Have You Seen Sri Lankan Actresses Without Their Makeup?

ලංකාවෙ නිළියො මේකප් නැතුව දැකලා තියෙනවද? සමහරු නළියක් දැක්කම හිතන්නෙ වෙනම ලස්සනක් තියෙන කෙනෙක් විදිහට. ඒත් සමහර අයට එහෙම විශේෂ ලස්සනක් නෑ. ලස්සන මේකප් එකට පින්සිද්ද වෙන්න. ලස්සන අයත් ගොඩක් ඉන්නවා. නෑ කියන්නෙ නෑ.
Track: BEAUZ & JVNA - Crazy [NCS Release]
Music provided by NoCopyrightSounds.

Пікірлер: 739

  • @Yugaya
    @Yugaya3 жыл бұрын

    5 වසර ශිෂ්‍යත්ව විභාගයට වැඩිම කඩයිම් ලකුණු ඉල්ලන පාසල් ගැන ඔබ දැනුවද්ද? kzread.info/dash/bejne/lpmMmsqxhcvfoM4.html

  • @_amaa_2060
    @_amaa_20603 жыл бұрын

    Make up නැතුවත් ලස්සනට පෙනුනෙ Thisuri Yuwanuka විතරයි.❤

  • @sandar4885
    @sandar48854 жыл бұрын

    තිසුරි තමයි make up නැතිව එතනින් ලස්සනම.💐💐

  • @nethuvihansaaththanayaka1587
    @nethuvihansaaththanayaka15874 жыл бұрын

    හිටපු විදිහ වැදගත් නෑ.ඉන්න විදිහයි වැදගත්

  • @kavindyasathruwani6019

    @kavindyasathruwani6019

    3 жыл бұрын

    ආන් හරි😁🤭

  • @hashinishaalikaa8398

    @hashinishaalikaa8398

    3 жыл бұрын

    Ou eka aththa 😊

  • @nadishadevikakumari4059

    @nadishadevikakumari4059

    2 жыл бұрын

    Eka aththa👍👍👍

  • @ytboystudio5202

    @ytboystudio5202

    2 жыл бұрын

    ඔව්

  • @ashokanishanthi6040

    @ashokanishanthi6040

    2 жыл бұрын

    Ekanam aththa.

  • @arushiprasanya9192
    @arushiprasanya91922 жыл бұрын

    පූජනම් කොහොමත් ලස්සනයි මම ආසම නිලියක්❤❤

  • @dinushiyapa9469
    @dinushiyapa94694 жыл бұрын

    තිසුරි යුවනිකා කොහොමත් චාම් ලස්සනක් තියෙනවා.මේකප් ඇතත් නැතත්

  • @bts_fans931

    @bts_fans931

    2 жыл бұрын

    Ow

  • @nishadikavingaperera1692

    @nishadikavingaperera1692

    2 жыл бұрын

    Owwwwwww aneeeeew

  • @haphettiarachcha7376

    @haphettiarachcha7376

    2 жыл бұрын

    Hmm

  • @nsweety6265
    @nsweety62654 жыл бұрын

    නිලියො වෙන්නම ඕන නැ හැම කෙල්ලෙක්ටම ලොකු මේකප් එකක් දැම්මහම නිලියො තමා ☝️😉

  • @sandalidanushka3690

    @sandalidanushka3690

    4 жыл бұрын

    Hikz makeup dammanam apith nilyo thama😭😂

  • @thusharisubhashani5966

    @thusharisubhashani5966

    2 жыл бұрын

    eka aththa

  • @nadishadevikakumari4059

    @nadishadevikakumari4059

    2 жыл бұрын

    Ou neda👈👈 hariyatama hari👍👍

  • @kaumadiadithya8155

    @kaumadiadithya8155

    2 жыл бұрын

    Ow eknm aththa

  • @chathrachamiru9156

    @chathrachamiru9156

    2 жыл бұрын

    Aka hari

  • @threesisters870
    @threesisters8704 жыл бұрын

    Make up දැම්මා ම කොහොමත් ලස්සන වැඩි වෙනවා නේ.. පූජා නම් ඇත්තටම ලස්සනයි make up ඇතත් නැතත්

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe39104 жыл бұрын

    අනිත් අයනම් මන්දා පූජා කොහොමත් ලස්සනයි. රූපය වගේම හදවතත් ලස්සනයි.

