මල් පිපුණු බලාපොරොත්තුවේ රැය - වසර විසි හතරකට පසු ලක් මව ගෙල සැරසූ පදක්කම් පෙළ - Hiru News

මල් පිපුණු බලාපොරොත්තුවේ රැය - වසර විසි හතරකට පසු ලක් මව ගෙල සැරසූ පදක්කම් පෙළ - Hiru News

Пікірлер: 363

  • @mdayananda3470
    @mdayananda3470 Жыл бұрын

    Mr යුපුන් අබේකෝන්.අපිට මානසික සහනයක් අරන් ආවට හර්දයාන්ගම ස්තූතිය පුද කරනවා👍👍❤❤❤

  • @RashmikaSri5541
    @RashmikaSri5541 Жыл бұрын

    කදෙන් බඩෙන් කපටිකමින් රට කරවන එවුන් අතරේ ජවයෙන් ශක්තියෙන් රටේ නම ගෙනියන ලක්මවගේ ලේ දුවන යුපුන් හා පාලිත සොයුරාණි ඔබට සදා ජය.

  • @jayanisandamali6125

    @jayanisandamali6125

    Ай бұрын

    ආඩම්බරයි කොල්ලනේ! හුස්ම නැවතුනා වගේ දැනුනා 💖💖.

  • @jayanathdarshana4492
    @jayanathdarshana4492 Жыл бұрын

    දේශපාලුවො මගේ රට විනාශ කරාට,මගේ රට ගොඩක් ලස්සනයි.මගේ එවුන් ගොඩාක් දක්ශයි.

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d2 ай бұрын

    ඔය දෙපයට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 👍❤️👈

  • @thilinadanoj1602
    @thilinadanoj1602 Жыл бұрын

    So proud of you යුපුන් අය්යෙ❤️ලංකාව වෙනුවෙන් අවුරුදු ගානකට පස්සෙ මේවගේ ජයග්ග්‍රහණයක් ගෙනාවට Thanx 🙏 ඔයාට සුබපතනවා😍

  • @donmfranklin7337
    @donmfranklin7337 Жыл бұрын

    ඉතාලියේ ඉඳලා දිනපු නිසා ඔබ මෙතරම් ඉදිරියට ගියා ලංකාවේ හිටියනම් මෙහෙම තත්වෙකට එන්න දෙන්නෙ නෑ ඉතාලි මව් තුරැලේ සිට ලංකාව වෙනුවෙන් ලබාදුන් ජයග්‍රහණය වෙනුවෙන් ඔබට අපගේ සුභ පැතුම්

  • @maduriversafari6551
    @maduriversafari6551 Жыл бұрын

    කවපෙත්ත විසිකිරීමෙන් රිදී පදක්කම දිනා ගත් සහෝදරයාටත් හද පිරි ප්‍රණාමය රට වෙනුවෙන් ලක් මාතාවගේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය ඔබට පින්.ජයෙන් ජයම වේවා.👌👍🤝💪🇱🇰💗💞💖🙏🙏

  • @EarthOnEye
    @EarthOnEye Жыл бұрын

    උතුම් දළදා වහන්සේ ගේ ශක්තිය පිහිට අනුභාවයෙන්ද , උතුම් නව අරහාදි බුදු ගුණ පිහිටෙන් ද අපේ කොල්ලෝ දෙන්නට යුපුන් අබේකෝන්😍 පාලිත 😍💚 ශ්‍රී ලංකාවේ වීරයෝ දෙන්නට තරග ජයග්‍රහණය කරලා....ලක්මව රනින් බබලවන්න 💚💚😍😍 ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා 💚💚💚

  • @janithkaushalye7743
    @janithkaushalye7743 Жыл бұрын

    අපේ උන් යකෝ😎😎 proud nation.

  • @ganithrathnayaka641
    @ganithrathnayaka641 Жыл бұрын

    Olympic බලාපොරොත්තුව....❤️

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 Жыл бұрын

    ඇස්වලට කදුලු අවා සහොදරයා ඔබ දේපලට යොධ බල යොද සක්තිය ලැබේවා ජයවේවා👊🤜💪

  • @janithajayasinghe4148
    @janithajayasinghe4148 Жыл бұрын

    බුදුසරණයි පුතේ ඔයාලට ...සුවපත් සුභ අනාගතයකට ආත්ම ශක්ති!! ජයවේවා !😍🙏

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER Жыл бұрын

    ආඩම්බරයි...... අපේ කොල්ලෙක්. ඊලග ගේමු රන් පදක්කම ම....

