පාන්දර මුහුදෙන් මහා සද්දයක් ආවා - මේක නිකං සුනාමිය වගේ - Hiru News

#hirunews #hiru #tsunami #uswatakeiyawa
පාන්දර මුහුදෙන් මහා සද්දයක් ආවා - මේක නිකං සුනාමිය වගේ - Hiru News
Hiru News Sri Lanka's Number One News Portal |
ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
Subscribe to Hiru News: bit.ly/3D1lNhm
Watch latest videos: bit.ly/3xEaISd
Follow Us On
» Hiru News - Sinhala
FACEBOOK: / hirunews
TWITTER: / hirunews
INSTAGRAM: / hirunews
» Hiru News - English
FACEBOOK: / hirunewsenglish
TWITTER: / hirunewsenglish
INSTAGRAM: / hirunewseng

Пікірлер: 395

  • @TK-ms4gr
    @TK-ms4gr2 жыл бұрын

    අනිත් අයට විහිලුවක් උනත් මුහුද අවට ජිවිත් වෙන අය කොයි තරම් බයකින්ද ඇත්තේ තම දරුවන් ගෙදර අය ගැන.පව්.කිසිම අයුරකින් කරදරයක් අනතුරක් නොවේවා සියලුදෙනාට තෙරුවන්සරණ ආරක්ෂාව ලැබේවා .

  • @maleenatiktokside......4400

    @maleenatiktokside......4400

    2 жыл бұрын

    Aka nam aththa paw a minissu🙄🙄🙄

  • @dnd330

    @dnd330

    2 жыл бұрын

    Aniwaren👌🏾👌🏾👌🏾👌🏾

  • @trueman5100

    @trueman5100

    2 жыл бұрын

    පොඩි උල්කාපාතයක් වෙන්ට ඇති ඕසෝන් ස්තරයෙන් එන හැම එකක්ම ගිනිගෙන විනාස වෙන්නෑනෙ ටිකක් වෙරල ලගට එන්ට වැටෙන්ට ඇති

  • @manjulatharangani310

    @manjulatharangani310

    2 жыл бұрын

    ☹️😭😭😿

  • @woodwork6155

    @woodwork6155

    2 жыл бұрын

    Aniwaaaa

  • @chandraalwis3874
    @chandraalwis38742 жыл бұрын

    පරිස්සමේන් ඉන්න ඔබ සැමට බුදු සරණයි කරදරයක් වේන්න එපා කියලා ප්‍රර්ථනා කරනව

  • @sriyanikusum5465
    @sriyanikusum54652 жыл бұрын

    පව් දෙවියනේ ,සුනාමි වියසයෙන් බැටකාපු අය ඒ අදුරු දවස ගැන හොදින්ම දන්නේ..

  • @harindurasika2543
    @harindurasika25432 жыл бұрын

    මුහුල ළඟ ඉන්න අය තමා මේකෙ වෙදනාව දන්නේ. ඒක දන්නෙ නැති මිහරක් ට විහිලුවක්

  • @sadeethairomi3607

    @sadeethairomi3607

    2 жыл бұрын

    👍🏻👍🏻 කොහොමත් හැම දෙයක්ම විහිළුවට ගන්න හරක් ලංකාවේ අඩුවක් නැහැනේ ...😭😭

  • @theekshanajanaprasada7368

    @theekshanajanaprasada7368

    2 жыл бұрын

    Eka nam sira

  • @lakshmiabeydeera3829

    @lakshmiabeydeera3829

    2 жыл бұрын

    සත්තකින්ම

  • @lahirumadhushan7525
    @lahirumadhushan75252 жыл бұрын

    ස්වභාවය ධර්මය පවා දැන් කේන්තියෙන් ඉන්නෙ...

  • @beautygirlgallery9263
    @beautygirlgallery92632 жыл бұрын

    ාසාබාදහමේ සහන තව ⁣ඉදිරිෙය්දි බලාපොරොත්තු වන්න.....

  • @surangaravindralal5

    @surangaravindralal5

    2 жыл бұрын

    Ow beauty girl

  • @theekshanajanaprasada7368

    @theekshanajanaprasada7368

    2 жыл бұрын

    Aniwaryenma

  • @sirilee139

    @sirilee139

    2 жыл бұрын

    ධර්මානුකුලව ජීවත් වෙන්න පටන් ගන්න කාලය හරි .

