No video

තාජුඩීන්ගේ මරණය ගැන නාරාහේන්පිට හිටපු ස්ථානාධිපතිගෙන් අන්දෝලනාත්මක හෙළිදරව්වක් - Hiru News

තාජුඩීන්ගේ මරණය ගැන නාරාහේන්පිට හිටපු ස්ථානාධිපතිගෙන් අන්දෝලනාත්මක හෙළිදරව්වක් - Hiru News
Subscribe now : goo.gl/XQSvGv
Watch more : / hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
Website: www.hirunews.lk
Follow Us On
Like us on Facebook: www. hir...
Follow us via Tweeter: / hirunews
Follow us via G+: google.com/+Hi...
Subscribe Now: / hirunews

Пікірлер: 339

  • @shashikalapaththapperuma4360
    @shashikalapaththapperuma43602 жыл бұрын

    2022. 6.15 මේ දේවල් රාජපක්ෂලගෙ වැඩ බව දැන් රටම දන්නවා.

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 Жыл бұрын

    අම්මෝ රාජපක්ෂලාට ගොට්ට අල්ලන දොලවත්තයි පොලිස් ස්ථානාදිපතියෙක්.මුන් ඔක්කොම හොරැ.මිනිමරැවෝන්ට සුදු හුනු ගානවා හොඳට.

  • @weerasankili9888
    @weerasankili98882 жыл бұрын

    දොලවත්තගෙ කැරැට්ටුව අපි ඉතින් දන්නවනේ. ඇයි තමන්ගේ ලඟම යාලුවෙක් වුන තාජුඩීන්ගෙ මිණියවත් බලන්න නාමල් නොගියේ?

  • @ruwandesilva7643

    @ruwandesilva7643

    Жыл бұрын

    very true

  • @lakshmanperera9018

    @lakshmanperera9018

    Жыл бұрын

    ඔක්තෝබර් කුමන්ත්‍රණ ආංඩුව ආපු ගමන් චණ්ඩියා වගේ නාමල් කොට කලිසමෙන් FCID එකට ගියේ ඔය දොළවත්තයා එක්ක තමයි. 😊

  • @shiromawijekoon1057

    @shiromawijekoon1057

    5 ай бұрын

    දොලවත්ත. නෙමෙයි මූ දොලපිදේනි වත්තත්.... ලැජ්ජා නැති හොරිකඩ කුක්කෙක්.

  • @florenceherath8836
    @florenceherath88362 жыл бұрын

    තනුඩින් මැරැවා නොවෙද. අරක්කු බිපු පමනින් මැරේද? අරක්කු බෝතල් දෙකම බිවෙ තානුඩින්මද? තනියම🤔

  • @manojfernando4707
    @manojfernando47073 жыл бұрын

    තොපිට රජපක්සලත් එක්කම හෙන ගහන දිනේ වැඩි ඈතක නැ

  • @ruwandesilva7643

    @ruwandesilva7643

    Жыл бұрын

    very true

  • @madugunathilake4440

    @madugunathilake4440

    6 ай бұрын

    ලංකාවෙ පොලීසිය පරික්සනයක් කරානම් හරියටම හරි😅?👍

  • @isharasampath6931
    @isharasampath6931 Жыл бұрын

    අනේ ඉතින් අපි දන්නවනේ ලංකාවේ පොලීසිය ගැන.

  • @nayanasiriwardana8447
    @nayanasiriwardana84474 жыл бұрын

    රන්ජන් ගේ මියුසික් එක තාජුඩීන් තාජුඩීන් .අවුරුදු හතරාමාරම කලේ බයිලා කියපු එක.තාජුඩීන් ගොඩ ගන්නවා තාජුඩීන් වලදානවා.යහපාලනය 😆😆😆😆😆

  • @kirthijagath4238

    @kirthijagath4238

    4 жыл бұрын

    MAYA AMA AGAM WALATA NEGAWAK

  • @thennakoonthennakoon9116
    @thennakoonthennakoon9116 Жыл бұрын

    ගොන්ට අහන්න හොද කතා

  • @kapilabandara2272
    @kapilabandara2272 Жыл бұрын

    අලුත්ම නාට්‍ය .....කපුටු කාක් කාක් කාක්

  • @achirasilva8850
    @achirasilva8850 Жыл бұрын

    අයියෝ දොලවත්ත ඔයාගෙ script එක full අවුල්, 2019 ඉදන් 2022 වෙනකන් ඔයාගෙඔය failed script එකේ ඉන්න ගෝඨානෙ ජනාධිපති. ඉතින් ඉක්මන් පරීක්ශනයක් කරලා ඇත්ත රටට එලිකරන්න තිබුනනෙ. Anyway nice try.

