දියඹෙන් ගොඩබිමට සිරුරු ගෙනඑන මෙහෙයුම - ධීවරයින්ගේ සිරුරු ගැන විශේෂ පරීක්ෂණයක් - Hiru News

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
දියඹෙන් ගොඩබිමට සිරුරු ගෙනඑන මෙහෙයුම - ධීවරයින්ගේ සිරුරු ගැන විශේෂ පරීක්ෂණයක් - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_eng...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial

Пікірлер: 156

  • @ArachchigeSadamali
    @ArachchigeSadamali2 күн бұрын

    මේ වගේ උන් තමයි අරක්කු බෝතලේට චන්දේ දීලා මේ රට කන්නේ

  • @imalkawanniarachchi1370

    @imalkawanniarachchi1370

    Күн бұрын

    අනිවාර්යයෙන්

  • @beetanandani243
    @beetanandani243Күн бұрын

    මියගිය සියලු දෙනාට නිවන් සුව පතමිනරක පුරුද්දක් නිසා අපරාදේ මියගියාඉතුරු ජීවිතය ඉක්මනින් සුවපත් වේවා❤😢😮

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage48382 күн бұрын

    මේ පෙරේතයෝ වහ බීල.. වන්දි ගෙවන්න ඕනෙ නැහැ . බේබද්දො රැලක් ගිහිල්ල තියෙන්නේ

  • @PilaminajenatFernando-qk2lu
    @PilaminajenatFernando-qk2lu2 күн бұрын

    බේබදුකම කොච්චරද කියනවා නම් වහා ආදුනන්නේත් නැ අරක්කු අදුනන්නේත් නැ

  • @nilukashyamali1776

    @nilukashyamali1776

    Күн бұрын

    Ape minihat bebadda

  • @nishanthilakmali9308

    @nishanthilakmali9308

    Күн бұрын

    ඒකනම් සහතික ඇත්ත

  • @Techworld-ew1xb

    @Techworld-ew1xb

    Күн бұрын

    @@nilukashyamali1776 😓

  • @imalkawanniarachchi1370

    @imalkawanniarachchi1370

    Күн бұрын

    ඒක ඇත්ත

  • @ruvipriyangika2131
    @ruvipriyangika21312 күн бұрын

    මාළු දාන හයි රෙfප්රෙජරේටර් වල ඔය මිනිස්සු මැරෙන්න කලින් අල්ලපු මාලුන්ගෙ උඩින් ඔය මළ සිරුරු දාගෙන එයිද දන්නෙ නෑ. ඒ මාළු ෂේප් එකේ වෙළඳපලට දායිද දන්නෙත් නෑ. ඔය තව ධීවර යාත්‍රාවක් යැව්වෙ නිකමට වෙන්න බෑ. ඔය මාළු කලුතර මීගමුව පැත්තට එවන්න පුළුවන්. ඔය බෝතලයේ සෝම්බි වයිරස් එකක් තිබුනද දන්නෙත් නෑ. මේ කාලකන්නි බේබද්දො නිසා මුළු රටම ඉවර වෙන වැඩක් වෙයිද දන්නේ නෑ. ෂික්