  • @niwanthiniwa5875

    @niwanthiniwa5875

    2 жыл бұрын

    අනතුරු බලාපොරොත්තු වෙන්නේ නැතුව ධාර්මිකව ජීවත් වෙමු.

  • @rushanrathnayake

    @rushanrathnayake

    2 жыл бұрын

    @@sirilee139 pala yannna lankave un monada bn දර්මය ගැන දන්නෙ

  • @lasithalalanka9559
    @lasithalalanka95592 жыл бұрын

    මෙදාපාර නාග ලොවින් පාර්ලිමේන්තුවට බොම්බයක් එව්වද දන්නෑ මිනිස්සුන්ට මෙච්චර දුක්පීඩා දෙනවට

  • @kavishkaachin8543

    @kavishkaachin8543

    2 жыл бұрын

    😂😂😂

  • @SHAN-un8vr
    @SHAN-un8vr2 жыл бұрын

    රට මැද ඉන්න අපිට ඒ බය නැති උනාට වෙරලාශ්‍රිත අයට බයක් දැනෙනවා ඇති.හැම කෙනෙක්ම කෝකටත් පරිස්සම් වෙන එක හොදයි. 2024 සුනාමියක් එන්නේ .කාටවත් විපතක් සිදු නොවේවා 🙏

  • @user-wu1jc7zr4y

    @user-wu1jc7zr4y

    2 жыл бұрын

    well said, finally seen a good comment in youtube from sri lankans.

  • @rushanrathnayake

    @rushanrathnayake

    2 жыл бұрын

    Uba komada haryatama kiyanne

  • @sunilshantha4114

    @sunilshantha4114

    2 жыл бұрын

    Rata gini thiyanne nathuwa edapalla

  • @rushanrathnayake

    @rushanrathnayake

    2 жыл бұрын

    @@sunilshantha4114 ow bn unta pissu

  • @kavindukaize

    @kavindukaize

    2 жыл бұрын

    කියන්න තියෙන්නෙ මෙච්චරයි 2004 ටත් වැඩි සුනාමියක් ලගම එන ලකුනු පහල වෙලා තියෙන්නේ .....💔 හැමොම ධර්මානුකූලව ජීවත් වෙයල්ලා... කිසිම අකුසලයක් හිතෙන් වත් කරන්න එපා !!!🚫 ලොකු විනාසයක පෙරනිමිති පහල වෙලා තියෙන්නේ...!!!

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi55742 жыл бұрын

    පව් අසරණයන් හැම රාත්‍රියක්ම භීතියෙන් යුතුව ජීවත් වන්නේ.තිසරණ සරණින් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා සැමටම .🙏

  • @lankajayasekara961
    @lankajayasekara9612 жыл бұрын

    කිසිම කෙනෙකුටවත් අනතුරක් නොවේවායි පතමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahirudilshan9417
    @lahirudilshan94172 жыл бұрын

    නෑ නෑ මොකක් හරී ඇතී වෙනදාට වඩා අද උදේ නැගිටිද්දී මාර සීතලක් තිබ්බේ මොකක් හරි වෙනසක් වෙන්න ඇතී අපිත් මීගමුවේ ඉන්නේ

  • @evienleema101

    @evienleema101

    2 жыл бұрын

    අද පට්ට සීතලයි කොලඹ අපිටත්

  • @fathi7491

    @fathi7491

    2 жыл бұрын

    💯💯💯

  • @savindabandara

    @savindabandara

    2 жыл бұрын

    කෑගල්ලටත් සීතලයි නුවර එලියට තරම් උදේ

  • @11angi

    @11angi

    2 жыл бұрын

    Api nam Horana mehetath me dawas tikema udeta godak sithalayi

  • @savindabandara

    @savindabandara

    2 жыл бұрын

    එල් නිනෝ එකක් වත් වෙන්න ඇති

  • @sausirisausiri6484
    @sausirisausiri64842 жыл бұрын

    නමෝබුද්ධාය තෙරුවන් සරනයි සියලුදෙනාටම දීර්ඝායුෂ ලැබේවා අනේ මෙහෙම කරදරයක් වෙන්න එපා තුනුරුවන්ගෙ සරනයි කල්පනාකාරීව ඉන්න බුදු සරනයි 🙏🙏🙏

