කොහෙන්ද මං මෙච්චර ලාභෙට high quality handbags, shoes, clothes ගන්නේ!!! 😍🤩

Music
Mornings by Jeff Kaale

Пікірлер: 63

  • @SandySL90
    @SandySL9010 күн бұрын

    මම මුලින්ම fashion related channel එකකට කියලා බැලුවෙ ඔයාගෙ channel එක. මට තාම මතකයි මහරගම shopping video එකක් ඒක.. දැන් ෆැශන් කරන චැනල් වැහි වැහැල තිබ්බට මට නම් ඔයාගෙ චැනල් එක තමයි මං දැක්ක මුල්ම ෆැශන් චැනල් එක.❤

  • @dilharawanasinghe8710
    @dilharawanasinghe871010 күн бұрын

    Can you tell me, what is your nail polish?

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills70629 күн бұрын

    අක්කේ cute short DRESS/ Rompers/ ahopping Haul එකක් කරන්නකෝ

  • @champikasudarshani6938
    @champikasudarshani69389 күн бұрын

    මෙ වගෙ හැමදාම video ගෙන්න අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @nila3315
    @nila33159 күн бұрын

    Nail colour eka mokakda doll? Number n brand plz.....❤

  • @anupamafernando5013
    @anupamafernando501310 күн бұрын

    Nail polish eke brand ekai number ekai dannako nangi Gatta ewa Lassanai ❤

  • @Nishadi98
    @Nishadi9810 күн бұрын

    Matanam ehema kathak penne nhh,kauwruth kiyana ewa ganan ganna epa dear,oyage videos harima lassanai keep it up❤

  • @piyumirathnayaka3004
    @piyumirathnayaka30045 күн бұрын

    Lovely collection ❤❤.Thank you for sharing with us ❤

  • @DushyanthiPolwaththage
    @DushyanthiPolwaththage5 күн бұрын

    Bag එක ගත්ත කඩේ මොකද්ද darling?

  • @rushanithasi271
    @rushanithasi2717 күн бұрын

    Oya oyage channel aka karanne oyage sathutatane...akak e widiyatama karagena yanna.wish u all the best..