  • @Wihagi_Samara

    @Wihagi_Samara

    4 ай бұрын

    Italy අපි නොහිතුවට දැන් choaching හොදයිලු ... yupun කීවෙ දවසක්... එයාගෙ programme එකක...වෙන්න ඇති japan Olympic වලදි Italy athlete...දින්නනෙ...හ්ම්ම්..💐💐💐

  • @manelamarasekara5929
    @manelamarasekara5929 Жыл бұрын

    යුපුන් ඔයායා පුලුවන් ඔලිම්පික් පලවෙනිය ඔබයි ජයවෙිවා බුද සරනයි

  • @dsrrathnayake9520
    @dsrrathnayake9520 Жыл бұрын

    යුපුන් විතරක් නෙවෙයි රිදී දිනපු කෙනෙකුත් ඉන්නවා තව ලෝකඩ පදක්කම් 2ක් තියෙනවා ලංකාවට .එක්කෙනෙක් විතරක් වැඩිය උලුප්පන් නැතිව පදක්කම් දිනපු හැමෝටම සමානවම ඒ ගරුත්වය දිය යුතුයි .ඒ හැමෝම එකම වගෙ වටිනවා.

  • @tharushapramodi7216

    @tharushapramodi7216

    Ай бұрын

    Video eka sampoornenma blpn gothayo

  • @chandrikachandrani6965
    @chandrikachandrani6965 Жыл бұрын

    කෙනෙහිලි කම් එපා මෙ වගේ වීරයන්ට අත හිත දීපල්ලා මේවා අපේ රටට ලොකු ආඩම්බරයක් ආදරෙයි ගොඩාක් ඔයලට❤️❤️❤️❤️❤️❤️

  • @lakibaba1043

    @lakibaba1043

    Жыл бұрын

    සහතික aethta ...අපේම උන් tamai ,අපේම වීරයින්ට කෙනෙහිලිකම් කරන්නේ

  • @user-ti9ez8ur6m

    @user-ti9ez8ur6m

    Жыл бұрын

    අත හිත දෙයි එ බල්ලන්ට කුට්ටිය දුන්නා නම්

  • @ajanthisingithi1070
    @ajanthisingithi1070 Жыл бұрын

    මට නම් ඇඬුණා...ඔයාලට හදවතින්ම සුභ පැතුම්

  • @magemanika923
    @magemanika923 Жыл бұрын

    යුපුන් අබේකෝන් උබට යෝද බල යෝද ශක්තිය ලැබේවා බුදුසරනයි ආදරෙයි පැලෙන්න

  • @sanchithahiranya9803
    @sanchithahiranya9803 Жыл бұрын

    හම්මේ යුපුන් අයිය ❤❤....

  • @dilinisulochanaperera
    @dilinisulochanaperera Жыл бұрын

    හරිම ආඩම්බරයි. හදවතින්ම සුභ පතනවා දෙන්නටම ❤️❤️❤️

  • @niroshanshalitha4219

    @niroshanshalitha4219

    Жыл бұрын

    Hiii diliniii

  • @gunarathana2172
    @gunarathana2172 Жыл бұрын

    රට ගැන දැනෙන සතුට කෑගහල අඩන්න තියෙනවා ඔබ සැම අපේ විරුවෝ ලෝකය හමුවේ නරි දේශපාලුවන් රටේ ගෞරවය කද්දී රටට මහත් ගෞරවයක් ලබා දුන්න ඔබ සැමට අපි ආදරෙයි.

  • @nethminidasanayake2076

    @nethminidasanayake2076

    Жыл бұрын

    Eka Nam atha math sport karspu kenek hariyata mama hitiya vage Mata danune,as valata kadulu awa🌼

  • @nirosharohini9387
    @nirosharohini9387 Жыл бұрын

    රටට අභිමානයක් එක්කරන්න,කොච්චර කැපකිරීම් කරන්න ඇතිද?ඒ සියල්ල දරාගෙන ඔබ ආ මග ජයග්‍රහනයේ රන් සිලුව අරන්..අපිටත්,රටටත් සතුටක්,අභිමානයක් ගෙනා මල්ලි..ඔයාට තෙරුවන් සරනයි . ..

