HIRU MEGA BLAST | FLASHBACK | PADUKKA - 2022-03-12

Ойын-сауық

HIRU MEGA BLAST | FLASHBACK | PADUKKA - 2022-03-12
Subscribe Now : goo.gl/u2hM32
Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb
Follow Our Tik Tok Profile :- / hirutv
#hirutv #hirumegablast #flashback

Пікірлер: 1 500

  • @samanpushpakumara8273
    @samanpushpakumara82732 жыл бұрын

    බුදු අම්මෝ චාමර අයියාගේ සිංදු ටික ඇහුවාම හිත පිරුනා..❤️❤️❤️❤️❤️

  • @bokka9668

    @bokka9668

    2 жыл бұрын

    Aniwarayenma ❤️❤️❤️

  • @lasithnimsara1575

    @lasithnimsara1575

    2 жыл бұрын

    🥰🥰🥺

  • @pasindupasindu4992

    @pasindupasindu4992

    2 жыл бұрын

    Ekenma💖

  • @Glowacki-Francis

    @Glowacki-Francis

    Жыл бұрын

    අනිවාර්යයෙන් ❤️🙏☸️

  • @dilananuruddha1075
    @dilananuruddha10752 жыл бұрын

    අම්මෝ ඊයේ show එකනම් කියල වැඩක් නෑ..flashback සුපිරිම show එකක් බලන්ඩනම් mega blast show එකකට යන්ඩම ඔනි..ඒ sound කියල වැඩක් නෑ..sound set 6 ක් දාල තිබුන..live බලන්ඩම ඕනි ඒවගෙ show එකක්නම්..වෙන band එකක් ආවත් ඒ qulity එකනම් දෙන එකක් නෑ..ඒකයි hiru එකෙන් flashback ම ගෙන්නන්නේ..❤️❤️❤️❤️👍👍👍👍👍👌👌👌👌👌

  • @Madhusankawikramasinghe
    @Madhusankawikramasinghe2 жыл бұрын

    flash back session start 4:22 flash back session non-stop start 9:58 flash back session kingslee non-stop 33:53 Mangala denex 51:03 Bachi susan 1:08:33 B&S 1:29:57 Chamara weerasinghe 1:56:02 Udara kaushalya 2:19:36 Dilki Uresha 2:39:21 Dimanka Wellalage 2:57:42 Nilan Hettiarachchi 3:17:06 Thiwanka Dilshan 3:35:15 Coreen Almeda 3:48:28 Flash back session End 3:57:55

  • @sachithdilanka8405

    @sachithdilanka8405

    2 жыл бұрын

    ❤️❤️

  • @lktourism

    @lktourism

    2 жыл бұрын

    😍✌️

  • @Mr.lakiya50

    @Mr.lakiya50

    2 жыл бұрын

    ❤️❤️

  • @udarapasindu8654

    @udarapasindu8654

    2 жыл бұрын

    Thnk you brother

  • @sameerapathum6059

    @sameerapathum6059

    2 жыл бұрын

    වටිනවා meka👌👌👍👍

  • @sltiktok4507
    @sltiktok45072 жыл бұрын

    ලංකාවේ නම්බර් වන් ෆ්ලෑෂ්බෑක්.... ෆ්ලෑෂ්බෑක් කරොත් හොඳ වෙනසක් සහා පවතින දෙයක් වගේම quality වැඩක්..... ආදරෙයි ආදරෙයි ෆ්ලෑෂ්බෑක් 😍😍😍😍 මෙගා බ්ලාස්ට් නම් ෆ්ලෑෂ්බෑක් තමයි ❤️❤️❤️

  • @udarakaushalya95
    @udarakaushalya952 жыл бұрын

    Thank You Hiru Tv & Hiru Fm ❤ Thank You Flashback ❤🔥

  • @udeshikalakmali652

    @udeshikalakmali652

    2 жыл бұрын

    ගොඩක් සතුටුයි උදාර. ❤️❤️❤️ good luck ..❤️❤️❤️😍

  • @nadeekakumari5553

    @nadeekakumari5553

    2 жыл бұрын

    Godak sathui malli oyage voice akata api pissu wetila enne

  • @harshitharaka

    @harshitharaka

    2 жыл бұрын

    So interesting and so beautiful voice thank you MRS.udara... 🤟😊

  • @rukmannimeshaka520

    @rukmannimeshaka520

    2 жыл бұрын

    Udara nisa thama baluve 👍👍

  • @gamingclash4765

    @gamingclash4765

    2 жыл бұрын

    Gamaa idala katta kala oya ada hoda thanaka innawa malli supiri kollo

  • @darshanalanka977
    @darshanalanka9772 жыл бұрын

    චාමර අයියගේ පලමු පෙම්වතාට දුන්න වෙනසනම් මරු😍 මැරෙනකල්ම අහන්න පුලුවන් සින්දුවක්❤️

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n2 жыл бұрын

    මංගලගෙ බුදුගුණ ගීතය නම් හරිම ලස්සනයි 🙏🙏🙏

  • @bNj793

    @bNj793

    2 жыл бұрын

    ඉදකින්

  • @Gotabhaya-Rajapaksha

    @Gotabhaya-Rajapaksha

    2 жыл бұрын

    @@bNj793 තෝ පිස්සෙක්ද .....එක්කො තෝ බෞද්ධ නෙවෙයි නේද 😕

  • @Gotabhaya-Rajapaksha

    @Gotabhaya-Rajapaksha

    2 жыл бұрын

    M

  • @user-rv1rm3ov5n

    @user-rv1rm3ov5n

    2 жыл бұрын

    @@Gotabhaya-Rajapaksha 😊👍

  • @Gotabhaya-Rajapaksha

    @Gotabhaya-Rajapaksha

    2 жыл бұрын

    @@user-rv1rm3ov5n 💙👍

  • @sadaruniroshan6505
    @sadaruniroshan65052 жыл бұрын

    හිරු tv මාධ්‍ය ජාලයේ නිවේදක ( මෝක්ෂ) අයියා ඔබට ස්තූතියි voice නම් මෝක්ෂ අයියා තමයි ♥️♥️🤘🤘🤘 ආදරෙයි හැමදාමත් ස්තූතියි මෝක්ෂ අයියා

  • @deckstudio7477
    @deckstudio74772 жыл бұрын

    අපරාදේ බන් ශෝ එකට ඕනෙම කෙනා ගෙන්නලා නෑනේ.එයත් හිටියනම් කියල වැඩක් නෑ.පට්ට.ඒ තමයී දමිත් අසංක

  • @sanjusrilanka3463

    @sanjusrilanka3463

    2 жыл бұрын

    කියලා.වැඩක්.නෑ.මාත් බලාපොරොත්තුවෙන් හිට්යෙත් ඕනම කෙනා දමිත් අපෙ.පන ඒව් කියලා මන් බලන එකත් නැවැත්තුවා