  • @DeshanVithanage

    @DeshanVithanage

    Күн бұрын

    කියන්න බෑ මේ සිරි ලංකාවනෙ

  • @manjulapradeep3486

    @manjulapradeep3486

    Күн бұрын

    ඔක්කොම මලකුණ නේ

  • @imalkawanniarachchi1370

    @imalkawanniarachchi1370

    Күн бұрын

    බෝතලයක් දෙන්නම් කිවොත් ගෑනිවත් දෙයි

  • @sandakelum2463

    @sandakelum2463

    Күн бұрын

    Ammo eka😵

  • @UpulWasantha-ct7wd
    @UpulWasantha-ct7wd2 күн бұрын

    චිත්‍රපටියක් හදන්න බැරිද ඔය කථාව දාලා සිරාවටම ඇ😮

  • @IshaniMadusha

    @IshaniMadusha

    2 күн бұрын

    👍

  • @samarappuligesandamali8433

    @samarappuligesandamali8433

    2 күн бұрын

    Good idea.. Shaa niyamayi ඔයාගෙ tikiri මොළේ ..❤❤

  • @user-dw8ik8xs4q

    @user-dw8ik8xs4q

    2 күн бұрын

    මම හදනවා චිත්‍රපටයක් වරෙන්

  • @UpulWasantha-ct7wd

    @UpulWasantha-ct7wd

    2 күн бұрын

    මම ස්කීපර් ඇ

  • @dinendranamidu3953

    @dinendranamidu3953

    2 күн бұрын

    Supiri අදහස ❤

  • @gihanfonseka9550
    @gihanfonseka95502 күн бұрын

    මෙක තනිකර බොරුවක්. ඇත්ත කතාව තාම එයා කිව්වේ නෑ. අනිවාර්යයෙන්ම වෙන කතාවක් තියනවා මෙතැන. වෙන බෝට්ටුවකට දුන්නා කිව්වා බෝතලේ දැන් කියන්න මුහුදට විසි කරා කියලා. පා වෙලා ආපු බෝතලේ කතාව ප්‍රාථමික වැඩි

  • @SadeepaDananjaya
    @SadeepaDananjaya2 күн бұрын

    එලෙස පරික්ෂණයක් සිදු කල යුතුයි 😢

  • @malemale2274
    @malemale22742 күн бұрын

    අපෙ රටෙ මිනිස්සුන්ගෙ පුදුම ගිජු කමක් තියෙන්නෙ මෙ.මත් පැන් සහ මත්දව්‍ය වලට තමුන් ගිය රාජකාරිය අමතක කරල ..බීපු නිසානෙ මෙ කන්ගාටු දායක සිදු වීම උනෙ පවුල් කීයක් අනාතෙද කිසිවෙක් වග කිවයුතු නැ ඉතින් නොසැලකිල්ල නිසා සිදු වු දෙයක් 🥺

  • @user-jf3vn6kh5m

    @user-jf3vn6kh5m

    Күн бұрын

    Aniwaren

  • @sanithuyumeth6333

    @sanithuyumeth6333

    Күн бұрын

    අපේ රටේ කියලා විශේශයක් නෑ මොන රටේ උනුත් ඔය වගේ ගොන් වැඩ කරල මැරෙනවා

  • @user-vj9vd4dx9g
    @user-vj9vd4dx9g2 күн бұрын

    අරක්කූ වලට තියෙන පෙරේතකම..හොද වැඩේ. අම්මලයි ලමයිනුයි කොච්චර දුක්විදිනවද ඔය අරක්කු නිසා.

  • @kmdola7545

    @kmdola7545

    2 күн бұрын

    Agree for you

  • @isharaheshan635

    @isharaheshan635

    2 күн бұрын

    Ehenam thamusela muhudu gihin malu allan waren

  • @kmdola7545

    @kmdola7545

    2 күн бұрын

    @@isharaheshan635 yakoo paawela ena reddawal bonne mokatada..... oka sampuurna weredhdha ooka biipu unge

  • @CHANDRIKAPRIYANGANI-jw9qt

    @CHANDRIKAPRIYANGANI-jw9qt

    2 күн бұрын

    Aththamai....මිනිස්සු arkku walata perethai

  • @user-pb1hc4xd2q

    @user-pb1hc4xd2q

    2 күн бұрын

    අනෙ හුකපන් 😂

  • @chamilajayarathna5209
    @chamilajayarathna52092 күн бұрын

    පිනට බඩු ගහලා හිරේ ගියා සෙට් එකක් මුන් පිනට බොන්න සෙට් වෙලා එලොව ගියා. So Sri Lankan 😂

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng2 күн бұрын

    සුවර් එකට බෝතලේ ඇතුලෙ භූතයෙක්ව දාලා හිර කරලා තියෙන්න ඇති

  • @geethigeethi-vd3cs

    @geethigeethi-vd3cs

    Күн бұрын

    මටත් ඕක හිතුනා 😊

  • @nimminilmini9032

    @nimminilmini9032

    Күн бұрын

    😂😂😂

  • @Donwithtravel
    @DonwithtravelКүн бұрын

    සුපිරි film ekak හදන්න පුළුවන් hiru tv ඒකෙන්

  • @user-lp1jr2lu2s
    @user-lp1jr2lu2s2 күн бұрын

    දකින දකින දෙ අල්ලන්න , කන්න යනවා රිලව් වගේ

  • @abeyalion2891
    @abeyalion2891Күн бұрын

    කලින් කිව්වේ බෝතලේ බීල ඉවර වෙලා වෙන බෝට්ටුවකට දුන්න කියලනේ දැන් කියන්නේ එක මුහුදට දැම්ම කියල