  • @dresswithsinki

    @dresswithsinki

    6 күн бұрын

    Thank you so much darling 💕💕

  • @Rashii558
    @Rashii55810 күн бұрын

    ❤❤Akki digatama videos daanna

  • @nethmidivanjana1623
    @nethmidivanjana162310 күн бұрын

    Nice selection! The pink bag was my favorite 😍❤

  • @dresswithsinki

    @dresswithsinki

    6 күн бұрын

    Same here bunny😍❤️

  • @supipisathsarani9621
    @supipisathsarani96219 күн бұрын

    Super choice ♥️😍😍😍

  • @dewmisanjana2973
    @dewmisanjana297310 күн бұрын

    Ane mn lagath oin bag ekk thiyenwa akkiyo .....❤❤❤❤❤

  • @MalkiAtulugamage
    @MalkiAtulugamage4 күн бұрын

    Nangi pettah vala ladies trouser ganna puluwan shop kiynnko

  • @ashanisaveena4588
    @ashanisaveena458810 күн бұрын

    1st......❤❤❤❤

  • @dresswithsinki

    @dresswithsinki

    10 күн бұрын

    Love u❤

  • @asankasenanayaka2541
    @asankasenanayaka25413 күн бұрын

    Bag eka gaththa kade kiyannako

  • @dinusharoshini6085
    @dinusharoshini60858 күн бұрын

    Top is elegant

  • @RukmaliRoshini
    @RukmaliRoshini5 күн бұрын

    ❤❤❤❤❤ Lovely

  • @user-si7rb5yn2d
    @user-si7rb5yn2d10 күн бұрын

    Thanks ❤❤

  • @dresswithsinki

    @dresswithsinki

    10 күн бұрын

    You’re welcome 🥰❤

  • @donnyanu
    @donnyanu8 күн бұрын

    You are so beautiful ❤

  • @thamaradhamayanthi8120
    @thamaradhamayanthi81203 күн бұрын

    Horana 🖐️

  • @asinimendis6608
    @asinimendis66089 күн бұрын

    Wow this one is also beautiful malsh ♥️♥️

  • @galaxy_Wolf_
    @galaxy_Wolf_10 күн бұрын

    Akki doll ❤ ඔයාට නම් දැන් මාව මතක වත් නැතුව ඇති හැබැයි

  • @dresswithsinki

    @dresswithsinki

    10 күн бұрын

    Ai neththe… messenger walin msg ekak dannaaaaa 🥰❤️❤️❤️❤️❤️

  • @MenuNishika
    @MenuNishika10 күн бұрын

    Haiii akkiyoo 🥰

  • @dresswithsinki

    @dresswithsinki

    10 күн бұрын

    Hiiii ❤❤

  • @thilininishara2649
    @thilininishara264910 күн бұрын

    Nangi oyge nail polish brand and nu kynna puluwnd

  • @malikamadhuwanthi2064
    @malikamadhuwanthi20649 күн бұрын

    😍❤

  • @dresswithsinki

    @dresswithsinki

    6 күн бұрын

    😘💕💕

  • @yasiriranasinghe794
    @yasiriranasinghe79410 күн бұрын

    ❤❤

  • @dresswithsinki

    @dresswithsinki

    10 күн бұрын

    😍🥰❤

  • @jackmarsy4108
    @jackmarsy41085 күн бұрын

    Shopping houl1k ona

  • @Mickayel
    @Mickayel10 күн бұрын

    ඒ ටික ලස්සනයි අක්කා. Akka wardrobe eke paint eka giyad.😢 මාත් ඒ විදිහට paint කරන්න හිතාගෙන ඉන්නෙ

  • @dresswithsinki

    @dresswithsinki

    6 күн бұрын

    Naa nanga.. eh husband ge wardrobe eka 🙊

  • @littlemermaid5921
    @littlemermaid592110 күн бұрын

    අනේ ඒවා හරි කැතයි නංගි.ඇත්තටම කියන්නෙ .ඊරිසියාව නෙවේ .ලස්සනයි නම් ලස්සනයි කියන්න පැකිලෙන් නෑ .ඒත් ඔයා කරන fashion හරි කැතයි .පොඩ්ඩක් update වෙන්න .❤

  • @frozenfrozen9702

    @frozenfrozen9702

    10 күн бұрын

    අැත්ත මමත් කිව්වෙ නැහැ හිත රිදෙයි කියලා එ්ත් අැත්ත අක්කිට පුළුවන්නම් cheyche fashion lifestyle and vlogs kiyala channel ekak thiyanawa tikak balanna aniwa මොකද මමත් ගොඩක් බාලම විදියට ෆැෂන් කරලා එයාගේ වීඩියෝ බලලා ගොඩක් වැරදි හදාගත්ත කෙනෙක් මුලින්ම අපි අපේ බොඩි ටයිප් එක අදුන ගන්න ඕන තරහනම් වෙන්න එපා 😢

  • @dresswithsinki

    @dresswithsinki

    10 күн бұрын

    අනේ... ඔයාලා දෙන්නම ගිය ආත්මෙක මගේ අම්මා වෙලා ඉදලා තියනවාද කොහෙද.. නැත්තම් මට මේ තරම්ම ආදරයක්... මැරිලත් පැයක් ආදරෙයි 😌❤

  • @littlemermaid5921

    @littlemermaid5921

    10 күн бұрын

    @@frozenfrozen9702 ඔව් ඒක ඇත්ත.තමන් ආස උන පලියට හැම fashion එකම හැමෝටම ගැලපෙන් නෑ . මෙයා අදින විදිහ , දාන jewelry , slippers ,bags හැම එකක්ම ගොන් පාටයි.කොටින්ම කොන්ඩෙ පීරන විදිහ ඉදන්ම කැතයි . කොළඹ හැදෙන වැඩෙන කෙනෙක් ඔය විදිහට අදිනව දකිද්දිත් පුදුමයි මොකද කොළඹ ලමයි හරි updated නිසා . පොඩ්ඩක් trendy fashion try කරල බලන්න . කොන්ඩෙ දාන විදිහත් වෙනස් කරන්න .

  • @littlemermaid5921

    @littlemermaid5921

    10 күн бұрын

    @@dresswithsinki ඔයාට ආදරේ කරන්නවත් ඔයාගෙ ඇද හොයන්නවත් උවමනාවක් නෑ . ඇත්ත දෙයක් කියද්දි පිලිගන්න තරම් නිහතමානී වෙන්න . තොරොම්බල් කරත්තයක් නොවී elegant විදිහට එලියට යන්න. පිලිගන්න නොගන්න එක ඔයාගෙ දෙයක්.

  • @dresswithsinki

    @dresswithsinki

    10 күн бұрын

    @@littlemermaid5921 ඒත් මං නම් ඔයාට ආදරෙයි.. මං ගැන හිතන නිසානේ comment කරන්නේ.. 😌❤️❤️❤️❤️

  • @SenuriLiyanage-ce7fr
    @SenuriLiyanage-ce7fr10 күн бұрын

    ❤❤

  • @dresswithsinki

    @dresswithsinki

    10 күн бұрын

    😍🥰❤

  • @NOOK95
    @NOOK9510 күн бұрын

    ❤❤❤

  • @dresswithsinki

    @dresswithsinki

    6 күн бұрын

    🥰😘❤️

  • @MenikeDissanayake-hc3tf
    @MenikeDissanayake-hc3tf10 күн бұрын

    ❤❤

  • @dresswithsinki

    @dresswithsinki

    10 күн бұрын

    ❤❤❤

Келесі