  • @asithaweeraseekara7551

    @asithaweeraseekara7551

    2 жыл бұрын

    ඔව් බන් දමිත් අසංක අයියා හිටියනම් තව ලස්සනයි 💔🥺

  • @bokka9668

    @bokka9668

    2 жыл бұрын

    Aniwarayenma bn

  • @user-cb7vf2qg6j

    @user-cb7vf2qg6j

    2 жыл бұрын

    මුංට දමිත්ව අමතක වෙන්න ඇති බං😢

  • @hc_videos
    @hc_videos2 жыл бұрын

    ඒ sound experience එක නම් පට්ට FLASHBACK . කියන්න වචන නෑ. GROUND එකට ඇවිල්ලත් බලලා VIDEO ඒකත් බලනවා. ආදරෙයි flashback ❤️❤️❤️❤️❤️

  • @nalanisudusinghe1504
    @nalanisudusinghe15042 жыл бұрын

    Flashback කියන්නේ band එකක් නෙමෙයි brand එකක්..කියන්න වචන නෑ..පට්ට🥺♥️

  • @funnyvideos6066
    @funnyvideos60662 жыл бұрын

    හදවතේ ගායකයා ඉද්දී ඉතීම් කොමත් එ musical එක ගැම්මක් තමයී ඉතීම් 😍

  • @navinmaleesha1927

    @navinmaleesha1927

    Жыл бұрын

    Kawdha

  • @c.sstudiogroup1449
    @c.sstudiogroup14492 жыл бұрын

    Flash back ❤❤❤❤. මගෙත් මගේ යාලුවෝ සෙට් එකෙයි music පැත්තෙන් තියෙන එකම හීනයක්‌ තමයි.ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක්‌ හදලා හිරු mega blast වේදිකාවේ paly කරන එක. ඒක අමාරු වැඩක් හැබැයි. ඒත් ආසම හීනය ඒක 😍😍😍

  • @praveenabraham414

    @praveenabraham414

    2 жыл бұрын

    උත්සහය අත් අරින්න එපා බ්‍රෝ තැනකට එනකන් මහන්සි වෙයන් කවදා හරී හීනෙ හැබෑ වෙයි..

  • @c.sstudiogroup1449

    @c.sstudiogroup1449

    2 жыл бұрын

    @@praveenabraham414 අනිවා බ්‍රෝ ❤❤❤❤❤❤❤❤

  • @michico76
    @michico762 жыл бұрын

    චාමර වීරසිංහ ❤ ඒ හඬ ආදරෙයි හැමදාම ❤ ඔයාගෙ සිංදු ටික බලන්නමයි ආවෙ ❤

  • @mzzfd3124

    @mzzfd3124

    2 жыл бұрын

    Awada blnna

  • @michico76

    @michico76

    2 жыл бұрын

    @@mzzfd3124 නෑ එන්න බෑ මට දුරයි. ඇයි dear ? 😊❤✌️

  • @hesanduyuthmika749

    @hesanduyuthmika749

    2 жыл бұрын

    Math

  • @sandunchathuranga6611

    @sandunchathuranga6611

    2 жыл бұрын

    චාමර Ayya නැතුව Megablast ekak hariyanne ne komath

  • @michico76

    @michico76

    2 жыл бұрын

    @@sandunchathuranga6611 ඇත්තටම ඔව් ❤

  • @ireshafernando2844
    @ireshafernando28442 жыл бұрын

    මම ආසම දෙයක් තමයි රෝස් අයියා ගායනා කරන ගීත හැම සෛලයකින්ම අහන්න..🇰🇼

  • @pradeepsuranga6921
    @pradeepsuranga69212 жыл бұрын

    හිරු මෙගා බ්ලාස්ට් නෙවෙයි කොහෙ ගැහුවත් Flashback ලංකාවේ අංක 1 ❤️ කිංස්ලි පීරිස් නම් ඉන්න ඕන 😥 ඉන්න සෙට් එක ඒ විදියටම ඉන්න ඕන ජයෙන් ජයම වේවා Flashback ❤️🙏

  • @kollo3330

    @kollo3330

    2 жыл бұрын

    Adarey

  • @chandupalakshan558
    @chandupalakshan5582 жыл бұрын

    Flashback Band Sesion 1.) 4:09 - ශ්‍රී ලංකා අලංකාරයි 2.) 9:45 - Nonstop (මල් වයසේ) 3.) 14:43 - ආඩම්බරකාරී 4.) 19:05 - රාවණා 5.) 23:21 - පිණි වැටුණට 6.) 24:47 - Nonstop (වසන්තකාලෙට + අහංකාර නගරේ + ගැස්සෙන පැද්දෙන) 7.) 29:04 - Sebe Allah 8.) 33:53 - ජෝති Nonstop 9.) 38:42 - Kacha Badam 10.) 39:56 - Nonstop Mangala Denex 11.) 51:01 - බුදු බණ පදයක් 12.) 54:13 - හිතට හිත තියනා 13.) 57:36 - සද මා දිහා 14.) 1:02:02 - පුංචි දෝණී Bachi Susan 15.) 1:08:32 - හිත හිරි වැටුණාදෝ 16.) 1:12:10 - කොහේ යන්නද මා 17.) 1:15:31 - විසේකාරී 18.) 1:19:57 - චන්න කින්නරාවී Bns 19.) 1:29:56 - උන්මාද ප්‍රෙම ගීය 20.) 1:34:59 - රෑ සරා 21.) 1:39:40 - රන් කුරහන් මල 22.) 1:43:21 - සිරි සඝ බොධි 23.) 1:46:30 - හිමි පෙත්තටම Chamara Weerasinghe 24.) 1:56:01 - රෝස පෙති අතුරාලා 25.) 1:59:35 - ඇතුගල වෙහෙර වදින 26.) 2:02:58 - මතකයන් ඔබේ 27.) 2:07:46 - උස්සංගොඩ 28.) 2:10:51 - අඩි සීයේ පාර ගාව Udara Kaushalya 29.) 2:19:35 - ආදර මැණිකේ 30.) 2:23:52 - සන්තෝෂයි 31.) 2:27:29 - සුමිහිරි පානේ 32.) 2:31:38 - මාමා කූ කුරු Dilki Uresha 33.) 2:39:22 - හුස්මක් තරමට 34.) 2:43:11 - ලිය ලියා දුන් ආදරේ 35.) 2:46:31 - සත්තයි මට ඔබ වාගේ 36.) 2:50:31 - සිත සැනසුම Dimanka Wellalage 37.) 2:57:40 - අහිංසකාවී 38.) 3:02:20 - ආසයි පවසන්න 39.) 3:06:42 - නලෝලා 40.) 3:09:56 - කියඹු ලතාවේ Nilan Hettiarachchi 41.) 3:17:06 - යන්න යනවද 42.) 3:22:20 - ලෙලනා 43.) 3:26:26 - තාලෙට කිව්වා 44.) 3:30:17 - ලෝකයෙන් යමු Thiwanka Dilshan 45.) 3:35:12 - මතක අමතකයිලු 46.) 3:39:02 - ලග ලගටම 47.) 3:43:10 - සයියාවේ ( Hindi Song ) Corrin Almeida 48.) 3:48:26 - මගෙ කොන්ඩෙ නැතත් 49.) 3:52:11 - රස පිරිණු කතා Flashback Band Sesion 50.) 3:57:55 - End Nonstop

