල්ලම කාමය උඩම දොලනයවනදේ ලෙස දකිමින් පිවිතුරු සිතකින් කාන්තාවන් දෙස බෑලීමට හැකි නොවනුයේ සංසාරයේ භියකරැබව කොතෙක්දැයි දිග පලල මනාව අන් අයට වටහාදෙනුයේ දේවදුතයෙක් දැක්කාසේය

  • @kapurubanda6131

    @kapurubanda6131

    2 күн бұрын

    😅😅😅😅🤣🤣🤣🤣😂😂😂😂😂 propaganda bot account 😂😂😂😂😂😂😂

  • @DinithiBogahawattha

    @DinithiBogahawattha

    2 күн бұрын

    ධර්මයේ හැසිරෙන මිනිස්සුන්ට අනුන්ගෙ කුණුවලිනුත් වැඩක් නෑනෙ ඉතින්. මේකෙ මිනිස්සුන්ට හොඳ නරක අවබෝධ කරවන්න තවත් මිනිස්සුන්ගෙ චරිත ඝාතනය කරනව නම් ඒකෙන් තේරෙන්නෙ තමන්ගෙ ධර්මාවබෝධයෙ තරම. තමන්ගෙ මානසිකත්වයේ ස්වභාවය.

  • @TinyTheater-vo6bm

    @TinyTheater-vo6bm

    2 күн бұрын

    ඔලුව අවුල් වෙලාද??? Psychiatrist කෙනෙක් මුන ගැහුන නම් නරකද?

  • @albunperera1055

    @albunperera1055

    2 күн бұрын

    Pissu peekudu liyala...dushta chethanaewen....😂😂😂

  • @gaminisenaratna3088
    @gaminisenaratna30882 күн бұрын

    මිනිසුන්ගෙ මනසට විශ පොවමින් සමාජය නොමගට යොමු කලා .... මෙය ඉතාමත් නිවැරදි තීන්දුවක් යැයි සිතමි වසර 3කට පසුව එළියට එනවිට ශ්රී ලංකාව යහපත් රටක් වශයෙන් දැකීම මාගේ ප්‍රාර්ථනයයි

  • @user-yz1ym7ms4r

    @user-yz1ym7ms4r

    2 күн бұрын

    Mageth patuma eyamai

  • @DinithiBogahawattha

    @DinithiBogahawattha

    2 күн бұрын

    ඒක කරන්න බැරිි වුණෙ හිරුණිකා එලියෙ හිටපු නිසාද? එහෙනම් හිරුණිකා නැති අතරෙ ශ්‍රීලංකාව යහපත් වේවි.

  • @wijeweerasinghe8747

    @wijeweerasinghe8747

    2 күн бұрын

    මමත් එහෙමයි

  • @krishanthapeiris7673

    @krishanthapeiris7673

    2 күн бұрын

    Pissuda gonoooo ranilata sahaya denava kiyapu gaman meya eliyeee😂😂😂😂😂

  • @user-lf6bs2sp3i

    @user-lf6bs2sp3i

    2 күн бұрын

    මුංහිරේට.නවෙයි.උලතියන්නයි.ඕනෑ

  • @user-qb1bg7bc9w
    @user-qb1bg7bc9w2 күн бұрын

    හරිම සතුටුයි ඕකි බොහොම සෙල්ලම් දැමීම

  • @REXIroller

    @REXIroller

    2 күн бұрын

    දැන් බෑ ගිහින් කම්බි කූරු ගනින්න තියෙනවා 😂

  • @user-yz1ym7ms4r

    @user-yz1ym7ms4r

    2 күн бұрын

    Sellan godai

  • @shammiishara5070
    @shammiishara50702 күн бұрын

    ගැම්මෙන් ය්නව..ගෑනියෙක් වෙලා සංවරව ගෞරවානවිතව ඉන්නෙ නැතිව තැනක් නොතැනක් නැතිව වාචාල කම් කියෙව්වම පිරිහෙනව..ඕකෙ අනිත් පැත්ත.දරු තුන්දෙනා අම්ම අවුරුදු 3 ලග නෑ කිය්ල දැනෙද්දි..තමන්ගෙ දරුවොන්ටත් වඩා ගොන්කම වාචාලකම බලුකම මැරකම ලොකු උනා..ඕවා ගෑනුන්ට ගැලපෙන්නෙය් නෑ