  • @ruwandesilva7643

    @ruwandesilva7643

    Жыл бұрын

    very true

  • @Star.lite.
    @Star.lite. Жыл бұрын

    අපි 69 ලක්ශෙ කියල හිතුවද 😬

  • @user-ec3nx8ds4x
    @user-ec3nx8ds4x Жыл бұрын

    ශානි විජෙසේකරල යනු අවක සේවක යෙක් බව මුලුරටම දනියි

  • @user-hi6xl6tx8q

    @user-hi6xl6tx8q

    12 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 Жыл бұрын

    දොලවත්ත පව් ....රාජපක්ෂලා ට හුණු ගාන්න.දන්නෙම නෑ.

  • @nugawelasunil729
    @nugawelasunil729 Жыл бұрын

    මොකක්ද ඇත්ත කවුද බොරු කියන්නේ කියලා රටේ ජනතාම දන්නවා .වෙලා අවුරුදු ගනනාවකට පස්සේ අළුත් බ්‍යිලා කියන්න ගියාට ඕවාට,ඇහුම්කන් දෙන්න ජනතාව සූදානම් නොමැති බව දනිමු.කවදා හෝ සත්‍යය එලි බසනු ඇත .එතෙක් ඉවසීමෙන් බලා සිටිමු .

  • @ema.6024
    @ema.6024 Жыл бұрын

    අනේ මිනිහෝ 🐂🐂🐂🐂🐂 අපි උඹලගේ කැරට්ටුව අපි දන්නවා

  • @zakeerhussain5698
    @zakeerhussain5698 Жыл бұрын

    කවුරැ මොනවා කිව්වවත් බුද්දිමත් මිනිස්සු දන්නවා මේක කරේ කවුද කියලා එච්චරයි

  • @malanfrk
    @malanfrk4 жыл бұрын

    යූන්පී එකේ එවුන්ට විරැද්ධව වහාම පරීක්ෂණ පවාත්වා අත්අඩංගුවට ගන්න කරැණා කරල

  • @mahindajayaweera7506

    @mahindajayaweera7506

    Жыл бұрын

    Kohe gannada maha eka rate janadi pathi api ekathu we jvp eka gemu aththa eliyata paniy ethako kawda waradi kawda hari kiya dana ganna puluwan wey 👍

  • @Eidncruze6824
    @Eidncruze6824 Жыл бұрын

    මහ මොලකරුවො දෙන්නගෙ නම කිව්වට තෑන්ක්ස් ඕක කරපු පොලිස්කාරය අද වලපල්ලෙ කර්මය පඩිසන් දුන්නා ගෝඨාභයව ජනාධිපතිකමින් පන්නල දැම්ම 2022 වෙනකොට 😂

  • @lakshmiwijesekara8951
    @lakshmiwijesekara89514 жыл бұрын

    ගෝඅංජා නිරුවත ගැන සදාචාරයක් නැති බව ලෝකෙම දන්නව ඇති

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera89444 жыл бұрын

    කොහොම උනත් ඒක මිනීමැරුමක් බව බත් කන ඕනෙ එකෙක්ට තේරෙනවා. නීතියෙන් බේරුනත් කර්මයෙන් කෝ ගැලවිල්ලක්, දෙවියන්ගෙන් කෝ වහංවිල්ලක් ?

  • @dealwisdroym6645
    @dealwisdroym6645 Жыл бұрын

    ඡන්දයක් කිට්ටු වෙනකොට තාජුඩීන් ඉස්සර ඇද්දෙ සූරිය කන්ද ......... ඊටත් කලින් ඇද්දෙ ප්‍රේමවතී මනම්පේරි ........ ඒගොල්ලන්ට සාධාරණයක් වෙයි ද ........ දේශපාලුවෝ ගොඬ යයි ද .......?