  • @nethmisathsaranikandy5755

    @nethmisathsaranikandy5755

    2 жыл бұрын

    😘😘😘😘😘❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤😘😘😘😘😘😘😘😘😘😘❤😘😘😘😘😘😘😘😘😘❤😘😘😘😘😘😘😘❤😘😘😘😘😘😘😘

  • @eagz13

    @eagz13

    2 жыл бұрын

    ❤️✌️

  • @hc_videos

    @hc_videos

    2 жыл бұрын

    Thank you bro🔥

  • @nethmisathsaranikandy5755

    @nethmisathsaranikandy5755

    2 жыл бұрын

    Thank you....... ❤❤❤❤

  • @charletrathnayake7559

    @charletrathnayake7559

    2 жыл бұрын

    Mn hoya hoya hitiyoth. Godak thank you dunnata Kohoma sthuthi karannd manda.

  • @Gayan5487
    @Gayan54872 жыл бұрын

    Flashback ලොකු වෙනසක් කරගෙන යන පාටයි...ඒක මාරම ගැම්මක්..සුපිරි ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @erangalochana4417
    @erangalochana44172 жыл бұрын

    jeta brother .. ♥️🤜අරුන අයියා ඉඳිද්දිම ෆ්ලෑෂ්බෑක් එක්ක එක දවසක් හරි ප්ලේ කරන්න ලැබීම ඔබ ලද භාග්‍යකි.

  • @janithniwantha4444
    @janithniwantha44442 жыл бұрын

    Flash back backing ,sound වලට ගහන්න ලංකාවේ band එකක් නැහැ ..congratulations FB

  • @sameeradanushka1880

    @sameeradanushka1880

    2 жыл бұрын

    Ai naththe,

  • @MaduSLmusic

    @MaduSLmusic

    2 жыл бұрын

    @@sameeradanushka1880 ලංකාවේ හොදම sound system එක තියෙන්නෙ flashback ලාට

  • @herathhmnnk4829

    @herathhmnnk4829

    2 жыл бұрын

    රොෂන් sing කරන්නේ නැත්තම් සුපිරි...

  • @maneshdananjaya390

    @maneshdananjaya390

    2 жыл бұрын

    @@sameeradanushka1880 ekana Sahara Flash thama neda supiri

  • @MaduSLmusic

    @MaduSLmusic

    2 жыл бұрын

    @@maneshdananjaya390 අම්මගෙ රෙද්ද

  • @isharadilhani6281
    @isharadilhani62812 жыл бұрын

    චාමර අයියගෙ සින්දු ටික නම් හිතට වදිනවා ලස්සනයි හැමෝගෙම සින්දු

  • @mihisaraperera6621
    @mihisaraperera66212 жыл бұрын

    හිතෙ එකයි තියෙන්නේ වැඩිය නෑ ඒ Flash back විතරයි ❤️🔥 my favourite musical band ever 💪 god bless Flash back ✝️💟

  • @nirmalvishwa3153
    @nirmalvishwa31532 жыл бұрын

    මේකට ගහන්න බ්ලාස්ට් එකක් අද වෙනකල් ගහල නෑ.top level ❤️👊👊

  • @slclassicmusic

    @slclassicmusic

    Жыл бұрын

    🤣🤣🤣🤣🤣🤣දන්න තරම

  • @pasinduabishek9912
    @pasinduabishek99122 жыл бұрын

    Flashback නම් ඉතින් කියන්න දෙයක් නැහැ...❣️

  • @sanjumax3520
    @sanjumax35202 жыл бұрын

    පට්ට සතුටුයි මංගල අයියා ඉන්න තැන දැක්කම ආඩම්බරයි සහෝදරයා ආදරෙයි මැරුණත් පැයක් ❤❤❤ ජයවේවා බුදුසරණයි අයියේ

  • @MaduSLmusic
    @MaduSLmusic2 жыл бұрын

    චාමර වීරසිංහගේ සින්දු ටික්ට දුන්න බැකිං එක සුපිරී 😚😚

  • @shamikasrimal
    @shamikasrimal2 жыл бұрын

    1:56:02 චාමර වීරසිංහ 😍 3:35:15 තිවංක දිල්ශාන් 😍 හදවතේ ගායකයෝ 😘❤️ අනිත් අයටත් ආදරෙයි

  • @lakmalchathuranga7406

    @lakmalchathuranga7406

    2 жыл бұрын

    Sirawatama

  • @Sachindu-hc1sd

    @Sachindu-hc1sd

    2 жыл бұрын

    තිවන්ක 😂😂👍

  • @shamikasrimal

    @shamikasrimal

    2 жыл бұрын

    @@Sachindu-hc1sd yes ❤️👍

  • @bokka9668

    @bokka9668

    2 жыл бұрын

    Thiwanka dilshan😂😂dead huththo mala adiya karayo hadawathe gayakayo wenne ne

  • @nuwanmadusanka6954

    @nuwanmadusanka6954

    2 жыл бұрын

    Thiwanka 🤣2000 hen passeda oya😋

  • @d11motivationlanka27
    @d11motivationlanka272 жыл бұрын

    මංගල ඔයාගේ බුදු බණ පාදයාක් සිංදුවට ෆැලාශ් බැක් දුන්න බැකින් එක ඇත්තටම මරු .