  • @nisanselamedamini3275

    @nisanselamedamini3275

    2 күн бұрын

    👍

  • @yamunasandamali2241

    @yamunasandamali2241

    2 күн бұрын

    True

  • @user-ly7dd1hc7t

    @user-ly7dd1hc7t

    2 күн бұрын

    Aththa

  • @arunasanjeewa6654

    @arunasanjeewa6654

    2 күн бұрын

    අනිවාර්යයෙන්

  • @thushanibotheju4096

    @thushanibotheju4096

    2 күн бұрын

    Aththa 👍

  • @amedsheeran7193
    @amedsheeran71932 күн бұрын

    හොදම වැඩේ ඔක්කොම එකින් එක දාමු 🙌🏽

  • @ventnarada5896
    @ventnarada58962 күн бұрын

    මේ පාලන ක්‍රමය වහාම වෙනස් වෙන්න ඕන. අද රටේ පවතින නීතික්‍රම කනපිට හැරෙන්න ඕන

  • @SujaniAbeskaera
    @SujaniAbeskaera2 күн бұрын

    හිතන්න එපා.හවුස් මේට් ජොබ් එකට සවුදි ගියා කියල හිතන්න

  • @user-bq7we9ly3q

    @user-bq7we9ly3q

    2 күн бұрын

    අපිත් ඉන්නේ සෞදි තමයී. හැබැයි ඉතින් ඔය කියන තරම් යක්කු කළු නෑ. අපි කරපු පින් පව් අනුව තමයී ඉතින්

  • @kumarakumara7793

    @kumarakumara7793

    2 күн бұрын

    වරදක් නොකර දුප්පත් කමට සව්දියේ. කාන්තාවන් හිරේ ගියා. සමානවම දුක් විදින්නෙ .90% ම.

  • @AjithAththaragama-rn2rs

    @AjithAththaragama-rn2rs

    2 күн бұрын

    හොදම,කථාව

  • @nilunilanthi7647

    @nilunilanthi7647

    14 сағат бұрын

    ඔව් නේද

  • @alaraththaran3843
    @alaraththaran38432 күн бұрын

    පෝලිම පටන් ගත්තා වගේ,අන්ක එක

  • @sumindafernando6387
    @sumindafernando63872 күн бұрын

    ජයවෙවා ❤❤

  • @chamaraprasad5071
    @chamaraprasad50712 күн бұрын

    ගරු අධිකරණය ❤❤

  • @Dhanubekanayaka
    @Dhanubekanayaka2 күн бұрын

    මේ රටේ තරුණ පරපුර විනාශ කරපු එකෙක්ගෙ දුවක්...බලය තියෙද්දි පිස්සු නටපු එවුන්.තව ඉන්නවා හිරේ යන්න ඕන උන්..

  • @Ravi56774
    @Ravi567742 күн бұрын

    යුක්තිය දිනේවා

  • @chandrkamannthunka8559
    @chandrkamannthunka85592 күн бұрын

    අපේ රටෙ අහිංසක මිනිසුන්ගේ සල්ලි උඩ ඉදගෙන හිටපු අය තමා ඉතින් ඔය යන්න

  • @Athula12165
    @Athula121652 күн бұрын

    🤭 රටේ නීතිය පොදු විය යුතුයි සැමට ..

  • @NihalWijesiri-vb7cm
    @NihalWijesiri-vb7cm2 күн бұрын

    දුක් වෙන්න එපා හිරු දුලින්ද ඔයාව බලා ගනී

  • @ranathunga7987

    @ranathunga7987

    2 күн бұрын

    Eka ade nidiyagani, maru athal ratak oi meka.