  • @chamindananayakkara6719
    @chamindananayakkara67192 жыл бұрын

    ලොකුසද්දයක් අවකිවගමන්ම හිතුවේ කැලණියේ නයා අයිත් ඇවිත් කියලා 😂😂😂

  • @darshanasdissanayake5218

    @darshanasdissanayake5218

    2 жыл бұрын

    සිරාම ඈ 😂

  • @samanthi8963

    @samanthi8963

    2 жыл бұрын

    😂😂

  • @ahamadhasbulla

    @ahamadhasbulla

    2 жыл бұрын

    අපිට විසාල සද්දයක් ආවා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @kumariwijerathanwijerathan1159

    @kumariwijerathanwijerathan1159

    2 жыл бұрын

    එකනම් ඇත්ත. එකපාරම ලොකු සද්දයක් ආවා කියපු ගමන්ම මතක් වෙන්නේ සෞභාග්‍යය අරන් ආපු කැළණීයේ නායාව තමටි.

  • @marline9445
    @marline94452 жыл бұрын

    අහිංසක මිනිසුන් හැම තැනකින්ම තැලෙනවා

  • @mayasirlanka3642
    @mayasirlanka36422 жыл бұрын

    මනුස්ස ජිවිත තිරිසන් ජිවිත හැමදෙනාම දවසක් හරි ජිවත් වෙන්න බලන්නෙ ඒත පෙර කරුමෙකට මිනිසුන්ටත් දැන් කන්න නැතිව බඩ ගින්නෙ මැරෙන්නයි වෙලා තියෙන්නෙ දුක වෙදනාව බඩගින්න නැති බැරිකම් තියන ඵකෙක් රජ කරන්න බලමු මගෙ රටට උතුම් ස්වර්නමාලි මහා සැ රජුන්ගෙ සරනයි

  • @asangikasandamali4723
    @asangikasandamali47232 жыл бұрын

    Tonga කියන රටේ මුහුදෙ තියෙන ගිනි කන්දක් පුපුරලා තියෙනවා පහුගිය දවසක. සමහර විට ඒකෙ බලපෑමක් වෙන්න ඇති ලංකාවටත්. ඒ සද්දෙ චෙන්නායි වලටත් ඇහිලා තියෙනවා ගිනි කන්ද පුපුරලා පැය 10ට පස්සෙ

  • @kacreation8659

    @kacreation8659

    2 жыл бұрын

    Athakota adada apita A sadde ahune ?

  • @pemasirikaluarachchi2478

    @pemasirikaluarachchi2478

    2 жыл бұрын

    Oya hari

  • @vijithasilva3699
    @vijithasilva36992 жыл бұрын

    මේක නම් සාපයක්. හැම පැත්තෙන්ම මිනිසාට බැට දෙනවා.

  • @chathuranganijayasekera2995

    @chathuranganijayasekera2995

    2 жыл бұрын

    Exactly

  • @rajithafabian8853

    @rajithafabian8853

    2 жыл бұрын

    Ow 69 ye sapaya

  • @wockey8324

    @wockey8324

    2 жыл бұрын

    පවු කරන්න හොදයිනම් විදවන කාලයකුත් එනවා

  • @sithushakya4576

    @sithushakya4576

    2 жыл бұрын

    සොබා දහම එහෙම නපුරු කම් කරන්නෙ මිනිස්සුන්ගෙම වරදි වලින් තමයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py2 жыл бұрын

    අපි රට මැද. හිටියට මෙයාල පව් මොන දුකක් විදිනව අැත්ද. හරියට නම් අපි එයාලට හැකි පමනින් පිහිට වෙන්නම ඔින. එලවලු පලතුරැ සහල් එහෙම ලබා දිල. අාධායමකට. තියෙන්නේ ඉතිං මාලු විතරමනේ මම කුවයිටි

  • @kavishkaachin8543

    @kavishkaachin8543

    2 жыл бұрын

    Rata mada kandu naye yannadda 😏

  • @malesunahtrah8008
    @malesunahtrah80082 жыл бұрын

    ඔයාල හැමෝටම. බුදුසරණයි..ජේසුපිහිටයි..🙏🙏🙏🇱🇰🇸🇦

  • @weerarathnahk8222
    @weerarathnahk82222 жыл бұрын

    තියෙන වද මදිවට තවත් කරදර අපේ රටේ දුක් විඳින අහිංසක ජනතාව කෙසේ හෝ සීයලු දෙවියන් රැක ගනිත්වා පව් අසරණයෝ කන්න බොන්න නැතුව ඉන්නකොට පව් දුකයී

  • @uppam
    @uppam2 жыл бұрын

    කැලනියෙ නයා එ පාර මුහුදෙන් අැවිල්ලද දන්නෙ නැහැ.