  • @vishdesilva1371
    @vishdesilva13712 жыл бұрын

    2.09.25 චාමර වීරසිංහ හොයාගෙන ආපු සෙට් එකට 😍❤

  • @imeshlakshan4449

    @imeshlakshan4449

    2 жыл бұрын

    👍

  • @wijayapathum3144

    @wijayapathum3144

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @ManejSanjaya
    @ManejSanjaya2 жыл бұрын

    හිරු Tv එකට ජයම වේවා 🙏❤ හැමෝටම සුබ පැතුම් ❤🙏

  • @youtraveler6829

    @youtraveler6829

    2 жыл бұрын

    Oyaawa onee apita lankawe hema show ekatama 😍

  • @wathagotha4873

    @wathagotha4873

    2 жыл бұрын

    ඔයාව ඕනේ මෙගා blast එකට ❤

  • @Jeewanchandima

    @Jeewanchandima

    2 жыл бұрын

    ආදරෙයී අයියේ ❤

  • @hashinimalsha4639

    @hashinimalsha4639

    2 жыл бұрын

    අනිවා

  • @cricketlife2985

    @cricketlife2985

    2 жыл бұрын

    ඔයා ඉන්නම ඕනේ

  • @charletrathnayake7559
    @charletrathnayake75592 жыл бұрын

    Apith gihill aawe malli lakshayak vithara wadalam hitiya padukkaa music thiynw hart attack wennm💘 Band,singers perfect. Patta jolly eek nm Ape patta ne Awurudu 3 kt lankawe thibba lokuma vadima set ekk bahapu show ek hiru hinda thamayi ithin. Agillak ghnn ida na Live baluwe nattan e feel ek gnn baa aaye superb!🔥🤩👍 Aaye kora wennm dunna padukka thma ithin lanka 1 st ✨🎆🎆🎇🔷️

  • @ravinishantharaj1075

    @ravinishantharaj1075

    2 жыл бұрын

    Patta show1 thanks hiru tv.

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r2 жыл бұрын

    ෆ්ලෑෂ් බෑක් බෑන්ඩ් එක පට්ට ලස්සනයි බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏😍❤️👍😁😎👌🇱🇰🤗🥰☸️🤙🤟✌️😘😀🤘🤝😃👊

  • @dasunmadusanka5951
    @dasunmadusanka59512 жыл бұрын

    ෆ්ලෑෂ් බැක් ❤️👌 චාමර අයියා ❤️💚👌 දමිත් අයියත් හිටියනම් කියලා හිතුනා ❤️🎼🎵

  • @cartoonpisso7849

    @cartoonpisso7849

    2 жыл бұрын

    ඔව් බන් දමිත් අසංක හිටියනම් කියලා වැඩක් නෑ. 🥺

  • @kavindunimnada9681
    @kavindunimnada96812 жыл бұрын

    අලුත් sound setup එකත් එක්ක අලුත් drum එක ඒක සුපිරියක් ❤️

  • @liyanageshanaka8852
    @liyanageshanaka88522 жыл бұрын

    චාමර වීරසිංහගෙ හැමදාම එකම නැතුව මේ සින්දු ටික වැදුනනම් 😍 කුරුඳු සුවඳැති සුළඟම රෑ තුන්යම හිත අවුලන දුබල එලිය (රෙගේ) නොන්ස්ටොප්

  • @isurushan526

    @isurushan526

    2 жыл бұрын

    🔥🔥🤘

  • @malgahagamagedarmapala1414

    @malgahagamagedarmapala1414

    2 жыл бұрын

    👍👍👍

  • @lasithnimsara1575

    @lasithnimsara1575

    2 жыл бұрын

    ලියන්නට පෙම් හසුනක්🥺

  • @mudithahashan3549
    @mudithahashan35492 жыл бұрын

    ආදරෙයි චාමර වීරසිංහ......සුපිරි ෆ්ලෑශ් බැක්.......ජය වේවා හිරූ.....

  • @cricketlife2985
    @cricketlife29852 жыл бұрын

    මංගල කියන්නේ ලංකාවේ වැජබෙන හඩක් වෙනව ❤😍 කියන අය ලයික් එකක් දාන්න 😍

  • @nipunadilushan3535
    @nipunadilushan35352 жыл бұрын

    මෙතෙක් තිබූ අති සාර්ථකම Hiru Mega Blast Show එක ආදරෙයි Flashback 💐🥰

  • @isharamadusani1997

    @isharamadusani1997

    2 жыл бұрын

    Elama

  • @shenravi9360

    @shenravi9360

    2 жыл бұрын

    1:14:00

  • @royalmarketingsl8636

    @royalmarketingsl8636

    Жыл бұрын

    Ssslsl

  • @royalmarketingsl8636

    @royalmarketingsl8636

    Жыл бұрын

    @@shenravi9360oqoozkkakksalslalslalwlewllslalsldjjsfjsksldkskkskdkla lsdlslsllsslllleidisdkdkddksowlw Oesoslelsllllrodidksksdklflssldldssfldlslsfllssldlxlzllslldodlldfozldlldslsdolzldddslsls

  • @royalmarketingsl8636

    @royalmarketingsl8636

    Жыл бұрын

    Kkmmmxmzskkkkkwsldlwrf Eesoalelzllslslzlzlddal

  • @harshamanohara3713
    @harshamanohara37132 жыл бұрын

    ජෙටාගේ ආගමනය&චාලි අයියගේ බේස් පාර😍😍ෆ්ලෑෂ්බෑක් අලුත් කරලා අලුතෙන් ජීවය දීලා..❤️❤️❤️

  • @pahanbimsara7899

    @pahanbimsara7899

    2 жыл бұрын

    කවුද බන් පොර

  • @chanakasugathadasa2338

    @chanakasugathadasa2338

    2 жыл бұрын

    Charls ge mona bess da pick eken witharai wada. Sam ekale gahapu widiha danno danithi. Anika samge finger ringing hondatama thibuna .

  • @maneshdananjaya390

    @maneshdananjaya390

    2 жыл бұрын

    @@chanakasugathadasa2338 puka thama

  • @roshangrant7139

    @roshangrant7139

    2 жыл бұрын

    @@chanakasugathadasa2338 aniwa mama ahala thiyana widihata lankawe hodama besa kiyanne aiwo de mel lu habai aththa kathawa mata danuna patta wadda only sam liwera

  • @mohannavod492
    @mohannavod4922 жыл бұрын

    පිස්සු හැදෙන ලීඩ් පාර මතකයන් ඔබේ සින්දුවට 😇😘

  • @sadaruniroshan6505
    @sadaruniroshan65052 жыл бұрын

    Flash back congratulations 🙏🙏🙏🙏♥️ ආදරෙයි හැමදාමත් ස්තූතියි . සුන්දර ප්‍රසංගයක් පැවැත්වීම සම්බන්ධව 👍 ⁣ ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මැතිතුමනි ඔබට ස්තූතියි 🙏🤘🤘 ( රෝස් අයියා අලුත් දෙයක් කරොත් ඔයා තමයි ඉතින් ) backing flash back . 😍 වසරේ දැවැන්තම අත්දැකීම . මෙගා බ්ලාස්ට් ♥️ රොෂාන් අයියා ස්තූතියි දැනුමට යමක් එක් කළොත් ඔයා තමයි . ස්තූතියි . තවත් සුන්දර දෑ කිරීමට ඔබට ශක්තිය ලැ⁣බේවා !!!!!!!😍😍😍♥️♥️♥️👉 හිරු tv flash back ඔබට ස්තූතියි 🙏🙏🙏

  • @SLRandunu.
    @SLRandunu.2 жыл бұрын

    අපිනම් මේක බලල තවම පාරෙ යන්න වහනයක් නැතුව ෆෙන්ස් 💜 මේකට ආව අය ලයික් එක්ක් දාහෙන යමු 😁

  • @ahamadhasbulla

    @ahamadhasbulla

    2 жыл бұрын

    Sounds සුපිරිද

  • @dilananuruddha1075

    @dilananuruddha1075

    2 жыл бұрын

    Rcf sound set 6 k දාල තිබුන..පැලෙන්ඩ sounds..හැබැයි කොච්චර sounds වැඩි උනත් පට්ට clear එකට ඇහෙනව..සුපිරිම qulity..👌👌

  • @Saradiyalfireworks342

    @Saradiyalfireworks342

    2 жыл бұрын

    අපි බයික් එකේ ආව බන්

  • @ahamadhasbulla

    @ahamadhasbulla

    2 жыл бұрын

    @@dilananuruddha1075 RCF කියන්නේ මොකක්ද බං

  • @dilananuruddha1075

    @dilananuruddha1075

    2 жыл бұрын

    @@ahamadhasbulla sound set එකේ brand එක..