  • @pushpakalyani2922

    @pushpakalyani2922

    Күн бұрын

    ඔව් මෙතන වෙන මොකක් හරි හේතුවක්

  • @SuperPiyuchan

    @SuperPiyuchan

    Күн бұрын

    na na. kalin ehema kiwewe naha. kalin kiwuweth bothale thibuna panguwak wena bottuwakata dunna kiyala. e bothale dunna kiwuwe naha. poddak aaya hoyala balanna.

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492Күн бұрын

    දැන් ඒ මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ යාළුවනේ මොනව උනත් අහිංසක අසරණ ජීවිත ඉතින් කවුරුත් හිතන්නේ නැතුව ඒ වෙලාවේ ඒක මේඒක මේ ශරීරයට අහිතකරන බෝතලයක් කියලා ඒ නිසා බනින්න එපා මොනව උනත් අහිංසක ජීවිත පව් අසරණ මිනිස්සු නිවන් සුව ලැබේවා ඔබ සියලු දෙනාටමරෝගාතුර ප්‍රතිකාර ලබන එම සොයුරාට ඉක්මන් සුවය ලැබේවා

  • @priyangikasuwarnamali666
    @priyangikasuwarnamali6662 күн бұрын

    මුන්ට වදිනවානම් කරට් එක හරි කටේ දාගයි මළ ප්‍රේරෙත හැත්ත අපරාදේ ඔකුන් මැරිලා ගියේ

  • @chamothgamage
    @chamothgamageКүн бұрын

    මටනම් හිතෙන්නෙ ඔය ඉතුරු උන කෙනාගෙ ප්ලෑන් එකක් කියල ඔක මුහුදෙ පාවෙලා ආව එකක් නෙමෙ වෙන්න ඇති ඔය ඉතුරු උනකෙනා අරක්කු වලට මොනව හරි කලවම් කරල දුන්නා කියල මටනම් සැකයි

  • @thusithakumara5294

    @thusithakumara5294

    Күн бұрын

    ඕක ආරන්ච් උනොත් ඒකා ආයෙමත් දුවල ගිහින් මූදටම පනී 😁😁

  • @thinethaindika5691
    @thinethaindika5691Күн бұрын

    කෙනෙක් කියන කතාවම විශ්වාශ කරනවට වඩා මෙහි 2පැත්තක් තයෙනව

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606Күн бұрын

    ලෝකෙට ලංකාවෙි බෙිබදුකම කොතරමිද කියා පෙන්නුවා ...

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mmКүн бұрын

    ❤❤❤❤❤❤❤

  • @AdmiringDaffodils-fx3ri
    @AdmiringDaffodils-fx3riКүн бұрын

    බේබදු මළපෙරේත කමේ විපාක.

  • @sekarasekara8849
    @sekarasekara8849Күн бұрын

    මේ..කතාව...පිටිපස්සෙ...ලොකු.රහසක්..තියෙනවා ..කියල ..මට .නම්..හිතෙන්නේ ..ඇත්තටම ...හොදට ..මේක..හොයල...බලන්න ..වෙනව...බලදාරියනි....

  • @kumararohan6087
    @kumararohan6087Күн бұрын

    අපරාදෙ මුන්ගෙ සිරුරු හොයන්නයි ගේන්නයි වියදම් කරන සල්ලියි කාලයයි

  • @SuperPiyuchan

    @SuperPiyuchan

    Күн бұрын

    USA walin hingannek avith lankawedi bila marunoth kohomada ape aanduwa salakana selakilla.. me minissu apita aahara sapayana minissu. rata wasiyo. . nathuwa thiyena ekath kaala nikan indan banina umbala wage un nemeyi .

  • @yash_itha_official_
    @yash_itha_official_Күн бұрын

    අඩෝ Simson එකෙත් ඕම seen එකක් තියෙනවා

  • @shashinithakshila1542
    @shashinithakshila15422 күн бұрын

    ඇන්ටන් ජෝන් ඉන්න තිබ්බෙ 🥹

  • @user-nn9wm8js5d

    @user-nn9wm8js5d

    2 күн бұрын

    කව්ද උ ඇන්ටන් ජෝන් කියන්නේ

  • @driveincanada9713

    @driveincanada9713

    2 күн бұрын

    @@user-nn9wm8js5dඇන්ටන් ජෝන් දන්නැද්ද? …….