  • @suduputha2840

    @suduputha2840

    4 жыл бұрын

    Pooja kathai

  • @suduputha2840

    @suduputha2840

    4 жыл бұрын

    Okige waluth thiyanawa bn

  • @pavithrasewwandi1466

    @pavithrasewwandi1466

    4 жыл бұрын

    Oww mama dakalthi thiyanawa lagata tikka kalui habaii lassnai

  • @tharushalakshan7087

    @tharushalakshan7087

    4 жыл бұрын

    Mn lgta hambela tye. Mune gedi lokyai kate ba

  • @user-pf9hr8by1i

    @user-pf9hr8by1i

    4 жыл бұрын

    Pujage hoda api dnnwa hodta 😂

  • @kavindyasathruwani6019
    @kavindyasathruwani60193 жыл бұрын

    ලස්සන කරන්නත් ලස්සන මූනක් තියෙන්නෝනි😁😌මේකප් කරාට හැමොම ලස්සනනැ

  • @KaviKavi-lu8xe

    @KaviKavi-lu8xe

    2 жыл бұрын

    anna hari

  • @thimeshasiriwardana3005

    @thimeshasiriwardana3005

    2 жыл бұрын

    👌 aththa

  • @fdo8986
    @fdo89864 жыл бұрын

    මේකට දාන්න තිබුණේ මේකප් ඇතුවයි මේකප් නැතුවයි කියලා නෙවෙයි ...මේ අය ජනප්‍රිය වෙන්න කලිනුයි ජනප්‍රිය උනාමයි කියලා ...ඒක නේද ඇත්ත ...😄

  • @tharushalakshan7087

    @tharushalakshan7087

    4 жыл бұрын

    Sira eka.

  • @franciskajayathunge2616

    @franciskajayathunge2616

    4 жыл бұрын

    නිලියන්ගෙ පරන් ෆොටෝයි, අලුත් ෆොටෝයි...

  • @chanchalachanchala8659

    @chanchalachanchala8659

    3 жыл бұрын

    Ow athth තමයි

  • @sarfukhan6096

    @sarfukhan6096

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @tharushikahamilthan4083

    @tharushikahamilthan4083

    3 жыл бұрын

    Sira katawa

  • @shaniperera1877
    @shaniperera18774 жыл бұрын

    අනික් අය නම් වෙන්න පුළුවන් , ලංකාවේ set එක නිසා , නමුත් පූජා එහෙම නැහැ එයා makeup නොදා වුණත් හරිම ලස්සනයි ,,

  • @omifanendo4768
    @omifanendo47683 жыл бұрын

    😂😂😂පරණ photo දාලා😂😂විහිලුවක් වෙන්න එපා😂

  • @piyumikaveesha2006

    @piyumikaveesha2006

    2 жыл бұрын

    Ow me parqn photo neda

  • @dasunidivayanjali6199
    @dasunidivayanjali61993 жыл бұрын

    පූජා අක්කා මේකප් නැතුවත් ගොඩාක් ලස්සනයි.🌹❤️

  • @seuwandhiyamuna3953
    @seuwandhiyamuna39534 жыл бұрын

    මං දකින තිසුරි විතරයි මේකප් නැතුවත් ලස්සනයි එයා

  • @ritabandara3350
    @ritabandara33503 жыл бұрын

    Thisuri is the best without make ups ❤️

  • @shincool1705
    @shincool17054 жыл бұрын

    Poojanam hamadama lassanai eka puduma lasanak....

  • @buddhikaaruna623

    @buddhikaaruna623

    4 жыл бұрын

    😊❤

  • @kamalajayasinghe3910

    @kamalajayasinghe3910

    4 жыл бұрын

    👍🥀

  • @susanthajayakody8962

    @susanthajayakody8962

    4 жыл бұрын

    👍👍

  • @udeshikanawodi1124
    @udeshikanawodi11244 жыл бұрын

    මෙක බොරුවක් කියලා කියන අය කො

  • @rohanakumara5915

    @rohanakumara5915

    4 жыл бұрын

    Boru.. Paka..thamai boru.. Munge katawal nam hondata palal.. Hondata urawanawaa athi...