  • @vimukthavishvanath998
    @vimukthavishvanath9982 жыл бұрын

    ඉදිරයේදී ත දේවල් සිදුවෙයි

  • @t.g.s.pkumara8118
    @t.g.s.pkumara81182 жыл бұрын

    පාලකයින්ගේ අධර්මිෂ්ට පාලනය හින්දා තමයි මේ සේරම.

  • @s.m6127

    @s.m6127

    2 жыл бұрын

    ඒ්ත් පාලකයොන්ට කිසි හෙනයක් නෑනෙ .

  • @wockey8324

    @wockey8324

    2 жыл бұрын

    ස්වභාවධර්මය යනු දේශපාලන්‍යඳ​?

  • @Insidedata_

    @Insidedata_

    2 жыл бұрын

    😂😂

  • @acidplayer337

    @acidplayer337

    2 жыл бұрын

    😂🤣

  • @t.g.s.pkumara8118

    @t.g.s.pkumara8118

    2 жыл бұрын

    ඒහෙනම් පාර්ලිමේන්තුවට විතරක් සුනාමියක් වරෙං. හිටං.

  • @maheshrajasinghe8471
    @maheshrajasinghe84712 жыл бұрын

    මේ රජය පත් වුනත් හරි.. ලංකාවට වෙන්නෙම පජාත සීන්..

  • @rishiwickckramasinghe1126

    @rishiwickckramasinghe1126

    2 жыл бұрын

    Ammp ow

  • @moderntalks3972

    @moderntalks3972

    2 жыл бұрын

    අනේ ලෝකයේ එකම සිංහල බෞද්ධ රට. දෙමළුන්ට ඉන්දියාවේ යන්න පුළුවන්. තම්බින්ට අරාබි යත් එක්ක හෙන රටවල් ටිකක් තියෙනවා. අපිට තමා හොඳටම කලේ....

  • @Mindbeacon1

    @Mindbeacon1

    2 жыл бұрын

    2004 දී ආවා නේද..ලෝකයේ අනිත් රටවලට මොකුත් අවඅලක් නැ...⁣තොපිට හොදයි අර පල්ලි කාක්කෝ කියන කතා..මැරිචච එවුන් බොම්බ වලින් බේරන්න බැරි දෙයියන්ගේ උන් යුක්තිය හොයනවා...

  • @weththasinhageupali428
    @weththasinhageupali4282 жыл бұрын

    ඉන්දියාව න්‍යෂ්ටික අවි‍යක් අත්හදා බැලුවද දන්නෙනෑ ශවේන්ද්‍ර පොඩ්ඩක් බලන්න☠️

  • @emanside3519

    @emanside3519

    2 жыл бұрын

    ow samahara vita wenna puluwan

  • @senakasanjeewa5663
    @senakasanjeewa56632 жыл бұрын

    මේ මිනිසුන් මොනතරම් බයකින්ද ඉන්න ඕන මුහුද අයිනෙ. ඒක නොතේරෙන උන්ටනම් මේව විහිලු උන්ට හැමදේම විහිලු

  • @annetjayasinghe1796
    @annetjayasinghe17962 жыл бұрын

    දෙවියන් ඔබ සියලුම දෙනාව ආරාක්ශා කරත්වා !සියලුම නපුරාගෙන් මිදේවා !

  • @h.mranasinghe4242
    @h.mranasinghe42422 жыл бұрын

    සියලුම දෙවියන් ගේ ආරක්ෂාව නොඅඩුව ලැබේවා .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿🌿❤🌿❤🌿❤🌿🌺🌿❤🌿