  • @samanthaweerakoon3575

    @samanthaweerakoon3575

    2 күн бұрын

    ​@@user-nn9wm8js5dඇත්තටම අලුත් පරපුර ඒ මනුෂ්‍ය ගැන දන්නේ නැද්ද.

  • @shashinithakshila1542

    @shashinithakshila1542

    2 күн бұрын

    @@user-nn9wm8js5d search karala balanna eyge song.. okkoma tiyenne una apada,minimarum gana

  • @quintusfernando7396
    @quintusfernando7396Күн бұрын

    Create an Insurance Fund for fishermen ****

  • @user-qg1qj1xc9y
    @user-qg1qj1xc9yКүн бұрын

    හොද වාඩෙ බෙබාදු කාම නිසා ඔහොම වෙන්න ඔන මොකද අය වත් මින් ඉදිරියට මෙවාගෙ දෙවල් නොවෙන්න පිරිමින්ට හොද පාඩ්ම්

  • @dhammikmanel2660
    @dhammikmanel2660Күн бұрын

    පෙරේත කම ලොකු උනාට හොද වැඩේ..ඉදකින් වහ බෝතලේටත් පෙරේතකම 😬😬😬😬😬😬❣

  • @Light.H456
    @Light.H456Күн бұрын

    පාවෙලා ආපු බෝතලයක් බොන්න තරං මෝඩ වෙන්න බෑ...වෙන සීන් එකක් තියෙන්නෙ මෙතන...

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6mКүн бұрын

    මුන්ට අරක්කු කිව්වොත් ජරාව කියලා වැඩක් නැහැබලාගෙන ගියාම හොඳ වැඩේ ඕවාකවුරුවත් ගෙනල්ලා දීලා නෙමෙයිනේ. චුට්ටක් හිතන්න එපැයි මොනවද කියන්න දන්නේ නැහැමුහුදු මොනවා එනවද ජරාව ඉතින් හොඳ වැඩේ නමක් කියන්න තියෙන්නේඕවා හොඳ පාඩම්

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370Күн бұрын

    ඔක්කොම මැසෙජ් කියෙව්වා කාටවත් මෙ මිනිසුන් ගැන දුකක් නැ.ඒකට හේතුව බීමට ගිජු කම.ඒවට මිනිසුන් අනුකම්පා කරන්නෙ නැ

  • @anjalimurugan4379
    @anjalimurugan43792 күн бұрын

    🥺🥺🥺🥺😔

  • @SwarmamaliFERNANDO-rb2ji
    @SwarmamaliFERNANDO-rb2jiКүн бұрын

    බේබදු කමට තියෙන කෑදර කම නිසා මෙලොව හැර යාමට සිදු උනා..කොච්චර සිදුවීම් උනත් බෝතලයක් දැක්කම මෙලෝ දෙයක් මතක නැහැ ..ජීවතුන් අතර සිටින ධීවර යා කියනවා එයා බීවේ ටිකයි කියලා...ඒනිසයි එයා බේරුනේ...මේ දෙයින් මත් පැන් වලට ගිජු මිනිසුන් පාඩමක් ඉගෙන ගත්තොත් හොදයි..

  • @anurabandara2427
    @anurabandara2427Күн бұрын

    අනේ මන්ද මෙි වගේ මෝඩයෝ . ගද නැත්නම් අසුචිත් කයි .