  • @KAUSHI.999

    @KAUSHI.999

    4 жыл бұрын

    Meka aththa

  • @tharumilagum7729

    @tharumilagum7729

    4 жыл бұрын

    Habai inne nam dipika la kiyala hithan. Meka aththa thamai bn

  • @ajmhgangani1834

    @ajmhgangani1834

    4 жыл бұрын

    Boru nan as arela balande . Me inne wene ayede

  • @buddikaratnayaka214

    @buddikaratnayaka214

    4 жыл бұрын

    0716262486

  • @inokajayarathna2670
    @inokajayarathna26704 жыл бұрын

    ඔව් මේ බොරුවක් . Pooja අක්කා ලස්සනයි

  • @dulmisamu9130

    @dulmisamu9130

    4 жыл бұрын

    Ow

  • @pinocchioyt3939

    @pinocchioyt3939

    4 жыл бұрын

    Munge boru

  • @susanthajayakody8962

    @susanthajayakody8962

    4 жыл бұрын

    ඔව්

  • @madushabandara6413

    @madushabandara6413

    4 жыл бұрын

    tho dakkada

  • @sanukarithnal9881

    @sanukarithnal9881

    3 жыл бұрын

    @@madushabandara6413 ow dakka

  • @podihaminie4861
    @podihaminie48614 жыл бұрын

    මෙහෙ කවුරුත් නැ පුජා ගොඩාක් ලස්සනයි ..අපි දන්නවා

  • @kamalajayasinghe3910

    @kamalajayasinghe3910

    4 жыл бұрын

    👍🥀

  • @lilybuttercup7994
    @lilybuttercup79944 жыл бұрын

    Sheshadri is the best ,without makeup❤❤

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne78324 жыл бұрын

    පරන චයාරූප දාලා අලුත් ඒවා එක්ක සසඳන්න බැහැ අනේ . අපහස දෙවිවරු ..මගේ අම්මෝ 🤨🤨

  • @kaumadiadithya8155

    @kaumadiadithya8155

    2 жыл бұрын

    Ow eknm aththa

  • @sachisilva1490
    @sachisilva14904 жыл бұрын

    පරන ෆොටො දාන්නෙ මේකප් නැතිව කියලා බොරුනෙ. ශේශාද්‍රි ගෙ පොඩි කාලෙ ෆොටෝ එකක්.. ශලිනිගෙත් එහෙමයි😏

  • @niminipriyadharshani293

    @niminipriyadharshani293

    4 жыл бұрын

    Eeka aeththa

  • @harshaniboyagoda4192

    @harshaniboyagoda4192

    4 жыл бұрын

    ගයත්‍රි ගෙත් මූන කැතට ඉන්න අහඹු පොටෝ එකක් දාලා. නැත්තම් මේකට දානන තිබ්බපෙරෙ සහ පසු කියල