  • @user-id5gx3sd7l
    @user-id5gx3sd7l2 күн бұрын

    චන්ඩිකම් කාටත් මේවා හොද පාඩම්

  • @dineshmaddumage506
    @dineshmaddumage5062 күн бұрын

    හදවතේ. රනිල්ට ❤ ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @thilakarathna3452
    @thilakarathna34522 күн бұрын

    රනී...........ල්!!!

  • @dineshmaddumage506
    @dineshmaddumage5062 күн бұрын

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @dineshmaddumage506
    @dineshmaddumage5062 күн бұрын

    අපේ රටේ මිනිස්සු ආදරය karana හදවතේ ❤ රනිල් වික්‍රමසිංහ ❤ ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @indraninanayakkara2232
    @indraninanayakkara22322 күн бұрын

    හස්බන්ඩ් පේන්ඩ නෑ නේද කියලා ඇහුවොත් කේලමක් වෙයිද දන්නෑ🙄

  • @ranathunga7987

    @ranathunga7987

    2 күн бұрын

    Man kallak set karagani aurudu 3.

  • @AchiniNidarsha
    @AchiniNidarsha2 күн бұрын

    හොඳ වැඩේ දුප්පත් කොල්ලෙකුට කරපු අපරදෙට. කතාවනම්

  • @DinithiBogahawattha

    @DinithiBogahawattha

    2 күн бұрын

    එහෙනම් දුප්පත් රටවැසියන්ට මෙහෙම කරපු උන්ට මොනවවෙන්න ඕනද? නේද

  • @krishanthiwijesinghe1306

    @krishanthiwijesinghe1306

    Күн бұрын

    So kolla malada Mel’s da lokuma aparadaya

  • @manoowithana6440
    @manoowithana64402 күн бұрын

    අනිත් එව්න්ටත් මෙව හොදපාඩම්,උන් චන්දෙ ගත්තාම රටෙ අයිති කාරයො වෙනව

  • @LakshmanThebuwana
    @LakshmanThebuwana2 күн бұрын

    🙏🙏🙏

  • @maduranganikothalawala1426
    @maduranganikothalawala14262 күн бұрын

    සුභාරංචි දෙයියෝ😊

  • @rasikajayaranga3083
    @rasikajayaranga30832 күн бұрын

    දැන් කොහොමත් හිරු එකයි සජියයි එකටනෙ බුදියන්නෙ, ඉතින් හිරුනිකාටත් දැන් 😅😅😅😅 හිර ගෙදරදි😅😅😅දුමි

  • @dhanushkaniroshan3370

    @dhanushkaniroshan3370

    2 күн бұрын

    ඔයාට වැඩේ තේරුනා සහො 😊

  • @nishanthakumarasena5002
    @nishanthakumarasena50022 күн бұрын

    රනිිිල් රනිල් රනිල් .බැහපන් එළියට රනිල් 🙈🙈🙈සජිත් බලන්න වත් එයිද...රනිල් රනිල් රනිල් මාව බේරගනින් රනිල් රනිල් රනිල් 🤣🤣🤣

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare71062 күн бұрын

    අනුන්ට කපපු වලේ තමුන් වැටුනු අවස්තවක් මේත්...!අම්මෝඕ පහුගිය අරගල සමයෙ පැන්න උඩපැනිල්ලක්..🤣🤣🤣

  • @user-yz1ym7ms4r

    @user-yz1ym7ms4r

    2 күн бұрын

    Udepanne wadee

  • @MohamedZarook-bd5of

    @MohamedZarook-bd5of

    2 күн бұрын

    Wea. Wery happy😂😂😂😂😂

  • @maheshgunawardana6302
    @maheshgunawardana63022 күн бұрын

    නීතිය හැමෝටම පොදු විය යුතුයි .

