හරෝ හරා | Haro Hara | Kethroo Dance Troup Canada

පුරාතනයේ පටන්, දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා, සුවහසක් ලාංකික බැතිමතුන්ගේ නොමද ගෞරවාදරයට සහ පූජනීයත්වයට පත්ව, මූහුනු සයක් අත් දොළොසක් සහිතව රණමයුරාරූඩව වැඩ වාසය කරන, කන්ධස්වාමී දිව්‍ය රාජයාණන් වහන්සේට, ශ්‍රි ලංකාව තුළ හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. ශ්‍රී ලාංකිකයන් සතු බුද්ධිය, ශක්තිය, දරාගැනීම සහ පරෝපකාරය වැනි ගුණාංගයන් හී ප්‍රතිමූර්තියක් බඳු උන්වහන්සේගේ පිහිට පතා, දහස් ගණනක් ජනතාව, පාද යාත්‍රා වලින් පවා පැමිණෙන්නේ, සිය නිදහස් නිවහල් සිතුවිලි දේවාශිර්වාදයෙන් මුදුන් පමුණුවා ගැනීමටයි. එවන් තේජස් සපිරි කඳ සුරිදුන්ට, කැනඩාව තුල, කෙත්රූ විසින් කරන භක්ති ප්‍රණාමයයි මේ.
Track Credits : Ranwala Balakaya / Ranwala Foundation Ranwala Balakaya Sahan Ranwala
Back drop credits: Athri Sarod Mapitigama
Description credits: Kolitha Hasitha Wanniarachchi
Video Credits : Gayantha Bokuburegedara
Video Editor : Sushantha Wijesuriya
Costumes: Ashan Kathriarachchi
Special Thanks : Sri Lanka Consulate-Toronto
Thushara Rodrigo, Anusha Kingsley.

Пікірлер: 143

  • @ushaniperera5733
    @ushaniperera57333 күн бұрын

    පිළිවෙලයි ❤🙏

  • @kmbklpoiu5690
    @kmbklpoiu56904 ай бұрын

    මෙච්චර ලස්සන නැටුමක් දැක්කමයි.. ඔයාලා කොච්චර පුහුණු වෙලා ඇති ද?... ජාත්‍යන්තර මට්ටමේ නැටුමක්.... එක කෙනෙකුගේ හෙවැනැලි වගේ අංශ චලන එකම වෙලාවට.. මාර දක්ෂ දරුවෝ ටිකක්.. නියමයි❤❤❤

  • @user-xh2ff8zs4h
    @user-xh2ff8zs4hАй бұрын

    ඇගේ හිරිකටු පිපෙන තරම් ලස්සනයි.මම මේ නර්තනය පුරුදුවුනා. ගොඩක් ස්තුතියි

  • @Thanuja__Lakshan__
    @Thanuja__Lakshan__4 ай бұрын

    ශ්‍රී ලංකාකි අපිට මහත් ආඩම්බරයක් ❤ Best performance and excellent ❤❤ Kethroo

  • @pathmakumari4137
    @pathmakumari41373 ай бұрын

    දරුවන්ගේ විවිධ නොමග යෑම් අවම කරගන්න ළමාකාළයේ මෙවැනි කලාවන්ට දරුවන් යෙදවීම අතිශය වැදගත් ලස්සන දර්ශනයක් ල

  • @tanishahapugoda3448
    @tanishahapugoda34484 ай бұрын

    මැද ඉන්න girl මන් හිතන්නෙ මේ ටීම් එකේ ලීඩර් ද මන්දා හරිම ලස්සනට නටනව.. ඇගට නැති දැනෙන්නේ නැති වෙන්න. පුදුම ලස්සනක්. ඇහැ එයාගෙන් අහකට ගන්න හිතෙන්නේ නෑ. මුලු ටීම් එකම එකතු උනාම හරිම ලස්සනයි. බැක්ග්‍රවුන්ඩ් එකත් හරිම ලස්සනයි