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe24232 жыл бұрын

    මේක නම් බෑන්ඩ් එකක් විතරක් නෙමෙයි ආගමක්. Music වලට ආසාව ඇති කරපු බෑන්ඩ් එක. ජය වේවා king of flash back

  • @ravinishantharaj1075

    @ravinishantharaj1075

    2 жыл бұрын

    Mata mathakai rana, nadeera, gayan pasuwa sem etath kalin manjula, bandara, malan ethulu fladhback old team1. Kingsly 2000 kiuwa mathakada " Podikale marada welle, galu kotuwe gal bemme....

  • @r.m.lasantha8226

    @r.m.lasantha8226

    2 жыл бұрын

    සිරාවටම 🇱🇰🇱🇰🇱🇰😘😘💪👌

  • @anudachampathisocial7360

    @anudachampathisocial7360

    2 жыл бұрын

    thank

  • @hiruwickramasinghe2423

    @hiruwickramasinghe2423

    2 жыл бұрын

    @@ravinishantharaj1075 මේ ළගක් වෙනකම්ම කිව්වා

  • @nethmisathsaranikandy5755
    @nethmisathsaranikandy57552 жыл бұрын

    චාමර අයියා හින්ද බැලුවේ....😍 ආදරෙයි හදවතේ ගායකයා.... 😘😘 ආදරෙයි ෆ්ලෑෂ් බෑක්.... 😘😘😘❤❤❤❤❤❤❤

  • @anudachampathisocial7360

    @anudachampathisocial7360

    2 жыл бұрын

    same

  • @farhanfarhan6816

    @farhanfarhan6816

    2 жыл бұрын

    mth

  • @madushachamaka8336

    @madushachamaka8336

    2 жыл бұрын

    Baluwada oya

  • @slroma7356

    @slroma7356

    2 жыл бұрын

    මම දැනුයි බලන්නෙ මිවුසිකල් එක.මට ෆ්‍රී එකක්,සෙට් උන්නෑ.මට මතකයි ඔයාව.ඩිලයිටඩ් කෙල්ලනෙ මේ😍..චාමා අයියා අපේ එකානෙ.ගැම්මක් තමයි ෆ්ලෑශ් බෑක්.තවත් සුපිරියක් වෙයි ඉතින් කී බෝඩ් ජෙටා ආපු එකෙන්🔥.මංගලගෙ බුදු ගුන ගීය 🙏❤️

  • @nethmisathsaranikandy5755

    @nethmisathsaranikandy5755

    2 жыл бұрын

    @@madushachamaka8336 oww❤

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara12162 жыл бұрын

    හිරැ දෙරන බැලුවොත්.. අහසයි පොලවයි වගෙ... ගු දෙරන.. පඩ ශෝ විතරයි දෙරනෙ.. අංක එකෙ ගගා වැලලෙනව..පකෙ දෙරන... හිරැ වැඩ වලින් පෙන්වන්නෙ..හදවතෙ හිරැ.. රෙනෝද සිල්වා මැතිතුමන්ට බොහොම ස්තුතිය🙏🙏🙏

  • @ravinishantharaj1075

    @ravinishantharaj1075

    2 жыл бұрын

    Hiru ape pana wage.. hiru tv hiru fm no1.

  • @krishanpiyumalmahakumara1216

    @krishanpiyumalmahakumara1216

    2 жыл бұрын

    @@ravinishantharaj1075 එකෙන්ම

  • @vihangamanusha342

    @vihangamanusha342

    2 жыл бұрын

    ඉතින් බ්න් attack show එකක් ගහනවානේ උනුත් 😂

  • @krishanpiyumalmahakumara1216

    @krishanpiyumalmahakumara1216

    2 жыл бұрын

    @@vihangamanusha342 දෙරන ඇටැක් ශෝ එක වැඩක් නැහැ...ගු හතයි....💩💩💩💩

  • @devinjeewantha6454

    @devinjeewantha6454

    2 жыл бұрын

    Hiru ape pana wage

  • @supunchanaka8128
    @supunchanaka81282 жыл бұрын

    අඩේ ජෙටා අයියගේ කීබෝඩ් පාර නම් ෆ්ලෑශ් බෑක් එකට සුපිරියටම ගැලපෙනවා ජෙටා අයියා එහෙනම් ෆ්ලෑශ් බෑක් එකටම ගියා නේ ආසම කීබෝඩ් වාදන ශිලිපියා අමුතුම තමන්ටම ආවෙනික කීබෝඩ් වැඩ කෑලි ටිකක් සහ පට්ට ටෝන් ටිකක් ගැම්මක් ජෙටා අයියේ ආදරෙයි එකෙම්ම❤️❤️❤️

  • @MMTSMarasingheMANB

    @MMTSMarasingheMANB

    2 жыл бұрын

    එතකොට හිටපු කෙනා අරුණ එයා අයින් උනාද

  • @m-sick4248
    @m-sick42482 жыл бұрын

    හිරු මේගා බ්ලාස්ට් මධ්‍යම පාලාතට ගේමු නේද ඊලග පාර දඹුල්ලට හරි ගලේවෙලට හරි ගැම්මක් තමා ඉතිං 🔥🙏

  • @navinduhishara7195
    @navinduhishara71952 жыл бұрын

    අම්මෝ බන් .... කුඹුරකට ගියා වගේ හැබැයි ....😂ඒත් ඇති වෙන්න නටලා ආවේ....