  • @tilankaperera8390
    @tilankaperera83902 жыл бұрын

    Rate පාලකයෝ අදූරදර්ශි වුණාම ohoma තමයි සොබාදහම pawa සරදමක් wenawa

  • @user-of3pb2fq7d

    @user-of3pb2fq7d

    2 жыл бұрын

    පාලකයොත් නරකයි මිනිස්සුත් වැඩි හරියක් නරකයි

  • @lakshithalakshanmaduranga7364
    @lakshithalakshanmaduranga73642 жыл бұрын

    විසාල ශබ්දයක් කිව්වාම ඒත් බැලුවා ආයෙත් නයෙක්ද කියලා.🥲

  • @nethufernando462

    @nethufernando462

    2 жыл бұрын

    😂

  • @nethmirathnayake9857
    @nethmirathnayake98572 жыл бұрын

    පරිස්සමින් ඉන්න හැමෝටම බුදුසරණයි 🙏😔

  • @explorer726
    @explorer7262 жыл бұрын

    අධර්මිෂ්ඨ පාලකයන් රට පාලනය කරනකොට රටටම අසුභ කාලයක් උදාවෙන බව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. අපේ රටටත් ඒකමයි වෙලා තියෙන්නේ... රුවන්වැලි සෑය ඉදිරියේ බොරුවට දිව්රුම් දීලා පත්වුණු පාලකයන් රටටම කරපු බරපතල බොරුව පේනවානේ... ඒ ශාපේ තමයි මේ වදින්නේ..

  • @MH-eq2yv

    @MH-eq2yv

    2 жыл бұрын

    👍

  • @danushgaming9977
    @danushgaming99772 жыл бұрын

    මහද් සුනාමියක් අතලග හැමෝම පරිස්සමෙන්

  • @pradeepliyanage9813
    @pradeepliyanage98132 жыл бұрын

    ඔක්කොම කරදර අහිංසක දුක් විදින මිනිස්සුන්ට .පාර්ලිමේන්තුවේ හොරා කාකා කයිවරු ගහන එව්වන්ට හෙන වත් නැහැ .

  • @tharugamage2800
    @tharugamage28002 жыл бұрын

    හැමදෙනාටම තෙරුවන් සරණයි. ජේසු පිහිටයි

  • @punisher5982
    @punisher59822 жыл бұрын

    කැලනියේ නයාද හාමුදුරුවෝ කිවෙි🤣🤣🤣🤣🤣🤣🤣

  • @danushgaming9977
    @danushgaming99772 жыл бұрын

    සුනාමියක් අතලග හැමෝම පරිස්සමෙන්

  • @this.8540
    @this.85402 жыл бұрын

    ඔව් ඉස්සරහට සුනාමියක් අපේ රටටත් එනවා ආපහු.

  • @gsggg456
    @gsggg4562 жыл бұрын

    කාලගුන දෙපාර්තමේන්තුවෙන් කවද්ද ඇත්තක් කිව්වෙ

  • @darshanasdissanayake5218
    @darshanasdissanayake52182 жыл бұрын

    දියවන්නාවේ මහා ඈයො කියන පච වලට ලංකාව දෙකට මැදින් පැලෙන්නවත් ඇති. ඒ සද්දෙ වෙන්ඩෑ මයෙහිතේ ඔය ඇහිල තියෙන්නෙ. තව ටික දවසක් මුන් හිටියොත් දෙබෑ වෙලාම යයි.

  • @dasunsanjaya85
    @dasunsanjaya852 жыл бұрын

    සුනාමියක් එන ලකුණු වගේ... කෝකටත් හොද විමසිල්ලකින් ඉන්න ඕනෙ....

  • @sandahamwinston
    @sandahamwinston2 жыл бұрын

    දෙවියන් වහන්සේගේම ආරක්ෂාව ලැබෙවා

  • @dimuthumadhupriya120
    @dimuthumadhupriya1202 жыл бұрын

    දියසෙන් එන්න හදන්නේ....කැලනියෙ ඉඳන් එන ගමන් ඔය....ඒකයි....ඒ උනාට පරිස්සමෙන්...ඇඟට හොඳයි

  • @imashanuwandi9208

    @imashanuwandi9208

    2 жыл бұрын

    Wennath puluwan 😂😂🤣🙄😬

  • @songmusicprabash1856
    @songmusicprabash18562 жыл бұрын

    පව් ඉතින් මිනිස්සු බයේ ජීවත් වෙන්නෙ

  • @kamalrohita2085
    @kamalrohita20852 жыл бұрын

    ඒ ගමන....මුහුදෙන් නයි එන්න අරන්ද....වහාම කැලණියේ හාමුදුරැ වන්ට.....කියන්න.......???????