  • @kaveeshasajani4132
    @kaveeshasajani41323 ай бұрын

    අනේ මං දහා පාරක් විතර බැලුවා.....මෙච්චර කාලෙකට දැක්ක..හරිම ලස්සන නර්තනය ක්...❤❤

  • @nethminisanga9009

    @nethminisanga9009

    13 күн бұрын

    ❤❤❤❤

  • @nadeenadeesha5524
    @nadeenadeesha5524Күн бұрын

    20පාරක් විතර බැලුවා

  • @vineethasubasinghe3991
    @vineethasubasinghe39914 ай бұрын

    ඇත්තටම ගොඩක් ලස්සන නැටුමක්. අහම්බෙන් ඇස ගැටුනේ. දැන් දකින්න තියෙන නැටුම් එක්ක බැලුවම කියන්න වචන නෑ. ඇත්තටම ගොඩක් ලස්සනයි. ඒ සියලු දෙනාට තවත් ඉදිරියට යාමට, අප රට ලෝකය ඉදිරියට ගෙන යාමට ආශීර්වාදය කරමි.

  • @madhushikalakmali1783
    @madhushikalakmali17834 ай бұрын

    මමනම් නැටුම් ඉරියව් ගැන දන්නේ නෑ කියන්න අඩු පාඩු ගැන .මටනම් කිසිම අඩුවක් නැති හරිම පැහැදිලි මාරම ලස්සන නැටුමක්.හරිම සැහැල්ලුවෙන් නටනවා හැමෝම.හරිම ලස්සනයි ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ ආයේ ආයේ බලන්නමයි හිතෙන්නේ

  • @nayomithanuja9302

    @nayomithanuja9302

    Ай бұрын

    Hbbbv

  • @jasonsingh3087
    @jasonsingh308714 күн бұрын

    What a beautiful and energetic performance!

  • @chandimadamayanthi5618
    @chandimadamayanthi5618Күн бұрын

    Wow...marama lassanayi ❤

  • @user-ii9iv3vk3m
    @user-ii9iv3vk3m4 ай бұрын

    හරිම ලස්සන නර්තනයක් කියන්න වචන නෑ කිසිම අඩු පාඩුවක් නෑ පෝන් එජෙන් උනත් බලන්න හරිම ආසයි ❤😊 අපේ රට ගැන ආඩම්බරයක් හිතුනා❤

  • @3shFs
    @3shFs4 ай бұрын

    සතුටුයි ලෝකෙ පුරා ලංකාව මැවෙනකොට. හරිම හැඩ, ශක්තිමත් නැටුමක්. ඈතින් හිටියත් උරුමය රකින , ඊළඟ පරම්පරාවට පවරන මෙවැනි වැඩ වාසනාවන්

  • @user-si7sx9lo2e
    @user-si7sx9lo2e4 ай бұрын

    මාරම ලස්සනයි ❤ ආවඩා ආයුබෝවේවා❤🙏

  • @dedunusamanmali789
    @dedunusamanmali789Ай бұрын

    ගොඩක් ලස්සනයි ...කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..ලස්සනම ලස්සනයි ... ❤️❤️❤️❤️👍👍👍👍

  • @kuwaitstar5102
    @kuwaitstar51024 ай бұрын

    නැටුමට වඩා හඬට තමයි හිත ගියේ ඒ හඬ

  • @nadeekadilrukshiwijeweera8524
    @nadeekadilrukshiwijeweera85243 ай бұрын

    නියමයි මේ වගේ නර්තනයක් දැකීමක් ලොකු දෙයක් ඒවගේම ඔක්කොම හොදට නටනවා නියමයි

  • @nadeekadilrukshiwijeweera8524

    @nadeekadilrukshiwijeweera8524

    3 ай бұрын

    දැකිමත්

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani19944 ай бұрын

    ඒ සිංදුව ඇහෙනකොට හිතට දැනෙන අභිමානය ❤❤❤❤❤❤

  • @gn7709
    @gn77094 ай бұрын

    මේ නැටුම තව ගෙඩක් ලස්නට පේනවා පසුබිමි තිරය මත තිබුන වීඩියෝ එක ⁣ලයිට් කලර් එකකින් දැම්ම නම්.⁣නැටුම පැහැදිලිව පෙනෙන්නෙ නැහැ තද වර්ණ වලින් background එක තිබුන නිසා.නැටුම මාරම ලස්සනයි සහ දරැවො ටික හරිම ලස්සනට නීට්එකට නැටුව