  • @migindaperera7564
    @migindaperera7564 Жыл бұрын

    News එක න්ම් සුපිරියක් යුපුන් ආදරෙයි ❤✌

  • @lasikadilhani3080
    @lasikadilhani3080 Жыл бұрын

    නියමයි අයියෙ ඹයාලාවගෙ තමන්ගෙ කැපකිරීම්මෙන් මෙතැනට ගිහින් ලක්මවට කීර්තියක් ගෙනාවට සදා ජය ඹයාට හිනාවූන අයට හොද පාඩම් දැන් ඇඩෙයි

  • @saliyamadush2827
    @saliyamadush2827 Жыл бұрын

    ආඩම්බරයක් කොල්ලො ❤❤

  • @NelumLanka
    @NelumLanka11 ай бұрын

    සෑම දවසක් ම ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft2 ай бұрын

    පොඩි උසේන් බෝල්ට් ලංකාවේ යුපුන් ආදරෙයි ආදරෙයි ආදරෙයි දලදා වහන්සේලාගේ පිහිට ලැබේවා ඔය දෑත් දෙපා වලට

  • @TheNaturevi
    @TheNaturevi Жыл бұрын

    Come on SL... ❤️🇱🇰💪🔥

  • @user-vz5fg6pu2m
    @user-vz5fg6pu2m Жыл бұрын

    හිතට මාරම සතුටක් දැනේනව මේ අපේ රටේ ආදරනිය දරැවේකක් කියල

  • @jayanisandamali6125
    @jayanisandamali6125Ай бұрын

    යුපුන් මරු බං. යකෙක් ඔයා. කාලකන්නි කාපු රටේ ඔයා මරු කතරට දිය දෝතක් වගේ. ඉස්සරහටම යන්න. බුදු සරනයි🙏🙏

  • @prasadperera9919
    @prasadperera991911 ай бұрын

    ස්තුතියි ආදරණීය යුපුන් ලක්මව ගෙෘරවයක් දිම පිලිබදව සියලු බලාපොරොත්තු ඉටුවෙිවා...❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 Жыл бұрын

    ආඩම්බරයි ....පුතුනි,ඔබලා මේ ලක් මවට...❤️🌹❤️

  • @ruwanksiriwardana6700
    @ruwanksiriwardana6700 Жыл бұрын

    පුලුවන් නම් ලෝක ශූරතා පදක්කමක් හෝ ඔලිම්පික් පදක්කමකට උත්සහ කරන්න.. අපේ රටට.. ආසියාවට පිපාසය ඒක... ක්‍රීඩකයන්ගේ හීනය ඔලිම්පික් හෝ ලෝක ශූරතා ... සුභ පැතුම්..👍

  • @upulchampika8362
    @upulchampika8362 Жыл бұрын

    ජයවෙවා අපගේ කොල්ලන්ට

  • @srilanka2187
    @srilanka2187 Жыл бұрын

    අපේ රටේ ක්‍රීඩා අනාගතය ගැන බයක් නැහැ..හරිම සතුටුයි..හදවතින්ම සුබ පතනවා සහෝදරයා 💪ඔයාටත් ලක් මවගේ කීර්තිය පෙරටම ගෙනාව අනිත් හැම ක්‍රීඩකයෙකුටමත් ..💪❤️

  • @ThusithaShiromanPriyadar-ko4jp
    @ThusithaShiromanPriyadar-ko4jp2 ай бұрын

    අපේ ඊලග ඔලිම්පික් බලාපොරොත්තුව .ඔබයි.අපේ රට වෙනුවෙන් පදක්කම් ගත් සියලු දෙනාටම මගේ හදපරි පුනාමය පුද කරමි .