  • @chathudissanayake6780
    @chathudissanayake67802 жыл бұрын

    අනේ පවු ඒ මිනිස්සු කොච්චර බයකින්ද ඇද්ද

  • @himalkakaushan5736
    @himalkakaushan57362 жыл бұрын

    කමිටුවක් පත් කලානම් හරි ස ට කියලා

  • @rupajayasingha761
    @rupajayasingha7612 жыл бұрын

    බුදු සරණයි සියලුම දෙනාට

  • @steminanusas5233
    @steminanusas52332 жыл бұрын

    සුනාමියක් ඒමෙ සම්භාවිතාව ටිකක් අඩුයි , හැබැයි කලින් කියන්න බැරි ආපදා කලමණාකරනය දෙපාර්තමේන්තුව තියෙන්නේ මොකටද 😂😂😂

  • @akashanushka722
    @akashanushka7222 жыл бұрын

    අපට මහ විශාල ශබ්දයක් ඇහුනා හරියට නිකං ජලයට තද යමක් ස්පර්ශ වෙනවා වගේ

  • @aaproducts
    @aaproducts2 жыл бұрын

    ගොඩක් අකුසල් කරොත් ... දෙවියො උනත් ඉවසන්නෑ...👍

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana58362 жыл бұрын

    රටට සෞභාග්‍යයමත් කාලයක් උදාවෙනව කැලණියෙත් ඔහොමදෙයක් වුනා ........මහා ශබ්දයක් සමග චීන කරඬුවක් අරං නාලොවේ මනිඅක්කිත නාගයා මතුවුනා රටට සෞභාග්‍යය උදාවුනා නයිවගේ පෝලිං රට පුරා ඇති වුනා ..

  • @kavishkaachin8543
    @kavishkaachin85432 жыл бұрын

    Tonga volcanic eruptions and sunami you have to watch that news and you will find out what happening

  • @p.asrangith1570
    @p.asrangith15706 ай бұрын

    තෙරුවන් සරණයි

  • @eidncruze2060
    @eidncruze20602 жыл бұрын

    අපට මහා ශබ්දයක් ඇහුණා මුහුද දෙබෑ කරන් දෙවැනි දියසෙන් නාමල් කුමරා මතු වුණා අනේ සාදු පොහොට්ටුවකුත් අරන් යමු බලන්න ඒ ප්‍රාතිහාර්යට නාමල් උත්තමයා මීලග ජනපතිවරයා බවට පත් කරමු 😜😂😂😂😂 ගොන් වහල් බයියනේ ආයෙත් පාරක් අපි රැවටෙමුද ප්ලීස් එක පාරයිනෙ 😂😂😂😂

  • @fashionj9763
    @fashionj97632 жыл бұрын

    අයියෝ.. තව ඉස්සරට තව තව දෙවල් එනවා

  • @wathsaladissanayake3710
    @wathsaladissanayake37102 жыл бұрын

    Hamom පරිස්සමෙන්. තෙරුවන් සරණයි

  • @maheshmahesh6536
    @maheshmahesh65367 ай бұрын

    Budu.saranai

  • @dammirrodrigo9083
    @dammirrodrigo90832 жыл бұрын

    අහිංසක මිනිස් ජීවිත ආරක්ෂා වේවා කිසිදු කරදරයක් ඇති නොවේවා බුදුසරණයි.!!

  • @dula_RD
    @dula_RD2 жыл бұрын

    සියලු දෙනාම ආරක්ශා වේවා"!!! බුදුසරණයි සියලුම දෙනාට !!!🙏

  • @shyamalimadushika7929
    @shyamalimadushika79292 жыл бұрын

    සුනාමියේ පෙර ලකුණු විය හැක,කිසිම පුද්ගලයකුට,සතෙකුට,කිසිම ආපදාවක් නොවේවා!!!

  • @chaminda23
    @chaminda232 жыл бұрын

    දෙරණට කතා කරලා අහන්න නාය ඇවිත්ද දන්නේ නේ ඒ සාපෙ තමයි මේ අපි ගෙවන්නේ තාම 🙏🙏🙏

  • @gayanidissanayake1407
    @gayanidissanayake14072 жыл бұрын

    Tonga awata volcano erruption ekak una ne eken e awata rata walatath tsunami balapamak awa. E awata thawath muhuda yata volcano ekak explode una wenna puluwan

  • @madhutharanga9451
    @madhutharanga94512 жыл бұрын

    බුදුසරණයි ....!