  • @rameshmadushanka2729
    @rameshmadushanka27292 жыл бұрын

    බොහොම ස්තුතියි. හිරු මේ ප්‍රසංගය පාදුක්කට ගෙනාවට.❤️

  • @chinthakakumara8328
    @chinthakakumara83282 жыл бұрын

    සුපිරියක් ❤️.....දමිත් අසංක වත් ගේන්න තිබ්බනම් තවත් ෆට්ට 🙂

  • @sanjusrilanka3463

    @sanjusrilanka3463

    2 жыл бұрын

    කියල වැඩක් නෑ මාත් බලන් උන්නෙ දම්ත් ඒව් කියලා

  • @pahanbimsara7899

    @pahanbimsara7899

    2 жыл бұрын

    සිරාම බන් ඕනෙම එකා නැති මෙගා බ්ලාස්ට් මොකටද😣👍

  • @bokka9668

    @bokka9668

    2 жыл бұрын

    Sirawatama ❤️

  • @shamikasrimal
    @shamikasrimal2 жыл бұрын

    HIRU Mega Blast කියන්නෙ ලංකාවටම ගැම්මක් තමා 😍👌✨ top level 😘😘

  • @sachithdilanka8405
    @sachithdilanka84052 жыл бұрын

    ග්‍රවුන්ඩ් එකට ගිහින් බැලුවෙ. වෙනමම ලෙවල් එකක වැඩක්. බැකින්, සවුන්ඩ් කොලිටි සුපිරි ❤️❤️

  • @isurusandaruwan5017
    @isurusandaruwan50172 жыл бұрын

    ලංකාවේ අංක එකේ ප්‍රසාන්ගික වේදිකාව හිරු මෙගා බ්ලාස්ට් .ආදරෙයි හිරු.... ❤ලංකාවේ අංක එකේ සංගීත කණ්ඩායම ෆ්ලෑෂ් back ආදරෙයි ෆ්ලෑෂ් back ❤❤❤❤🙏

  • @diheindulvin6351
    @diheindulvin63512 жыл бұрын

    හීනයක් මමත් කවදා හරි දවසක මේ වේදීකාවේ ඉන්නවා ❤

  • @Jeewanchandima

    @Jeewanchandima

    2 жыл бұрын

    Oyata puluwan puthee 😍

  • @hashinimalsha4639

    @hashinimalsha4639

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @cricketlife2985

    @cricketlife2985

    2 жыл бұрын

    ඔයාට පුලුවන් බබා

  • @wathagotha4873

    @wathagotha4873

    2 жыл бұрын

    You can boy like udara

  • @youtraveler6829

    @youtraveler6829

    2 жыл бұрын

    You can do it ma boy

  • @amilasampath8256
    @amilasampath82562 жыл бұрын

    Flashback අලුත් සද්දේ පට්ට...

  • @chamikadilshan4634
    @chamikadilshan46342 жыл бұрын

    වෙලකට බැස්ස වගේ තමයි ඉතින්🥲 ෆට්ට❤️‍🔥 චාමර වීරසිංහ❤️❤

  • @sandunchathuranga3385
    @sandunchathuranga33852 жыл бұрын

    ආයෙත් නත්තලේ Megablast එකෙන් හමුවෙමු. 👋👋👋. ආදරෙයි FLASHBACK. 👌👌👌👌👌

  • @sahanmadushan1128

    @sahanmadushan1128

    2 жыл бұрын

    Na aluth awrudu april thiyanawa mega blast hiru

  • @ahamadhasbulla

    @ahamadhasbulla

    2 жыл бұрын

    ජූලි මාසයේ එකක් තියෙනවා

  • @dhananjayaonline6034

    @dhananjayaonline6034

    2 жыл бұрын

    ආයේ ජූලි මාසේ තියෙන්නේ

  • @niroshansanjeewa5386

    @niroshansanjeewa5386

    2 жыл бұрын

    @@dhananjayaonline6034 කවුද බන් කීවේ 🔥

  • @dhananjayaonline6034

    @dhananjayaonline6034

    2 жыл бұрын

    @@niroshansanjeewa5386 කවුරුත් කීවේ නෑ. හිරු එකේ ඇනවසරියට එකක් තියෙනවා ජූලි මාසේ

  • @thaminduabeykoon5747
    @thaminduabeykoon57472 жыл бұрын

    කචා බදම් සින්දුවට අහපු ලස්සනම බැකින් කතා දෙකක් නැ flash back Legends❤️❤️

  • @durbukawithkaniya4708
    @durbukawithkaniya47082 жыл бұрын

    චාමරට ෆ්ලෑශ්බෑක් සෙට් උනා කියන්නේ වෙනම ලෝකයක්❤️😌

  • @deshanudara1868

    @deshanudara1868

    2 жыл бұрын

    අන්නේකයි ♥️

  • @risithatharaka9102
    @risithatharaka91022 жыл бұрын

    හිරු TV හි අනන්‍යතාවය නැවත වරක් පසෙක් කර හිරු මෙගා Blast නැවත ආරම්භ කළ හිරු TV මාධ්‍ය ජාලයට හද පිරි ස්තූතිය!!!! ආදරෙයි හිරු ඔයාලට හැමදාම.... හිරු මගේ පණ වගේ!!!!! 🙈😍❤️❤️❤️❤️❤️😍😍😍😍

  • @ravinishantharaj1075

    @ravinishantharaj1075

    2 жыл бұрын

    Sirasata passe lankawe bihiwuna hodama chennal1 hiru tv.

  • @ravinishantharaj1075

    @ravinishantharaj1075

    2 жыл бұрын

    Rangana, sudewa hithuwe ayalagen passe hiru ewarai kiyala. Den kohomada hiru tv hirufm negala yanawa. Jayaweva hiru tv.

  • @thisas_

    @thisas_

    2 жыл бұрын

    @@ravinishantharaj1075 aniwa

  • @nirmalapriyadarshani4233
    @nirmalapriyadarshani42332 жыл бұрын

    සුපිරිම ෂෝ එක ඇති වෙන්න නැටුවා ආදරෙයි flashback 😍😍

  • @kanchanachathuranga8816

    @kanchanachathuranga8816

    2 жыл бұрын

    Api dakka dance eka

  • @madawasudasinha9231

    @madawasudasinha9231

    2 жыл бұрын

    Maru natilla mama dakka

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n2 жыл бұрын

    Flashback ,💐❤️,, සුපිරි මෙගාබ්ලාස්ට්,,💐❤️

  • @ravinishantharaj1075

    @ravinishantharaj1075

    2 жыл бұрын

    Hiru tv no1

  • @sadaruniroshan6505
    @sadaruniroshan65052 жыл бұрын

    නිරෝ , සුරන් , නාලක අයියා , චාල්ස් අයියා , නිශා , අරුන අයියා , රෝස් අයියා , කිංස්ලි අයියා , රොෂාන් අයියා ඇතුලු flash back 😍😍😍🤘🤘🤘 අපේ අලුත් සමාජිකයා flash back keyboard වාදකයා... congratulations ඔබට

  • @gayanmaduwantha6775

    @gayanmaduwantha6775

    2 жыл бұрын

    Ko sam

  • @hukanna106

    @hukanna106

    2 жыл бұрын

    @@gayanmaduwantha6775 sakkuwe

  • @pathumdilshan7268
    @pathumdilshan72682 жыл бұрын

    Flashback කියන්නේ පිස්සුවක් ❤️

  • @sltiktok4507
    @sltiktok45072 жыл бұрын

    ෆ්ලෑෂ්බෑක් කිව්වම ඉක්මනටම මතකෙට එන්නේ රොෂාන් , කින්ස්ලි , අරුන ඒක තමයි ෆ්ලෑෂ්බෑක් ගැම්ම❤️❤️❤️

  • @pabasarasandeepani4472

    @pabasarasandeepani4472

    2 жыл бұрын

    Yaluwa ai me jeta adaa play kale runa aiya ain wennada yaanne

  • @praveenabraham414

    @praveenabraham414

    2 жыл бұрын

    @@pabasarasandeepani4472 ou machan jeta hariyatama set wenakn inne aruna ayya ඊට පස්සෙ අයින් වෙනවා .