  • @samarappuligesandamali8433
    @samarappuligesandamali84332 күн бұрын

    පිරිමින් කියන්නේ මහ මරි මෝඩ , පුදුම සත්තු ජාතියක් .. කතාව නම් සිංහයෝ වගේ .. ඒ උනාට අරක්කු බෝතලයක් දුන්නොත් , ගෑනිව උනත් විකුනල කන ජාතියක් බහුතරයක් පිරිමි. මේ රටටත් මෙහෙම වෙන්න , ලොකුම හේතුව ලොන්ත පිරිමි අරක්කු කාලට රැවටිලා, චන්දේ දීලා, රටේ වීනාසෙට, පාර කපපු එක , හවස් වෙන කොටත්, බාර් පෙරේත,කලවැද්දෝ වගේ , බාර් අස්සෙ රිංගනව, පාරෙ මැද්දෙ හරි වාහන නතර නතර කරලා, කොයි තරම් traffic තිබුණත් උන්ට ගානක් නෑ.. ඊට පස්සෙ බෙල්ල සාක්කුවේ දාගෙන , කානූවෙ බැහැගෙන, කබරය දාගෙන , ගෙදර යන කොට ගෙදර ගැනි වෙන මිනිහෙක් සෙට් කර්ගෙන බේබ්ද්දෝ එක්ක ඉන්න බැරිව .ඒකටත් එතින්,රටේ උන් කියන්නේ ගෑනිගෙ වැරැද්ද .. අනික් එක, මල මිනියක් හරි කමක් නෑ.. ඉනෙන් පහල දෙනවනම්, අම්ම අක්ක ආච්චි දුව කියලා බලන්නෙ නැ, කිරි සප්පයෙක් උනත් කමක් නෑ. ඕන,එකක ඔබලා වැඩේ කර ගන්නවා .. දැන් හරිනේ අමාරුව , හැම රෙද්දම මත් වෙන්න කටේ ඔබාගෙන, අහිංසක ගෑනු ටිකයි, කිරි සප්පයෝ ටිකයි දුක් විදිනවා, මේ වගේ ලොන්ත නපුංසක පිරිමි ටිකක් කසාද බැදගෙන.. මන් ගොඩක් වාසනාවන්තයි, නමට විතරක් සීමා නොව්නු, නියම පිරිමි ඉන්න පවුලක ඉපදෙන්න ලැබීම,, ❤ හොඳ ස්වාමියක්ගෙ හොඳ බිරිඳක් වෙන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි ❤❤

  • @kanchanasenawirathna307

    @kanchanasenawirathna307

    2 күн бұрын

    අම්මපා

  • @Ravi56774

    @Ravi56774

    2 күн бұрын

    මත්ද්‍රව්‍ය නිසා විනාශ වුන තවත් රටක් තමා ලංකාව මෝඩ කම නිසා ඇබ්බැහි වීම වැඩියි, දියුණු රටවල නාන්න තරමට තියෙනව මත් වතුර හැබැයි ඒ මිනිස්සු බිව්වත් ගානට

  • @NishamaniJayalath

    @NishamaniJayalath

    2 күн бұрын

    True

  • @TharinduDilshan-qr9ph

    @TharinduDilshan-qr9ph

    2 күн бұрын

    මිනිස්සුන්ට නිකන් දුන්නොත් පොලු පරක් හරි කමක්නැ.ඉල්ලන් කාලා.

  • @NimalAnandaVidanagamage-ot9ct

    @NimalAnandaVidanagamage-ot9ct

    2 күн бұрын

    Hoda. Svamiya...bonnema NETHDA. Ane. Pala .nariden

  • @NimalAnandaVidanagamage-ot9ct
    @NimalAnandaVidanagamage-ot9ct2 күн бұрын

    Matanam .beruna. Eka..sakai Veri. Vu .aya .kohomada. Botale Apahu .visik. Kale

  • @sureshwarnapura5833
    @sureshwarnapura58332 күн бұрын

    බොන උන්ට හොද පාඩම්

  • @Suranjika_rosini_
    @Suranjika_rosini_Күн бұрын

    මටනම් අහන්න තියෙන්නෙ දැන් සනීපයිද කියල 😂

  • @anurajayasundara7057
    @anurajayasundara7057Күн бұрын

    මෙච්චර කල් කාපු බීපු සේරම අහු වෙනව කියල දැනුනෙ මට විතරද .....ජීවත් වුන කෙනාටත් මැරුනනම් හොඳයි කියල හිතෙයිද දන්නෑ.....😂

  • @jeewanthawijesinghe4793
    @jeewanthawijesinghe4793Күн бұрын

    ඩොල්පින් කෙනෙක් ඇවිත් මුන්ට පොවන්න ඇති ..