  • @wasanthakarunarathna4878
    @wasanthakarunarathna48782 күн бұрын

    Dan sapada.😂😂😂😂😂

  • @chandaneejayawardana8097
    @chandaneejayawardana8097Күн бұрын

    දැන් හරිනේ,එකාට පල දෙමින් සිටී,දේශපාලනයෙන් තොර වූ මුදලට,මිතුරු කමට යට නොවු දේවත්වයෙන් පිදිය හැකි අධිකරණයක් බිහි වේවා❤❤❤ තව අය මග බලා සිටී,දරැවන්ට කන්න දෙන්න පොල් ගෙඩියක් ඇහිද ගත්තු හිර බත් කන සියල්ලම අවවාද දී නිදහස් කරන්න හැකි නම්❤❤❤❤❤

  • @kanthibandara1480
    @kanthibandara14802 күн бұрын

    සුපිරි

  • @sarathraveendra3080
    @sarathraveendra30802 күн бұрын

    අධිකරණයට තුති ක්‍රියාකරන අයටනම් එය දෙන්න බෑ. මොකද පටන්ගැන්මම සුඛෝපබෝගීවගේ KDH AC වගේ අනිකුන්ටනම් සීලොන් ටකරන් බස්.

  • @pushpakumara3216
    @pushpakumara32162 күн бұрын

    👍👍👍

  • @user-ro4nz6rr9t
    @user-ro4nz6rr9t2 күн бұрын

    නිකරුණේ මිනිස්සුන්ට අපහාස කරන්න එපා ඒ පව් ඉක්මනින් පලදෙනවා😮

  • @cloudnine3454
    @cloudnine34542 күн бұрын

    රනිලා අත නොදා ඉන්න එකනම් සැහෙන්න වටිනවා .

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p2 күн бұрын

    👍👍

  • @chandaniperera3384
    @chandaniperera33842 күн бұрын

    We were with you Hiru

  • @user-rv6qh1qy1u
    @user-rv6qh1qy1u2 күн бұрын

    මරු මරු' හීරුටත් දැන් දවස් දෙක තුනකට වැඩ තියෙනවා😂 මේ උද්දච්ච හිරුණිකා මුලින්ම තීන්දුව දෙන වෙලාවේ ඒ තීන්දුව ප්‍රතික්ෂේප කරා නඩුවට හිටපු අනෙක් හැමෝටම අත්හිටවූ සිර දඬුවම් ගරු අධිකරණය විසින් ලබා දුන්නා ඒකට කෙටියෙන් කියන්නෙ එලියට ඇඟ බඳිනවා කියලා මැය ඒක ප්‍රතික්ෂේප කරා කාලා වරෙන් කො කේක් කෑල්ල දැන්😂 මේ වගේ නීතිය අතට අරන් වැඩ කරන එවුන්ට මේ වගේ දඬුවම් තමයි අධිකරණය විසින් ලබා දෙන්න ඕන ගාරෝ අධිකරණයට හිස නමාචාර කරමි❤❤❤🙏🙏🙏

  • @user-ms2ni6wj1r
    @user-ms2ni6wj1r2 күн бұрын

    හතුරෙකුටවත් එහෙම දුකක් වෙද්දි සතුටු වෙන්න එපා හෙට අපිට ත් එය ලැබේ

  • @user-ux8oi2nd4r
    @user-ux8oi2nd4r2 күн бұрын

    විනිසුරු තුමන් ඇතුලුගරු අදිකර්නයට අපේ උත්තමාචාරය❤

  • @INDIRA2023SL
    @INDIRA2023SL2 күн бұрын

    හෙට රෝහලේ ඇති මෙි ලංකාව නේ.......😮😮😮😮😮😮😮

  • @wijeweerasinghe8747
    @wijeweerasinghe87472 күн бұрын

    මමත් හරි සතුටුයි..උන් හිතන් ඉන්නේ මේ රට උන්ට ලියලා දීපු එකක් කියලා..රටේ අනෙක් මහ ජනතාව උන්ගේ වහල්ලු කියලා..මේ වගේම රට කාපු හොරැ රැලත් මේ විදිහටම ..මහ උළු ගෙදර යවන්න ඕන..මාලිමාව රජයක් යටත් මෙය සිදුවෙනවා නියතයි

  • @pethumvimukthi
    @pethumvimukthi2 күн бұрын

    Supiriiiii

  • @AmaNawanjali
    @AmaNawanjali2 күн бұрын

    පොඩි මිනිස්සුන්ට හිරිහැර කරන ලොකු ලොක්කො ඔක්කොටම ඔහොම කරන්න ඕනි.