  • @thusitha58

    @thusitha58

    3 жыл бұрын

    @@harshaniboyagoda4192 d

  • @thusitha58

    @thusitha58

    3 жыл бұрын

    9th

  • @thusitha58

    @thusitha58

    3 жыл бұрын

    I 8

  • @nimashadevindi597
    @nimashadevindi5974 жыл бұрын

    අඩො අපෙ කෙල්ලො එ අතින් ලස්සනයිනෙ බන් 😂

  • @spmusicband8061

    @spmusicband8061

    3 жыл бұрын

    කෙල්ලෙක් තම නැ මට😂😂

  • @nethmisasikala7534

    @nethmisasikala7534

    3 жыл бұрын

    Eka atta

  • @thusharisubhashani5966

    @thusharisubhashani5966

    2 жыл бұрын

    eka aththa

  • @KumariKumari-kg8hb
    @KumariKumari-kg8hb4 жыл бұрын

    අපිට මොකද මේ මිනිස්සු කොහොම හිටියත්

  • @kusumkusum7927

    @kusumkusum7927

    4 жыл бұрын

    Kumari Kumari booboo no LBP ñp no p ok no lo

  • @nethmimahakumara5285

    @nethmimahakumara5285

    3 жыл бұрын

    oya witharai eka therum gathe

  • @manjupradeep9258

    @manjupradeep9258

    3 жыл бұрын

    එහෙනම් ඇයි බැලුවේ

  • @waharakgamageuditha3958

    @waharakgamageuditha3958

    2 жыл бұрын

    Anede kiyanne

  • @waharakgamageuditha3958

    @waharakgamageuditha3958

    2 жыл бұрын

    @@manjupradeep9258 ekath atte

  • @thilinidilrukshi3002
    @thilinidilrukshi30024 жыл бұрын

    කවුද කියන්නේ මේ,, පූජා අක්ක මේකප් නැතුව කියලා.. 😁😁 ඒ මේකප් ඇතුව. පූජා අක්කා රගපාපු ටැමිල් ෆිල්ම් එකක ඉන්න එකක් ඒ. නොදන්න මගුල් දාලා මිනිස්සු නොමග යවලා හමබකරන්න එපා මනුස්සයෝ... 😁😁😁😁

  • @chenuliAhasna

    @chenuliAhasna

    4 жыл бұрын

    ඒක ඇත්ත අක්කා..පූජා අක්කි ඇත්තටම ගොඩක් ලස්සනයි ,පියකරුයි ...❤️❤️❤️ මම නම් මේ බොරුනම් විශ්වාස කරන්නේ නෑ ...පූජා අක්කි ගැන හැමෝම දන්න නිසා හොදයි...👍👍👍👍👍😍😍❤️

  • @madushabandara6413

    @madushabandara6413

    4 жыл бұрын

    pala pakooooo

  • @inokajayarathna2670

    @inokajayarathna2670

    4 жыл бұрын

    Ow

  • @udeshikanawodi1124

    @udeshikanawodi1124

    4 жыл бұрын

    Pissu yakku

  • @madhushanijayasooriya933

    @madhushanijayasooriya933

    4 жыл бұрын

    හරියට දැනගෙන vedios හදන්න,, මේ වගේ වංචා වැඩ නොකර

  • @DA-gx8zs
    @DA-gx8zs2 жыл бұрын

    පෙනුම නෙවෙයි හදවතයි ලස්සන වෙන්න ඕන.එතන තමා සතුට තියෙන්නේ.පෙනුම ලස්සන හැමෝගෙම හදවත ලස්සන නෑ.

  • @Magdalin7
    @Magdalin74 жыл бұрын

    එයාල ලස්සනයි photos වල වර්ණ අඩු වැඩි කරලා තියෙනවා, හැම photo එකකම makeup තියෙනවා

  • @manojamanoja5372

    @manojamanoja5372

    3 жыл бұрын

    Ou hama ekakama makeup thiyanawa

  • @gimhaniniwarthana
    @gimhaniniwarthana2 жыл бұрын

    මේකප් කරාම හරි ලස්සනයි නේ😲 සතුටු වෙමු මිතුර

  • @nsweety6265
    @nsweety62654 жыл бұрын

    පූජා අක්කි තිසුරි අක්කි ලස්සනයි 🌹🔥

  • @sonalibasnayaka7764

    @sonalibasnayaka7764

    4 жыл бұрын

    Yes

  • @jayampathihindagolla8885

    @jayampathihindagolla8885

    3 жыл бұрын

    කොතනද ලස්සන

  • @sanjeewapushpakumara8145
    @sanjeewapushpakumara81454 жыл бұрын

    පුජා අක්කා කොහොම වුනත් ලස්සනයි හැමදාමත්

  • @hgjfugjcugjfufhc8556
    @hgjfugjcugjfufhc85564 жыл бұрын

    මටනම් තිසුරි මේකප් අැතුවත් නැතුවත් ලස්සනය්

  • @madushikakulathunga1931
    @madushikakulathunga19313 жыл бұрын

    මෙයාලා කලිනුයි දැනුයි මේ. මේකප් ඇතුවයි නැතිවයි නෙමෙයි😂 කාලයක් යද්දි මිනිස්සු වෙනස් වෙනව ඉතින් කොහොමත් එක විදියට ඉන් නෑනෙ😂