  • @yohanthewarapperuma3676

    @yohanthewarapperuma3676

    4 ай бұрын

    ඒක ඇත්ත

  • @kolithawanniarachchi81
    @kolithawanniarachchi814 ай бұрын

    විධිමත් නර්තන අංගයක් යනු හුදෙක් සංගීතයකට අනුව කරනු ලබන රිද්මයානුකූල අංග චලනයක් පමණක්ම නොව ඉන් ඔබ්බට ගොස් වේදිකාව මත අඳිනු ලබන සජීවී සිත්තමකි. එහිලා වඩාත් කැපීපෙනෙන ලක්ෂණය වන්නේ මනා අවකාශ භාවිතයයි. උස්, මැද සහ බිම් තල භාවිතයත්, නිවැරදි දිශා භාවිතයත් කරණ කොටගෙන නිර්මාණය කරන්නාවූ එවන් නිර්මාණයක් ප්‍රේක්ෂකාගාරයක් මවිත කොට ආකර්ෂණය කරගනු ලබන්නේ නිරායාසයෙනි. පෙබරවාරි 4 වන ඉරු දින, ටොරොන්ටෝ හී පැවති 76 වන ශ්‍රී ලාංකික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව පැවති සංස්කෘතික ප්‍රසංගයට සහභාගී වූ සියල්ලන්ම, රාත්‍රී දහයේ කණිසම එළැඹුණු විගස වශීකෘත වූයේ, කෙත්රූ නර්තන පරිවාරය විසින් විනාඩි තුනක් මුළුල්ලේ විචිත්‍රවත් කෙරූ එවන් අනගිභවනීය නර්තනමය සිත්තමකටය.

  • @anjalinissansala2715

    @anjalinissansala2715

    Ай бұрын

    Harima lasana natumak❤

  • @jayaniranasinghe-ix1lx

    @jayaniranasinghe-ix1lx

    15 күн бұрын

  • @manjularajarathna3493
    @manjularajarathna34932 ай бұрын

    හරි ලස්සනයි.. නව නිර්මාණයක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🥰

  • @UpekshaSandamali-ye3jn
    @UpekshaSandamali-ye3jnМинут бұрын

    Harima lassanai me natuma❤😊❤❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani19944 ай бұрын

    ශ්‍රී ලංකා අභිමානයක්...අපේම දෙයක්❤❤❤❤ හරිම ලස්සනයි...තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට හැකි වේවා.....තෙරැවන් සරණයි ...❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @mannagedonkawyasethminisen6393
    @mannagedonkawyasethminisen63934 ай бұрын

    මාරම ලස්සනයි ❤ ආවඩා ආයුබෝවේවා ❤❤

  • @deepikakumarasiri3221
    @deepikakumarasiri32214 ай бұрын

    හරිම ලස්සනයි කියන්න වචන නැ

  • @gayanmadusankamadusanka333
    @gayanmadusankamadusanka3334 ай бұрын

    නැටුම මාරම ලස්සනයි ❤❤

  • @user-gx3vd4fv6s
    @user-gx3vd4fv6s4 ай бұрын

    Very nice. ගොඩක් ලස්සනයි ♥️

  • @nimashatharundi9792
    @nimashatharundi97924 ай бұрын

    ඒ සින්දුව මාරම ලස්සනයි නැටුමත් සුපිරියක්

  • @HiruPrarthana2004
    @HiruPrarthana20044 ай бұрын

    මේක හරි ලස්සනයි අප්පා 😍

  • @Solenomads
    @Solenomads3 ай бұрын

    Superb ❤LOVE FROM KERALA, INDIA ❤

  • @malanihemachandra8073
    @malanihemachandra80733 ай бұрын

    Wow harima lassanai .puduma ආඩම්බරයක් දැනෙන්නේ ape daruwoo gana..niyamai .thunuruwan saranai oyala ta 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @darshikachandrathilake9298
    @darshikachandrathilake92984 ай бұрын