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z2 күн бұрын

    මට නම් තරහක් නෑ, ඒත් මාළිමාවට comments දාන අයට රු 50 ක් දෙන කතාව දෙපාරක් කිව්වා, බොරුව ඇත්ත කරන්න . ඒක තමා ඔය පලදුන්නෙ. ගෑණියෙක් විදිහට නෙවෙයි මඩගහන්නෙ .

  • @user-yz1ym7ms4r

    @user-yz1ym7ms4r

    2 күн бұрын

    Mode badu

  • @VijithaVimali

    @VijithaVimali

    2 күн бұрын

    50daganneath bohoma amaruwean mea ratea daruwean te angeatha wanuwean cameant kareanna

  • @MaheshSanjeewa-fv7rh
    @MaheshSanjeewa-fv7rh2 күн бұрын

    දැන් හරිනෙ මේ එන්නෙ හොරුන්ගේ අවසාන කාලයයි ඉදිරියට අලුතෙන් හිරගෙයක් හදන්ඩ වෙයි තව ලිස්ට් එකේ ගොඩක් ඉන්නව කට්ටියටම එකට ඉදගෙන කල්දේරම් බත් වල රස බලන්න පුලුවන්.

  • @manelj6765
    @manelj67652 күн бұрын

    Siyalu sathwayo suwapath wewa theruwan saranayi siyalu denatama

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane55922 күн бұрын

    පෙට්ටි බෙල්ලි අවිචාරවත් ජඩ බඩුවක්... උපරිම දඩුවම් දිය යුතුයි.

  • @udayasinghe3838
    @udayasinghe38382 күн бұрын

    නියමයි

  • @venilily3278
    @venilily32782 күн бұрын

    හොද වැඩේ

  • @niroshaperera1890

    @niroshaperera1890

    2 күн бұрын

    හොද වැඩෙ එතකොට රජපක්ෂලා රටටම කොච්චර දෙවල් කරලා තියෙනවාද උන්ට කො නිතිය

  • @Sumanagomes69

    @Sumanagomes69

    2 күн бұрын

    ​@@niroshaperera1890පව් ඔයා

  • @praharshakumarajayapathma8900

    @praharshakumarajayapathma8900

    2 күн бұрын

    @@niroshaperera1890nadu dapanko kiya kiya inne😂

  • @renukagunawardana8335

    @renukagunawardana8335

    2 күн бұрын

    ​ඒගොල්ලන්ට ස්වභාදහමෙන් අච්චු දෙයි නීතිය අකුරට නොවුනට

  • @JanithSanka-fm6lw
    @JanithSanka-fm6lw2 күн бұрын

    ❤❤🎉🎉

  • @manojnilanka6833
    @manojnilanka6833Күн бұрын

    අද සිට හිරු රනිල්ගේ රෙදි සෝදන යන්ත්‍රය.