  • @Pramudikaveesha1111

    @Pramudikaveesha1111

    2 жыл бұрын

    Ekane😂

  • @thimeshasiriwardana3005
    @thimeshasiriwardana30052 жыл бұрын

    ලස්සන හිනවක් තියන හැම කෙල්ලක්, ගැහැනියක්ම make up ඇතුව හෝ නැතිව කොහොමත් ලස්සනයි 💓😊.

  • @tharindumanohara9172
    @tharindumanohara91723 жыл бұрын

    මේකප් දාපු අද කාලේ ෆොටෝ එකයි මේකප් නැති ගොඩාක් ඉස්සර ෆොටෝ එකයි ගැලපෙන්නේ නෑනේ .....නේද

  • @ddbddb3120
    @ddbddb31204 жыл бұрын

    ඔහොම මිනිසුන් ව නොමග යවන්න එපා කොහොමත් මෙ කාලේ හමොම makeup දාලා තමයි ඉන්නෙ 😂😂 ඔවා ඔච්චර කියවන්න ඔනද?😂😂😂

  • @sujeewasamanti2376
    @sujeewasamanti23764 жыл бұрын

    පූජා නංගී ගොඩක් ලස්සනයි හරියට පුර හඳක් වගේ මේකප් නැතුව ලස්සනයි

  • @kamalajayasinghe3910

    @kamalajayasinghe3910

    4 жыл бұрын

    👍🥀

  • @nilushikadilrukshi8270
    @nilushikadilrukshi82704 жыл бұрын

    Apita puja akki kohoma hitiyat lassanaii

  • @damindadineshimaduwagamage9044
    @damindadineshimaduwagamage90443 жыл бұрын

    I think they are not too bad even without makeup. It is just we expect "extra" beauty from girls. They are humans

  • @thirutharu5834
    @thirutharu58344 жыл бұрын

    mecup demmath nethath mata nm hemadamath thisuri pooja akkai lassanai.mage ahinsakawiya thisuri

  • @mohanpremaratne517
    @mohanpremaratne5174 жыл бұрын

    most of them are pretty even without makeup

  • @wsrsilva5313
    @wsrsilva53133 жыл бұрын

    Pooja and our Shalini tharaka is beautiful with out make up 🌹

  • @tashiyamenuri2630
    @tashiyamenuri26304 жыл бұрын

    Poojage photo eke without make up newei. Simple make up ekak daala.. thisuri and pooja look beautiful .

  • @samithakumari3273
    @samithakumari32734 жыл бұрын

    I dont know about other because i havent seen them only in T V but pooja is so nice

  • @sureshgunatilaka4563
    @sureshgunatilaka45633 жыл бұрын

    මේක මේකප් ඇතුව නැතුව නෙමෙයි ඉස්සර කාලෙයි දැන් කාලෙයි කියන්න

  • @tharindudeshan9572
    @tharindudeshan95724 жыл бұрын

    Plzzz vidio ekata dala tiyen song eke name eka mokadda

  • @samanthapradeepa3900
    @samanthapradeepa39004 жыл бұрын

    Puja kohomath lassanai

  • @chenuliAhasna
    @chenuliAhasna3 жыл бұрын

    මේකෙ ඉන්න අනික් අයනම් කොහොමද දන්නේ නැහැ හැබැයි පූජා අක්කි ඇත්තටම ගොඩක් ලස්සනයි ..❤❤❤මේක බොරුවක්..😡😡😡