  • @sarangifernando-ou3tf
    @sarangifernando-ou3tf7 ай бұрын

    තෙරුවන් සරනින් රටේ හැමෝම ආරක්ෂා වේවා...

  • @telenahmed6954
    @telenahmed69542 ай бұрын

    බුදු සරනයි

  • @dhammikmanel5245
    @dhammikmanel52452 жыл бұрын

    මෙයාල මුහුදට සලකන්නෙනෑ ඒකයි එයාට තරහ ගිහින් තියෙනෙ විහිලු නොවේ එයාටත් වදින්න දණ ගහල වදින්න එයා.ඔයාලව බලාගනී අපේ ගෙදර ලිදටත් අපේ අමිම වදිනව ඒ පැත්තෙම ළිංවල වතුර හිදෙනව ඒත් අපේ ලිදේ වතුර හිදෙන්නෑ පැත්තෙම අය ඒ දවස්වලට නාන්නෙ බොන්නෙ අපේ ලිදෙන්😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍😘👍👍👍👍👍👍👍👍👍👍

  • @D3V1N9

    @D3V1N9

    2 жыл бұрын

    wathura ulpath athi lide nikn gon katha kynn epa

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera38292 жыл бұрын

    මෙ පින්වන්ත මුතු ඇටය මිනිස්සු විසින් අපාගත කරලා අහො රටට උනු දේ

  • @bettertomorrowwithenglish7221
    @bettertomorrowwithenglish72212 жыл бұрын

    Budusaranai DewiPihitai

  • @aberathnafonseka2185
    @aberathnafonseka21852 жыл бұрын

    පරිස්සමෙන් ඉන්න

  • @ShanZer
    @ShanZer2 жыл бұрын

    කරදරයක්නම් වෙන්නෙපා 🙏❤️

  • @harshasameer7431
    @harshasameer74312 жыл бұрын

    මන් හිතන්නේ thonga කියන දුපතේ මුහුද මැද පෙරේදා ගිණි කන්දක් පිපුරුවා ඒ නිසා වෙන්න ඇති. 🤔🤔

  • @mallikashanthi168
    @mallikashanthi168 Жыл бұрын

    බිය විමෙන් පලක් නැහැ කල්ප අවසානයේ මෙවැනි දේවල් සිදුවන බව බයිබලයේ සඳහන්ව තිබෙනවා .දැහැමින් ජිිවත් විමයි කළ යුත්තේ...

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d6 ай бұрын

    පව් නේදඑහෙම දෙයක් නොමවේවා බුදුසරණයි හැමෝටම

  • @inokadamayanthimorayas8155
    @inokadamayanthimorayas81552 жыл бұрын

    🇹🇴 Tonga වලටත් ගිය සතියේ සුනාමි අවේ… මුහුදේ ගිනි කන්දක් පුපුරලා….එක බලපානවද දන්නැ මෙහෙටත්…කල්පනාවෙන් ඉන්න හැමෝම

  • @ugunarathanaugunarathana1931
    @ugunarathanaugunarathana19312 жыл бұрын

    ඔයාල හැමෝම පරිස්සමෙන් මේ ගැන අවදානයක් නැතුව බලදාරුන් බලා සිටියි

  • @SIUXCR7
    @SIUXCR72 жыл бұрын

    Koheda manda volcano ekak pupurala ekai oya. Tonga wala.

  • @rinohsbsyjknb5060
    @rinohsbsyjknb50602 жыл бұрын

    Budusaranyi ..kisima kenekuta apadawak nowewa

  • @skss6581
    @skss65812 жыл бұрын

    ම්නිස්සු සොබාදහමට ගරහද්දී සොබාදහම දඩුවම් දෙන්නෙ පොළිත් එක්ක. 🏝️🌏

  • @NasaCenter-jj6jy
    @NasaCenter-jj6jy9 ай бұрын

    කතරගම දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @xr6hx1h
    @xr6hx1h2 ай бұрын

    සියලු දෙවියො රැක දෙවා❤❤❤❤

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya77802 жыл бұрын

    අනේ ආයේත් නම් එහෙම තත්වයක් ඇති වෙන්න එපා 🙏🙏🙏🙏

  • @musicdragonofficial
    @musicdragonofficial2 жыл бұрын

    ලංකාවේ හැම හුත්තක්ම ඉහළ යන එකේ මුහුදු රළ ඉහළ නොයා තිබ්බොත් තමා පුදුමේ....