  • @lakshmiwijesekara8951
    @lakshmiwijesekara89514 жыл бұрын

    යහපාලනේ ටොයීලටිඵක කාපීයවු පලදෙනව පාපකර්ම බරපතලයි

  • @heshan2222
    @heshan2222 Жыл бұрын

    සියලුම වංචා දූශන සම්බන්ධ විස්තර,කෝල් රෙකෝඩින් එලියට එන්නෙ චන්දයක් එනකොට විතරයි ඊට පස්සෙ කියපු උනුත් නෑ නඩුත් නෑ කරපු උනුත් නෑ🤣

  • @dnjdjdbdjdjfjf9954
    @dnjdjdbdjdjfjf99544 жыл бұрын

    අනේ දෙයියනෙ ඉලිවෙන ජාමෙට හොද හොද සෙල්ලං

  • @user-ec3nx8ds4x
    @user-ec3nx8ds4x Жыл бұрын

    ලග එනබව හැගෙනවා චන්ද

  • @udayakumariamitha7769
    @udayakumariamitha7769 Жыл бұрын

    👍👍👍👍👍👍👍👍 උසාවි නියෝග හිස නැමිය යුතුයි කෝ ජන්දය උසාවි නියෝග, අවවාදයට වඩා ආදර්ශ්‍ය උතුම් බව මතක් කරලා දෙන්න කැමතියි

  • @ashaajithajithkumara3799
    @ashaajithajithkumara3799 Жыл бұрын

    ඕහෝම ඉන්නකෝ කොහෝමද මැරුනේ කියලා අපි බලමු ආන්ඩුව පෙරලුනාට පසු

  • @ruwandesilva7643

    @ruwandesilva7643

    Жыл бұрын

    very true

  • @danapalamudiyanselagesenar1115

    @danapalamudiyanselagesenar1115

    4 ай бұрын

    ❤️1❤q👍qbhgfd❤​@@ruwandesilva7643

  • @sakunthalawickkramaarachch1719
    @sakunthalawickkramaarachch171910 ай бұрын

    අයියෝ අපරාදේ මේක බලන්න යොදවපු කාලය. මම හිතුවේ ඇත්ත කියනවා ඇති කියලා.

  • @faizalghousehameed4916
    @faizalghousehameed4916 Жыл бұрын

    විත්රපටියේ අලුත් කොටසක ආරම්බය.චණ්දේ ලගයිනේ.

  • @nihalanton
    @nihalanton4 жыл бұрын

    මිනීමරුවන්ට සහ උන්ට උදව් කරන එව්න්ට දිට්ට දම්ම කරුමය පල දෙනවාමයි,දැන් මේ විදියට අනුර සේනානයකගෙ කතාවත් දාන්න

  • @menwjayasekera

    @menwjayasekera

    11 ай бұрын

    අනුර සේනානායක දැන් මැරිල.

  • @hemaranawaka90

    @hemaranawaka90

    3 ай бұрын

    @@menwjayasekera Eyata vipaka dunna

  • @shanthalamahewa2761
    @shanthalamahewa276111 ай бұрын

    මේ එලිබැසිම් වලින් ඡන්දයක් ආසන්න බව ජනතාවට වටහාගැනිමට බුද්ධිය ලැබේවා රටක නිතිය හරිහැටි ක්‍රියාත්මක වනවා නම් මේ නිලධාරින්ට මෙවැනි මාදෟ සාකච්ඡා පවත්වමින් මේ කරැනු ඉදිරිවත් කිරිමට අනවශ්‍ය බවයි මේ රටේ ජනතාව තේරැම්ගතයුතු කරැන මේ ප්‍රදාන පක්ෂ දෙක්ම නායකයන් මේ රට ලෝකයේ ඉතාම නින්දිත තත්වයකට පත්කරා කියන එක තමා අපට කියන්නට වෙන්නේ

  • @ratnaperera1044
    @ratnaperera1044 Жыл бұрын

    පරස්පර විරෝධී කාරනා . එක එකා විවිධ දේවල් කරල ප්‍රශ්නය යට ගහන්න. දෙවියෝ බලාගන්න ඕන මෙම අවනඩුව.

  • @gayanrandika6243
    @gayanrandika62434 жыл бұрын

    ජනාධිපතිතුමනි වහාම පරික්ෂණයක් අවශ්‍යයි මෙයට.