  • @skyphone8133
    @skyphone81332 күн бұрын

    ඒ මාලු වගේම තමා ධිවරයාගේ සිරැරැ හතරත් ඒ නිසා එම බහුදින ධිවර බෝට්පුවේ සිතාගාරය තුළ මාලු මත එම මෘත දේහ හතරද දමා ඇති බැවීන් සති ගනනාවක් යන තුරැ එම්බාම් කිරීමේ අවශයතාවයක් නැත. ඒ නිසා මල සිරැරැ සමග මාලුද එකම ශිතාගාරයක තිබුනාට ගැටලුවක් නැත්තේ මාලු මේන්ම මල මිනිස්සුද සෛල වලින් හැදුන ජීවින් වන බැවිනි. මලසිරැරැ ජීර්නය නැතහෝත් දිරවන ස්ථානය කනත්ත කැරකොප්පුව ලෙස සමාජයේ වැහැරැවද මල මාලු ජීර්නය නැතහෝත් දීරවන ස්ථානය අභාසය හෝ බඩගෙඩිය ලෙස හැදින්වුවද එකම ශුදජිවි කියාකාරිත්වයකින් නරක්වි ගදගසා තමා මේම ජිර්ණ කියාවලිය සිදුවනුයේ. මේ මාලු මුදලාලිලා සතරවරං ගසනුයේ බහුදින ධිවර බෝට්ටුව අධිකරණය භාරයට ගත්පසු රසපරීක්ෂක වාර්තා එන තුරැ මාලු ටික ගැනිමට නොහැකි නිසා ඊට පෙර වෙනත් බෝට්වූවකට මිනි හතර සමග තිබු මාලු ටික මාරැකර ඒ වෙනුවට කුණු මාලු හා වීකිණිමට නොහැකි මාලු දමා ගෝඩබීමට ගෙනැවිත් පොලිසියට භාරදීමටය. මේයින් ගත් මාලු කලුතර පැත්තට ගෙනැවිත් හෝ මිගමුව පැත්තට ගෙන එමට මෙවුන් කටයුතු කරන බව ඔවුන්ගේ දුරකතන සංවාද අනුව පැහැදිලිය.

  • @samarappuligesandamali8433

    @samarappuligesandamali8433

    2 күн бұрын

    😂😂😂😂 Wooww ඔයාගෙ රේඩාර්.. අති විශිෂ්ඨයී..❤

  • @IshaniMadusha

    @IshaniMadusha

    2 күн бұрын

    😂😂😂

  • @ruvipriyangika2131

    @ruvipriyangika2131

    2 күн бұрын

    හැබැයි ඒක නං වෙන්න පුළුවන් තමයි. ඔය මාලු මුදලාලිලා මහ ජරා සත්තු. ඔය තව ධීවර යාත්‍රාවක් යැව්වෙ නිකමට වෙන්න බෑ

  • @UpulWasantha-ct7wd

    @UpulWasantha-ct7wd

    2 күн бұрын

    කවුද එකට දැම්මේ

  • @osandasandaruwan4107

    @osandasandaruwan4107

    2 күн бұрын

    ඕකුන් සක්කිලියො

  • @ChethanaWeerakkodi
    @ChethanaWeerakkodiКүн бұрын

    මත් බීමට ගිජුකම නිසා බොන්න. ඇති ඒත් පවු අහිංසක ජීවිත ,R. .I..P.

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w2 күн бұрын

    ඇතිහිටිය ගහල .

  • @ruwan9728
    @ruwan9728Күн бұрын

    මේගොල්ලො තමයි මයින්ද මාත්තියට, රනිල් මාත්තියට එහෙම අරක්කු බෝතලේට ඡන්දෙ දෙන්නෙ,,,,!!!

  • @manjula969
    @manjula9692 күн бұрын

    ඔක හොදටම ඇති අපෙ ඒවුන් අරක්කු වලට කොච්චර පෙරේතද කියන්න. දැන් ඔක බලලා අනිත් උන්ට හැදෙන්න තියෙන්නෙ..

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606Күн бұрын

    බෙිරැන එකාලේ මොලේ අසූචි ද තියෙන්නේ බලන්න ..

  • @RajiwaKaluthotage-ti9eo
    @RajiwaKaluthotage-ti9eo2 күн бұрын

    Ow oi dakuna iwarai...😁

  • @tharusathsarani7874
    @tharusathsarani7874Күн бұрын

    එකෙක් හරි ඉන්නවද ධීවරයෙක්.