  • @user-ng2ml2jm7d
    @user-ng2ml2jm7d2 күн бұрын

    Horu minimaruwo hire yawanawa garu adikaranaya thawa masa 4 malimawata jaya wewa

  • @rbandara3341
    @rbandara3341Күн бұрын

    නියමයි මුන්ට හොද පාඩම්.. දුම්මගේ සරනයි හිරුනිකර් 😅

  • @turneyindrajith8967
    @turneyindrajith89672 күн бұрын

    ☀️ හිරු ට සුබ ආරංච්යක් වේවා

  • @user-xh4yg1zt6c
    @user-xh4yg1zt6c2 күн бұрын

    මතකද පාර්ලිමේන්තුවේදී වෘෂණ කෝෂ කතාව අද භගමනියේ කතාව කියන්න කාලෙ හරි

  • @subashperera1931

    @subashperera1931

    2 күн бұрын

    👍🏼👍🏼👍🏼

  • @gurugevijith717
    @gurugevijith7172 күн бұрын

    හොඳ වැඩේ😫මේ *රි වේසිට🐄

  • @JayanthaGamage-u9h
    @JayanthaGamage-u9h2 күн бұрын

    විශ්වය වැඩ අරඹා අැත ස්තූතියි විශ්ව මාතාවට ස්වභාව ධර්මය නඩු අැසීමට පටන් ගත්තා පමනයි

  • @rasikarasa6457
    @rasikarasa6457Күн бұрын

    අදිකරනය ගැන පැහදිමක් ආවා ❤❤

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne84162 күн бұрын

    එල හැම එකාම දවසක යවන්න ඔන හැම මනුස්සයෙක්ම දුක හන්ගගෙන ඉන්නෙ 😂😂😂😂

  • @ShakyaBandara-om8qk
    @ShakyaBandara-om8qk2 күн бұрын

    ❤❤❤❤

  • @dineshmaddumage506
    @dineshmaddumage5062 күн бұрын

    රනිල් වික්‍රමසිංහ ❤ Adarai..... Adarai...... Adaraie.... ආදරණීය රනිල්ට. හදවතේ. අඩියෙන් ම..❤ ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @nimmiburhan7206

    @nimmiburhan7206

    11 сағат бұрын

    ❤❤❤❤❤❤

  • @IsuruLakmal-fv7xi
    @IsuruLakmal-fv7xi2 күн бұрын

    හොද කරත් හොද තමයි

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rvКүн бұрын

    විනි සූරු තූමනි උතුම් නිවන් අවබෝධ වෙවාආආආආ

  • @AsokaDarmasriRanasinghe
    @AsokaDarmasriRanasinghe2 күн бұрын

    රෙනෝට සංතෝස ඇති

  • @sadpabian4843
    @sadpabian48432 күн бұрын

    Very very very good Work very very very happy .

  • @prabathdisanayaka5897
    @prabathdisanayaka58972 күн бұрын

    මේ රටේ වරදකරුවන් ඕනෑ තරම් ඉන්නවා . උන්ට නීතිය බල්ලට ගිහිල්ලා ජ්

  • @PriyanthaRA
    @PriyanthaRA2 күн бұрын

    බොහොම ස්තුතියි ගරු අදිකරනයට . මේකි බේරගන්න රන්ජන් යයි බැග්‍ සයිට් 🤣🤣 . ගෑනු ගෑනු විදිහට ඉන්න ඕනේ උඩ පනින් නැතුව .. පියුමිටත් මේ දේම වෙන්න ඕනේ

  • @SenulAradya
    @SenulAradya2 күн бұрын

    තව ඉන්නවා. කෙහෙලිය. මහින්දානන්ද. ජොනි .

  • @nishanthapradeep3313
    @nishanthapradeep33132 күн бұрын

    සජබ හොර මන්ත්‍රීවරුන් ඉලගට යන්න ලැස්ති වෙලා ඉන්න , සජිත් මහජනයා ජන්දය දෙන්නේ නැහැ , රනිල් ජනාධිපති නිත්‍ය හරියට කුිත්මක කරන්න ඉස්තුතියි ජනාධිපති තුමනි

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hxКүн бұрын

    Wow කළ කම් ඵල දේ සතුටේ බැරුවා..

  • @diasprasanna3101
    @diasprasanna31012 күн бұрын

    අනේ මටනම් මොනවත් හිතාගන්න බෑ . හිරේට යනවද ? හිරයක් ගන්න යනවද ? . බලන්න කෝ මේකප් එක සුපිරියටම .