  • @lakshmiwijesekara8951
    @lakshmiwijesekara89514 жыл бұрын

    සර් ජනතාව ඉන්නව ඵන්න ඔය සක්කීලීන්ට ජනතාවට කියල වදදෙන්නඕන

  • @s.t.m.llanka7940
    @s.t.m.llanka79403 жыл бұрын

    මෙි කතාව දේශපාලකයන්ට මුටිටි අල්ලන පොලිස් නිලධාරීන්ට හොදම ආදර්ශයක්

  • @sisirapathagamage7413

    @sisirapathagamage7413

    Жыл бұрын

    P

  • @upulthusharakumar8573
    @upulthusharakumar8573 Жыл бұрын

    පොලිසියේ උසස් නිලධාරීන් ඔහොම රස්තියාදු කරන පොලිසිය සාමාන්‍ය මිනිස්සු කොහොමට රස්තියාදු කරනවා ඇතිද.. 🙄🤔

  • @dhanushkachamee68
    @dhanushkachamee68 Жыл бұрын

    මාලිමාවට විතරයි මේක වෙනස් කරන්ඩ ඔනේ

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e4 жыл бұрын

    යූඑන්පීය කවද්ද රටට හොදක්කෙරුවෙ ඔය කාලකන්නි ටික තමයි 48 ඉදන් රට හදන්න නොදී රට විනාශ කෙරුවේ

  • @senarathna8406

    @senarathna8406

    2 жыл бұрын

    Gota thama hodatama kare

  • @arunakumara2181
    @arunakumara2181 Жыл бұрын

    ඔයාලාට මතකද පහුගිය චන්දෙ කාලයේ රාජිතත් මිනිස්සු දෙන්නෙක් ගෙනත් 🐊 කතාවක් කිව්වා පස්සේ වුන් දෙන්නව අනිත් වුන් ගෙනල්ලා ඒ කතාව රාජිත කියන්න කිව්ව නිසා කියපු බොරුවක් කිව්වා ඒ වාගේම කතාවක් නෙවෙයිද මේ

  • @user-hi6xl6tx8q

    @user-hi6xl6tx8q

    12 күн бұрын

    A wage😂😂😂sure😂😂😂😂

  • @menwjayasekera
    @menwjayasekera11 ай бұрын

    අවුරුදු ගණන් ගිහින් ගොට්ටො දාල කතාව වෙනස් කරන්න හදනව වගේ පේන්නෙ. වහාම විමර්ශණයක් කල යුතුයි.

  • @chanakasujeera442
    @chanakasujeera4424 жыл бұрын

    ජයවේවා ප්‍ර.පො.ප තුමනි.ඉක්මනින් ඔබට රටට සේවය කිරීමට ලැබේවා..

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka57523 ай бұрын

    මුන් දැන් බය වේලා රාජපක්ෂලාව බේරන්න ගාහාන ගෙමක් ජතාව අයේනම් මුන්ට රැවටේන්න එපා කරුනාකරලා මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dobepolaleela8237
    @dobepolaleela82373 жыл бұрын

    හොඳ.ට ස.ලකළා.තියෙන බව නම් පෙනී.යනවා.පුදුමයි...අනුර.සෙනානායක.ගැන.සදහන් නොකළ එක

  • @saminthamihirani825
    @saminthamihirani8254 жыл бұрын

    පවි ඒ මනුස්සයා මේ කාලකන්නි අපේ චන්දේන් පාර්ලිමේන්තුවට ගිහින් එකරලා මුං පලි ගන්නවා එක අහිංසක මිනිස්සු බිල්ලට දිලා

  • @user-xe5rw9mw3e
    @user-xe5rw9mw3e2 ай бұрын

    අපි ඔබේ චරිතය දන්නවා. ඔබ රාජපක්ෂලාගේ හොඳ ලෝලියෙක්

  • @latha3121
    @latha312110 ай бұрын

    ඉතින් යකෝ මෙතෙක් තාජුඩීන් ඝාතකයෝ හෙව්වේ නැත්තේ මොකද.ශානිට බයේද😂

  • @sunilparanagama9287
    @sunilparanagama92873 ай бұрын

    පස්සලාගෙන් කීයක් හම්බුනාද??අවු.ගානක් ගිහිල්ල දැන්ද ඇහැරුනේ??npp ආවම බලාගමු,මාලිමාවට ජයවේවා!!