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks81932 күн бұрын

    රජයේ රස පරීක්ෂට දුන්න කියන්නේ ඔය වාර්තා වල් ජිවිතේට ලැබෙන්නේ නැහැ ලංකාවේ උන්ට ඕනේ පඩි වැඩි වීම් විතරයි 😂😂

  • @chandraalwis3874
    @chandraalwis387418 сағат бұрын

    😂😂😂😂😂 බිමට තියන පේරේත කම නැත්තම් පාවේලා එන බොතලය ක් බොන්නේ මොන හරක්ද

  • @vijithamalkanthi9284
    @vijithamalkanthi9284Күн бұрын

    මේ වගේ බත් කන හරක් තාම ඉන්නවද ලංකාවේ පෙරේත කමින් වෙලිලා බොන්න ඕනන් අරන් පලයල්ලා අරක්කු මොන ජරාවක් තිබුනද දන් නෑ අර බෝතලේ

  • @errolralston8680
    @errolralston86802 күн бұрын

    Oya wage simple deyak karanna bari nam wena mona kathada.paw rate nama.

  • @shaniypereraz2392
    @shaniypereraz2392Күн бұрын

    Sekai neda ..devon5

  • @ruchithasenith7079
    @ruchithasenith7079Күн бұрын

    Navy ekata floating dockyard ekak nathi paaduva thiyanava mama hithanne...meka sudusu velaava floating dockyard ekak request karanna....me gataluva pamanak nove anekuth gatalu velaavakadee unath api mevani salakiya yuthu thathvayakata muhuna denava.....lankaave marain and earomatic engineer kenek hitiya mister ajith nanayakkara kiyala....ethumaa mevani nirmanayak karala thibuna...enam floating dockyard ekak hadanna....etharam viyadamak yanne naha....ethumata me kaarya bhaara dunna nam karala devi......navika hamudaavata Sampath daayakathvaya kala hakinam mema nirmanayak karana eka etharam deyak neme....Anika me nirmanayak Pitarata valata apanayanaya kireema hakiyava thiyanava....garu janadhipathi thumge apanayana arthika sankalpayata meya sadaneeya visadumak vevi....0775117079....me ethumage durakatana ankaya...egana oba onama kenekta vimaseemak kala haki....hadana lada akruthi ethuma laga thiyanava avashyanam balanna haki.....as well....ethuma england vala hatpotshy university eke graduate kenek....(Obata theruvan saranai)

  • @user-kh9hn7ij8k
    @user-kh9hn7ij8k2 күн бұрын

    Badacahri.kamatha.bona.ayatha

  • @lahirumadusanka2011
    @lahirumadusanka20112 күн бұрын

    Atta katawa yata gahanawa wage

  • @shali147
    @shali147Күн бұрын

    බේබදුකම

  • @ranasinghearachchi4052
    @ranasinghearachchi4052Күн бұрын

    ????? CID ekata baradenna...

  • @kulayuwala1576
    @kulayuwala1576Күн бұрын

    Dan oka halama athiwela aluth news tikak hoyaganna

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7bКүн бұрын

    Bothele kiwoth guth kai onne balaganiyau diwareyo witherak nowe rate hame ekalame

  • @nimalsomachandra9393
    @nimalsomachandra93932 күн бұрын

    Ai oya beruna bebadda kiwwa neda tawat bottuwakata dunna kiyala awa ellala baluwanam harine mun biwwe monawada kiyala un bilada wisi karalada awa gena katakaranne kawrut nettan me berila enna akage plen akak oka muta hobata dekak anala atta danaganna oni

  • @ktimaduranga4350
    @ktimaduranga4350Күн бұрын

    ඔය පැත්තේ ඉන්නේ කොහොමත් චු ⁣ ⁣බෝතලයක් දුන්නත් බොන එවුන්😅

  • @chamoads4557
    @chamoads4557Күн бұрын

    මෙි කතාව දාලා හිරු ⁣තොපි filme එකක් හැදුවනමි ඔයිට හොද නැද්ද

  • @MohamadRifas-yc1tm
    @MohamadRifas-yc1tm2 күн бұрын

    Thiyena bebadukama nisa pau dan lamai.gahanau .demaypiyo duk widinawa

  • @naduniishanka-kt1rf
    @naduniishanka-kt1rfКүн бұрын

    Peretha euwn.yko daka pliyata Bnwda monwda kiylawtg danne naha.dn hrine ethn...owa hoda padam anth ayata....😢

  • @user-bm9wn4xj2c
    @user-bm9wn4xj2c2 күн бұрын

    දැන් කරවල වේලන්නද අරන් එන්නේ ම

  • @chandanapriyashantha3686

    @chandanapriyashantha3686

    2 күн бұрын

    Oyata කරවල unata...ahinsaka family ekak තාත්තා kenk...