  • @punsaramaheshi8622

    @punsaramaheshi8622

    3 жыл бұрын

    Ow

  • @kaveeshanethmini6015
    @kaveeshanethmini60153 жыл бұрын

    Thisuri is very beautifull every time

  • @viharathisarani2365
    @viharathisarani23654 жыл бұрын

    පූජා අක්කි හැමදාම ලස්සනට ඉන්නවා

  • @lekaniparindya6280

    @lekaniparindya6280

    4 жыл бұрын

    Ekanm aththa

  • @sheharaliyanage2

    @sheharaliyanage2

    4 жыл бұрын

    Sira🥰🥰

  • @nishadikavingaperera1692

    @nishadikavingaperera1692

    2 жыл бұрын

    Ow

  • @dasunhasantha8195
    @dasunhasantha81952 жыл бұрын

    මං ආසම පූජා නම් කොහොමත් ලස්සනයි😎✌️

  • @ancsjx1504
    @ancsjx15044 жыл бұрын

    Pooja sister always beautiful👌👌👌👍👍

  • @ruwinidanushka1937
    @ruwinidanushka19374 жыл бұрын

    Ithin mecup dan natuwath me aya eccrama aulak ne lassanai

  • @abhishekdickwella1256
    @abhishekdickwella12564 жыл бұрын

    මේකප් නැතුව ගගා අරන් තියෙන්නේ උන්ගේ පරන 4tosනෙ බං. 😁 caroline නුත් ඒ කලේ කැතයිලු ඉතින්

  • @sheharaliyanage2

    @sheharaliyanage2

    4 жыл бұрын

    Eka atta

  • @pushpakanthi7372
    @pushpakanthi73724 жыл бұрын

    Kiyanna thiyanna apa gawalwala inna kallo oita wada lassanai

  • @prasadkalum9351
    @prasadkalum93513 жыл бұрын

    මෙතන මේකප් නැතිඋනත් ලස්සන අයත් ඉන්නවා

  • @srimahewa6628
    @srimahewa66283 жыл бұрын

    Sheshadri Pooja and Thisuri they are the Best without makeup..you all have natural beauty .ladies.. Lassanai

  • @nextgraphics.9275
    @nextgraphics.92754 жыл бұрын

    කෝම හලි මන් ඩන්නෙ ඔක්කෝම ලත්තනයි අනී.😊😍😙😚

  • @jeon-jungkook...5989
    @jeon-jungkook...59893 жыл бұрын

    තමුසෙට නම් ඕනෙ නැති මගුලක් නෑ හැම රෙද්දක්ම හොයනවා 😡😡

  • @deepaniliyanaarachchi9563
    @deepaniliyanaarachchi95634 жыл бұрын

    Me make up nathuwai athuwai newei... eda saha meda.. kiyala hithena aya kauda?

  • @sankalpadisanayaka3060
    @sankalpadisanayaka30604 жыл бұрын

    පූජා akka lassanai බොරුවට gossip hadala danda epa yakoo අනුන්ට කැතයි කියන්නේ එහෙනම් ගිහින් උබලා රග පාපල්ලා ගිහින්

  • @sheharaliyanage2

    @sheharaliyanage2

    4 жыл бұрын

    Ou eka nm atta me kohedo tibba hadda parana photo tikak ekatu karagana mun raganawa

  • @inokajayarathna2670

    @inokajayarathna2670

    4 жыл бұрын

    Ow

  • @sharadachathuranga4611
    @sharadachathuranga46114 жыл бұрын

    Ane ubala minissunta ohoma apahada karannepaaaa ..kauru katha unath පූජා akka lassanai godak

  • @rohanakumara5915
    @rohanakumara59154 жыл бұрын

    Munge kimba ta make up daanna oona.. Kimba leli gihin aththe Honda Honda polu walin kaalama

  • @ruwanifernando6761
    @ruwanifernando67614 жыл бұрын

    Puja, Thisuri nm lassani

  • @pradeepalakmali9471
    @pradeepalakmali94714 жыл бұрын

    Thisuri akki lassanai

  • @gamingtyson9998
    @gamingtyson99984 жыл бұрын

    Thisuri yuwanika n pooja looks nice without make-up,

  • @dammiperera6146
    @dammiperera61464 жыл бұрын

    ඇත්තෙම්ම මේ පොටො පරන එවා වෙන්න පුලුවන් මොකද ඇගේ සයිස් එකෙනුත් එවා පෙනවා කොහොමත් මෙක් අප් නොදවපු පොටො ලස්සනයි සමහර නිලියන්ගේ