  • @viranchanura3834
    @viranchanura38342 жыл бұрын

    ලංකාවේ හැමෝටම ට්‍රැකී නෑ හැබැයි... ඕවා එලිවෙයි දවසක🖐

  • @ema.6024
    @ema.602411 ай бұрын

    😂😂😂😂😂😂😂 මාධ්‍ය ඉදිරියේ මුන් ඔක්කොම සුද්දවන්තයින්

  • @cookboy8671
    @cookboy86714 жыл бұрын

    දෙයක් උනාම පරීක්ශන කරල හොයාගන්න පුලුවන්නෙ...තාමත් පරක්කු නැ ...මේ වගේ ගාතන කවුරුන් හෝ කල දේවල්..තරාතිරම නොබලා දඩුවම් කලයුතුයි.ඒකට නාමල්ද රන්ජන්ද..අනුරද..රනිල්ද අදාල නැ

  • @lionelwijesekara103
    @lionelwijesekara1035 ай бұрын

    මේ සිද්ධියේ මහ මොලකරැැ ට ස්වභාවදර්මයෙන් දඩුවම් ලැබුනා. බයිල කාර කාලකන්නි න්ට මොකද වෙන්නෙ කියලා බලාගෙන ඉන්නේ . 😀😀😀😀

  • @wimalrathnayaka3354
    @wimalrathnayaka3354Ай бұрын

    ඡන්දය කිට්ටු වෙනකොට ඕක කරේ අනුර කියලා කියන්නත් පුළුවන්

  • @sunethradissanayake641
    @sunethradissanayake6414 ай бұрын

    ඒ කියන්නෙ රාජපක්සලා ඔිගොල්ල හරි හොද මිනිස්සු ඉදිරි ජන්දෙදි ඔයාලට ජන්දෙ දෙන්න කියලද? නැවත ජනතාව ගොනාට අන්දන්න ඔහේලට බැ. 69 ලක්ෂයක් ජන්දෙ දිපු ගෝතව එලෝල දාලත් ජනතාව ගැන පාඩම ඉගෙන ගත්තෙ නැත්නම් ඉදිරි ජන්දෙන් පස්සෙම තමයි හරියටම පාඩම ඉගෙන ගන්නෙ .

  • @lakshmanperera9018
    @lakshmanperera9018 Жыл бұрын

    සත්පුරුෂභාවය මුහුණින්ම පිළිබිඹුවෙනවා. 😂

  • @piyalchandrasiri848
    @piyalchandrasiri8485 ай бұрын

    මෙයාත් රාජපක්ෂලාගේ පස්ස ලෙවකන බයියෙක්ම තමා,,රගර් ක්‍රිඩකයා මැරුවේ කවුද කියල රටම දන්නවා ,මෙයා මේ මොනව හැංගුවත් වැඩක් නැහැ ,,

  • @ranukajeewantha2948
    @ranukajeewantha294810 ай бұрын

    උඹලා දෙන්නගේ මූණු දැක්කම තේරෙනවා ගේම ගැහුවේ කවුද කියලා.... 🤣😂

  • @athukorala8072
    @athukorala807211 ай бұрын

    හොදට කටපාඩම් කරලා අලුත් නාට්ටිය පටන්ගෙන යන්නෙ කොහෙද මල්ලෙ පොල් බන්

  • @user-lk5ki8ed2o
    @user-lk5ki8ed2o2 ай бұрын

    අව්රුදු 19 දී පොලිස් පරීක්ෂක උනේ කොහොමද කියන්න කෝ?

  • @udeneeudenee-lv4gc
    @udeneeudenee-lv4gcАй бұрын

    අපරාධයක් වසන් කිරීමත් ඒකට අනුබල දීමක් හර්ධ සාක්කියට හංගන්න බෑ මහත්තයෝ..

  • @warnaprasanga
    @warnaprasangaАй бұрын

    ඔක කියලා ජනතාවගෙ අනුකම්පාව ලැබීලා චන්දෙ දෙයි කියලා හිතන්න ඇති.ගොන්නු දැන් නැහැ.

  • @mabaranagesumith9148
    @mabaranagesumith91483 ай бұрын

    හිරු නම් මරු......

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie4 ай бұрын

    අහගනිල්ලා සජිත් රනිල් රාජපක්ෂලා ට තව කඩේ යනවානම් .

  • @latha3121
    @latha312110 ай бұрын

    ඒ කියන්නේ ෂානි අබේසේකර මහත්තය තමයි ඒ වෙලාවෙ රටේ සේනාධිනායක ජනාධිපති නේ.මේ අයියා කවුද දන්නෑ oic කලේ.