  • @Ravi56774

    @Ravi56774

    2 күн бұрын

    මැරිච්ච අයගෙ පවුල් වල මිනිස්සුන්ට ඒ කුන වුනත් වටිනවා අවසන් ගෞරවය කියල එකක් තියෙනව නෙ

  • @ShashikaLakmali-si3hw

    @ShashikaLakmali-si3hw

    2 күн бұрын

    මාර කතානේ කියන්නේ ඔයාලා ඔය මැරිච්ච මිනිස්සුන්ගේ දරුවෝ දෙමව්පියෝ එහෙම අත්හැර දානවද අයියෝ... සාමි 😂😂😂

  • @chandanapriyashantha3686

    @chandanapriyashantha3686

    2 күн бұрын

    @@ShashikaLakmali-si3hw marichcha මනුස්සයෙක් ta saluting karanna one ..3forces and police...ahemai ගෞරවය dakwanne...

  • @NimalAnandaVidanagamage-ot9ct

    @NimalAnandaVidanagamage-ot9ct

    2 күн бұрын

    Tho..vage..patayek

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka89222 күн бұрын

    Bothale pawela awa kiyana ekanam hithanda amarui.eththa meeka nowennath puluwan.

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana2 күн бұрын

    Npp❤❤❤ npp❤❤❤ npp❤❤❤ npp❤❤❤ npp❤❤❤

  • @MicheleFlorance-te1tf
    @MicheleFlorance-te1tfКүн бұрын

    Mala perethayo,

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage48382 күн бұрын

    මෙහෙම පෙරේතයෝ ටික ක්.. ඔක්කොම බේබද්දො නෙ.. මුන් ටික එවලෙම මැරුන නම් . කවුද පනිවිඩයක් දෙන්නෙ .. හොද වෙලාවට වෙලා ගිහිල්ල මැරුනෙ. එවලෙම මැරුන නම් බෝට්ටු ව ඔහේ පාවෙයි. පාවෙලා පෙරලිලා යයි.. ආයෙ ජීවිතයය්ට දන්නෙ නැහැ මොකක්ද උනේ කියල .. මෙහෙම පෙරේතයෝ දැන් හරි ..

  • @maheshkumarasinghe7778
    @maheshkumarasinghe7778Күн бұрын

    Ou, methana, boruwak, karanawa, wage, penawa,

  • @ypr3nnv
    @ypr3nnv2 күн бұрын

    Ai ban me dakune un mechara moda

  • @WeMol
    @WeMolКүн бұрын

    Devon puthalata yalith kisidu mevani dukak nodanewa

  • @user-ph2ml1jm9w
    @user-ph2ml1jm9wКүн бұрын

    Meun tika waha bonna bit ekatagaththe malu thambala wenna one

  • @PethumPethum-rk5xu
    @PethumPethum-rk5xuКүн бұрын

    🍻😂😂🍺😂😂🍻

  • @errolralston8680
    @errolralston86802 күн бұрын

    Oya monada oya set ekkama bera ganna thibuna ai chopper thel polimeda.ape hamudawe kollanta owa nothing monada me katha

  • @user-zx4bs5sw1i
    @user-zx4bs5sw1iКүн бұрын

    Mun occhara modada pawena ewa aran bonna

  • @thilakkulathunga4435
    @thilakkulathunga4435Күн бұрын

    භූතයෙක්

  • @user-ls1dx1yx2j
    @user-ls1dx1yx2jКүн бұрын

    Okoma..boddisathwayo..😂

  • @sachinhewavitharana6308
    @sachinhewavitharana630819 сағат бұрын

    rajaye rasa pareekshakata lewakanna kiyapan uge ahawal eka

Келесі