  • @chami-dilhani-perera
    @chami-dilhani-perera2 күн бұрын

    හොද වැඩේ බල පූලූවම්කාරකම් කරණ උන්ට බලය තියනකොට මොලේ නෑ හැමදාම නටන්න බැ කවදා හරි කලකම් පල දෙනවාම් මගේ පුතාටත් පාතාලේ දම්මලා බය කරපූ කැලණිය පැත්තෙ ඉන්න ගම්පහා සංවිධායකගෙ පූතා උබටත් කවදා හරි උබ කරපූවට වන්දි ගෙවන්න වේයි බලාගේන ඉන්නෙ මම උඩ ඉන්න දෙවියො ගැන ගොඩක් විශ්වාසයි මට

  • @lte4-kq6pw
    @lte4-kq6pw2 күн бұрын

    කාලකන්නි.ගැනි..කෝ.එදා.පස්සෙන්.ගිය.චන්ඩිටික..අර.අහිංසක..කොල්ල..මොනතරමි.ගින්නක්.පත්තුවෙන්න.අැද්ද.එදා.මරයි.කියල..කර්මය.කියන්නේ.ඔකට.තමා.

  • @voni34
    @voni342 күн бұрын

    මේව මේ හිරුණිකාට කරන වැඩ නෙවෙයි චන්දෙ වෙනුවෙන් කරන වැඩ චන්දෙ ළඟ නිසා මේ වගේ වැඩ වෙනවා. මීට වඩා වැරදි කරපු මිනිස්සු ලංකාවේ ඉන්නවා ඒ අයටත් ඉක්මනින් දඬුවම් ලැබෙන්න ඕනේ , 🙏

  • @dulanjasasith5459

    @dulanjasasith5459

    2 күн бұрын

    Aththamai..

  • @chathurangasampath5107

    @chathurangasampath5107

    2 күн бұрын

    Meki hari kiyanawa newei.mekith weradi.hebei hire yauwe election eka laga nisa misak wena ekakata newei.

  • @user-nv5sr6jy2b

    @user-nv5sr6jy2b

    2 күн бұрын

    ඉතින් රනිලා කමති වෙන්න එපැයි 😂

  • @user-me2ep1te3d
    @user-me2ep1te3d2 күн бұрын

    වර රනිලෝ මාව බේර ගනියෝ, ඔහොම හිටපියවු,තව හොර තක්කඩි රැලක්ම ඉන්නවා ඕකට දක්කන්න,

  • @user-lk7mu2hs7n
    @user-lk7mu2hs7n2 күн бұрын

    Well done for justice. This law for. Every one in our country

  • @ihalagedarawimalasooriya2386
    @ihalagedarawimalasooriya23862 күн бұрын

    88.89.මිනි මරුවන්ට සොබා දහම දඩුවම් දෙවි

  • @tharunidulanjali3293

    @tharunidulanjali3293

    2 күн бұрын

    අනිවාර්යයෙන්ම ඒක වෙනවා

  • @AjithAththaragama-rn2rs

    @AjithAththaragama-rn2rs

    11 сағат бұрын

    88/89,,,මෙ,,JVP,,,,පක්ෂය,, ඔය,තත්වයට,,ඇදලා,දාගත්තෙ,,කවුද,,කියලා,හිතපල්ලා,,82,,,ජෙ,ආර්,,ජෙවිපි,, සමග,,පක්ෂ,3,ක්,තහනම් කරලා,,,අනිත්,දෙකෙ,,තහනම,,ඉවත්කලා,ඒත්,,ජෙවිපි,,තහනම,,ඉවත්කලෙනැ,, එදා,JVP,,එකට,තිබුණ,,චන්ද,,,දැකලා,,බයවුනා,,අහක, හිටපු,,නයි,,රෙද්ද,,අස්සෙ,,,,,,දාගෙන,,කනවා,,කියනවා,,දැන්,කියනවා,,88/89,,කියලා,එතකොට,,කරුණා,,පිල්ලෙයාන්,,, ඇමතිවරු,,,උන්, හොදයි,,,,යකො,,තොපිට, තියෙන්නෙ,,කුහකකම,,ඔය,කුහකකම,නිසාම,,දවසක,මුස්ලිම්,උනුයි,,දෙමළුයි,,,,,,එකතුවෙලා,,,උන්,රට,අල්ල ගන්නවා,,ඒක,,වැඩි,ඈතක නැ