  • @sadaruruwan1446
    @sadaruruwan14464 жыл бұрын

    රජපක්ස ලට මඩ ගහන්න බැ කටවත්

  • @wasanthakuwait7593
    @wasanthakuwait75934 жыл бұрын

    ඔබ නියම මහත්මයෙක් මෙි කාලකන්නි හැත්තට හෙන වදිනව

  • @nishadijayasooriya9197

    @nishadijayasooriya9197

    2 жыл бұрын

    😂😂

  • @gdariyasena3519
    @gdariyasena35192 ай бұрын

    ඔව පරන කතා මාලිමාවට ඔවට හරි රාජකාරිය කෙරෙයි දොලවත්ත රාජපක්ෂලාට කඩේ තාම යනව

  • @asankagunathilaka9718
    @asankagunathilaka9718Ай бұрын

    අනේ උඹලා දැන් රගපාන්නේ ඔච්චර අමාරු නම් ඇයි උඹලා රනිලා පත් කරේ

  • @lalinsurendra9337
    @lalinsurendra9337 Жыл бұрын

    රනිල්ගෙ ආණ්ඩුවෙ අය නේ එහෙම කලේ. ඉතින් උබලා දැන් ඔක්කොම එකයි නේ. මේවා මොකටද අපිට කියන්නේ. දොලවත්ත යි දෙරණයි රෙදි හොදනවා නේ . පව්.

  • @dilshancreation4172
    @dilshancreation41724 жыл бұрын

    කොහොමද වැඩ unp හැත්තගේ වැඩ😡😡😡😡

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 Жыл бұрын

    ඔබ පොහොට්ටුවෙ එකෙක් එක්ක මාධ්‍ය සාකච්ඡාවක් තියන්නෙ නැතිව නීතියට ගිහින් අසාධාරණය කියපන්.

  • @erandesilva520
    @erandesilva5207 күн бұрын

    පටන් ගත්තා ආපහු අතාල් දෙන්න Thajudeen bonneth Old නේද 😂😂😂😂😂😂😂😂😂 Bite ඒකට maiyooka 😂😂😂😂😂😂

  • @dencillow5072
    @dencillow5072 Жыл бұрын

    Patta bro niyamai natya lassanai

  • @udeneeudenee-lv4gc
    @udeneeudenee-lv4gc4 ай бұрын

    කව්රු නැතත් සොබාදහම තොපිට දඬුවම් දෙනවා එතකල් බොරුකියකිය හැමනියල්ලා. 😢

  • @reginoldcabraal6747
    @reginoldcabraal674710 ай бұрын

    මාර වැඩේ , මෙයා කොහෙද මෙච්චර කල් හිටියේ ?????

  • @lalmahamalage
    @lalmahamalage5 ай бұрын

    ගිරෙවෙක් කතා කරයි.😅😅😅. රජය වෙනස්වු දවසක බලමු වමාරන විදිය. මාලිමාවට ජයවේවා ❤❤❤

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka57523 ай бұрын

    බය වේලා 👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻😂😂😂😂😂😂😂😂😂😂😂

  • @surajperera9002
    @surajperera90025 ай бұрын

    ශානි තාම මැරිල නෑ එතකොට අනුර සේනානායක?

  • @GAMINGPOODAYT-jm1nd
    @GAMINGPOODAYT-jm1nd5 ай бұрын

    මේක පොහොට්ටුවට කඩේයන එකෙක්

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di2 ай бұрын

    මු බයිල ගහන්නේ ජනතාව නොමග යවන්න

  • @maxlifemaxtrend8812
    @maxlifemaxtrend8812 Жыл бұрын

    ශානි කාගේද කියලා අපි දන්නවා. ඔයා ශානිට විරුද්ද නැහැ කියලා දන්නවා

  • @kelumekanayake3221
    @kelumekanayake3221 Жыл бұрын

    සුදු හුණු ගානවාද මන්දා කොන්ද පන තියෙනවානම් මෙච්චර කල් හිටියේ

  • @lakshmanperera9018
    @lakshmanperera901811 ай бұрын

    දොලවත්ත නීතිඥ සහ ප්‍රධාන කසළශෝධක. 🤮

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 Жыл бұрын

    දැන් ඔයාටම මොකද හිතෙන්නේ මහත්තයෝ ? ඔයත් ඒ අයගේම පොරක්

  • @mabaranagesumith9148
    @mabaranagesumith91483 ай бұрын

    ඇයි මේ හදිසියේ.........