  • @atmatkpremarathna7204
    @atmatkpremarathna7204 Жыл бұрын

    So proud of you both. Congratulations Sri Lanka🎉

  • @pradeepikabulathsinhala4024
    @pradeepikabulathsinhala4024 Жыл бұрын

    අපිට ඔබ ගෙනාව සතුට ගැන ගොඩක් ආඩම්බරයි කොල්ලෝ

  • @maduriversafari6551
    @maduriversafari6551 Жыл бұрын

    ආදරණීය යුපුන් ඔබ ලක් මාතාවට ආඩම්බරයකි.ඔබට පින් සහ ජයෙන් ජය රටේ නම ජාත්‍යන්තරයට ගෙන ගියාට.👌👍🤝💪🇱🇰💗💞💖🙏🙏

  • @stanlyabeygunawardhane4794
    @stanlyabeygunawardhane4794 Жыл бұрын

    මේ රටේ කාලකණ්ණි දේශපාලකයින් සහ නිලධාරීන්....මේ මවුබිම නැත්තටම නැති කරලා තියෙන කාලයක...ඇත්තටම ඔබ දෙදෙනා අපට ලොකු ආඩම්බරයක්...!

  • @prasadperera9919

    @prasadperera9919

    11 ай бұрын

    විශේෂයෙන් ම මජර නිලධාරීන් තමයි පර හැත්ත

  • @mrpineapple2959
    @mrpineapple2959 Жыл бұрын

    congratulation brother 💖🇱🇰

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk Жыл бұрын

    Congratulations !❤️ Yupun priyadarshana abeykoon ..❤️🇱🇰💪 The fastest srilankan sprinting legend of all time !🔥Warm blessings from every single srilankan..❤️may god bless you !🙏

  • @inokachathurangani2579
    @inokachathurangani2579 Жыл бұрын

    Olimpic සිහිනය මල්පල ගැන්වෙන වගයී. ❤ ❤ ❤

  • @pradeepkumara4422
    @pradeepkumara4422 Жыл бұрын

    නියමයි කොල්ලනේ..❤❤❤

  • @saduntharaka4571
    @saduntharaka45712 ай бұрын

    ගැම්මක්.💪💪💪💪

  • @dinushakadane3999
    @dinushakadane3999 Жыл бұрын

    So proud of you both. Congratulations 🎉

  • @ganimiranaweera1854
    @ganimiranaweera1854 Жыл бұрын

    රටට,,ගෙනා෴ජයට,අාඩාමිබරයිදෙවිපිහිටයි

  • @nilanmadhusanka7044
    @nilanmadhusanka7044 Жыл бұрын

    ජයෙන් ජය සහෝලා ❤😊

  • @NoodleDuck_Official
    @NoodleDuck_Official2 ай бұрын

    රටට ණය නැති වීර දූ පුතුන්හට සම්බුදු සරණයි

  • @laksirigunasekera6878
    @laksirigunasekera6878 Жыл бұрын

    Cant tell you how proud of you and the whole country is of you brother!! KEEP IT GOING!!

  • @tharukarukshane8674
    @tharukarukshane8674 Жыл бұрын

    ගැම්මක් 😌❤️

  • @manjulajayashantha3038
    @manjulajayashantha3038 Жыл бұрын

    හදවතින්ම හදවතින්ම ,, ආසියාවේ අංක එක,,, යුපුන්,, ලොව අංක 1 වේවා ඉක්මනින්ම,,,, ඒ තරම් සතුටුයි ලක්මවට දිනු කිරුළ ඔබට ආශිර්වාද යක්ම වී අවසාන ඉලක්කය ලොව අංක එක ඉදිරියේ( යුපුන්ම ) වේවා ජයෙන් ජයම වේවා

  • @user-su5we3wl9m
    @user-su5we3wl9m4 ай бұрын

    ගොඩක් ආඩම්බරයි🎉

  • @amayesha257
    @amayesha257 Жыл бұрын

    Thank you Yupun ayyee❤️😘.kisima udawwak natuwa oyge shaktiyen oya rata wenuwen dinna😘. All the best. Next we are waiting for ඔලිම්පික් 😍