  • @ruwanmadushanka886

    @ruwanmadushanka886

    2 жыл бұрын

    @@praveenabraham414 aparade bn ai aruna aiya ain wenne

  • @tecandsocial6194

    @tecandsocial6194

    2 жыл бұрын

    @@ruwanmadushanka886 eka thama...

  • @charukatharusha8569

    @charukatharusha8569

    2 жыл бұрын

    ඇයි රෝස්

  • @dilananuruddha1075
    @dilananuruddha10752 жыл бұрын

    B&S දුන්න සුපිරිම fun එකක්..ඒකටම හරියන music දුන්න flashback.👍👍👍

  • @kavishkalakshan9334
    @kavishkalakshan93342 жыл бұрын

    කවුද මෙක බලන්න ඇවිල්ල මඩ නාපු අය හුවක් ඔනේ 😂💝 ආදරෙයි අනිවාරෙන් අපිත් පාදුක්කේ

  • @banukadananjaya583
    @banukadananjaya5832 жыл бұрын

    කොච්චර නම් දරාපු ගායකයො ගෙන්නුවත් බලන් හිටියෙම චාමර වීරසිංහ ගෙ සින්දු ටික අහන්න

  • @deckstudio7477
    @deckstudio74772 жыл бұрын

    හැමෝම බැජීලගේ baking හොදයී කිව්වට flashback ලට ලන් කරන්නවත් බෑ.ඒකේ වෙනම කොලිටියක් තියෙන්නේ.

  • @sltiktok4507

    @sltiktok4507

    2 жыл бұрын

    බැජී😂😂 ෆ්ලෑෂ්බෑක් එක්ක බලනකොට බෑන්ඩ් එකක්ද

  • @dilananuruddha1075

    @dilananuruddha1075

    2 жыл бұрын

    Beji කවුද flashback කවුද...😂😂😂

  • @isurunawodya4310

    @isurunawodya4310

    2 жыл бұрын

    මේකත් එක්ක වෙන බීට් බෑන්ඩ් සසදන්න එපා බන් බොරූවට

  • @slkvproduction

    @slkvproduction

    2 жыл бұрын

    Beji කියන්නෙ හැදිගෙන එන දක්ශ කොල්ලො ටිකක් Flashback කියන්නෙ ලන්කාවෙ අන්ක එකේ බෑන්ඩ්එක එතකොට ඒදෙක සසදන්ඩ බෑනේද ?

  • @s.l.t.b8083

    @s.l.t.b8083

    2 жыл бұрын

    සිරාවටම බන් 😁

  • @senakalakmal6199
    @senakalakmal61992 жыл бұрын

    Hiru වැඩක් කලොත් ආයේ කියල වැඩක් නෑ. Superb ...අනෙක් හැමොම copy කරන show එක flash back නියමයි අද....ආදරෙයි... hiru tv ABC network superb ....

  • @priyankafarnado2353
    @priyankafarnado23532 жыл бұрын

    ඊළඟ එක මොරටුව හො පානදුරට දෙන්න සුපිරි flashback ❤️❤️❤️❤️

  • @cartoonpisso7849
    @cartoonpisso78492 жыл бұрын

    Trending එන එක අහන්නත් දෙයක්ද මන් විතරක්ම බැලුවා 10 පාරක් විතර. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ පට්ට backing 👌🤘

  • @evokecraftribbon6230
    @evokecraftribbon62302 жыл бұрын

    Ammo niyamai..iye painma giya painma awa..thank you hiru.me wage show ekak padukkata genapu eka.😘❤❤❤👍

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan14232 жыл бұрын

    මොනවා උනත් මංගල අයියට හොඳ නිහතමානීකමක් තියෙනවා... #මංගල අයියට බුදු සරණයී☸ බුදු පිහිටයී☸.

  • @malgahagamagedarmapala1414

    @malgahagamagedarmapala1414

    2 жыл бұрын

    👍👍👍👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨

  • @user-cn8ud3pd9t
    @user-cn8ud3pd9t2 жыл бұрын

    ඊයෙ මෙගාබ්ලාස්ට් බලන්න ගියපු සෙට් එක ලයික් එකක් දාමු❤️‍🔥

  • @rdilanka1467
    @rdilanka14672 жыл бұрын

    අනේ ආයෙත් mega blast නෙලුවට ගේමුකො හිරු ආදරෙයි හැමදාමත් 🥰

  • @prasannakasun2110

    @prasannakasun2110

    2 жыл бұрын

    නෑ නෑ ඕනි නෑ

  • @MaduSLmusic

    @MaduSLmusic

    2 жыл бұрын

    එක පාරක් ආවානේ බං අපිටත් chance එකක් තියපන්

  • @MaduSLmusic
    @MaduSLmusic2 жыл бұрын

    ඊලග Mega blast එක පුලුවන්නං කහතුඩුවට ගේන්න flashback එක්කම 😚😚😚😚

  • @nadundissanayake3569

    @nadundissanayake3569

    2 жыл бұрын

    P

  • @radeeshlevi3534
    @radeeshlevi35342 жыл бұрын

    මංගල ඩෙනෙක්ස් ❤️❤️ බුදු බණ පදයක්

  • @lahirusadaruwan6609
    @lahirusadaruwan66092 жыл бұрын

    Hiru Mega Blast ගැම්මට මතුගමටත් ඔනේ

  • @suneethaweerasingha8692
    @suneethaweerasingha8692 Жыл бұрын

    හරිම ලස්සනයි බොහොම ස්තුතියි රට ඉන්න අපේ හිත මෙහෙම හරි සැනසීම

  • @lakisfreedom7249
    @lakisfreedom72492 жыл бұрын

    චාමරට දුන්න එලවුන්ස්මන්ට් එකට ඇගෙ මයිල් කෙලින් උනෝ😍😍😍😍😘😘😘❤️

  • @gtv4968
    @gtv49682 жыл бұрын

    පාදුක්ක අපි හැමොටම ස්තුතිය පලකරනවා ගොඩක් අදරේයි උම්මා

  • @chandupalakshan558
    @chandupalakshan5582 жыл бұрын

    වෙනසක් කරොත් ෆ්ලෑෂ්බෑක් විතරයි 💪❤️

  • @ravinishantharaj1075

    @ravinishantharaj1075

    2 жыл бұрын

    Ai ban hiru no1 chennal hirutv. Sirasa paradai.