  • @ruwaninisansala7280
    @ruwaninisansala72804 жыл бұрын

    Anit aya genanam danne meka thanikara boru pooja akkige dhala tiyena fhoto pooja kiyanne godak lassana kenek man eya ekka fhotos gahala tiyenawa api hebevin hambawela kata baha krala tiyena aya

  • @milidujr3003

    @milidujr3003

    4 жыл бұрын

    Meyaala nikan iddith lassanai

  • @priyangakumari7005
    @priyangakumari70053 жыл бұрын

    ඔය ඉන්නේ කෙල්ලෝ ටික ලස්සනට තිබුණ ❤️👍❤️👍

  • @m.niroshini2053
    @m.niroshini20534 жыл бұрын

    Pooja ochre Keyth nee. Aya oktama veda nechural lassanak thyanva

  • @isharakumuduni4665
    @isharakumuduni46654 жыл бұрын

    Puja akkita mekap oni ne. Eya kohomath lassanay.

  • @tharindumanohara9172
    @tharindumanohara91723 жыл бұрын

    එක්කෝ දෙකම අද කාලේ දාන්න ඕන නැත්නම් දෙකම ඉස්සර ෆොටෝ දෙකක් දාන්න ඕන නේද........😁😁😁

  • @MegaEve04
    @MegaEve044 жыл бұрын

    ඉතිං මේකප් තියෙන්නෙ ඒකට නේ.

  • @sisirakumara7226

    @sisirakumara7226

    3 жыл бұрын

    එකනෙ

  • @user-br8fe3jd3m
    @user-br8fe3jd3m4 жыл бұрын

    Anith aya nam pili ganna puluwan eth puja akki nam godak lassani

  • @romanodadni9109

    @romanodadni9109

    3 жыл бұрын

    Hii

  • @yosithasathsara8964
    @yosithasathsara89644 жыл бұрын

    anek ekkenek wath lassana neee habai puja akki nam marama lassanai

  • @fathimarishna2807
    @fathimarishna28074 жыл бұрын

    Pooja makeup naduva jam lasanak denava💋

  • @lalithsubasinghe6377
    @lalithsubasinghe63772 жыл бұрын

    මේකප් දැමීමත් මැනිකක් ඔප දමනව වගේ තමා.කලුගල් ඔප දැම්මට මැනිකේ පෙනුම එන්නෙ නෑ වගේ තමා ලස්සන නැති කෙනෙක් මේකප් කලාට නියම ලස්සන එන්නෙ නෑ

  • @hasee2299
    @hasee22992 жыл бұрын

    පුජා අක්කි සහ විනු අක්කි ගොඩක් ලස්සනයි මෙකප් නැතුවත් ලස්සනයි ❤️❤️❤️

  • @maheshimadumali6994
    @maheshimadumali69944 жыл бұрын

    අනිත් අයනන් දන්නේ නැහැ හැබැයි ශනූ නම් ඔය විදියම තමා.මම දකිනවා හැමදාම.ශේෂාද්‍රි inject කරලා ඉන්නේ...

  • @sachininimanthika2344
    @sachininimanthika23443 жыл бұрын

    ලස්සනයි. ❤️❤️❤️❤️❤️❤️

  • @nisharipriyanjali2706
    @nisharipriyanjali27064 жыл бұрын

    මේ නිලියන්ගෙපරන පොටෝ කියලයි මට නම් හිතෙන්නෙ.අනික පූජා අක්ක මෙහෙම නෑ එයා නිකනුත් ලස්සනයි.මේක බොරුවක්

  • @tharushalakshan7087

    @tharushalakshan7087

    4 жыл бұрын

    Mn lgta hambela tye mune gedi gidai. Ochchra lassana na

  • @niroshanniroshan938

    @niroshanniroshan938

    4 жыл бұрын

    @@tharushalakshan7087 Hi💘💘💘

  • @sheharaliyanage2

    @sheharaliyanage2

    4 жыл бұрын

    @@tharushalakshan7087 ou

  • @Earn.Money_11

    @Earn.Money_11

    4 жыл бұрын

    😮😮😮😮😮

  • @biyontecbiyon2544
    @biyontecbiyon25444 жыл бұрын

    PUJA THAMAYI HARIMA LASSANA, MY FAVORITE ACTRESS ,

  • @ritabandara3350
    @ritabandara33503 жыл бұрын

    Shalani Tharaka is beautiful without make ups.