    Amazing choreography and performance...congrats Kethroo family...respect their dedication, commitment, and unity ❤

  • @TharanganiLakmali-dk4ly
    @TharanganiLakmali-dk4ly3 ай бұрын

    අපේ දුව මේක බල බලා නටනවා.එයාගෙ නැටුම් බල බලා චූටි පුතා කෑම කනවා.දැනට 100 පාරක් විතර බලලා ඇති.

  • @anjalinissansala2715
    @anjalinissansala2715Ай бұрын

    හරිම ලස්සනයි❤❤❤❤

  • @altezza4434
    @altezza44343 ай бұрын

    I have been watching this about 5 to 20 times per day. Arokara 🙏🏼

  • @JoyOfLife.
    @JoyOfLife.4 ай бұрын

    My goshhh….. how beautiful is this creation… such a nice coordination between formations and movements…. Drags my memory back to 10-12 years ❤❤….

  • @jaimhemasiri-nu2bf
    @jaimhemasiri-nu2bf2 ай бұрын

    හරෝ හරා❤❤❤❤❤

  • @sumithrajordan630
    @sumithrajordan6304 ай бұрын

    හරිම ලස්සනයි . සුභ පැතුම් .

  • @rukmaleedassanayake5929
    @rukmaleedassanayake59293 ай бұрын

    ඉතා හොඳ නිිර්මාණයක්❤❤

  • @SonaliKalpana-wb7sz
    @SonaliKalpana-wb7sz3 ай бұрын

    Hrima lassna choreography ekak.. ❤❤Aubohiwewa!!!! ❤❤❤

  • @dinushasadamali2634
    @dinushasadamali263414 күн бұрын

    මේ නැටුම හරිම ලස්සනයි ඒකෙ ලස්සන මැකිල මේ background lights එක්ක art ගැන අවබෝධයක් නැති මිනිසු background හැදුවම ඔහොම වෙනව හරිම ලස්සනයි නැටුම ❤❤

  • @indikapathiraja
    @indikapathirajaАй бұрын

    ❤❤ ලස්සනම නර්තන ශිල්පීන් ❤❤

  • @ganeshagangani7330
    @ganeshagangani73303 ай бұрын

    ඇත්තටම ගොඩක් ලස්සනයි

  • @ireshasandamali7015
    @ireshasandamali70154 ай бұрын

    ලස්සන නැටුමක්. ❤❤❤❤❤❤❤

  • @mansuwaarana6626
    @mansuwaarana66264 ай бұрын

    හරිම ලස්ස්නයි .. ❤❤❤

  • @anomaedirimanna3662
    @anomaedirimanna36623 ай бұрын

    One of the best, complete dancer I have ever seen. Well done kethroo

  • @anomamaggonage761
    @anomamaggonage7614 ай бұрын

    හරිම ලස්සනයි.

  • @user-lb7bm9qz4i
    @user-lb7bm9qz4i2 ай бұрын

    Harima lassanai kisima adu paduwak nh hamogema iriyau eka ha samanawa lassanata natanawa man dakapu lassanama narthanayak ❤❤❤❤❤❤

  • @renukajayasingha5131
    @renukajayasingha51312 ай бұрын

    Respectful dancer ❤❤❤ Keep up the good work

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n4 ай бұрын

    ලස්සනයි ❤

  • @AmithaGunasekra-eb9ou
    @AmithaGunasekra-eb9ou4 ай бұрын

    Mee video balanna balanna asai appa🤩🇱🇰

  • @smadhunirasha7405
    @smadhunirasha74054 ай бұрын

    Wow ඒක ඇත්තමයි සුපිරි ❤

  • @user-lz7qr2zf7z
    @user-lz7qr2zf7z3 ай бұрын

    One of the best dance performances I have seen. Hats off Kethroo... Add more value as you all are away from the Motherland. Well done !!