  • @ravinishantharaj1075
    @ravinishantharaj10752 жыл бұрын

    Hiru tv no1 chennal. Sirasata passe lankawe bihiwuna hodama chennal 1.

  • @induwaraweerakoon
    @induwaraweerakoon2 жыл бұрын

    Flashback කියන්නෙ වෙනම brand එකක් 😍 ඉස්සරාට තව වෙනස්කම් වෙයි නේ 😁

  • @techwithmalindu1349
    @techwithmalindu13492 жыл бұрын

    BnS සුන්දු ටික... superb...❤️🔥🔥

  • @mrdora6857
    @mrdora68572 жыл бұрын

    නුවර සෙට් එක Mega Blast නුවරට ඉල්ලන් යමු....♥️♥️♥️

  • @bokka9668

    @bokka9668

    2 жыл бұрын

    Ade ow bn kalekin ❤️❤️❤️

  • @sltiktok4507
    @sltiktok45072 жыл бұрын

    ඊලග මෙගා බ්ලාස්ට් එක මොරටුවට ඕනා ෆ්ලෑෂ්බෑක් 😍😍😍

  • @praveenabraham414

    @praveenabraham414

    2 жыл бұрын

    දෙන්නන් ටාං ගාල 100 දාපන් පෝන් එකට..😂😂

  • @ireshafernando2844

    @ireshafernando2844

    2 жыл бұрын

    @@praveenabraham414 🤣🤣🤣🤣🤣🇰🇼

  • @ramanayake4833

    @ramanayake4833

    2 жыл бұрын

    මොරටුවටනම් අමරුවෙයි ඉලග එක ගල්කිස්සේ තියන්න බැලුවේ

  • @minoshdineka7764

    @minoshdineka7764

    2 жыл бұрын

    Aniwa

  • @sangeethmadu511
    @sangeethmadu5112 жыл бұрын

    hiru , Flashback gammak thama. . .

  • @gayandasanayake3386
    @gayandasanayake33862 жыл бұрын

    අවුරුදු 30ක් මතකයන් එක්ක එක්ක ජීවත් වුනු නිහතමානී ආඩම්බරය, දක්ෂයා මේ පාර මෙගා බ්ලාස්ට් වේදීකාවේ එයාට උරුම එයාට අදාල සංගීත භාණ්ඩයේ නියම මිහිරි හඩ ගත්තේ නැහැ.. ඒක සෑහෙන්න හිතට දැනුනා.. අරුණ තමිල් කියන්නේ වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම දක්ෂයෙක්.. අරුණගේ කීබෝඩ් ටෝන් වලට සම කරන්න ටෝන් කාලගවත් නෑ.. ඒ ටෝන් කිසිම කෙනෙක්ට කොපි කරන්නත් බෑ..

  • @praveenabraham414

    @praveenabraham414

    2 жыл бұрын

    මාත් එකගයි මචාන් ..හරිම දුකයි අරුන අය්යා අයින් වෙන එකට න්න්...😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @dinupa360

    @dinupa360

    2 жыл бұрын

    Eka loku aduvk bn 😥

  • @sureshsadaruwan2952

    @sureshsadaruwan2952

    2 жыл бұрын

    Ou saho ekanam loku aduwak

  • @sureshsadaruwan2952

    @sureshsadaruwan2952

    2 жыл бұрын

    Band eke haiyaa Aruna thama

  • @jaliyakariyawasam2282

    @jaliyakariyawasam2282

    2 жыл бұрын

    ඇත්ත කතාවක්.අරුණට නම් මෙයා සමකරන්න බෑ කවදාවත්.ලොකු අඩුවක් අරුණ අයින් වෙන එක 😥😥

  • @sadaasadaa7416
    @sadaasadaa74162 жыл бұрын

    Camara අයියාගේ සිංදු ටික as wajagana ඇහැව්වා පට්ටම පට්ටම පට්ටම පට්ට ආදර i gadak camara අයියාට කවදා hari දැක්ක දවස ta bada ගන්නවා akanma අයියා

  • @saduusaduu4271
    @saduusaduu42712 жыл бұрын

    සුපිරි ශෝ එකක් flash back නම් ඉතින් සුපිරි තමයි....චාමර😍😍😍ආදරෙයි ගොඩාක් 💖💖💖

  • @madubashinirajapaksha4192
    @madubashinirajapaksha41922 жыл бұрын

    පාදුක්කේ ගැම්ම. Thankyou hiru🖤

  • @dgpraductions5399
    @dgpraductions53992 жыл бұрын

    දැන් බලන ගමන් බ්‍රෝ.🤗🤚

  • @watayaproduction4391
    @watayaproduction43912 жыл бұрын

    ඊළඟ පාර mega blast මාතලේ.... කෝ මාතලේ සෙට් එක.....

  • @gayansilva3621

    @gayansilva3621

    2 жыл бұрын

    😊😊😊😊

  • @howtodo6514

    @howtodo6514

    2 жыл бұрын

    Aniwarenma.....😍

  • @savindunethsara7169
    @savindunethsara71692 жыл бұрын

    චාමර ඉන්න නිසා බලපු අය කො🌺

  • @nethmisathsaranikandy5755
    @nethmisathsaranikandy57552 жыл бұрын

    මෙගා බ්ලාස්ට් නම් ඉතින් ෆ්ලෑෂ් බෑක් තමයි....... ❤❤❤❤❤❤❤❤

  • @r.m.lasantha8226

    @r.m.lasantha8226

    2 жыл бұрын

    හුම්ම්😘😘😘😘😘

  • @Hesh0809
    @Hesh08092 жыл бұрын

    කෝ පාදුක්කෙ කොල්ලො කෙල්ලො ටික❤️

  • @nuwansripalitha5413

    @nuwansripalitha5413

    2 жыл бұрын

    ඉන්නෝ

  • @AbesingheAbesinghe-dn4so
    @AbesingheAbesinghe-dn4so Жыл бұрын

    මතකයන් ඔබේ Guitar part එක නම් මරු . ❤️ සුබ පතනවා Flash back 👍. හැමදාමත් ඉහලින්ම වැජඹේවා👍

  • @pubududinesh4939
    @pubududinesh49392 жыл бұрын

    චාමර අයියා ඔයා නම් පිස්සුවක් හලෝ.. මැරිලත් පැයක් ආදරෙයි

Келесі