  • @tharunidulanjali3293

    @tharunidulanjali3293

    10 сағат бұрын

    @@AjithAththaragama-rn2rs පිල්ලෙයාන්ටත් ආයුද දුන්නේ JVP එකනේ, එහෙම එකේ එවැනි පක්ෂයක් බලයට ගේන්න අපිට අවශ්‍ය නෑ, ඉස්සරලාම NPP/ JVP ප්‍රතිපත්ති වෙනස්කර ගන්න නැතුව

  • @AjithAththaragama-rn2rs

    @AjithAththaragama-rn2rs

    5 сағат бұрын

    @@tharunidulanjali3293 පිල්ලයාන්ට, ආයුධ,,දුන්නෙ,ආණ්ඩුවෙන්,,ප්‍රෙමදාසගෙ,,,,පිල්ලෙයාන්ලා,,ඒ,දවස්වල,,පොඩිවුන්,, ප්‍රභාකරන්ට,,ආයුධ,,දුන්නෙ,,මිලියන,ගනන්,,මුදලුත්,,සමග,,,,ආයුධ,,දුන්නෙ,,,E,PR,L,,,,ekatai,,oya,,Daglash,,Dewnandage,,,,,Plot,,කණ්ඩායමටයි,,,ගහන්න,,,,,අන්තිමට,,,,සාමෙ,අවසන්වුනා,,,එම, ආයුධවලින්ම,,,,අපෙ,,සෙබලු,,,,දාහාස්,,ගානක්,,උන්,, මැරුවා,,මම,,එම,,කාලෙ, හමුදාවේ,,,එයාගෙ, පුතාට, අපි, කොහොමද,,චන්දෙ,, දෙන්නෙ,,,හරි,,සිංහලයෙක්නම්,,චන්දයක්,එයාගෙ, පුතාට,දෙන්නැ

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka51822 күн бұрын

    Garu adi karanayante utthama acharaya..👍

  • @user-oe7kv7zd3y
    @user-oe7kv7zd3yКүн бұрын

    සොබාදහමට සියල්ලයටයි

  • @maryantony6117
    @maryantony61178 сағат бұрын

    පව් මට නම් දුකේ බෑ එඩිතර කාන්තාව😢😢God with you all ways

  • @themalgunasinghe395
    @themalgunasinghe3952 күн бұрын

    එදා වරද පිලිගත්තනම් අනික් අයවගේ මෙදා මෙහෙම වෙන්නෙ නෑ.ලොකු කමට බේරගන්න හැකිවෙයි කියලනෙ හිටියෙ.අනික අපි මේවට සතුටු වෙන්නත් හොඳ නෑ.දේශපාලකයන් බලයට එන්න බලයට ආවම තමන්ගෙ චග්ගොලයන් දාල මේ වගේ කරපුව අනන්තයි.පොලිසිය හරියට රාජකාරිය කරල තිබුන නිසයි දඬුවම් ලැබුනේ.සාක්ෂි ඉදිරිපත් කරල තියෙනව නිසි අයුරින්.ඇපිල් කරයි.එතනදී මොන තීන්දුවක් නැවත ලැබෙයිද දන්නෙ නෑ.කාලයත් සමග බලන් ඉන්න වෙනව.සජිත්ගෙ රජයක ආවත් ජනාධිපති සමාව යටතෙ නිදහස ලබයි.සරත් පොන්සේකා,එස්.බී.දිසානායක,රංජන් රාමනායක,කොතකෙට මිනිමරුමෙ කට්ටිය ඔය වගේ දේශපාලන හිතවත්කම් මත එළියට එනවනෙ.

Келесі