  • @DiLzHeArtBeAttt1510
    @DiLzHeArtBeAttt15104 ай бұрын

    OmShakthi ✨️MahaShakthi ✨️AdhiShakthi ✨️ParaaShakthi ✨️🙏🇱🇰😇🤍✨ Thrilokaye Dholospathina WelaYudha Harabha Karana NeelaMaYura Matha Wada Hidha සුරිඳු ඔබයි... කන්ද කුමර🙏😇✨️💜️💟🦚💟🤍 ✨️🩵💙❤️💚🥰🖤💛🧡💜️✨️

  • @malkiimalsha2231
    @malkiimalsha22314 ай бұрын

    පට්ටම ලස්සනයි ❤

  • @shinijayaweera-jt2cp
    @shinijayaweera-jt2cp4 күн бұрын

    ලස්සනයි... Lyrics වල තේරුම අවධානෙන් අහන්නකෝ... Instumental music වලට වෙන වෙනම අවධානය දීලා බලන්නකෝ... සැහැල්ලුවෙන් ඉඳන්, ඇස් දෙකත් පියාගෙන background music එකත් එක්ක voice එක එකට අහන්නකෝ... මොණර පිල්, කතරගම දෙවියන් ගේ ඡායාවන්, කතරගම දේවාලය​, දේවාල හස්තියා, වේලායුධය​, කිරිවෙහෙර ඒ අහන ගමන් හිතින් එකට මවලා බලන්නකෝ... ඒ හැමදේම මතකයේ තියන් මේ නර්ථනය බලන්නකෝ... ඔයා දන්නෙමත් නැතුව ඇඟ හිරිවැටිලා යනවා...🔥❤️‍🔥 ඒ ඇති වුණේ ඔයාගේ හිතේ කතරගම දෙවියන් ගැන භක්තියයි... ලංකාද්වීපයට, සියලු බෞද්ධ ජනයාට කතරගම සුරිඳු පිහිටයි!!!චිරාත් කාලයක් බුදු සසුන රැක දේවා, සුරිඳු කතරගම!!!

  • @pamaligamage8910
    @pamaligamage89104 ай бұрын

    Breathtaking performance by kethroo dancers. Very well choreography and beautiful costumes. What a great team effort . Keep shining Kethroo #kethroo ❤❤❤❤❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera10574 ай бұрын

    නැටුම් සුපිරි , ඇදුම් සුපිරි , 👍👍👍👍

  • @Api-positive
    @Api-positive4 ай бұрын

    Very neat n clean dance … superb

  • @user-cr3yt3yj2v
    @user-cr3yt3yj2v3 ай бұрын

    මාර ලස්සනයි .❤️

  • @NethmiNawodya-sw5wc
    @NethmiNawodya-sw5wc4 ай бұрын

    ලස්සනයි ඒ නැටුම ❤❤

  • @chithralalperies1379
    @chithralalperies13794 ай бұрын

    Very nice !!!

  • @DM-yg8my
    @DM-yg8my4 ай бұрын

    Wow,❤ what a beautiful dance

  • @user-tv7sr9rx2d
    @user-tv7sr9rx2d4 ай бұрын

    කිසිම අඩුවක් නැති සුපිරි නර්තනයක්

  • @SmilingCoffee-py9ff
    @SmilingCoffee-py9ffАй бұрын

    Best Performance ❤ Best Of Luck Guys 🎉

  • @pavithrakumaragama7955
    @pavithrakumaragama79553 ай бұрын

    ❤හරිම ලස්සනයි ❤

  • @user-oc9hz3ot6x
    @user-oc9hz3ot6x4 ай бұрын

    ❤❤❤❤❤❤❤....Superi.