  • @vimukthipathirana9262
    @vimukthipathirana92623 жыл бұрын

    තිසුරි අක්ක ලස්සනයි .මහේ ආසම ඇක්ටර් 👍👍👍👍👍😀😀😀😀

  • @mariamzulfer2253
    @mariamzulfer22534 жыл бұрын

    The camera quality and time frame in which these pictures were taken play a major part as well. Most of the pictures which were photographed of actresses without makeup are pretty old pictures. Some are of a pretty poor camera quality too. So it's unfair to compare it in this way.

  • @pasanmalinda1199
    @pasanmalinda11994 жыл бұрын

    Thidurigr nam pic dekama makeup daala inna eewa.yureni lassanai make-up nathuwa....

  • @dasunmadushan9521
    @dasunmadushan95214 жыл бұрын

    Vinu pattama lassanai. Udari warnakulasuriya oyath maru

  • @sepalikumari6216
    @sepalikumari62164 жыл бұрын

    Monava unath poojai,thisuri, sheshadri makeup thibbath nathath lassanai

  • @infinitegoodness233
    @infinitegoodness2334 жыл бұрын

    Yureni looks Prettier without makeup.

  • @donvihanga1651
    @donvihanga16514 жыл бұрын

    කැත උනුත් ඉන්නවා ලස්සන උනුත් ඉන්නවා. පව පව ලොක සොබාවෙ

  • @paramee8860
    @paramee88602 жыл бұрын

    මේකප් නැතුව නෙවෙ ජනප්‍රිය වෙන්න කලින් හැමෝම ඔය වගෙ.. නිලියො විතරක් නෙවෙ නලුවොත්..😇👍

  • @premathalikq1760
    @premathalikq17604 жыл бұрын

    Owww hama kellatama me cap dapuwama oya wage innwa niliyanta wada lassana aya gdk innawa..කොටට අඩන් අග පෙන්නුවට වඩක na

  • @samanthapradeepa3900
    @samanthapradeepa39004 жыл бұрын

    Thisuri lassanai

  • @dilrukshidil7413

    @dilrukshidil7413

    4 жыл бұрын

    Pissu wad

  • @nadan12345
    @nadan123454 жыл бұрын

    With makeup and without makeup our srilankan girls looks nice... Compare to Indian actress

  • @chathukjayalath3012
    @chathukjayalath30124 жыл бұрын

    makeup nathuwat me ayage loku wenasak ne lassanai..

  • @sanjeewanipushpakumari1173
    @sanjeewanipushpakumari11732 жыл бұрын

    Thisuri akki thama vena kauruth neve 🌹🌹🌹🤗💗💗💗💗 ආදරෙයි akki menika

  • @kavvindragimhan2488
    @kavvindragimhan24884 жыл бұрын

    meka pachayak (Ps)

  • @siyaninilanta6526
    @siyaninilanta65264 жыл бұрын

    Tisuri kohmatt lassani ayaga hitatt lassani adarai tisur oyata godakk👍👍👍👍👍👍👍👍

  • @cindyudayanganivindi4737
    @cindyudayanganivindi47373 жыл бұрын

    කියන්න ඕනි නැහැ හිතා ගන්න පුලුවන්.මෙ වැදිරියන්ට වැඩිය අපෙ සාමාන්‍ය කෙල්ලො කොච්චර ලස්සනයිද.🤔🤔🤔🤔👌

  • @ramiaaa7691

    @ramiaaa7691

    3 жыл бұрын

    Winu akki lassanai

  • @dewmirasanjali6097

    @dewmirasanjali6097

    3 жыл бұрын

    Anna ekai😍

  • @kidslesson2684
    @kidslesson26843 жыл бұрын

    Sheshaadri ❤❤

Келесі