  • @----Dasun---
    @----Dasun---Ай бұрын

    ජයවේවා ❤ අපේ එවුන්ට❤ යුපුන්❤ පාලිත❤

  • @nampath3502
    @nampath3502Ай бұрын

    Great for Sri Lanka 🙏

  • @user-vz5fg6pu2m
    @user-vz5fg6pu2m Жыл бұрын

    ඔබට ජේසුපිහිටයි

  • @udayangabanbara3148
    @udayangabanbara3148 Жыл бұрын

    සුද්දා ඉස්සර අපේ රටේ එවුන්ට කිවුවෙ යක්කුන්ගෙ පැටව් කියලලු

  • @lakibaba1043
    @lakibaba1043 Жыл бұрын

    දෙන්නට බුදු සරණයි දෙවි පිහිටයි දෙවියන් රැක දේව !!!🌹🌹🌹🙏🙏🙏🙏

  • @hlwasantha2948
    @hlwasantha2948 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️ Congratulations Brother ❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි සහොදරයා

  • @user-nk2uj3ms6b
    @user-nk2uj3ms6bАй бұрын

    අපට ආඩම්බරයි ඔබ ගැන ඔබ දෙපලට හද පිරි සුභ පැතුම්

  • @manochchamara7712
    @manochchamara7712 Жыл бұрын

    තෙරුවන් සරණයි යුපුන් ඇතුළු සියළු දෙනටම

  • @Sadew494
    @Sadew494 Жыл бұрын

    Proud of yupun 🎉🎉🎉🎉🎉🎉

  • @samithgamage5039
    @samithgamage5039 Жыл бұрын

    Excellent...all the best.

  • @adithyafernando5352
    @adithyafernando5352 Жыл бұрын

    Suba pathum

  • @manudiniketha6816
    @manudiniketha6816 Жыл бұрын

    You are the best yupun abeykoon ❤🇱🇰

  • @siriljoshap1801
    @siriljoshap1801 Жыл бұрын

    ජයම වේවා!සුපුන්! කව පෙත්ත තරගයෙන් ජයගුුහනය ගෙන දුන් ඔබටද මගේ හද බැති පුණාමය පුද කරනව,,,,,!!!!!!!!❤

  • @malmi7918
    @malmi7918 Жыл бұрын

    Proud

  • @shakirshakur4125
    @shakirshakur4125 Жыл бұрын

    Well done yupun 😍😍😍😍😍

  • @nuwanindika9545
    @nuwanindika9545 Жыл бұрын

    සතුටයි ගොඩක්. ඇත්තටම හදවතින්ම

  • @GayaniNilmini-ry8xb
    @GayaniNilmini-ry8xb4 ай бұрын

    Oyat පුළුවන් මල්ලි 🎉🎉🎉🎉❤❤❤❤. Jay වේවා

  • @trincobanda8704
    @trincobanda8704 Жыл бұрын

    සුපිරි😢❤

  • @DilrukLasantha
    @DilrukLasanthaАй бұрын

    ආදරෙයි යුපුන්❤

  • @user-gd7rc9bt3n
    @user-gd7rc9bt3nАй бұрын

    අපේ රටේ ලොකු අය ඔයාව අගේ නොකලට දුක් වෙන්න එපා. ඔයාව අගේ නොකරන හැමෝම වැටෙන්නෙ නූගත් බුද්දිමත් නොවන පිරිසක් හැටියට. මොකද මේවල අගේ දැනගන්න මිනිස්සුන්ට හොද බුද්දියක් ඕනෙ ඌරෙකුට මැනිකක අගේ දන්නෙ නැහැ ඌට ඒක පොලොවෙ තියෙන උගෙ පයට පෑගෙන අනිත් ගල් වැලි හා සමානයි ඉතිං ඌ ඒක පාග පාග ඇවිදිනවා නමුත් ඒකෙ වටිනාකම දන්න කෙනාගෙ අතට අහු උනාම ඒක ඔප දාලා ඒකට ඉහලම අගේ දෙන්නෙ❤❤❤❤ ඒ නිසා ඔයාට ලෝකයම දිනන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @shaini5844
    @shaini5844 Жыл бұрын

    Congratulations hero❤️❤️❤️❤️❤️

  • @esteemlanka7497
    @esteemlanka7497 Жыл бұрын

    2000 සිඩ්නි ඔලිම්පික් තරඟාවලියේ 200m සුසන්තිකාටත් රිදී පදක්කම අහිමි වුනේ මේ වගේ මිලි තත්පර එකකින්,මේ වගේ සංවේදී අධිවේගී ඉසවුවක ඉතාම පුංචි හෝ ප්‍රතිරෝධයක් මිලි තත්පරයක් පහත හෙලන්නට පුලුවන්.ඒ කෙසේවෙතත් මෙලෙස පොදුරද මඬුලු තරඟාවලියක ලක්මාතාව වසර 24කට පසු පදක්කම් වලින් සැරසූ යුපුන් හා පාලිත කෙළි විරුවන්ට අපේ උත්තමාචාරය හිමිවන අතර 2024 ඔලිම්පික් තරඟාවලියේ රන්පදක්කම හිමි කරගන්නට ජවය හා ශක්තිය ලැබේවා!!!තෙරුවන් ගුණ බලයෙන් ඒ සඳහා සියලු හැකියාවන් ලැබේවා!!!