  • @karunajayantha1263
    @karunajayantha12634 жыл бұрын

    u.n.p.බල්ලො ඔහොම තමා

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo2 ай бұрын

    රගන්න කටිටිය තව ඉන්න්වනමි එන්න රජපක්ෂ පවුල බෙිරගන්න චන්දේ ලන්වෙනකොට තව කොචිචර රගපායි උඹලා හිතුවද ජනතාව අන්දවන්න එවා සුමිමාතමයි උබලම කතාව ලියලා උබලාම රගනවා එකනෙ වැඩෙි😂😂😂😂😂😂😂

  • @vipulagamage5356
    @vipulagamage5356Ай бұрын

    ශානි දැන් කතා කරන්නෙ බුදුවෙන්න.ඔය අයගෙ මලුවල කුනු කදු තියෙන්නෙ.

  • @lakshmanupalicolambage4478
    @lakshmanupalicolambage4478 Жыл бұрын

    බොරු කියන මෙම නැත්තටම හෙන,

  • @nandasirisarathchandra9534
    @nandasirisarathchandra95343 ай бұрын

    ලමායි............. චන්දෙ ලඟායි..........

  • @sunetatyt1079
    @sunetatyt10794 жыл бұрын

    යහාපාලන ආණ්ඩුවක්..කියලා මේවුන් හදගේන රාජපක්ෂ පවුලේ න් පලිගත්ත ඵකමනේ කරලා තියෙන්නෙ නොදකින් කාලකන්නි

  • @nalikachamari5534
    @nalikachamari5534 Жыл бұрын

    අද ඔබලා මෙහෙම කියනවා තව කට්ටිය තවත් විදිහට කියනව ඔය කතා පැත්තකින් තියමු මෙ නඩු වට අදාළ නඩු භාන්ඩ වලට මොකද උනෙ ....? මමසුදත්

  • @nalikachamari5534

    @nalikachamari5534

    Жыл бұрын

    පොලිස්සිය පවතින රජයට කඩෙ යනවා ලාබ ප්‍රයොජන බලා ගෙන ආණ්ඩුව පෙරලුනාට පස්සෙ අරය මෙහෙම කියන්න කිවුව ඔයවගෙ බායිල තමයි ගහන්නෙ නිලඇදුම ඇදගෙන අවංකව ජොබ් එක කරන මිනිහා බය නැතිව එලෙ කතා කරනවා මම මෙහෙම කියන්නෙ අත්දැකීම් තියෙ න කෙනෙක් හැටියට

  • @udayakumariamitha7769
    @udayakumariamitha7769 Жыл бұрын

    යුක්ති‍ය ඉටුවිය යුතුයි, කෝ රටේ නීතිය

  • @sampathdinamulla-hu3mc
    @sampathdinamulla-hu3mc10 ай бұрын

    ඔයාට හෙනට කල් ගිහින් කට ඇරෙන්න.............. money speaks This is a wonderful Confidence Trickster.

  • @lahirutharuksha9448
    @lahirutharuksha94484 жыл бұрын

    හිරුනිකා බැ## ලී හිරේ දාන්න ඕනි කියන අය like 1ක් දාමු

  • @raluwakankanamge
    @raluwakankanamge Жыл бұрын

    තාජුඩීන් සියදිවි නසාගත්තා කව්රුවත් මැරුවෙ නෑ👈😁😁 බොරුද මංදා මේ ගහන්නේ🤔

  • @mkpradeep9310
    @mkpradeep9310 Жыл бұрын

    Hari api piligathta dan ethi

  • @powerofgodhealingcenter7745
    @powerofgodhealingcenter774511 ай бұрын

    අතීතයේ නාට්ටියක් වෙන්න බැරිද

  • @mudaligemudali2944
    @mudaligemudali294411 ай бұрын

    පොංන සක්කිලියෝ ...ඕව තොපි තොපිටම කියාගනියව්....

  • @lionelweeraratne4860
    @lionelweeraratne486011 ай бұрын

    හිරෙන් නිදහස් උනේ මේ දැන් වගේ.

  • @samsunga2core938
    @samsunga2core938 Жыл бұрын

    😂🤣😀😆 new film name Nice Joke 😂🤣😄😃

Келесі