  • @thusharidharmadasa5738
    @thusharidharmadasa57384 ай бұрын

    හරිම ලස්සනයි

  • @4Secondrow
    @4Secondrow4 ай бұрын

    ending is the best imesha...

  • @nimashatharundi9792
    @nimashatharundi97924 ай бұрын

    Wow 😮 super

  • @dilupachandani668
    @dilupachandani6684 ай бұрын

    Shaa harima lassanai ❤❤

  • @kusumgunarathne9437
    @kusumgunarathne94374 ай бұрын

    හරිම ලස්සන නැටුමක් ❤❤❤

  • @shashiprabodani6347
    @shashiprabodani63474 ай бұрын

    Harima lassanai deiyane❤❤❤❤

  • @pradeepmendis8302
    @pradeepmendis83024 ай бұрын

    Harima adambarai ape natum kalawan gana ❤❤❤❤❤

  • @user-vy4tl6js7t
    @user-vy4tl6js7t2 ай бұрын

    lassanai man dakapu lassan natumak❤❤❤❤

  • @sameeraprabath2704
    @sameeraprabath270424 күн бұрын

    ❤ great

  • @enokadezoysa2234
    @enokadezoysa22343 ай бұрын

    You're the best sis❤❤❤❤

  • @WnGunathilaka
    @WnGunathilakaАй бұрын

    Beautiful 🙏

  • @user-bm6hp2ge6p
    @user-bm6hp2ge6p4 ай бұрын

    Natuma lassanai❤

  • @dayanipriyadarshani1375
    @dayanipriyadarshani13754 ай бұрын

    excellent ❤

  • @olananoori
    @olananoori3 ай бұрын

    Wowwwww❤❤❤❤❤❤❤

  • @nadithihesandina9855
    @nadithihesandina98554 ай бұрын

    ❤❤mruuu❤❤

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx3 ай бұрын

    ❤❤❤❤❤GOOd

  • @janithbandara1015
    @janithbandara10154 ай бұрын

    wow!

  • @dinushimarandini4417
    @dinushimarandini44173 ай бұрын

    Lassanai ❤

  • @indikarathnayaka5744
    @indikarathnayaka57442 ай бұрын

    Wow 😮❤

  • @dileeshasandamini3511
    @dileeshasandamini35114 ай бұрын

    Wow❤

  • @chayachaya-jc6el
    @chayachaya-jc6el4 ай бұрын

    Budusaranai

  • @user-np9yp9jn4x
    @user-np9yp9jn4x2 ай бұрын

    So beautiful dance ❤❤❤❤❤❤

  • @thusharaadipthaS.L
    @thusharaadipthaS.L3 ай бұрын

    superb

  • @Sewwandi34
    @Sewwandi344 ай бұрын

    මේ වගේ නැටුමක් නටනවා නම් පේ වෙන්න ඕනෙද ?

  • @priyanwadakolonne
    @priyanwadakolonne4 ай бұрын

    ඉතාම අලංකාරයි, තව තවත් මෙවැනි නිර්මාණ කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා

  • @user-gd2sw2tr8n
    @user-gd2sw2tr8n3 ай бұрын

    Supirima vedio akak

  • @kanagaratnmkanaga2227
    @kanagaratnmkanaga222723 күн бұрын

    All.people. God.blissing.you

  • @dinushaarachchi9786
    @dinushaarachchi978619 күн бұрын

    පේ වෙන්න ඕනද දන්නවා කෙනෙක් kiyannako

  • @user-ms8qj8yc1j
    @user-ms8qj8yc1j4 ай бұрын

    ගොඩක් ලස්සනයි ...තෙරුවන් සරනයි ..

  • @DiLzHeArtBeAttt1510
    @DiLzHeArtBeAttt15104 ай бұрын

    ❤️✨️

  • @arunasri8561
    @arunasri85614 ай бұрын

    Wow

  • @HiruPrarthana2004
    @HiruPrarthana20044 ай бұрын

    ❤️

Келесі