  • @smile.......
    @smile.......2 жыл бұрын

    රාජපක්ශලා ආපහු සුනාමි ආදාර හොරා කන්න සුනාමියක්වත් හදන්න යනෝද දන්නෑ 🥲

  • @pulindu6761
    @pulindu67612 жыл бұрын

    විශාල ශබ්දයක් ඇහුනා🥴😂😂

  • @sriyanigamage9859
    @sriyanigamage98592 жыл бұрын

    Mamnm හරිම බයයි ..geya sara mon aprada yakda unnn

  • @thelittleitsybitsy
    @thelittleitsybitsy2 жыл бұрын

    අද හෙන සීතලයි ත් නේ...

  • @Sugarcrush728
    @Sugarcrush7282 жыл бұрын

    Ow dheng sathiyak thisse muhudha ralui Api giya wellata ehe inna army eke ayya kenek apiwa elewwa mubudha ralui kiyala Paw ara kattiyath

  • @AmDeSilva
    @AmDeSilva2 жыл бұрын

    මුහුද ගොඩ කරලා Fort City හැදුවා ඒ ජල කද කොහේ යන්නද 😕 ස්භාවධර්මය දඩුවම් දෙන්න හැදුවාම නවත්වන්න බෑ 😕

  • @manuelfernando9729
    @manuelfernando97292 жыл бұрын

    සුනාමිය ගහන කන් ආපදා එකේ උන් අපි දන්නේ නෑ කිව්වේ නෑ කියල ඇග බේර ගන්නව...මිනිස්සුම පරිස්සමින් යන්න ඕනේ මේ ආන්ඩු සහ නිලධාරීන් ගැන බලාපොරොත්තු තියනව බොරු

  • @nayanapadmini1226
    @nayanapadmini12267 ай бұрын

    අනේ කිසිම කෙනෙකුට අනතුරක් වෙන්න එපා බුදුන් ගේ සරණයි සියලුම දෙවියන් ගේ පිහිටයි පරිස්සමට ඉන්න දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 🙏🤔🇶🇦

  • @BASSAM5613
    @BASSAM56132 жыл бұрын

    පවි මිනිසුන්ට ඉන්න තැනක් නැතිනිසා.එ.මිනිසුන් ඉන්නෙ වෙිදනව දන්නෙ තුවලය.තියෙන.කෙනා.පමනයි⁣.දෙවියන්ගෙ පිහිටයිඅරක්සවා.ලැබෙිවයි

  • @gsggg456
    @gsggg4562 жыл бұрын

    අපිට විසාල ශබ්දයක් ඇසුනා🤣🤣

  • @premaandagasen1554
    @premaandagasen15542 жыл бұрын

    kalpenawenma inne budusarenei

  • @kanti7069
    @kanti70692 жыл бұрын

    Ayenam kawadawath sunameyak nam enna epa dalada samedu peheta lebewa theruwan saranai

  • @sisteranneiresha4791
    @sisteranneiresha47912 жыл бұрын

    අනේ අපේ රටේ මිනිස්සු හැම අතින්ම අසරණ welaa තියෙන්නෙ jeesuni මුහුදටත් අපේ අසරණ මිනිස්සුන්ට එරෙහි වෙන්න ida දෙන්න එපා .

  • @thusithaindika444
    @thusithaindika4442 жыл бұрын

    Tonga Eruption එකේ බලපෑමක් විය හැකියි.

  • @laxhmiperera7215
    @laxhmiperera72152 жыл бұрын

    Sunami. Awatapasse. Tammai. Un. Kiyanne. Meka. Sunamiyak. Kiyala. Kalakanni. Departumentu

  • @niranjalniranjal5896
    @niranjalniranjal58962 жыл бұрын

    සොබාදහම වුනත් හරස් වෙන්නෙ එදිනෙදා ජිවතය ගැටගහගෙන යන පුංචි මිනිසාට.රට විනාශ කරපු හොරැන්ට කිසිවක් නැහැ .

  • @dharmakarawita6159
    @dharmakarawita61592 жыл бұрын

    Kisima karadarayak wenna apa oyala sama denatama budusarani dvipihitai

Келесі