  • @hanshikasadamali4140
    @hanshikasadamali4140 Жыл бұрын

    🙏🙏🙏🙏👏👏👏👏ආදරෙයි කොල්ලනේ ❤️❤️

  • @annomanissanka3944
    @annomanissanka3944 Жыл бұрын

    බුදුසරණයි ❤❤❤

  • @oshinpeiris9786
    @oshinpeiris9786 Жыл бұрын

    Congratulations..so proud of u...thank you very much🙏😇

  • @tgwmwbandara2143
    @tgwmwbandara2143 Жыл бұрын

    අපේ උනුසුම් සුබපැතුම්

  • @kumudukumudu1960
    @kumudukumudu1960 Жыл бұрын

    උණුසුම් සුබ පැතුම්🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️😁😁😁👍👍👍

  • @ranialgiyanna953
    @ranialgiyanna953 Жыл бұрын

    Thwathwath.sakthiya.dhariya.lebewa

  • @ransirifrdo123
    @ransirifrdo123 Жыл бұрын

    Txsss broo

  • @abhayarawanawickramasinghe2702
    @abhayarawanawickramasinghe27024 ай бұрын

    තව තවත් අනාගත ජයග්‍රහණයන් සදහා සුබ පතනවා!

  • @namalkumara3559
    @namalkumara3559 Жыл бұрын

    tnx u 2 god bless u

  • @ShanthaAsurapala-xo1ue
    @ShanthaAsurapala-xo1ueАй бұрын

    එල කොල්ලෝ❤❤

  • @smnluxman-sn3tx
    @smnluxman-sn3tx4 ай бұрын

    Harima sathutui jayama wewa supun putha budusaranai💜💜👍👍👍

  • @senakaminitantrige5063
    @senakaminitantrige50634 ай бұрын

    Admired!!

  • @user-ck9og3sw7w
    @user-ck9og3sw7w Жыл бұрын

    යුපුන් ඔබට ජය ❤❤

  • @BuddhikaKarunadasa
    @BuddhikaKarunadasaАй бұрын

    උනුසුම් සුභ පැතුම් සියලුම දෙනාට බුදු සරණයී ❤️❤️❤️❤️🎉

  • @prasannasenavirathna9383
    @prasannasenavirathna9383 Жыл бұрын

    හරිම සතුටුයි ඔබ depalata ජයවේවා

  • @Lucky_channel7
    @Lucky_channel7 Жыл бұрын

    Thank you machan 🙏🏻🏆🙏🏻❤️

  • @latasalan4900
    @latasalan49009 ай бұрын

    සුබ පැතුම් තේරුවණ් සරණයි සියලුම දෙනාට

  • @prashadagayan9170
    @prashadagayan9170Ай бұрын

    Jaya vewa ❤️🔥🇱🇰♥️

  • @jayasankajayasnka4638
    @jayasankajayasnka4638 Жыл бұрын

    Ape aka supiri❤️👍💪❤️

  • @priyaliyanage7161
    @priyaliyanage7161 Жыл бұрын

    තෙරුවන් සරනයි

  • @nimalprasanga8351
    @nimalprasanga835111 ай бұрын

    ආඩම්බරයක් පුතා ඔබට සුබ අනාගතයක් වේවා .

  • @rachikawijesinghe7824
    @rachikawijesinghe78242 ай бұрын

    🙏🙏🙏 Thank you ypun....

  • @pinnawal8172
    @pinnawal8172 Жыл бұрын

    තෙරුවන් සරණින් සියඑදේ සපල වුවා

  • @pasanmalinda9166
    @pasanmalinda9166 Жыл бұрын

    Budu saranai malli